Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුසලයේම ශක්තිමත් වේවා. ඔබට නිවන බෝ දුර නොවේවා 🌷🌷 හිත නිවන ඔබට තෙරුවන් සරණයි
godak pin oyata
ලස්සනයි නංගි .පින්වත් ඔයා..අගෙයි ගෙදර හැම වැඩක්ම සතුටින් ක්රියාශීලි ව කරගන්න ඔයාට සහ හැමෝටම උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ ❤❤❤
අැත්තමයි කවදාවත් මෙහෙනින් වහක්සේලා පිරිත් සඡ්ඡායනා කරනව හහලත් නෑ දැකලත් නෑ ගෙවල් වලට වඩලා.හුගාක් පිං දුවටත් පිරිත දංවිදානය කල සැමටත්.❤❤❤ නිදුක් නීරෝී සුව ලැබෙිවා!!! සමදෙනාටම.
තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
ඔයාගේ කටහඩ අහන්න නැතුව පාළුවෙන් හිටියේ අනේ. ඔයාගේ කටහඩ ඇහුවාම හිත නිවෙනවා. වැඩ කරන්න ආස හිතෙනවා. මම ඔයාගෙ විඩීයෝ දෙතුන් පාරක් බලනවා. බුදු සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰🥰😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී සුව පත් බාවය ලැබේ වා 🌷🌷🌷
ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏
Lassanai akke oyage videos . Math oyage puthala balanna giya video eka balala thamai digatama ekathu une. Mathth babala nethuwa awrudu 5 k giya putha hambenna. Den eyata maasa 9 i. Math oya wagema budun wenda, paththini meniyan edahuwa. Oyage kiri sihinayath ikmanata sebae wenna kiyala parthana karanawa
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි
So interesting to watch your vedios. All the best.
Kalekin ewith harima piliwelata torch tika pack kara asawen balan unna e diha apatath e pina anumodan wewa ooyagen igena ganna dewal godak thiyanawa dear piliwela pirisudukama eththatama godak watinawa dear
Thank you❤ darling theruwan saranai 🙏🙏🙏
අම්මෝ ඒ කටහඩ අක්කී.හිත නිවන භාවනාවක්.උතුම් නිර්වාණය අවබෝධ වෙන්න වාසනාව ලැබේවා
ගොඩක් පිං තෙරුවන් සරනයි නංගා❤❤❤
හරිම පිලිවෙලයි ලස්සනයි ....ගැහැණු කෙනෙකුට ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙන ගන්න ....ආදරණීය චරිතයක් ...❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰🥰🥰
හරිම ශොක් නේ කොරියන් film බලලම මත් මාර ආසයී මේ කැමට....ඔයාව බලන්න එන්නම්......මැණික මැටි පහන මේ ලස්සන ආසනේ උඩ නිකන් තියන එපා පිරිසියක් උඩ තියන්න මැණික නැත්නම් මේ ආසනේ පිච්චේයි........ඔයාට ආදරෙටයි කිව්වේ......♥️♥️♥️සුභ දසුනක් මං උදේම දැක්කේ ඒ ඔයා සමහර දෙවල් මං ඔයාගෙන් ඉගෙන ගනවා හරිම සුන්දරයි ඔයාගේ මෙ හැම පිලිවෙලක්ම........ආදරේයි මැණික හැමදාම.....මට මතකයි මේ කැම වෙල අපි ඔයාගේ ගෙදර හිටිය දවසකත් හැදුවා හරිම රසයි ..... ඒ රස එන්නෙ ඔයාගේ හදවතින්ම පිලිගන්න නිසා ආදරෙත් එකතු වෙලා.........♥️♥️♥️පරිස්සමෙන් ඉන්න බුදු සරණයි රත්තරන් ආදරේයි හැමදාම ♥️♥️♥️♥️🌻🌻🌻 මගෙ මල 🌻🌻🌻🌻🌻
තෙරුවන් සරනයි මැනික 🙏🙏🙏 ආදරෙයි 🥰🥰🥰
සෙනසුරාදා video ekak දානකම් බලාගෙන හිටියා .අද වීඩියෝ එක දැක්කහම සතුටු හිතුණා .ඔක්කොම වැඩ නවත්තලා වීඩියෝ එක බැලුවා .හරිම ලස්සනයි නංගී .මම කොහොමත් ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි .ඉතින් නිදුක් නිරෝගී සුව ලැබේවා .කරන කියන හැම වැඩ ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
Oyage video baladdi hitha godak niwenawa akke උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවා තව තවත් පිං කටයුතු සිදුකිරීමට ශක්තිය ලැබේවා බුදුසරණයි අක්කී🙏❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Adath Vdo 1 Lassanai Akki... Theruwan Saranai Hamotama... 💐
theruwan saranai oyatath 🙏🙏🙏
Oya nam hamade ganama hithanawa.oyagen ඉගෙන ganna thiyena සහ ඉගෙන gaththa de nam godaiii❤️❤️පිරිකර හදන තැන ඉදන් එක ගෙනියන තැන වෙනකම් පිලිවෙලට කරනව.thank uu 🙏 apita adahas denawata❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
Thawath pinkamakata apage nethath yomu kala obata mahath pala mahath anisansa labewa soyuriya.....theruwan saranai....❤❤❤❤..
Godak pin adaraniya soyuriya 🙏🙏🙏🙏
Lassana video ekak nangi....e wagema hugak wedagath una.....ayith ikmaninma enna.....maga balan innam.....❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Harima lssnai akke.. puduma aaswem balan idiye.... theruwam saranai akka 🙏
Thank you❤ nanga❤❤ 😘😘😘😘
Theruwan saranai pinwath akka hamadama blgena inne oya enkl,budu saranai sathutin පරිස්සමෙන් inna
godak pin nanga❤❤ theruwan saranai 🙏🙏🙏😍😍😍
Vidio ekak danakam balagena hitiye nangi.oyage katahada ahanna mama harima asayi.video nathi dawasata nangige parana video balanawa.oyage katahada ahawama thiyana prasnath amathka wenawa.adath video eka harima lassanayi.budusaranai nangi oyata hamadama sathutin inna.
ane oyata thank you❤ akke❤❤❤😊😊😊 theruwan saranai 🙏🙏🙏
හරිම හොඳයි විඩියෝ එක.ඔයාට බුදු සරනයි .
තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻
හුඟ දවසකින් පුතා ආවේ. අපි මග බලාගෙන හිටිය පුතා වීඩියෝ එකක් ගේනකමි. තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න ❤
නැන්දා❤❤😊 ආදරෙයි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻
Harima lassanai nangi oyage videos .. hitha niwenawaa oyage voice ekata ..God bless . ❤️❤️❤️
Godak pin oyata theruwan saranai 🙏🙏🙏
හරිම ලස්සනයි මට හරිම ආසයි ඔයාගේ වීඩියෝ වලට හරිම පිලිවෙලයි නන්දු හරිම ෂෝක් අද කාලේ හැටියට ඔයා ලකී නන්දු වගේ කෙනෙක් ලැබුන එක ඔයත් නන්දුට හරිම හොදට සලකනවනේ...එහෙම තමයි හොද දුප්පත් අයට අපි සලකන්න ඕන අපිටත් ඒක ලොකු පිනක්❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
මිස් ඔයා නම් හිත නිවන බාවනාවක් ❤❤
Oyage vedio enakan mama Hari asawen inne.ewage kama hadana widiyata nam harima asai.hari piliwelai.oyata budu saranai akki.
Thank you❤ nanga❤❤
අද තමයි මුලින්ම බැලූවෙ ගොඩක් ලස්සනයි ඔයාගෙ video එක.හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර .
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰
මමත් ඉතින් ගෙදර වැඩ ඉවර කරලා මේ පැත්තට ආවා මෙන්න බොලේ කෙල්ල ඇවිත් ❤️ පුතේ මේ මැටි වලං ගත්තෙ කොහෙන්ද කියන්න ,අදත් හරිම ලස්සනයි ඔයාට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි පුතේ .❤️❤️❤️
මීරීගමින් නැන්දා❤❤😊 තෙරුවන් සරනයි 🙏🙏
පලමුව සමාව දෙනවද මට ඔයා බලන්න බැරි උනා .වැඩ අදිකයි දැනුත් සමුර්ධි බැංකුව ලග. වලං ටික ෂෝයි අනේ හැමදේම ලස්සන යි හරියට ඔයා වගේ ආදරේ මැනික ඔබගේ සියඵ පැතුම් ඉටුවෙිවා
@@chithrachandani3513 xc
ඔයාගෙ හැම වැඩක්ම හරිම පිළිවෙළයි.පුංචි පැටියෙකුත් පුංචි පවුලට එකතු වුණා නම් ලස්සනයි ,හැමදාම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි නංගී ❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏
Oyage video ekak balagena hitiye.adath asawen baluwa.oyage voice eka harima adaraniyai.❤️❤️❤️❤️
Thank you❤ dilani 🙏🙏🙏🙏🌻🌻🌻
Anika oya karapu siyaluma pinkam apith anumodan wemu oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
Godak pin nanga❤❤ oyata theruwan saranai
Hi Angel lankawe Mona prasna thibunayh issarahata ena maasa 4 mama awurudde wadiyenma asama maasa 4 awurudu wesak poson adala .parisaraya pawa puduma wenasak Anika me sare oyath apith ekka Inna nisa oyage godak video balaporothuwenawa honde oya December 31 Ra aluth awurudu samarapu vidiha Mata puduma vidihata hithata alkuwa satharawaram deviyanta pahanpaththu karala Hari pinbarai ithin oya deyak kalith supiriyatama karana nisa lassanama lassana videos digatama Genna honde budu saranai oyala okkotama Saha oyala gedara Inna oyage surathaluntath
Api me para aurudda hodata samaramu 😊😊😊😊😊
Video Ekak enakan asawen balan hitiye ❤️ oyage video dawasema hari balan inna puluwan e tharam harisma lassnai hithata sanasimak enawa
Godak pin e lassana comment ekata 🥰🥰 theruwan saranai 🙏🙏🙏
ගොඩාක් පින් ගාථාවකුත් ඉගෙන ගන්න ලැබීම ගැන සියක් ආයු ලැබේවා ❤
ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏
⁰
තෙරුවන් සරණින් ඔයා මේ කරන පින් බලයෙන් ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්රාර්ථනා කරනව අක්කා❤
ගොඩක් පිං නංගා❤❤❤
අක්කි විසින් සිදු කරගත් සියලුම පින්කම් ගොඩාක් සතුටින් අනුමෝදන් වෙනවා ඒ පිරිකර සකස් කරපු විදිය පවා පින්වන්තයි. අක්කි නන්දුට සලකන ආදරණීය බව දැකීමත් සතුටක් . ඒ වගේම අක්කිට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි . කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕන අක්කි ඔයාගේ. තෙරුවන් සරණයි අක්කි ❤️❤️❤️❤️❤️
ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤ ඔයාට තෙරුවන් සරනයි
Godak lassanai oyage video eka hamadamath wage asawen baluwa. Pinchi pinchi dewal walin igena gannam godak dewal tiyenawa. Wada wadi nisa Ada tamai mama oyage videos tika balanne.😊😊
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
Akkiyooo ඔයාගෙ videos හරිම ආසාවෙන් balanne..තනියම ඉන්නකොට පරිස්සමෙන් ඉන්න හොදේ..බුදු සරණයි..❤❤❤❤
හරිම පිලිවෙලට හැමදේම කරන ඔයාගේ වීඩියෝ බලන්න මං නම් හරිම ආසයි.මොකද මාත් ඔයා වගේම පිලිවෙලට ඉන්න ආස කෙනෙක් ❤️❤️ඒ වගේම ඔයාගේ වැඩ දැක්කම හැමදාම ඒ දේවල් වලින් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් දකිනවා.බුදු සරනයි ❤️🙏🙏🙏
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
මම අලුතින් ඔයාගෙ වීඩියෝස් බලන කෙනෙක්. ඉතින් හරිම ෂෝක්...ඔයාට සුබ පතනවා.....BS.
