A/L සිසුන් අඩකට S 3ක් වත් නැහැ... බොඳවන වෛද්‍ය සිහිනය?

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 503

  • @intechwithdinu2531
    @intechwithdinu2531 Год назад +89

    ඇත්තට හරිම කේදජනක සිද්දියක් මේක..50%කට ආසන්න පිරිසක් AL නෑ කියන එක ලොකු අර්බුදයක්..💔 කොරෝන වසන්ගතයෙන් පස්සේ හැමදේම උඩු යටිකුරු උනා..විබාග කල් ගියා,.ඒකත් බලපානවා ඇති ළමයිට.. හරියටම එක්සෑම් තියෙන දවස 22/23 න ලමයි ලීවට පස්සේ ප්‍රදර්ශනය කරානම් ලමයිට හරි ටාගට් එකකට යන්න තිබුනා කාලය කලමනාකරනය කරගෙන..😑 ඒ නිසා විබාග කාල සටහන හරියට දින එක්කම හදන්න නලන්න 24ටවත්..23නත් දැන් නන්නස්තාර වෙලානි💔 අනික සමත් කීවට ඔතනින් කැම්පස් යන්නෙත් 3/4ක්නි..තව පාස් ලමයින්ගෙනුත් 1/4ක් ගෙදර ඉන්නවා..ඒ 1/4යි අර ෆේල් 48%ටයි එකතු කලාම ලන්කාවේ ඒලවල් ලියන සහා ඒ සමාන වයසෙ ලමයිගෙන් 75% කට ඒලවල් වලිම් පස්සේ අද්‍යාමනය ලබන්න වාතාවරනයක් නෑ අයේ සල්ලි නැතිනම්..මේව ගැන හිතලා හොද විසදුම් දෙන්නොනි..සමාජේ ඇති එක එක දේවල් ඉදිරියට යන්න.ඒවා ගැනත් වැඩසටහන් කරන්න ඕනි නෙහ්..😑👌 හැමදාම් මෙච්චරක් පාස්,මෙච්චරක් ෆේල් ගගා ඉන්න්‍රෙ නැතුව..ෆේල් අයට කරන්න ඕනි දේ කියන්න ඕනි ඉදිරියට..👌😑😑😑මොකද අවසේනේ ලන්කාවේ ඉතුරු වෙන්නේ ඔය ෆේල් කියන මිනිස්සු මිසක් A3ක් අරන් මෙඩ් ගිය,ඉන්ජෝ උන,මැනේජර් මහත්තුරු උන අය නෙවේ.. මොකද කට්ට කාලා ඉගෙනගෙන මේකේ ඉන්න නැතිනම් ඒ මහත්තරුත් යනවා තමන් කැප කරපු ඒ දේවල් වලර වෙන රටකින් හරි සාදාරනයක් ඉශ්ට කර ගන්න..👌❤️ ඒ නිසා ෆේල් ෆේල් කියලා ලමයි හන්වඩු ගහන්නේ නැතුව ෆේල් උන්ට ජීවිතේ ගොඩ ගන්න දෙයක් කරන්න බලහල්ලා උඩ ඉදන් සීතල කාමර වල ඉදගෙන පුටු රත්කරන උදවිය..👍 ඒම උනොත් මේ රටට ගොඩ ඒමක් තියෙයි..

  • @alpredgamage9792
    @alpredgamage9792 Год назад +131

    ලමයිට සාදාරන කාලයක් ලබා දිය යුතුයි ..හැම එකාටම රට යන්න සල්ලි නෑ .මුන්ට ඕන උන්ගේ ලමයිව රට යවන්න exam ඉක්මන් කරල

  • @SLPCLK
    @SLPCLK Год назад +57

    තරුණ ළමයින්ට මුලින්ම සුබ අනාගතයක පෙර මං තනල ඉන්න බයිලා ගහන්න කලින්😂
    මේ රට බින්දුවටම වැට්‍ටුවම මේ රටේ අනාගතයක් පේන්න නැති නිසා ළමයි ගොඩක් රට යැව්වා ගෙවල්වලින්.මමත් වෘත්තියෙන් ගුරුවරයෙක්. මගේ 12 වසර පන්තියෙ ඉගෙන ගන්න ළමයෙක් මුළු පවුල පිටින්ම 2024 ජනවාරි කැනඩා යනවා. ඒ පවුලෙ ඉගෙනගන්න ළමයි 3 ක් ඉන්නවා Grade 4 Grade 9
    ළමයින්ට විභාගයක් කරලා සමත් වෙලා මේ රටේ තියෙන අනාගතය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රවීණ වෛද්‍යවරු පවා රට දාලා යනවා. එතකොට ළමයි උසස් පෙළ කරලා වෛද්‍ය විද්‍යාලවලට එයි ද? නෑනෙ, ඒ ළමයි මුල ඉදන්ම රට ගිහින් උපාධිය හදාරලා ඒ රටේ වෛද්‍යවරයෙක් වෙනවා. මේක එන්න එන්න තව වැඩි වෙනවා. මේ රට මේ මරි මොංගල් හොරු ටික පැත්තට බෙදි බෙදී පාලනය කරනකල් ඕක තමයි වෙන්නෙ

    • @ALOKA-873
      @ALOKA-873 Год назад +2

      Aththa❤

    • @Game_space777
      @Game_space777 7 месяцев назад

      උබ වගෙ ගෙම් ගගහා ඔලු විකල් කර ගත්ත එකෙට්ට මෙවා තෙටෙන්නෙ නෑ ,උබ දන්න මගුලක් නෑ නටන්නෙ නැතුන් ඉදපන් පීපයර් ලොන්තයා 😂, උබ ගිහින් පොඩි උන් රවට්ටලා live වලින් කියක් හරි එකතු කරන් ඉදපන් 😂😂

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 7 месяцев назад

      ​​@@Game_space777 තොට තේරෙන්නෙ මොනවද පොන්නයො 🖕 මේකියල තියෙන්නෙ සහතික ඇත්ත

  • @Ruwan-un1js
    @Ruwan-un1js Год назад +469

    මේ සැරේ ඔය ගානවත් තියේවිද මන්දා..😂..rslt ඇවිල්ලා මාස 2 න්නේ අපි exam ලියන්නේ..rslt එවන්න මාස 7යි..exam ලියන්න මාස 2යි..😂😂😂😂..මේ සැරේ admission දාපු එව්නුත් skip කරනවා..😂😂

    • @chamo4059
      @chamo4059 Год назад +3

      Ekanm aththa

    • @ujithaprasanna1806
      @ujithaprasanna1806 Год назад +5

      ලන්කාවනේ😢

    • @Navindyadeshani
      @Navindyadeshani Год назад +2

      Ooo ek aththa..ayi apata sadharana kalayak de naththe😢

    • @avishkachanel5020
      @avishkachanel5020 Год назад +1

      Aniwa

    • @alpredgamage9792
      @alpredgamage9792 Год назад +11

      Ow .. hbai සල්ලි කාරයන්ගේ ලමයි ගොඩ. පිටරට medical collage ywanna ne සුසිල්ට ඕන ..ඇයි දැන් lankaweth hdnw lu ne private medi ..

