යකඩද කිලෝ 1 ද බර ? පුලුන්ද කිලෝ 1 ද? | Dilshan Dhananjaya | Dhanaa

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 213

  • @Sweetz_hearts
    @Sweetz_hearts 13 дней назад +62

    Science කරන අයත් දෙන උත්තර දිහා බැලුවාම පවු කියලා හිතෙනවා. අපරාදේ ජීවිතේ

  • @thenu5831
    @thenu5831 11 дней назад +17

    බර (F)
    F=Mg
    [ M (1kg) and g are constats so F is a constant too ]

    • @thenu5831
      @thenu5831 11 дней назад +2

      Please google if you don't believe

  • @mr.s9424
    @mr.s9424 10 дней назад +26

    යකඩ 1 kg කියන්නෙ 10 N බර(ගුරුත්වජ ත්වරණය 10 කියල ගත්තොතින්)
    පුළුන්වලත් 1 kg බර 10 N.බර සමානයි හැබැයි යකඩ 1 kg ක පරිමාව හා සැසදුවහම පුළුන් 1 kg ක පරිමාව අම්බානක් වැඩී 😂

    • @kevinthomas7040
      @kevinthomas7040 6 дней назад +3

      ඉතින් ඔතන පරිමාවක් ගැන අහන්නෑනෙ.එතකොට සමානයි කියන එක හරිනේද?

    • @mr.s9424
      @mr.s9424 6 дней назад +2

      @@kevinthomas7040 ඔව්

    • @fav6416
      @fav6416 3 дня назад

      පුලුං වල පරිමාව වැඩි හිංද වායුගෝලෙන් එන උඩුකුරු තෙරපුම වැඩියි. දෙකෙංම කිලෝ 1 ගානෙ තරාදියං කියවෙනවනං වැඩිපුර බර පුලුං කිලෝ එක.

    • @mr.s9424
      @mr.s9424 3 дня назад +2

      @@fav6416 ඒ උඩුකුරු තෙරපුම නොසලකා හැරිය හැකි තරම් කුඩායිනෙ

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 2 дня назад +1

      Menna❤ pahadili krt thanks

  • @mcjanaka1917
    @mcjanaka1917 13 дней назад +38

    කොපි කලාට සම කරන්න බෑ දිල්ශාන් අයියේ...😊
    බනානාස් බයි හැමිල්ටන්.

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      මන් ඔයගෙ එකෞන්ට් එක බැලුවා.

  • @Heshan986
    @Heshan986 5 дней назад +5

    උඩුකුරු තෙරපුම බලන්න පුලුන් කිලෝ එකක් වතුරට දැම්ම වතුර උරා ගත්ත කියාම්කො මාර සීන් එක 😮

  • @BMABMAK
    @BMABMAK День назад +3

    මේ අහන ප්‍රශ්නය වැරදියි ..
    රික්තයේ දි යකඩ 1kg ක සහ පුළුන් 1kg සමානව කිරා ගනියි. පසුව පෘථිවි වායුගෝලයට ගෙන ගිය පසු එහි එකම පීඩන මට්ටමක් යටතේ දි එම යකඩ සහ පුළුන් අතරින් බර යකඩ ද පුළුන් ද?...

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      hariyata balala kiuwanam hodai habai

    • @mrlion1992
      @mrlion1992 8 часов назад

      රික්තයක් ඇතුලේ පිහාටුවක් එක්ක යකඩ බෝලයක් එකම මට්ටමකින් අතෑරියොත් දෙකම එකට වැටෙන්නෙ

