සැබෑ පිරිමියෙකුට ආදරය කිරීම || ආදරය යනු පොරොන්දු නොවන බව මතක තබාගන්න❤💯✍️

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 147

  • @diliniranthilaka7916
    @diliniranthilaka7916 12 дней назад +19

    එත්තටම ඔබ කියුවා හරි...පිරිමියා හැමදාමත් ගැහැනියට වේදනාව ක් උනා..එහෙම පිරිමි ලබන්න ගෑනු අපි පවුකරා..

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  12 дней назад

      @@diliniranthilaka7916 ලැබීම් කාටත් උරුමයි🥺🥺

  • @ranakana4197
    @ranakana4197 14 дней назад +24

    මටත් ඒ ප්‍රශ්නයක් තමා තියෙන්නෙ ඇත්තටම ආදරය තියෙනවා ද මට නම් ලැබිලා නෑ එච්චරයි මන් දන්නේ දැන්නම් හිත ගොඩක් ශක්තිමත් ඔය කෙහෙල් ආදරය ගැන හිත හිත ඉන්නේ නෑ දරු දෙන්නට තමා ජීවිතේ පළමු තැන ❤❤❤
    ආදරණීය විශ්ව මාතාවට ස්තුති මේ කතාව අහන්න ලැබීම ගැන .

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад +1

      @@ranakana4197 අපි නොදැක්කට ගොඩක් ජීවිතවල යථාර්ථය මේ🥺🥺... ස්තුතියි ❤

    • @damayanthiherath5142
      @damayanthiherath5142 9 дней назад

      ⁠ඇත්තටම ඔව්. ♥️

  • @susanthijayamenike3859
    @susanthijayamenike3859 14 дней назад +19

    සහතික ඇත්ත
    ගොඩක් අයට මේක තේරුම් ගැනීමට නොහැකිව දුක් විඳීනවා..
    ඇත්තටම ආදරේ නම් අනෙක් කෙනා ගැන වද වෙන්න වගේම වග වෙන්නත් ඕනී.

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад

      @@susanthijayamenike3859 අනිවාර්යයෙන් ❤️❤️

  • @amaliahinsa6355
    @amaliahinsa6355 14 дней назад +14

    අනිවාර්යයෙනම ගොඩක්ම පිරිමි අයගේ ආදරය තේරුම් ගන්න හරිම අමාරුයි වටිනා vidio ekak

  • @Shani-y2h
    @Shani-y2h 8 дней назад +4

    ඔව්.මේ කතාව ඇත්තටම ඇත්ත. මම් මේ දවස්වල අත්විදින්නේ මේ තත්වෙමයි.අවුරුදු 13ක් මම් මේ වේදනාව විදිනවා...බබාලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.ඒත් මොකද්දෝ සන්සාර බැදීමකට මට ආදරෙ කරන කෙනෙක් මට හමු උනා.ඒත්ට කවදාවත් මට එයාගේ වෙන්න බැ..මම් ආසයි ආදරෙ විදින්න.

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 12 дней назад +10

    එහෙම බොරුකාරයෝ සොබා දහමට බාර කරමු.. එයා හරිම දඩුවම දේවි අපි කලබල වෙන්න ඕනේ නෑ ♥️

  • @tswijewardhana1301
    @tswijewardhana1301 14 дней назад +7

    ඔබගේ අදහස් 100% කම හරි කියලා මම හිතනවා. ආදරය ගැන මගේ අදහසත් ඕකම තමයි.
    අවාසනාවකට, ගොඩක් පිරිමි අය, ඔයා මේ වීඩියෝ එකේ විස්තර කරලා තියෙන චරිත ලක්ෂණ තියෙන අයයි.
    අපි කෙනෙකුට අවංකව ආදරයක් කරනවා නම්, ඒ පොරොන්දුව අපි දිය යුත්තේ අනෙකාට නොව තමාටමයි.