  • @mirror_tulip1111
    @mirror_tulip1111 Год назад +23

    🙂🙂 දැන් මාස දෙකෙන් ලිව්වම සති 2න් අපිට රිසල්ට් එකත් ඕනෙ.....එහෙම එවල ඔහොම්මම ප්‍රතිශත එහෙමත් කියහන්😅

  • @and2117
    @and2117 Год назад +75

    මෙවර විභාගය කල් දමා අපිට හිමිවිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න. අපේ ඉදිරි ජීවිතේම තීරණය වෙන කඩයිම මේක. Results ආවට පස්සේ ඊළග විභාගයට ලෑස්ති වෙන්න දැනට නියම කරලා තියන කාලය හොදටම මදි.විශේෂයෙන්ම ජීව විද්‍යාව වගේ අමාරු විෂය ධාරවකට

  • @alpredgamage9792
    @alpredgamage9792 Год назад +166

    Results ඇවිත් දවස් 70 න් විභාගක් තියනවා කිව්වම sss ක් වත් එයිද ,නෑ නේ ,,ගිය පාරත් ඒ හන්ද තමා ගොඩක් ලමයි ලිව්වේ නැත්තේ ...මේ පාර sss ක් අරන් රට පනින්න දගලන එවුන් හන්දා තමා මේ අසරන ලමයිට සාදාරන කාලයක් දෙන්නේ නැත්තේ ..සල්ලිකාර එවුන්ගේ ලමයි දොස්තරලා වෙයි .අපිට වෙන්නේ හිගා කන්න

    • @Dhammasl_ed
      @Dhammasl_ed Год назад +3

      අනේ ඇයි මෙහෙම කරන්නෙ

    • @Ruwan-un1js
      @Ruwan-un1js Год назад +14

      @@Senithadewsad123 අනේ පලයන් hutto...😂😂..යන්න.තෝ පලාගනින් ඕනි එකක්..ඇයි ඔබ මොකාද exam date එක තීරණය කරන්න..කුබුරක් මඩවපන් ගිහින් කිරි මයිලා..

    • @b.kavodya1563
      @b.kavodya1563 Год назад +3

      ​@@Senithadewsad123ai uba monawa karannda hu### putho.. mehemath moda sakkiliyek o/l pinn petiya waren ubt kiyala denna A/l gena

    • @savindukaushan
      @savindukaushan Год назад +4

      අනේ pako තෝ අර විභාග ලියලා gamanet eke ජංගි මහන්න යන එකෙක් නේ අඩු ජාතියේ paraya ammgen ahapan බල්ලෝ hukalada තෝ හැදුවේ කියලා සුවර් එකටම අම්ම ballekta hukala තෝ හදල තියෙන්නෙ

    • @alpredgamage9792
      @alpredgamage9792 Год назад +5

      @@Senithadewsad123 අපේ ගෙදර කුලී වැඩට කවුරු හරි හොයනවා .මොකද කියන්නේ එනවද .පුපටත් ඇරගෙනම යන්න පුලාන්..😂

  • @chanuu174
    @chanuu174 Год назад +48

    මේ සැරේ ඔය ගානවත් තියෙන එකක් නෑ.රටක අනාගතය ගැන විශ්වාසය නැතිකරල අපේ අනාගතය ගැන තිබ්බ එකම විශ්වාසය A/l exam එක ඒකත් අපෙන් නැතිකරල අපිව පන පිටින් මරපු හැමෝටම පින්.උසස්පෙළෙ අසාධාරණය නිසා රටට නැතිවෙන්නෙ හෙට දවසෙ රටට බිහිවන අනාගත වෛද්‍යවරු,ඉන්ජිනේරුවන්,ගණකාධිකාරින් වැනි සම්පතය.වෛද්‍යවරු පිටරටින් ගෙන්වීමට සිදුව ඇති සමයක අනාගතයේ බිහිවීමට සිටිනා දක්ෂ වෛද්‍යවරු ආරක්ෂා කරගැනීම ජාතියේ වගකීම නොවන්නේද?ඉතින් අවසරයි මියගිය රටක ලමයින්ගෙ හීන වලට පන කොයින්ද!!මාස 2න් විභාගෙ කරල අපේ අනාගතයත් මේ රටේම වැලලෙන්නට හරින්නම්

  • @heshanmax963
    @heshanmax963 Год назад +10

    exam කල් දැම්මේ නැත්නම් options 2i තියෙන්නෙ
    එක්කෝ එල්ලිලා මැරෙනවා එහෙම නැත්නම් සුසිල්වයි කල් දාන්න එපා කියන උන්වයි මරාගෙන මැරෙනවා

  • @ravindulakshan7828
    @ravindulakshan7828 Год назад +55

    අපිට සාදාරණයක් කරන්න..අපිට ජීවිතේම මේක.

  • @kapilachamindana1950
    @kapilachamindana1950 Год назад +83

    හරි අපි කොහොම හරි තව දවස් 59 විභාගෙ ලිව්වොත් අපිට සති 3 result ඕනී එච්චරයි .....එක පුළුවන්ද ඔය කයිවාරු කාරයන්ට..🤨🤨😠

    • @rishaya5649
      @rishaya5649 Год назад +14

      සති තුනක් නෙවෙයි 2019 ට කලින් විභාග වල වගේ මාස තුනෙන් ප්‍රථිපල එවන්න කියන්න ඒත් මුන්ට ඒක කරන්න බෑ 🤬

    • @Ramyawasnthigmail
      @Ramyawasnthigmail Год назад +4

      😂😂😂😂 aththa

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya Год назад +75

    2023 එලෙවල් exam එක අපිට හිමිවිය යුතු කාලය තියන්න 😢 මේ රටේ අනිත් එක විභාගයක්වත් එලෙවල් තරම් අමාරු නෑ ඇය් අපිට එලෙවල් වල වෙනදා බැජ් වලට තිබුනු අවුරුදු 2 මුන්ට දෙන්න බැරි😢 අනිවාර්යෙන්ම exam එක ජනවාරි 22 හො පෙබරවාරි 5 පැවැත්විය යුතුමය්

  • @mathsiseasy2024
    @mathsiseasy2024 Год назад +15

    අහිංසක ළමයිට සාධාරණයක් කරන්න මහ එවුන් එකතු වෙලා කාපු රටේ අහිංසක දුප්පත් ළමයිට ගොඩ යන්න තියෙන්නෙ මේ විභාගෙ විතරයි. ඒ නිසා ළමයිට කාලය දෙන්න

  • @my-my9iu
    @my-my9iu Год назад +178

    අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න 😭😭

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад +4

      thin huththa me labbe waalalennathuwa gihin padam karapam

    • @my-my9iu
      @my-my9iu Год назад +21

      @@sieno-xtt6196 ubata pissuda ballo padam karanava tami velava madii nikan harakek novi playan bn ynna

