100 Common English Phrases and Sentences American English pronunciation 1. 100 Common English Phrases and Sentences ruclips.net/video/wUZuNSfemLo/видео.html 2. 100 Common English Phrases and Sentences ruclips.net/video/a9caf_1q6oo/видео.html 3. 100 Common English Phrases and Sentences ruclips.net/video/pO48yOH9E6M/видео.html 4. 100 Common English Phrases and Sentences ruclips.net/video/Q3Wb5xcO0QE/видео.html 5. 100 Common English Phrases and Sentences ruclips.net/video/xvMrb5TFqbk/видео.html 6.100 Common English Phrases and Sentences/ Part 6 ruclips.net/video/GLgxQ-rCcio/видео.html
100 Common English Phrases and Sentences
American English pronunciation
1. 100 Common English Phrases and Sentences
ruclips.net/video/wUZuNSfemLo/видео.html
2. 100 Common English Phrases and Sentences
ruclips.net/video/a9caf_1q6oo/видео.html
3. 100 Common English Phrases and Sentences
ruclips.net/video/pO48yOH9E6M/видео.html
4. 100 Common English Phrases and Sentences
ruclips.net/video/Q3Wb5xcO0QE/видео.html
5. 100 Common English Phrases and Sentences
ruclips.net/video/xvMrb5TFqbk/видео.html
6.100 Common English Phrases and Sentences/ Part 6
ruclips.net/video/GLgxQ-rCcio/видео.html
Gotak hodai sar tankiu
මම වැඩිහිටි කෙනෙක් ඒත් මම ත් මේ විඩියෝ බලනවා. හරිම හොදටම පැහැදිලි කරල දෙනව දරුවන්ට බොහොම ස්තුතියි
You are so welcome! 😊
මම හෙව්වා සිංහල ලියලා තියන ඒවා. මොකද මම මුකුත්ම දන්නෙ නැති කෙනෙක් දලදා සමිදුන් පිහිටයි සුමන සමන් දෙවියන් වහන්සේ ගෙ අරක්ශාව ලැබේවා
I am glad that you appreciate our work.
ඇත්තටම මහත්මයා. හරිම සතුටුයි මෙන්න මෙහෙම පාඩමක් ඉගෙන ගන්න ලැබීම ගැන
අනෙ නියමයි හරිම අසවෙන් බැලුවේ ඉගෙන ගන්න පුළුවන්
Glad you liked it!!
Thank you sir
අංක 101 ම බැලුවා .. ගොඩ ගොඩ ගොඩ ගොඩාක්ම. හොඳ වැඩසටහනක් . ඔබ තුමාට thanks you .....
Glad you liked it!!
සර් දරුවන්ගේ ඉගැන්වීම් ඉතාමත් වටිනාකමක් තියෙනවා
Thank you
මං ගොඩක් ඉංග්‍රීසි වචන මේකෙන් දැන ගන්න පුළුවන් වුණා. Good luck.👩🏻🎓👩🏻🎓
Thank you
ඉතාමත්ම වැදගත් පාඩමක්. බොහොම ස්තූතියි ඔබතුමාට..බුදු සරනයි
You are welcome
අපි වගේ අයට සුපිරියට ගැලපෙනවා
Glad it was helpful!
ඔබතුමාට බොහොම පින්
ඉතා සරලව කියා දුන්නා...
මෙවැනි වැඩසටහනක් ඉදිරියටත් කරගෙන යාමට ශක්‌තිය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
Thank you
Sir oya godak hodatama hoday thawa vidiyo danna👍👍👍👍👍👍👍👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉🖖
Sir video eka harima pahadili godak pin sir mewage video thawath hadanna sir thank 🙏🙏🙏🙏
සුපිරි වැඩක් තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ❤️
Thank you so much. 😊
ගොඩාක් වටිනවා.thanks sir
You are welcome!
සර් මේ වගේ කියලා දෙන්න සර්ට තවතවත් ශක්තිය ලැබේවා බුදු සරණයි.
