කොළඹ කතාව - දොස්තර පරිච්ඡේදය - මෙයා ලෙඩෙක් ඉක්මනින් පොලීසියට කියන්න | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 712

  • @mohamedimran5898
    @mohamedimran5898 3 года назад +430

    සර් මම සර්ගේ ගෝලයෙක් නෙමෙයි. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත සිංහල තම්බියෙක්. මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන. හරියට හරි සර්.

    • @gayanmarsh9187
      @gayanmarsh9187 3 года назад +11

      උබ පට්ට බන්

    • @kelaniagencies2216
      @kelaniagencies2216 3 года назад +23

      "සිංහල තම්බියෙක්" ස්තුතියි සහෝ වචනෙට.....

    • @chamaldisanayaka9139
      @chamaldisanayaka9139 3 года назад +6

      adooo adarei aa ewachenata i ubataiiiii ekenmaaaaaa

    • @JJOOKKE
      @JJOOKKE 3 года назад +3

      එළ කොල්ලෙක් නේ..

    • @abnherath708
      @abnherath708 3 года назад +1

      Elm 👍❤️

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 года назад +207

    අවුරුදු 57ක ජීවිතේ ඇතුලේ තව පොත් 10ක් ලියන්න දේවල් ඇති..😍❤
    මේවාට ඇබ්බැහි වෙනවනේ අප්පා..(කතා අහගෙන ඉන්න)

    • @mounika1972
      @mounika1972 3 года назад +4

      සත්තකින්ම

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 года назад +2

      සිරාවට මේ කයියට ඇබ්බැහි වෙනව...

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 года назад +2

      සන්න අමුවෙං ක්තා කරන මිනිහෙක් හැබැයි මේ රටේ ලේසියෙන් මිනිහෙක්ට එහම අමුවෙං අදහස් කියන්න බෑ.එහ්ම කරනව නම් දරුවන්ට උගන්නල උන් වෙන රටක පදොංචි කරවල ගෑනිත් රට යවල පවුල් වලින් ඈත් වෙලා...
      සල්ලි තියගෙන ඉන්න ඕන...මැරෙන බලාගෙන...

    • @aroshmtv1121
      @aroshmtv1121 3 года назад +2

      52 i wayasa

    • @adowtf6630
      @adowtf6630 3 года назад +2

      @@aroshmtv1121 58i

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 года назад +14

    සිරාවටම මම මැරෙන්නත් කලින් එක දවසක් ඔය ඉස්සරහ පුටුවේ වාඩි වෙලා live කතාවක් අහන්න පට්ට ආසයි. සන්නස්ගල කියන්නෙත් වෙලාවකට Addiction එකක්.

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 года назад +23

    නියමයි සර්
    දකුණේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කල ද්‍රවිඩ යෙක් මම

  • @ShenuKalpa
    @ShenuKalpa 3 года назад +13

    මේවා අහන උබලා දෙන්න කොච්චර වාසනාවන්තද 🙏
    දීර්ඝායු වේවා sir !🙏

  • @mounika1972
    @mounika1972 3 года назад +17

    ත්‍රාසය , කුතුහලය , විනෝදය කැටි වුනු චිත්‍රපටයක් බැලුව වගේ දැනුන.. සර් විස්තරේ කියාගෙන කියාගෙන යද්දි ඊලගට මොකක් වේවිද මොකක් කියාවිද කියන හැගීමෙන් තමා මේක අහන් හිටියෙ..මොනවා උනත් සන්නස්ගල සර් නම් අපූර්වත්වයකින් පිරුනු චරිතයක්..ඔබට දීර්ගායු වේවා සර්..තෙරුවන් සරනයි සර්ට..👌❤🙏🌷

  • @LasalRathnasooriya
    @LasalRathnasooriya 3 года назад +21

    ලස්සන වචන ටිකකින් වහපු මේ රටේ හෙළුව පලවෙනි විනාඩි 12න් ම පෙන්නුවා...සන්නා ❤️ ගැම්මක් තමයි 👌

  • @wans1157
    @wans1157 3 года назад +71

    මට ශම්මිව පෙනවා...බුද්ධිමත්ව හිතන්න අන්තර්ගතය... ස්තුතියි ඔබට 🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 года назад +48