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад

      @@tswijewardhana1301 අනිවාර්යයෙන්❤ ලෝකය වඩාත් හොඳ තැනක් කරන්න අපි අපේ ආකල්ප බෙදාගමු❤

  • @priya9186
    @priya9186 12 дней назад +22

    ළමයි නිසා ඉවසන ගෑනු තමයි වැඩ්හරියක්ම ඉන්නේ. යන්න හිතෙනකොට ප්‍රමාද වැඩියි. ළමයි නිසා හැම දේම දරා ගන්නවා.

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  12 дней назад +1

      @@priya9186 දරාගැනීම් තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ

    • @S.L.බස්.පිස්සා
      @S.L.බස්.පිස්සා 11 дней назад +2

      මම ත්

    • @Uma-w5x
      @Uma-w5x 11 дней назад +1

      Mt thiyn athdekim wlin nm therenne oy wge then wala hedena lamai godak duk vidinw. Hebei wen una nm jewithe ithuru tik hri sathutin idi. Ape sathuta thiyenne api lgmai ek wen knkgen hoynn ynn ep

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  11 дней назад +1

      @@Uma-w5x ආකල්ප තමයි දියුණුවෙන්න ඕන

    • @DineshaChandramali
      @DineshaChandramali 9 дней назад +1

      ඇත්ත මටත්... ඇයි අපි රැවැටුනේ 😢😢😢

  • @jayanthabandara6562
    @jayanthabandara6562 День назад +1

    කැපවිම තියෙන පිරිමි අල්පයි තමා ⛪✝️🎅🙏

  • @S.L.බස්.පිස්සා
    @S.L.බස්.පිස්සා 11 дней назад +3

    ගොඩක් වටිනව

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 дней назад +1

    Great ඇත්තටම ඇත්ත 👍👍👍

  • @wasanawasana2412
    @wasanawasana2412 8 дней назад

    අනවශ්‍ය වෙලාවේ සමාව දුන්නු හින්දා අද පට්ට වේදනාවක් විදිනවා.මට මගේ හිත හදාගන්න ශක්තිය ධයිර්ය ලැබේවා ........

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  8 дней назад

      @@wasanawasana2412 අපෙත් ඒකායන පැතුම.. සුවපත්වේවා...!

  • @janathpriyantha4056
    @janathpriyantha4056 13 дней назад +6

    රටේ කරුමකට වගේ ගෑනුන්ට තියෙන දේවලුත් අහිමි කරගන්න මහා දාර්ශනිකයන් වගේ ප්‍රයෝග මේ රටේ සිදුවෙනවා කාගේ වුනත් ජීවිතයක් තවත් මිනිස්සු කියන විදියට හිතනවනම් ඒක මෝඩකමක්

  • @wmpriyadarshani
    @wmpriyadarshani 14 дней назад +1

    තෙරුවන් සරනයි ඔයාට ගොඩාක් ස්තුති ගොඩාක් පින්...මේ දැනුවත් කිරීම ගොඩාක් වටිනවා...🙏🙏🙏❤️❤️❤️