So nice of you
නවකයින්ට බොහොම වැදගත් ඔබට බොහොම ස්තුතියි sir
You are so welcome! 😊
හොඳට පැහැදිලි කරනවා
සර් මම නං අම්මා කෙනෙක් මම අහනවා
හොඳට තේරෙනව සර්ට
ස්තූතියි
හරිම වටිනා වීඩියෝ එකක් කිසිම දෙයක් නොදැන ඉන්න මට මෙය ගොඩාක් ප්‍රයෝජන වෙනවා බොහොම ස්තුතියි ඔබට ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් කරන්න🙏🙏🙏
Plz continue to watch our channel.
I am a retired person. But, out of your 2 word short sentences, I also. could learn few. So I Wish to Offer my sincere thanks ! Good luck !
You are so welcome! 😊
@@learnstylishenglishinsinha9287vhfhitfgh
පැහැදිලි ලෙසම තේරුම් ගන්න පුළුවන් සරලයි ,ජයශ්‍රී!
Thank you
අතිශයින් වැදගත් පාඩමක් ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා සර්
Thank you so much. 😊
වීඩියෝ ඒක ගොඩක් ප්‍රයෝජනවත්;thank you sir
You are welcome
Thank you so much sir . ගොඩක් වටින වචන ඉගෙන ගත්තා.Good luck sir.
You are so welcome!
කියලා දුන්න හැම වාක්‍යයක්ම හොදට තේරුණා.ගොඩක් ස්තුතියි සර්
Thanks
ගොඩක් වැදගත් ඔබතුමා ගෙ වැඩ සටහන් . හොද පැහැදිලි ව කියනවා ස්තූතියි තෙරුවන් සරණයි
Adunikayanta udawwak
Thank you 😊
Thank you sir... මම අව්රුදු 50ක කෙනෙක් නමුත් මම නොදන්න ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගත්තා.. බොහෝම පිං 🙏
Jjn
6@@sanojpriyasantha3925
You are so welcome!
Bohoma wedagath sir . Godak wachana igenagathta thank you sir
You are so welcome! 😊
නිහතමානී ගුරුවරයෙක් කියල දෙන දේ ගොඩක් පැහැදිලි බොහොම ස්තුති ගුරුතුමනි බුදු සරණයි
Thank you so much.
තැන්ක්කියු. ගොඩක්. වටිනව. යේසුපිහිටයි.
Thank u very much sir
Thank you sir...good job sir...igana ganna asa hithenawa..
මේක නම් නියමයී හොදට තෙරුම් ගන්න පුලුවනී...අහම්බෙන් දැක්කේ...දිගටම කරගෙන යමූ.....
I'm really glad you enjoyed!
ගොඩාක් වටිනව.thanks a lot
You are welcome
ගොඩාක් වටින වීඩියෝවක්.මෙවැනි වීඩියෝ ඉදිරියටත් කරන්න ෂක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .
Thank you so much.
Aththatama harima watinawa
Thank you 😊
ඇත්තටම සර් ගොඩාක් වටිනවා.අදයි මම බැලුවෙි දැන් හැමදාම බලනවා.සර්ට ගොඩාක් පිං .දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි
Supiri
Thank you
සර්ගෙ වාක්‍ය ගොඩාක් වැදගත් කතා කරන්න පුරැදු වෙන අයට ඔබතුමාට බොහොම පිං
❤❤❤❤❤
Thank you
@@learnstylishenglishinsinha9287 සර් ඔන්ලයි කාලාස් එකක් නැද්ද කතා කරන්න පුරැදු වෙන්න මම වෙන රටක රැකියාව කරනවා
❤️❤️😘ගොඩාක් වැදගත්.
ගොඩක් ස්තුතියි සර් හොදට කියලා දෙනවා මම අදයි දැක්කේ ගොඩක් වටිනවා මේ විදිහට කියලා දෙන එක සර්ට ගොඩක් පිං
You are very welcome!
