kagama siri nanda himi & anura kumara disannayaka

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • kagama siri nanda himi preaches Dhamma to public in piliyandala madapatha sarvoya mawatha ground

Комментарии • 757

  • @Amila_suresh
    @Amila_suresh Месяц назад +99

    මේ ගත්ත ණයේ බරපතලකම තේරෙයි මිනිස්සුන්ට වැඩිකල් නොගිහින් 😢

    • @gihankavinda165
      @gihankavinda165 Месяц назад

      ආර්ථික විද්‍යාව දන් නැද්ද.ණයක් අරන් තවත් නයක් ගෙවන එක කරන්නෙ,උබලාගෙ පාලකයො ගත්තු ණය

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Месяц назад +2

      😂😂 මොන නයද

    • @piyathgaraka6608
      @piyathgaraka6608 Месяц назад +1

      Mona nayada bun

    • @piyathgaraka6608
      @piyathgaraka6608 Месяц назад

      Ubala amma tattata horen mahindagen gatta ekak da

    • @Induminad129
      @Induminad129 28 дней назад +3

      සිර්ස සටනෙ අවසානෙට කරපු program එක බලපන් professor අනිල් ජයන්ත ඉන්න එක..බොලාට මල පොතේ අකුර බැරුවට කරන්න දෙයක් නෑ 😂 මුන් කියන කියන ලබ්බවල් වලට ඇන්දෙනවට..බලපන් අරක හොදට පැහැදිලි කරල දෙනව

  • @BopegamageLalani
    @BopegamageLalani Месяц назад +61

    කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ බුදු සරනයි

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s Месяц назад +152

    ගෝඨා වගේ කියන එක සාධාරණ නෑ,එයා මිනිස්සුන්ට අපහාස කලේ නෑ,බොරු පච මවලා කිව්වෙ නෑ ,අපේ අයට හොද මේ වගේ අය තමයි

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 Месяц назад +16

      ඔබ හරි

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 Месяц назад +9

      ❤❤👍👍

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@bhagyavijithasena4264සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @nethmiwasana4305
      @nethmiwasana4305 Месяц назад +8

      ඒක නම් ඇත්ත.

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j Месяц назад

      එතකොට dr සාපි විනාශ කල එවුන් කව්ද

  • @zareenathurna7199
    @zareenathurna7199 Месяц назад +37

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනිවාර්යෙන්ම හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයී

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i Месяц назад +55

    ඔව් අපෙ හාමුදුරුවනේ හාල් ටිකටත් ගණන් ගියා පොල් ගෙඩියත් ගණන් ගියා සම්බෝලයක් හදලා හරි කන මිනිසුන්ට ඒකත් නැ. කහ ගෑස් නැ.. ජෙප්පො මෝඩයො අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට බුදුසරණයි සම්පූර්ණ ඇත්ත කතාව..❤❤❤❤

    • @nishalakrandi289
      @nishalakrandi289 Месяц назад +1

      Ube ammawa wikunapan

    • @nishalakrandi289
      @nishalakrandi289 Месяц назад +1

      Tho pol hadapan

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 Месяц назад

      මෝඩයෝ ,මාලිමාවට ඡන්දෙ දීපු නිසා තොගෙ අම්මව විකුනල රට හදපිය.බොරු කිය කිය ඉන්නෙ නැතිව.

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 Месяц назад

      තෝ වී ගොව්තැන් කරල කන්න දීපිය.හාලුත් නැහැ රටේ.

    • @Np1226o
      @Np1226o Месяц назад

      උඹ ජෙප්පොන්ට ඡන්දය දුන්නෑනෙ.ඒ නිසා කට පුක වහගෙන හිටහන්.

  • @TheekshanaNirmal-e2r
    @TheekshanaNirmal-e2r 18 дней назад +6

    ඔබ වහන්සෙ එක බනකදි කිඋව මෙ සින්හල ජතියට වෙන දෙ එව සත්‍ය වීගෙන යන්නෙ 😓,දුකයි අපෙ අය ගන,අපි අපිටම කෙලවගනිම්න් ඔහෙ ජීවත් වෙනව, නුදුරේදීම යම් දෙවල් සිදුවෙ😓🇱🇰♥️

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f Месяц назад +86

    මාලිමාවේ බන අහාන අය නැගෙටලා යනවා එයාලාට තරහා යනවා ඇත්තකීවාම

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 Месяц назад +7

      අනිවාර්යෙන්

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 Месяц назад +4

      Den 43% chande dun janathawa bana ahanne Anuragen.prawahana pasukam deela resweemwelata gennala desana pawathwanawa.appudi ghantai jayawewa kiyantai mudal.apema mudal apitama deela ahpallako Anura bana

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 Месяц назад

      ​@@rajakanagarathnaraja8795 ❤❤👍👍

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@rajakanagarathnaraja8795සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @sajeewachandanie3649
      @sajeewachandanie3649 Месяц назад

      අනේ පලයන් යන්න මෝඩයෝ ගොබ්බයා තොපි වගේ කාලකන්නි ඉන්නක් රට දියුණු කරන්න බෑ

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri Месяц назад +41

    පුදුම ණයක් අනුර ගන්නෙ හාමුදුරුවනෙ මෙක කොතනින් ඉවරවෙයිද මන්දා අපි හිතුවෙ නැහැ ආයිත් මෙහෙම අපි රැවටෙයි කියලා 😔

    • @kanti7069
      @kanti7069 Месяц назад +2

      Ubala dekkadaa5 naya gannawa boru nokeya edapalla thawa a kesema vedesa bayak aranne kuhakayo

    • @mareenperera7846
      @mareenperera7846 Месяц назад

      Ubath hmtnm comment dada yna ekene, Amali channa 😂😂😂😂

    • @Induminad129
      @Induminad129 28 дней назад +3

      අනේ බුරුවො මොලයක් නැද්ද බොට..😂 ණය ගන්න එක වෙනයි එවා හරියට use කරන එක වෙනයි..දෙරණෙ අනුර එක්ක කරපු. Program එක බලපන්..අනිත් සල්ලි අච්චු ගහපු කතාව ගන හොදට විස්තර කරනව සිරස සටනෙ professor අනිල්

    • @ashokaLandagea
      @ashokaLandagea 28 дней назад

      😁😁😁😁😁

    • @express6468
      @express6468 27 дней назад

      මිනිස්සු දන්න දේවල් තියනවා. නොදන්න දේවල් තියනවා. දන්නේ නැත්තම් එක්කෝ දන්න එකෙක්ගෙන් අහගනින්. නැත්තම් නිකන් හිටපන්. නය ගන්නේ මොකටද සහ ගන්නේ කොහොමද කියන එකත් හරියට හොයපන්. නැතුව නිකන් බුරන්න එපා බන්. තොපි චන්දයක් නොදී කියවන්න එපා