    • @Janaki-j2s
      @Janaki-j2s Год назад +16

      ​@@my-my9iuඅනේ ද කියන්නෙ මේ වගෙ බූරුවන් ට තේරෙනවද?සමහර විශයන් වල,තාම විශය නිර්දේශය උගන්නල ම නැහැ😢

    • @padmasirikosgahawewa5611
      @padmasirikosgahawewa5611 Год назад +6

      මූ කුඩෙක්ද කොහෙදො

    • @tharu5412
      @tharu5412 Год назад +8

      @@sieno-xtt6196 පුදුම අමාරු වක් තියෙන්නෙ මේ ඔටුවට.😂😂✋

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 Год назад +20

    අධ්‍යාපන බලධාරීන්ගෙයි , ප්‍රතිපල එවන්න පරක්කු වෙනකොට කෝමා වෙලා හිටපු විසේස කටට්ටියයි නිසා මේ පාර ඒකවත් නැති වෙයි 😂.. මොකද මෙයාලා මේ ටිකේ සෙල්ලම් කරන්නනේ පීඩනයේ ඉන්න දරුවන්ගේ මානසිකත්වය එක්ක..
    සාමාන්‍ය පෙළට වැඩි අවධානය.. උසස් පෙළට සාධාරණ කාලය ලබාදෙන්න කිව්වම රටේ තියන ඔක්කොම ප්‍රශ්න එනවා 😂😂😂

  • @ecogreen756
    @ecogreen756 Год назад +4

    2023 Exam එක කල් යන්න ඕන.ලංකාවෙ බහුතරයක් ළමයි රට යන්න බලන් exam කරන්නේ නෑ රට යන්නත් සල්ලි තියෙන්න ඕන.සල්ලි තියන එවුන් මොනව හරි දෙයක් කරලා උන්ගෙ ජීවිත උන් හදාගනී.ඒත් අපිට මොකද වෙන්නේ? ලංකාව වගේ රටක ඉදලා ගොඩ යන්න නම් හරියට මේ එක්සෑම් එක පාස් වෙන්න ඕන.ඔයාලා විසින් ඇති කරපු අර්බුධයක්..ඒක හරිගස්සගන්න 2023 ළමයි බිල්ලට දෙන්න එපා.අපි නෙවෙයිනෙ 2022 අයගෙ රිසාල්ට්ස් පරක්කු කරේ ඔයාලම තමා ඒ හැමදේම කරේ.මේ පාර මේ එක්සෑම් එක නොවැම්බර් තියලා අපේ ජීවත කාලකන්නි කරලා රෙදි ඇදගෙන ජන්ද ගන්න ගම් වලට නම් එන්න එපා...😅

  • @enchantingsta
    @enchantingsta Год назад +23

    A/l පෙබරවාරි වලට කල් දාන්න

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад

      epa

    • @enchantingsta
      @enchantingsta Год назад +4

      @@sieno-xtt6196 thamuse kauda...ohela kiyna dewal walin wadak na...meka pebarawari walata kal ynwa...bln idapan boru nn..🙂🙌 kal yana eka ynwa..

    • @enchantingsta
      @enchantingsta Год назад +4

      @@Senithadewsad123 😂තමුන්ගෙන් නෙවෙයි අපි කාලය ඉල්ලුවේ..තමුසෙ දෙන් නෑ කියන්නේ නිදහස් අධ්‍යාපනය උබේ අප්පගේ බූදලයක් කියල හිතුවද ..මේ හලෝ තමුසේ මේ බෝක්කු ගානේ රස්තියාදු ගහන එකෙක් කියල හොදටම පේනවා 😂🙌 මට කුස්සියට යන්න කියන්න තමුන් කවුද? අදාල නැති දේවල් වලට හොම්බ දාන්නේ නැතුව යනවාද පාඩුවේ..මේක A/l ළමයින්ගේ ප්‍රශ්නයක් මිසක් තමුන්ල වගේ කුඩුකාරයොන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි..🙂මේ විභාගය කල් යන එක යනවාමයි. තමුසෙගේ බූදලයක් නෙවෙයි ඒක තමුන් එක දවසක් වත් දෙන් නෑ කියන්නෙ ඔහේගෙන් ඉල්ලුවා වගේනේ😂🙌පාඩුවේ වැඩක් බලන් ඉන්නවා හලෝ🤢👎

    • @enchantingsta
      @enchantingsta Год назад +1

      @@Senithadewsad123 o/l නිබ්බෙක් නිසා ඔයාට අනුකම්පා කරනවා 🥲😂 විෂයන් 9ක් කරල මොලේ වැඩි වෙලා වගේ🤣💔report ලක්ෂයක් වදී හරිද ? account එක ගැන අදහස් අත් ඇර ගන්න..

  • @slwwe3927
    @slwwe3927 Год назад +33

    2003 සෙට් එක
    2019- සහරාන්
    2020/2021-කොරෝනා
    2022-පෝලිම්
    තව අවුරුදු 20 කින්.උබලට සැප වැඩී අපේ කාලේ.........

    • @noname-oq6sp
      @noname-oq6sp Год назад +2

      Teacher lage strike
      Aragale
      Exam lan wela current kapeema 😂

    • @LSBeatz.6892
      @LSBeatz.6892 8 месяцев назад

      Aththa aa

  • @Rasikapriyadarshani202
    @Rasikapriyadarshani202 Год назад +2

    A/L කල් දාන්න එපා ලෑස්ති වෙලා ඉන්න පිරිසක් ඉන්නවා
    කල් දාන්න ඕනැ කියන අයට 2025 දි ලියන්න පුළුවන්

  • @danukalakshan6547
    @danukalakshan6547 Год назад +84

    අපිට අපේ සාදාරන කාලය ලබා දෙන්න🙏❤️❤️😪

    • @lenorajanaka7768
      @lenorajanaka7768 Год назад +1

      No use man. Paadam karala lesthi weyan, mewwa bala inne nathuwa. Exam kal daala nikan naaki wennada ona.