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад +1

      @@wmpriyadarshani ස්තුතියි... අපිත් එක්ක රැඳි සිටින්න දිගටම❤

  • @DhamSadeeSisara
    @DhamSadeeSisara 14 дней назад +5

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. වටිනවා.
    🌷💜🙏🌷💜🙏🌹🦋💫🫶

  • @nathalijulen3297
    @nathalijulen3297 6 дней назад +3

    තනිකඩ මට මේ වීඩීයෝ එක මහගු මගපෙන්වීමක් මේ බද්‍රයවුවනේ. ❤ස්තුතියී🙏

  • @DewmiNidarshika
    @DewmiNidarshika 2 дня назад

    මටත් හිතට වද දෙන ප්‍රශ්නයක් තියනවා පුලුවන් නම් මොකක්ද හරි කියනවද😢
    මම කෙනෙක්ට ආදරේ කලා එයා කියනදේ තමා හැමවෙලේම හරි මං මොනාටද කැමති මොනාටද අකමැති කියලාවත් එයා හිතන්නෑ
    එයා නිසා මගේ සතුට මම අමතක් කරලා එයාගෙ සතුට ගැන හිතුවා.
    මම වෙන කොල්ලො දිහා බලන්න අකමැති කෙල්ලෙක් මම යාලුවෝ විදිහටවත් කොල්ලෙක් ආස්‍රය කරන්නෑ 😞 ඒත් මාව සැකයි අවිශ්වාසයි මං දන්නෑ ඇයි කියලා ගුටිකකා නරක වචන අහගෙන මං හිටියෙ මගෙ හිත කොච්චර රිද්දුවත් එයා එක පාරක් ආදරෙන් කතාකලාම මට හැමදේම අමතක් වෙනවා
    මම එයාට ගොඩාක් ආදරේ කලා ඒත් එයා මාව මගෙ යාලුවෝ ඉස්සරහා එහෙම ලැජ්ජා කරනවා මට ගහනවා මම හිතුවෙ ආදරේ වැඩි නිසා කියලා.
    සමහර වෙලාවට එයා අඩනවා මට එයාගෙ කදුලු දකින්න බෑ පපුව පිච්චිලා යනවා වගේ වෙනවා ඒත් මං අඩද්දී එයා ගනන් ගන්නෑ😢
    මං එයාට බොරුවක් කලෙ නැ ඒත් මාව විශ්වාස නැ අවුරුදු 4 හැමදේම ඉවසන් හිටියා
    මම පණ වගෙ ආදරේ කරපු එයාව මට එපා උනා මොකද අවුරුදු 4 මගෙ සතුට මගෙ කැමැත්ත හැමදේම අමතක් කරලා මම එයාගෙ සතුට වෙනුවෙන් හිටියෙ 🥺
    මම මානසිකව වැටිලා හිටියෙ සිද්ද වෙච්චි දේවල් නිසා මම හිතුවෙ ආදරේ කියන්නෙ ඒකට කියලා එයා කරන ආදරේ හරි කියලා හිතුවා
    ටික කාලෙකින් මගෙ ජීවිතේ ට කෙනෙක් ආවා එයා හැමදේම මං ගැන දන්නවා මගෙ හිත හදලා ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට තේරුම් කලා එයා මට ගොඩාක් ආදරේ කරනවා මාව අඩවලා නැ මට් එක වචනයකින්වත් බැනලා නැ මගේ හීන වලට මගේ සතුටට මටත් වඩා එයා ආදරේ කරනවා
    දැන් මට දැනෙනවා මම ජීවත් වෙනවා වගෙ
    ඒත් ඇත්තටම මගෙ හිතේ එයාට ආදරයක් නැ 🥺ඒක එයා දන්නවා ඒත් එයා මට ගොඩාක් ආදරේ කරනවා මම එයාට ආදරේ නැතත් කලිම් වින්ද දුකට වඩා හිතේ සැනසීමෙන් මම ඉන්නවා
    ඒත් මම කලින් ආදරේ කරපු කෙනා ඇඩුවා එයා මට කිව්වා මම ඇත්තටම ආදරේ කලානම් එහෙම දාලා යන්නෑ කියලා. එයා අඩනවා එයා දුකෙන් ඉනවා මට බලන් ඉන්න බෑ ඒත් දැන් මං මොනා කරන්නද 🥺🥺 මම කලේ වරදක්ද කියලා මගේ හිත මට වද දෙනවා.
    මට එයාව එපා උනෙ මටත් නොදැනීම මම ගත්ත තීරනේ වැරදිද? මම එයාගෙ හිත රිද්දුවා නේද කියලා මගෙ හිත මට වද දෙනවා 🥺