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq Месяц назад +25

    🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @ravindralal3920
    @ravindralal3920 3 дня назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපේ දඹදිව හෙළදීපයේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ පිහිටයි .ධර්ම රත්නයේම පිහිටි ,ආරක්ෂාව ලැබේවා !!!කාලීන බණ කියන්නේ ඔබ වහන්සේ පමණයි ..අපේ රටේ මහනුවර දිගන බඹරගල උපත ලද සිදත කුමරු ,නාලන්දා ගෙඩිගේ ළග බෝධි මූලයේ දී බුදු බව ලැබූ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ දේසනා කළේ එදා කාලයට අදාළ බණයි ..🎉 එය හොදින්ම දන්නා ඔබ වහන්සේ දේසනා කරන එකම වචනයක්වත් ඉවත දැමිය නොහැකිය ..
    සාදු ,සාදු ,සාදු ,💐💐🌻🌻🌻💐💐💐🌻🌻🌻🌻💐🌻

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk Месяц назад +43

    බුදු සරණයි පිං වත් ස්වාමින් වහන්සේට මම නමස්කාරය කරමී. 🙏🙏🙏♥️♥️👍

  • @keerthirathna7869
    @keerthirathna7869 Месяц назад +68

    අනිවාර්යයෙන්ම කියපු පච වලට හරියන්න දෙනවා මිනිස්සුම

    • @damiantimonasinga1293
      @damiantimonasinga1293 Месяц назад

      3:52 3:56

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@damiantimonasinga1293සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Месяц назад

      ගොන් බයියෝ මේක සම්පූර්ණයෙන් අහපන් හාමුදුරුවෝ කියන්නෙ හරියට නොකරොත් මිනිස්සු ගෝටාබයට කරපු එක කරන්න පසු බට වෙන්නෙ නෑ කියලා 😂😂

    • @sandunrangana8437
      @sandunrangana8437 26 дней назад

      අන්න දීල😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 26 дней назад

      @@keerthirathna7869 දුන්නා රෙවෙන්නම.😂😂

  • @MadusankaBandara-r9i
    @MadusankaBandara-r9i Месяц назад +74

    මිනිස්සු අනුර ගැන තව කී දවසක් වර්නනා කරයිද...බලමු

    • @badrajayawardana9089
      @badrajayawardana9089 Месяц назад +1

      7 week

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@badrajayawardana9089සජිත් ප්‍රේමදාස මහත්තයා ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Sampathanuradha
      @Sampathanuradha Месяц назад +4

      ඒකනම් ඇත්ත බන්😂

    • @piyathgaraka6608
      @piyathgaraka6608 Месяц назад

      Ubath issarahata karai ..

    • @piyathgaraka6608
      @piyathgaraka6608 Месяц назад +1

      Mahindata allapu ammalage lamai godai …

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 Месяц назад +95

    එහෙම නෙවෙයි කියලා අනුර කියනව..මෙිි කපේට අායෙ මාලිමාව පරද්දන්න කාටවත් බෑ කියලා එයා කියන්නෙ..හැබැයි ඉතින් එයා ලෝකයේ පචයේ නිර්මාතෘ නිසා කියන දේවල් ගනන් ගන්න ඔීනත් නෑ..

    • @Senarath6807
      @Senarath6807 Месяц назад

      එතකොට ⁣අවුරුදු 76 ක් මේක සත්‍යපාලලා ද පාලනය කලේ?
      උඹ බොරු කියලාම නැතිද?

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 Месяц назад +5

      76 කරෙත් පාලනය තොපිට පච කිය කිය තමා අනිත් උන් දැනුන් නැහැ නේද ගු කාපු නිසා .

    • @ajithamarasiri8211
      @ajithamarasiri8211 Месяц назад

      @rspromodyadilshan6249 උඹලා කොචිිචර මැස්සො අඹන්න දැගලුවත් වැඩක් නෑ බන් ඔිික පච වෙලා රෙද්දෙ රෙවිලා ඉවයි දැන්..අැත්තටම දැන් ගෑණුන්ට අර පරණ වෘත්තිය වත් කරල තමයි ගොඩදාන්න වෙන්නෙ

    • @ajithamarasiri8211
      @ajithamarasiri8211 Месяц назад

      @rspromodyadilshan6249 මෙි වගෙ පචකෙලලම බලයට අාවෙ නෑ කිසිම පක්සයක් දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ පච එලිවෙනකොටතොපට එ්ව තේරෙන්නෙ අනුරගෙ බෙටිත් පැණිරසායි කියල රස කර කර කන නිසා රටෙිි බහුතරයකට එ්ක තේරුනා..

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@rspromodyadilshan6249සජිත් ප්‍රේමදාස මහත්තයා ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanKumara-k2o
    @SamanKumara-k2o Месяц назад +6

    පංච අනුරට අහුවුන අපි😂

  • @SLfutureplay
    @SLfutureplay Месяц назад +87

    මාලිමාවට දීපු චන්දේ ආයේ ගන්න පුළුවන් නම් මම ගන්නවා. ඒ තරම් අප්පිරියයි.

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 Месяц назад +7

      දුන් නැනේ බං 😂

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@rspromodyadilshan6249

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 Месяц назад +8

      ඒක ඇත්ත.දීපු ඡන්දෙ ගැන හරිම කනගාටුවක්.

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta Месяц назад +12

      14 රෑ බලපන් 42%ක 60% වෙන විදිය..

    • @SLfutureplay
      @SLfutureplay Месяц назад +5

      @@TheAnjanadolewatta බලමු. මගේ අදහස චන්ද ලක්ෂ 56 , 40-45 අඩු වෙනවා කියලා. තැපැල් චන්දත් ගොඩ් අඩු උනා.

  • @Iranrj
    @Iranrj Месяц назад +76

    අනුරයා තවත් හිගමනේටම දානවා.අහන්න දෙයක්ද.....සැපවත් ජීවිතයක් විදලා,දැකලා මිනිහෙක්.අනිකාගේ සැපයක් ගැන මොන දැනීමක්ද

    • @SkRj-z1z
      @SkRj-z1z Месяц назад

      🐂🐂🫏🫏 තේරෙන්නෑ.දුක්විඳින දෙමාපියන්,තම දරුවා ඒ දුකෙන් මුදවා ගන්න වෙර දරණ තරම,,
      රට විකුණලා,ණය අරන් ඒ මුදලින්,මහා මංදිර වලට වෙලා වාහන10,20,ගිලන්රථ කුඩ කෝකියෝ දොස්තරල ,මහා ආරක්ෂක බටපිරිසක් පිරි වරාගෙන සුරසැප විදලාද දෙමාපියෝ ඒවා කරන්නෙ,
      "බලන් කඩතුරා හැර දෑසේ.""

    • @pakaya8007
      @pakaya8007 Месяц назад +3

      රටේ කටයුතුවලට සජියා ආවත් ණය ගන්න වෙනවා නැතුව දායකයෝ දෙනවා වගේ රටවල් වලින් පිනට දෙන්නේ නෑ නේ

    • @Iranrj
      @Iranrj Месяц назад +7

      @pakaya8007 ඒක එහෙම තමා.නමුත් පසූගිය ආණ්ඩු වලට පන යන කම් බැන්නේ හරියට මූ ගන්නෙ නෑ කියලනේ

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@Iranrjසජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @nknetwork5292
      @nknetwork5292 26 дней назад

      ​@@Iranrjnaya ganne na kiyalanam kiwe na uba anurage katha hariyata ahan idala na anura kiwe thawaduratath rata naya nowana thathweta eyalage palana samayedi hadanawa kiyala kiyapu podi deth athi baiyanta mada gahanna dan ithin sulutharen anduwa awa kiyannath bane oka hari kiyapan

  • @chandraperera6247
    @chandraperera6247 27 дней назад +21

    ගෝඨාභය මහතාට සමාන කිරීම අසාධාරණයි. ඵතුමා ණය ලබා ගත්තේ නැහැ. බොරු කීම සහ වෛර කිරීම නොකර සාධාරණ ලෙස රට පාලනය කරන්නයි උත්සාහ කලේ. ඒ හැම දේටම අකුල් හෙලුවේ කකුලෙන් ඇද්දෙ මෙයාලම තමයි.