    1000000% එකගයි සර්.ඔය මතේමයි එදත් අදත් මන් ඉන්නෙ.ආඩම්බරයි සර් සර්ගෙ ගෝලයෙක් උන එකම.හරි දෙ හරියට හිතන්න කියා දුන්න අපේ සර්

  • @audiotoonpsytechno3547
    @audiotoonpsytechno3547 3 года назад +15

    ඒ කතාව පොතට දාන්න ඕනිමයි...🙏🙏❤️ ඒක වැදුනා සර් බොකු බඩවැල් ඈත් වෙන්නම.. ලොවෙත්...❤️

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 3 года назад +2

    ඕලෙවල් වලින් අවසන් වුණා පාසැල් අද්‍යාපනය එත් ඒක වසරේ සිට 11වසර දක්වා ඉගනගත්තු හැම දෙයකටම වඩා වැඩිය දෙයක් මෙහෙම ඉගනගන්න ලැබෙනවා ඉගන ගත්තා සහ තවත් ආසයි අනේ සර් ඔයාට තව අවුරුදු බොහොම කාලයක් ආයුෂ, සුවය ශක්තිය කාලය නිදහස සැපසම්පත් අශා කරන හැම දේම ඉෂ්ඨ වීම් වැඩි වැඩිය වේවා ජේසු පිහිටයි ඔබ‍ට

  • @weera4u697
    @weera4u697 3 года назад +25

    නිර්ලෝභීව සියල්ල අප සමග බෙදා ගන්නා ඔබ තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @silvasudesh5805
    @silvasudesh5805 3 года назад +11

    සන්නත් (සර්)හරියට මාමයිට් වගේ..කැමති එකා පැලෙන්න ආදරෙයි.අකමැති එකා පට්ට තරහයි....❤❤🙏🙏

    • @tharangaviraj1402
      @tharangaviraj1402 3 года назад +1

      දූරියනුත් ඒවගෙයි. කැමති එකා පට්ටම කැමතියි . අකමැති එකා මරාගෙන මැරෙන්න අකමැතියි

  • @lakmalnk2373
    @lakmalnk2373 3 года назад +44

    බුදු සරණයි කියාගෙන ඉන්න එව්න් තමයි භයානක

    • @kasunGP
      @kasunGP 3 года назад

      රිගින් ටොන් එකෙනුත් කියන්න පුළුවන්.. දැන් නම්

  • @stardustindigo
    @stardustindigo 3 года назад +44

    "සර්" ඔබගෙ පන්ති වලට මම කවදාවත් ඇවිත් නැහැ ( ඒකට හේතුව මම කරපු විෂයන් නිසා ) ඒත් ඔබ තුමා .... අපි සමගම දිගටම සිටිය යුතුයි මොකද කිව්වොත් මේ ජඩ රැලෙන් අපි අපිවම බේරා ගත යුතු නිසා!!

  • @anuruddhalogin
    @anuruddhalogin 3 года назад +10

    සන්නා තෙල බෙදනකොට අපි ඇබ්බැහිවෙනවා ඒකට....💖
    කතාවේ අමුතුම රහක් තියෙන්නේ...
    ජය ! 🙂

    • @pinithdesilva2564
      @pinithdesilva2564 3 года назад

      පිස්සුවක් ඕයි මේ තෙලක් නෙවෙයි ..මේ කතා කරන්නෙ අව්‍යාජ මනුස්සයෙක් ❤

  • @nalinthushara2568
    @nalinthushara2568 2 года назад +6

    හතර වටේටම නෙලනවා මරු ඕක තමයි ඕනි💪💪

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 года назад +4

    පඬිතුමා ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ කතාවට නියමයි පට්ට.

