Foreign Currency Fixed Deposits in Sri Lanka Special Deposit Account (SDA 2022) Fixed deposit

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 32

  • @mirzakamer6659
    @mirzakamer6659 2 года назад +5

    සිස්ටම් එක වෙනස් වුන දාට ලංකාවට ඩොලර් ගලාගෙන එයි. අපේ රටේ මුදල් එ්කකයට නිසි වටිනාකමක් ලැබෙන්න නම්.. විදේශ සංචිත කොල්ලකන දුෂිතයින් පලවාහැරිය යුතුයි. නැතහොත් කිසි දිනක ඩොලර් සිහිනය....සිහිනයක්ම පමණයි.

  • @suriyamaxkakashi9031
    @suriyamaxkakashi9031 Год назад

    Me account eken salli danne kohmda wenath bank account ekkata?

  • @politicssl3550
    @politicssl3550 Год назад

    ,ඩොලර් එකට 450Lkr වුනොත් dollar fd එකේ වාසිය කොහොමද

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 года назад

    385 thibuna panditha kamata 360 kara ..hamoma kalu kade giya aanduwa eka gata gahagena higanawa...unta keewata therenne na

  • @ab-Don
    @ab-Don 2 года назад +1

    ,පිට රට ඉන්න කෙනෙක් එයාගේ ලංකාවේ තියෙන අකවුන්ට් එකේ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකකට මාරු කරන්න පුළුවන්ද එයා නැතුව??..🤔🤔🤔🤔

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 года назад +1

      පුලුවන් ඔයා online Banking හදා ගන්න

    • @Top10-l4t8c
      @Top10-l4t8c 2 года назад

      puluwan hebai sda karanna wenne aluthin ewapu salli walata

    • @kumario7392
      @kumario7392 2 года назад

      Matath danaganna oni aka

  • @samanthasenavirathna5105
    @samanthasenavirathna5105 2 года назад +1

    අවශ්‍යම දේ minimum deposit එක සඳහන් කළේ නෑ ඒක අඩුපාඩුවක්

  • @niman604
    @niman604 2 года назад

    මහජනබැංකුවේ නෝමල් එකේ සල්ලි බැරි ද ඩිපෝ සිට් එකක් හරවන් නබැරි ද

  • @samanthasenavirathna5105
    @samanthasenavirathna5105 2 года назад +3

    මේ ක්‍රමයට කවුරුවත් අකවුන්ට් ඕපන් කරන්න එපා පාඩුයි.
    උදා - ඩොලර් 7000 ක් , රුපියල් ලක්ෂ 25 ක් කියලා හිතමු.
    ඩොලර් 7000 * 10% = 700
    පොලිය ඩොලර් 700 යි.
    රු 700 * 360 = 252,000 ( අවුරුද්දටම)
    -----------
    රු 2,500,000 * 24% = 600,000
    පොලිය රු 600,000
    *** රුපියල් වලින් දාන එකේ ලාභය .
    600,000 - 252,000 = 348,000
    රු 348,000 ක් ලාභයි

    • @SL_INFO
      @SL_INFO  2 года назад +1

      මෙහෙම හිතනවනම් මේකට උද්දමනයයත් ගලපලා හදලා බලන්නකෝ මහත්මයා. ඇත්තම කතාව ලක්ශ 25 කට උද්දමනයෙන් කොච්චරක් පාඩු වෙනවදා lkr වලට මාරු කරලා දැම්මොත්.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 года назад +1

      @@SL_INFO අවසානයේදී අපි පාවිච්චි කරන්නේ රුපියල් වලින්. එහෙම බැලුවම ඒක නිෂ්ඵල කතාවක් නේද, ඇයි එකම මුදලට අපිට වැඩි පොලියක් ගන්න පුළුවන්කම තියෙද්දි අඩු පොලියකට දාන්නේ.

    • @dilablock3270
      @dilablock3270 2 года назад +1

      @@SL_INFO ඇයි ඩොලර් වලින් දැම්මම බඩු අඩුවට දෙනවද?ඩොලර් දාලා ඩොලර් එකක් ඇහැටවත් දකින්න වෙන්නෑ.බොරැ බයිලා.

  • @samanthasenavirathna5105
    @samanthasenavirathna5105 2 года назад +1

    මෙවගේ ලාභ පාඩු හදලා දාන්න මොකද ඔයා විශ්වාස කරන ගොඩක් අය මේකේ ඉන්න නිසා.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 года назад

      මේ ක්‍රමයට කවුරුවත් අකවුන්ට් ඕපන් කරන්න එපා පාඩුයි.
      උදා - ඩොලර් 7000 ක් , රුපියල් ලක්ෂ 25 ක් කියලා හිතමු.
      ඩොලර් 7000 * 10% = 700
      පොලිය ඩොලර් 700 යි.
      රු 700 * 360 = 252,000 ( අවුරුද්දටම)
      -----------
      රු 2,500,000 * 24% = 600,000
      පොලිය රු 600,000
      *** රුපියල් වලින් දාන එකේ ලාභය .
      600,000 - 252,000 = 348,000
      රු 348,000 ක් ලාභයි

    • @Top10-l4t8c
      @Top10-l4t8c 2 года назад

      okedi rs wala watinakama aduveemak wenawa neda?😮

    • @sameera6972
      @sameera6972 Год назад

      @@samanthasenavirathna5105 Dollar watinakamath wadiwenawa neh auruddak giyata passeh. Eka oya salakala na neh

  • @hasithakekulawala6094
    @hasithakekulawala6094 2 года назад

    SL INFO සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදිය හැකිද?

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 года назад

      ඔබට අවශ්‍ය බැංකුවේ customer care number එකට කතා කරලා අවශ්‍ය විස්තර ලබා ගන්න

    • @hasithakekulawala6094
      @hasithakekulawala6094 2 года назад

      @@samanthasenavirathna5105 වෙනත් කටයුත්තක් සදහා SL INFO සමග සම්බන්ධ විය යුතුයි.

    • @hasithakekulawala6094
      @hasithakekulawala6094 2 года назад

      ඔව්. දුරකථන අංකයක් දන්නවාද?

  • @Sisira-dc6xe
    @Sisira-dc6xe 11 месяцев назад

    ❤❤❤

  • @BBM8989KM
    @BBM8989KM 2 года назад +1

    ❣️

  • @cmperera5429
    @cmperera5429 2 года назад +1

    ඩොලර් වලටත් බදූ ගහයි

  • @srehanblocks5705
    @srehanblocks5705 2 года назад +5

    සල්ලිටිකත් නැතිවෙන මගුලක් වගේ

    • @w.w.iwijadasa6543
      @w.w.iwijadasa6543 2 года назад +1

      🤣

    • @Liyange686
      @Liyange686 2 года назад +1

      අනිවාර්යයෙන් rata inna apiwa dan mun විකුණන hadanne

  • @danu5748
    @danu5748 2 года назад

    බදු ගහයි පුක පැලේන්න.