Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම කතෝලික.ඒත් මේ හාමුදුරුවන්ගේ හැම බණක්ම අහනවා.හැම වැඩසටහනක්ම බලනවා.මම ගොඩක් කැමතියි ඔබවහන්සේට.ඔබවහන්සේට දෙවිපිහිටයි බුදුසරණයි
මේ වගේ උතුම් බුද්ධ පුතෙක් බිහිකල ඔබතුමියත් උන්වහන්සේගේ පියතුමත් අමාමහ නිවනින් සැනසේවා.🙏🏻🙏🏻🙏🏻
අනේ ඔබ තුමිය හරීම වාසනාවන්තයී මේ වගෙ පින්වන් උතුමන් වහන්සේ නමක් බිහිකිරීම භාග්‍යක් මමත් ස්වාමීන් වහන්සේගේ දේශනා අහනවා මම කොළබ ඉදල වීරපාන බුද්ධගයා විහාරයේ බන දේශනාවක් අහන්න ආවා හරීම සතුටුයි හරීම පින්වන්තයි ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝදවේවා මෑනියන් සහ පියානන් වහන්සේට නිවන් සැප ලැබේවා
රත්තරං පුතෙක් බිහි කර බුදු පුතෙක් ලෙස ශාසනයට දායාද කල උතුම් මෑණියන් සහපිතුමන් නිදුක් නිරෝගි වේවා. මේ බුදු පුතා අද ලෝකයක් දහමින් සනසාලන මේ පිංවත් ස්වාමින් වහන්සේත් ඔබ දෙපලත් සසර දුකින් මිදේවා
මෑණියනෙ ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයහා දිර්ඝායුෂ ලැබෙවා. මෑණියන්ට.
ආදරණීය අම්මා කෙනෙක් ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු පුතෙක් මේ රටට දායාද කළ පිනම ඇති සංසාරේ නිවන් දකින්න 🙏🙏🙏🙏🙏
ඔයා පින්වන්ත අමිම කෙනෙක් හාමුදුරැවන් රටට වාසනාව ක් දීර්ඝායු ලැබෙිවා
වාසනාවන්ත ආදරණීය මෑණියන් කෙනෙක් අමිමාගේ කතාව ඇත්තෙන්ම අහගන ඉන්න හරිම ආසයි රටට අවශ්‍ය වටිනා ස්වාමීන්වහන්සේනමක් මෙලොවට බිහිකළ මෙි දෙමාපියන් දෙපලටම උතුම් දළදා සමිදුගේ පිහිටෙන් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා කියලා පතමි ...............!!! 🌻🙏🙏🙏🙏🌻
❤පිංවන්ත මවක්.මම භද්ධ්ව ස්වාමින් වහන්සෙගෙ සාවකයෙකි වශයෙන් ඔබ තුමියට පිං දෙනවා, මෙිවැනි උගත් බුද්ධිමත් වාසනාවන්ත පිංවන්ත පුතෙකු මුලු ලොයකටම දායාද කර දුන්නාට.!!!!!!!!👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😍
පින්වත් මෑණියනි ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේ වා මෑණියනි ඔබේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා මගේ ප්‍රාර්ථනය ද එයයි සාදු සාදු සාදු
ඇස් දෙකට කදුලු එනවා අම්මගේ කතාව අහලා..... දීර්ගායුස ලැබේවා අම්මේ ඔබට !!!!!!
හරිම නිහතමානී උතුම් මාතාවක්,උන්වහන්සේත් ශ්‍රෙෂ්ඨ සේවයක් මේ රටට කරන පිං කදක්.බුදුසරණයි.!!!
වටිනා බුදු පුතෙක් බිහි kala මවක් nirwana සුවය athwewa
අප රටට වටිනා බුදු පුත්රත්නයක් ලබාදුන් ඔබතුමියට ගොඩා.....ක් පින් ලැ බ දිවිය වාසනා වේවා........ජේසු පිභිටයි..
අපේ..හාමුදුරුවනේ අපි අසරණ වෙලා නැහැ බුදු හාමුදුරුවනේ අපිට ඉන්නවා ජාතියට වටිනා සම්පතක් මේ ලෝකේට බිහි කරපු මෑනියන්ට අපි හදවතින්ම නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබෙන්න ප්‍රර්තානා කරනවා
දයාබර පිංවත් මෑනියන්ට නිරෝගී සුව දිඝාසිරි ලැබේවා.
හරිම පින්වත් අම්මා කෙනෙක් මේ වගේ පින්වත් පුතෙක් මේලවට බ්හිකරපු මැණියට උතුම් නිවනම අවබොධ වේවා අපේ හාමුදුරුවන්ටත් උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබොධ වේවා සාදු සාදු සාදු දෙමවුපියන්ට නිදුකි නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා!ප්‍රාර්තනීය බෝදියකට පැමිනේවා!🙏🙏🙏අම්මා.
ඔබතුමියට නිදුක්නිරෝගි වෙිවා
මෑණියන්ගේ කුස තුළදිම මහණ වීමට බීජය මනසට වැටෙන්න ඇති. අමිමගේ උතුම් අදහස් අහද්දි මට කදුළු වැටුණා. උන් වහන්සේට ලොවම ආදරෙයි. පාරමී පුරා බුදු බව අත් වේවායි අපිත් පතමු. පින්වත් මෑණියනි ඔබටත් අමා නිවන් සුව අවබෝධ වේවා!
මොනතරම් පිනක්ද අම්මෙ මෙ වගෙ බුදු පුතෙක් කුසින් බිහි කල ඔබතුමියත් බොහොම පින්වන්ත මැනියන් කෙනෙක් දීර්ගායු වෙවා සසර කතරින් එතෙර වෙවා මේ පිනෙන්ම
අම්මාට බුදු සරණයි!!!දීර්ඝායුෂ ලැබේවා!!!
