Oyage vidio ekaka enakam balagena inne nangi.mee sare parakku una ne nangi.oyage hari pinwanthayi nangi.mama hamdamawage nangige vidio ekak balanawa.katahada ahanna asayi.ape hithath niwenawa.oyata hamadam sathutin inna labewa.budusaranai nangi
Aththatama surangana kathawak wage harima lassanai. Hitha niwenawa. Wadiyen video danna. Ow eka aththa hubby army nam godak welawata api laga na eyala. Matath ewage
Ane manike ai me tharam kaalayak video s nethuwa hitiye..mn hithuwa asaneepayakda kiyala..den hithata hodai oya hodin kiyala denagaththa...aadarei ❤❤❤❤❤❤❤❤❤❤
දුක හිතුණා අක්කෙ එයාලව දකිද්දි..ඒත් මොකක්දෝ ලොකු ගෞරවයකුත් එක්ක ආඩම්බරයක් දැනෙනව...අක්කගෙ කටහඬ භාවනාවක් වගේ...පොඩි බබාලට ලස්සන කතා කියල දෙන්නෙ අහන් ඉන්න ආස හිතෙන විදියට...මට දැනෙන්නෙ ඒ වගේ..❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා..💕
හොද අදහස් හොදපිනිවන්ත හදවතක් තියෙන සුදු මැණිකෙට මොනා ලියන්නද මන්ද ඒතරම් හිතට වැදුනු හදවතක් සියලුම දෙවියන්ගේම පිහිටයි❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
දුව ඔයා අපිව ඒ දුක්බර අතීතයට අරන් ගියා . අසනීපයෙන් ඉන්න අනිත් දරුවන්ටත් තුනුරුවණින් ඉක්මන් සුවය ලැබේවා ජිවිතය සතුටින් , සැනසීමෙන් ගත කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා පුතේ . දුව ඔයත් පිංවන්තයි. ඔයාටත් හොඳ , නරක , පවු , පිං දෙක
හොඳට දැනෙනවා . බුදු සරණයි .
තෙරුවන් සරනයි නැන්දා❤❤😊 🙏🙏
බුදුසරණ යි අක්කේ
තෙරැවක් සරනයි ඔයාට..රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ගොඩක් දුරට අමතක උන දෙවිවරැ තමයි මේ..අද බය නැතිව අපේ දරැවො හිනා වෙන්නෙ මේ දෙවිවරැන්ට පින් සිද්ද වෙන්නයි....🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏
හිතට දැනුනා ගොඩාක් මේ විඩියෝ එක අපේ රටේ රණවිරුවන්ටත් ඔයාටත් බුදු සරනයි ❤️❤️
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
හොද අදහස් තියෙන ,පින්වන්ත හදවතක් තියෙන ,ලස්සන පෙනුමක් තියෙන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ .නංගා .💗💗🌼🌼🎶🎶
තෙරුවන් සරනයි ashi😊
Oya harima lassanai akke
Oyata budusaranae nanga mama oyage vedeyo balanne haremaawawen
😘😘😘
Matath maga බාප්පාව natiuna...ආම් aka..a හැමෝම matak kalata oyata ගොඩක් pin නංගී..
theruwan saranai akke❤❤❤😊😊😊
oya hari ahinsakai nangi.b.s
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
mama harima kamathi akke oyage katahadata.❤
අපේ අක්කියාගේ ලස්සන ❤😘😍 තව තවත් ජිවිතේ හැමදේම ලැබිලා ...සතුටින් ඉන්න ලැබේන්න ඕනේ 😘
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Theruwan saranai 🇱🇰🙏🇮🇹❤️💐👍👏👏...Ape Rata Raka Dun me siyaluma Devi warunta..oyatah mulu paulatah..
Godak watina wadak...me dewal daka bala ganimata Ida salasuwata oyata godak pin ....🙏💐💛
Theruwan saranai adaraniya oyata 🙏🙏🙏🥰🥰🥰
Oyage vidio ekaka enakam balagena inne nangi.mee sare parakku una ne nangi.oyage hari pinwanthayi nangi.mama hamdamawage nangige vidio ekak balanawa.katahada ahanna asayi.ape hithath niwenawa.oyata hamadam sathutin inna labewa.budusaranai nangi
theruwan saranai akke❤❤❤😊😊😊
Hamotsma niduk nirogi bawaya labewaa ... oun hamogema diyaluma ashawal eka ee itu wewaaa🙋♀️
තෙරුවන් සරනයි නංගා❤❤❤
මාරම වටින වටින විඩියෝ එකක්.බුුදු සරණයි අක්කේ් ඔයාට.