  • @LngSujith
    @LngSujith 29 дней назад +7

    ටෙන්සන් කුරෙ ජනපති උනා වගේ

  • @Hemachandra-jn4sz
    @Hemachandra-jn4sz Месяц назад +16

    Ane aththamai hamuduruwane api ayeth rawatuna oba wahanseta pin minissunta thawa thawath pahadala denna

  • @SamanPushpakumara-gb4jk
    @SamanPushpakumara-gb4jk Месяц назад +10

    අනුරයාට කෙලවෙන්න ලගයි දැන්

    • @DimuthuDimuthu-t4b
      @DimuthuDimuthu-t4b Месяц назад

      Asa athineda ehema horunta rajawenna.ane pala yanna

    • @annharper4853
      @annharper4853 25 дней назад

      බයියෝ චූං වෙලා

  • @CHATHURIKA-l1w
    @CHATHURIKA-l1w Месяц назад +45

    අනෙ මොන මගුලට.සුද්දගෙන් මෙ රට ගත්තද මන්දා.😢

    • @ShaneJayarathna
      @ShaneJayarathna Месяц назад +4

      සුද්දගෙ රට දැන් සුද්දෝ නෑ එංගලන්තය ප්‍රංශය වගේ රටවල් මුස්ලිම්කරනය වෙලා

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@ShaneJayarathnaසජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

  • @Kamal-n4k
    @Kamal-n4k Месяц назад +8

    🙏🙏🙏 බුදුසරණයි අපේ ස්වාමින් වහන්ස හොද වටිනා දර්ම දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @K.neethaNandanika
      @K.neethaNandanika 13 дней назад

      Ioluwakohe hari hepila sasanayata nindakaranawa virudda paakshikayo

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Месяц назад +47

    අපි..දීපු.චන්දෙ.ආපසු.දෙන්න.බොරුවෙන්ම.රට.රවටන.අනුර

    • @mareenperera7846
      @mareenperera7846 Месяц назад

      Uba hma thnma comment dada yna sajithta ho ranilta dunnu ekek kiyala penwa bn....paschath bagaya dennepa chande dunnta

    • @DimuthuDimuthu-t4b
      @DimuthuDimuthu-t4b Месяц назад

      Uba horek ekay horunta sapot

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 Месяц назад

      ​@@mareenperera7846මෙන්න මෝඩ ජෙප්පො ටිපර් වෙලා අනුරගෙ පුක හෝදන්න පලයන්😅😅😅

    • @dilakshishani65
      @dilakshishani65 26 дней назад

      @@chamindaramanayaka2996 malimawata dipu kenek newei oya sure

    • @annharper4853
      @annharper4853 25 дней назад

      උඔ අනූරට චන්දෙ දෙන්නෙ කොහෙද බං උඔ අමූ බයියෙක්

  • @Ashen_sudda
    @Ashen_sudda 29 дней назад +9

    වැඩිකල් යන්න බැ අණ්ඩුව 🥲 බොරුවට අයුෂ නැ

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 Месяц назад +20

    පින්වත් ස්වාමින් වහන්ස,කාලීන ධර්ම දේශනා තුලින් අනිත් අයට දොස් නැගීමට වඩා මේ සසර ගැන කියල දෙන,චතුරාර්ය සත්‍යය ගැන කියල දෙන උතුම් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක්වා!!!මෙවැනි දේශනා පිටරට වල පවා දේශකයන් සිදු කරනවා.ඒත් ධර්ම දේශනා වෙනස් වෙන්නේ එහි දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මය නිසා.චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම කෙසේ වෙතත් මේ දේශපාලන කටයුතු වලින් දුක් විඳින මිනිස්සුන්ගේ හිතට සැනසීමක් හෝ ලැබේවී සංසාරය ගැන තේරුම් ගත්විට,ප්‍රශ්න සදහා නියමාකාරව මුහුණදීමට හෝ හැකි වේවී...සමාජයට කරදරයක් නොවී පිනක් දහමක් කරල හරි මේ ලෝකයෙන් යාවී...

    • @sameersupun2114
      @sameersupun2114 Месяц назад

      Dan thm nrk ne isall hen watin hmuduru who kme swrupe thma😂

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@sameersupun2114සජිත් ප්‍රේමදාස මහත්තයා ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chandrajayawardhana-ff7ri
      @chandrajayawardhana-ff7ri Месяц назад

      Dakkada swamin wahansa wachanai wadiyata kiwe anurata okkoma baninawa .mata mewa theren naha. Anik naayakyo rata hariyata kalada kalanam mehema qenawada me ratata .😢😢😢😢😢😢😢😢😢

    • @schandeta
      @schandeta Месяц назад +2

      එහෙම බනකියල සල්ලි ගන්න බෑනෙ.මුනිස්සුන්ටත් ඔනි 60000දීල අතල් එකක් ගන්න

    • @lasithbudhdhika4755
      @lasithbudhdhika4755 29 дней назад

      Me para denne na show walin rata palanaya karanna ba denna na me para

  • @CharityDeA
    @CharityDeA Месяц назад +32

    අනුර කියන කෙනාව ගෝඨාභය ලගින්වත් තියන්න බැහැ කියලයි මම නම් හිතන්නේ ... ගෝඨාභය කවදාවත් අනුර වගේ බොරු කියලා කපටිකම් කරලා නැහැ...

    • @KumuduJAD
      @KumuduJAD 27 дней назад +2

      ඇත්ත ❤❤❤

    • @KumuduniWasantha
      @KumuduniWasantha 27 дней назад

      ගෝඨාභය වගේ ම වැඩ බැහැ කයිය විතරයී

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 26 дней назад +1

      Ayata karanna dunne nhane mun,koi weleth kakulen addane,ai ayalama kiwwey😅😂

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx 9 дней назад

      තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 29 дней назад +11

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවිගෝඨ නම් මිනිස්සුන්ට ගහන්නැතුව ගියේමෙයාට නම් මොනවා වෙයිද කියන්න දන්නෑ මිනිස්සුරැවටෙනවා හැමදාම මේ දේශපාලුවන්ටමුං බඩේ ඉන්න ළමයින්ටත් ණය කරලා තියෙන්නේ දැන් රට ඉවරයිඅපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙයි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 26 дней назад

      Ei kalin ewn gaththa naya mathska nethuwada.ranil maithree thama rata kewema

  • @Sampathanuradha
    @Sampathanuradha Месяц назад +7

    කතාව ඇත්ත හාමුදුරුවනේ 🙏

  • @PriyaPriyangika
    @PriyaPriyangika 24 дня назад +4

    අනුරත් හිගා කැවා😢

  • @ShanthaKumara-tc5yz
    @ShanthaKumara-tc5yz Месяц назад +8

    බුදු සරණයි.හාමුදුරුවනේ

  • @lalithbotheju3800
    @lalithbotheju3800 Месяц назад +38

    මේ රටේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාලනය කරපු 2005_2015 යුගය