දයාබර පින්වත් මෑණියනි. ඔබ තුමියට කියන්න වචන නෑ.පින්වත් මෑණියනි ඔයාට බුදු සරණයි
අප සිත් නිවා සනහාලන්නට පිංවන්ත පුත් රුවණක් මෙලොවට බිහි කල ආදරණීය අම්මේ...නුඹට දීර්ඝායුෂ...සම්මා සම්බුදු සරණයි !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ගේ මෑණියන්ට ..අපේ හාමුදුරුවන්ට තියෙන්නේ අම්මාගේ කටහඩ කියලා තමයි මට හිතන්නේ ...දීර්ඝායුෂ ලැබේවා .ඔබ සැමටම ..
🙏🙏🙏💐💐💐 මැණියනි ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා ස්වාමින් වහන්සේට ටද බුදුසරණයි 🙏🙏🙏
මෙවැනි බුද්ද පුත්‍රයෙක් ලබන්න මේ අම්මා මොන තරම් පිනක් කරන්න ඇතිද සසර වාසනා තුරා මෙවැනි පින්වන්ත පුතුන් ලබන්න වාසනාව උදා වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පින්වන්ත මවක් ඔබ මැනියනි.... ඔබට යොධ බල යෝධ ශක්තිය ලැබේවා....සසර වසන තුරු නිවන් දකින තුරු ඔබට ඔබගේම පුතූ වී ඉපදේවා...
මාගෙ ප්‍රාර්ථනා වත් මෙවැනි පුත්‍ර රත්නයක් ශාසනයට පුජා කිරිමට මට වාසානාවක් ලැබෙන්න කියලා මං දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්න කාන්තාවක් .... තුනුරුවනේ පිහිටෙන් සත් පත්තිනියි මැනියන්ගේ පිහිටෙන් මගෙ එම බලාපොරොත්තු ව සඵල වේවා... !!!
ඔයා ප්‍රර්තනා කරන ඒ පැතුම එලෙසින්ම ඉටුවේවා ඔයා ඔහොම හිතන එකත් වාසනවක් සාදු සාදු සාදු
ඔබේ උතුම් පැතුම ඉටුවේවා! දහම තුළම ඉන්න.👌🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
මේ වගේ පින් වන්ත පුතෙක් සාසනයට දායාද කල මැනිය න්ට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ පතමි.
මේ අම්මා මොන තරම් පිං කරලා ඇද්ද මේ වගේ දරුවෙක් ලබන්න. අපේ තේම්ස් විහාරෙට වැඩියා. අහන්න, අහන්න ආසයි බණ දේශනාවන්. අම්මටත් බුදුබව අත්වෙන්න ඕන. තෙරුවන්සරණයි !🙏🙏🙏🙏
4P
මෙවැනි පුතෙක් බිහි කල ඔබ තුමියට බුදු බව ලැබෙවා!!සෑම දිනකම මගෙ දවස ආරම්භ වෙන්නේ අපෙ භද්දියහිමියන්ගේ කාලීන දම් දෙසුමක් ඇසීමෙන්.
අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .......ඒවාගෙ පින්වත් දරුවෙක් බිහි kela අම්මාට budu bawe ලැබේවා .....!!!!
තෙරුවන් සරණයි බුදු සරණයි 🙏🙏🙏❤️නිරෝගී suwa ලැබේවා ඔබ තුමියට
වාසනාවන්ත පින්වන්ත මෑණියන්ට මෙපින නිර්වානඅවබෝධය ලබන්නට හෙතුවාසනා වෙවා
අම්මට දීර්ඝායුෂ ලැබේවා අම්මා සිතන විදිහට ම සාර්ථක වේවා අපේ ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ පතමි
මේ වගේ උතුම් සුවාමින්වහන්සේ නමක් බිහිකරවූ මේනියන්ටත් පියානන්ටත් නිරර්වානය අවබෝදයවී උතුම් නිරිවානය ලෙබේවා ..නිදුක් නිරෝගි සුවය ලෙබේවා .තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏
මම කැමැති හාමුදුරුවන් අතරෙන් හිමි නමක් තමයි පින්වත් බද්දිය හාමුදුරුවන්මේ අම්මාත් විශාල පිනක් කර තිබෙනවා ඒ වගෙ සිල්වත් පින්වත් පුතෙක් මෙ ලොකේට දෙන්නඅපිත් පින්කර තිබෙනවා බන අහන්න උන්වහන්සේගෙන් පින්වත් මවටත් ස්වාමින්වහන්සෙටත් මේ සසර කතර එතෙර වෙන්න ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
අම්මාට බොහෝම පින් තෙරුවන් සරණයි දීඝායු වේවා 🙏🙏🙏🙏🙏
බුදු සරණයි අම්මා ට මම කැමතිම දේශකයා න් වහන්සේ නමක් හැදූ වැඩූ දෙමාපියන්ට බුදුබව අත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Budusaranai ..theruwan saranai obathumiyata .deergausha ලැබේවා kuwait සිට
බුදුන්ගේ සරණයි සතරවරම් දෙවිවරුන්ගේ පිහිටෙන් සත්පත්තිනි මෑණියන් ගේ බලයෙන් යහපතක් ම වේවා මෑණියනී භද්දිය ස්වාමීන් වහන්සේ මව්බිමට දායාද කළාට.