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏
Godak duka hithenawa nangi.eyalawa balanna giya oyata godak pin legendary oni
theruwan saranai nanga❤❤
Oyata ikmanin sanipa wewa nangi.budusaranai
Theruwan saranai akke❤❤❤😊😊😊
ඔයා ගොඩක් හොද කෙනෙක්. ඔයාට බුදු සරණයි නංගී
❤❤❤❤ adenawa ettatama ❤
Godak dawasakin nangi, ikmanata sanipa wenna kiyala mama partana karanawa, attatama Ayala mihipita inna dewiwaru, taruwan saranai
තෙරුවන් සරනයි අක්කේ❤❤
Ane oya kalekin.sathutui.godak watina gamanak.apitath asa hithuna.❤️❤️❤️❤️❤️👍
theruwan saranai oyata 🙏🙏🙏🌻🌻🌻
Godak dawasakin.eath baluwa ai natte kiyala.lassanai vidio eka.b.s anushi
Theruwan saranai nanga❤❤
මගේ මහත්තයාත් හමුදාවේ යුද්දෙන් පුදුම widihata දුක් වින්දා wedith වැදුන මේ හැම දෙනාටම අපි සදා ණය ගැති ❤🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏🥰🥰🥰
Mulu ratatam hidahase husma ganna thamange jivithaya kpa kala wirauda ranaviruvanta aththatama api sada nayagthi theruvan saranai ee hmontama🙏
theruwan saranai 🙏🙏🙏
Akkata ikmanatama hoda wenna one.akkage kada hada ahuwwath athi akkiyo .ඇත්තටම akkawa dakinna godariyak kemathi ..... akka hemadama සතුටින් inna bs dp....❤❤❤
Thank you❤ nanga❤❤
Godak ලස්සනයි akkiyo.akkige වීඩියෝ ekak enakan balan hitiyee .hemadama පරිස්සමින් sathutin inna akkiyoo .bs
theruwan saranai nanga❤❤
මුලින්ම අක්කට ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤
වීඩියෝ එක අදත් හරිම ලස්සනයි ...ඔය පින්බර කඩහඬ අහන් ඉන්න හරිම ආසයි...වීඩියෝ එකේ අන්තිම ටික බලද්දී ඇස් දෙකට කඳුළු පිරුණා ...ඇත්තමයි මිහිපිට දෙවිවරුන් බලන්න ගිහින් අක්කා ලොකු පින්කමක් කරේ....අක්කටත් තෙරුවන්සරණයි .....ආදරෙයි හැමදාම...❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🥰🥰
Api Ranaviruwanta "Deshaye Mura Dewatha..." Kiyalane Kohomath Kiyanne. Hadawathinma Adarei Ea Hamotama. Ikman Suwaya Prarthana Karanawa... Ea wagema Akkigeth Siyalu Karadara Nathi Wenna Kiyala Prarthana Karanawa. Theruwan Saranai Akkitath Hamotamath...💐
theruwan saranai nanga❤❤
Theruwan saranai පින්වත් අක්කා ,ගොඩාක් දවස් බලන් හිටියා ඔයා එනකල්,බුදු සරනයි සතුටින් පරිස්සමෙන් inna
තෙරුවන් ස්තුතියි නංගා❤❤❤
නංගි ගොඩක් දවසකින්.හොද ගමනක් තනියම උනත් ගියේ. ඔයාට බුදුසරණයි
තෙරුවන් සරනයි අක්කේ❤❤
හරිම ආදරනීයයි ඔයාගෙ හිතට සැනසිම ලැබෙයි නංගී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නංගී ❤❤
තෙරුවන් සරනයි අක්කේ❤❤
බුදු සරනයි අක්කේ
තෙරුවන් සරනයි නංගා❤❤❤
Ammo oya awada manika maga balan hitiya anakan oyaga vidiyo thamai maga hadawatha vidiyo adarai godak suddi budu saranaii 😍😍😍😍❤️❤️❤️❤️
theruwan saranai manika 😍😍😍😍🙏🌻🌻