    • @Np1226o
      @Np1226o Месяц назад +3

      ඔව් නේද. ගරු අධිකරණයත් ඒක ස්ථිරවම කිව්ව😂

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 Месяц назад +3

      😂😂😂😂 රාජපස්ස යා තමයි මේ රට සෑම පැත්තකින්ම විනාශ කලේ 😂😂

    • @Sampathanuradha
      @Sampathanuradha Месяц назад +1

      රාජපක්ශ ගොට්ටො තාම ඉන්නවනේ අම්මපා😂 යකෝ රාජපක්ශ තමා සමුර්දිමත්ව තිබිච්ච ලංකාවෙ ඩොලර් ටික හොරාකාල රට මේ තත්වෙට අරාජික කරේ😪 ඌ හිතුවෙ මේ රට ගැන නෙවි උගේ දරුමුනුපුරො උගෙ පරම් පරාව ගැන උබල ඔය කියන 2005-2015 කාලෙ තම උන් උන්ගෙ බැංකුපොත් පුරෝ ගත්තෙ

    • @sajeewachandanie3649
      @sajeewachandanie3649 Месяц назад +1

      තොපිට හොර හැත්ත හොඳයි කියල ඡන්දෙ දාලා.. කට ඇරගෙන බලාගෙන හිටපල්ලා.. මහින්දලාගෙන් කුට්ටියක් එනකන් මට පේන්නේ තොපිත් හොර හැත්ත කියලා

    • @kokilafernando1486
      @kokilafernando1486 Месяц назад +3

      රටේ ජනතාවට කෙසේ වෙතත්, රාජපක්ෂලාට නම් ස්වර්ණමය යුගය 2005-2015 තමයි😂

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Месяц назад +62

    අපිත්.මාලිමාවේ..බොරු.කතා..වලට.අහුවෙලා.චන්දෙ.දුන්නා.හාල්.ටිකටටත්.මෙයා.කෙලියා.ආයෙ.මෙයට.නොදෙමි.හොරු.අල්ලන්නෙත්.මෙහෙමයි..බොරුවෙන්ම.රටටම.සාගතයක්.උදා.වෙනවා..රනිල්.මෙයාට.වඩා.හොදයි

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 Месяц назад +4

      Pahu wela athha theruna eka gena sathutui,namuth ratata agdyta dmma ekan tWath,karagna giya wdapiliwila nawatuna nisa,meyallta blya labuna ekath eka athkta wena thiba dyk,wamashnika kiyaganna mowun wamanshika paksha siyla sdhtma athugadmnnwa ,minusunta ecchrtma epa wennwa,idiriyawath mole kalpanq krla Weda krna

    • @RanjithPuwakgaswaththegedara
      @RanjithPuwakgaswaththegedara Месяц назад +1

      ඔය රනිල්ට තාම එදා ahema

    • @ranjanik9774
      @ranjanik9774 Месяц назад +1

      Bohomathma stuti 💚

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@ranjanik9774සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @CombatGear-xl2pt
      @CombatGear-xl2pt Месяц назад +1

      එහෙනම් ඔයා රනිල්ට මේ සැරේ දීල අයෙත් පාර්ලිමේන්තු යවන්න.

  • @priyanthaanagipura7221
    @priyanthaanagipura7221 Месяц назад +36

    නයවන ජනපති

    • @sachiya12adhi
      @sachiya12adhi Месяц назад +1

      ee ranil

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@sachiya12adhiසජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @EvonMadhu
      @EvonMadhu Месяц назад +3

      ​@@sachiya12adhiඊ රනිල් නෙවෙයි පච අනුර😅😅😅

    • @sachiya12adhi
      @sachiya12adhi Месяц назад

      @@EvonMadhu anuranam kiwwa dewal karana gamn inne..
      pacha gahuwe 76k rata kapu unne..

    • @Sampathanuradha
      @Sampathanuradha Месяц назад

      ​@@sachiya12adhiපලයන් හුත්තො යන්න😂

  • @SrimalSuraj
    @SrimalSuraj 16 дней назад +2

    සල්ලි ටික අච්චු ගැහෙන එකයි ,imf එකෙ වැඩෙයි දෙක ලස්සනට යනවා 😂 ආඩම්බරයි

  • @locallife757
    @locallife757 27 дней назад +4

    නයවන ජනාධිපති වෙන්න නෙවෙයි ඔයා පත්කරේ 😢

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl Месяц назад +19

    හොරු අල්ලනවා කියලා අපේ මානසිකත්වය වෙනස් කරලා බොරු විනයක් රගදක්වලා අපේ චන්දෙ ඩැහැගත්තා😢76 ක සාපය කියලා බොරුවක් ගෙතුවා..පස්සෙයි තේරුම් ගත්තෙ අවුරුදු 76 තුල රටේ මොන තරම් දියුණුවක් සිද්ද වුණාද කියලා..😢😢😢

    • @Np1226o
      @Np1226o Месяц назад

      අනේ බන් උඹල වගේ බූරුවො.කෝ බන් ඒ දියුණු වෙච්ච රට

    • @piyadarshanibulathsinhala5670
      @piyadarshanibulathsinhala5670 Месяц назад +3

      76ක සාපය කියන එක වැරැද්දක් .මුලින්ම හිටිය ඩී.එස් සේනානායක බණ්ඩාරනායක .ඩඩ්ලි සේනානායක ,සිරිමා බණ්ඩාරනායක ,ඔය ආදි අය 90 පමන කිට්ටු වෙනකම් හොරකම් වුනේ නෑ.ඉන් පස්සෙයි ඕව ඇරඹුණේ .

    • @Np1226o
      @Np1226o Месяц назад +3

      @@krishpriyan-ob2vl කියහන්කො බලන්න කියපු බොරු. කලින් රට පාලනය කර එවුන් කියපු ඇත්ත මොනවද කියලත් කියපන්

    • @mareenperera7846
      @mareenperera7846 Месяц назад

      Ammo ammo diunuwa 😂😂😂😂😂, hbi 77n psse thmi godkma sawuthu thnkta rta giye, 47 awurudu sapaya kiwwnm hri

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 Месяц назад +1

      අනෙ පකෝ...(තොට මෙ වචනෙත් හොද වැඩියි) එහෙනම් මොන දේ කටද ගරු අධිකරණය අරුන් 3දෙනෙක් මේ රට බංකොලොත් කලා කියලා තීන්දුවක් දුන්නෙ .ඊට පසෙ රට බංකොලොත් උනෙ..උත්‍තරයක් දීහන්කො.බැනලා හරි

  • @Nimsara-p5p
    @Nimsara-p5p 27 дней назад +3

    අපේ 2024 AL විබහගේ ගැන වචනයක් කතා කරේ නැහැ මගේ පලවෙනි ජන්දේ දුන්නා පට්ට දුකයි ඒකට දුක මාකට් කරද්දු ඒත් හිතුනා මෙහෙම එකක් වෙයි කියලා 😢

  • @LasanthaKumara-i2f
    @LasanthaKumara-i2f Месяц назад +10

    Sahathika aettha ape hamuduruwanee

  • @shalilayanal-pc4sl
    @shalilayanal-pc4sl 22 дня назад +3

    මිනිස්සු බණ අහන්න කියලා 30 40 දීලා ගෙන්නන්නේ බණ වෙනුවට දේශපාලනේට බනිනවා අහන්න

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 16 дней назад +1

    එකනේ අපේ හාමුදුරුවනේ කියන්නේ මුන්ට ඕවා කියල වැඩක් නෑ❤❤😊🙏

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Месяц назад +30

    42% President. Never happened in Srilankan Election.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 Месяц назад +3

      Others didn't have that percentage even.