අමේ ඔයාට මෙවැනි උතුම් බුද්ද පුත්ත්‍රයන් වහන්සේ නමක් ඉන්න එක මොන තරම් සතුටක්ද.මන් හැම බන කතවක්ම අහන්නේ පෝන් එකන්ම තමයි .අම්මත් තාත්තත් බුදු වෙන්න ඕනෑ මෙවැනි පුතෙක් අපේ බුදු සසුනට පූජා කලාට.ස්වාමීන් වහන්සේට තව බොහෝ කල් දර්මය දේසනා කරන්න සියලු ශක්තිය දහිරිය ලැබේව.මෙය පල කරන අයට සියලු දදෙවියන්ගේ පිහිට ලබේවා
පනාගොඩ අපේ ගමේ කිටිටුව තමයි පිංවත් භද්දිය හමුදුරැවෝ වාසය කරන විහාස්ථනය. ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා
දීර්ඝායු වේවා ඔබට මෑණියන්ගේ අපේ හාමුදුරුවන් මාගේ රටට සම්පතක් අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
රත්තරං අමිමෙි සතුට කියල නිම කරන්න බැහැ හාමුදුරැවන්ගේ බනවලට අපි පුදුම අාසාවක් තියෙන්නේ කොපමන වෙිලාවක් කිවිවත් අහනව. අමිමට නිර්වාන සමිපත්තියම හේතු වාසනාවෙිවා
අම්මාට තාත්තා බුදු sranai අපේ හාමුදුරුවෝ මතු බුදු වේවා !🙏🙏🙏
අනේ රත්තරන් අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි
අපේ හාමුදුරුවන් වහන්සේට වගේම අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මට අද ඇතිවුන සතුට නම් කියන්න වචන නැහැ .මෙිවැනි උතුම් අමිමා කෙනෙකු දැකිමත් පිනක් මෙය පලකරන ඒ අයටත් පින්සිදු වෙිවා ඒ අමිමා බුදුවෙිවා!
Indrani Cooray
Yjuuu@
@@chandrakanthi5221 u
U
0
මේ අම්මා තාත්තා ජාති ජාති ත් පින්කල දෙපලක්..❤🙏දුක් වින්දොත් සැප ලැබෙනවා නෙ.. එය තමයි සත්ත්‍ය...ද්‍රෝනයක් දාතු වැඩ සිටින රුවන් වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුව දිර්ගායුස ලැබේවා ❤🙏 අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සැමටම ...බුදු සසුන බබලවන යෝඨ බල සක්තිය ලැබෙන ස්වාමීන් වහන්සේ ට...තෙරුවන් සරනයි ❤🙏
මේ අම්මට ගොඩාක් පිංරටට වැඩදායි මෙවැනි දරැවකු සානයට පුදකලාටබුදුසරනයි
අනෙ මෙි අමිමාගෙ මුන වගෙමයි හාමුදුරැවන්ගෙ මුනවගෙමයි බුදුසරනයි අමිමෙ
සාධු සාධු සාධු අපේ භද්ධිය හාමුදුරුවන්ටත් මෑනියක්ටත් .පින්වත් මෑණියන්ට දීර්ඝායු ලැබේවා!🙏🙏🙏
අපේ රටට නෙමේ මුලු ලෝකයේම පිහිටයි මේ සම්පත් අපේ සුවාමින් වහන්සේ දැකපු එකනම් හරිම සතුටුයි බුදුසරණයි දෙවි පිහිටයි
ඔය වගේ පුතෙක් ලබලා තියෙන්නේ අම්මා ගෙත් පිනකට ඔබ තුමියටත් අපේ ස්වාමින් වහන්සේට ත් දීර්ඝ ආයූ ලබේවා තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබතුමිය තුමිය මොනතරම් වාසනාවන්ත මවක්ද ? අපේ හාමුදුරුවෝ වගේම පව්ලේ හෙමෝටම තෙරුවන් සරනයි
සාදු සාදු සාදු අමිමා මේ වගේ උතුම් බුද්ද පුත්ත්‍රයන් වහන්සේ නමක් මේ ලොවට බිහි කල එ දෙමාපියන්ට මේ බියකරු සසරි නිදහස් වෙන්න නිවනින් සෑනසෙන්නම වාසනවම වෙවා මම සතුටු සිතින්ම ප්‍රර්ථනා කරමි සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මගේ අමිමාටත් එ තාත්තාටත් අපි හැමෝම එ පින් කුසල් සතුටින්ම අනුමෝදමි වෙමි තේරෑවන් සරනයි හැමෝටම නාමෝ බුද්දා
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ඔබට .
ඇහැට කදුලක් ආව අම්මගෙ කතාව අහල ....දෙවි පිහිටයි
ආදරයේ උල්පත වූ අම්මා.......බුදු පුතෙක් සාශනයට පූජා කල පිනම ඇති ඔබට නිවන් මාර්ගයට යාමට තෙරුවන් සරනයි !
8
මෙවැනි බුදු පුතෙක් බිහිකල ඔබ දෙපලට නිර්වානය ලැබෙිවා.
අම්මා ඔයාට දීර්ඝායු වේවා නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි
මේ මෑණියන්ගෙ කටහඩමයි අපේ බද්දිය හාමුදුරුවන්ටත් තියෙන්නෙ.තුණුරුවන්ගෙම පිහිටයි.
බොහෝම පිං අම්මේ ඔයාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පින්වත් පුතේකු දයාද කලාට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා 🙏🙏🙏🏵️🏵️🏵️
මෙන්න නියම පින්වන්ත,අම්මාලා.තෙරුවන් සරණයි!
නම කියන්න අවසරයි මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ කටහඩමයි තෙරුවන් සරනයී
මෙවැනි ඉතාමත් වටිනා සම්පතක් රටට දායාද කල ඔබ තුමියට ඉක්මනින් නිවන් අවබෝද වේවා!
අම්මා කෙනෙකු ගේ සිත දන්නේ තවත් සෑබෑ ම අම්මා කෙනෙක් තමයි තෙරුවන් සරණයි
Great mother. You are talking very nicely and educated.when we listen to you our tears flowing without knowing
නිරහංකාර අවංක මිනිස්සු .....දිගාසිරි වේවා මෑණියන්ට.......