මගෙ අම්මේ හරියට අවුරුද්දකින් දැක්ක වගේ මගෙ පින් බෝලේ අනේ වචනෙන් පවා කෙනෙකුගෙ හිත හදන ඔයාට කිසිම කරදරයක් නොවේවා දෙයක් කියන්නද මැනික කාර් එකේ යද්දි හිමින් යන්න තරහා නෑ නේද මගෙ සුද්දී 😍😍😍❤️❤️❤️ ඇත්තමයි අපේ වීරෝදාර රණවිරුවො දැන් හැමෝටම අමතක වෙලා රණවිරුවන් සියලුම දෙනාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏😍😍😍 ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් සිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව සුද්දී හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️😍😍😍👍👍👍👍 බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
තෙරුවන් සරනයි සුද්දි ඔයාට 🙏🙏🙏 ගොඩක් ආදරෙයි 😘😘😘
Oya nethuwa paluwen hitiye.budu saranai
samawenna ithin 😔😔😔
Godak asawen baluwe atthatama ehama athithayak thibuna bawa boho denata amathaka wela thanks oyata me dewal pennuwata
thank you❤ 🥰🥰🥰
තනියම. යනවා. කිවම. ෙලාකු බයකුත්. ආව පුෙත්. බුදුසරනයි. දුවට
පරිස්සමෙන් ආවා නැන්දා❤❤😊
Nangi oya godak hoda kenek kiyala penava. Mama oyage hama veediyo ekakma balanava. Oyata pulvannam mata uduvak karanna puluvanda. Nangigei mahattayagei adinne nathi adum thiyenavanam mata evanna puluvanda.oyata godak pin sidda venava.oyata neerogi suvaya pathanava.mama chathurangi
තෙරුවන් සරනයි චතුරංගී 🥰🥰🥰
Aththatama surangana kathawak wage harima lassanai. Hitha niwenawa. Wadiyen video danna. Ow eka aththa hubby army nam godak welawata api laga na eyala. Matath ewage
ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰🥰
Aye nam parakku wenna epa hode, ikmanin sanipawenna. Oyata theruwan saranai 💐💐💞💞💞💞💞💞💞
Theruwan saranai nanga❤❤
අම්මෝ පුතේ ඇයිමේ හුග දවසකින්. ඇයි මේ තනියම යන්නේ නන්දු කෝ දැන්. අපේ මීනීසුන්ට දැන් මේ අභිමන්සල් අමතක වෙලා. හැමෝටම නෙමෙයි. ඔබ නම් මහ පිංකදක්. වචනයක් කතා කලත් ඇති සිතට සැනසීම ලැබෙනවා. ඵහෙම නම් පරීස්සමට ගිහින් ආපසු ඵන්න.❤
නන්දු ඉන්නවා නැන්දා❤❤😊 තෙරුවන් සරනයි 🙏🙏
Adath gdaaak tnq me sanwedi watina deviwaru gena tika kalayk gatha kerapu lassana video ekata gd blz u
godak sthuthi 🙏🙏🙏
Aththatama oya maru ane shoiii........
thank you❤ patiyo
අමිමෝ ඇති යාාන්තමමි.බලාගෙන හිටියේ❤️❤️❤️❤️
😘😘😘😘
විරුවන් බුදු වේවා ❤️❤️❤️🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Budusaranai seyalu katautu sapala wawa .
තෙරුවන් සරනයි නංගා❤❤❤
Ape mura dewathawanta adarei hema dama budusaranai
තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔයාටත් එහෙමයි
Balagena hitiye video ekak danakan .oya harima pinwanthai nangi .karunika hadawathak.oyage siyaluma pathum ituwewa .niduk nirogi suwayama labewa .dilini akka
Godak pin theruwan saranai 🙏🙏🙏🙏🥰
Oya godak hitha hoda kenek.
