Natures Organic Compost Machine l සොබා දහමේ කාබනික පොහොර මැෂිම

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 131

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 года назад +39

    ලෙස්ලි මහත්මයා ගොඩක්ම කාලෝචිත විඩියෝ එකක් ඉදිරියටත් මේවගේම විඩියෝ දිගටම ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි මම මේ විඩියෝ එක you tube කොමියුනිටි එකේ වගේම fb එකේ සෙයර් කරනවා

    • @lbp58
      @lbp58 3 года назад +1

      Godak isthuthi Nihal mahathmaya🙏

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад +2

      බොහෝම ස්තූතී!

    • @maneesha115
      @maneesha115 3 года назад +2

      මේ පොහොර කහ වගාවට දාන්න පුලුවන් ද

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад +1

      ඔව් පුලුවන්

    • @gayarurandina3646
      @gayarurandina3646 3 года назад +1

      Nihal mahatteyo obath godak nihatamaniu jayen jaye

  • @namalperera5055
    @namalperera5055 3 года назад +15

    ඔබ වැනි අය එක ගමකට පස්දෙනෙක් ඉන්නව නමි රට කාබනික ආහාර වලින් ස්වයංපෝෂිත වෙයි. ඔබතුමා විශිෂ්ඨයි.👍 ජයවෙිවා !🙏🙏

  • @mahendraperera109
    @mahendraperera109 3 года назад +7

    ඔබලා මේ මහපොළවේ ඉන්න විශිෂ්ටයෝ සුභපතනවා..

  • @rajivefdo119
    @rajivefdo119 3 года назад +9

    I have been using MR lesly Wormicompost since 2month. Once I applied to plant within one week I found miracle. Yes it’s true . This is game changer. And I bought wormi compost containers from MR lesly. While he installed that component really excellent lecture and advice give to us. Thank you mr lesly to give this opportunity

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 года назад +2

    දිනෙන් දින දියුණු වෙවා ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා

  • @yashmithushara5948
    @yashmithushara5948 3 года назад +11

    වර්මි කොම්පෝස්ට් කට්ටලේ මිල කීයද?.කුරියර් එකේ ගෙන්නන්න පුළුවන්ද?

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 года назад +3

    ගොඩක් වැදගත්.වීඩියො එක ඔබට බොහොම ස්තුතියි ඉදිරිකාලයේ ඔබලාගේ ආයතනය සමඟ සම්බන්ධ වෙලා අවශ්‍ය දැනුම ලබා ගන්න කැමති මොන පලාතෙද කියල දැනගන්න කැමතියි

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Год назад +1

    Excellent ...! Comments 50ක් විතර බැලුවා ....වාසනාවට අපේ රටේ කරන සියලුම හොඳ දේවල් විවේචනය කරන, උන් කරන ඕනම පහත් වැඩක් කටින් ගහලා සාධාරනීකරණය කරන, උන් විතරයි පොරවල් කියලා හිතාගෙන ඉන්න , හැමදාම තරුණ පරපුර නොමග යවලා ...රටට වැඩක් නොකර දියව් දියව් කියලා පාරට බස්සලා නිකමුන් කරන ... වැඩිහිටියන්ට නොසලකන..සාරධර්ම වලට පයින් ගහන..උපන් රටට එරෙහිව ගොබ්බ රැලි හදන කැලෑ සතෙක් දැකලා නෑ..එහෙම එකෙක් දැක්කනම් කකුලෙන් අදින රැල්ලක් හදලා මේක කඩාකප්පල් කරනවා ...⁣කවුරු විරුද්ධ වුනත් රටට ආදරේ අය මේ දේවල් අගය කරමු... පුලුවන් හැම දෙනාම මේ වැඩේ කරමු ...ස්තුතියි ඔබට....

  • @Astrocare0
    @Astrocare0 3 года назад +10

    I really appreciated your esteemed explanations regarding the organic manure. Thanks a lot.

  • @wekanayake4176
    @wekanayake4176 3 года назад +1

    ඊයේ දිනයේ ඔබගේ පුහුණු වැඩමුළුවට සහභාගි වීම මගේ සිහිනයක් සැබෑවීමක්.එහිදී ප්‍රායෝගිකව ලැබුණු දැනුම මෙන්ම, ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය මිල කළ නොහැකියි. ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් 🙏

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 3 года назад +9

    Congratulations Lesli sir u are the person who loves the earth much I

  • @ajithshanakajayawardana3279
    @ajithshanakajayawardana3279 3 года назад +1

    ඔබතුමා මේ කරන මහගුත් සේවයට බොහොමත්ම ස්තුතිය්, ලගදිම මමත් එනව ඔබතුමාගෙ ගඩවිල් පොහොර නිශ්පාදනය බලන්ඩ.