  • @sandunpremakumaratube
    @sandunpremakumaratube 12 дней назад +59

    ඇත්තටම මෙයා අහන ප්‍රශ්නය මාරයි. ඕක ඇතුලේ පැහැදිලි කරන්න පුළුවන් physics කාරණා කීපයක්ම තියෙනවා.
    දන්න කට්ටියටයි දන්නේ නැති කට්ටියටයි හැමෝටම දැනගන්න මම මෙහෙම ඒක පැහැදිලි කරන්නම්.
    පළවෙනි කාරණය
    1. ඔතන බර කිව්වම බරවල් දෙකක් තියෙනවා. එකක් සත්‍යබර අනික දෘශ්‍ය බර
    දෙකෙන්ම කිලෝග්‍රෑම් එක ගානෙ ගන්න නිසා සත්‍ය බර දෙන්නගෙම සමානයි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවනේ. Mg බලන්න තියෙන්නෙ M දෙන්නගෙම සමානයි. හැබැයි දෘශ්‍ය බර, ඒක තමයි අපි තරාදියකින් හරි මොකක් හරි බර මනින උපකරණයකින් ලැබෙන අගය. දෘශ්‍ය බර මේ දෙන්නගේ සමාන නෑ. ඒකයි මෙයා කියන්නේ යකඩ කිලෝවෙ බර වැඩියි කියලා.
    දෘශ්‍ය බර w' නම්
    w'=mg-u
    w'=mg-vpg
    යකඩ වලට වඩා පුළුන් කිලෝවක පරිමාව ගොඩක් වැඩි නිසා යකඩ කිලෝව මතට වඩා පුළුන් කිලෝව මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුම වැඩියි. එහෙම උනාම යකඩ කිලෝවට වඩා පුළුන් කිලෝවේ දෘශ්‍ය බර අඩුයි. අපි මේකේ හරියට අගයන් ආදේශ කරලා බැලුවොත් අපි යකඩ කිලෝවකුයි පුළුන් කිලෝවකුයි අරගෙන මොකක් හරි තරාදියකින් බර (බර හෝදේ) මැනලා බැලුවොත් පුළුන් කිලෝවෙ බර එන්නේ 9.763N. හැබැයි යකඩ කිලෝවෙ බර එන්නේ 9.809N.
    හැබැයි දෙන්නගෙම සත්‍ය බර 9.81N.
    මං හිතනවා දැන් මේ ප්‍රශ්නය හැමෝටම තේරෙනවා ඇති කියලා.
    ඊට අමතරව මෙයා එක තැනක අහනවා අපි යකඩ කිලෝකුවකින් ගැහුවොත්ද ගොඩක් රිදෙන්නේ පුළුන් කිලෝවකින් ගැහුවොත්ද කියලා. ඇත්තටම ඒකට උත්තරේ යකඩ කිලෝ එකෙන් ගැහුවොත් ගොඩක් රිදෙනවා.
    අපිට ඒක මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන්.
    යකඩ කිලෝවක පරිමාව ගොඩක් අඩුයි. එතකොට අපි මේකෙන් ගහද්දි මේක ශරීරයේ එක කොටසකට තමයි වදින්නේ. එතකොට යකඩ කිලෝව ශරීරයේ වැදිලා අපි ඒක ශරීරය මගින් යොදන බලය නිසා නිශ්චල උනා කියල හිතුවොත්. එතකොට යකඩ කිලෝව නිශ්චල වෙන්න ගතවන කාලයයි මේ විදියටම පුළුන් කිලෝවක් අරගෙන ගහද්දි එය ශරීරයේ වැදිලා එය නිශ්චල වෙන්න ගතවන කාලයයි තර්ක කරල බැලුවොත් පුළුන් කිලෝ නතර වෙන්න ගතවන කාලෙ ටිකක් වැඩියි. මොකද ඒකට compress වෙන්න පුළුවන් නිසා ටික වෙලාවක් යනවා නිශ්චල වෙන්න. යකඩ කිලෝවයි පුළුන් කිලෝවයි එකම වේගයෙන් ශරීරය වෙතට යොමු කළා කියලා හිතුවොත් දෙන්නගෙම ආරම්භක ගම්‍යතා සමානයි. හැබැයි ඒ උනාට මේ දෙන ශරීරයේ වැදිලා නිශ්චල වෙන්න කොට ගතවන කාල වෙනස් නිසා ගම්‍යතාව වෙනස් වන සීඝ්‍රතාව වෙනස්. ඉතින් මේ ගම්‍යතා වෙනස් කරන්න ඕනේ සීඝ්‍රතාවට අනුලෝමව සමානුපාතිකව ශරීරයෙන් බලයක් යොදන්න ඕන. එතකොට ඒ බලය වැඩි යකඩ කිලෝ නතර කරන්න ඕනි වෙලාවට. තව දෙයක් පුළුන් කිලෝව ශරීරයේ වදිනකොට මුළු ශරීරය පුරාවටම වදින නිසා ඒ බලය ලොකු වර්ගඵලයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ යකඩ කිලෝව වදිනකොට සාපේක්ෂව. එහෙම උනාම යකඩ කිලෝවක් වැදෙද්දි ඇඟට දරාගන්න වෙන pressure එක ගොඩක් වැඩියි. එහෙම වුණාම යකඩ කිලෝ එකෙන් ගහද්දි දැනෙන වේදනාව වැඩියි.
    (මේ වගේ physics ඉගෙන ගන්න කැමති නම් අපේ youtube channel එකටත් එකතු වෙන්න.)
    Thank you.

