වරදින් නැතුව තනියම ලස්සන කේක් එකක් හදමුද🤩 | white chocolate ganache sinhala | easy cake idea

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 52

  • @madarapurnima6146
    @madarapurnima6146 2 года назад +5

    පැහැදිලිව ලස්සනට කියලා දෙනවා. ගොඩක් හොදයි.. good luck 😍😍

  • @madueranadi
    @madueranadi 2 года назад +7

    Cake clz ekakata giya wage danune thank you akki😍

  • @Ima2325
    @Ima2325 2 года назад +3

    White chocolate ammoooh 😍💗

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 2 года назад +2

    Oya kiyala dena vidiha godak hodata therenawa

  • @malshalakmali7968
    @malshalakmali7968 2 года назад +2

    හරිම ලස්සනයි❤️👍🥰

  • @madarapurnima6146
    @madarapurnima6146 2 года назад +1

    Akkew fonden icin walin happy birthday akuru hadagena eewa kalayak thiyaganna puluwan vidihak thiyeida

  • @samanfernando1670
    @samanfernando1670 2 года назад +1

    super miss how to make puff pastry

  • @Derivbotmasters1
    @Derivbotmasters1 2 года назад

    Oyage recipe harima easy. wedi weda ne. Butter icing eka gana

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 Год назад

    👍⚘️❤️❤️oyage katahada lassanei

  • @tharushiabeywickrama2070
    @tharushiabeywickrama2070 2 года назад

    Akki cake ek icing krnne nethuwa chocolate ganache wlin cake ek cover krnn berida..Kaden Ganna normal cake ekak cover krnn

  • @thilini7903
    @thilini7903 2 года назад

    Akki cacke bord eka heduwe kohomda

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 года назад

    Akke weight chocolate nethuwa hadana recipe ekak gennako

  • @kivindi487
    @kivindi487 2 года назад +10

    ඒලෙවල් ඉවර වෙනකන් ඉන්නෙ අක්කගෙ කේක් හදන්න❤️🙃

    • @sm----
      @sm---- 2 года назад

      ඔයත් මගේ ජාතියේ😇🤗

    • @thili8193
      @thili8193 2 года назад +1

      Ow appaa 😒

  • @sanikarangani1326
    @sanikarangani1326 2 года назад +1

    Thanks..😘

  • @dinesheranga1651
    @dinesheranga1651 2 года назад +1

    Thawa birthday cake recipe ona

  • @aizaali8742
    @aizaali8742 2 года назад +1

    waoo amazing sharing from uk

  • @bestoftiktok6619
    @bestoftiktok6619 2 года назад

    Oya butter ganne kohenda akke

  • @UdanaSankalpa-q3s
    @UdanaSankalpa-q3s 3 месяца назад

    Chakolate cake resipi

  • @sarathpremawansha2878
    @sarathpremawansha2878 Год назад +1

    Supnlpu😉😃😄😄😄

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 2 года назад

    අක්කෙ හැමදාම විඩියෝ එකක් දාන්නකො

  • @prabodawickramasinghescien855
    @prabodawickramasinghescien855 2 года назад +2

    අක්කේ.නොසල් ගැන ෆුල් වීඩියෝ එකක් දාන්නකෝ..ඩෙකරේශන්ස් කරන හැටි

  • @undermined68
    @undermined68 2 года назад +1

    its looks so yammy from uk

  • @mixup1616
    @mixup1616 2 года назад +3

    අක්කේ පාන් පිටි නැතුව පෙස්ටි හදන්න ක්‍රමයක් නැද්ද

  • @taniyanimesha2989
    @taniyanimesha2989 Год назад

    Akka Cake eka pamanaya kocharada

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 2 года назад +2

    කේක් කුඩු ගෑවෙන්නැතුව කේක් එක අයිසින් කරන්නෙ කොහොමද කියලා දෙන්නකො

    • @nycdezilva
      @nycdezilva 2 года назад +1

      Icing lawata tikak gala cool krla podi welawak apahu icing krann ethakot hri😊

    • @ashanidilrukshi9001
      @ashanidilrukshi9001 2 года назад

      @@nycdezilva hm thanks

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 2 года назад +2

    දුර ගෙනියන්න පුලුවන් විදිහට කේක් එකක් දිය නොවෙන්න හදාගන්න විදිහ කියලා දෙන්නකො

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 2 года назад

    Digatama me wage cake අයිසිං karana hati kiyala denna mata eka loku udawwak

  • @wijithaabayawickrama3969
    @wijithaabayawickrama3969 2 года назад

    පන්තියකට ගියා වගේ අක්කේ තෑන්ක්ස් ඔයාට 💞🙈 බීටරයක් නැතුව අයිසින් හදන්න බැරිද

  • @shanikadissanayake47
    @shanikadissanayake47 2 года назад

    අනේ අක්කෙ කියන්න්කො හොද චොකලට් powder aekak.මම හදනව ඒත් මම දාන චොකලට් powder එක රස නෑ.කියන්න්කො හොද මොකක්ද.

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 2 года назад +1

    කේක් එකේ උඩ පැලෙන්නෙ ඇයි

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 2 года назад

    Ane akke mama kiyapu nisa neda me video eka Damme ane thank you very much

  • @thanujasomarathna6842
    @thanujasomarathna6842 2 года назад

    මිස් බටර් අයිසිං කල් තියාගන්න බැරිද

    • @thanujasomarathna6842
      @thanujasomarathna6842 2 года назад

      @@MyEasyRecipe අනේ ඒගැන කියලා දෙන්න මිස්

  • @kumari5159
    @kumari5159 2 года назад +1

    ❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад

    🎂🎂🍰🍰

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 2 года назад +1

    ❤️💖😋😋😋😋😋😍

  • @madushanidilrukshi1038
    @madushanidilrukshi1038 2 года назад +1

    කේක් එක අයිසින් කරද්දී ඇයි කුඩු හැලෙන්නේ

  • @iqramubeen981
    @iqramubeen981 2 года назад

    its looks so yammy from uk