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад +1

      බොහෝම ස්තූතී ඔබව සාදරයෙන් පිළිගන්නවා...

  • @upulbandara3685
    @upulbandara3685 2 года назад +1

    ස්තූතියි දැනුවත් කිරීමට...

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 Год назад +1

    ඉතාම පැහැදිලියි

  • @kaush882
    @kaush882 Год назад +1

    Truly appreciate your clear explanation , . Thank you very much Sir .

  • @jananierandi5701
    @jananierandi5701 4 месяца назад

    very useful for improve our agricultural knowledge and can research according to it .thank you so much sir your knowledge spread for students like us.

  • @nicholasmirandu6104
    @nicholasmirandu6104 3 года назад +6

    All the best dear keep it up u love the environment much so the nature loves u by providing everything that u need V learn many things from u wish u good health God bless u

  • @achinthachandika434
    @achinthachandika434 3 года назад +1

    බොහෝ ම ස්තූතියි
    ජය වේවා 🙏🙏🙏

  • @asankajayasundara6431
    @asankajayasundara6431 2 года назад +2

    You seem like a man with a vision. ජය වේවා.

  • @sarathcanisiusandradi8623
    @sarathcanisiusandradi8623 3 года назад +2

    මා ඉතාමත් ආසාකල මා පාසැල් වියේදි භාවිතාකල ගැඩවිලි පණුවා නැවතත් හඳුන්වාදීම ගැන ස්තිතු වන්ත වෙමි.

  • @deepanikuwait9743
    @deepanikuwait9743 28 дней назад

    සොබාදහම අපගෙ ජිවයයි
    එය මනාව පවත්වා ගැනිමට
    ඔබගෙ දයකත්වය

  • @maheshkumara457
    @maheshkumara457 3 года назад +2

    You are doing a great job....

  • @priyanthawarnakulasooriyawarna

    godak wadagath. obe upades ha puhunuwa apith labagannawa

  • @nizamnoor1646
    @nizamnoor1646 3 года назад +3

    Excellent video 👍 with clear explanation and useful information 👍🙏🌷..
    Mr Leslie I have a packet of Vermi compost left at home but the expiry date is over. Can I still use it for my vegetable garden.? Please let me know.

  • @janakasenanayake9840
    @janakasenanayake9840 2 года назад

    ජයෙන් ජයම වෙවා කියලා මමත් පතමි .

  • @jacinthawickramasinghe3098
    @jacinthawickramasinghe3098 3 года назад +1

    බොහොම ස්තුතිය

  • @mohammedalthaf4826
    @mohammedalthaf4826 3 года назад +1

    Anagathedei Oba wage vimata balaporathuven sitimi 👍👍👏
    Thanks a lot

  • @fhaada2047
    @fhaada2047 3 года назад +1

    Very happy to see your video ,.... thank you very much sir.....

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 года назад +3

    Godaak stutei🌹💐🌹💐🌹💐🌹💐🌹💐

  • @M.S.perera-d45
    @M.S.perera-d45 Год назад

    Gedwil diyara pohora hadan set eke Mila kiyada
    Kohomada Genna ganne.ikmanin piliturak Bala gena sitimi.

  • @kappagekolama5139
    @kappagekolama5139 3 года назад +1

    Harima watina deyakk

  • @gnanarathnegunatilaka8319
    @gnanarathnegunatilaka8319 3 года назад

    ජයවෙවා .ගාඩවිල්ලන් නහ අපෙ පස්වල. කොහොමද ගඩවිල් කොම්පොස් නිපඩවාගන්නෙ ලෙස්ලි මහත්මය.

  • @samsulmackie7809
    @samsulmackie7809 3 года назад +1

    EXCELLENT VEDIO.BEST EXPLANATION.

  • @ජයතිලක.ද.ප
    @ජයතිලක.ද.ප 3 года назад +1

    ජයවේවා .තෙරුවන් සරනයි .

  • @pubuduwickrama5239
    @pubuduwickrama5239 3 года назад +2

    Excellent informative video thank you very much. How much do you charge for the training programme?

  • @gayarurandina3646
    @gayarurandina3646 3 года назад

    Oba tumage vidio hamedame balanewa man oodi oodi widiyete upades obatumage pilipadinewa podi adahasak tiyenewa podiyete karanne oba tumagen tawe tawath upades aran nihatamani kama age karenewa 🍓🍒🍍🥒🥬🍆🥑💞🍐🍑🍋🥜🍇🍅🌶🍏🥦

  • @isuruchamara9683
    @isuruchamara9683 3 года назад +1

    Respected sir.....