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ඔයාට ඉක්මනින්ම සුවපත් වේවා නංගි .... පිංකමට අපිවත් එකතු කර ගත්තාට ඔයාට ගොඩක් පිං .... තෙරුවන්සරණයි නංගි ...❤❤❤
ගොඩක් පිං ඔයාට තෙරුවන් සරනයි 🙏😘😘
අදත් අක්කගේ වීඩියෝ එකගොඩක් ලස්සනයි හරිම පාලුවෙන් හිටියේ ඔය පින්වන්ත කටහඬ අහන්න ඇතුව මම හේතුව අක්කා සිංහල අලුත් අවුරුද්දට ගොඩක් බිසී කියලා ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අපිට ගේන්න නිරෝගී ශරීර සුවයෙන් සිටින්න මම ප්රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🥰🥰🥰😘😘😘
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ජේසු පිහිටයි 🙏🙏🙏
Ane video ekak dala.den office eke inne.gedara yanakam ivasillak naha meka nidahase balanna.thanks Waruni ❤️❤️❤️
godak pin nanga❤❤ 🙏🙏🙏
Wenada wagema harima lassana vedio ekak 💖oyage jeewana dakmata mama harima asai. Mata hithennema pera pin balayen manusha loketa awith pin purawa ganna katayuthu karana deuduwak kiyala💝🙏 oya harima pinwanththa kenek.thawa thawath mewani pin katayuthu karamin me jeewana gamana sarthaka karaganna labewa akke oyata. Theruwan saranai🙏
godak pin mage adara nanga❤❤ oyata theruwan saranai 🙏🙏🙏🙏
Oyage kata hada harima lassanai, asai oyage video balanna, budusaranai oyata nangiyo
Akkiii godaak lassanai ada video ekaa akkita bs ❤️❤️😘😘
Thank you❤ nanga❤❤ theruwan saranai
Harima lassanai nangi. E wagema godak watina vedio 1k. 🙏🙏👂Mamath pina anumodan wuna.. 🥰🥰 Budusaranai nangi. Get well soon.... ❤❤
Thank you❤ akke❤❤❤😊😊😊
Harima lassanai teruwan daranai nangi parissamin inna
theruwan saranai akke❤❤❤😊😊😊
Oya enkam api maga balan inne .oyata pawule siayluma denatah niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
theruwan saranai nanga❤❤
Adath video aeka lassanai darling ❤❤mn seth beluwa ai kiyala parakku..and apita coffee stik hanna nehe...oya kohenda ganne darling
Godak thank you❤ nethu😊 mallita kiyala genna gaththa lankawe mewa na neda nethu😊
ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි. Like very much…🥰🥰🥰🥰
Gedara watta hamadema lassanai.hita niwenawa dakinakota.ara ceramic bottle eka cookies danne ewa hariyata piyana seil wenawada.sugar ehrma danna puluwanda.dan nati nisa ahanne aparadene gattot.b.s anushi
Seal nam wenawa .. Man biscuit packat eka pitinmai danne 🥰
ඔයාගේ වීඩියෝ බලන්න මම ගොඩක් ආසයි අක්කි. තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න. නන්දුවත් මතක් කලා කියන්න. 😘
හා නංගා❤❤❤ තෙරුවන් සරනයි
akiki oua harima hoda nihathamani keneki ouata hama sapakima labenna oni
බුදුසරණ ඔබ සැමටම
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Godak dawasakin awe.nandani nadda.godak dawasakin dakkenane
niwadu gihin awa ☺️☺️☺️☺️
මන් තාම ඉගෙනගන්නවා. ඒත් පාඩම් කරන්න කම්මැලි උනාම මන් කරන්නේ අක්කගෙ වීඩියෝ බලපුවත් ආය ආයම බලන එක. මොකද්දෝ නිදහස් බවක් motivation එකක් ඒ වීඩියෝ වල තියනවා. හිත හරිම නිදහසේ පාඩම් කරන්න ගන්න පුලුවන්. ආදරෙයි අක්කේ 😍
අනේ ගොඩක් ස්තුතියි පැටියෝ ❤ හොදට පාඩම් කරන්න ඕනේ හොදද 😘😘😘😘
හරිම ලස්සනයි බොහෝම අගෙයි🌱❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰
Issara notifications follow krnne ne mn bt den mn nithrm balanva akki video dalada kiyl,Ada video ekth hrym lassanai❤️akkit ikmnin sanepa venn oni , budusaranai 🙏🏻
Theruwan saranai patiyo oyata 🙏🙏🙏🙏
මාත් දුවත් එක්ක හැමදාම ඔයාගේ video බලනවා නංගි, හරි ආසයි, saturday ගෙදර වැඩ ඉවර කරල ඇදට නගින්නේ video බලන්න බුදුසරණයි
අනේ අක්කේ❤❤ 🥰🥰🥰 තෙරුවන් සරනයි ඔයාටයි පැටියාටයි ❤️
පින් කරන හැටි ඔයාගෙන් ඉගෙන ගන්න ඕනෙ නංගි....ඔයා හිත පිහිටවගෙන පින් කරන්නේ.....ඔයාට නිදුක්ව නීරෝගීව තව තවත් පින් රැස් කරන්න ලැබේවා ....පතන බෝධියකින් නිර්වානය අවබෝධ කරගැනීමට ලැබේවා ............තෙරුවන් සරණයි නංගි.....ඔයා යහපතක් සමාජගත කරන යූ ටියුබර් කෙනෙක්.......ඒක හරි වටිනවා. ඒකම පිනක්.....වචනයක් ගානේ ඔයාගෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා ......
ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤ ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻🌻
Ane balagena hitiye.ikmanin ikmanin video dannako.mama oyata godak adarei.oyath ehemane....budu saranai.
godak pin theruwan saranai oyata 🙏🙏🙏
Ane mage sudu akki oya ikmanin sanipa wei oya godak hodai mn oyata godak adarei hadawathama niwenawa sudu akki oyage voice eken mn oyage video bala bala gedara weda sathutin karanawa genu lamayekta balanna hodama video thamai sudu akkige video
Mage hoda lamaya 😘🥰🥰🥰🥰
Theruwan saranai nangi. Nangi mm meeta kalin udawwak illuwa ammata beheth ekak ganna mata loku udawwak me welawe.
Akke mata msg ekak danna 🌼
@@warunisworld4673 ane nangi mata face book ewa na puluwan nam email address ekak denawada mm ammage wisthara okkoma tika ewannam budu saranai.
@@warunisworld4673 mage ammage mole naharayak pupurala tiyenne Dan tawa naharayk idimila tiyenne ispiritalen beheth denne na puluwan nam mata beheth tikak aran denna puluwanda godak pin.
@@warunisworld4673 nangi mage 4n number eka Binduwai haththa hatharai Binduwai panas hayai anu pahai Binduwai hathara.