බොහොම පිං අම්මට අපිට බද්දිය හාමුදුරුවෝ ලබා දුන්නට
භද්දිය හාමුදුරුවන්ගෙ බණ අහනවා අපෙ හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝ යුෂ ලැබෙවා.
පින් වත් අම්මා. කෙනෙක් 🙏🙏
ඔබතුමිය ට බොහෝ පිං මෙවැනි උතුම් බුද්ධ පුත්‍ර යෙක් අපෙ රටට දායාද කලාට... නිවැරදි ව මහණ දම් පුරන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් ටමහැකි වෙන් නෑ..
ලෝකයක් වටිනා මෙවැනි බුද්ධ පුත්‍රයෙක් මෙලොවට බිහිකළ පින්වන්ත මෑණියන්.ඔබතුමියට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් පුතකු ලද මවක් වූ ඔබ නිවී සැනසේවා ....
අනේ අම්මේ ඔබතුමිය නම් ලොකු වාසනාවන්ත අම්මාකේනේක් ඔබතුමිය මෙවනි පුතේක් බිහි කිරිමම ලොකු වාසනාවක් ඉතින් අම්මේ ඔබට දිර්ග අයු ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබ්වා
පින්වත් මව්පියන් නිසා තමා me wage gunawath,silwath ,හාමුදුරුවෝ නමක් මුළු රටtama ලැබුණේ .ඔබ thumiyata දීර්ඝ usa ලැබේවා බුදුසරණ i🙏🙏🙏🙏🙏❤️
අමිමාට දිර්ඝ ආයුෂ ලැබෙිවා
නිදුක් නිරෝගී සුව ලැබේවා ලැබේවා ලැබේවා මගේ අම්මේ ... මෙවැනි උතුම් වු හාමුදුරුවන් වහන්සේ නමක් සාසනෙට දායාද කලාට....
Teruwan saranai අම්මා ❤❤❤
පින් වත් සිල් වත් බුද්ධ පුත්‍රයන්වහන්සේ නමක් දායාද කළ පින් දෙමාපියන් හට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏බොහොම පින්
පින්වත් මෑණියන්ට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤
සෑම බුද්ධ් මට්ටමකම සිටින පිරිස් වලට ධර්මය දේශනා කරන අපේ හාමුදුරුවනේ බුදු බව ලැබේවා
පින්වත් භද්දිය හාමුදුරුවන්ට මාගේ නමස්කාර වේවා
ඔබ තුමිය පින්කදක් නීරෝගිසුවය දීර්ගායුෂ පතනවා ජේසු පිහිටයි මමඩුබායි මමකතෝලික මමබුදු දහමට බොහොමත්ම ගරැකරනවා
අනේ මේ අම්මට මොන තරම් පිනක්. ද. පින් kadak ඔබ තුමිය. මේ වගේ බුද්ධ puththrayek බිහි කලට .🙏🙏🙏
20
රටක් ලෝකයක් අඳුනන භද්දිය සවාමින් වහසේට නිදුක් නිරෝගි . මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
අම්මේ ඔබගේ නිහතමානීව ආදරයෙන් කතා කරද්දි පුදුම ආදරයක් දැනුනෙ ඔබ thumiyata නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි
අපේ භද්දිය ස්වාමීන් වහන්සේ අපිත් ගෙන්නෙව්වා අපෙ පන්සලට අපෙ ගෙදරටත් වැඩියා අම්මා ටත් තාත්තාට ත් නිවන් ලැබේවා .ස්වාමීන් වහන්සේ ටත් දෙමාපියන් ටත් තෙරුන් සරනයි
හරිම වාසනා වන්තයි අමිමෙ ඒ වගේ බුද්ධ පුත්‍රයෙක් ලබන්න බුදු සරනයි අමිමෙ
බුදු සරණයි අම්මේ මේ wage pin වත් දරුවන් බිහි කරලා සසුනට පූජා කළ pinama ඇති අම්මයි තාත්තයි නිවන් දකින්නට තෙරුවන් සරණයි
අනිවාර්යෙන් අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා
අමිමේ ඔයාට බුදු සරණයි පින්වත් පුතෙක් මේලෝකෙට බිහිකලාමමත් භද්ධිය ස්මීන් වහන්සේගේ බණ අසනව
මට ද ඇස්වල කදුළු එනවා මේ අම්මා ගේ කතා ව මගේ කතා වත් ඒකම මට ත් ඉන්න ව සසුනේ බුදු පුතෙක්
Teruwan සරණයි අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .
සාදු සාදු බුදු සරණයි ආදරණීය මවටත් සුවාම්න් වහන්සේටත් ඉදිරිපත් කරනකැලුම් ඔබටත් .සම්මාසම්බුදු සරණයි
බුදු සරණයි අම්මේ...නිදුක් නීරෝගී සම්පත් ලැබේවා...ඔබටත් පියාටත්..
තෙරැවන් සරනයි ඔබතුමියට දිර්ඝායු ලැබෙිවා ජයෙන්ජයමවෙිවා
අම්මා *තාත්තා පින්වත් නම් එ බිහිවූ දරුවන් අනිවාර්යයෙන් පින්වත් .....බුදු පුතුන් බිහිකළ ඔබ ඇතුළු සියලුම මව් පියවරුන් සසර ගමන කෙලවර උතුම් නිවන් දොරටු විවර වේවා !!🙏🙏🙏🙏
මට හරිම සතුටුයි .අපේ හාමුදුරුවන් ගේ මෑණියන් ගෙ කතාව ඇසුවාම. ඇසට කදුලුත් ආවා.මගේ ගමේ පන්සලේ පිරිවෙනට ඌරපොල රතනජොති පිරිවෙනට අපේ ස්වාමින්වහන්සේ වඩින්වාත් මට මතකයි .අද අපේ හමුදුරුවන් සිටින තැනත් සාසනික මෙහෙවරත් ඉතා උතුම් .හැදූ වැඩු දෙමව්පියන් නිවනින් සැනසේවා.🙏🙏🙏අපේ හමුදුරුවන්ට දීර්ඝඅයුශ වේවා .🙏🙏🙏
බද්දිය ස්වාමීන්වහන්සේ මෙන්ම ඔබතුමියටද බුදුබව අත්වේවා !