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  12 дней назад +5

      Thank you❤

    • @keveeshashemin2410
      @keveeshashemin2410 6 дней назад +4

      Gammak oya hodata kiyadunna ❤❤❤

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 2 дня назад +2

      Fattta godak thanks Hondata kiya dunna matath theruna ❤ physics epa wela poth allanne nathuwa hitiye ayeth patan gannawa wada😊

    • @sandunpremakumaratube
      @sandunpremakumaratube День назад

      ​@@Dinikalupahana5860aniwa harima lassana subject ekak. study well and one day you will be able to explain every thing. ❤

    • @MNChanithu
      @MNChanithu 21 час назад

      @@sandunpremakumaratube ලොකු දෙයක් මේක කියපු එක කියාගන්න තේරෙන්නෙ නැතුව හිටියේ ❤️🥲

  • @ganstersl651
    @ganstersl651 7 дней назад +7

    බර ගැන කතා කරනකොට උඩුකුරු තෙරපුමක් ඇදලා ගන්න එපා. මොකද බර කියන්නේ ගුරුත්වාකර්ෂන බලය නිසා වස්තුව මත ඇති වන බලයයි.
    උඩුකුරු තෙරපුමත් එක්ක වස්තුව මත ඇති කරන සම්ප්‍රයුක්ත බලයි වස්තුවේ බරයි කියන්නේ දෙකක්.
    බර ඔය දෙකේම සමානයි. සැක නම් රික්තක අවකාශයක දෙකේම බර මැනලා බලන්න.

    • @nilnuwandharmawickrama2326
      @nilnuwandharmawickrama2326 3 дня назад

      Mu gon harakek ne ban. Prashne ahana widiyata dekama samanai kiyana uththare hari.Type karanna kammali kame iddi @ganstersl651 comment eka dakke. Better explanation 👍

    • @chandupayasasith9308
      @chandupayasasith9308 2 дня назад

      බර කියන බලය ඇති වෙන්නෙ ගුරුවාකර්ශණ බලය නිසා නෙවෙයි😂 ගුරුත්වජ ත්වරණය නිසා

  • @MNChanithu
    @MNChanithu 23 часа назад +1

    හරි අපි දන්නෑනේ ඔයා අනිත් දවසේ හරියට පැහැදිලි කරන්න නොදන්න අයට ඔයත් යකඩ බරයි කියනවා විතරනේ හරියට අගයන් එක්ක ඒක පැහැදිලි කරලා දෙන්න එතකොට හරිනේ😁

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  21 час назад +1

      අනිවාරෙන් පැහැදිලි කරන්නම්
      .