Beautiful! Your video's are so lovely! Keep it up girl...❤️
Thank you so much!!🥰
Hi akkiyo godak dawasakin oya hodinda budusaranae ❤❤❤
man hodin patiyo 🥰🥰🥰
Hii waruni kohomada ithin harima shook ane ada video eka oyage wachana harima awankai waruni.kawadawath dekala katha karala nethi unata mokakdo hithata denena lengathu kamak tiyenwa.😊Parissamen inna budusaranai
Godak pin nadee theruwan saranai oyata 🙏🙏🙏😘😘😘
Ada mata hari duka hithuna dawasak.eth video eka asawen baluwa .hithata sanasimak danuna.adarei hamotama .theruwan saranai .dilini akka
Ane ai akke.. Parissamin inna theruwan saranai 🙏🙏🙏
ඔයාගේ vedios බලන්නේ හරිම කැමැත්තෙන්...තෙරුවන් සරණයි 🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
ගොඩක් පිං ඔයාට තෙරුවන් සරනයි 🙏🙏😍
අනේ ඔයා හරිම ලස්සනට ගෙදර තියාගෙන ඉන්නවා නන්ගි❤
Manika vidiyo akanam madi danna nathi gathawakuth danagatha pin suddita budu saranai ❤️❤️❤️😍😍😍
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏
*මටත් තියෙනවා ඔය තේ බඩගින්න. බත් කෑවේ නැතත් තේ එක නම් ඕනි.*අක්කී වගේ මමත් ජනවාරි 20 පුතාගේ උපන් දිනය දවසේ ඉදන් කැටයක් එකතු කරනවා. ඊලග ජනවාරි 20 වෙනකන් .පුතාගේ උපන් දිනය දවසට කාටහරි උදව්වක් කරන්න පුලුවන්නේ.*මමත් අද තමයි දැක්කේ මෙහෙනින් වහන්සේලා පිරිත් සජ්ජායනා කරනවා. ඔයාටත් ගොඩක් පින් අපට මේ දේවල් පෙන්වලා කියලා දෙනවට*මම අක්කිගෙන් පින්කමක් කරද්දි කොහොමද කරන්න පුලුවන් කියලා ගොඩක් නොදන්නා දේවල් ඉගෙනගෙන ගන්නවා.*මම දෙසැම්බර් මාසයේ මගේ මහත්තයාගේ උපන් දිනය දවසට බන දේශනාවක් කරවනවා. මට ඒක කරන්න අක්කිගෙන් අදහස් ටිකක් දෙන්න .*මම මධුශානි ප්රසංගා අක්කිට මාව මතකද ?
හා නංගා❤❤❤ .. මගෙ fb page එකට msg එකක් දාන්න 🌻🌻🌻
@@warunisworld4673 අර අක්කිගෙන් උදව්වක් ඉල්ලලා message එකක් දැම්මේ මම.
Nice video. Aluth valan gaththe kohenda? Kiyanna maath hoyanne oya vage valan.Theruwan Saranai.
Mirigamin nanga❤❤ theruwan saranai 🙏🙏🙏🙏
Akkage video beluwama hithata mara sehelluwak danenawa budu saranai akka oyalata
තෙරුවන් සරනයි නංගා❤❤❤
Thank you nangi.ane oya mata nangiyek.
Adarei akke❤❤❤😊😊😊 theruwan saranai 🙏🙏🙏
@@warunisworld4673 ♥️💜
Garden is soo beautiful
Thank you❤ 🥰🥰
Wenada vagema asawen baluwa akki akkige vlog harrima lasanai parisamane inne bs akki ❤
Theruwan saranai nanga❤❤ 😘😘
Maga balan hitiye video eka danakan. Adath ithin wenada වගේම godak asawen baluwe. Theruwan saranai ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Kale karanna kenek genawanam shok neda tharaha na neda mehema kiwwata ane oyage video ekak balana ekath sathutak oyagen igena ganna godak dewal thiyenawa onema kenekta sathutin inna hamadama oyalata theruwan saranai mama shani
Godak pin 🥰🥰🥰 theruwan saranai 🙏🙏🙏🌼🌼🌼🌼
Appe koheda ane hitiye , hamadama baluwa oya ko kiyala ,🥰🥰🥰❤️❤️❤️budusaranai oyata parissamen inna , dan kakula hodai neda, 😘😘😘
Ane kakula dan hodai godak pin oyata theruwan saranai 🙏🙏🙏🙏🥰
තෙරුවන් සරණයි ..
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻
මටත් මේ දවස් වල ගොඩක් වැඩ වැඩි දවස් ටිකක් ගෙවෙන්නෙ.ඒත් ඔයා දන්නවද මට කොච්චර වැඩ තිබුනත් මං හැම සෙනසුරාදාම උදේ ඉදලා රෑ වෙනකල්ම බලන් ඉන්නවා ඔයාගේ ලස්සන වීඩියෝ එකක් බලන්න ,ඔයාගේ ලස්සන වටිනා අදහස් දැනගෙන ජීවිතේට මොනවහරි අලුතින් ඉගෙනගන්න .මට දැන් ඒක පුරුද්දක් වෙලා .
🥰🥰
Kata hadanam bhawanawak akki...anee harima asawen balagena hitiye...bs...
කවදත් වරුනි ගෙ videos ගොඩාක් අර්තවත්,රසවත් ,ලස්සන එවා.අපි අබ්බහි වෙලා ඉන්නෙ නංගා.🌼🌼🌼
ගොඩක් පිං අශී 🙏🙏🙏🙏🥰🥰🥰
Mamanm ennama akkige gedara lassana balannai akkige lassana kathawa ahannai ane ikmanata home laning video ekakuth karannako
ikmanata karannam patiyo
අක්කා ඔයාගෙ video හැමදාමත් අසාවෙන් බලනව ඒවා හරිම ලස්සනයි
ඔබ ඉතාම වටිනා කල්යාණ මිතුරියක් ...🙏🙏🙏
ගොඩක් පිං 🙏🙏🙏🙏
Budusaranai puthea deannatama dirgau wewa
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊 තෙරුවන් සරනයි
❤ harima lssani වැදගත් video ekak dunnta oyatat godak pin ❤️
බොහොම ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🥰🥰🥰
හැමදාම වගේ මම නම් ආවේම ඔයාගේ ඔය හිත නිවන කටහඬ අහන්න.
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏😍😍😍
බලාගෙන හිටියෙ ඔයා එනකන් තෙරුවන් සරනයි නන්ගෝ...❤️
තෙරුවන් සරනයි අක්කේ❤❤
Kitchen tour eka ikmanata genna nangi.
Aniwaryenma akke❤❤❤😊😊😊
Oyage pan kapana board eka gaththe kohenda kiyanna pulluwanda.
havenly handmade page eken nanga❤❤
එන්න මෙච්චර පරක්කු වෙන්න එපා ... පාලුයි ... අදත් ලස්සනයි ... බුදුසරණයි
අනේ 😘😘😘
අක්කා ට ඇතුළු පවුලේ සැමටම බුදු සරනයි
තෙරුවන් සරනයි 🙏🙏🙏🥰🥰🥰
Pinkama lassani, budu sarani
තෙරුවන් සරනයි 🙏🙏🙏
හරිම ලස්සනයි නංගීයෝ විඩියෝ එක තවත් තිබුනා නම් කියල හිතුනා ...ආදරෙයි ..ගොඩක් ❤❤
ඉක්මනින් එන්නම්කෝ..