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩාක් හොඳයි හරිම වැදගත් Thanks
You are welcome
හොද පාඩමක් ( wasantha / kurunegala )
Thank you
Thanks ගොඩක් වටිනවා හොඳට කියලා දෙනවා
You are welcome
සර්ට ගොඩක් ඉස්තූත.මන් වෙනම පොතක ලියා ගත්තා.මන් අසයි කතා කරන්න ඉගෙන ගන්න.බොහොම පින්.හොදටම කරා
You are welcome!
@@learnstylishenglishinsinha9287)) lib %zzz c
Eththatama godak wedagath me padama.godak pio.👍🙏
Thank you so much.
ගොඩක් පැහැදිලිව සරලව වාක්‍ය ලස්සනට කියලා දෙනවා thank you sir
You are welcome!
මාරම වටිනා video එකක්. අහම්බෙන් දැක්කේ. තැන්ක්ස් sir. Subscribers කලා ආපු ගමන්ම
Whoo hoo, so happy to hear that!
බොහොම ස්තුතියි මහත්මයා ඔබට සරලව මෙි කරන ඉන්ගිරිසි පවමි මම මැදපෙරදිග සිට මෙි වැඩ කරන ගමන් පාඩමි කර ගන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා. ස්තුතියි.
My pleasure!
ගුරුවරුන් වර්ජනයක යෙදෙන සමයක ඔබතුමා කර ඇත්තේ ඉතාමත් හොඳ දෙයක් ..අවබෝධ කරගන්න ඉතා පහසුයි
Thank you
supeb sir
Thawe. Vidiyo. Danne❤️❤️❤️❤️👍👍👍
Many more new and exciting videos are on their way. Stay with our channel.
තෙරැවන් සරණයි සර් හරිම පැහැදිලි පාඩම.ස්තුතියි ඔබතුමාට
You are welcome
ගොඩක් වටින වැඩසටහනක්
ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි බුදු සරනයි
Thank you
@@learnstylishenglishinsinha9287 😈😈😈😈😈😈😈👿👿👿
🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤬🤬
අනේ ගොඩක් වැදගත් සර්.🙏 ගොඩක් පින් සර්ට
Thank you
Budusarani oba thumatha,
Thank you so much. 😊
ගොඩක් වට්නවා .තෙරුවන් සරනයි .
Thank you so much. 😊
ස්තූතී සර් ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක
You are welcome
Thank you so much sar,I have learn more things from this video 🙏🙏🙏
My pleasure!
ගොඩක් ස්තුතියි සර් ...ඔබතුමාගේ වීඩියෝව ඉතාම වැදගත් වෙනවා. ...ගොඩක් දේවල් ඉගෙන ගන්නා. ..සර්ට ගොඩක් පින් සිදු වෙනවා
දාන්න ා
Very happy to hear that
Niwasata wela inna apiwa me widhiyata english walin danuwath kireema gana godak thanks sar budu saranai obathumata...
I'm really glad you enjoyed!
රත්තරන් පුතේ ,english නිසා අසරණ වෙලා ඉන්න අයට ඔයා ලොකු පිහිටක් උනා,තෙරුවන් සරණයි!
My pleasure!
ගොඩක් හොඳ පාඩමක්....🙏
Glad you think so!
Well done sir👌👌 go ahead👍👍 actually it is good ❤️❤️❤️ all the best 🙏🙏🙏
Thanks a lot 😊
Sir ..... a great work . Really Excellent job .
Anee sir mt hodatama theruna .thnk you sir.sirta pin godaak❤️❤️❤️
Welcome 😊
සර්ට ගොඩක් පින් දෙවි පිහිටයි
Thank you so much
Thats good video..i some improved my english knowledge.Thank u so much..pls give we other good lessons ..
Glad to hear that. More videos are coming soon.
Wow amazing presentation ........!Very intresting & useful ........!Thanks a lot 👍 👌 😀🤗😀🤗😀 .......!✅
Ftfggf
(Ftfffggghjjhg
good lesson
Godak watina wacana wagayak tamai sar apita kiyala dunne sarta godak stuti🥰🥰
You are welcome. Plz continue to watch our channel.
Very good thanks God bless
Most welcome 😊
Thank you and God bless you
You are so welcome!
