කොරියාවේ පොළක අපිට ගන්න තියෙන්නේ මොනවාද ?🤔2024

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 368

  • @krishnaaluthwaththa9598
    @krishnaaluthwaththa9598 10 месяцев назад +8

    ඔයාගේ වීඩියෝ මම හැමදාම දවසට 3 කට වැඩිය බලනවා අක්කි. ඔයා අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා. ඉතින් අක්කි ඔයාට බොහොම ස්තුතියි මම හරීම ආසයි මේ වගේ වීඩියෝ වල ට. ඉතින් අක්කි ජීවිතේ දිගු ගමනක් දකින්න අක්කිට ලැබේවා. බුදුසරණයි, 🙏🏼ජේසු පිහිටයි 🙏🏼

    • @BantiWithKorea
      @BantiWithKorea  10 месяцев назад

      Thanks mnika adarey 🥰🥰🥰🥰🥰

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL Год назад +8

    බන්ටී ගෙ විඩියො එකක් බලනවා කියන්නෙ ආයේ වැඩක් නැ කියලා.ජිවීතේ විදින හැම වෙලේම හිනා වෙලා ඉන්න නියම කෙල්ලෙක්.සියලුම සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා තේරුවන් සරනයි ජයෙන් ජය බන්ටීයො❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +1

      Thanks yalu❤️❤️❤️❤️ඒ වචන ටික🥰🥰🥰👍👍💪🏻

    • @Bharatha_Nipun_SL
      @Bharatha_Nipun_SL 11 месяцев назад

      තේරුවන් සරනයි ❤🎉

  • @kanchanachamari6863
    @kanchanachamari6863 6 дней назад +1

    ඔයා රත්නපුරේ නේද. ඔයාලට බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 11 месяцев назад +10

    අක්කේ.මාත් හොදට පාඩම් කරල examකරල ඉක්මනටම එනව.කොරියාවෙදි හම්බවෙමු.බුදු සරණයි අක්කි.පරිස්සමෙන් ඉන්න ඕන💞💞🙏🌹🌼

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад +4

      Hodata padam karala exam goda daganna nangiyoo ❤️aniwaryen dawasaka oyage korean heenaya hebewey....oyata wedatika hodata karaganna puluwan wanna kiyala mn wish karanawa🤛🤛💪🏻💪🏻❤️❤️

    • @rasikkaushalyarasik6122
      @rasikkaushalyarasik6122 11 месяцев назад +1

      @@BantiWithKorea මම නංගි නෙමෙයි.මල්ලි😁😉

  • @bhagya_0046
    @bhagya_0046 11 месяцев назад +9

    අක්කේ මාසෙ පඩිය කොරියන් වලින් කීයක් විතරද?

  • @nadeeshanifonseka6447
    @nadeeshanifonseka6447 Год назад +5

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නංගී.සරලව ඉදිරිපත් කරන හැටියට බලන්න ආස හිතෙනවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි .❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +3

      Thanks akka❤️❤️digatama inna mn thawa koreawe lassana dewal gennam❤️❤️❤️

  • @gamingsadu8178
    @gamingsadu8178 Год назад +20

    අක්කගෙ වීඩියෝ මම හැමදාම බලනවා . අක්කගෙ වීඩියෝ කොරියාවේ එන්න ඉන්න අයට හරිම වැදගත්. පරිස්සමින් ඉන්න අක්කි❤😊

    • @ruviniyatigammanax7bp
      @ruviniyatigammanax7bp Год назад

      Nangi man podi Babala dennek Inna Amma kenek.math Korean Enna asawen inne.eth wachana padam kalata mathaka thiyen na.oya padam karapu widiya tikak kiyannako.kohomada wachana mathaka thiya gaththe.