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 3 года назад +31

    මම ඔලුව උස්සන්න දගලන, ඉංඩිවිජුවල් ක්ලාස් කරන ටියුෂන් ගුරුවරයෙක්, මම අහනවා සර්ගෙ කතා, සර්ගෙ අත්දැකීම් වලින් මට දෙයක් ගන්න ❤️❤️👌

  • @roydinol2663
    @roydinol2663 3 года назад +83

    මම සන්න ස මැරුණ දවසට පොතක් ලියනවා.එතෙක් මෙතෙක් බිහිවු අග්‍රගන්‍යම මෝටිවේෂ්න් ස්පීකර් කියලා.තෑනක්ස් ස මෝටිවේෂන් කෑලි ටිකට.🌹

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 3 года назад +8

    සර්ගේ කතාව ඇත්ත.මම දන්න අය ඉන්නවා කැම්පස් එකේ පිකට් කරලා බෝගම්බර ඉඳලා ඇවිල්ලා වීදි සටන් කරලා ගමට ආවම ගමේ ඒ තරම් අහිංසකයෙක් නැති තරම්.තව කෙනෙක් හිටියා එයත් කැම්පස් එයත් එහෙමයි එයාගේ ඒ කැම්පස් භූමියේ හරි සැරයි.හැබැයි ගමට පූසා... තව මේ පැත්තේ ගුරුවරයෙක් ඉන්නවා එයාට කොළඹ මහාධිකරණයේ නඩුවක් තියෙනවා රැගින් ගැන.හැබැයි ගමට හෙන ධර්මිෂ්ඨයා....මට මේ කතාව කියද්දි මුන් 3නාම ඔලුවට ආවා.

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 3 года назад +49

    කුරුණෑගල රිදි ව්හාරේ හාමුදුරුවෝ එහම පුජා කලා මිලියන 5 6ක්.කුරුණෑගල හොස්පිටල් එකේ ලැබ් එක හදන්න

  • @iroshchanakaabaysinghe7356
    @iroshchanakaabaysinghe7356 3 года назад +2

    එකට ජොයින්ට් එකක් පාවිච්චි කරල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් මනුස්සයෙක්❤️❤️
    ආදරෙයි සන්නස්ගල සර්❤️❤️

  • @sandagomikalinga
    @sandagomikalinga 3 года назад +9

    මගෙ සර් ව බලන්න මම ඉක්මනට එනව සර් අපේ අයුසත් අරන් ජීවත් වෙන්න ඔන!!!!

  • @bebikade4108
    @bebikade4108 3 года назад +4

    කොහොමද අප්පා ඔච්චර ලස්සනට කතාකරන්නේ සර්..ආසාවේ බැ අහගෙන ඉන්න..පට්ට ...

  • @Aadhi207
    @Aadhi207 3 года назад +6

    දැන් තේරෙනවා මලයාලම් වලට පිස්සු මිනිස්සු මොන වගේද කියලා♥️♥️

  • @sampathsri84
    @sampathsri84 3 года назад +4

    සර් තනිකරම පුස්තකාලයක් ❤

  • @thusharakumara3765
    @thusharakumara3765 3 года назад +3

    ශම්මි නියම අපේ රටේ දේශපාලන චරිත වගේ පිරුවට ඇදගෙන කරන්නෙම බලු වැඩ නියම කතාව සර් අපට ඇරල මදි

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 года назад +4

    මෙම කතාව හොඳින් ආදර්ශයට ගන්න onii දෙමාපියන් ,දරුවන්ගේ ජීවිතය විනාශ කරනවා දෙමව්පියන් වර්තමානයේ ,
    ඉතාමත් අගය කරමි ,මෙම episode එක education department එකට ඉතාමත් වටිනවා

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 года назад +12

    දැන් නං එකම ආසාව කොරෝනා ඉවර උනාම සර්ව හම්බෙලා වචනයක් කතා කරන එක...❤️❤️

  • @aneeseetas8208
    @aneeseetas8208 3 года назад +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට!!!

  • @DAYAN_W
    @DAYAN_W 3 года назад +16

    සිරාම කතා ටික සර් ❤️ මැරෙන්න කලින් ජීවත් වෙන්න නම් ඉගන ගන්න ඕනේ සන්නස්ගලගෙන් තමයි ✌ එක වතාවක් හරි සර් එක්ක සෙට් වෙන්න ආසයි ❤️

  • @osanda2313
    @osanda2313 3 года назад +4

    ඉස්සර බැන්නට දැන් තමා තේරෙන්නේ. හක්කේ එකක් නෑ බොක්කේ එකක් නෑ. සුපිරි! ඇරපු තරමක් ඇරියේ ඔළුව අතගාලා.