    • @Ruwan-un1js
      @Ruwan-un1js Год назад +5

      @@lenorajanaka7768 ethkota aye sarayk krnn giyama naki wenne ndd..😂😂

    • @kaveesh.1180
      @kaveesh.1180 Год назад +6

      @@lenorajanaka7768 මාස 2 ක් කල් දැම්මාම නාකි වෙනවා නම් ,උබ තරම් බූරුවෙක් ලොවෙත් නෑ.😂

    • @danukalakshan6547
      @danukalakshan6547 Год назад

      @@lenorajanaka7768 මාස දෙකක් කල් දැන්මම නාකි වෙනවද ,padam karannath kal epai pgo

    • @danukalakshan6547
      @danukalakshan6547 Год назад +2

      @@kaveesh.1180 ow bn moda pakek😅

  • @Game_space777
    @Game_space777 Год назад +26

    🔴🔴""ළමයින්ගෙ අනාගතේ ගැන හිතන්නෙ නැති, ළමයින් ගෙ අහිංසක හීන බොඳ කරවන්න පුලුවන් අසාධාරණ තීරණ ගන්න පාලකයින් රටේ අනාගතය රටේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන අනාගතය ගැන හිතන්නෙ නැහැ කියන එක තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණය තමයි "නොවැම්බර් 27ම උසස් පෙළ තියන එක".
    ඉතින් චන්දෙ දෙද්දි දැනට බලයෙ ඉන්න ආණ්ඩුවේ ඉන්න පක්ෂයට කිසිමදාක චන්දෙ නොදී ඉන්න ලොකු උදව්වක් වෙයි මේ A/L සිද්ධිය.
    මේ ආණ්ඩුවට චන්දෙ දෙන්න බලාපොරොත්තුවෙන් හිටියනම් එකහෙළාම ඒ මෝඩ තීරණය නොගෙන ඉන්න ලොකු උදව්වක් මේ සිද්ධිය. මොකද අනිත් පක්ෂ කෙසේ වෙතත් බලය තියෙන පක්ෂයකට, ආණ්ඩුවට නොදී ඉන්න ලොකුම උදව්වක් වගේම ලොකුම පිටුවහලක් මේක.
    ළමයින්ගෙ අනාගතේ ගැන හිතන්නෙ නැති අය රටක අනාගතෙ, රට, රටේ මිනිස්සු ගැන කවදාවත් හිතන්නෙ නෑ.""

  • @mashi148
    @mashi148 Год назад +24

    ජීවත් වෙන එකත් එපා වෙනවා💔 හිරවෙන්න පුළුවන් උපරිම හිර වෙලා තියෙන්නෙ අඩුම මාසයක් හරි කල් දාල දෙන්න 🙏

  • @niroshadayani3944
    @niroshadayani3944 Год назад +26

    සාධාරණ කාලයක් දෙන්න exam එකට 😢

  • @Growup13700
    @Growup13700 Год назад +47

    කල් දාන්න අනේ AL .මේ දීලා තියෙන කාලය මදි අපිට😢අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න 😭😭

    • @ALOKA-873
      @ALOKA-873 Год назад

      Athi

    • @Growup13700
      @Growup13700 Год назад +2

      @@ALOKA-873 Thoge amma ta hukahan athi wennama

  • @Charukanethmal1457
    @Charukanethmal1457 Год назад +42

    අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න. 🙏🙏
    මේ සැරේ ඔය ගානවත් නැති වෙයි වගේ

    • @NeonCat1.0
      @NeonCat1.0 7 месяцев назад

      ඒ ගානවත් නැති වෙන එකට තමා ඇත්තටම රජය කැමති.

  • @thaveeshareshani2329
    @thaveeshareshani2329 Год назад +14

    ඉතින් දැන් මේ ළමයින්ට සෙකන්ඩ්ශයි කරන්නවත් කාලයක් තියනවද මගුල 😢 මාස දෙකෙන් මොනා කරන්නද..උසස්පෙළ කල් දාන්න මේ පාර නැත්තම් ඔහොමවත් ප්‍රතිඵල නැතුවෙයි.අනික පව් ළමයි 😢 මන් දන්න ගොඩක් අය කල් මදී ඉයලා එක්සෑම් සෙකන්ඩ්ශයි කරන එක අතාරලා දාලා තියෙන්නේ මේවටනම් හොදක් වෙන්නේ නෑ... හැමෝගැනම හිතන්න ඕනේ පුදුම මිනිස්සු ඉන්න රටක් 😢

  • @hydra6706
    @hydra6706 Год назад +12

    එහෙම තියාගෙනත් මේ දේශපාලුවො අපිට සාධාරණ කාලයක් දෙන්නැති හැටි. ඇත්තටම ඇයි මෙහ්ම කරන්නෙ

  • @hirushifernandofernando1161
    @hirushifernandofernando1161 Год назад +24

    අපිට සාදාරන කාලයක් දෙන්න.අපි ලොකු පීඩනයක ඉන්නෙ.මාස දෙකකින්2nd shy එකට ලෑස්ති වෙලා exam කරන්නෙ කොහොමද? මේපාර කල් දැම්මේ නැත්නම් වෙන්නේ තව ලමයි අඩු වෙන එකයි.ඇයි අපෙ පීඩනේ තේරුම් ගන්නැත්තේ?

  • @geewanthadilshan4859
    @geewanthadilshan4859 Год назад +10

    විබාගෙ කල් දාන්න 🙂 මොන්ටිසෝරි නෙවෙයි අපි AL ලියන්න ඉන්නෙ 🙂👍

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад

      ithin huththa me labbe waalalennathuwa gihin padam karapam

  • @supipisonali9151
    @supipisonali9151 Год назад +63

    කල් දාන්න අනේ ප්ලීස් AL .මේ දීලා තියෙන කාලය මදි අපිට😢 ඇයි මේක කොච්චර කිව්වත් තේරෙන්නෙ නැත්තේ😢

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад +4

      thin huththa me labbe waalalennathuwa gihin padam karapam

    • @intechwithdinu2531
      @intechwithdinu2531 Год назад +5

      පාඩම් කරන එකා කල්.දාන්න කල් දාන්න ගගා කියන්නෑ මල්ලි..ඌ.මේ වෙලාවෙත් පාඩම් කරනවා නිදි මරාන..කල්.දාන්න කල් දාන්න කීවට වැඩක් වෙන්නැ..උන්ට හිතුනොත් උන් කල් දායි..උන් කල් දැම්මා හෝ නැතා උබලා විබාගේ ලියන්න ඕනි බන්.පාඩම් කරපන් ගිහින් ඒ නිසා වචනයක් හරි

    • @Ruwan-un1js
      @Ruwan-un1js Год назад +2

      @@Senithadewsad123 palyan bllo ynna😂

    • @ALOKA-873
      @ALOKA-873 Год назад +1

      ​@@Senithadewsad123sira🤣

    • @ssssssshgdfjhtfghj
      @ssssssshgdfjhtfghj 7 месяцев назад

      Time ok

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 Год назад +15

    Exam එක තියන දවසක්වත් හරියට කියන්න බැරි උන් අපිට කියනවා දවස් 80 න් exam ලියන්නලූ ..මේවා මහ විහිල්ලු කතා තමා....exam ලියලා මාස කීයක් බලන් හිටියද ? එව්වා ගානක් නෑ මුන්ට දැන් තමා තදියම 💔

    • @TravelWithMe8487
      @TravelWithMe8487 Год назад +2

      හරි අපිට ද්වස් 80 exam liynn puluwnnlune😂😂 එහෙනම් මුන්ට සති 2ක් ඇතුලත result denn kiyhn😂😂unt eeka baane🥺🥺apita kaale mdi🥺🥺exm ekt😖🥺🥺🥺

  • @coverlk999
    @coverlk999 Год назад +8

    අපේ සාධාරණ කාලය දෙන්න.(සතියක් දෙකක් කල් දාල වැඩකුත් නෑ) අවම පෙබරවාරි මුල දක්වා කල්දැමිය යුතුයි!