ගොඩක් ස්තුතියි 🙏🌻🌻🌻
Eaka aththa ape Devi waru wenne me aya thamai, eyala nisai api ada mehena inne. Budu saranai eyala okkotama.
theruwan saranai 🙏🙏🙏🌻
Harima lassanai. Drama ekak wage.
Thank you❤ nanga❤❤
Budusaranai akka .💕
theruwan saranai 🙏🙏🙏
අක්කා දැන් ගොඩක් දවසකින් එන්නේ,පුරුද්දට වගේ ඇවිත් බලනවා,බුදු සරණයි අක්කී පරිස්සමින් ,❤️❤️
තෙරුවන් සරනයි නංගා❤❤❤
Akki oya harima karunawantha kenek.,
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
අම්මෝ අක්කේ ගොඩාක් දවසකින්. අක්කා හොදින් නේද අදත් ලස්සනයි video එක. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
ඔව් නංගා❤❤❤ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
Parakku mokada kiyala baluwe nangi godak watina gamanak oya giye math asai dawasaka yanna aththenma eyalage sewaya api agaya karanna one ikmanin sanipa wela aluth video ekak aran enna mage nangiyo budusaranai oyata ❤️❤️
theruwan saranai oyata 🙏🙏🙏🙏
මගේ රත්තරං තාත්තා මට දෙවියෙක්.. මුලු රටක්ම එයාට ආදරෙයි.. එයා මගේ ලඟ නැතුවට දෙවියෝ ලඟ ගොඩක් සතුටින් ඇති.. ආදරෙයි මගේ රත්තරං තාත්තේ.. 🥺💔 ඔයාව මතක් උනා මේක බලද්දි😓
අනේ 🥺🥺🥺🥺😘😘😘😘
@@warunisworld4673මුස්ලිම් මිනිස්සු කවදාවත් වෙනත් ආගමක් අදහන්නේ නෑ ඔවුන් මිත්‍යා දුශ්ටිකයන් උනත් ඔවුන් අදහන්නේ ඔවුන්ගේ ආගම විතරයි, කතෝලික මිනිස්සු වෙනත් අදහන්නේ ඔවුන් අදහන්නේත් තමන්ගේ ආගම විතරයි, හින්දු ආගමිකයන් වෙනත් අදහන්නේ අදහන්නේත් හින්දු ආගම විතරයි, ඒකටත් එක්ක ගොං බවුද්දයෝ දෙමල දෙවියෝ කිය කයා කෝවිල් ගානේ දේවාල ගානේ රිංගනවා. පුල්ලෙයාර් කියන්නේ දෙමල නමක්, විෂ්ණු කියන්නේ නමක්, භ්‍රද්ර කාලි කියන්නේ, ලක්ෂ්මි කියන්නේ, එතකොට බලන්න ඔයාලා අදහන්නේ හින්දු ආගමක් නේද. ඔයාලා උපතින් දෙමල මිනිස්සු ද , දෙමළ මිනිස්සුන්ට අයිති ආගම හින්දු ආගම. බවුද්දයන්ට ආගම පැටවු ගහනවා. බුදු රජානන් වහන්සේ දේශනා කරනවා මාව පිලි ගන්නේ නැති අය මිත්‍යා දුශ්ටිකයෝ කියලා. ඒක නිසා අද වර්තමානයේ ඉන්නේ ලේබල් ගහ ගත්තු බවුද්දයෝ නැත්නම් නාමික බවුද්දයෝ නමට බවුද්දයෝ අදහන්නේ වදින්නේ දේවාලයට. මිනිස්සු හරිම ප්‍රාතමික වැඩ කරන්නේ
අක්කි video එකක් දානකන් ගොඩක් ආදරෙන් බලන් ඉදියෙ❤️ වචනෙකින් පවා මිනිස්සු සුවපත් කරන සිතුවිලි තියෙන ඔයාට හැමදාම සතුට ආදරය සැනසීම ගොඩක් ලැබේවා ❤️❤️😊 රට වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල සහ අදටත් ඒ සියලු වගකීම් ඉටු කරන සියලු රණවිරුවන්ට හදවතින්ම ස්තූතියි.
තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🌻🌻🌻
Video එකක් දානකම් බලාගෙන හිටියෙ .අද video එක ලස්සනයි .දෙවිවරුන් ට ♥️♥️♥️🙏🙏🙏🙏
theruwan saranai nanga❤❤
I am;46:lady dear
Mage hasbanuth aramy ake akka mage ass walata kadulu awa ayath mata sinhayek mage jiwite kawadawath mata a wage kenek hamba wela ne oyata me wage vidiyo akak karata godak pin teruwan saranay
godak pin nanga❤❤ theruwan saranai
Harima lassana video 1k❤
Love u akki❤😍
thank you❤ nanga❤❤
ලස්සන වීඩියෝ එකක්. 👍👍👍💐💐💐
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
කොහෙද අනේ ගිහින් හිටියේ ... ලස්සන වීඩියෝ 1 ....තෙරුවන්සරණයි නංගි ....❤❤❤❤
තෙරුවන් සරනයි අක්කේ❤❤
👍👍👍බොහෝම අගෙයි
😘😘😘😘
Oya hari lassanai akka ❤😘 oyage adahas harima assanai. Aththatama eka dewalayak ❤sathutin parissamin inna
godak pin nanga❤❤ theruwan saranai
Mage mallith army eke panagoda camp hitiye giya sathiye thama gallata maru kala matath adambarai mage malli gana. Oya harima pinwanthai akke mage asawak thiyenawa oya wage thanakata yanna eth bane. Oyage asanipa thathwa hoda wela hodin inna oni b.s akke parissamin inna adarei sathutin inna...
godak pin nanga❤❤ oyata theruwan saranai
Oya harmattan karunawanthai theruwan saranai hamadama sathutin inna ❤❤❤❤
තෙරුවන් සරනයි 🙏🙏🙏
Video akak anakam hitiya 💖💖
thank you❤ nanga❤❤
Oya hariyata bawanawak wage. Hamadama sathutin inna lebewa.
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏
Apitath mewa pennanawata bohoma sathutui , oya hemadamath sathutin enna nango ❤️❤️❤️
තෙරුවන් සරනයි ඔයාට 🙏🙏
බලාගෙන හිටියේ අක්කේ.සෙනසුරාදා වෙනකොට හිතන්නෙම ඔයාගේ වීඩියෝ එක බලන එකමයි.නැති උනාම දුකයි
සමාවෙන්න නංගා❤❤❤
Godak වටිනා වැදගත් ලස්සන video ekak. Baladdi as dekata කඳුළු awa. Oyala karana hama wadakma සාර්ථක wenna kiyala හදවතින් සුභ පතනවා. Theruwan saranai ❤❤
theruwan saranai 🥰🥰🥰
අක්කි ගොඩක් වටිනවා..එදා එ දවස අද අමතක නැහැ රණවිරැවන් හැමොටම පිංසිද්ද වේනවා..අක්කි..මේයාලා තමයි මිහිපිට දෙව්වරැ කියන්නේ..අක්කිටත් බුදුසරණයි❤❤❤
තෙරුවන් සරනයි නංගා❤❤❤
Godak pin akki virodara ranawiro pennuwata🥺🥺🥺💙
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🌻🌻🌻🌻🌻
Ane pau e gollo. Aththatama aduna meka baladdi. Mage thaththath yuddeta giya. Eth ththata nam loku prashnayak na akki. Oya harima hodai man oyata godaaaaak adarei akki😘😘😘🙏🙏🙏
අදරෙයි නංගා❤❤❤
Aththatama sis oya suranganaviyak mokada godak atata panne nathi paththsk oyata penawa oya godak pin karapu kanak hamadama satutin inna labewa ❤❤❤❤❤❤❤adarai ❤❤❤❤❤❤❤man Dilani ❤❤
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai patiyoooo
oyath harieditharai nangi. mage mahaththayath hitiye airfoce eke.