  • @chalaniherath9955
    @chalaniherath9955 3 года назад +2

    පිස්සෙක් වෙලා ඉන්නෙ සර්ගෙ කථා අහල, චිරං ජයතු සර්, ආදරෙයි සංනස්ගල සර් ,❤

  • @kasungayathra7856
    @kasungayathra7856 3 года назад +1

    සර් ඒ කියපු කතාව මම විශ්වාස කරනවා. සර්ගේ වීඩියෝ බලන හැමෝම විශ්වාස කරනවා කියලා මන් හිතනවා. 🖤

  • @DSNara
    @DSNara 3 года назад +62

    ඇට්ටි හැලෙන්න දෙනව, දිර්ඝායුස සන්නස් පඩිතුමාට

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 3 года назад

    මේ පසුගිය දවස්වල සිද්දවුන සිදුවීම් කිහිපයක් කියවාගන්න ඔබේ කතාව සහ විග්‍රහය උදව්වුනා. අනුන්ට ඊරිසියාකරන එක දොස්තර වුනත් නවතින්නෙ නෑ. අද කතාව ලොකු පාරිභාශික වචන මනොවිද්‍යාත්මක තියරි නැතිවුනාට හොඳ පාඩමක්. ඔබට ජය. මේ සිද්දියත් පොතේ ලියන්න.

  • @kadulutv554
    @kadulutv554 3 года назад +7

    වෙලාව ගියා දැණුනෙ නෑ ... නියමයි සර්..

  • @jpSL
    @jpSL 3 года назад +1

    මේක හැබෑවටම දක්ෂතාවක්,ලියුවත් කියෙවුවත් දෙකම රසවත් විදිහට කරන එක... අන්තිමට කියපු කතාව වැදගත්...

  • @harshanajayaweera8686
    @harshanajayaweera8686 3 года назад +1

    ආසාවෙන්ම කියවපු පොතක් තමයි "භික්ෂු පරිච්ඡේදය". මේකත් මරු සර්. පුලුවන් ඉක්මනය print කරන්න...

  • @akila_korea2012
    @akila_korea2012 3 года назад +23

    කොරියාවේ සෝජුවක් ගහන ගමන් ඉන්නේ සර්.. කස්ටියත් එක්ක අහන්න අමාරුයි. හෙට උදේමඅහනවා සුවර්...

    • @gamageanura5904
      @gamageanura5904 3 года назад

      මමත් බලනවා.කොහෙද ඉන්නේ .කොරියාවේ ❤️❤️

    • @bantiyaLK
      @bantiyaLK 3 года назад

      එලම.මාත් කොරියාවේ

    • @danushkanamal8386
      @danushkanamal8386 3 года назад

      Math koriyawe
      Weda karana gaman ahanava❤

  • @zigzag1412
    @zigzag1412 3 года назад +10

    සර් ගේ සිංහල පන්තියේ ගොලයේක් නෙවෙයි මන්....දෙන් සර් ගේ ගොලයෙක් වෙලා....හැම කතාවක්ම ආසාවෙන් අහන් ඉන්නවා.....film එක අද බලනවා....ආස හිතුනා

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад +1

    බුදුසරණයි .......!

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL 3 года назад +2

    ඇත්ත ඇති සැටියෙන් කෙලින්...සර් දිගුකල් වැජඹේවා....!!! අපේ රටේ එදා ඉඳලා වහල ගැසීමේ සංස්කෘතිය නිසා තමයි අපි අදටත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ...😊

  • @heshyangeeganage7760
    @heshyangeeganage7760 3 года назад +13

    පට්ට ෆිල්ම් එක ❤️
    ඕක ගැන කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා ...

  • @kasunprabath169
    @kasunprabath169 3 года назад +50

    දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ සතියට එක වීඩියෝ දෙකක් වත් අවම දැම්මෙ නැත්නම් මම තමා තර්ජනය කරල ඊලග කෝල් එක ගන්නෙ 🤣✌️❤️

    • @mounika1972
      @mounika1972 3 года назад +3

      😂😂😂

    • @gllanka1447
      @gllanka1447 3 года назад +2

      😆😁🤣

    • @JJOOKKE
      @JJOOKKE 3 года назад +2

      තව පොතක් ලියවයි වගේ කටිටිය.