  • @lisoobp695
    @lisoobp695 Год назад +5

    විභාග දෙපාර්තමේන්තුවවට මාස 2න් AL exam එක තියන්න පුළුවන් උනාට. මාස 3න් හෝ 4න් results දෙන්න තමයි බැරි. එතකොට 2023 AL ළමයි උන අපිද අනිත් හැමෝගෙම කාලය ඉතුරු කරන්න අපේ කාලය දෙන්න ඕන.😢 මේක අසාදාරයි. ඇයි අපිවම බිල්ලට ගන්නේ. අපිට සාදාරන කාලයක් ලබාදෙන්න

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x Год назад +4

    සාපකාර රටක් මහ අපිට සල්ලි නෑ පිට රටවල ගිහින් මෙඩිසින් කරන්න 🥺

  • @sachilahansana9581
    @sachilahansana9581 Год назад +47

    අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න.🙏🙏

  • @NirmalRanasinghe
    @NirmalRanasinghe Год назад +26

    අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න 🙏

  • @Meoz7231
    @Meoz7231 Год назад +5

    අපිට විබාගයට සූදානම් වෙන්න පෙබරවාරි මාර්තු දක්වා කාලය ලබාදෙන්න

  • @Sandaruwan_0623
    @Sandaruwan_0623 7 месяцев назад +4

    මරු යකෝ...කියාගෙන ඉන්නයි තියෙන්නේ.......

  • @nthapugs4434
    @nthapugs4434 Год назад +6

    Al කල් දාන්න මෙපාර මීට හපන් වෙනවා. අපිට ලැබෙන්න ඕන කාලය ලබා දෙන්න . අඩුම පෙබරවාරිවත් 🙏🏼

  • @dn1627
    @dn1627 Год назад +13

    ඒ හින්දා තමයි කියන්නෙ සාදාරන කාලය දෙන්න කියලා

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 Год назад +3

    පාලකයෝ අපේ රටේ ආර්ථිකය වගේම අපේ රටේ අනාගත පරම්පරාවත් විනාශ කරමින් ඉන්නවා.

  • @Manorirathnayaka
    @Manorirathnayaka Год назад +22

    අනේ අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න 🙏🙏🙏😭😭

  • @pamodarathnayake8044
    @pamodarathnayake8044 Год назад +22

    අපි මේ වෙලාවේ ගොඩක් ලොකු පීඩනයකින් ඉන්නේ.විභාගය අඩුම තරමේ පෙබරවාරි අග, මාර්තු වෙනකම්වත් වත් කල් යන්න ඕන.

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA Год назад +22

    අපිට සාධාරණ කාලයක් දෙන්න සර්😢

  • @dini304
    @dini304 Год назад +13

    අපිට A/l exam එකට සූදානම් වෙන්න කාලය මදි

  • @shaya1529
    @shaya1529 Год назад +5

    Results දෙන්න මාස7 යි,examඑක ලියන්න මාස 2යි

  • @chamindakumara8122
    @chamindakumara8122 Год назад +6

    අමාරුවෙන් ගොඩ එන්න හදන උන්වත් වට්ටද්දි කොහෙද යකො result හොද වෙන්නෙ....

  • @sankethvishwamal646
    @sankethvishwamal646 Год назад +14

    මේ පාරත් ඔයිට වඩා දෙයක් වෙයි විබාගෙ කල් නොගියොත්

  • @shammimalsha5175
    @shammimalsha5175 Год назад +32

    අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න 😢😢😢

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад +2

      thin huththa me labbe waalalennathuwa gihin padam karapam

    • @shammimalsha5175
      @shammimalsha5175 Год назад

      @@sieno-xtt6196 අවධානය ද ඔනෙ ඔයාට 🤣 මේ මොන පිස්සෙක්ද

    • @manikkuacharigesusilarani8099
      @manikkuacharigesusilarani8099 Год назад +3

      Paadam karanna yauwanee, facebook, RUclips enne nethuwa

    • @Ruwan-un1js
      @Ruwan-un1js Год назад +2

      @@Senithadewsad123 ai hutthoo oba mokada exam date eka tiiranaya krnna..ane gihin kuburak madawapn moda mii haraka😂😂

    • @nayy600
      @nayy600 Год назад +2

      @@Senithadewsad123 ube ammt hukgn නැතුව පාඩුවෙ ඉඳහන් ගස් බල්ලා 😂

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme Год назад +2

    පෙබරවාරි දක්වා විභාගය කල් යා යුතුයි.

  • @hemanthahewage6408
    @hemanthahewage6408 Год назад +2

    එහෙම තියාගෙනද අපිට මාස දෙකෙන් විභාගේ ලියන්න කියන්නේ.අනේ අපිට අපේ සාදාරන කාලය ලබාදෙන්න.

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 Год назад +19

    මේසැරේ ඔය ගානවත් එන්නෑ මුන්ගේ කාලකන්නි වැඩ වලට අපි විබාග කලින් ලියන්න ඕනි මැරෙන්න හිතිලා තියෙන්නේ කොහොමත් දින කියනවා ගගා නටන මේ නාඩගම ඉවර වෙන්නේ depression ළමයි දෙතුන්දෙනෙක් සියදිවි නසාගත්තම 😢

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад +1

      thin huththa me labbe waalalennathuwa gihin padam karapam

  • @Abhimansanthush
    @Abhimansanthush Год назад +11

    සාධාරණ කාලයක් දෙන්න

  • @thisarachamika9383
    @thisarachamika9383 Год назад +2

    මේපාර ඕක ඩබල් වෙනවා. හිස් මේස තියෙයි හැම තැනම මේ විදිහට තිබ්බොත් 😂😂😂

  • @hirushachinthaka9632
    @hirushachinthaka9632 Год назад +5

    අනිවාරෙන් කල් දාන්න 😓 විභාග දෙපාර්තමේන්තුව වැටුප් ප්‍රශ්න හින්දා resalt එවන්න පරක්කු කරානම් අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න....විභාග දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය අපේ පිටින් යවන්නෙ ඇයී 😢

  • @chamindakumara8122
    @chamindakumara8122 Год назад +3

    ප්‍රවෘත්ති කියන උනුයි, ඇමති හැත්තයි ලියපල්ලා එහෙනම්...බාගයක් තියා 2 ක් වත් pass වෙයිද කියන්න බෑ😂

  • @malanidisanayaka
    @malanidisanayaka Год назад +17

    සාධාරණ කාලයක් උසස්පෙළ දරුවන් සඳහා ලබා දෙන්න..

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Год назад +1

      thin huththa me labbe waalalennathuwa gihin padam karapam

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Год назад

      ​@@sieno-xtt6196e manussya a/l krn kenek newe wge..

