Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාවෙන් යමක් කියනවා ඒ රන්ඟන ශිල්පියො හැමෝම ගොඩක් වටිනවා❤
කප්පම් කාරයො ඉන්න ගෙදරකට නැන්දා තනියෙන් යන එක නම් අස්වාභාවිකයි
මාර ලස්සනයි ❤
සුපිරි ❤
ඉතාමත් ආදර්ශමත් කතාවක්.
Hina Kaala marenawa nilupula karana wada walata 😂😂😂😂😂😂 godak dawasakin hina giya yako
Patta❤❤
නිලුපුලා තමයි සුපිරි 😂
නිලුපුලා මරු...😅😅
දවස් තුනක්ම වගේ කට බැදගෙන එකම විදියට....
අතින් ඔලුවට අත තියනවා කටෙ තියන පටිය අදින්න බැ😅 නැන්දා තනියම එනවා හොරු ඉන්න තැනට මෙ දෙවල්. හදන්න තිබ්බා තාත්වික වෙන්න
චරිත කිහිපයයි,කතන්දරේ පොඩි,ආදර්ශ ගොඩයි,
මේ කොටසේ අතාත්ත්වික තැන් ගොඩක් තිබුනා...හොරු ගෙට පැනලා ළමයව ගැට ගහලා ඉද්දිත්, මහ රෑ තනිටම ගෑණියෙක් තනියෙම එනවද හොරු කල්ලියක් ඉන්න බව දැන දැනත්?අනික ගෙට ඇවිල්ලා ඔයි වගේ හැංගිමුත්තන් කර කර කර ඉන්න පුලුවන්ද..??
ඔන්න ඕක තමයි හොර වැඩක් උනත් නැතත් අවධානම් වැඩකට කලින් බොන්න එපා කියලා
❤❤
විනාඩියෙන් ඉවර කලා අද කොටස..එක තැනමයි...
තැන එක තැන උනාට සිදුවීම් ගොඩක් වෙනවා, යව යවා බැලුව නම් ගොඩාක් ඒවා මගහැරිලා ඇති
බ්ලැක් ලේබල් එකට ටැබ්ලට් දානවා.. ෆිල්ටර් නැති බ්ලැක් එකක්ද ඒ 😅
දැකලා නැද්ද filter නැති ඒවා? දැකලා බලන්න ආස හිතෙයි.
@@indikameriesfernando2012😂😂
@@indikameriesfernando2012 හා 🤣
ඇයි එහෙමම නැද්ද දැකලා නැත්නම් අමතන්න
නයිටිය wife ට දීලා නාට්ටිය බලපන් 😂😂
බයේ බෑ මේ ක බලන්ඩ 😮
උමතුව හරී වගේ
නැන්දව මරයි😮
ලක්ස 6ක් එක සැරේ කාඩ් එකෙන් ගන්න බෑ නෙ බන් 😑BOC එකේ ලක්ස 5 යි පුලුවන්🤔
ගිය සැරේ කොටස බලන්න
banku card 3k tiyenwa kiuwa ekakin 200,000 gane withdraw krnna un plan kale
කාඩ් තුනක් තියනව එකවුන්ට් තුනට ලක්ෂ තුන තුන දාන්න කිව්වෙ ..මුල ඉදල බලපං
ඇස් කටේ දාගෙන කන් සාක්කුවෙ දාගෙන කතාව බැලුවම ඔහොම තමයි😂
ඒකනේ කාර්ඩ් 3කට දාන්න කිවේ.
දැන් නැන්ද අහුවෙයිද දන්නෙ නැහැ😢
අහු උනා
සුපිරි ආතල් එකක් දැනුනා සුපෘ
මුන්ව පොලීසියට අල්ලලා දෙන්න හොදටම අවස්තාව තිබුනා
Wenna puluwan dewal samaje😮
ඒ සල්ලි එන්නේ ප්ලේන් එකේද.. පොඩ්ඩක් තාත්වික වෙයල්ල බං දැන්වත්
කතාවෙන් යමක් කියනවා ඒ රන්ඟන ශිල්පියො හැමෝම ගොඩක් වටිනවා❤
කප්පම් කාරයො ඉන්න ගෙදරකට නැන්දා තනියෙන් යන එක නම් අස්වාභාවිකයි
මාර ලස්සනයි ❤
සුපිරි ❤
ඉතාමත් ආදර්ශමත් කතාවක්.
Hina Kaala marenawa nilupula karana wada walata 😂😂😂😂😂😂 godak dawasakin hina giya yako
Patta❤❤
නිලුපුලා තමයි සුපිරි 😂
නිලුපුලා මරු...😅😅
දවස් තුනක්ම වගේ කට බැදගෙන එකම විදියට....
අතින් ඔලුවට අත තියනවා කටෙ තියන පටිය අදින්න බැ😅 නැන්දා තනියම එනවා හොරු ඉන්න තැනට මෙ දෙවල්. හදන්න තිබ්බා තාත්වික වෙන්න
චරිත කිහිපයයි,කතන්දරේ පොඩි,ආදර්ශ ගොඩයි,
මේ කොටසේ අතාත්ත්වික තැන් ගොඩක් තිබුනා...
හොරු ගෙට පැනලා ළමයව ගැට ගහලා ඉද්දිත්, මහ රෑ තනිටම ගෑණියෙක් තනියෙම එනවද හොරු කල්ලියක් ඉන්න බව දැන දැනත්?
අනික ගෙට ඇවිල්ලා ඔයි වගේ හැංගිමුත්තන් කර කර කර ඉන්න පුලුවන්ද..??