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 года назад +14

    නිශ්ශබ්ද එවුන් බොහොම භයානකයි.සමහර එවුන් උසාවියෙන් වැරදිකරුවන් උනත් ගමේ එවුන්ට උන් බෝසත්වරු.සන්නා හොඳ ටොකු සෙට් එකක් දුන්න.

  • @malindusandeepa2187
    @malindusandeepa2187 3 года назад +33

    රෝයල් ත්‍රැප්පොබේන්... යන්නත් ගිහිල්ලා තියෙන්නත් වාසනාව තියෙන්න ඕනෑ....❤️🤘

  • @janakabandara3621
    @janakabandara3621 3 года назад +1

    මෙවැනි දෙයක් ලැබීම... මා ලද භාග්‍යයක්..👊

  • @amilagayashan6990
    @amilagayashan6990 3 года назад +6

    සර් ඉස්සරහ ඉන්න දෙන්නට උඹලා කියද්දි මට දැනෙන්නේ මාත් එතන ඉන්නවා වගේ හැගිමක්.ඒතරම් ඇබ්බැහි වේලා සර්ගේ කතාවට.❤️❤️❤️❤️❤️

  • @අහිංසකාව්-ඡ1ඤ
    @අහිංසකාව්-ඡ1ඤ 3 года назад +5

    ගොඩක් ආශාවෙන් බලන වෑඩසටහනක්.....සුස්තියක්ද ගහන්නෙ..😃😃😃

  • @dilanjathungama6017
    @dilanjathungama6017 3 года назад +7

    best thing i herd in years. respect sir

  • @Shashika800
    @Shashika800 3 года назад +1

    වෙලාව ගියා දැනුනේ නෑ සර්ගේ කතාවට සමවැදිලා හිටියේ.

  • @chamoddion
    @chamoddion 3 года назад +1

    අන්තිමටම කියපු දේ මට ශම්මිව පේනවා....කන හරහා මොලයට ....

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 года назад +4

    මේ මනුස්සයා ගෙ
    ක්ලාස් ගිහිල්ලත් නෑ ..
    දැකලත් නෑ ...
    ඒත් අහගෙන ඉන්න හරිම ආසයි ..
    ( මුලින්ම ඇහුවෙ "හීන ඇහිදින යාලුවො")

  • @designersarc1084
    @designersarc1084 3 года назад +4

    now I have something to listen to while I'm working!!

  • @unstoppable1178
    @unstoppable1178 3 года назад +36

    කරුණාකරලා සර් සිගරට් මොන එක අඩු කරමු. සර් ගොඩක් කල් ජීවත් වෙන්න ඕන. අපිට සර් වගේ මිනිහෙක් ආත්ම ගානකට හම්බෙන්නැ. සර්ගෙ සෞඛ්‍ය ගැන සර් හිතන තරමට අපේ රසාස්වාදයට ආයුෂ තියෙනවා. කරුණාකරලා සර්.

    • @mounika1972
      @mounika1972 3 года назад +1

      👍❤🌷

    • @unstoppable1178
      @unstoppable1178 3 года назад +1

      @@mounika1972 👊☺️

    • @mayurabandara8348
      @mayurabandara8348 3 года назад +1

      ඇත්තම Athha

    • @techhawk4297
      @techhawk4297 3 года назад +2

      Cigarette?? 🤣

    • @Films-c2u
      @Films-c2u 3 года назад +1

      ඔය දුම බීවා කියලා මැරෙන්නේ නෑ...😂😂

  • @mindithenabadu5637
    @mindithenabadu5637 3 года назад +2

    මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන.අපිට මේ තියෙන්නෙ අතිරික්ත කාලයක් .💖💖💖💖

  • @wadugeank3556
    @wadugeank3556 3 года назад +2

    සර්ගෙන් ජිවිතේ ඉගෙන ගන්න පූළුවන්.

  • @prabhathbasnayaka7390
    @prabhathbasnayaka7390 3 года назад +1

    මම නම් තාමත් යන්නේ මරියදාස මහත්තයා ගාවට බෙහෙත් ගන්න, එයා ඇවිල්ලා මනුස්සයෙක්ට කතාකරන්න උනත් දන්න , ඩොක්ටර් ගාවට ගියා නම් ලෙඩේට බෙහෙත් ගන්න කලිනුත් හොද වෙනවා, ඒ මිනිහට දීර්ඝායු ! ❤️❤️

  • @nandanaranasinghe554
    @nandanaranasinghe554 3 года назад +1

    තත්පරයක් වත් මිස් නොකර ආසාවෙන් බලාගෙන හිටියේ.