Budu saranai !akkiyo oyata.lassanai ada video ekath ❤️
Thank you❤ nanga❤❤ theruwan saranai 🙏🙏🙏
පින්වන්තී❤❤❤ ආදරෙයි හැමදාම ❤❤❤
ආදරෙයි 🥰🥰🥰🥰
Nangi💕oya kochchara wasanawanthada...a tharamma apith wasanawanthai kiyala hithenawa oyagen kochchara dewal igena ganna lebeema gena.vidiyo beluwata comments danne na man .ath oyawa maga arinna hithenne na a tharamatama adarneeyai oya.💕💕
godak pin akke❤❤❤😊😊😊 theruwan saranai
කුසලයේම ශක්තිමත් වේවා. ඔබට නිවන බෝ දුර නොවේවා 🌷🌷 හිත නිවන ඔබට තෙරුවන් සරණයි
godak pin oyata
ලස්සනයි නංගි .පින්වත් ඔයා..අගෙයි ගෙදර හැම වැඩක්ම සතුටින් ක්රියාශීලි ව කරගන්න ඔයාට සහ හැමෝටම උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ ❤❤❤
අැත්තමයි කවදාවත් මෙහෙනින් වහක්සේලා පිරිත් සඡ්ඡායනා කරනව හහලත් නෑ දැකලත් නෑ ගෙවල් වලට වඩලා.හුගාක් පිං දුවටත් පිරිත දංවිදානය කල සැමටත්.❤❤❤ නිදුක් නීරෝී සුව ලැබෙිවා!!! සමදෙනාටම.
තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
ඔයාගේ කටහඩ අහන්න නැතුව පාළුවෙන් හිටියේ අනේ. ඔයාගේ කටහඩ ඇහුවාම හිත නිවෙනවා. වැඩ කරන්න ආස හිතෙනවා. මම ඔයාගෙ විඩීයෝ දෙතුන් පාරක් බලනවා. බුදු සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰🥰😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී සුව පත් බාවය ලැබේ වා 🌷🌷🌷
ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏
Lassanai akke oyage videos . Math oyage puthala balanna giya video eka balala thamai digatama ekathu une. Mathth babala nethuwa awrudu 5 k giya putha hambenna. Den eyata maasa 9 i. Math oya wagema budun wenda, paththini meniyan edahuwa. Oyage kiri sihinayath ikmanata sebae wenna kiyala parthana karanawa
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි
So interesting to watch your vedios. All the best.
Kalekin ewith harima piliwelata torch tika pack kara asawen balan unna e diha apatath e pina anumodan wewa ooyagen igena ganna dewal godak thiyanawa dear piliwela pirisudukama eththatama godak watinawa dear
Thank you❤ darling theruwan saranai 🙏🙏🙏
අම්මෝ ඒ කටහඩ අක්කී.හිත නිවන භාවනාවක්.උතුම් නිර්වාණය අවබෝධ වෙන්න වාසනාව ලැබේවා
ගොඩක් පිං තෙරුවන් සරනයි නංගා❤❤❤
හරිම පිලිවෙලයි
ලස්සනයි ....
ගැහැණු කෙනෙකුට ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙන ගන්න ....
ආදරණීය චරිතයක් ...❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🥰🥰🥰
හරිම ශොක් නේ කොරියන් film බලලම මත් මාර ආසයී මේ කැමට....ඔයාව බලන්න එන්නම්......මැණික මැටි පහන මේ ලස්සන ආසනේ උඩ නිකන් තියන එපා පිරිසියක් උඩ තියන්න මැණික නැත්නම් මේ ආසනේ පිච්චේයි........ඔයාට ආදරෙටයි කිව්වේ......♥️♥️♥️
සුභ දසුනක් මං උදේම දැක්කේ ඒ ඔයා සමහර දෙවල් මං ඔයාගෙන් ඉගෙන ගනවා හරිම සුන්දරයි ඔයාගේ මෙ හැම පිලිවෙලක්ම........
ආදරේයි මැණික හැමදාම.....
මට මතකයි මේ කැම වෙල අපි ඔයාගේ ගෙදර හිටිය දවසකත් හැදුවා හරිම රසයි ..... ඒ රස එන්නෙ ඔයාගේ හදවතින්ම පිලිගන්න නිසා ආදරෙත් එකතු වෙලා.........♥️♥️♥️
පරිස්සමෙන් ඉන්න බුදු සරණයි රත්තරන් ආදරේයි හැමදාම ♥️♥️♥️♥️🌻🌻🌻 මගෙ මල 🌻🌻🌻🌻🌻
තෙරුවන් සරනයි මැනික 🙏🙏🙏 ආදරෙයි 🥰🥰🥰
සෙනසුරාදා video ekak දානකම් බලාගෙන හිටියා .අද වීඩියෝ එක දැක්කහම සතුටු හිතුණා .ඔක්කොම වැඩ නවත්තලා වීඩියෝ එක බැලුවා .හරිම ලස්සනයි නංගී .මම කොහොමත් ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි .ඉතින් නිදුක් නිරෝගී සුව ලැබේවා .කරන කියන හැම වැඩ ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
Oyage video baladdi hitha godak niwenawa akke
උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවා
තව තවත් පිං කටයුතු සිදුකිරීමට ශක්තිය ලැබේවා
බුදුසරණයි අක්කී🙏❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Adath Vdo 1 Lassanai Akki... Theruwan Saranai Hamotama... 💐
theruwan saranai oyatath 🙏🙏🙏
Oya nam hamade ganama hithanawa.oyagen ඉගෙන ganna thiyena සහ ඉගෙන gaththa de nam godaiii❤️❤️පිරිකර හදන තැන ඉදන් එක ගෙනියන තැන වෙනකම් පිලිවෙලට කරනව.thank uu 🙏 apita adahas denawata❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
Thawath pinkamakata apage nethath yomu kala obata mahath pala mahath anisansa labewa soyuriya.....theruwan saranai....❤❤❤❤..