    • @sajithpeiris1176
      @sajithpeiris1176 Месяц назад +2

      Imagine cleaning back sides of politicians 😂😅😂😅😂😅😂 how's that for a percentage 😂😅😂😅😅😂😅how much they pay you 😂😂😂😂

    • @JinAstro-o3v
      @JinAstro-o3v 29 дней назад +3

      This is the first time this country declared bankruptcy too thanks to other political geniuses

    • @iraa3202
      @iraa3202 29 дней назад +1

      Yes..absolutely correct..but he is the elected 9th Executive President who increased his vote Bank from 3% to 42%( 43% with the second preference vote)..

    • @thushaniperera5349
      @thushaniperera5349 28 дней назад

      42% president ..Mandate is not with him

  • @ShaneJayarathna
    @ShaneJayarathna Месяц назад +31

    ගෝටා නය ගත්තෙ නෑ

    • @mareenperera7846
      @mareenperera7846 Месяц назад

      Koma welada mhttyo htye 😂😂

    • @DimuthuDimuthu-t4b
      @DimuthuDimuthu-t4b Месяц назад

      Nayagaththe nah Naya horakam kalaa😂

    • @schandeta
      @schandeta Месяц назад

      @@mareenperera7846 උබ කොහෙද හිටියේ.බලපන් කියක් අරන් තියනවද කියල.ඩයස්පෝරාවෙ බත්මුලට රටපාවදුන්නේ තොපි තමයි.

  • @kwkw7563
    @kwkw7563 Месяц назад +12

    අපේ හාමුදුරැවනේ හරියට හරි පලවැනිවතාවට අහපුදේතමා කුටාඩියාගෙ රිලවානටනවා මටනම් හිනාව නතරකරගන්න බැරිඋනා මේවා කොම කකටටඑනවද අපේහාමුදදුරැවනේ තව එකක් කියන්නකො

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 22 дня назад +1

    තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 29 дней назад +3

    සාදු සාදු සාදු

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Месяц назад +20

    Hamuduruwa ney apy ayeth ewari 😞,

  • @samanthafernando332
    @samanthafernando332 День назад

    රීලවා. ණීසා. තමයි. පොල් පුශ්ණය, ❤😂,රීලා. අනාථාගාර,,හදන්න ❤

  • @SumuduNimesha-h6n
    @SumuduNimesha-h6n 28 дней назад +2

    ටික දවසකින් තේරුම් යයි අපේ හාමුදුරුවනේ ,

  • @sunilkariyawasam5292
    @sunilkariyawasam5292 Месяц назад +11

    NAYA ARAGENA KOHOMDA RATAK HADANNE KIYAPU EKA TAMA WADIYENMA NAYA GANNE

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 Месяц назад +3

    සිංහල ම්නිස්සු ඇරුනුකොට අනෙක් සියලුම ජාතින් එකම අරමුනක් වෙනුවෙන් වැඩ

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u Месяц назад +11

    හාමුදුරැවනේ අපිටනම් ඕවා තේරිලා ගොඩාක් කල්

  • @geethsilvageeth
    @geethsilvageeth Месяц назад +14

    තමං වගේම රටෙිි මිනිස්සුත් අවංකයි කියල හිතනවනං අනුර සහෝදරයා වරද්දගන්න තැන අන්න එතන...දැඩි නීතිරීතිවලිං මිසක් මනුස්සකමිං කරන්න පුලුවංදෙයක් නෑ සහෝදරයා...

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 Месяц назад

      මම මාලිමාවෙ නොවෙඉ අයියෙ . එත් ඔයා කියන්නේ ඇත්ත.

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw Месяц назад

      ​@@AsankaWijeratne123සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 Месяц назад +1

      අවංක නිසා තමයි පච කෙලියෙ

  • @pesannavithana7354
    @pesannavithana7354 29 дней назад +2

    සමහරක් හිතාගෙන ඉන්නේ එක්කෝටි හැත්තෑ එකක ජන්ද දායකයන් ඔක්කොම එකම පක්ෂයකට ඡන්දය දෙන්න ඕනෑ කියලා එහෙම කරන්න පුලුවන් ඒ පක්ෂය විතරක් ඉතුරු වෙන්න අනික් පක්ෂ තරහනම් කරනවානම් අන්න පුලුවන් නම් මම මලත් 🌷🌷🌷 තමයි මොකද ශ්‍රී ලංකාව නිදහස ලැබුවට පස්සේ පාලනය කල නායකයන් අතර කොන්දපන තියන නායකයෙක් රට පාලනය කරන්න පටන් ගත්තේ 2005 සිට 2015 වෙනකම් විතරයි.අනික් අය පතොල සමහරක් පාර්ලිමේන්තු ගියා නමුත් මිනිස්සුන්ට කරපු දෙයක් නැ අඩුම කෙහෙල් පැලයක්වත් හිටවලා නැ පඩිය ගත්තා වරප්‍රසාද ගත්තා කුහකකම් කලා හිතන්න කිවේ දිනක වැටහෙයි අගය එදාට හිටියොත් කියන්නම් ජය වේවා

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 24 дня назад +2

    හිගා කාල හොරා කන එක නතරකරල කියල තේරුම් ගන්න ඕන යතාර්තය අවබෝධ වේවා

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 4 дня назад

    ධනයෙන් හීනව රජකමට ආශා වුණාම පිරිහෙනවා.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 Месяц назад +3

    Thappareta laksha thunatath wediyen sula kalakin naya aran ape pachoris nayakumara.thawa deepalla

  • @dssanjeewa3300
    @dssanjeewa3300 28 дней назад +2

    ඇත්ත කතා ව හාමුදුරුවනේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 23 дня назад +1

    ලංකාවෙි නොවෙයි⁣ ලොකයේම පිරිමි කූතාඩියාඟේ රිලවා වගේ තමයි.විවාහයෙන් පසුව දෙමවිපියන් සහෝදර සහෝදරියන් නෑදෑයෝ හැ කෙනෙක්ම අමතක කරනවා ගෑනිගේකීමට.

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q Месяц назад +43

    හාමුදුරුවනේ ඔබවහන්සේ මේ රට බාරගෙන නය ගන්නැතිව හිගා කන්නෙ නැතිව රට පාලනය කරල ,රට දියුනු කරල පෙන්වන්න....නිපරාදේ මේ රට දැන් පාලනය කරන අයට දොස්කියා පව් කරගන්න එපා..අපටත් පව් දෙන්න එපා..පිරිහීමේ කතාකීම ගැන කනගාටුවට ජනතාව පත්කිරීමේ කතා නොකරන්නේ නම් අපි හැමෝටම කරන උපකාරයක් වේවා...