ow akke❤❤❤😊😊😊
අනේ නංගා මටත් හිතුනා ඔයාට අසනිපයක්වත්ද කියලා. ඇත්තටම ඔයා පින් කදක්.ඔයාට තෙරුවන් සරණයි.පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාමත්.😘😘❤️❤️❤️
තෙරුවන් සරනයි අක්කේ❤❤
Hi aunty.. kohomada ithin oyala hamotama.godak lassanai ada video eka.aunty godak lassanai.... good luck....theruwan saranai...😍😍😍😍🥰🥰🥰🥰🥰
Theruwan saranai dhoni 😍😍😍
Ane manike ai me tharam kaalayak video s nethuwa hitiye..mn hithuwa asaneepayakda kiyala..den hithata hodai oya hodin kiyala denagaththa...aadarei ❤❤❤❤❤❤❤❤❤❤
ane samawenna nethu😊 theruwan saranai oyata 🙏🙏🥰🥰😘😘😘
බුදු සරණයි අක්කි❤❤❤ඔයා හරිම පිං වන්ත කෙනෙක් ❤❤❤ඔයා පරිසමින් ඉන්න අාදරේයි❤❤❤
හරීම ලස්සනයි නන්ගි... හිත පපුව බර උනා ඒ උත්තමයෝ දැක්කම
ගොඩක් පිං 🥰🥰🥰
ඔයාගේ වීඩියෝ නැතුව දුකින් හිටියා මම. වීඩියෝ එක ලස්සනයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට. 🌹🌹🌹
ගොඩක් පිං නංගා❤❤❤ තෙරුවන් සරනයි
Hamadamth vage aadarei nanghi
thank you❤ akke❤❤❤😊😊😊
Great video ❤👍💐
Thank you 🤗😘😘😘
තෙරුවන් සරණයි ඔයාට
අතීතය මතක් කරලා දුන්න ලස්සන කතාවක්
තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻
අද නම් වීඩියෝ ඒක බලද්දී කදුළු ආවා නංගියෝ තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරනයි අක්කේ❤❤
Great job 👍👌 Nangi ❤️
Thank you❤ akke❤❤❤😊😊😊
අපිත් බලගෙන හිටියේ වීඩීයෝ එකක් දානකන්.❤️
ගොඩක් ස්තුතියි 🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻
අනේ ඇයි සුරංගනාවි මෙච්චර දවස් ආවේ නැත්තේ... මං බය වුනා අපේ සුරංගනාවියට කරදරයක් ද කියලා...ගොඩාාක් සතුටුයි....😘💖💖💖
දැන් ආවනේ ඉතිං 😘😘😘😘😘
Harima lassanai nangi adath vedio eka. Ane matath a wage butter cup 1k one. Kohomada ganne
ikmanata page ekata dannam akke❤❤❤😊😊😊
පරිස්සමින් ඉන්න akki 🥰❤️බුදුසරණයි 🙏💕🌼
තෙරුවන් සරනයි නංගා❤❤❤
ඉක්මනින් සනිපවෙනන් නංගියෝ ආසාවෙන් වීඩියෝ එක බැලූවා බුදු සරණයි ♥️♥️🌷🌷😍😍
තෙරුවන් සරනයි අක්කේ❤❤
යුද්ධය ගැන නම් මට ලොකු මතකයක් නෑ.එතකොට මම ගොඩක් පොඩියි.ඒත් අක්කා කියපු දේවල් වලට ඇස්වලට කඳුළු ආවා.ඇත්ත අපි එතුමන්ලාට සදා ණයගැතියි.ඒක නෙවෙයි අක්කෙ මම පහුගිය ටිකේ අක්කට කරදර කරා නෙ පිං පොත ගත්ත තැන අහලා.ඔන්න ඊයෙ මම ලස්සන පිං පොතක් ගත්තා.හැමදාමත් අක්කාගෙන් මගේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශ ගොඩක්.හැමදේකටම ගොඩක් පිං.තෙරුවන් සරණයි ❤
Ane mata harima pudumai Akke…oya thaniyen wada karaganna vidiya dakkama..sathutui oyage wada dakapuwama ❤❤❤❤ Akke mage Mahaththaya mawa marry karata passe thaniyen bus ekakawath yawala na 🌹🌹🌹 god bless Akki parissamin inna
තෙරුවන් සරනයි නංගා❤❤❤ 🙏🙏
Nangi godak adaryi💕
godak adarei 😘😘😘
ගොඩක් දවසකින් ඔයාව බලන්න ආවෙ.දැන් කකුල සනීපද. ❤
අනේ දැන් නම් හොදටම සනීපයි 🙏🙏🙏