Damage Bike Battery Solution | බයික් බැටරිය අවුල්නම් සරල විසදුමක් | Electronic LK

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 124

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 года назад +19

    මමත් බැටරිය නැතුව සෙට් කරල තියෙන්නෙ . 4700uf 50v දාල තියෙන්නෙ . සුපිරියට වැඩ .

    • @praneethrasantha2564
      @praneethrasantha2564 2 года назад +1

      cdi 1ta awlk nadda bn

    • @tharangadikkumbura
      @tharangadikkumbura 2 года назад +1

      @රංවල රුවන් ගොඩකවෙල Discover 125

    • @tharangadikkumbura
      @tharangadikkumbura 2 года назад

      @@praneethrasantha2564 නෑ බ්‍රෝ.

    • @tharangadikkumbura
      @tharangadikkumbura 2 года назад

      @@praneethrasantha2564 4700uf 50V , හයක් පැරලල් කරල තියෙන්නෙ .

    • @SK-wh3xr
      @SK-wh3xr 2 года назад

      Bettery oneme nedda

  • @flashsellers2204
    @flashsellers2204 2 года назад +4

    මක්ගං මගේ Demak DZM 200 එකක් තියෙන්නේ..ඒකෙත් battery එක අවුල් හොඳටම...headlight signal මුකුත්ම නෑ...Selfstart නෑ..meter board එක digital එන්නේ ඒත් ඒකේ backlight විතරයි වැඩ අනිත් guages මුකුත් පෙන්නන්නේ නෑ...ඒකට use කරන්න ඕනේ capacitor එක මොකක්ද?

  • @sameera1018
    @sameera1018 2 года назад +2

    පල්සර් 150 බයික් එකකට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් ද?
    සෙල්ෆ්-ස්ටාර්ට්, කික් ස්ටාර්ට් දෙකම තියෙනව, බැට්‍රිය බැහැල තියෙන්නේ, එමනිසා සෙල්ෆ් ස්ටාර්ට් වැඩ නැහැ.
    සුදුසු cap එකේ අගය කියන්න පුළුවන් ද

  • @sameeratennakoon9442
    @sameeratennakoon9442 2 года назад +5

    CDI unit eka පිච්චෙයිද මෙහෙම කරාම?

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 года назад +6

    බයික් එකක් වයරින් කරන හැටි ඕනී 🙂❤

  • @Navinduruchichamath
    @Navinduruchichamath 6 месяцев назад

    Hemathnm hoypu ekak fttetam tnq 😊❤

  • @ANYVIDEOS-jx8wg
    @ANYVIDEOS-jx8wg 6 месяцев назад

    Platina 100 kick modle ekata mokakda danna පුළුවන් ?

  • @k.wdilesh2614
    @k.wdilesh2614 Год назад

    Ct 100 ekata kiyada set wenne plz kiyanqako loku udauwak

  • @sameera1018
    @sameera1018 2 года назад +1

    ගොඩක් වටිනව 👏👏😍👍

  • @gayankumara1056
    @gayankumara1056 7 месяцев назад

    නියමයි හොද සොයා ගැනිමක් සුබ අනාගතයක් මචන්

  • @ThilinaMathisha
    @ThilinaMathisha 2 месяца назад

    Mge hunk ekak thiyenne..ekta hriyaida machoo..

  • @piyumal2701
    @piyumal2701 Год назад +1

    Kepesitiyar ,koheda ganna thiyenne aiye 🤔

    • @electroniclk
      @electroniclk  Год назад

      Electronic badu ganna thiyena kadawala thiyenawa

  • @npkumarathunga8875
    @npkumarathunga8875 Год назад +3

    very good.
    thank.

  • @sherandhananjana6731
    @sherandhananjana6731 Год назад +4

    Discover 150 ඒක ට ඕනේ කියේ එකක් ද එකක් ද ඕනේ නැත්තම් ඊට වැඩි ගණනක් ද

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 Год назад

    Bajaj platina 100 es ekakata mona capacitor ekakda daanne..
    Ewa ganna thiyenne kohenda

  • @gihanvideography3714
    @gihanvideography3714 Год назад +2

    මැගින්ටෝ අයින් කරල ඔන් ලයිට් හදන්න බැරිද ඒක පුළුවන් නම් වීඩියෝ එකක් ඕනී

  • @janakakumara6574
    @janakakumara6574 Год назад

    2 stoke threewheele ekata puluwan da

  • @imalshanaka3991
    @imalshanaka3991 2 года назад

    Direct battery ekata dunnot aulak nadda ...hadissiye cap eka short wala giyot aulak waida

  • @gwnrangana211
    @gwnrangana211 3 года назад +3

    Trivil ekata පුළුවන් ta yalu

  • @lnadi1827
    @lnadi1827 Год назад

    Platina 100 akata danna ona kapasiti aka kohmada

  • @kumaramendis4574
    @kumaramendis4574 2 года назад +5

    Battery eka death වෙලා මොකද කරන්නේ කියලා ඉන්නකොට ඔයාගෙ video එක දැක්කේ .බුදු සරණයි oyata. ලංකාවේ කොල්ලො දැක්කාම සුද්දො කොර වෙන්න හෙමින් නෙමෙයි. 😀😀

  • @k.wdilesh2614
    @k.wdilesh2614 Год назад

    Ct 100 එකට මොන කැපැස්ටර් එක හොදද

  • @SLwadakida
    @SLwadakida Год назад +1

    6v batriyak hariyanne nadda bike ekata

    • @electroniclk
      @electroniclk  Год назад

      12v use karana ekak nam 12v ma danna ona

  • @amgeek1987
    @amgeek1987 3 года назад +3

    CDI unit eka damage wennadda

    • @electroniclk
      @electroniclk  3 года назад +1

      Mama oyavidihata use kara awuruddakatath wada prasnayak une na.