  • @rashmikasilva-79
    @rashmikasilva-79 12 дней назад +9

    හිනාවෙලා කතා කරානම් 😊

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d День назад +1

    Yakada valin gahuvamadha ridhenne pulun valin gahuvamadha ridhenne kiyala ahapuma uththara yak dhenna bane..... Eka ape age vadhina vargapakaya matha ne thiranaya venne ...thava dhevaluth balapanava kalaya , prevegaya vage deval...😊😊😊 Man dhan na e gana danna kenek kiyan yamu ...man art karanne😊❤

  • @dilshandhananjaya4701
    @dilshandhananjaya4701  12 дней назад +16

    හඳ පෙන්නුවම ඇගිල්ලෙ කුණු කියල කෑගහන්න එපා, හදේ තඩි ළප ගොඩාක් තියෙනවා😓

    • @TharangaDilhani-h5t
      @TharangaDilhani-h5t 4 дня назад

      නොදන්න මිනිස්සු ඉස්සරහ තමන් නුවනැති කියලා පෙන්නන එක අමු මෝඩ කමක් සහ මනුස්සයෙක් ඔය විදියට අසරණ කරන එක සක්කිලි වැඩක් 😡

    • @naadi1987
      @naadi1987 2 дня назад

      මොන උඹත් ඔබ කතා කරද්දි අමු ගවයා කියලා පේනවා

    • @MNChanithu
      @MNChanithu 23 часа назад

      @@dilshandhananjaya4701 හරි තර්කයක් එක්ක වීඩියෝස් හදන්න සමාජෙට වැරදි මත යවන්නෙ නැතුව

  • @dinethchathuminafernando3716
    @dinethchathuminafernando3716 14 дней назад +15

    ස්කන්දය නෙවේ බන් අහන්නේ බර 😮😮😮 ඌ අහන එක ඇත්ත

    • @kevinthomas7040
      @kevinthomas7040 6 дней назад +1

      Ithin,ගු.ත් වැඩිකරලා බර ගත්තත් දෙකම සමාන වෙනවනෙ

  • @ThoughtTrail-nh8zo
    @ThoughtTrail-nh8zo 12 дней назад +3

    අදතමයි අපිට ඒ පාඩම ඉ❤❤ගැන්නුවේ

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      තැන්ක්ස් ඔයාගෙ කොමෙන්ටුවට❤

  • @shanu8092
    @shanu8092 14 дней назад +53

    යකඩ බන් යකඩ 😅 ඕක හරියටම බලා ගන්න පුළුවන් කෝච්චියක් එනකොට පුලුන් 1 kg අරන් ඒකට පැන්නා නම් 😅

  • @Sandula04
    @Sandula04 8 дней назад +8

    අඩෝ අයියෙ ඒක මරු බං.❤

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 12 дней назад +3

    පාවෙන ස්බාවෙන් යකඩ බර ඌවාට ...අහන විදිහට දෙකේම බර සමනයි......

  • @jinaltharusha1164
    @jinaltharusha1164 10 дней назад +2

    බරත් එක්ක , උඩුකුරු තෙරපුම ගාව ගන්නෙ ද්‍රවයක තියෙනකොට, යකඩ 1kg ක් ද්‍රවයක තියෙනකොට එකෙ බර උඩුකුරු තෙරපුමට වඩා වැඩි නිසා එක ගිලෙනවා ,පුළුන් වල බරට වඩා වැඩි බලයක් ද්‍රවයෙන් පුළුන් මත ඉහළට යෙදෙන නිසා පුළුන් ගිලෙන් නැතුව පාවෙනවා, ප්‍රශ්නයක් අහනකොට බාගෙට දැනගෙන අහන්න එපා යකො😅

    • @hansi2004v
      @hansi2004v 9 дней назад +5

      වාතයේ ගිලුනහමත් උඩුකුරු තෙරපුමක් තියේ නෙ ඉතිං

    • @jinaltharusha1164
      @jinaltharusha1164 9 дней назад

      @hansi2004v සාමාන්‍යයෙන් physics වල වාතයේ දී උඩුකුරු තෙරපුමක් ගැන කතා කරන්නෙ නැනෙ.ගුරුත්වජ ත්වරණය වස්තු දෙකටම සමාන හින්ද ,බරත් සමාන වෙන්න ඕන

    • @nipunakeerthirathne7539
      @nipunakeerthirathne7539 7 дней назад

      ​@@jinaltharusha1164උඩුකුරු තෙරපුම අර්ථ දක්වන්නේ තරල මාධ්‍යයකට. වායු කියන්නෙත් තරලයක්.