Godak pin adaraniya soyuriya 🙏🙏🙏🙏
Lassana video ekak nangi....e wagema hugak wedagath una.....ayith ikmaninma enna.....maga balan innam.....❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Harima lssnai akke.. puduma aaswem balan idiye.... theruwam saranai akka 🙏
Thank you❤ nanga❤❤ 😘😘😘😘
Theruwan saranai pinwath akka hamadama blgena inne oya enkl,budu saranai sathutin පරිස්සමෙන් inna
godak pin nanga❤❤ theruwan saranai 🙏🙏🙏😍😍😍
Vidio ekak danakam balagena hitiye nangi.oyage katahada ahanna mama harima asayi.video nathi dawasata nangige parana video balanawa.oyage katahada ahawama thiyana prasnath amathka wenawa.adath video eka harima lassanayi.budusaranai nangi oyata hamadama sathutin inna.
ane oyata thank you❤ akke❤❤❤😊😊😊 theruwan saranai 🙏🙏🙏
හරිම හොඳයි විඩියෝ එක.ඔයාට බුදු සරනයි .
තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻
හුඟ දවසකින් පුතා ආවේ. අපි මග බලාගෙන හිටිය පුතා වීඩියෝ එකක් ගේනකමි. තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න ❤
නැන්දා❤❤😊 ආදරෙයි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻
Harima lassanai nangi oyage videos .. hitha niwenawaa oyage voice ekata ..God bless . ❤️❤️❤️
Godak pin oyata theruwan saranai 🙏🙏🙏
හරිම ලස්සනයි මට හරිම ආසයි ඔයාගේ වීඩියෝ වලට හරිම පිලිවෙලයි නන්දු හරිම ෂෝක් අද කාලේ හැටියට ඔයා ලකී නන්දු වගේ කෙනෙක් ලැබුන එක ඔයත් නන්දුට හරිම හොදට සලකනවනේ...එහෙම තමයි හොද දුප්පත් අයට අපි සලකන්න ඕන අපිටත් ඒක ලොකු පිනක්❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
මිස් ඔයා නම් හිත නිවන බාවනාවක් ❤❤
Oyage vedio enakan mama Hari asawen inne.ewage kama hadana widiyata nam harima asai.hari piliwelai.oyata budu saranai akki.
Thank you❤ nanga❤❤
අද තමයි මුලින්ම බැලූවෙ ගොඩක් ලස්සනයි ඔයාගෙ video එක.හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර .
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰
මමත් ඉතින් ගෙදර වැඩ ඉවර කරලා මේ පැත්තට ආවා මෙන්න බොලේ කෙල්ල ඇවිත් ❤️ පුතේ මේ මැටි වලං ගත්තෙ කොහෙන්ද කියන්න ,අදත් හරිම ලස්සනයි ඔයාට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි පුතේ .❤️❤️❤️
මීරීගමින් නැන්දා❤❤😊 තෙරුවන් සරනයි 🙏🙏
පලමුව සමාව දෙනවද මට ඔයා බලන්න බැරි උනා .වැඩ අදිකයි දැනුත් සමුර්ධි බැංකුව ලග. වලං ටික ෂෝයි අනේ හැමදේම ලස්සන යි හරියට ඔයා වගේ ආදරේ මැනික ඔබගේ සියඵ පැතුම් ඉටුවෙිවා
@@chithrachandani3513 xc
ඔයාගෙ හැම වැඩක්ම හරිම පිළිවෙළයි.පුංචි පැටියෙකුත් පුංචි පවුලට එකතු වුණා නම් ලස්සනයි ,හැමදාම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි නංගී ❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏
Oyage video ekak balagena hitiye.adath asawen baluwa.oyage voice eka harima adaraniyai.❤️❤️❤️❤️
Thank you❤ dilani 🙏🙏🙏🙏🌻🌻🌻
Anika oya karapu siyaluma pinkam apith anumodan wemu oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
Godak pin nanga❤❤ oyata theruwan saranai
Hi Angel lankawe Mona prasna thibunayh issarahata ena maasa 4 mama awurudde wadiyenma asama maasa 4 awurudu wesak poson adala .parisaraya pawa puduma wenasak Anika me sare oyath apith ekka Inna nisa oyage godak video balaporothuwenawa honde oya December 31 Ra aluth awurudu samarapu vidiha Mata puduma vidihata hithata alkuwa satharawaram deviyanta pahanpaththu karala Hari pinbarai ithin oya deyak kalith supiriyatama karana nisa lassanama lassana videos digatama Genna honde budu saranai oyala okkotama Saha oyala gedara Inna oyage surathaluntath
Api me para aurudda hodata samaramu 😊😊😊😊😊
Video Ekak enakan asawen balan hitiye ❤️ oyage video dawasema hari balan inna puluwan e tharam harisma lassnai hithata sanasimak enawa
Godak pin e lassana comment ekata 🥰🥰 theruwan saranai 🙏🙏🙏
ගොඩාක් පින් ගාථාවකුත් ඉගෙන ගන්න ලැබීම ගැන
සියක් ආයු ලැබේවා ❤
ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏
⁰
තෙරුවන් සරණින් ඔයා මේ කරන පින් බලයෙන් ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්රාර්ථනා කරනව අක්කා❤
ගොඩක් පිං නංගා❤❤❤
අක්කි විසින් සිදු කරගත් සියලුම පින්කම් ගොඩාක් සතුටින් අනුමෝදන් වෙනවා ඒ පිරිකර සකස් කරපු විදිය පවා පින්වන්තයි. අක්කි නන්දුට සලකන ආදරණීය බව දැකීමත් සතුටක් . ඒ වගේම අක්කිට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි . කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕන අක්කි ඔයාගේ. තෙරුවන් සරණයි අක්කි ❤️❤️❤️❤️❤️
ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤ ඔයාට තෙරුවන් සරනයි
Godak lassanai oyage video eka hamadamath wage asawen baluwa. Pinchi pinchi dewal walin igena gannam godak dewal tiyenawa. Wada wadi nisa Ada tamai mama oyage videos tika balanne.😊😊
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
Akkiyooo ඔයාගෙ videos හරිම ආසාවෙන් balanne..තනියම ඉන්නකොට
පරිස්සමෙන් ඉන්න හොදේ..බුදු සරණයි..❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
හරිම පිලිවෙලට හැමදේම කරන ඔයාගේ වීඩියෝ බලන්න මං නම් හරිම ආසයි.මොකද මාත් ඔයා වගේම පිලිවෙලට ඉන්න ආස කෙනෙක් ❤️❤️ඒ වගේම ඔයාගේ වැඩ දැක්කම හැමදාම ඒ දේවල් වලින් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් දකිනවා.බුදු සරනයි ❤️🙏🙏🙏
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
මම අලුතින් ඔයාගෙ වීඩියෝස් බලන කෙනෙක්. ඉතින් හරිම ෂෝක්...