    • @travhols
      @travhols Месяц назад +9

      Jeppo EWARAI, KALAKANNI HINGANA MERAWARAYO🎉

    • @lahiruprasanna6469
      @lahiruprasanna6469 Месяц назад +3

      ඇත්ත කතාව ..

    • @PtJayatissa
      @PtJayatissa Месяц назад +17

      හැම කෙනෙක්ම ජෙප්පොන්ගෙ හොද කියන්න ඔින......එහෙමද......කරන වැරදි ගැන කිවුවම හාමුදුරැවන්ටත් බනිනව. ජෙප්පොන්ගෙ ගතිය අරින්න බෑ.

    • @sajithdilan5064
      @sajithdilan5064 Месяц назад +5

      Anee thoo nikan AkD ta passa deepan.npp Eun vitharak namai ma rataa inne.thoge Maha ekane kiuwe Naya ganna janaadhi pathila mokayada kiyalaa.ewata kiyapankoo uhthara.hamuduruwanta gama illanne

    • @gdkanthi2883
      @gdkanthi2883 Месяц назад +6

      නිකන් දානෙකාල
      ඔහේ කියවනව
      මරැබණ😂😂

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 9 дней назад +1

    මේ හාමුදුරුවන්ට ගිහි කාලේ කාන්තාවකගෙන් අසාදාරනයක් වෙලා වගේ ගැහැනු අය එක්ක පුදුම තරහක් තියෙන්නෙ

  • @MalanieWatagoda
    @MalanieWatagoda Месяц назад +33

    ධර්ම දේශනා කරාට කමක් නෑ දේශපාලනයයි ගැහැණුන්ගෙ ඕපදූප්‍යි නොකිය ..

    • @MaikalPiris
      @MaikalPiris Месяц назад +1

      Oya hari me pake haduruwo

    • @asidisi6082
      @asidisi6082 Месяц назад

      ඡන්දේට කලින් අනුරයගේ ගුණ වයද්දි හොදයි. දැන් තමයි නරක් වෙලා තියෙන්නේ. ඡන්දේ දවස්වල හාමුදුරුවරු දහස් ගාණක් ගෙන්වල සඝ සමුළු තිවුවේ අහවල් එකටද එහෙනම්.

    • @susithkumara7795
      @susithkumara7795 Месяц назад

      Jepponta hoda kiuvanam hodai

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 Месяц назад +2

      මුන් සේඑම චීවරයට මුවා වෙලා බුදුන්ගෙ ධර්ම දේශනා නොකර දේශපාලන ධර්ම මාතෘකා වක් කරවන් කියවනවා . අහාන් ඉන්න උනුත් හොදයි. හැමදේම එක රැයකින් එලි වෙන් නැහැ . අවුරැදු 76ක් විනාශ වෙලා වල් බිහි උන රටක නවනාය⁣කවෙකු ආව ගමන් පැය 24 හො මාසකින් අවුරැද්දකින් එක පාරටම දිව්‍ය විමානයක් කරන්න බැහැ.රාජ්‍ය ණායකයා විතරක් නෙමේ මේ comment dada anurata dod kiyana උන් දැන ගන්න ඕනි තමන්ගෙ රට හදාගන්න තව තවත් කැපවෙන්න කතිරේ ගහාලා ආ උඹ හදපන් කියලා ඉදියනම් ජපනයක් කොරියාවක් නැති වෙන්න තිබ්බා . අනේ හාමුදුරුවනේ දේශනාවක් කරන්න මිනිස්සුන්ට ඕනි දේශපාලන දැන ගන්න නෙමේ . කවුරැ කරත් මේ රට එතඉදිරියට දුවන්න ණය ගන්න වෙනවා දේශිය .විදේශිය නය දෙන් නැහැ මොලයක් නැද්ද මංදා

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 Месяц назад

      ජෙප්පෝ ටිපර්වෙලා දගලන්නේ කාලකන්නි

  • @AnulaanuAnuanuala
    @AnulaanuAnuanuala Месяц назад +27

    දැන් සැපද චාන්දේ දීපු අයට

    • @russelwestbrook602
      @russelwestbrook602 Месяц назад

      There you got it right. Who voted for this AKD

    • @Sampathanuradha
      @Sampathanuradha Месяц назад

      ​@@russelwestbrook602කියන හුත්තක් සින්හලෙන් කියපන් ඇයි උබ බයද

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Месяц назад +1

      ඇයි මොකක් ද් දැන් වෙල තියෙන්නේ 😂😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Месяц назад

      ගොන් බයියෝ මේක සම්පූර්ණයෙන් අහපන් හාමුදුරුවෝ කියන්නෙ හරියට නොකරොත් මිනිස්සු ගෝටාබයට කරපු එක කරන්න පසු බට වෙන්නෙ නෑ කියලා 😂😂

    • @Tharushanethsara4635
      @Tharushanethsara4635 Месяц назад

      ​@@vishwavidhanagamage101උඹ අනුරගෙ බත් බැලයෙක් නේද මම දැක්ක කලින් comment වල😅😅😅

  • @lalithamahapelige5007
    @lalithamahapelige5007 24 дня назад

    ඔබ wahanse කියන de අත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණඊ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b Месяц назад +1

    මේ චන්දය දිනන්න මොකද්ද කරන්න ඕන? වැඩේ ඉතාමත්ම සංකීර්ණයි. රාජ්‍ය ආයතනවල, ආරක්ෂක අංශවල, වියාපාර ශ්‍රේෂ්ත්‍රයේ වැඩිපුර ඉන්නේ හිටපු දේශපාලකයන්ගේ හිතමිතුරෝ. දේශපාලකයෝ උන්ටිකට හොදටම සලකලයි තියෙන්නේ. ඒකයි රටේ වෙනසක් එච්චර ලේසියෙන් කරන්න බැරි. ක්‍රමක් ක්‍රමයෙන් මෙය අනිවාර්යයෙන්ම මාලිම රජය වෙනස්කරනවා. චුට්ටක් ඉවසන්න. 😊

  • @DayanaKalhari
    @DayanaKalhari Месяц назад +20

    Me මිනිසුන්ට attha තේරුම් කරන්න ගිහින් banum අහන්න apa ape හාමුදුරුවනේ me දවස්වල anura හොඳයි හැමෝටම අපිට arenna

    • @udayasampath5412
      @udayasampath5412 Месяц назад +1

      👍👍👍👍👍👍

    • @PtJayatissa
      @PtJayatissa Месяц назад +3

      අප⁣ට නමි දැනටම හොද නෑ අනුර

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Месяц назад

      ගොන් බයියෝ මේක සම්පූර්ණයෙන් අහපන් හාමුදුරුවෝ කියන්නෙ හරියට නොකරොත් මිනිස්සු ගෝටාබයට කරපු එක කරන්න පසු බට වෙන්නෙ නෑ කියලා 😂😂😊

    • @VidevRithika-vvu4
      @VidevRithika-vvu4 27 дней назад

      අපිටත් හොද නෑ

  • @dommanikeanuraddha-qv3lz
    @dommanikeanuraddha-qv3lz Месяц назад +1

    නාටක මාරයි...😂😂😂😂

  • @lambertfernando7842
    @lambertfernando7842 Месяц назад +5

    කුමංත්‍රණකරුවන් කුමත්‍රණය කරනු ඇත, කල්පනාකාරිව කටයුතු කලයුතුයි මීනීසුන් ස්වල්ප දෙනෙක් ඔබට විරුද්දව කුමන්ත්‍රණය කොට, ඔබට වීරුද්දව කටයුතු කරන කල නොසැලී සිටිය යුතුයි,නායකයෙකු ලෙස එඩිතර තීරන ගතයුතුය.