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Год назад

      @@Senithadewsad123 tho a/l fail ne

    • @sithumleon759
      @sithumleon759 Год назад +3

      @@Senithadewsad123 Pala wesige putha ubata ona dewal newene anith un karanne

    • @Ruwan-un1js
      @Ruwan-un1js Год назад +2

      @@Senithadewsad123 palyn hutto ynna..😂..meee mokekd me..oba palaganin oni ekak..😂😂

  • @nimshinethmini5086
    @nimshinethmini5086 Год назад +4

    ජීව විද්‍යා වගේ විශය ධාරාවකට සුදානම් වීමට 2/3 වර කරන ලමයෙක්ට මේ කාලය ප්‍රමාණවත් නෑ. ලමයින් ගෙන හිතලා සාධාරණ කාලයක් අපට ලබා දෙන්න.

  • @anjanakasun4673
    @anjanakasun4673 Год назад +12

    අනිවාරෙන් විභාගය පෙබරවාරි - මාර්තු දක්වා කල් යා යුතුයි.
    අපි ඉල්ලන්නේ අපිට හිමි කාලයයි.
    වැඩිපුර කාලයක් නෙවෙයි.

  • @dilshathiran4067
    @dilshathiran4067 8 месяцев назад +4

    රැල්ලට bio maths කරන්න ගියාම ඔහොම වෙනවා
    ..

  • @NEST10SD
    @NEST10SD Год назад +4

    ගොඩක්ම F3 එන්නෙ Bio/maths වල . ලකුණු සම්මුති වල ගැටලුවක් තියනවා , මොකද සැබෑම දක්ෂයා හොයාගන්න අමාරුයි සංකීර්ණ ඒකකයක් තර්කයෙන් අවබෝධ කරගන්නා ඇතැම්විට වීජ ගණිතයට දුර්වල නිසා යෙදීම් වල ගොඩක් වෙලාව ගන්නවා , පටලවා ගන්නවා නමුත් තර්කන හැකියාව අඩු ඒත් අනෙක් සාධක මත තවත් ළමයි ඒ වෙලාව ඉදිරියට ගන්නවා. ළමයින්ගේ කාර්‍ය දර්ශකයේත් දුර්වලතා තියනවා (like Garment owners - සමහර දේවල් වල පාලනය බිංදුවයි) පොදුවේ 80 දශකයෙන් පස්සෙ A/l maths bio වල S එකකට යන්නත් තීරණාත්මක වැඩපිළිවෙළක් ඕන විදිහට හදලා තියෙන්නෙ.

    • @Ameesha1889
      @Ameesha1889 8 месяцев назад

      OL චිත්‍ර පේපරෙත් ඕක වෙනව පැය 2 ට චිත්‍රෙ අදින්න ගියාම...සැබෑම ද්කශතා පෙන්වන්න බෑ

  • @Kavinda-yc6mj
    @Kavinda-yc6mj Год назад +2

    සම්පුර්ණ වැරදි ආණ්ඩුව, මේ පාර දවක් කීයද exam එකට තියෙන්නේ. මුන්ට ඕනෙ විදිහට නටන්න ගිහාම දරුවන් කීදෙනෙක් නම් අනාත වෙනවද? හරි අධ්‍යාපන ක්‍රමයක් නැතුව. අඩු ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලවලට ගන්න ගිහාම අනාගතේ මීට වඩා ගැටලුවලට මූන දෙන්න වෙනවා. ඔනේ නැති රෙද්දවල් වලට වියදම් කරන සල්ලි වැඩකට ඇතිදේකට වියදම් කරන්වා නම් ලංකාවට අද මේ වගේ ඉරණමක් අත්වෙන්නෙ නෑ.

  • @cristianorukshan7589
    @cristianorukshan7589 Год назад +4

    අපිට මොනවද නොවුනෙ.හෙන විතරයි ගැහුවෙ නැත්තෙ s3 වත් ගන්නෙ කොහොමද ඉතිං

  • @Subacreate
    @Subacreate 7 месяцев назад +11

    ගොඩක් ලමයි උසස් පෙල කරද්දී clz තෝරගන්නෙ රැල්ලට.. ගම්වල ලමයි හොදට pass වෙලා AL ලියන්න ආවට science subject වලට ගුරුවරු වැහි වැහැලා. තෝරන්න ලමයිට තේරුමක් නෑ .. දන්න දෙමාපියන්ගෙ ලමයි ගොඩ යනවා.. tution clz වලට එන්න දෙන්න එපා නුසුදුසු ගුරුවරුන්ට . ගොඩක් අය poster වලත් බොරුනෙ දාන්නෙ... ගම්වල ලමයි රැවටෙනවා.. ආගමයි සමාජෙයි ගැන කතා කරලා අන්තිමට හැබැයි subject එක ඉගෙන ගෙන නෑ 😂

  • @2004Dew-9s
    @2004Dew-9s 7 месяцев назад +3

    ඒ ළමයිට ඉගන ගන්න කාලයක් තිබුනෙ නෑ පුලුවන් තරං විභාගෙ අමාරු කරල මොල කාල ලමයිට අනාගතයක් තියෙයිද? නාකි හැතිකරේට රට කන්න ඉතුරු කරගන අනාගත පරපුරම නැති කරල දානව... කියව.න්න නෙමෙ තියෙන්නෙ ළමයිට සාදාරනයක් කරන්න වෙන රට වල ළමයි මොනදේකින් හරි අනාගතය හදාගන වැඩදායි පුද්ගලයන් වෙනකොට අපේ රටේ ළමයි මානසික ලෙඩ්ඩු වෙනව.දුප්පත් අසරණ දෙමවුපියන්ගෙ බලාපොරොත්තු කදුලුවලට දියවෙනව😢😢😢😢😢😢

  • @KevinSandaruwan
    @KevinSandaruwan Год назад +35

    මාත් එහෙම තමා ලබ්බෙ Bio එකක් කරල s2 යි. එකක් ෆේල්. දැන් ජොබ් එකකුත් නැතුව ගෙදෙට්ට වෙලා පිනට කකා ඉන්නවා. Art කලානම් මමත් කැම්පස්.

    • @isharafernando4135
      @isharafernando4135 8 месяцев назад +4

      Art karala campus giyath job naa😪

    • @NilminiDeepika-l6w
      @NilminiDeepika-l6w 7 месяцев назад +2

      විශය අමාරුයි තමා ඒත් කැපවීම තියෙනවාන්ම් කරන්න බැරි නෑ අඩුම C 2 යි S එකක් ගත්තාන්ම් කැම්පස් යන්න තිබ්බා .අනික ඒකේන් ලොකු විශ්‍ය පරාසයක් ඔයා දැන්ගන්නවා

    • @isuruudayanga1416
      @isuruudayanga1416 7 месяцев назад +2

      art karla campu gihinuth gedra inn uanama😂

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 7 месяцев назад

      ​@@NilminiDeepika-l6wඔව් මගේ අක්ක කෙනෙක් combined maths kale CCS කැම්පස් ගියා

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 7 месяцев назад +2

      ​@@NilminiDeepika-l6w 2c1s yai campus pakak

  • @anjalee.jorsey
    @anjalee.jorsey Год назад +22

    අපිට අපේ සාධාරණ කාලය දෙන්න අපිට පෙබරවාරි අග වනතෙක් කල් ලැබිය යුතුයි හරියට ම බැලුවොත් තියන්න වෙන්නෙ මාර්තු වල