  • @View_airplanes
    @View_airplanes 10 дней назад +4

    මම දන්නෙ නැ මම කියනෙ දෙ හරිද කියන එක එත් මම කොල්ලෙක් අපි දෙන්නගෙ ආදර කතාව අවුරුදු 6ක් වෙනවා එයා මගෙන් ඇත් උනෙ මාත් එක්ක ඉඳලා එයාට විදවන්න වෙයි අපි අවුරුදු 6ක් යාලු වෙලා හිටියට අපි හම්බ වෙලා නැ උපරිම අවුරුද්දට එක සැරයක් දෙසැරයක් වගෙ මගෙ වැරදි උනාට එයාට ගොඩක් හිත රිදෙන විදිහෙ දෙවල්.ඒත් මට කිසිම වෙලාවක එයා නැතුව බැරි උනා එයා දන්නවා මම එයාට ගොඩක් ආදරෙයි කියලා ඉතින් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ එයා අපෙ සම්බන්ධය නතර කලා මෙ විඩියො එකෙ කියන විදිහට හැම කොල්ලෙක්ම එක වගෙ නැ මම දැන් සති දෙක්ක වෙනනවා බෙහෙත් බොන්න පටන් අරන් ඒ වෙදනාව කාටවත්ම දැනෙන්න එපා එයා මගෙ පළවෙනි ආදරය නෙවෙයි ඒත් හිතට එකඟව ,මගෙ අම්මට වගෙ ආදරය කරපු පළවෙනි ගැනු ළමයා මම එයාට කිව්ව දෙවල් හිත රිදෙන්න කිව්ව දෙවල් එයා හැමදෙම හිතෙ තියන් ඉඳලා අන්තිමට කිව්වා ඔයත් එක්ක ඉන්න උනොත් මට විදවන්න වෙයි කියලා.හැබැයි එයා දන්නෙ නැ මම එයා නිසා කොච්චර වෙනස් උනාද කියන එක.මම තෙරැම් ගත්ත එක දෙයක් තියෙනවා මිනිස්සු ඕනම වෙලාවක වෙනස් වෙනවා කියන එක 😊 ඉතින් ආයෙත් මට ආදරය කියන එක වචනයක් විතරයි එයාට දුන්න ආදරය මට බැ වෙන කෙනෙක්ට දෙන්න.මම ප්‍රාර්ථනා කරන්නේ ඇත්තටම ආදරය කරන කිසිම කෙනෙක් වෙන් වෙන්න එපා කියලා ඒක දරා ගන්න ආමාරැයි.මෙකෙ ඉන්න අය එක එක දෙවල් කියයි එත් කෙල්ලට මොනා කිව්වත් ඒ කෙල්ලම මත්තෙ නැහෙන කොල්ලො ඉන්නවා ඒක තෙරැම් ගන්න හැම කෙනාම එක වගෙ නැ.මම හිත හදා ගත්තත් ආයෙත් මට ආදරය ඕන වෙන්නෙ නැ මොකද මිනිස්සු වෙනස් වෙනවා 😊

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  10 дней назад +1

      @@View_airplanes අනිවාර්යයෙන් වෙනස් වීම කියන්නෙ ධර්මතාවයක්... ඒත් ඔයාට හිතෙන්නෙ නැද්ද අවුරුදු 6ක් උනාට අවස්ථා තිබිලා තියෙන්නෙ සීමිත ප්‍රමාණයක් කියලා...🥺 එතකොට දැනෙන ප්‍රමාණය අඩුයි... මිනිස්සු නවතින්නෙ දැනෙන තැන🥺🥺

    • @View_airplanes
      @View_airplanes 10 дней назад +1

      @Thanimansala07Mworld ඒක ඇත්ත ඒත මෙතන මම නොකිව්ව දෙවල් ගොඩක් තියෙනවා .මාත් දැන් එහෙම තමා හිතන්නෙ මම දැන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක්ට මේ වෙදනාව දැනෙන්න එපා කියලා ඒක වචන වලින් කියන්න අමාරැයි මම පිරිමි ළමයෙක් වෙලත් මෙ වෙදනාව දරා ගන්න බැ.ඇත්තටම ආදරය කරන කිසිම කෙනෙක් වෙන් වෙන්න එපා 😔❤️

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  10 дней назад +1

      @View_airplanes දරාගන්න වෙනවා.. මොකද මාත් අන්තෙටම දරාගත්ත කෙනෙක් සහෝදරයා.. අපි කතා කරමු.. ❤❤