  • @dhanuskakrishantha5524
    @dhanuskakrishantha5524 Год назад

    Discvrei 135 kiyada danna one agaya kiyanna

  • @salindaerankumara1236
    @salindaerankumara1236 2 года назад

    Platina selfstart නැති ekata mokakda galapenne brother

  • @nishanthasampath
    @nishanthasampath Год назад

    Cdi unit eka demmada passe

  • @vishwajithabewardhana6964
    @vishwajithabewardhana6964 Год назад +1

    කැපෑසිටර් එක පුපුරන්නේ නැද්ද

  • @NipunaLakshan-h5c
    @NipunaLakshan-h5c 3 месяца назад

    Ai capacitor eka rath wenne

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 2 года назад

    වටිනා Video ව්කක් , මටත් උදව්වක් කරන්න GS 125 bike එකට දාන්න ඕන Capacitor No එක කියන්න පුලුවන්ද ස්තුතියි

  • @nirusl443
    @nirusl443 3 года назад +1

    Treeweel batryath mehema karanna puluwanda

    • @electroniclk
      @electroniclk  3 года назад

      three wheel walata use karanna baha

  • @r.r7279
    @r.r7279 Год назад

    16 v capacitor kamak nadda

  • @ratnayakenihal3724
    @ratnayakenihal3724 2 года назад +1

    ඒකෙන් CDI යුනිට් එකට හානියක් නැද්ද.?

  • @lakshanchathuranga12
    @lakshanchathuranga12 2 года назад

    Diyo bik akta maka hadnna puluwanda

  • @upuldammika800
    @upuldammika800 2 года назад +1

    1000uf , 25 v capeciter ඒක හරියනවද, 125 hisoong crush bick එකට,

    • @electroniclk
      @electroniclk  2 года назад

      Bike model eka hariyata balala kiyanna. Oya kiyana eka danna.

    • @upuldammika800
      @upuldammika800 2 года назад

      @@electroniclk me bick aka coriean bick akak Hiyson cruosh keyala,harli devisson model akak,1999 thamai mama gaththe,

    • @upuldammika800
      @upuldammika800 2 года назад

      Maka 125 bick akak

    • @thilakjayalath1671
      @thilakjayalath1671 2 года назад

      මගේ TVS FLAME බයික්එකේ බැටරිය Charge වෙන්නෙ නෑ. සරල විසඳුමක් කියන්නකො. කවුරුහරි.. No එකක් දෙන්න මම Call කරන්නමිි..

  • @duminduchathuranga2823
    @duminduchathuranga2823 Год назад

    CD90 6v bike ekata mn oka danma hariyan na ne😢☹️

  • @proud_of_sri_lanka
    @proud_of_sri_lanka Год назад

    Ct 100 එකට මොන කැපෑසිටර් එකක්ද හරියන්නෙ

  • @gihanvideography3714
    @gihanvideography3714 Год назад

    1000uf35v meka awulak nadda

  • @mohammedmursith608
    @mohammedmursith608 3 года назад

    Fz fazer 1keta kerante puluwan te

  • @y.r.bandara8313
    @y.r.bandara8313 3 года назад +1

    niyamai..

  • @supunmadhushan6371
    @supunmadhushan6371 3 года назад +2

    12v 4 amp එකකට කීයද

  • @yasithlakshan8866
    @yasithlakshan8866 3 года назад +2

    Ct 100 ekakata puluwan da

    • @kalharadd
      @kalharadd 3 месяца назад

      Ct 100 එකට කැපෑසිටර් එකක් ඔරින්ජිනල් එනවා

  • @dulannimsara5780
    @dulannimsara5780 2 года назад +1

    Platina ekt hariyanee nene mn demm oka

  • @kalhararavidu594
    @kalhararavidu594 2 года назад +1

    16V වෙනුවට 50V akak dammata kamak nadda

  • @duminduchathuranga2823
    @duminduchathuranga2823 Год назад

    6v bike ekata set kaloth aul weida oka😢

  • @chamirakannangara4630
    @chamirakannangara4630 Год назад

    GN 125 ඒකට මේක හොදයි ද

  • @arunatech9347
    @arunatech9347 3 года назад +2

    වටිනවා

    • @electroniclk
      @electroniclk  3 года назад

      ස්තුතියි .. ,👍👍

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 года назад +3

    Supercub එක්කට හරි යන් නැද්ද 6 v නිසා..දානවා නම් cap එක කීය වගේ හරි යාවිද

    • @electroniclk
      @electroniclk  3 года назад +1

      3300uF 6.3V capacitor ekak use karala balanna . Microfarad gana wadi unata kamak na.