  • @kavyasithumini338
    @kavyasithumini338 Год назад +4

    අදත් වෙනදා වගෙම ලස්සනයි මේ වගෙ වැදගත් වීඩියෝ තව ඉස්සරහට ගේන්න...ඔයා හරි හොදයි අක්කියෝ...❤❤😊😊

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Thanks patiyo adarey ❤❤ parissmin innaaa❤

  • @kaveesha1677
    @kaveesha1677 Год назад +3

    අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ 😊😊😊. මම ගොඩක් ආසවෙන් ඉන්නෙ අක්කි දාන වීඩියෝ බලන්න 😊😊. අද ටිකක් පරක්කු උනා බලන්න . 😕. හැමදාම ලස්සන විඩියෝ කරන්න .සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි අක්කියෝ❤❤❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Thanks nangiyo❤️Adarey menika❤️❤️

  • @Amith_Shanaka
    @Amith_Shanaka Год назад +4

    ඔයාගේ වීඩියෝ බලන්න මං මාරම ආසයි අක්කේ.මං ආසම රටත් කොරියාව.ඉස්සරහටත් මේවගේ ලස්සන වීඩියෝ අරන් එන්න ♥️♥️♥️

  • @TharushiNavodya-m9r
    @TharushiNavodya-m9r Год назад +6

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ ♥️😘

  • @ThiwankaDilshan-m7g
    @ThiwankaDilshan-m7g Месяц назад +1

    ඔයාගේ විඩියෝ ලස්සනයි අක්කෙ ❤

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 17 дней назад +1

    තව ලස්සන විඩියෝ ඕනි❤😊

  • @NadiGunathunga
    @NadiGunathunga 6 месяцев назад +2

    මෙව දකිද්දි පිස්සු වගෙ පුලුවන් ඉක්මනට එන්න ඔන කොරියාවට ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  6 месяцев назад

      Hemadema ikmaninma sarthaka wela koreawata enna lebenna kiyala man wish karanawa dr😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @LakmiDissanayaka
    @LakmiDissanayaka Месяц назад +2

    Akke korea wala tattoo gahanna thahanamdha poddak kiyanna ko....?????❤😢😢😢😢

    • @BantiWithKorea
      @BantiWithKorea  27 дней назад

      Ne patiyo eka prasnayak na😍❤️❤️👍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +3

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Lahiru00
    @Lahiru00 Год назад +2

    අක්කි ඔයාගේ විඩියෝ ඔක්කොම වගේ බලනවා 🥰💗🥰🥰

  • @AkilaSanathani
    @AkilaSanathani 11 месяцев назад

    ඔයා හරිම cute අක්කේ.... ලස්සනයි වීඩියෝ එක ❤❤❤

  • @ThamudiGimhani
    @ThamudiGimhani Год назад +2

    Adath video eka hodai akke ❤ parissmen inna

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Thanks petiyo ❤️❤️❤️adarei❤️

  • @udaramusic8877
    @udaramusic8877 11 месяцев назад +3

    අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад +1

      Thanks malliyo ❤️❤️❤️

  • @SadunKalhara-o3n
    @SadunKalhara-o3n 9 месяцев назад +2

    කවුද අක්කේ video කරන්නේ ❤

  • @DinethraMaduranga-pj1km
    @DinethraMaduranga-pj1km 11 месяцев назад +1

    Akke hodata wede karagena yanawa....supiri....idiriyatath lassana vidio karanna shakthiya wasanawa lebenna prarthana kannawa....supiri banti akke.....❤❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Thanks malliyo 😁😁😍❤️❤️❤️❤️❤️

    • @chathurika7020
      @chathurika7020 11 месяцев назад

      ❤​@@BantiWithKorea

  • @NiharaSithumini
    @NiharaSithumini Год назад +5

    අක්කා බබෝ ඔයා හරි ශෝක් අනේ ආදරෙයි ❤🎉🎉🎉🎉

  • @rameshsudarshana39
    @rameshsudarshana39 11 месяцев назад +1

    අම්මො මාරම ආසාවෙන් අක්කාගෙ විඩියො බලන්ව ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Thanks malliyooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 11 месяцев назад +1