  • @dulannisala6587
    @dulannisala6587 12 дней назад +1

    ඇත්ත ගොඩක් වටිනවා ඔබේ අදහස් ටික ඉස්තුයි ඔබට

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 2 дня назад

    🙏❤

  • @sanujapremaratne2117
    @sanujapremaratne2117 15 дней назад +4

    Sathya wu kathawak. Ath hariya haki. Damgasa ya nohakiwa. Asrna wena awasthawn atha.❤😊

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 14 дней назад +3

    ඔබට ස්තුතියි ❤❤❤❤

  • @MotivationMWorld
    @MotivationMWorld 15 дней назад +5

    🙄🙄🙄🙄 Hard true 🥺

  • @ManelAshokarathne
    @ManelAshokarathne 12 дней назад +1

    Meka aththama kathawa. ❤Man eka experienc kala

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  12 дней назад

      @@ManelAshokarathne අත්දැකීම් තමයි මිනිසුන්ව හරි පාරට ගන්නෙ❤

  • @HiruSadu-l4r
    @HiruSadu-l4r 11 дней назад +3

    Kohomada hari adaraya karanna kenek hoya ganne.mata hamba una hamoma ohoma..hama welema oya dema tamai wenne..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SamsungA04e-u8f
    @SamsungA04e-u8f 10 дней назад +2

    ඔව් අැත්ත තමයි මමත් අත් විදලා තියෙනවා හැමදාම පිරිමි නැති කර ගත්තෙ එයාලට ගොඩක් අාදරය කළ අයව

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 14 дней назад +2

    ස්තුතියි 🙏❤️

  • @s.l.kjaniya-zo5vt
    @s.l.kjaniya-zo5vt 15 дней назад +37

    ලිංගිකත්වය ගැන විතරක් සොයා බලන පිරිමියකු ලග ආදරය තිබෙනවා ද. වවනෙට කියනවා ඔයා අරක ගන්න මේක ගන්න ඒත් කොහොමද එක ගන්නෙ කියල හිතන්නෙ නැ .සල්ලි නෙවෙයි ජිවිතේ ඒත් ගැහැනු අපි ආසයි පුන්ච් පුන්චි දේවල් ලැබෙනවා නම්. මට ගැලවීමට ඕනි වුනත් ඒක ට ඉඩ දෙන්නේත් නැ .මට තේරෙන්නෙ නැ මං මොකද කරන්න ඕනි කියලා.

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад +18

      @@s.l.kjaniya-zo5vt ඇත්ත... ආදරය යනු ලිංගිකත්වය නොවෙයි... හැරෙන්න බැරි තැනක නම් ඉන්නෙ, හොඳම දේ තමයි තේරුම් අරන් දරාගන්න එක... හැරෙන්න පුලුවන් තැනක් නම් හැකි ඉක්මනින් හැරෙන්න ඔබ පමා නැ....

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 14 дней назад +6

      ඇත්තටම අතාරින්න පුලුවන් දෙයක් නම් අතාරින්න ....සැනසීමෙන් ඉන්න පුලුවන් වෙයි

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад +1

      @@HarshiEdirisingha-hk3zj අනිවාර්යයෙන් ❤️❤️

    • @Tryandreams
      @Tryandreams 14 дней назад +6

      මේ වගේම දෙයක් මටත් උනේ, 😢ඒ නිසාම වෙන කෙනෙක්ගෙ හිතකට ලන් උනේ බලෙන්ම වගෙ ලොකු ආදරයක් මවා පෙන්වීමෙන් කියලා දන්නෙ වයසත් ගියාම😢