    • @sfiro4558
      @sfiro4558 7 дней назад

      ​@@jinaltharusha1164al ගනන් විතරක් නෙවෙඉ යතාර්ථය😂

  • @thilinadeshan2626
    @thilinadeshan2626 13 дней назад +6

    උබට තැන්ක්ස් ඕකි කරන වැඩ මම අද දන්නෙ බන් ඔකිට මන් පන වගෙ අදරෙ කරේ අවුරුදු 7 ක්
    😢

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d День назад +1

    Ayiya tec karaladha campus giye🤔🥲?......ayiya physics igena gena thiyanavadha

  • @chandana1272
    @chandana1272 13 дней назад +5

    පුළුන් වළ ඝනත්වය අඩු හින්ද 1kg ස්කන්ධයකට වැඩි පරිමාවක් අල්ලනව ඊට සාපේක්ශව යකට 1kg අවශ්‍ය පරිමාව අඩුයි මොකද ඒකෙ ගනත්වය වැඩි නිසා
    එතකොට දෙකම ගිලිල තියෙන්නෙ එකම තරලයකනෙ U=Vdg
    V කියන්නෙ තරලයෙන් ඉවත් වෙන පරිමාවනේ පුළුන් වලින් ඉවත් වන වාත පරිමාව වැඩි යකඩ වලින් ඉවත් වෙන වාත පරිමාවට වඩා
    d වාතයේ ගනත්වයනේ
    g ගුරුත්ව ත්වරණය නේ
    මේදෙකම යකඩ වල උඩුකුරු තෙරපුම් බලයටයි පුළුන් වළ උඩුකුරු තෙරපුම් බලයටයි එක සමානව බලපානෙ
    එතකොට පුළුන් වලින් ඉවත් වන තරල පරිමාව වැඩි හින්ද පුළුන් 10N ක බර සඳහා ලැබෙන උඩුකුරු තෙරපුම් බලයටය වැඩි
    (🙂 මං හිතන්නෙ )

  • @MudithaDilrukshi-pq2ws
    @MudithaDilrukshi-pq2ws 17 дней назад +6

    තව වීඩිඕ ඕනි❤❤❤😊😊😊😊😊😊

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d День назад +1

    Nava paven na gilemin pavenne 0:50😂😂

  • @sudharakaperera930
    @sudharakaperera930 6 дней назад +1

    රික්තකයක් තුල දෙකෙම බර සමානයි

  • @DiwasiduSasmitha
    @DiwasiduSasmitha 12 дней назад +6

    සත්‍ය බර වැඩියි යකඩ වල දෘශ්‍ය බර සමානයි

  • @TiZeRBoY2007
    @TiZeRBoY2007 11 дней назад +2

    සල්ලි දෙනවා කියලා මිනිස්සුන්ව අසරන කරන්නැතුව මිනිස්සුන්ට තෙරෙන දෙවල් ටිකකින් වැඩෙ කරගෙන යමු බන් ❤සුපිරි

  • @Krishanjaguar
    @Krishanjaguar 9 дней назад +1

    හරි හමන් විදයාව ප්‍රස්නයක් ඇහුවනම් ඔය මයික් එකක් තියනින්න එකත් කොර😂😂😂

  • @PadChamika
    @PadChamika 5 дней назад +1

    අනුරාධපුර නේත 😚

  • @KaviduRukshan-vt6rr
    @KaviduRukshan-vt6rr 2 дня назад +1

    Polaven ana balelu😂😂😂

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 11 дней назад

    සත්‍ය බර වැඩි නමුත් දෘශ්‍ය බර සමානයි

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 8 дней назад

    Kohomada uththareee 👏👏👏👏😋😋😋😋

  • @VICSENSER
    @VICSENSER 15 дней назад +3

    අනුරාධපුර උන්ට මොලේ තියෙනවද?.😂😂

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 12 дней назад +1

    ප්‍ර්‍රස්නය හන්ගලා උත්තර හොයන්නෙ මොකො.