    • @JayathilakaDp
      @JayathilakaDp Месяц назад

      සහතික ඇත්ත.උපතින්ම බෞද්ද යන්ගෙන්.පිරි මෙරට පාගකයික්ද පාලිතයන්ද වැඩි පිරිසක් නියත මිත්‍යදෘටකයෝ වෙති.ටික කාලයකට ටික දෙනෙකු රැවටිය හැකිය.දිගු කලකට බොහෝ දෙනෙකු රැවටිය නොහැකියි.

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 Месяц назад +1

      නල්ලමලේ නායකයා 🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @Merry-gc8ew
    @Merry-gc8ew Месяц назад +5

    ❤සාදුසාදුසාදු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @NilupulNawodya
    @NilupulNawodya Месяц назад +22

    දැන්නම් හිතෙන්නේ මේ ගෝඨා prat 2

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri Месяц назад +2

    හාමුදුරුවනේ bana ahanna api කවුරුත් කැමති namuth aka akkemata aka aka විදියට banina aka nam astloka darmathawada 😮 වරදට pala vipaka lebana idiyai kiyann ona 🙏🙏🙏

  • @dulikavidanage7645
    @dulikavidanage7645 8 дней назад

    Sadu sadu ape namaskaraya

  • @UpaliDharma
    @UpaliDharma Месяц назад +15

    ගෝඨාව එලෙවිිවට අනුරව එලවන්න බෑ.අපේ හාමුදුරැවන්ට වැරදුනා.නැගිටිනකොට රට හදල ඉවරයි.

    • @AmilaMedawatte
      @AmilaMedawatte Месяц назад +2

      හැදුවෙි මොකද්ද

    • @AnujaHasanthi
      @AnujaHasanthi Месяц назад

      මාසෙන් හදන්න සෙල්ලම් ගෙයක් නෙවේ නේ බලන් ඉමු ​@@AmilaMedawatte

    • @nuwanindika5937
      @nuwanindika5937 Месяц назад

      😂😂😂හැදුව පක 💩 💩 💩 කන කුහක ජෙප්පො

    • @EnaJanapathi
      @EnaJanapathi Месяц назад +2

      කොරෝනා කාලෙත් වර්ජනේ කොරපු උනුත් දැන් නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ.​@@AnujaHasanthi

    • @SamanthaUdayakumara-z8m
      @SamanthaUdayakumara-z8m Месяц назад

      Heduwa nenweyi ayeth rata agadeta wettuwa

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Месяц назад +4

    ඇත්තටම අපේ රටේ පිරිමි ජීවත්වෙන්නෙ කසාද ගෑනිට බයේ😢සම්පූර්ණයෙන්ම තමන්ගෙ ස්වාධීනත්වය නැති කරගෙන😢

  • @MistyPs-c5t
    @MistyPs-c5t 3 дня назад +1

    මේ ආන්ඩුව ෆේල් හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට බලාගෙන ඉන්න.

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur Месяц назад +12

    ඇත්ත හාමුදුරුවනේ 😊

  • @SoniaSoniiia
    @SoniaSoniiia Месяц назад +4

    බුදුසරණයි

  • @latawickrama1232
    @latawickrama1232 Месяц назад +10

    👍👍👍👍👍👍තෙරුවන් සරණයි

  • @jayanthichandrasekara3828
    @jayanthichandrasekara3828 Месяц назад +3

    Hamuduruwo kiyanne sampurna eththa..

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 Месяц назад +13

    සුද්දෝ අපේ රට අපේ අයට බාරදීලා ගියේ පොහොසත් රටක් විදියට.1956 වෙනතුරු ඒ තත්වය පවත්වාගෙන ගියා.එතනින් පස්සේ ඊනියා

    • @Aristosmixail
      @Aristosmixail Месяц назад +1

      @@sheltonwijesiri3499 dan suddange ratath nayai.😂😂

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl Месяц назад

      සුද්දා අපේ රටේ ඉතිහාසය විකෘති කරලා උපදින පරම්පරාවෙත් ගෞරවය නැති කරලයි ගියේ..එය නිවැරදි කිරීම පහසු කාර්‍යක් නොවේ..

  • @tharstonsachin
    @tharstonsachin 3 дня назад

    Decembar awane va wahanse beliattata.balamu..hamudutuwane.budu bsna desana karanna

  • @ManethMunasinghe-x6q
    @ManethMunasinghe-x6q Месяц назад +3

    ජනාධිපතිතුමනි ඇයි ලමයින්ගෙ ගැටලුවලට අවධානය දෙන් නැත්තේ? මේ පාර 2024 al batch එකට පාසල් දින 74 ක් .හරියටම බැලුවොත් මාස 4 කටත් වඩා අපිට අහිමිව තමයි exam තියන්නේ. අපි දැනුවත් කල යුතු සෑම කෙනෙක්ම දැනට දැනුවත් කලාට සදද නැතුව ඉන්නව.හරිනි අමරසූරිය වත් දැනුවත් කලා.එතුමිය කියනව දන්න විදිහකට ලියන්න කියලා ,කිසිම සොයා බැලීමක් කරෙම නෑ. අපිව වටේ යැව්ව. අපි නොගිය තැනක් නෑ. Calls ගද්දි answer කරන්නෑ. බනිනවා අපිට. ඇයි මෙහෙම කරන්නෙ? අපි පලවෙනි චන්දෙත් ගොඩක්ම අය අනුරට දුන්න. සාධාරණයක් බලාපොරොත්තුවෙන්. මට හිතාගන්න බැරි මෙච්චර අසාධාරණය පෙනිලත් සද්ද නැතුව ඉන්නෙ.
    විභාග කොමසාරිස් මාධ්‍යට ඇවිල්ල බොරු කියනව.ලැජ්ජයි.රටේ ඉන්න මිනිස්සුන්ව රවට්ටනවා . එතුමා දුන්න දත්ත වැරදියි. අපි 2nd term test එක ලියපු ගමන් සතියක් වගේ කාලයකින් 3rd term test එක ලීව. අපි 2024 al batch එකේ ලමයිම සල්ලි වියදම් කරගෙන නඩු කියන්න වෙලා . ප්‍රශ්නයක් කතා කරලා විසදගන්න නෑ. ඇයි මෙහෙම කරන්නෙ.
    අනික nov 25 exam තියෙන්නෙ චන්දෙ ලගමයි , මිනිස්සු කෑගහනව හැමතැනම අපි කොහොමද නිදහස් මනසකින් exam එකට යන්නෙ. මේ ජනාධිපතිවරණය තිබ්බට පස්සෙත් කිසිම වැඩක් කරගන්න නෑ. ඇත්තටම අපිට එපාම වෙලා තියෙන්නෙ. සාප වෙන්න ඕනෙ .මේ කරන දේවල් වලට
    අපි සිරසට comments දැම්මෙ අපේ ගැටලුව ඉදිරිපත් කරයි කියලා . Live chat එක පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම අපි comments කලා. ගොඩක් අය කියනව අපි සජිත්ගෙ පැත්තෙ අය කියලා. හරිම දුකයි.මාර කුහක මිනිස්සුසඉන්නෙ. සිරස කලේ නාට්‍යක්. තනිකරම ඇයි අපේ ගැටලුව පොඩ්ඩක් යොමුකරන්න බැරිවුනේ. ඒ වෙලාවෙ බැරිනම් වෙනම හෝ දැනුවත් කරන්න තිබ්බ. අපි message කලේ කහනවට නෙවේ. එලිවෙනකන් ..පාඩම් වෙලාවෙ .මාස හතරක් කියන්නෙ කොච්චර අඩුවක් ද. අපි exam කරන්නෙ 2nd shy අයත් එක්කනෙ. ඇයි මෙහෙම හැමෝම කරන්නෙ.අසාධාරණයක් දැක්කම මොන පක්ෂය වුනත් කමක් නෑ . ඒක පෙන්වන එක මාධ්‍යවල කල යුතුයි. අපි දෙරන නාලිකාවටත් ගොඩක් කතා කල.