    Aluthen ekath una ..niyamai video eka ❤

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov 5 месяцев назад +2

    ❤❤❤😊😊

  • @lalithlalith4541
    @lalithlalith4541 9 месяцев назад +1

    Akke badu walata kiyak giyada 😅 won walin kiyada lanka rs walking kiyada

  • @DineshikaJayarathna
    @DineshikaJayarathna 8 месяцев назад +1

    Badu milai neda mehetath wada 🥲 lassanai video eka 🖤😊

  • @chamidudilshan4318
    @chamidudilshan4318 8 месяцев назад +1

    ලස්සනයි අක්කේ 💝💝💝💝

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Год назад +4

    Ape akki manika avith neda ❤❤❤ adarei akki hamadama vidiyo balanawa man ❤❤❤❤❤ oya magema akka wage mata 😊 man asawen inne oya hambenna katha karanna pissu natanna 😊😅😅😅 man aniwarenma enawa oya lagata ❤❤❤ akke man deyak ahannam man oheta apuwama mata therennathi wachana kiyala denna ❤❤❤ adarei mage sudu manike hamadama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊

  • @HarindraGeeganage98
    @HarindraGeeganage98 Год назад +3

    මේ විදියට කොරියන් වචන කියන ගමන් වීඩියෝ එකෙම කොරියන් අකුරුවලින් වචනයත් දාලා, ඒව කියන ගමන් මෙහෙම වීඩියො කරන එක නම් ගොඩක්ම වටිනව. දිගටම මේ විදියටම වීඩියෝ කරන්න අක්කෙ. නිතරම කොරියන්වලින් අනිත් අය එක්ක මෙහෙම කතා කරන ඒවත් දාන්න. ගොඩක්ම වටිනව වීඩියෝ එක එහෙම කරාම. ❤❤❤❤❤❤ Good luck akki🤍🙏🏻

  • @virangasiwmini1965
    @virangasiwmini1965 Год назад +1

    Thank you Akki Vlog ekata 😘 Ada nam Vlog eka balannath kalin panakui pothakui aragena Vlog eka baluwe,ane thawath lassana Vlog genna akkiyo😘😘 thama hima watune nadda akki🤭 Akki oya Korean wala karala job eka mokakda,ohe wada godak amaruida, Adarei akki❤️❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +1

      Thanks nangi ❤️❤️Thawa lassana vlog karannamko ❤️❤️mn part time karanne nangiyo ..genu lamaita kisi prasnayak nathuwa thaniyama weda karagena inna puluwan ❤️❤️

  • @mysamsung-ui8nm
    @mysamsung-ui8nm Год назад +2

    Anee me vage vachana kiyanna eka maarama vatinava akke❤❤❤Evage shop ekakata giyaama kata karana evat daanna akki❤❤❤😊Korean valinma vachana akki danavane supiri aaaaa..❤❤❤❤❤🤘🤘🤘🤘🤘

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +1

      Hari nangiyo ehema karannam issarahatath❤️❤️❤️

  • @tharutharu6554
    @tharutharu6554 11 месяцев назад +1

    hi akkiyo harima lassani video ek love u🥰🥰🥰🥰🥰🥰

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Thanks menika ❤️❤️❤️adarey❤️❤️❤️

  • @sanjayabandara1365
    @sanjayabandara1365 Год назад +72

    හරි ඉක්මනට ඇදුම් ගන්න කෙල්ලෙක් දැක්කාමයි

  • @adaywithhasini
    @adaywithhasini Год назад +2

    Interesting market 😊lovely day 💐

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 11 месяцев назад

    නංගීයෝ කොරියාවේ එලවලු කිරලා නෙවෙයි ද දෙන්නේ .... ඇහුවාට හිනා වෙන්න එපා .. අවංකකම මං දන්නෙ නැති නිසා ඇහුවෙ ... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි නංගීයෝ ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад +1

      ane thalaha na anee .mm apu gaman pudum una koreawe Polee badu kiranne natte ay kyl.eyala mudalata e e pramanayan denawa 🥰🥰🥰