  • @NRMF2024
    @NRMF2024 15 дней назад +2

    Supiri❤

  • @charuka6053
    @charuka6053 13 дней назад

    මෙහෙම ne වාතය the tharalayak ne meke පරිමාව the eka samana නැති nනිසා thama oya මඟුල් prashene ennee habai ඉතින් bare ලොකු වෙනස්වීම k ene naha

  • @RajithJayaweera
    @RajithJayaweera 2 дня назад

    පුලුන්කිලෝඵකටවතූරදපන්😅

  • @RehanGimth2k4
    @RehanGimth2k4 11 дней назад

    වියළි කලාපිය අහිංසක හදවත් 🌝💔

  • @YohaniSanjana
    @YohaniSanjana 6 дней назад

    Dekama samani anee😂😂mokd pulunuth කිලෝ එකක්ම දානවා නේ...😂ඕක තෙරෙන් නැද්ද😂

  • @gadgetroom3258
    @gadgetroom3258 5 дней назад +2

    අපිත් අනුරාධපුරේ හැබැයි මෙහෙ තමා වැඩ්ඩෝ ඉන්නෙ

  • @chamathsavinda3545
    @chamathsavinda3545 13 дней назад +5

    5:06 😂Matha ලු කරන්නේ

  • @hemanthapbandara543
    @hemanthapbandara543 12 дней назад

    ❤🎉

  • @krishannimasha6075
    @krishannimasha6075 13 дней назад +4

    Dekama samanai bn

  • @Sandakelum-k9i
    @Sandakelum-k9i 12 дней назад +1

    Heta gihin blnn.ar anurdhapura scl wl eunt mole na kiuw ekage kana thiyenwsd kiyl

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp 11 дней назад +3

    ඔයාට පුලුවන් කියලා පෙන්නන්න එපා😂😂

  • @sanathweerasooriya5246
    @sanathweerasooriya5246 13 дней назад +2

    ඔයා කවුරුහරි කොපි කරනවද,

  • @nishantha1422
    @nishantha1422 14 дней назад +5

    මේකා පිස්සෙක් නේ

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 8 дней назад

    Puluwan 1 kg ta wathura danmoth yakada 1 kg wathura danmoth

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 14 дней назад +1

    Ammo 😊😅

  • @MacShey
    @MacShey 7 дней назад

    Ado pupiri brother ❤

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 8 дней назад

    Uththare deelane ahanne

  • @nayanikalubovila1418
    @nayanikalubovila1418 8 дней назад

    Ape town ek

  • @SANM4569
    @SANM4569 12 дней назад

    බරයි කියපු උන්ට දීපන් 20,000

  • @kamaltesth6130
    @kamaltesth6130 12 дней назад

    අඩෝ😂අනුරාධපුරේ විසුවල්

  • @tw4_1
    @tw4_1 9 дней назад

    avasthitthika skandaya dekema samanai
    Pruthuviya matha bara salakaddi vayugolayak tiyena hinda vathayath tharalayak hinda ena udukurutherapuva pulun vala vediy ( pulunvala ganathvaya adu nisa ekaka skandayaka parimava vediy)
    Ehinda yakada valata sapekshava itha kuda pramanayaka udukuru therapumak pulun valata tiyena hinda ekaka skandayak matha ekama vibava mattamakadi ethivana guruthvakarshana balaya samana unath ihalata athi udukur terpuma vadi nisa pulum vara bara adui kiyanna puluvan. Eth prayogikava meka itha pahasuven nosalkaharina venasak
    Aththatama meka physics vala C mattame prashnayak
    Science karana unuth mekata uttara vidiya gana patta kanagatui

  • @theceylonexplorer5365
    @theceylonexplorer5365 4 дня назад

    nimal sirtath pennanna oni mekanm
    😆

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 8 дней назад

    Pulun 1 k eka barai bn

  • @gamestreaming2
    @gamestreaming2 11 дней назад

    Boru kiyanna epa ...loke wena hemadeikatama udukurutherapuma adala na...anith eka oya prashneta uththare ta guruthwa kendreth eno

  • @theceylonexplorer5365
    @theceylonexplorer5365 4 дня назад

    galnewa kanawa eki 🥲

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 12 дней назад

    පුලුන් බන්

  • @GIFMEDIA-o8h
    @GIFMEDIA-o8h 12 дней назад

    Ube araka bara

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 6 дней назад +1

    මොකටද මේ යකා මේ උඩුකුරු තෙරපුමක් ගැන අහන්නෙ.... නිව්ටන් තරාදියක එල්ලුවොත් බර සමානයි... හැබැයි උඩක ඉදන් අත ඇරියොත් පුලුන් 1 kg මත යෙදෙන උඩුකුරු තෙරපුම වැඩියි, මොකද පරිමාව වැඩි නිසා...... මේ හරකට අවස්ථිතිය උගන්නන්න ඕනෙ.