  • @sachinthabiduranga
    @sachinthabiduranga 3 года назад +35

    අර කුනුහර්ප 12ත් කියලා දෙන්න සර්

  • @sltopics3817
    @sltopics3817 3 года назад +7

    නව කතාව කියෝනවට වඩා අහන් ඉන්න ආසයි😍

  • @mihidusperera4795
    @mihidusperera4795 3 года назад

    සර් එක ගොඩක් වටිනවා
    ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න ඔනී
    සර් වගේ ... 🖤

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 2 года назад +1

    JR කතාව, මහින්ද රාජපක්ෂ පරිච්ඡේදය, ප්‍රේමදාස පරිච්ඡේදය, පොලිස් පරිච්ඡේදය, මීඩියා පරිච්ඡේදය වගේ චම්පික රණවක පරිච්ඡේදයත් කරන්න. දැනගන්න ගොඩක් දේවල් ඇති.

  • @r.a.u.madusith8412
    @r.a.u.madusith8412 3 года назад +1

    සුපිරි පරි ඉතිරි❤

  • @heaventventertinment479
    @heaventventertinment479 3 года назад +1

    සුපර් සුපර් සුපර්...කන හරහා මොලයට ... මෙම සර් ලා අපි ඉගනගන්න කාලේ සෙට් උනා නම් අද අපි මෙම චාටර් වෙන් නෑ. ❤️‍

  • @sunilsilva8204
    @sunilsilva8204 3 года назад +2

    පට්ට බන් සර්...(බන් කිව්වට සමාවෙන්න ඕන ..ඒත් ආදරේට කිව්වෙ). බොහොම thanks මෙ වීඩියෝ වලට.මම සර්ගෙන් ඉගෙන ගෙන නන් නෑ.මම මැට්ස් නෙ කලේ.ඒත් සතුටෙන් මෙව්වා බලනවා.ඔබට දීර්ගායු වේවා සර්.

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 года назад +24

    I have a feeling that I should definitely watch this movie.
    Had a wonderful time listening to your speeches sir👍🏼

  • @nethumi7423
    @nethumi7423 3 года назад +1

    මම කවදාවත් සර්ගේ පන්ති ගිහින් නෑ... මම කමෙන්ට් වල දැකපු එකම දේ මාත් එකම කියනවා මම උසස්පෙළ කරේ විද්‍යා අංශයෙන්. මම සර් හොයාගෙන නුගේගොඩ ගියේ පොත් හොයාන්... සර් මම දන්නේ නෑ.. ඒත් සර් අදහන කෙනෙක් වෙලා ඉවරයි.. හැබැයි පරිස්සමින් සර්.❤

  • @nimashafernando2203
    @nimashafernando2203 3 года назад +1

    god bless you sir❤️

  • @ManishkaJaya
    @ManishkaJaya 2 года назад

    Best story teller. wow

  • @පවිත්රචින්තන
    @පවිත්රචින්තන 3 года назад +10

    සර් සුරුට්ටුව පත්තු කරද්දී බය හිතෙනවා රැවුල ට ඇවිලෙයි කියලා...🙈🙈🤩❤❤

  • @thilinasampath2200
    @thilinasampath2200 3 года назад +1

    හිත රිදුනත් ආගම් සම්බන්ධ විවේචනය 👍

  • @samanmudunewatta1877
    @samanmudunewatta1877 3 года назад +1

    Thank you

  • @shanud-channel5279
    @shanud-channel5279 3 года назад +2

    මාත් බිබිලෙ මරියදාස ඩොක්ටව අදුරනවා 😍😘

  • @shehanabykoon679
    @shehanabykoon679 3 года назад +1

    සර් මලයාලම් සිනමාව ඇතුලේ සර් කිවුව මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕනේ කිවුව කෑල්ල තියනවා. ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙනවා මලයාලම් සිනමා පටියක් බලනකොට. වර්ණ , සංගීතය , වචන , භාශා විලාසය පිස්සුවක්... ❤️
    මලයාලම් සිනමාව ගැන පොඩ්ඩක් කතා කරමු සර් video එකක්න්... සෑහෙන්න රස වෙයි.

