කිරුළපන ධම්මවිජය ස්වාමීන්වහන්සේ පැවිදි ජීවිතය අත්හැරියායින් පසු කතා කරන පළමු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 63

  • @KaveeshNethsara-i1d
    @KaveeshNethsara-i1d 2 часа назад +8

    සංසාර ගින්නෙන් ඇවිලුන අපගෙ මෙ සිත බණ නැමැති සිසිලෙන් නිමපු ඔබ වහන්සෙට බුදු සරණයි ❤
    ඔබ වහන්සෙ කවදාවත් වරදින්නෙ නැ ❤️

  • @TamarzPoli
    @TamarzPoli 2 часа назад +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @dayaniwickramaarachchi9270
    @dayaniwickramaarachchi9270 8 часов назад +20

    සියල්ල අනිත්‍ය වන ලෝකයේ ,,කිරුලපන ධම්ම විජය හිමියන් ,,කියන නමත් අනිත්‍ය වෙලා ගියා .දුකයි.

    • @GeethaDamayanthy
      @GeethaDamayanthy 7 часов назад +1

      මට නම් දුකයි අපට ධර්මයේ පිහිට සලසා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @kanchanapriyadarshani9355
      @kanchanapriyadarshani9355 6 часов назад +1

      අනෙ ඇත්තටම හරිම දුකයි.😥😥😥

  • @S.kRamya
    @S.kRamya 36 минут назад

    ඇත්ත එහෙම තමා මිනිසුන් කිය දේවල් උත්තර දෙන්න වෙනවා නිකරුනේ අපහාස කරනවා පව් පුරවා ගන්නවා ඒ කයි පුතාට තෙරුවන් සරණයි ගිහි ජීවිතය එහෙමයි ඒ ක කරන්න ඕනි කාටවත් ඒ වැඩක් නෑ තෙරුවන් සරණයි ඔබට

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 6 часов назад +8

    අපට හැමදේම අත්හරින්න .කියා දීපු ඔබ වහන්සේට ඇයි මෙහෙම උනේ..😥😥😥 ඔබ වහන්සේ නැති වුණේ අපිට නෙමෙයි බුද්ධ ශාසනයටයි.🙏🙏🙏

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 Час назад +5

    සිවුරෙන් ගිහිල්ලා තවත් සමාජෙට පුරසාරම් කියවනව

  • @ErangaKumara-rv3hp
    @ErangaKumara-rv3hp Час назад +6

    හිත හාදපු කෙනෙකුට ඔහොම වෙන්නැ

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 5 часов назад +8

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 часа назад +3

    Obawahanse Niduk Nirogi Wewa !!! Ikman Bawayakadi Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @ChandaniPriyanthi-g2o
    @ChandaniPriyanthi-g2o 6 часов назад +3

    සිරි සද්ධර්මය මගමයි සහනය

  • @tusetuse3853
    @tusetuse3853 6 часов назад +6

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස ඹබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස අපි ඹබ වහන්සේ සමග සැමදා ඉන්නවා වඩින්න අපි ඹබ වහන්සේ ගෙ බණ අහනවා බුදු සසුන අයින් වෙන්න ළුපා බුදු සරණයි

  • @InokaAnusha
    @InokaAnusha 7 часов назад +1

    Oba wahansa sasanayata Kara pu mahawarata godak pin budusaranai oba wahansata

  • @ErangaKumara-rv3hp
    @ErangaKumara-rv3hp Час назад +7

    ඔබ වහාන්සෙ හිත හාදලා නැ හාමුදුරුවනෙ

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 Час назад +5

    මොනවා කරන්නද පාප කර්මය වැඩියි සිවුරෙ ඉන්නත් හොඳ ශක්තිමත් හිතත් තියෙන්න ඕනෙ පින බලවත් වෙන්න ඕනෙ පාපය වැඩියි . කොහේ හරි යන වැඳිරියක් කරෙ එල්ල ගත්තද ?