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 11 месяцев назад

      @@BantiWithKorea Thanks nangiyo දන්නෙ නැති දෙයක් කියලා දුන්නාට ❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ❤❤

  • @박철한-m7b
    @박철한-m7b Год назад +3

    오우~진주에서 제일큰 중앙시장! 우리집에서5분거리에 있는 아주오래된 시장이지요 의외로 서민들이 많이이용하는곳이랍니다 볼거리 먹거리가있는 재미있는 대형마트와는 조금다른 재미를 느낄수 있지요 verry good!banti😂

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      감사합니다...❤️❤️❤️다음에 밤에만 열리는 농게시장에도 가 봐야 합니다❤️❤️❤️❤️

  • @TheekshanaSadaruwan-qj3pn
    @TheekshanaSadaruwan-qj3pn Год назад +2

    Harima lassanai akki video oyage😊

  • @tharindusandaruwan8446
    @tharindusandaruwan8446 Год назад +1

    Kohomada akkata 😊😊.Ada video ekath shoook lassanai evagema vadagath akke 😊😊🥰🥰. Digatama video danna akke 🥰🥰😊😊😊. Parissaminma inna akke 😊🥰❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Hodin innawa malliyo .....thawa lassana video karamu issarahata❤️❤️❤️thank you❤️❤️

    • @tharindusandaruwan8446
      @tharindusandaruwan8446 Год назад

      @@BantiWithKorea Mmm akke 😊😊. Ha akke karamu ❤️🥰

  • @kasunipurnima
    @kasunipurnima Год назад +1

    Mn ada thamai akkige video dakkehari lassanai .asa hithenwa ❤❤...akki korea we monada karanne ..

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Thanks nangiyo ❤️❤️adarey❤️❤️❤️

  • @AjithDissanayake-qo1pv
    @AjithDissanayake-qo1pv 10 месяцев назад +1

    Good luck

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 Год назад +1

    Loku sapaththu thiyenawada ohe pirimi katiyata ,size 13,14,15 wage...?

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Ow oni kenekuta hariyana size thiyenawa yalu❤️

  • @HiruniIshara-mc5pn
    @HiruniIshara-mc5pn Год назад +1

    Akkage video balannema igena ganna ❤❤ puluwan dewal tiyena nisa eka nm godak watinawaa❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Math igenaganna gaman oyalatath watina nisa ea widihata danawa..mn hithanawa padam karanawata wada mehema daddhi mathaka hitinawa wedi kiyala💪🏻💪🏻👍❤️❤️

  • @armygirl9754
    @armygirl9754 11 месяцев назад +2

    අක්කි ඔයා student visa වලින් ද කොරියාවට ගියේ 🥰🥰

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 Год назад +1

    Asawen balanawa akki oyge video 😊😊adreii akkiyo ❤❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +1

      Thanks nangiyo 💪🏻💪🏻adarei❤️❤️

  • @NiluJayashani-hv2jf
    @NiluJayashani-hv2jf 11 месяцев назад +1

    නංගී ඔයා korean ඇවිත් කොයිතරම් කාලයක් දා

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Awuruddak wage wenawa akkiyo ❤️❤️❤️

  • @AkeeshaSithmi
    @AkeeshaSithmi 4 месяца назад +1

    අක්කිලාගේ සජාලා එක්ක කතා කරලා ලන්කාවේ කෙල්ලන්ට ඇග්‍රිමන්ට් දම්මන්නකෝ අක්කා🥹🥹

    • @BantiWithKorea
      @BantiWithKorea  4 месяца назад

      Mn job visa mewey patiyo😥😍❤️❤️❤️

    • @AkeeshaSithmi
      @AkeeshaSithmi 4 месяца назад

      @@BantiWithKorea අහ් එහෙමද🥹🥹

    • @AkeeshaSithmi
      @AkeeshaSithmi 4 месяца назад

      මන් දන්නෙ නැතුව ඇහුවේ අක්කී🥹💖

  • @HarshaDilshan-ei5kv
    @HarshaDilshan-ei5kv 10 месяцев назад +1

    Akke apita company eke wada adui . Sathiyata dawas 3 wada apita aggment eke thiyena salary eka gewanwada