  • @ravedickson1648
    @ravedickson1648 3 года назад +17

    Now its raining here ,I watched that with a coffee ,what a wonderful time

  • @lasithdilshan1672
    @lasithdilshan1672 3 года назад +1

    සැරද පඩිතුමනි.....
    දීඝායු.....

  • @anushkasampath2895
    @anushkasampath2895 3 года назад +3

    දවසක් අහම්බෙන් බැලුවෙ.ඇබ්බැහි වෙනව වගේ.පට්ට

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 года назад

    පොත් කියවන්න උපංගෙයි කම්මැලියෙක් මං...පොත් කියවන්න ආස හිතුනා සන්නා පට්ට හොදේ මේ පොතත් ඉක්මනින් ගහමු

  • @thattaya123
    @thattaya123 3 года назад +1

    හරි රහයි සර්...❤️

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 года назад +1

    සන්න ඔයා පට්ට.💙👍

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 года назад

    මරු සර් නියම කතාව

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 года назад +4

    සිංහල භාශා බලාගාරය..ආදරෙයි පැලෙන්න ❤️

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 3 года назад

    නියම කතාව සර්

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 3 года назад +4

    උපකල්පන ගොඩක්😊😌

  • @Mr.Abeywickrama
    @Mr.Abeywickrama 3 года назад

    අම්මටසිරි වෙන කොන්දක් හොඳේ ඕක 🔥 "කරුණාඅම්මාන් දැන් ඉන්නේ ජුබිලිකණුවෙනේ" එච්චර වාක්‍යයක් කියන්න පුළුවන් මනුස්සයෙක්ට දැනට ඉන්නෙ මම හිතන විදියට සන්නස්ගල සර් විතරයි.

  • @lankanhawk7153
    @lankanhawk7153 3 года назад +3

    හරියටම හරි චම්පික කියන්නේ සුක්ශමව වැඩ කරන කපටිම කපටි හිවලෙක්,,

  • @rovanmaharage1893
    @rovanmaharage1893 3 года назад +49

    ශම්මි චරිතය ඉරාජ් ට සමානයි කියලා හිතේනවා

  • @udeshperera9507
    @udeshperera9507 3 года назад +1

    අඩේ ඒක පට්ට කතාව අන්තිමට ශම්මිට ගැලපුවා ලස්සනට ❤️❤️

  • @chanaka520
    @chanaka520 3 года назад +2

    Good!

  • @yasirumahishan6943
    @yasirumahishan6943 3 года назад +2

    උදාහරණ තුලින් හෝ විජය කුමාරණතුංග ගේ දේශපාලනය ගැන දැන් ඉන්න උන්ට කියල දෙන්න පුලුවන්නම් වටිනවා ඔය කටින් එක ගැන කියද්දි ලස්සනට තියේවි .

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 года назад +6

    අපි අතර අපි කොයි තරම් විවිද විෂම හැගීම් හුවමාරු වෙනවා ඇද්ද?
    අපූරුයි නැව්ම් උත්තේජනයක් !

  • @sanjeewajayasuriya2531
    @sanjeewajayasuriya2531 3 года назад

    රසවත්.පොත් 5 ම එලිදැක්වීමට ඔබට දීර්ඝායුෂ

  • @bantiyaLK
    @bantiyaLK 3 года назад +7

    සර් වගේ මානවවාදියෙක් මම දැකලා නෑ.
    කෙලින් කතා කරන,විවෘත මනසක් ඇති, ⁣ඇත්ත කතාකරන, ⁣බොරු ආටෝප නැති සැබෑ මිනිසෙක්

  • @NJay380
    @NJay380 3 года назад +39

    Strong Plain Tea එකයි...සැර එළවළු ෙරාටී ෙදකයි එක්ක ෙම් Chat එක මරැවට යනවා..❤️

  • @beathunter7256
    @beathunter7256 3 года назад +5

    ශම්මි..another blast.."The Trans"

  • @niyajade4239
    @niyajade4239 3 года назад +1

    SO TRUE

  • @manojpriyankara4222
    @manojpriyankara4222 3 года назад

    woooow
    good sir
    want change mind