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 5 часов назад +3

    🙏🙏🙏🌹🌹❤️

  • @Lakshan-b3y
    @Lakshan-b3y 52 минуты назад +2

    නිවන් දකින්නත්, ධර්මය ලෝකයට රැගෙන යන්නත් මහණ වෙලාම ඉන්න ඕනි කියල නීතියක් නැහැ. තමන්ගේ ජීවිතේ තමන්ට ඕන තීරණයක් ගන්න අයිතිය තියෙනවා. සිවුරු ඇරලා ගිහින් යුද්ධ කරලා ඇවිත් නැවත පැවිදි වෙලා නිවන් දැකපු හාමුදුරුවරුත් හිටිය මේ රටේ. ඔබගේ සීලය වෙනස් වුණාට දහම් දැනුම හා ලබාගත් අවබෝධය සේමයි. එනිසා රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් ඔබගේ වගකීම ඉටු කරන්න......🙏
    දෙයියෝ ලෝකේ මැවුවා එහාගේ කැමැත්තට හැමදේම වෙනවා කියලා හිතන් ඉන්න සුළු පිරිසක් හාමුදුරුවරුන්ට අපහාස කරනවා. බෞද්ධයෝ විදිහට පෙනී හිඳිමින් බෞද්ධයන්ව වරදට පොළඹවනවා. එයාලා භික්ෂූන්ට පුදුම බයක් දක්වන්නේ ඒ වගේම සිවුරු හැර ගිය අයටත්. මොකද එයාලා සිවුරෙ හිටියත් නැතත් දහම් දැනුම එහෙමමයි. ඒවාගේම ඔවුන් තුළ රට සිංහල ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් තිබූ ආදරය ගෞරවයත් එහෙමමයි. එනිසා අවජාතකයන්ගේ කතා හිතට ගන්න එපා......🙏

  • @MmM-z5o
    @MmM-z5o 3 часа назад

    Theruwan saranai jaya wewa

  • @sujasujee4513
    @sujasujee4513 7 часов назад +8

    පැවිදි කල අපිට කියා දුන් ,,,සබ්බං පහාය ගමනියන්,,,අමතක උනාද!!?

  • @redfre2435
    @redfre2435 3 часа назад

    Theruwansaranayi pinwsth ape hamuduruwanta. Loku dukak wedanawak ape hamufuruwan oba wahansege bhikshuthwaya thula dakapu mahaa yuga purushaya ko ape hamuduwruwane. Kohe hitiysth ape hamuduruwanta niduk nirogee deergayu labewa!oba wahanse koi vidihata hitiyath athi una wu gawrawaya vishwasaya elesama ape sith thula thiyevi. Theruwansaranayi.

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 16 минут назад

    ගිහි ජීවිතේ නම

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Час назад +4

    මේ හාමුදුරුවො පැතුව අගය කිරීම නොලැබීම නිසා තමයි මේවට හේතුවක් කියලයි මට හිතෙන්නේ. අනුන්ට බණ දෙසුවට දහම අවබෝධයකින් ඉදල නැහැ. ගම්පහ මහානාම හාමුදුරුවන් වගේ.

  • @sanjanapabodhi2143
    @sanjanapabodhi2143 6 часов назад

    Lankawe awasanawa ape hanuduruwane mama inne cryours eth harima asawen oba whansegen bana ahuwe harima dukai obata karana chidana ee minissu vidawanawamai satthai kohe hitiyath sathutin darmabidaya lebewa❤❤❤

  • @RonythRrr
    @RonythRrr Час назад +1

    Oniwata wada minissu asraya karanna yama prasnayata hethuwai.wiwida minissu asuru

  • @karunanayake2002
    @karunanayake2002 51 минуту назад +1

    එතකොට බුද්දාගම විකුර්තියෙන් රැක ගන්නේ
    කවුද?

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 50 минут назад

    Oba Vahanseta sivura dara ganeema barakda? Gihi jeevithaya barayi. Hansayakuge sahalluwa ahimi una neda? Oba Vahanse kala Kusal ismathuwee manasa uthum Budu magata yomu Veva!

  • @sriyone6228
    @sriyone6228 42 минуты назад +1

    උඩ නැග්ග තරමට බහින්න එපයි දැන් ඉතින් හැමදාම යනව කියමින් ….. විකාර ලෝකෙ .

  • @ManjulaSajeewani
    @ManjulaSajeewani 6 минут назад

    පුලුවන් තරම් හම්බකරගත්තානෙ තව මොකටද බන කියන්නෙ

  • @Malaganemalagane2
    @Malaganemalagane2 Час назад +3

    ප්‍රස්න විසදුම් දෙන්නේ කොහොමද ප්‍රස්නවලින් පැනලා යන කෙනෙක්

  • @RonythRrr
    @RonythRrr Час назад

    Anunge prasna mata adala ne..siura athaherima prasnayata pilithura nowe..obage gamana wenai.mage gamana wenai.hemotama lebena pilithuru ekinekata wenas.ochchara durata gihinuth darma margaya athaherima modakamak.mama karanne ena prasna walata muhuna dimai.obata mage prasna adala ne.dakina dakina de athgema wadurange kramayai.hemadeyakma adala nene..adala de pamanak lala nam lesi jiwithe..oba mata adala ne..anukaranaya sathya sewima nowe..apahu awanam ayeth yanna.

    • @RonythRrr
      @RonythRrr Час назад

      Mama nidahas wela godak kal..mama awe rajakariyakata..thama iwara ne..😊darmaya thama thulin dakinna.mage gamana obata adala ne..mawa prasnayak kara ganna epa.eka mulawak.

