24 කොටස - කසාය සිඳින නිවැරදි ක්‍රමය සහ මුට්ටියට බැල්ම දාන කෙනා

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 16

  • @akilamadusanka400
    @akilamadusanka400 3 месяца назад

    theruwan saranai weda mahatha.dalada samudu pihitai oba thumata

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 года назад +5

    වෙදමහත්තය දීපූ තෙලක් අපි හින්දෙව්ව දවස් දෙකක් රතන සූත්‍රය ස්ජ්ජායනා කරමින් ,ඒ බෙහෙත් තෙල හරි ප්‍රබලයි,වෙදමහත්තය උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @KAMalani-z8m
    @KAMalani-z8m 7 месяцев назад

    වෙදතුමනි ඔබතුමාට සහ කඩ්ගමුව මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @geethanigunarathna6632
    @geethanigunarathna6632 2 года назад +3

    අද මෙි දේවල් දැනගත්තෙ. අහමිබෙන් වගෙ මෙි video එක දැක්කෙ. ඔබතුමාගෙ හැම video එකක්ම බලන ගමන් ඉන්නෙ

  • @p.meewala1211
    @p.meewala1211 Год назад +1

    මෙි උපදෙස් අදමයි ඇහුවෙි.
    ඔබතුමා ට 🙏🙏🙏🙏බොහෝ පින්සිදු වෙිවා ..පින්සිදු වෙිවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeerarajasuriya3348
    @nadeerarajasuriya3348 8 месяцев назад

    Amen 🙏

  • @chathumadhu2269
    @chathumadhu2269 2 года назад +3

    කසාය බොන කොට නාන්න එපා කියනවද ඔබතුමා ? ඒ ඇයි පහදා දිය හැකිද ? 🙏

    • @gilanaupasthana
      @gilanaupasthana  2 года назад +4

      තෙරුවන් සරණයි. වෙද මහත්මයා ගෙන් අසා දැනගත් කරුණු සටහන් කරමු.
      නෑම යනු කයේ සියලු විරේකයක්. වා පිත් සෙම් තුනම විරේක වේ. කාසායක් පනවන්නේ රෝගයකට අදාලව යම් ක්‍රියාවක් සිදු වීමට වීර්ය සැපයීමට. ඒ අතරවාරයේ නාන විට ඒ කාසායේ වීර්යය, වෙන දිශාවකට හැරී, වෙන ලෙඩ හට ගැනීමට ද හැකිය.
      තව මෙතැන් සඳහන් නොකරන හේතු ඇති බව දැනුවත් කරන ලදී.

  • @නත්ථිරාගසමෝඅග්ගි

    🙏🙏🙏

  • @sriyanidavi890
    @sriyanidavi890 2 года назад +1

    Theruwan saranani.bohomath pin.

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake7660 2 года назад +1

    🙏🙏🙏

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 Год назад +1

    🙏🙏🙏

  • @kamalikarunarathna6941
    @kamalikarunarathna6941 Год назад +1

    🙏🙏🙏

  • @padmagamage8338
    @padmagamage8338 Год назад +1

    🙏

  • @p.meewala1211
    @p.meewala1211 9 месяцев назад

    🙏🙏🙏🙏

  • @sumedhagayathri5279
    @sumedhagayathri5279 7 месяцев назад

    🙏🙏🙏