  • @TPNGAMESOFFICIAL.
    @TPNGAMESOFFICIAL. 13 дней назад +4

    යකෝ උඩු කුරු තෙරපුමවත් දන්නෑලු, කවුද ඒ කොහෙ එකෙක්ද 😯

    • @ravi56787y
      @ravi56787y 13 дней назад +3

      උබලා තාත්තා දාන්නවද

    • @TPNGAMESOFFICIAL.
      @TPNGAMESOFFICIAL. 13 дней назад

      @ravi56787y දන්නවා, 🗿 උබලගෙ මහ එවුන් නූගත්තු කියලා අපි මොනා කරන්නද, මෝඩයා

    • @SIX-T
      @SIX-T 12 дней назад +3

      ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ඉතින්

    • @TPNGAMESOFFICIAL.
      @TPNGAMESOFFICIAL. 11 дней назад

      @SIX-T ඔව් ඉතිං, දූපත් වැසියෝන්ගේ 90% මොලයක් නෑනේ 🗿👍

    • @SIX-T
      @SIX-T 10 дней назад +4

      @@TPNGAMESOFFICIAL. එහෙම නෙවෙයි.හැමෝම science ඉගෙන ගන්නෙ නැනෙ

  • @SanjeewaSahara
    @SanjeewaSahara 13 дней назад +1

    මොකෙද්ද බං මු
    සයන්ස් වලටත් ලැජ්ජ කරනව හරකා 😢

  • @LKBEATS2.0
    @LKBEATS2.0 13 дней назад +1

    කොපි කරාට සම කරන්ඩ බෑ😂😂

  • @dasun-h5z
    @dasun-h5z 14 дней назад

    ⁣😂බන් ඇයි බන් මිනිස්සු අසරණ කරන්නේ

  • @lahirulakshan9495
    @lahirulakshan9495 14 дней назад +1

    Muge appage udukuru therapumak

  • @udaramadushanka2822
    @udaramadushanka2822 14 дней назад

    Bananas by hamilton copy

  • @MRNavindu7
    @MRNavindu7 13 дней назад

    Skandaya i barai 3k kiul dn nne😢

  • @saduuuuytff
    @saduuuuytff 12 дней назад

    Mee gonekne bn uuba gon prasnane ahanne

  • @Trz_mod_LK
    @Trz_mod_LK 13 дней назад

    😂සිප්නීය ඉස්සරා 😂

  • @bluforesta8075
    @bluforesta8075 14 дней назад +4

    බර වැඩි යකඩ කිලෝ එක...ස්කන්ධය සමානයි. හැබැයි බර බලන්නේ කිලො වලින් නෙවෙයි.

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure 13 дней назад +6

      ගුරුත්වජ ත්වරනය එකම.අගයක් නිසා ස්කන්ධ සමාන උනාම බරත් සමාන වෙන්න් බැරිද ඉතිම්

    • @GOOSEBUMPS1234
      @GOOSEBUMPS1234 13 дней назад

      Aththa​@@WhiskersGreatAdventure

    • @creativeupdate7932
      @creativeupdate7932 13 дней назад +3

      දෙකම සමානයි😂

    • @bluforesta8075
      @bluforesta8075 13 дней назад +1

      @@WhiskersGreatAdventure පුලුන් වල පරිමාව වැඩ් නිසා ඒ මත වායු ගොලයෙන් ඇතිකරන උඩුකුරු තෙරපුම වැඩියි...එතකොට පහලට තියෙන බර අඩුයි