අනේ පින්වත් මැනියො රෙැවන්සරනයි
මෙවන් පිංවත් දරුවෙක් ලොවට දායාද කල ඔබතුමියට යහපතක්ම වේවා..නිවනට මේ පින හේතුවාසනා වේවා ..
මම කතෝලික.ඒත් මේ හාමුදුරුවන්ගේ හැම බණක්ම අහනවා.හැම වැඩසටහනක්ම බලනවා.මම ගොඩක් කැමතියි ඔබවහන්සේට.ඔබවහන්සේට දෙවිපිහිටයි බුදුසරණයි
මේ වගේ උතුම් බුද්ධ පුතෙක් බිහිකල ඔබතුමියත් උන්වහන්සේගේ පියතුමත් අමාමහ නිවනින් සැනසේවා.🙏🏻🙏🏻🙏🏻
අනේ ඔබ තුමිය හරීම වාසනාවන්තයී මේ වගෙ පින්වන් උතුමන් වහන්සේ නමක් බිහිකිරීම භාග්‍යක් මමත් ස්වාමීන් වහන්සේගේ දේශනා අහනවා මම කොළබ ඉදල වීරපාන බුද්ධගයා විහාරයේ බන දේශනාවක් අහන්න ආවා හරීම සතුටුයි හරීම පින්වන්තයි ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝදවේවා මෑනියන් සහ පියානන් වහන්සේට නිවන් සැප ලැබේවා
රත්තරං පුතෙක් බිහි කර බුදු පුතෙක් ලෙස ශාසනයට දායාද කල උතුම් මෑණියන් සහපිතුමන් නිදුක් නිරෝගි වේවා. මේ බුදු පුතා අද ලෝකයක් දහමින් සනසාලන මේ පිංවත් ස්වාමින් වහන්සේත් ඔබ දෙපලත් සසර දුකින් මිදේවා
මෑණියනෙ ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයහා දිර්ඝායුෂ ලැබෙවා. මෑණියන්ට.
ආදරණීය අම්මා කෙනෙක් ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු පුතෙක් මේ රටට දායාද කළ පිනම ඇති සංසාරේ නිවන් දකින්න 🙏🙏🙏🙏🙏
ඔයා පින්වන්ත අමිම කෙනෙක් හාමුදුරැවන් රටට වාසනාව ක් දීර්ඝායු ලැබෙිවා
වාසනාවන්ත ආදරණීය මෑණියන් කෙනෙක් අමිමාගේ කතාව ඇත්තෙන්ම අහගන ඉන්න හරිම ආසයි රටට අවශ්‍ය වටිනා ස්වාමීන්වහන්සේනමක් මෙලොවට බිහිකළ මෙි දෙමාපියන් දෙපලටම උතුම් දළදා සමිදුගේ පිහිටෙන් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා කියලා පතමි ...............!!! 🌻🙏🙏🙏🙏🌻
❤පිංවන්ත මවක්.මම භද්ධ්ව ස්වාමින් වහන්සෙගෙ සාවකයෙකි වශයෙන් ඔබ තුමියට පිං දෙනවා, මෙිවැනි උගත් බුද්ධිමත් වාසනාවන්ත පිංවන්ත පුතෙකු මුලු ලොයකටම දායාද කර දුන්නාට.!!!!!!!!👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😍
පින්වත් මෑණියනි ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේ වා මෑණියනි ඔබේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා මගේ ප්‍රාර්ථනය ද එයයි සාදු සාදු සාදු
ඇස් දෙකට කදුලු එනවා අම්මගේ කතාව අහලා..... දීර්ගායුස ලැබේවා අම්මේ ඔබට !!!!!!
හරිම නිහතමානී උතුම් මාතාවක්,උන්වහන්සේත් ශ්‍රෙෂ්ඨ සේවයක් මේ රටට කරන පිං කදක්.බුදුසරණයි.!!!
වටිනා බුදු පුතෙක් බිහි kala මවක් nirwana සුවය athwewa
අප රටට වටිනා බුදු පුත්රත්නයක් ලබාදුන් ඔබතුමියට ගොඩා.....ක් පින් ලැ
බ දිවිය වාසනා වේවා........ජේසු පිභිටයි..
අපේ..හාමුදුරුවනේ අපි අසරණ වෙලා නැහැ බුදු හාමුදුරුවනේ අපිට ඉන්නවා ජාතියට වටිනා සම්පතක් මේ ලෝකේට බිහි කරපු මෑනියන්ට අපි හදවතින්ම නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබෙන්න ප්‍රර්තානා කරනවා
දයාබර පිංවත් මෑනියන්ට නිරෝගී සුව දිඝාසිරි ලැබේවා.
හරිම පින්වත් අම්මා කෙනෙක් මේ වගේ පින්වත් පුතෙක් මේලවට බ්හිකරපු මැණියට උතුම් නිවනම අවබොධ වේවා අපේ හාමුදුරුවන්ටත් උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබොධ වේවා සාදු සාදු සාදු දෙමවුපියන්ට නිදුකි නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා!ප්‍රාර්තනීය බෝදියකට පැමිනේවා!🙏🙏🙏අම්මා.