  • @dammikaliyanage6708
    @dammikaliyanage6708 3 года назад

    Tanku obata budusaranai

  • @janakatissera
    @janakatissera 3 года назад +2

    thank

  • @k.ddhammika5249
    @k.ddhammika5249 9 месяцев назад

    Anthimata kiyana tika ahanna na miusic akk yanna

  • @aseas2429
    @aseas2429 Год назад

    Mahathmaya maha parimanayen
    Karana kenekuta kohomadha
    Oya athili madhi nedha
    Karunakaral pahadhili karannako

  • @anurapriyantha1839
    @anurapriyantha1839 3 года назад

    ⁣වටින විඩියෝ එකක්

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 3 года назад

    Attatama godak hoda vidio wak thanks

  • @rizvizanoo9401
    @rizvizanoo9401 3 года назад

    Gadavil panuvan miladee ganna puluvan mama colomba inne mata uththarayak denna puluwanda please

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 2 года назад

    Thanks

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 3 года назад

    Lesli mahatjthayo obathuma ge gowipole pol wagaw thiyenawa dakka ...gas asanaye waga karala thiyenawa dakka...pol gas walin watena dewal nisa wagaeata hani wenne nedda?

  • @jagathkumara6815
    @jagathkumara6815 3 года назад

    Thanks.🙏

  • @ShCafe
    @ShCafe 6 месяцев назад

    Mokada video eke awasanayata kiyana de ehenne neththe

  • @anjalikaushalya2521
    @anjalikaushalya2521 Год назад

    good job

  • @slexpert9459
    @slexpert9459 3 года назад

    වර්මිකොම්පෝස්ට් මිලදීගන්නෙ කොහොමද?50kg මිටියක් කීයක් වගේ වෙනවද?

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 года назад

    Salada pala unath .kola lokuwata wardanaya wenne naha.shathimath palayak lesa waradanayata pohora yodana akarayath..eraeliya labadenna ona akarayath kiyala denna pls.pilithurK denna.

  • @piyasumanarathnayaka4384
    @piyasumanarathnayaka4384 Год назад

    Panuwan ganne kohomada

  • @kaviweerappuli5760
    @kaviweerappuli5760 3 года назад

    Compost kattalaya online genna ganna puluwanda? Southern province

  • @nirmaleedissanayake1521
    @nirmaleedissanayake1521 3 года назад

    Excellent

  • @dhperera7589
    @dhperera7589 3 года назад

    Leslie's Agro pohora apita miladi ganna puluwan kohenda ? Gampaha awata miladi ganna thenak thiyeda? Daraz eke thiyenne 2 kg bag witharai neda ?

  • @surangadk8866
    @surangadk8866 3 года назад

    කලුපනුවන්ගෙන් කොම්පොස්ට් එක හදන්න බැරිද

  • @bhagyagaranawarathna9823
    @bhagyagaranawarathna9823 3 года назад

    පණුවෝ හදා ගන්නේ කොහොමද මහත්මයා

  • @deepthisamaraweera3417
    @deepthisamaraweera3417 3 года назад

    Very good video 👍

  • @maneesha115
    @maneesha115 3 года назад +2

    මේ පොහොර කහ වගාවට දාන්න පුලුවන් ද

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад

      පුලුවන් අපේ නාලිකාවේ කහ පිළිබදව ඇති වීඩියෝව බලන්න

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 года назад +1

    මහා පරිමානයෙන් කරනවා නම් උපකරන කට්ටලය හදා ගන්න පොඩි දැනුමක් දෙන්න පුලුවන්ද

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад

      Please join our training program. Call 0773348348

  • @samankumara8562
    @samankumara8562 3 года назад

    පුහුණුව සදහා අය කිරීම ගැන විස්තර දැනගන්න කැමතියි

  • @shaggadulan9713
    @shaggadulan9713 3 года назад

    සර්, Vermicompost වී වගාව සදහා සාර්ථක ලෙස යොදාගෙන තිබේද? වැපිරීමට පෙර පස සාරවත් කරගැනීමට හා පොහොර වර්ගයක් ලෙද ගොයම් පැළ සදහා මෙය යොදාගත හැකිද?

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 года назад

    Honda danuwath kireemak.rate minisunge awadanayata yomu wewa.

  • @pushpakanthi922
    @pushpakanthi922 3 года назад

    Vome compost pamanak dala pochchiwala hadanna bereda.

  • @jacinthafernando2242
    @jacinthafernando2242 3 года назад

    ගස් වලට දමන්නෙ එම පස්ද

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 года назад +6

    පරිසරය රකිමින් කාලයක් තිස්සේම දරන උත්සාහය අගය කරනවා.