  • @gaminikarunanayaka6148
    @gaminikarunanayaka6148 Год назад

    Mage platina eke hone wada na meka hariyanawada

  • @thilinakumara3842
    @thilinakumara3842 3 года назад +2

    eka maruuuu

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 3 года назад +1

    ස්කුටි එකට කරන්න පුලුවන් ද?
    පල්සර් වලට කරන්න පුලුවන් ද ?

    • @electroniclk
      @electroniclk  3 года назад +1

      සෙල්ස්ටාර්ට් තියෙන බයික් වලට බහැ.

    • @chamindarajakumara
      @chamindarajakumara 2 года назад

      mama scooter ekata dala miss karanna gaththa

  • @kavindudilshan8771
    @kavindudilshan8771 3 года назад

    රෙක්ටිෆ්‍යර් එක අවුලක් තියේද බලා ගන්නේ.කොහොමද ..බැටරි එකක් අලුතින් දැම්මාම නිකම්ම සවුතු වෙනො

    • @roshandarshana6811
      @roshandarshana6811 2 года назад

      එන චජ් ලොඩ් මදි ඇති එක්කො පොඩි ශොට් එකක් රෙක්ටිය චෙක් කර්න්

  • @karaokemix4541
    @karaokemix4541 3 года назад +1

    eka maru

  • @4kdronevideo28
    @4kdronevideo28 Год назад +1

    1000uF / 35V

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 года назад +1

    Uf 4700 akak V ගන මතක නෑ

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk Год назад +1

    ඔවා පුපුරනවා එකයි බයික් වලට ඔව එවන්නැත්තෙ ✌️

  • @dinukamadhushan8092
    @dinukamadhushan8092 3 года назад +1

    ela

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 3 года назад

    බයික් එකට අව්ලක් වෙන්නෙ නෑ නේද අයියෙ

  • @rohanabandara1996
    @rohanabandara1996 Год назад

    මමත් කරා,මරැ

    • @sherandhananjana6731
      @sherandhananjana6731 Год назад

      පුළුවන් නම් විස්තර කියන්න කෝ

  • @sagafilmclub
    @sagafilmclub 3 года назад +1

    Watinawa

  • @MS-co2in
    @MS-co2in 3 года назад +1

    NIYAMAI

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 года назад

    Platina akak

  • @Electronic6948
    @Electronic6948 3 года назад +2

    කොහෙන්ද ඔය පරන කැප් එක ගලව ගත්තෙ .

    • @electroniclk
      @electroniclk  3 года назад +1

      Parana TV board ekakin.. 😂😁😁👍

    • @Electronic6948
      @Electronic6948 3 года назад +1

      ඒක තමයි මාත් බැලුවෙ කඩේ නෑ ඔය ජාතිය. 😁😁😁😁

    • @Electronic6948
      @Electronic6948 3 года назад +2

      කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා ඔයා කරගෙන යන දේවල් කරගෙන යන්න මාත් මැකෑනික් කරන කෙනෙක් .

    • @fardaughter2023
      @fardaughter2023 2 года назад

      Mate 80akata mkadda use krnna one.

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika5362 3 года назад +1

    1000ට වඩා දාන්න පුළුවන් කැපෑසිටර් එක මොකක්ද

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 года назад

    මගේ බයික් එකට ඔය වගේ capacitor එකක් original එනවා

  • @NipunaLakshan-p4p
    @NipunaLakshan-p4p Год назад +1

    😂

  • @scsupun4843
    @scsupun4843 3 года назад +1

    අපරාදෙ මිනිස්සුන්ගෙ කාලෙ කන්න එපා මල්ලී ඕව බොරු වැඩ

    • @electroniclk
      @electroniclk  3 года назад +4

      මගෙ බයික් එක yamaha crucx එකක් ඒකේ බැටරි එක අව්ල් වෙලා ස්ටාර්ට් කලාම එන voltage අඩුවෙලා හොන්, ලයිට් එහෙම හරියට වැඩ කලේ නෑ ඔය විදිහට කැපෑසිටර් එකක් දැම්මම ඒක හරි ගියා. බැටරි එක දානකම් අවුරුද්දක් විතර මම ඔහොම පාවිච්චි කලා. මොකුත් ප්‍රස්නයක් වුනේ නෑ.

    • @jagatheranga1768
      @jagatheranga1768 3 года назад

      බයික් වල තාක්ෂණය එකිනෙකට වෙනස්.. ඕව කරන්න පුළුවන් නම් අපරාදෙ මිනිස්සු බැටරි දාන්නෙ😂😂😂

    • @electroniclk
      @electroniclk  3 года назад +1

      Video eka karala thiyenne kik start thiyena parana bike walata.. 👍

  • @warunaambagaspitiya602
    @warunaambagaspitiya602 Год назад

    self starter wdida