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад +2

      @@Tryandreams ජීවිතේ සමහර දේවල් තේරුම්ගන්නකොට කාලය ගොඩක් ගිහින්🥺🥺

  • @sandulakalpani4980
    @sandulakalpani4980 14 дней назад +4

    ඇත්ත මේක

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 14 дней назад +2

    බොහෝම ඉස්තුති

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад

      @@MadhuMadhu-bz5gh අපිත් එක්ක ඉන්න❤❤❤

  • @Green-o9u
    @Green-o9u 8 дней назад +2

    අවුරුදු 5ක් affair එකට 5ක් කිව්වට අවුරුද්දක්ම සම්බන්දෙ නැවතිලා තිබ්බ මන් පස්සෙන් ගිය මාස 9ක් විතරම මාව පොඩ්ඩක්වත් ගනන් ගත්තෙ නැ මන් පස්සෙන් යන එක නවත්තල දවස් ගානෙන් එයා ආය ආව එයා හරි අවස්තාවදි මට දැන් ඒක හොදටම තේරෙනව මන් මේ සම්බන්දෙ ඇතුලෙ කිසිම ඔලුවට නිදහසක් සතුටක් නැතුව ඉන්නෙ අවුරුදු 5ක් උනාට පලවෙනි අවුරුද්ද විතරයි සතුටක් තිබ්බෙ මේ දැනුත් මන් දුකෙන් මට මේ සම්බ්න්දෙ නත්තන්න ඕන ඒත් ඒක මට කරගන්නත් බැ මන් විතරයි එයාට ආදරෙ එයා මන් එක්ක ඉන්නෙ තනි උන වෙලාවට විතරයි මට මොනා කරන්නද තේරෙන් නැ

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  8 дней назад

      @@Green-o9u හිස්තැන ගැන කතා කරන්න... පිළිතුරක් ලැබෙයි❤

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 13 дней назад +1

    Thank u so much brother ❤❤.

  • @Kwt20
    @Kwt20 12 дней назад +1

    Sahatika Etta obathumata teruwan saranai

  • @dilshajanaki
    @dilshajanaki 13 дней назад +1

    True ❤

  • @madhushanshrimal5889
    @madhushanshrimal5889 10 дней назад +1

    Oya kiyana hamadema hari na...oyage vedio balala man adare karapu kena mawa dala giya aurudu 9 adare kara...oya kiynawa wage pirimi innawa...hamoma eka wage na...me wage dewal balala koi tharam adara kadenna athda...pirimiyek salli hoyanna kana katta...ganu kenata danena vidiyo vedio danna godaaak pin ...pirimiyekge hithe thiyena adare danen na gahnunta...pirimi api paw...😢😢😢😢😢

  • @HiruSadu-l4r
    @HiruSadu-l4r 11 дней назад +2

    හෝද හෝද මඩෙි දානවා කියන්නේ ඕක තමයි,,😢😢😢😢😢

  • @NiwanthiSadamali
    @NiwanthiSadamali 15 дней назад +6

    Ahema pirimi atha arina akamayi hoda. naththam ganu pawichchi wena aka witharayi wenne,ohoma pirimi kawadawath hadenne na.mage jiwitheth ahema kenek hitiya ath dn na.adaraya nisa kisima gahaniyak pawichchi wiya yuthu na asadarana widiyata..mage mathaya me kochchara niwaradida mn danne na.

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 14 дней назад +2

    🌹🌹ඇත්තමයි මේ කියන දේවල්🙏

  • @dilu-j9u
    @dilu-j9u 14 дней назад +5

    Mage manika budu sarnay mge mshathtayo.mta tiyenwa hrima lssna adryk

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w 14 дней назад +3

    මේ විඩියෝ එක බලන්න සැලැස්සූ මගේ ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ ❤❤ ❤❤ 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 14 дней назад +2

    100/.👍❤️❤️❤️

  • @AnandaBandara-y7r
    @AnandaBandara-y7r 15 дней назад +2

    ❤❤❤

  • @nisansalakumari8232
    @nisansalakumari8232 12 дней назад +1

    ඔයට දොන්නය උපරිමයම ඔයටය සයලකනව❤❤❤❤❤❤❤❤

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  12 дней назад

      @@nisansalakumari8232 අනිවාර්යයෙන් ❤️

  • @ThisraLakmal
    @ThisraLakmal 11 дней назад +1

    Me kathawa nm aththama thamai😢😢😢

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 12 дней назад +2

    සුදුසු අයෙක් තෝරාගන්නනේ අමාරුම 😢😢😢😢😢

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  11 дней назад

      @@chamilaabeyrathna2554 ඒකට බලපාන්නෙ ආකල්ප.❤

  • @HarryPotter-vq6lf
    @HarryPotter-vq6lf 13 дней назад +1

    Saba pirimiyawa aduraganne kohomada

  • @nimeshaperera
    @nimeshaperera 14 дней назад +1

    Nice voice

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 12 дней назад +1

    🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @MANJULAKUMARA-h4z
    @MANJULAKUMARA-h4z 14 дней назад +13