ඔබතුමියට නිදුක්නිරෝගි වෙිවා
මෑණියන්ගේ කුස තුළදිම මහණ වීමට බීජය මනසට වැටෙන්න ඇති. අමිමගේ උතුම් අදහස් අහද්දි මට කදුළු වැටුණා. උන් වහන්සේට ලොවම ආදරෙයි. පාරමී පුරා බුදු බව අත් වේවායි අපිත් පතමු. පින්වත් මෑණියනි ඔබටත් අමා නිවන් සුව අවබෝධ වේවා!
මොනතරම් පිනක්ද අම්මෙ මෙ වගෙ බුදු පුතෙක් කුසින් බිහි කල ඔබතුමියත් බොහොම පින්වන්ත මැනියන් කෙනෙක් දීර්ගායු වෙවා සසර කතරින් එතෙර වෙවා මේ පිනෙන්ම
අම්මාට බුදු සරණයි!!!දීර්ඝායුෂ ලැබේවා!!!
දයාබර පින්වත් මෑණියනි. ඔබ තුමියට කියන්න වචන නෑ.පින්වත් මෑණියනි ඔයාට බුදු සරණයි
අප සිත් නිවා සනහාලන්නට පිංවන්ත පුත් රුවණක් මෙලොවට බිහි කල ආදරණීය අම්මේ...නුඹට දීර්ඝායුෂ...සම්මා සම්බුදු සරණයි !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ගේ මෑණියන්ට ..අපේ හාමුදුරුවන්ට තියෙන්නේ අම්මාගේ කටහඩ කියලා තමයි මට හිතන්නේ ...දීර්ඝායුෂ ලැබේවා .ඔබ සැමටම ..
🙏🙏🙏💐💐💐 මැණියනි ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා ස්වාමින් වහන්සේට ටද බුදුසරණයි 🙏🙏🙏
මෙවැනි බුද්ද පුත්‍රයෙක් ලබන්න මේ අම්මා මොන තරම් පිනක් කරන්න ඇතිද සසර වාසනා තුරා මෙවැනි පින්වන්ත පුතුන් ලබන්න වාසනාව උදා වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පින්වන්ත මවක් ඔබ මැනියනි.... ඔබට යොධ බල යෝධ ශක්තිය ලැබේවා....සසර වසන තුරු නිවන් දකින තුරු ඔබට ඔබගේම පුතූ වී ඉපදේවා...
මාගෙ ප්‍රාර්ථනා වත් මෙවැනි පුත්‍ර රත්නයක් ශාසනයට පුජා කිරිමට මට වාසානාවක් ලැබෙන්න කියලා මං දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්න කාන්තාවක් .... තුනුරුවනේ පිහිටෙන් සත් පත්තිනියි මැනියන්ගේ පිහිටෙන් මගෙ එම බලාපොරොත්තු ව සඵල වේවා... !!!
ඔයා ප්‍රර්තනා කරන ඒ පැතුම එලෙසින්ම ඉටුවේවා ඔයා ඔහොම හිතන එකත් වාසනවක් සාදු සාදු සාදු
ඔබේ උතුම් පැතුම ඉටුවේවා! දහම තුළම ඉන්න.👌🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
මේ වගේ පින් වන්ත පුතෙක් සාසනයට දායාද කල මැනිය න්ට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ පතමි.
මේ අම්මා මොන තරම් පිං කරලා ඇද්ද මේ වගේ දරුවෙක් ලබන්න. අපේ තේම්ස් විහාරෙට වැඩියා. අහන්න, අහන්න ආසයි බණ දේශනාවන්. අම්මටත් බුදුබව අත්වෙන්න ඕන. තෙරුවන්සරණයි !🙏🙏🙏🙏
4
P
මෙවැනි පුතෙක් බිහි කල ඔබ තුමියට බුදු බව ලැබෙවා!!
සෑම දිනකම මගෙ දවස ආරම්භ වෙන්නේ අපෙ භද්දිය
හිමියන්ගේ කාලීන දම් දෙසුමක් ඇසීමෙන්.
අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .......ඒවාගෙ පින්වත් දරුවෙක් බිහි kela අම්මාට budu bawe ලැබේවා .....!!!!
තෙරුවන් සරණයි
බුදු සරණයි 🙏🙏🙏❤️
නිරෝගී suwa ලැබේවා ඔබ තුමියට
වාසනාවන්ත පින්වන්ත මෑණියන්ට මෙපින නිර්වාන
අවබෝධය ලබන්නට හෙතුවාසනා වෙවා
අම්මට දීර්ඝායුෂ ලැබේවා අම්මා සිතන විදිහට ම සාර්ථක වේවා අපේ ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ පතමි
මේ වගේ උතුම් සුවාමින්වහන්සේ නමක් බිහිකරවූ මේනියන්ටත් පියානන්ටත් නිරර්වානය අවබෝදයවී උතුම් නිරිවානය ලෙබේවා ..නිදුක් නිරෝගි සුවය ලෙබේවා .තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏
මම කැමැති හාමුදුරුවන් අතරෙන් හිමි නමක් තමයි පින්වත් බද්දිය හාමුදුරුවන්
මේ අම්මාත් විශාල පිනක් කර තිබෙනවා ඒ වගෙ සිල්වත් පින්වත් පුතෙක් මෙ ලොකේට දෙන්න
අපිත් පින්කර තිබෙනවා බන අහන්න උන්වහන්සේගෙන්
පින්වත් මවටත්
ස්වාමින්වහන්සෙටත් මේ සසර කතර එතෙර වෙන්න
ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
අම්මාට බොහෝම පින් තෙරුවන් සරණයි දීඝායු වේවා 🙏🙏🙏🙏🙏
බුදු සරණයි අම්මා ට මම කැමතිම දේශකයා න් වහන්සේ නමක් හැදූ වැඩූ දෙමාපියන්ට බුදුබව අත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Budusaranai ..theruwan saranai obathumiyata .deergausha ලැබේවා kuwait සිට
බුදුන්ගේ සරණයි සතරවරම් දෙවිවරුන්ගේ පිහිටෙන් සත්පත්තිනි මෑණියන් ගේ බලයෙන් යහපතක් ම වේවා මෑණියනී භද්දිය ස්වාමීන් වහන්සේ මව්බිමට දායාද කළාට.