    • @BantiWithKorea
      @BantiWithKorea  9 месяцев назад

      Eka sajannimge thiranayak thamai..weda karana dawas walata witharak salary eka lebey bohowita👍❤️

  • @steave143
    @steave143 11 месяцев назад +2

    Meyage lassana bole ❤️🤗

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Thanks yaluweee🤭🤭🤭❤️❤️❤️

  • @gamingsadu8178
    @gamingsadu8178 Год назад +1

    Korean wala adum nm harima lassanai akkiyo❤

  • @aramda447
    @aramda447 Год назад +2

    lassan koriyaw lassnat dakina kenek❤

  • @SugandiNiroshani
    @SugandiNiroshani 10 месяцев назад +1

    Ane harima lassenai mamath lagedima aenawa hode.❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 месяцев назад

      Thanks dr❤️ikmanin enna 💪🏻adarei❤️

  • @udaramusic8877
    @udaramusic8877 11 месяцев назад +1

    Hi akkii 😁 dan dakke video eka notification awe nane ane 🥲

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Ehemada notification All dalada malliyo thiyenne?❤️❤️

    • @udaramusic8877
      @udaramusic8877 11 месяцев назад

      @@BantiWithKorea Dan hari ❤🥲

  • @SathsaraniM
    @SathsaraniM Год назад +1

    Video eka gdk lassanii ❤

  • @Anushadilhani10
    @Anushadilhani10 Год назад +1

    Lassanai akkiyo video eka ❤ akki koreawe koheda 😊

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Thanks menika❤️❤️❤️mn jinju inne❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Thanks menika ❤️mn jinju inne❤️

  • @damsarimalinimaandthikshan1274

    Oyata suba dawasak nangi ithin oyata kohomada oyage video eka mara lassanai.ape lankawe nam me dawaswala elawalu ganna thiya hithannawath ba.e tharamma Milayi API ithin ewa diha balala gedara yanawa
    Oyata godak thanks lassana videos genawata.oyage wada siyallakma sartaka wenna ona parissamin inna oyata theruwan saranai

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 10 месяцев назад +1

    Thenk you akki❤

  • @DilshanSamaranayaka-xn2xb
    @DilshanSamaranayaka-xn2xb 11 месяцев назад +1

    අක්කෙ ඉලෙක්ට්‍රික් බඩු විකුනන්න තියන තැනකටයි , ෆෝන් තියන කඩේකටයි ගිහින් මිල ගනන් දාන්නකො

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад +1

      Aniwar malliyooo ❤️ issarahta karannamko...💪🏻🤛❤️❤️❤️

  • @ruviniyatigammanax7bp
    @ruviniyatigammanax7bp Год назад

    Nangi man podi babala dennek inna amma kenek.math korean enna asawen inne.eth padam karana wachana mathaka hitin na.oya padam kale kohomada please kiynna.oyage video puluwan hama welawema balanwa.hari lassanai❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Hari akka thanks ❤️❤️api issarahata korean enna heena thiyena ayata help ekak wena widihata vlog karamuko akkiyo ❤️❤️❤️