  • @RanarathnaBandara
    @RanarathnaBandara Месяц назад +7

    හමුරුවන්ට ඉදිරියට වෙන්ටයනදේ තෙරෙනවා වැඩෙවෙලා තියෙන්නෙ ජෙප්පෝන්ට තාම ආතල් එකෙ ඉන්න නිසාතෙරෙන්නැ

  • @Chamara-v9o
    @Chamara-v9o Месяц назад +4

    Me හාමුදුරුවෝ danna magulakna desapalanaya gena

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 Месяц назад +2

    Anura kumara kiyanne mineemaruwek.
    Jvp mineemaruwo ratata kala henaya apita amathaka na.
    Hena enawa ekanthai.

  • @MODERNLIVING-m1k
    @MODERNLIVING-m1k 27 дней назад +1

    Kaagama gon nanda oya salli dennako rata goda ganna.

  • @imeshik
    @imeshik Месяц назад +5

    ලපය gena හරිම අනාගත වැකි 😂😂

  • @JaganathanDuri
    @JaganathanDuri Месяц назад

    Kamali Yanta nekitanta beha.
    Me Bana godak kaalaya Pera hamaturuwanta patanganna tibunaa saadu. Darmayata 100 %100 K pilipadinawaanam silo made aa saaduwebawaa.

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj Месяц назад +2

    Anura th.ණය gattha

  • @AthulaWijewarna
    @AthulaWijewarna 29 дней назад

    Oba wahanse oya desana pera hitapu desapalakainta kiwanamhodai, ohoma hithuwoth rata sadakalika walethama, sadakalikanane kisivak, ohoma rinama dakinna epa, ape hamuduruwane,

  • @RohanaPushpaKumara-l9g
    @RohanaPushpaKumara-l9g Месяц назад

    Pachayata yannama wenawaaa...👍👍👍

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage Месяц назад +2

    කරන day nam nila wasayen වී moll hama එකක්ma hdala සාධාරණ මිලකට වී අරගෙන මිනිසුන්ට සාධාරණ මිලකට hall සපයන්න සැලසුම් kala යුතුයි

  • @kasungunasekara6441
    @kasungunasekara6441 Месяц назад

    siwu helayata jaya wewa........🙏🙏🙏.........

  • @tilan_ms261
    @tilan_ms261 28 дней назад

    Anura monawada ratata kala sevaya,gotabaya uthum kenek....degamanak apita abata danaya dunna,uddaya nivakala,covid walin samanala beragaththa...Anura monawada kale....paugiya kale wada karanna giya palakayange kakulwn adda apamanai...

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 Месяц назад +1

    Gotabayata - 02
    Bangladesh - 02
    Jvp mineemaruwo ratata kala henaya apita amathaka na.
    Jvp mineemaruwo ratata henayak.

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 Месяц назад +1

      Jvp amu mineemaruwek
      Anura kumara.

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 Месяц назад

      Ape game 12 deneku amu amuwe gathanaya kala.

    • @RavinduHeesara-es9ru
      @RavinduHeesara-es9ru Месяц назад

      ​@@chandrawansadeepaloka2552ඒ බන් උබට වැරදිලා.අනුර මිනී මරලා නෑ.එතකොට අනුරට වයස 18

  • @champarajapakse8441
    @champarajapakse8441 Месяц назад +1

    ❤❤❤

  • @quintusfernando7396
    @quintusfernando7396 Месяц назад +1

    Unnanse. Api Bankolth.
    Ranil + Rajapaksa horakam Korala.
    Pissu Kelinne Nethuwa Bhavana Korala Rahath Wenna Balanawa Hondai.

  • @amvlogsub2485
    @amvlogsub2485 9 дней назад

    ගෝඨා ණය ගත්තෙ නෑනෙ කාගම ණය ගෙව්වා මිසක්.

  • @W.NJayasooriya
    @W.NJayasooriya Месяц назад +6

    කාගම සිරි නන්ද ....කාගම සිරි නන්ද......කාගම සිරි නන්ද.....කාගම සිරි නන්ද...... ඒ කාලයේ අපි උඩදාගෙන වැන්ද.......ජෙප්පන් නිසා නාගෙන දැන් සිරි නන්ද

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 Месяц назад +14

    අපෝ මෙයා විතර ගැහැනු අයට අපහස කරන කෙනෙක් තවත් නැහැ මමනම් මෙයාගේ විකාර බන අහන්නෙ නැහැ

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix Месяц назад +3

      ඉතින් අහන්නේ නැත්නම් comment දදා පුක දෙන්නේ ඇයි ???😂

    • @PtJayatissa
      @PtJayatissa Месяц назад

      @@SamanKumara-ye6ix 👍🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sureshalahakoon1839
      @sureshalahakoon1839 Месяц назад

      @@SamanKumara-ye6ix Aiya saman eya comment ekak danna awith thiyenne bana ahanna newe oyata therene nane. Habaiii thaman kamatiiii kenata hoda kiuwanam APE HAMUDURUWANTA PIN 😂

    • @priyangikasuwarnamali666
      @priyangikasuwarnamali666 Месяц назад

      අහන හිනාදේ බං උබ ගැනු ගැන කිවේ .ලංකාවේ ගැනු එ තරම් හොදයි එ නිසා මේ හමුදුරුවන්ට එවා කියන්න තහනම් අනිවාර්යයෙන් මේ කතාව ගොටා ගො 2 එනවාමයි එක සත්තයි.මොකද ජොප්පෝ මේ රජය ගෙනියන්න ඔනේ නෑතිම් තොපිට කයියා කියන්නෙ ලොකු වැඩ්ඩේක් නේ​@@SamanKumara-ye6ix

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari Месяц назад

      බලන්නකෝ බණ අහල මිනිස්සු රන්ඩුත් වෙනව.ඒකද හරය.