    • @mihilikadissanayake2989
      @mihilikadissanayake2989 13 дней назад

      ​@@bluforesta8075wrong

  • @SadaruKalupahan
    @SadaruKalupahan 13 дней назад

    Mu nam ala harakek 🐄

  • @Kevin_xz_R
    @Kevin_xz_R 13 дней назад

    me haraka google eknda koheda wachayk allagen kiywamw...aluth deyk krpn pako ekama de copy nokara...👎

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      අලුත් දෙයක් කියපන් කරන්නම්

    • @Kevin_xz_R
      @Kevin_xz_R День назад

      @@dilshandhananjaya4701 pare inna kollo kellonta taget ekk dipan... hariyt nkn kellekta nu dila kamati ahann kiyl u eka karot salli dipan... eka maru 😅

  • @pathumthushara4316
    @pathumthushara4316 13 дней назад

    හැමිල්ටන්ව කොපි කරන්ට බෑ මලාට

  • @makaradayamamakaradadayama5586
    @makaradayamamakaradadayama5586 3 дня назад

    Udukurutherapuma wistharakanna berinam nika hitapan hutto

  • @Voiceofthegod
    @Voiceofthegod 11 дней назад

    මූ දන්නේ නෑ උඩුකුරු තෙරපුම කියන්න එක...

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 дней назад +1

    Pissu huththek

    • @Jayanthabandara370
      @Jayanthabandara370 5 дней назад +1

      ඔව් බන් මගෙ අවසරයෙන් තොරව මගෙ වීඩීයො එකක් දැම්මොත් බලාගන්න තිබ්බා,ඔහොම උන්ට ඕන ඕන විදියට දාන්න බැ නිතියෙන් තහනම්

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      උබෙ ඒව දාන්න මට පිස්සුනෙ

  • @sithulnawodya2460
    @sithulnawodya2460 12 дней назад

    WTF😅

  • @MNChanithu
    @MNChanithu 9 дней назад

    Ammo physics 😂😂 දෙකම එකයි බන් උඩුකුරු තෙරපුම බරටයි ස්කන්දයටයි ගාවගත්තේ කොහොමද😂

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      hariyata balala katha karanm hodai habai

    • @MNChanithu
      @MNChanithu 23 часа назад

      @@dilshandhananjaya4701 හරියට බැලුවා යකඩ උනත් පුලුන් උනත් කිලෝ එක නිසා ස්කන්දය සමානයි..එතකොට ගුරුත්වජ ත්වරනය සමාන නිසා බරත් සාමනයි..ඔයා තර්ක කරන්නෙ වායුගෝලීය උඩුකුරු තෙරපුමෙන් බලපෑමක් වෙනව කියලද...පුලුන් වලින්ද යකඩ වලින්ද ගැහුවොත් රිදෙන්නෙ කියලා ඇහුවනේ ඒකට උත්තරේ යකඩ පුලුන් වල පරිමාව වැඩි වෙනවා එතකොට වාත ප්‍රතිරෝදය නිසයි පුලුන් වල මෘදු බවයි බලපානවා..

    • @MNChanithu
      @MNChanithu 21 час назад

      ​@@dilshandhananjaya4701ඔයා ඔය කියන තර්කේ හරියන්නේ ඔය දෙක වාතය තුල උඩක ඉදන් අතරිද්දි එතකොට වාත ප්‍රතඉරෝදය බලපාන්නේ ව්නස් වෙලා පුලුන් වල බර එතකොට අඩු වෙලා දැනෙන්නෙ... නැතුව එහෙම වෙන්නෑ ද්‍ර්ක ම එක බරයි මොනා කිව්වත්😊

  • @RanasingaRanasinga-y8l
    @RanasingaRanasinga-y8l 13 дней назад

    Rolkarala gaha ganin.....🕳️

  • @Appuhamillage
    @Appuhamillage 8 дней назад

    Na. Ba. Macho. Gu. 1kg
    Bara 🤪🤪🤪🤪🤪🤪

    • @dilshandhananjaya4701
      @dilshandhananjaya4701  День назад

      මෙ මී හරකෙක්වෙන්න ඇති මයෙ හිහේ