    • @ruviniyatigammanax7bp
      @ruviniyatigammanax7bp Год назад

      Hari💖

  • @samudisaranika-bc7wu
    @samudisaranika-bc7wu Год назад +1

    Lassnai akki video ekaa.. 😍🥰❤️

  • @sohanidilmika7664
    @sohanidilmika7664 Год назад +2

    ආස හිතුනා අක්කෙ 🥰❤️

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Год назад +1

    Supiriyak ❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y Год назад +1

    Ada video aka lassani akki ❤❤❤

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp Год назад +1

    වීඩියෝ එක ලස්සනයි අක්කියෝ 💝

  • @sasanranjana9110
    @sasanranjana9110 Год назад +1

    Video ekak ennakam balan hitiya mama 🤭❤️

  • @isurik.wickramasinghe5836
    @isurik.wickramasinghe5836 11 месяцев назад +1

    ❤❤❤ Good luck akki ❤️❤️❤️

  • @KawiniMaheesha
    @KawiniMaheesha 10 месяцев назад +1

    Akka koriyawe koheda inne

    • @BantiWithKorea
      @BantiWithKorea  10 месяцев назад

      Man jinju inne patiyo❤️❤️

  • @Ravan8siiw
    @Ravan8siiw Год назад +1

    Eee dallo newei eee buuuwallo akke❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      දන්නැද්ද පැටියෝ ...කලබලේනේ ඉතිං 😜😜❤️❤️

  • @Newzelandlife5487
    @Newzelandlife5487 11 месяцев назад +1

    Korean wala badu labai new zeland ekaka compare karadi

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Mehe salary ekath ekka baladdith wedi na badu mila yalu❤️❤️❤️❤️

  • @wathsalasubha
    @wathsalasubha 11 месяцев назад

    Lassanai nangi video eka..❤️😍❤️😍❤️😍❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад +1

      Thanku akkaaaaa adarey 😍🥰🥰🥰

  • @harshinisansala1541
    @harshinisansala1541 10 месяцев назад +1

    Manika oya godak sathutui

  • @priyanthdarshana1244
    @priyanthdarshana1244 9 месяцев назад +1

    Wow😊😊😊

  • @Harshitha_with_south_korea
    @Harshitha_with_south_korea 10 месяцев назад

    Good Luck ❤

  • @shamik123
    @shamik123 Год назад +1

    Akke visit visada awe cost eka kohomda

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      Mn ea gena balala kiyannam hariyatama nangi❤️

  • @hashinidilushika9718
    @hashinidilushika9718 10 месяцев назад +1

    Adary...❤

  • @BhagyaSameera-rd1fg
    @BhagyaSameera-rd1fg 11 месяцев назад +2

    ඇඳුම් ලාබයි.කොහෙද ඔය කඩේ තියෙන්නේ

  • @madhu19968
    @madhu19968 Год назад +1

    Ane baboo oyala kema uyana video ekakuth gennako please.inna thena room ekath pennanko.please .asai balanna 🥰🙏❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +1

      Hari akka ea hemadema ekathu karala vlog ekak karannam ❤️❤️❤️

    • @madhu19968
      @madhu19968 Год назад

      @@BantiWithKorea hari patiyo.👍🥰 budu saranai 🙏❤️

  • @MysteryExplorer123
    @MysteryExplorer123 Год назад

    thw one akke ikmnt 😌❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 11 месяцев назад

    Videos කරන්නෙ hasbunda?

  • @thakshiyoutubechannel
    @thakshiyoutubechannel 11 месяцев назад +1

    අනෙ මට කියන්නකෝ කෙල්ලන්ට කොරියාවට ඇවිත් ආය ලංකාවට එන්න අවුරුදු 5ම ඉන්න ඕනද 2න් 3න් වගේ එන්න බැරිද

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Weda karana company ekath ekka katha karagena oni welawaka awith yanna puluwan.1year walin unath puluwn yaluwe❤️

    • @thakshiyoutubechannel
      @thakshiyoutubechannel 11 месяцев назад

      ​@@BantiWithKoreathanks❤❤❤

  • @gihanweerasinghe5217
    @gihanweerasinghe5217 10 месяцев назад

    අක්කි මාත් එන්න.ඉන්නෙ එත් මස් කන්නෙ නැ මන් .ඔහෙදි අනිවාර්යයෙන්ම කන්න වෙයිද ඔහෙදි.හැම එකකම වගෙ ඌරු මස් තියනවා නෙ

    • @BantiWithKorea
      @BantiWithKorea  10 месяцев назад

      Ow patiyoo mat kawe naa chicken witray kanne.et dn e okkomta purudu wenna una.tika dawask giyama hriynawa . Kaden kann asa hituna dawasta ithin knna tiynne me sup warga.podda podda purudu wenna ita passe hitenw hoday kyl.awith comment ekak danna laga hitiyoth ennam blala ynna 🥰❤️