ඔයාට සුබ පතනවා.....BS.
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ඔයාට ඉක්මනින්ම සුවපත් වේවා නංගි .... පිංකමට අපිවත් එකතු කර ගත්තාට ඔයාට ගොඩක් පිං .... තෙරුවන්සරණයි නංගි ...❤❤❤
ගොඩක් පිං ඔයාට තෙරුවන් සරනයි 🙏😘😘
අදත් අක්කගේ වීඩියෝ එකගොඩක් ලස්සනයි හරිම පාලුවෙන් හිටියේ ඔය පින්වන්ත කටහඬ අහන්න ඇතුව මම හේතුව අක්කා සිංහල අලුත් අවුරුද්දට ගොඩක් බිසී කියලා ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අපිට ගේන්න නිරෝගී ශරීර සුවයෙන් සිටින්න මම ප්රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🥰🥰🥰😘😘😘
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ජේසු පිහිටයි 🙏🙏🙏
Ane video ekak dala.den office eke inne.gedara yanakam ivasillak naha meka nidahase balanna.thanks Waruni ❤️❤️❤️
godak pin nanga❤❤ 🙏🙏🙏
Wenada wagema harima lassana vedio ekak 💖oyage jeewana dakmata mama harima asai. Mata hithennema pera pin balayen manusha loketa awith pin purawa ganna katayuthu karana deuduwak kiyala💝🙏 oya harima pinwanththa kenek.thawa thawath mewani pin katayuthu karamin me jeewana gamana sarthaka karaganna labewa akke oyata. Theruwan saranai🙏
godak pin mage adara nanga❤❤ oyata theruwan saranai 🙏🙏🙏🙏
Oyage kata hada harima lassanai, asai oyage video balanna, budusaranai oyata nangiyo
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
Akkiii godaak lassanai ada video ekaa akkita bs ❤️❤️😘😘
Thank you❤ nanga❤❤ theruwan saranai
Harima lassanai nangi. E wagema godak watina vedio 1k.
🙏🙏👂Mamath pina anumodan wuna.. 🥰🥰 Budusaranai nangi. Get well soon.... ❤❤
Thank you❤ akke❤❤❤😊😊😊
Harima lassanai teruwan daranai nangi parissamin inna
theruwan saranai akke❤❤❤😊😊😊
Oya enkam api maga balan inne .oyata pawule siayluma denatah niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
theruwan saranai nanga❤❤
Adath video aeka lassanai darling ❤❤mn seth beluwa ai kiyala parakku..and apita coffee stik hanna nehe...oya kohenda ganne darling
Godak thank you❤ nethu😊 mallita kiyala genna gaththa lankawe mewa na neda nethu😊
ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි. Like very much…🥰🥰🥰🥰
Gedara watta hamadema lassanai.hita niwenawa dakinakota.ara ceramic bottle eka cookies danne ewa hariyata piyana seil wenawada.sugar ehrma danna puluwanda.dan nati nisa ahanne aparadene gattot.b.s anushi
Seal nam wenawa .. Man biscuit packat eka pitinmai danne 🥰
ඔයාගේ වීඩියෝ බලන්න මම ගොඩක් ආසයි අක්කි. තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න. නන්දුවත් මතක් කලා කියන්න. 😘
හා නංගා❤❤❤ තෙරුවන් සරනයි
akiki oua harima hoda nihathamani keneki ouata hama sapakima labenna oni
බුදුසරණ ඔබ සැමටම
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Godak dawasakin awe.nandani nadda.godak dawasakin dakkenane
niwadu gihin awa ☺️☺️☺️☺️
මන් තාම ඉගෙනගන්නවා. ඒත් පාඩම් කරන්න කම්මැලි උනාම මන් කරන්නේ අක්කගෙ වීඩියෝ බලපුවත් ආය ආයම බලන එක. මොකද්දෝ නිදහස් බවක් motivation එකක් ඒ වීඩියෝ වල තියනවා. හිත හරිම නිදහසේ පාඩම් කරන්න ගන්න පුලුවන්. ආදරෙයි අක්කේ 😍
අනේ ගොඩක් ස්තුතියි පැටියෝ ❤ හොදට පාඩම් කරන්න ඕනේ හොදද 😘😘😘😘
හරිම ලස්සනයි
බොහෝම අගෙයි
🌱❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰
Issara notifications follow krnne ne mn bt den mn nithrm balanva akki video dalada kiyl,Ada video ekth hrym lassanai❤️akkit ikmnin sanepa venn oni , budusaranai 🙏🏻
Theruwan saranai patiyo oyata 🙏🙏🙏🙏
මාත් දුවත් එක්ක හැමදාම ඔයාගේ video බලනවා නංගි, හරි ආසයි, saturday ගෙදර වැඩ ඉවර කරල ඇදට නගින්නේ video බලන්න බුදුසරණයි
අනේ අක්කේ❤❤ 🥰🥰🥰 තෙරුවන් සරනයි ඔයාටයි පැටියාටයි ❤️
පින් කරන හැටි ඔයාගෙන් ඉගෙන ගන්න ඕනෙ නංගි....ඔයා හිත පිහිටවගෙන පින් කරන්නේ.....ඔයාට නිදුක්ව නීරෝගීව තව තවත් පින් රැස් කරන්න ලැබේවා ....පතන බෝධියකින් නිර්වානය අවබෝධ කරගැනීමට ලැබේවා ............තෙරුවන් සරණයි නංගි.....ඔයා යහපතක් සමාජගත කරන යූ ටියුබර් කෙනෙක්.......ඒක හරි වටිනවා. ඒකම පිනක්.....වචනයක් ගානේ ඔයාගෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා ......
ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤ ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻🌻
Ane balagena hitiye.ikmanin ikmanin video dannako.mama oyata godak adarei.oyath ehemane....budu saranai.
godak pin theruwan saranai oyata 🙏🙏🙏
Ane mage sudu akki oya ikmanin sanipa wei oya godak hodai mn oyata godak adarei hadawathama niwenawa sudu akki oyage voice eken mn oyage video bala bala gedara weda sathutin karanawa genu lamayekta balanna hodama video thamai sudu akkige video
Mage hoda lamaya 😘🥰🥰🥰🥰
Theruwan saranai nangi. Nangi mm meeta kalin udawwak illuwa ammata beheth ekak ganna mata loku udawwak me welawe.