Great. Keep doing like this.😀👍👍🤗
👍👍👍👍👍👍
Good job thank you
The way you teaching is incredible
Super 👌 👍 😍 🥰 😘
Thank you for your nice comment! 😃
ruclips.net/video/BdD-iy9X0S4/видео.htmlsi=K9lIyfm1TKr0IfwA
Very interesting video 😊😊
Thank you! 😃
ඇත්තටම හොදයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මතක හිටින් නැති එක තමයි ප්‍රශ්නේ.. good luck
Plz continue to watch our channel.
බොහොමත්ම වැදගත් පාඩමක්... Very intersting.,❤️
බුදු සරණයි ඔබතුමාට
I am glad that you appreciate our work.
Sir I like the way your teach .👌👌🙏🙏
Thank you Vinitha.
ගොඩක් හොඳයි
Thanks
Godak. Hodai. Oyate. Godak. Isththi
Thanks
Thank you sir ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් තවත් මේ වගේ වීඩියෝ ගෙන්න ❤️❤️❤️
Very happy to hear that. More videos are coming soon.
ඉතාම වැදගත්
Thank you 😊
ගොඩක් හොද පාඩමක් ගොඩාක් වටිනව මම අද බැලුවා
Glad you think so!
අැත්තටම ඉගෙනගන්න අසා හිතෙනවා
Thank you
thank you sir ...🙏 🙏🙏🙏🙏beautiful... 😘good luck sir....... i am like you videos
You're welcome
බොහොම ස්තූතියි හොඳට පැහැදිලි වුනා.
🙄
You are very welcome!
Thank you very much sr.
You are welcome.
හරිම වටින වීඩියෝ එකක්......Thank You Very Much Sir.
You are very welcome!
Wow sir tnz , සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා , ගොඩක් හොදයි සර්‍ර් මෙ වීඩියෝ එක ❤
Thank you so much. 😊
ගොඩක් ප්‍රයෝජන වත් එදිනෙදා katha බහට 👍💐💐
Glad it was helpful!
Well donè sir
Thank you so much. 😊
Thank you sir.padama hodata therenawa🙏❤
Glad to hear that!
අනේ ගෙන්න සර් ඔයට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏
thank you sir
Thank you so much. 😊
හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා english වචන thank you sir 👍
👍👍👍
You are so welcome! 😊
හොදටම පැහැදිලියි සර්.
ගොඩක් වටිනවා සර්සර්🙏🙏
Thank you so much. 😊
Tnq so much sir.this lesson is very useful to us for improve our English skills. All the best and go ahead.god bless u
Keep watching
@@learnstylishenglishinsinha9287 ඇත්තටම ❤ ස්තුතියි
ඇත්තෙන්ම ඉතාමත් වටිනා වැඩක්,දීර්ඝායුෂ ඔබට
Thank you
@@learnstylishenglishinsinha9287 mahathaya asai igana ganna mahathayalata pin
Very interesting good video thank you sir 🥰🥰🥰
My pleasure
ඇත්තට ම හරි පැහැදිලි තෑන්ක්යූ සර්
You are welcome!
@@learnstylishenglishinsinha9287 ෴
👍👌
😎😎😎😎😎😎😎😎😎😎😗😗😗😗😗😗😗😗😗😗😗😗
Very good lesson
Thank sir. මට හොඳටම තෙරුනා සර්. 👩🎓👍👍👍👍👌
Thank 😀
Sir.me පැත්තෙ /පැත්ත බලන්න kiyanne කොහොමද ?
You are welcome
@@learnstylishenglishinsinha9287 සර් නියමයි. මට සර්ගේ වට්සැප් නොම්බරය දෙන්නකෝ
වාක්‍ය 50 ක් විතර ඉගෙන ගත්තා
බොහොම ස්තුතියි සර්
I learnt about 50 sentences
Thanks a lot sir
Glad to hear that!
හරිම වැදගත් ඔබතූමාට ගොඩක් පින්
Thanks a lot 😊
Godak. Hodai
Thank you 😊
Very good
හරිම වටිනව
Thanks
I can't thank you enough sir.. actually it is very helpful for daily using.
You are most welcome