  • @kavishmamalshani
    @kavishmamalshani 11 месяцев назад +1

    Ane akke apita oya kiyana won ganan kiyala dennako

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      කොරියාවේ සල්ලි ගැන දැනගනිමු.💰💶How to convert korean money In to Srinlankan Rupees 한국 돈#southkorea
      ruclips.net/video/SXdtrr0Su1k/видео.html

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Meka balanna patiyo 💪🏻🤛❤️❤️❤️

  • @HairLoom_0
    @HairLoom_0 10 месяцев назад

    Banti rathnapure 식당 🎉 ekak daanda oni.🔥🔥👋

  • @imasha-uo7ue
    @imasha-uo7ue Год назад +1

    මෙ පැත්තෙ පොල නම් ඔච්චර ලොකු නැ අක්කි.❤

  • @malindinirasha821
    @malindinirasha821 10 месяцев назад

    akka korean ghin dn kochcra kal wewda?

  • @Mr_Nidu
    @Mr_Nidu 3 месяца назад +1

    වයස කීයද

  • @purnimadilshani184
    @purnimadilshani184 Год назад +1

    ආදරෙයි අක්කේ ❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад

      ආදරෙයි නංගියෝ 😍😍❤️

  • @sadunchinthaka2401
    @sadunchinthaka2401 11 месяцев назад +1

    Apith ikmanin enna thamai inne....mewa dekkama asawa wedi wenoo..❤

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Ikmaninma enna lebenna kiyala mn wish karanawa💪🏻💪🏻💪🏻👍❤️❤️❤️

  • @manomusic242
    @manomusic242 11 месяцев назад +1

    Apitath monahari genna😊😂

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Moanawada oni oyata😜😜❤️❤️❤️

  • @dhanushkalakmal2451
    @dhanushkalakmal2451 Год назад +1

    අක්කෙ මට ආසයි රාමේන් එකක් කන්න එක නූල්දස් පැකට් එකක් එවන්න බැයිද 😢

    • @BantiWithKorea
      @BantiWithKorea  Год назад +2

      Ekak ehema ewanna bane malliyo..😥😥mn issarahata event ekak karala oyalata ramen ewannamko 👍❤️❤️

    • @dhanushkalakmal2451
      @dhanushkalakmal2451 11 месяцев назад

      Hmmmm

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 11 месяцев назад +1

    බුදුසරනයි

  • @tharindumaduranga2120
    @tharindumaduranga2120 Год назад +1

    Wow. ❤시장

  • @thakshilat3715
    @thakshilat3715 11 месяцев назад +1

    mage mahatthath koriyawe inne.oyala hemoma parissamin inna

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Thanks dr❤️❤️❤️❤️❤️❤️❤️❤️ korean wala koheda inne husband ❤️❤️

  • @iahanethsarani5896
    @iahanethsarani5896 10 месяцев назад +1

    ඔයා හරි ශෝක් අක්කේ

  • @AmiishShehani
    @AmiishShehani 8 месяцев назад

    Akkage vayasa kiyada

  • @ruwanchathuranga4027
    @ruwanchathuranga4027 11 месяцев назад +1

    Man asanipen iddith asawen balanawa thama nida gannathuwa

    • @BantiWithKorea
      @BantiWithKorea  11 месяцев назад

      Ikmaninma nirogi suwa lebewa oyata🙏🙏🙏❤️

  • @nishanichathurika6932
    @nishanichathurika6932 11 месяцев назад +1

    සයිස් 240 කියන්නේ ලංකාවෙ සපත්තු සයිස් එකින් කියද

  • @inokaroshani3512
    @inokaroshani3512 11 месяцев назад +1

    Paw neda kiwwe. Oya malu kanne nedda😊

  • @Sbandarabandara-xn5ug
    @Sbandarabandara-xn5ug 10 месяцев назад +1

    👍👍👍👍👍👍👍👍👍