  • @sriyone6228
    @sriyone6228 39 минут назад +1

    ඇත්තටම ටිකක් දරා ගන්න බෑ නේද ආන්ඩු මාරුවීම

  • @Malaganemalagane2
    @Malaganemalagane2 Час назад +1

    හිතනම් නියමෙටම හදලා තියෙනවා වගේ මැරෙනවමයි කියලා කිව්වෙ වෙන කිසිදෙයක් වැඩක් නැහැ කියලා කිව්වේ

  • @Malaganemalagane2
    @Malaganemalagane2 Час назад +2

    සිවුර මාසෙන් දෙකෙන් අයින් කරන්නේ නැහැ විනයක් ධර්මයක් දන්න කෙනෙක්

  • @kinurigimhani8485
    @kinurigimhani8485 3 часа назад +1

    ආ හා හා( Level ) තමා නේ ඉතින් කෝ කියන්නකෝ ආ මගේ ඉලන්ඩාරියා ..... 🧢🧢🧢🧢🧢🧢💍💍💍💍🧢🧢🎖️️🎖️️🎖️️🏅🏅🏅💤💤💤💤💤.....

  • @Malaganemalagane2
    @Malaganemalagane2 Час назад +2

    වාහන පදින්න විදිහක් නැති එකනෙ ප්‍රස්නයක් හැටියට කියන්නේ

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 4 часа назад

    😢😢😢😢😢😢😢😢

  • @rohinipeiris4714
    @rohinipeiris4714 2 часа назад +2

    දැන් ඔය වැලහින්නෝ වාගේ අඩන. අයට පැහැදිලියි නේ ? ඔනෙම කෙනෙක්ට ඔනේම තිරණයක් ගැනිමේ අයිතිය තියෙනවා . සිව්ර නැති උනාට ධර්මය තියෙනවා. ඒ ඇති . සිවර කියන්නේ . එක්තරා සඥාවක් විතරයි . සියල්ල අනිත්‍යයී . එක තෙරෙන්න කියලා දුනෙත් . ඔබ වහන්සේමයි උපෙක්ෂා වෙන් හැම දේම දිහා බලන්න ඉගන ගත්තෙත් ඔබ වහසේගෙන්මයි . සමහර අය සිවුර දාගන හිටියට ධර්මය දන්නේ නැහැ . එ නිසා. ඔබ වහන්සේට තව තව ශක්තිය ලැබේවා මේ ආත්මාර්ථ කාමී සමාජය එක්ක ගැටෙන්නට . තෙරුවණ් සරණයි . ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරයී සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @umeshbanukabanuka9721
    @umeshbanukabanuka9721 2 часа назад +2

    උන් වහන්සේට බනින්න එපා බුද්ධ කාලේයේදීත් ඔහොම සිදුවීම් වෙලා තියනව මහණ කම කරන්න අමාරු නම් චීවරය අත් හරින්න පුළුවන්

  • @premaranjani9394
    @premaranjani9394 6 часов назад +1

    Prasiddiye බහින්න una nam වනගත වෙන්න තිබුණා ..pawadikame ගොඩක් dura යන්න තිබුණ ඔබට වෙච්චි දෙය .....හැම deyakinma නිදහස් වෙල nissabda una nam හොඳයි කියලා හිතන්නේ

  • @dillkybandara9952
    @dillkybandara9952 4 часа назад

    Kohe kohoma hitiyata apita darmaya pita denta pinsidda wei🙏🙏🙏

  • @NipunaJayathilaka-p1x
    @NipunaJayathilaka-p1x 52 минуты назад

    Bufu puthe.numberr ekaewanna

  • @danushkadilshan5751
    @danushkadilshan5751 Час назад

    Iwura asse job karahama wiwekayak na thama

  • @danushkadilshan5751
    @danushkadilshan5751 Час назад

    Whatsapp Bawanaa 😮

  • @malithKumara-i2u
    @malithKumara-i2u 4 часа назад +4

    1යුදහමුදාව හැර ගියපු පුද්ගලයෙක් 2බුද්ධචිවරය හැර ගිය පුද්ගලයෙක් ඡිවිතේ අභියොග වලට මුහුණ දෙන්න හැටි යුටියුබි එකෙන් කියල දෙන්න හදන්නෙ. තුන් වෙනි ඇහැන් බලපල්ලා.....තේරෙයි....

  • @manelpathiranage1454
    @manelpathiranage1454 Час назад

    Oyatath Sujeewa kenek innawada😅

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 4 часа назад

    swameenwahanse koheda dan inne....ratin pitada......

  • @MahindaGunawardhana-f5z
    @MahindaGunawardhana-f5z 4 часа назад

    Aph..darmyta.monwat.karhna.karymckaryo...balan.ennwa..un..kawdh.ari..gawhei

  • @ManjulaSajeewani
    @ManjulaSajeewani 9 минут назад

    පුදුම බොරුවක්නෙ කරලා තියෙන්නේ

  • @sajikashashi7050
    @sajikashashi7050 3 часа назад

    Uba business karayek.

  • @asokaasok1
    @asokaasok1 2 часа назад

    😂😂😂😂😂