  • @Shadow-zr1ro
    @Shadow-zr1ro Год назад +3

    අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න, මීලඟ a/l විභාගය සඳහා මේ තියෙන කාලය ප්‍රමාණවත් නැහැ

  • @shashi4287
    @shashi4287 Год назад +9

    Physics වලින් agry වලට මාරු උනා. ඒත් මේ වගේ කෙටි කාලෙකින් මුලු සිලබස් එකක්ම අඩු තරමේ ගුරු උපදේශනයක් නැතුව හරි, තනියමවත් කියවගන්නෙවත් කොහොමද 😪

    • @jayaminachandraml7380
      @jayaminachandraml7380 Год назад

      Ara exam eka kal dnn ona kiyn group eke admint oyage details dennko eka udw Wei nduwe wadet

    • @_su_p_un_
      @_su_p_un_ Год назад +1

      agri amaru naa.hbi pdm krnn thiyena range ek wadi. thanikara katapadam thmi krnn thiyenne. aniwaren pohora ganan nm tikak amrui.

  • @pramudinimaduwanthi7277
    @pramudinimaduwanthi7277 Год назад +5

    අපිට සාධාරණ කාලයල් ලබා දෙන්න😢🙏🙏

  • @ChathuRash-kc2pp
    @ChathuRash-kc2pp Год назад +4

    වැඩියෙන් කාලය නෙමෙයි ලැබෙන්න නියමිත කාලය ලබා දෙන්න .....පෙබරවාරි වලටවත් කල් දාන්න .......

  • @sandyakumari6635
    @sandyakumari6635 Год назад +4

    ලමයින්ගෙ රිසාල්ට් දෙන්න පරක්කු කරා මාස තුන හතරෙන් දෙන එක.දෙවෙනි වතාවට ලියන්න ලමයිට ලැහැස්ති වෙන්න වත් කාලයක් නැහැ පව් දරුවෝ .

  • @niroshhhh
    @niroshhhh Год назад +9

    එතකොට හැමෝටම තේරෙනවා ඇති දොස්තරලා වෙන්න හැමෝටම බෑ කියලා...
    ඒකට කොච්චර නම් බුද්ධියක් තියෙන්න ඕනද කියලා.
    එහෙම තියෙද්දිත් මේ රටේ දොස්තරලාට පඩිය පොඩ්ඩක් වැඩිකරලා, මේ රටේම ඒ අය තියාගන්න කතාකලාම, එතැනට යාගන්න බැරිඋන ඉතිරි 97% ම වැලලෙන්න හදනවා.
    අද හෙට වෛද්‍ය වරු ටික රට ගියාම හැමෝටම තේරෙයි. ඩිප්ලෝමා කඩ වලින් එන ඉන්දියන් දොස්තරල එක්ක ඉංග්‍රීසියෙන් කතාකරගෙන බෙහෙත් ටික ගන්නෙ නැතැයි....
    අපේ මිනිස්සුන්ට මේව තේරෙන්නෙ හැමදාම පරක්කු වෙලානෙ.😢😢😢
    තෙල්, ගෑස්, ලයිට් නැතිවෙලා, කන්නත් නැති තැනටම වැටුනට පස්සෙනෙ පාලකයො කව්ද කියල තේරුනේත්.....

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i Год назад +1

      aththa. dortorsla rata dala yana eka sadaranai aththatama

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb Год назад +1

      sss 3 k gattah doctr wenta puluwan dan kale...salii oneh habai...lankawe private ewwa udgoshana karala wahuwata wena ratwal wala ewwa whanta bae🤣🤣

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb Год назад

      @user-zu6tp8gs3c kawruth duppath unta kindi damme nane......ubalata thern nathi unata me system eka hadala thiyenne lankawe campus adu nisa..anika oya kiyana widihata salli walata degree eka ganta ba bn. wibaga pass wenta one...anika me univercity walata wada thakshanaya pahasukam wadi..mewwa ithin parana krameta huru wetchi unta theren na.

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb Год назад

      @user-zu6tp8gs3c mehe apu paliya docter kenek wenta ba mehe exam ekak thiyne ekarala intern wage ewwa thiyanwa..ewa pass wenw kiyanne docter kenekwenta sudusukam thinw kiyana eka...lankawe minissu hitha widihata loke wens wenne na bn..ehenan mulu lokema bankaloth wela dan

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb Год назад

      @user-zu6tp8gs3c eka loke hati bn..mn private ewa hoadai kiwwata matath ewata yanta sallli na..

  • @disenidinethra6497
    @disenidinethra6497 Год назад +6

    Postpone 2023 A/L exam ‼️

  • @Harsha_silwa
    @Harsha_silwa Год назад +6

    🌟 🌟 🌟 අද දෙරන ඔයාල වගකිවයුතු නාලිකාවක් නේද.........
    කරුනාකර ලමයිගෙ මේ ගැටලුව ගැන කතා කරන්න....2023 ලමයිට සාදාරන කාලයක් ලබා දෙන්න කියල මේ මාද්‍ය හරහා කියන්න....ළමයි ඉල්ලීම් කරනව කියන්න....එක්සැම් පෙබරවාරි මුල් සතියට වත් කල් දාන්න කියන්න
    ඇත්තටම ජීවිතේ එපා වෙලා ඉන්නෙ ......

  • @xiaoshan4379
    @xiaoshan4379 Год назад +3

    අපිට සාදාරණයක් කරන්න..අපිට අපෙ කාලය දෙන්න හොදින් exam කරගන්න ...අපිව මෙහෙම මානසිකව වට්ටන්න එපා..අනෙ කරුණාකරලා 🙏

  • @P-Erandi-ht8ww
    @P-Erandi-ht8ww Год назад +9

    3 වන වාරය ඉවර වෙන්නෙ පෙබරවාරි මාසයෙන්. අනේ විභාගෙ පෙබරවාරි දක්වා කල් දමන්න. අනේ අපේ කාලය ලබා දෙන්න 🙏🙏🙏

  • @Vishmi_4
    @Vishmi_4 Год назад +5

    2023 විභාගය කල් දැම්මෙ නැත්තන් මීට හපන් වෙනව ඒ නිසා මාර්තු දක්වා කල් දාන්න

  • @AmeeshaLiyanage
    @AmeeshaLiyanage Год назад +3

    ඇත්ත.. ගොඩක් අය මේ පාරත් skip..special mths bio... ඊලග වතාවෙත් ඔය පුටුවෙම ඇවිත් වාඩි වෙලා කියවයි මෙච්චරක් ලියල නෑ අච්චරක් ලියල නෑ කියල 😂 මේ මිනිස්සු ට ඔය gap එක අඩු කරන්න පුලුවන් නේ ඉක්මනට results දීලා..නැතුව මේක ලමයින්ගෙ වෙලාවෙන් අඩු කරල හරියනවද 😂 ලමයි පව් එච්චරයි !!

