2024/12/01 වන දින පැවති "ඇසි දිසි ජ්‍යෝතිෂය පාඨමාලාව 04 වන කණ්ඩායමේ ආරම්භක සම්මන්ත්‍රණය"

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 4

  • @indunil5016
    @indunil5016 2 дня назад

    ඉතා හොඳ දේශකයින් ටිකක්. හොඳ එකතුවක්. ජ්‍යොතිෂ පොත් කොපමන කියෙව්වත් ගුරුවයෙකු නොමැතිව හා ගුරු ආශිර්වාදය නැතිව අධ්‍යයනය කිරිමට අමාරු විෂයක් ජ්‍යොතිෂය කියන්නේ. මේ අධ්‍යයනයට ලක් කරන විෂයන් සෑම දෙයක්ම පිලිබඳවම වැටහීමක් තිබීම ඉතාමත් වැදගත්.
    මෙහි දී ශීෂ්‍යයන් වන අප ගුරුවරයා උගන්වන මඟ පමනක් යා යුතුයි. ඇතැම් ශිෂ්‍යයින් තම පුද්ගලික කේන්දර වල ඇති තැනි නිරාකරනය කර ගැනීමට යාමෙන්. මෙම ගැඹුරු ශ්‍රස්ත්‍රය වෙනත් මග කට ගුරුවරයා හැරවීමත්ය. ඉන් සිදුවන්නේ කිසිදු දෙයක් නොදත් ආශාවෙන් එක් වු ශීෂ්‍යයා අතරමන් වීමත්ය. එසේ සිදු නොකර එක පොකුරක් සේ පාඨමාලාව අවසන් වෙන තෙක් සියලු දෙනා එකට රැදි සිටිමට වාසනාව ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.

  • @BandaraBandara-ur2xv
    @BandaraBandara-ur2xv 24 дня назад

  • @DilrukshaJayasooriya
    @DilrukshaJayasooriya 15 дней назад

    Madam patamalawata sambanda wenne kohomada?