    හැමදේම වෙලා ඉවරයි දැන්...මට මාවත් නැති කලා

  • @HiruSadu-l4r
    @HiruSadu-l4r 11 дней назад +1

    Atta katawa

  • @UmayanganaMadhumali
    @UmayanganaMadhumali 10 дней назад +1

    දෙයක් අහන්නම්
    කොහොමද ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඉද්දි පිරිමි වෙන කෙනෙක් එක්ක මිස් නොකර කෝල් මැග් කර කර ලග ඉන්නෙ

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  10 дней назад

      @UmayanganaMadhumaliආකල්පමය හේතු තමයි මුල🥺

  • @ChandrasiriChandrasiriSilva
    @ChandrasiriChandrasiriSilva 14 дней назад +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @XsXs-s6k
    @XsXs-s6k 14 дней назад +1

    තැස්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 14 дней назад +2

    Oba adaraya kiya handunwanne kumakda

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  14 дней назад

      @@dilrukshijayalath877 video එකේ අවසාන මිනිත්තු දෙක ඇතුළෙ ඒක කතා කරනවා.. එය පැහිදිලි මදි නමි තවත් මෙවැනිම කතාවක් ඉදිරිපත් කරන්නම්...❤❤❤ ස්තුතියි ❤

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 11 дней назад

    අැත්ත ,
    ජිවිතේ මවාපැමක් .මොන විදියට කෙනෙක්ව රැවැටිටුවත් විෂ්වයෙන් නිසි දඩුවමි ලැබෙනවා ඒකාන්තයි

  • @NilanthiRanathilake
    @NilanthiRanathilake 14 дней назад +2

    මටත් ඔය ඉරණම් තමයිඅත්වෙ.තිනේ😂

  • @DilakshikaGulavita
    @DilakshikaGulavita 9 дней назад +1

    මට අවන්ක ආදරයක් ලැබෙනවනම් 😢😢😢

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  9 дней назад

      @@DilakshikaGulavita Labei අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @nishiya0712
    @nishiya0712 12 дней назад

    😢

  • @renukanishanthi8040
    @renukanishanthi8040 15 дней назад +3

    Sebeha geheniyekuta adaraya kireema kedadudei pirimin nodani.

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  15 дней назад

      @@renukanishanthi8040 ඒ ගැනත් කතා කරමු අපි❤️

    • @renukanishanthi8040
      @renukanishanthi8040 15 дней назад

      Hm ow katha karannama ona.​@@Thanimansala07Mworld

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 14 дней назад +2

    අපේ මහත්තය වගේ

  • @BeautiTips241
    @BeautiTips241 13 дней назад +1

    මන් දන්නේ නෑ මන් මේ වෙලාවේ ගොඩක් දුකෙන් ඉන්නේ 😢😢😢😢😢

    • @Thanimansala07Mworld
      @Thanimansala07Mworld  13 дней назад

      @@BeautiTips241 දුක කියන්නෙම දරාගන්න ලැබුණු දෙයක් අපට

    • @BeautiTips241
      @BeautiTips241 13 дней назад +1

      @@Thanimansala07Mworld 😔😪

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 14 дней назад +2

    Jiwath wenawa hithin atharala

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 12 дней назад +1

    අවන්ක ආදරයක් කවදාවත් ලබා නොමැත

  • @nisansalakumari8232
    @nisansalakumari8232 12 дней назад +1

    ඔය දික් නවයන්නය මය ඔඛව දම යන්නය නය ඔඛ මයදයම ගියත් ඔඛසයමග තම ඊන්නය

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 14 дней назад +1

    හම්ම්

  • @TVCAPTION
    @TVCAPTION 12 дней назад +1

    ❤❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 11 дней назад

    ❤❤❤