  • @pabodyadissanayaka3449
    @pabodyadissanayaka3449 Год назад

    අපිට ලැබිය යුතු අවම කාලයවත් දෙන්න...postpone the AL exm!!!

  • @kevinginshan
    @kevinginshan Год назад

    එහෙම තියාගෙන අපි මාස දෙකෙන් ආයෙත් උසස් පෙළ කරන්න ඕන. මාර තියරි මේවා

  • @sharubanshaa7731
    @sharubanshaa7731 Год назад +3

    Please postpone A/L Exam 🙏

  • @KavinduSineth
    @KavinduSineth Год назад +8

    විභාගෙ කල් දාන්න රිසාල්ට් ඇවිත් මාසා 2n exam තියන්න හදනවා කලින් අවුරුදු වලනම් රිසාල්ට් ඇවිත් මාස 5ක් වගේ දුන්නා එක්සෑම් එකට .අපිට අපේ කාලය දෙන්න . මාස 2න් එක්සෑම් එකට ලෑස්ති වෙන්න බැහැ. අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය .

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 7 месяцев назад +1

    A 3 අරන් කැම්පස් ගියපු උන්ටත් රස්සා නැනේ ලංකාවේ 😂 🤣

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 7 месяцев назад +2

    කව්රුත් fail කරන්න එපා අවජාතක බල්ලො අඩුම තරමෙන් s3 වත් දීපං 🖕🥺

  • @TestMail-oe7wj
    @TestMail-oe7wj Год назад +3

    මෙවර උසස් පෙළ විභාගය ජනවාරි අග හෝ පෙබරවාරි දක්වා කල් යා යුතුයි

  • @shashiprabhasenaratna9538
    @shashiprabhasenaratna9538 Год назад +3

    අපිට අපේ සාධාරණ කාලය ලබාදෙන්න

  • @Dhammasl_ed
    @Dhammasl_ed Год назад +12

    ඔන්න සුසිල්ගෙ යතා තත්වය😂😂😂

  • @sandeepjaya57
    @sandeepjaya57 Год назад

    🔥🔥150 දින එකසිය පනහක් වත් ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharanadishani4452
    @isharanadishani4452 Год назад +4

    අපිට සාදාරන කාලය දෙන්න.නැත්තම් මේ පාර ඔය තරම් වත් නැති වෙයි.art,commers bio,maths,tec මේවා කරන හැමෝටම නැත්තම් මේ පාර ඔය විදියටම වෙයි.plz ඒ නිසා විබාගය කල් දාන්න.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Год назад +2

    ලංකාවේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ කියලා තේරුම් ගනිල්ලා දැන්වත්..

  • @dewmivihanga6944
    @dewmivihanga6944 Год назад +3

    O/L කල් දන්න හොදයි A/L කල් දාන්න කිව්වාම තමා ලමයින්ගෙ කාලෙ යනවා කියන්නෙ .එතකොට O/L කල් යද්දී වයස් නෙමෙද කල් යන්නෙ.අනික අපි ඉලන්නෙ අපිට දෙන්න ඔනි සාදරන කාලය මිසක් වෙනත් අමතර කාලයක් නෙමෙනෙ ලමයින්ගෙ පැත්තෙන් මේ දේට සාදාරනයක් කරන්න.මාස 2න් ලියන්න මේක ශිශ්ශත්වෙ නෙමෙනෙ.

  • @Maths2002C
    @Maths2002C Год назад +10

    මේ සැරේ එහෙමවත් නෑ.....බයෝ මැත්ස් ළමයි කොහොමද මාස තුනෙන් කරන්නේ සෙකන්ඩ් ශයි තර්ඩ් ශයි......ඔය අධ්‍යාපන විශේෂඥයෝ මේවා දන්නෙ නැද්ද?😢

    • @TravelWithMe8487
      @TravelWithMe8487 Год назад +1

      Ow🥺🥺🥺apit november 27 exam thibboth.😖😖unt result denn kiynn.sathi 3n🙂🙂🙂

    • @SLVehiclehubx
      @SLVehiclehubx Год назад

      Exam කල් දන්නෙ නෑ කියලා ඔය හැමතැනම කතාව යන්නෙ බන් දැන්

    • @TravelWithMe8487
      @TravelWithMe8487 Год назад

      @@SLVehiclehubx 🥺mru 😖😖😖😖bn niymi.....

  • @Dhammasl_ed
    @Dhammasl_ed Год назад +1

    ගිය අවුරුද්දෙ 80000 නම් මේ පාර දින 84න් 120000 ක්වත් ස්කිප් කරනවා

  • @indranihewage719
    @indranihewage719 Год назад

    මෙවර විභාගයට සාධාරණ කාලයක් ලබා දෙන්න

  • @nethminiwijekoon5957
    @nethminiwijekoon5957 Год назад +2

    කොහොමද ඉතින් හොද රිසාට් ගන්නෙ.අපිට O/L රිසාට් ආවෙ 2022 නොවැම්බර් මාසෙ වගෙ.2023 තමා A/L ස්කෝලෙ පටන් ගත්තෙ..දැන් 2024 අගෝස්තු වගෙ එක්සැම් තියෙනව ලු..අවුරුදු දෙකහමාරක් A/L පාසල් කාලෙ තියෙනව ..අපිට අවුරුදු එකහමාරයි තියෙන්නෙ..ඒකෙත් සීයට අසූව දාන්න ස්කෝලෙ යන්නයි පාඩම් කරන්නයි ක්ලාස් වලට යන්නයි ඔක්කොම කරන්නෙ..අන්තිම ටිකෙ ඒකල් සිලබස් ඉක්මනට කරන් කරන් යනවා..අපි තමා අන්තිමේට මැරෙන්නෙ ..

    • @jananifernando4900
      @jananifernando4900 Год назад

      ​​@@Senithadewsad123 නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා O/L කරන කෙනෙක්ද. ඔච්චරම කියනවනම් O/L කරන එක නවත්තලා පොඩි Course කෑල්ලක් කරලා ඔයා යන්නකෝ Job එකකට.😊

  • @Abcjd.
    @Abcjd. Год назад +1

    ඒකද යකෝ දෙවනිවර,තෙවනිවර උන් ගැන හිතන්නැතුව ⁣දින 80 කින් විභාගය තියන්නේ.

  • @11D11_-
    @11D11_- Год назад

    අපිට මේ පාර තිබ්බ s3 ත් නැතිවෙයිද මන්දා මාස දෙකයිනෙ දීල තියෙන්නෙ😭 අනේ අපිට සාදාරන කාලයක් ලබාදෙන්න සර්. පෙබරවාරි වලට වත් කල් දාන්න විබාගය.😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diliniperera6070
    @diliniperera6070 Год назад +6

    සාධාරන කාලයක් 😢😢

  • @m.k.k.induwara7293
    @m.k.k.induwara7293 Год назад +2

    සාදාරන කාලය ලබාදෙන්න