අමේ ඔයාට මෙවැනි උතුම් බුද්ද පුත්ත්‍රයන් වහන්සේ නමක් ඉන්න එක මොන තරම් සතුටක්ද.මන් හැම බන කතවක්ම අහන්නේ පෝන් එකන්ම තමයි .අම්මත් තාත්තත් බුදු වෙන්න ඕනෑ මෙවැනි පුතෙක් අපේ බුදු සසුනට පූජා කලාට.ස්වාමීන් වහන්සේට තව බොහෝ කල් දර්මය දේසනා කරන්න සියලු ශක්තිය දහිරිය ලැබේව.මෙය පල කරන අයට සියලු දදෙවියන්ගේ පිහිට ලබේවා
පනාගොඩ අපේ ගමේ කිටිටුව තමයි පිංවත් භද්දිය හමුදුරැවෝ වාසය කරන විහාස්ථනය. ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා
දීර්ඝායු වේවා ඔබට මෑණියන්ගේ අපේ හාමුදුරුවන් මාගේ රටට සම්පතක් අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
රත්තරං අමිමෙි සතුට කියල නිම කරන්න බැහැ හාමුදුරැවන්ගේ බනවලට අපි පුදුම අාසාවක් තියෙන්නේ කොපමන වෙිලාවක් කිවිවත් අහනව. අමිමට නිර්වාන සමිපත්තියම හේතු වාසනාවෙිවා
අම්මාට තාත්තා බුදු sranai අපේ හාමුදුරුවෝ මතු බුදු වේවා !🙏🙏🙏
අනේ රත්තරන් අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි
අපේ හාමුදුරුවන් වහන්සේට වගේම අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මට අද ඇතිවුන සතුට නම් කියන්න වචන නැහැ .මෙිවැනි උතුම් අමිමා කෙනෙකු දැකිමත් පිනක් මෙය පලකරන ඒ අයටත් පින්සිදු වෙිවා ඒ අමිමා බුදුවෙිවා!
Indrani Cooray
Yjuuu@
@@chandrakanthi5221 u
U
0
මේ අම්මා තාත්තා ජාති ජාති ත් පින්කල දෙපලක්..❤🙏
දුක් වින්දොත් සැප ලැබෙනවා නෙ.. එය තමයි සත්ත්‍ය...
ද්‍රෝනයක් දාතු වැඩ සිටින රුවන් වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුව දිර්ගායුස ලැබේවා ❤🙏 අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සැමටම ...
බුදු සසුන බබලවන යෝඨ බල සක්තිය ලැබෙන ස්වාමීන් වහන්සේ ට...තෙරුවන් සරනයි ❤🙏
මේ අම්මට ගොඩාක් පිං
රටට වැඩදායි මෙවැනි දරැවකු සානයට පුදකලාට
බුදුසරනයි
අනෙ මෙි අමිමාගෙ මුන වගෙමයි හාමුදුරැවන්ගෙ මුනවගෙමයි බුදුසරනයි අමිමෙ
සාධු සාධු සාධු අපේ භද්ධිය හාමුදුරුවන්ටත් මෑනියක්ටත් .පින්වත් මෑණියන්ට දීර්ඝායු ලැබේවා!🙏🙏🙏
අපේ රටට නෙමේ මුලු ලෝකයේම පිහිටයි මේ සම්පත් අපේ සුවාමින් වහන්සේ දැකපු එකනම් හරිම සතුටුයි බුදුසරණයි දෙවි පිහිටයි
ඔය වගේ පුතෙක් ලබලා තියෙන්නේ අම්මා ගෙත් පිනකට ඔබ තුමියටත් අපේ ස්වාමින් වහන්සේට ත් දීර්ඝ ආයූ ලබේවා තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබතුමිය තුමිය මොනතරම් වාසනාවන්ත මවක්ද ? අපේ හාමුදුරුවෝ වගේම පව්ලේ හෙමෝටම තෙරුවන් සරනයි
සාදු සාදු සාදු අමිමා මේ වගේ උතුම් බුද්ද පුත්ත්‍රයන් වහන්සේ නමක් මේ ලොවට බිහි කල එ දෙමාපියන්ට මේ බියකරු සසරි නිදහස් වෙන්න නිවනින් සෑනසෙන්නම වාසනවම වෙවා මම සතුටු සිතින්ම ප්‍රර්ථනා කරමි සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මගේ අමිමාටත් එ තාත්තාටත් අපි හැමෝම එ පින් කුසල් සතුටින්ම අනුමෝදමි වෙමි තේරෑවන් සරනයි හැමෝටම නාමෝ බුද්දා
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ඔබට .
ඇහැට කදුලක් ආව අම්මගෙ කතාව අහල ....දෙවි පිහිටයි
ආදරයේ උල්පත වූ අම්මා.......
බුදු පුතෙක් සාශනයට පූජා කල පිනම ඇති ඔබට නිවන් මාර්ගයට යාමට තෙරුවන් සරනයි !
8
මෙවැනි බුදු පුතෙක් බිහිකල ඔබ දෙපලට නිර්වානය ලැබෙිවා.
අම්මා ඔයාට දීර්ඝායු වේවා නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි
මේ මෑණියන්ගෙ කටහඩමයි අපේ බද්දිය හාමුදුරුවන්ටත් තියෙන්නෙ.තුණුරුවන්ගෙම පිහිටයි.