Akke mata msg ekak danna 🌼
@@warunisworld4673 ane nangi mata face book ewa na puluwan nam email address ekak denawada mm ammage wisthara okkoma tika ewannam budu saranai.
@@warunisworld4673 mage ammage mole naharayak pupurala tiyenne Dan tawa naharayk idimila tiyenne ispiritalen beheth denne na puluwan nam mata beheth tikak aran denna puluwanda godak pin.
@@warunisworld4673 nangi mage 4n number eka Binduwai haththa hatharai Binduwai panas hayai anu pahai Binduwai hathara.
Beautiful! Your video's are so lovely! Keep it up girl...❤️
Thank you so much!!🥰
Hi akkiyo godak dawasakin oya hodinda budusaranae ❤❤❤
man hodin patiyo 🥰🥰🥰
Hii waruni kohomada ithin harima shook ane ada video eka oyage wachana harima awankai waruni.kawadawath dekala katha karala nethi unata mokakdo hithata denena lengathu kamak tiyenwa.😊Parissamen inna budusaranai
Godak pin nadee theruwan saranai oyata 🙏🙏🙏😘😘😘
Ada mata hari duka hithuna dawasak.eth video eka asawen baluwa .hithata sanasimak danuna.adarei hamotama .theruwan saranai .dilini akka
Ane ai akke.. Parissamin inna theruwan saranai 🙏🙏🙏
ඔයාගේ vedios බලන්නේ හරිම කැමැත්තෙන්...තෙරුවන් සරණයි 🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
ගොඩක් පිං ඔයාට තෙරුවන් සරනයි 🙏🙏😍
අනේ ඔයා හරිම ලස්සනට ගෙදර තියාගෙන ඉන්නවා නන්ගි❤
Manika vidiyo akanam madi danna nathi gathawakuth danagatha pin suddita budu saranai ❤️❤️❤️😍😍😍
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏
*මටත් තියෙනවා ඔය තේ බඩගින්න. බත් කෑවේ නැතත් තේ එක නම් ඕනි.
*අක්කී වගේ මමත් ජනවාරි 20 පුතාගේ උපන් දිනය දවසේ ඉදන් කැටයක් එකතු කරනවා. ඊලග ජනවාරි 20 වෙනකන් .පුතාගේ උපන් දිනය දවසට කාටහරි උදව්වක් කරන්න පුලුවන්නේ.
*මමත් අද තමයි දැක්කේ මෙහෙනින් වහන්සේලා පිරිත් සජ්ජායනා කරනවා. ඔයාටත් ගොඩක් පින් අපට මේ දේවල් පෙන්වලා කියලා දෙනවට
*මම අක්කිගෙන් පින්කමක් කරද්දි කොහොමද කරන්න පුලුවන් කියලා ගොඩක් නොදන්නා දේවල් ඉගෙනගෙන ගන්නවා.
*මම දෙසැම්බර් මාසයේ මගේ මහත්තයාගේ උපන් දිනය දවසට බන දේශනාවක් කරවනවා. මට ඒක කරන්න අක්කිගෙන් අදහස් ටිකක් දෙන්න .
*මම මධුශානි ප්රසංගා
අක්කිට මාව මතකද ?
හා නංගා❤❤❤ .. මගෙ fb page එකට msg එකක් දාන්න 🌻🌻🌻
@@warunisworld4673 අර අක්කිගෙන් උදව්වක් ඉල්ලලා message එකක් දැම්මේ මම.
Nice video. Aluth valan gaththe kohenda? Kiyanna maath hoyanne oya vage valan.Theruwan Saranai.
Mirigamin nanga❤❤ theruwan saranai 🙏🙏🙏🙏
Akkage video beluwama hithata mara sehelluwak danenawa budu saranai akka oyalata
තෙරුවන් සරනයි නංගා❤❤❤
Thank you nangi.ane oya mata nangiyek.
Adarei akke❤❤❤😊😊😊 theruwan saranai 🙏🙏🙏
@@warunisworld4673 ♥️💜
Garden is soo beautiful
Thank you❤ 🥰🥰
Wenada vagema asawen baluwa akki akkige vlog harrima lasanai parisamane inne bs akki ❤
Theruwan saranai nanga❤❤ 😘😘
Maga balan hitiye video eka danakan. Adath ithin wenada වගේම godak asawen baluwe. Theruwan saranai ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Kale karanna kenek genawanam shok neda tharaha na neda mehema kiwwata ane oyage video ekak balana ekath sathutak oyagen igena ganna godak dewal thiyenawa onema kenekta sathutin inna hamadama oyalata theruwan saranai mama shani
Godak pin 🥰🥰🥰 theruwan saranai 🙏🙏🙏🌼🌼🌼🌼
Appe koheda ane hitiye , hamadama baluwa oya ko kiyala ,🥰🥰🥰❤️❤️❤️budusaranai oyata parissamen inna , dan kakula hodai neda, 😘😘😘
Ane kakula dan hodai godak pin oyata theruwan saranai 🙏🙏🙏🙏🥰
තෙරුවන් සරණයි ..
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻
මටත් මේ දවස් වල ගොඩක් වැඩ වැඩි දවස් ටිකක් ගෙවෙන්නෙ.ඒත් ඔයා දන්නවද මට කොච්චර වැඩ තිබුනත් මං හැම සෙනසුරාදාම උදේ ඉදලා රෑ වෙනකල්ම බලන් ඉන්නවා ඔයාගේ ලස්සන වීඩියෝ එකක් බලන්න ,ඔයාගේ ලස්සන වටිනා අදහස් දැනගෙන ජීවිතේට මොනවහරි අලුතින් ඉගෙනගන්න .මට දැන් ඒක පුරුද්දක් වෙලා .
🥰🥰
Kata hadanam bhawanawak akki...anee harima asawen balagena hitiye...bs...
Thank you❤ nanga❤❤
කවදත් වරුනි ගෙ videos ගොඩාක් අර්තවත්,රසවත් ,ලස්සන එවා.අපි අබ්බහි වෙලා ඉන්නෙ නංගා.🌼🌼🌼
ගොඩක් පිං අශී 🙏🙏🙏🙏🥰🥰🥰
Mamanm ennama akkige gedara lassana balannai akkige lassana kathawa ahannai ane ikmanata home laning video ekakuth karannako
ikmanata karannam patiyo
අක්කා ඔයාගෙ video හැමදාමත් අසාවෙන් බලනව ඒවා හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
ඔබ ඉතාම වටිනා කල්යාණ මිතුරියක් ...
🙏🙏🙏