  • @bisathdulneth9344
    @bisathdulneth9344 3 года назад

    ඔය උපකරණය ONLINE ගන්න බැරිද?

  • @shaggadulan9713
    @shaggadulan9713 3 года назад

    ගොම ස්වල්පයකුක් එකතු කිරීම වඩාත් හොදද?

  • @sameerarandika9591
    @sameerarandika9591 3 года назад +2

    Daraz walin meka genna ganna puluwanda..?

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад +1

      www.daraz.lk/products/vermicompost-2kg-10kg-100-organic-fertilizer-compost-manure-agriculture-home-gardening-i111402804-s1021410067.html?dsource=share&laz_share_info=2901140_100_100_1000005663054_2771219_null&laz_token=a2830a9b530b269681741902ec972076

    • @sameerarandika9591
      @sameerarandika9591 3 года назад

      @@lesliesagro2693 Mata one oya upakaranaya miladi ganna... Eka genna ganna kramayak thiyenawada...

  • @mariettafernando9744
    @mariettafernando9744 Год назад

    දියර පොහොර වලට මදුරුවෝ බෝ වෙන්නේ නැද්ද.

    • @lesliesagro2693
      @lesliesagro2693  Год назад

      Meka dinapatha ekathu kara bajanayakata dama wasa thebuwoth maduruwo bo wenne ne..

  • @sumedhawijerathna
    @sumedhawijerathna 3 года назад

    මෙයින් නිපදවෙන දියර පොහොර එකතුකර බඳුන් ගතකර අලෙවිකරණය කරන්න යැයි ,ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

    • @dtagro3690
      @dtagro3690 3 года назад

      Vermi wash miladeeganeemata puluwan apagen

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 2 года назад

    ❤❤

  • @rangershafwan9542
    @rangershafwan9542 3 года назад +1

    ❤️

  • @surangadk8866
    @surangadk8866 3 года назад +2

    N P K ප්‍රතිශතය කියද

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад +2

      Total Nitrogen : 1.26%
      Total Phosphorus : 2.5%
      Total Potassium : 1.5%

    • @surangadk8866
      @surangadk8866 3 года назад +1

      ඉහල අස්වැන්නක් සහා ශාක වර්ධනය සදහා ප්‍රමානවත්ද.

  • @saronipeiris712
    @saronipeiris712 3 года назад

    👍👍

  • @derickranasinghe4211
    @derickranasinghe4211 3 года назад

    🙏🙏🙏

  • @dtagro3690
    @dtagro3690 3 года назад

    Super

  • @mariettafernando9744
    @mariettafernando9744 Год назад

    ළූණු පොතු දාන්න හොඳ නැද්ද.

  • @upulbandara4601
    @upulbandara4601 3 года назад

    API DARAZ EKEN WARMYCOMPOST ගත්තා .MILA WEDIE එහෙම ගන්නකොට.අපිට 20Kg එවිත් ගන්නවනම් කියක් වෙනවාද .මම කහ පාට උන ගොටුකොල වලට දම්ම.තමනම් කොල උනෙ නෙ .

  • @nayomidilsharyrodrigo8504
    @nayomidilsharyrodrigo8504 3 года назад

    Subha pethum sir .

  • @damayanthiwedage182
    @damayanthiwedage182 3 года назад

    how do i buy this set,

  • @mawanellaaquarium4225
    @mawanellaaquarium4225 3 года назад

    මෙකෙ මිල කීයද මාමෙ.
    ඔය පොහොර හදන එක.

  • @nomithaimalka6084
    @nomithaimalka6084 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @mglalithprasannagunasenagu9694
    @mglalithprasannagunasenagu9694 3 года назад

    👍💖👍💖

  • @kravidusansarga670
    @kravidusansarga670 3 года назад

    වතුර දිනපතා දන්නඔනද

  • @pinakiprasadray
    @pinakiprasadray 3 года назад +2

    Sorry i can not understand you language as i am Indian. English hindi bengali can
    thank you.

    • @lesliesagro2693
      @lesliesagro2693  3 года назад

      Thank you for watching my video… will try to put English subtitles in the future.

  • @dineshdammika1909
    @dineshdammika1909 2 года назад

    3

  • @anjanaishani5305
    @anjanaishani5305 3 года назад

    Number please

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 3 года назад

    Gadiveil an hadaganana kohomada

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 года назад

    Mati bajanayata dala thiyenne mathupita pasda? Ewathdana dewal bajanayata dammata passe ewa wahanne mathupit pas walinda .kompost unata passe kelinma palawalata danna puluwanda?

    • @lesliesagro2693
      @lesliesagro2693  2 года назад

      Gedawili pohora sedeemedi pas bhavitha karanne nehe. 0772121221 emathiemen vistara labagatha heki