බොහෝම පිං අම්මේ ඔයාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පින්වත් පුතේකු දයාද කලාට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා 🙏🙏🙏🏵️🏵️🏵️
මෙන්න නියම පින්වන්ත,අම්මාලා.තෙරුවන් සරණයි!
නම කියන්න අවසරයි මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ කටහඩමයි තෙරුවන් සරනයී
මෙවැනි ඉතාමත් වටිනා සම්පතක් රටට දායාද කල ඔබ තුමියට ඉක්මනින් නිවන් අවබෝද වේවා!
අම්මා කෙනෙකු ගේ සිත දන්නේ තවත් සෑබෑ ම අම්මා කෙනෙක් තමයි තෙරුවන් සරණයි
Great mother. You are talking very nicely and educated.when we listen to you our tears flowing without knowing
නිරහංකාර අවංක මිනිස්සු .....දිගාසිරි වේවා මෑණියන්ට.......
බොහොම පිං අම්මට අපිට බද්දිය හාමුදුරුවෝ ලබා දුන්නට
භද්දිය හාමුදුරුවන්ගෙ බණ අහනවා අපෙ හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝ යුෂ ලැබෙවා.
පින් වත් අම්මා. කෙනෙක් 🙏🙏
ඔබතුමිය ට බොහෝ පිං මෙවැනි උතුම් බුද්ධ පුත්‍ර යෙක් අපෙ රටට දායාද කලාට... නිවැරදි ව මහණ දම් පුරන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් ටමහැකි වෙන් නෑ..
ලෝකයක් වටිනා මෙවැනි බුද්ධ පුත්‍රයෙක් මෙලොවට බිහිකළ පින්වන්ත මෑණියන්.ඔබතුමියට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් පුතකු ලද මවක් වූ ඔබ නිවී සැනසේවා ....
අනේ අම්මේ ඔබතුමිය නම් ලොකු වාසනාවන්ත අම්මාකේනේක් ඔබතුමිය මෙවනි පුතේක් බිහි කිරිමම ලොකු වාසනාවක් ඉතින් අම්මේ ඔබට දිර්ග අයු ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබ්වා
පින්වත් මව්පියන් නිසා තමා me wage gunawath,silwath ,හාමුදුරුවෝ නමක් මුළු රටtama ලැබුණේ .ඔබ thumiyata දීර්ඝ usa ලැබේවා බුදුසරණ i🙏🙏🙏🙏🙏❤️
අමිමාට දිර්ඝ ආයුෂ ලැබෙිවා
නිදුක් නිරෝගී සුව ලැබේවා ලැබේවා ලැබේවා මගේ අම්මේ ... මෙවැනි උතුම් වු හාමුදුරුවන් වහන්සේ නමක් සාසනෙට දායාද කලාට....
Teruwan saranai අම්මා ❤❤❤
පින් වත් සිල් වත් බුද්ධ පුත්‍රයන්වහන්සේ නමක් දායාද කළ පින් දෙමාපියන් හට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏බොහොම පින්
පින්වත් මෑණියන්ට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤
සෑම බුද්ධ් මට්ටමකම සිටින පිරිස් වලට ධර්මය දේශනා කරන අපේ හාමුදුරුවනේ බුදු බව ලැබේවා
පින්වත් භද්දිය හාමුදුරුවන්ට මාගේ නමස්කාර වේවා
ඔබ තුමිය පින්කදක් නීරෝගිසුවය දීර්ගායුෂ පතනවා ජේසු පිහිටයි මමඩුබායි මමකතෝලික මමබුදු දහමට බොහොමත්ම ගරැකරනවා
අනේ මේ අම්මට මොන තරම් පිනක්. ද. පින් kadak ඔබ තුමිය. මේ වගේ බුද්ධ puththrayek බිහි කලට .🙏🙏🙏
20
රටක් ලෝකයක් අඳුනන භද්දිය සවාමින් වහසේට නිදුක් නිරෝගි . මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
අම්මේ ඔබගේ නිහතමානීව ආදරයෙන් කතා කරද්දි පුදුම ආදරයක් දැනුනෙ ඔබ thumiyata නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි
අපේ භද්දිය ස්වාමීන් වහන්සේ අපිත් ගෙන්නෙව්වා අපෙ පන්සලට අපෙ ගෙදරටත් වැඩියා අම්මා ටත් තාත්තාට ත් නිවන් ලැබේවා .ස්වාමීන් වහන්සේ ටත් දෙමාපියන් ටත් තෙරුන් සරනයි
හරිම වාසනා වන්තයි අමිමෙ ඒ වගේ බුද්ධ පුත්‍රයෙක් ලබන්න බුදු සරනයි අමිමෙ
බුදු සරණයි අම්මේ මේ wage pin වත් දරුවන් බිහි කරලා සසුනට පූජා කළ pinama ඇති අම්මයි තාත්තයි නිවන් දකින්නට තෙරුවන් සරණයි
අනිවාර්යෙන් අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා
අමිමේ ඔයාට බුදු සරණයි පින්වත් පුතෙක් මේලෝකෙට බිහිකලාමමත් භද්ධිය ස්මීන් වහන්සේගේ බණ අසනව
මට ද ඇස්වල කදුළු එනවා මේ අම්මා ගේ කතා ව මගේ කතා වත් ඒකම මට ත් ඉන්න ව සසුනේ බුදු පුතෙක්
Teruwan සරණයි අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .
සාදු සාදු බුදු සරණයි ආදරණීය මවටත්
සුවාම්න් වහන්සේටත් ඉදිරිපත් කරන
කැලුම් ඔබටත් .සම්මාසම්බුදු සරණයි
බුදු සරණයි අම්මේ...
නිදුක් නීරෝගී සම්පත් ලැබේවා...
ඔබටත් පියාටත්..