ඉතා බලගතු ජේසු තුමන්ගේ ශ්‍රී ගල්ලෙනෙහි යාච්ඤාව | gallenehi yakchawa

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 302

  • @nishanthisoysa7468
    @nishanthisoysa7468 11 месяцев назад +13

    ආදර ජේසුනි මගෙ දරැවන් ආරක්ෂා කල මැනව ආමෙින්

  • @Siku176
    @Siku176 4 дня назад +1

    Adarei magee jesuni❤ 🙏🙏 ,,, amen 😔

  • @hansakachaturanga7579
    @hansakachaturanga7579 Год назад +72

    මමත් බුද්ධාගම එත් මම ජේසුට ආදරෙයි.හැම ආගමකටම මම ගරැ කරනවා..

  • @nirokarunarathna9015
    @nirokarunarathna9015 Месяц назад +2

    ස්වාමීණි මට ඉක්මනින් ඉතාලියට යාම සදහා ඔබ වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා ,ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @SonaliNirasha
    @SonaliNirasha 4 месяца назад +1

    mn hamadama kynawa❤

  • @salaninalisha2429
    @salaninalisha2429 Год назад +46

    ආදරජේසු තාත්තේ මගේ කුසේ පිලිසිදුනාවූ දරුපැටියා ආරක්ෂා කර නිරෝගී දරුපැටියෙක් කල මැනව,🙏🙏🙏

    • @kavishkadhnanjaya3468
      @kavishkadhnanjaya3468 Год назад

      ආමෙන් 🙏🙏🙏

    • @kavishkadhnanjaya3468
      @kavishkadhnanjaya3468 Год назад

      ආමෙන් 🙏🙏🙏

    • @SrimathiRoshani
      @SrimathiRoshani Год назад

      ජෙසුතුමෙනි මගෙ දුව ෂිෂ්ෂත්ව විබාහාගයෙන් ඉහලින් සමත්වෙන්න..පිහිට ලබ දෙන්න

    • @jana-rx4yy
      @jana-rx4yy 10 месяцев назад

      අමෙන්🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 11 месяцев назад +9

    ජේසු තාත්තේ මං බෞද්ධ ඒත් මං කතෝලික ආගමටත් ආදරෙයි අසරණ අම්මෙක්ගෙ ඉල්ලීම ඉශ්ට කර දෙන්න මගේ පුංචි පුතා ආරක්ෂා කරන්න අද දිනයේ සිදු කරන මොලේ පරීක්ෂණයෙන් මගෙ පුතගේ මොලේට විශ බීජ ගිහින් නැ රිපෝට් එක හොදින් කියලා කියන්න කොන්ද විදලා වතුර ගන්න පරීක්ෂණයෙන් මගෙ පුතගෙ ජීවිතේ ආරක්ෂා කරන්න ඒ රිපෝට් සේරම නෙගෙටිව් වේවා අවුරුදු 10 ක පෙරුම් පුරපු බලාපොරොත්තුවක් තමයි මේ පපුව පැළිලා යයි ජේසුනි මගෙ අසරණ මට පිහිට වෙන්න ඉස්පිරිතාල ගානෙ දුක් විදින්න සිද්ද වෙන්න දෙන්න එපා අසරණ අම්මෙක්ගෙ ඉල්ලීම ඉශ්ට කර දෙන්න ජේසු පිහිටයි ආමෙන්

    • @ChaRajapaksha
      @ChaRajapaksha 3 месяца назад +2

      Baya wenna epa jesuwa wishwasa karanna ❤🙏

  • @RashmilaSewmini-y6f
    @RashmilaSewmini-y6f Месяц назад +1

    Amen 🙏✝️ජේසුනි මාව රවට්ටන්න දෙන්න එපා කාටවත් මට සැනසීම උදා කර දෙනු මැනවි ✝️😣🙇‍♀️💞

  • @warnasirisenevirathne9836
    @warnasirisenevirathne9836 9 месяцев назад +16

    මාත් බව්ද ආගමේ
    මම ජේසුට ආදරෙයි හැමදාම
    මම හැමදාම ජේසුට යාච්නා කරනවා
    ම්ගේ දවසම ආලෝකමත් වෙනවා
    මට පාලු හැම අවස්තාවකම ජේසුට කතා කරනවා පාලුව මැකිලා යනවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️❤

  • @kumariwalaga8556
    @kumariwalaga8556 Год назад +127

    මං බුද්ධගමෙ ඒ මං ජෙසුට ගොඩක් ආදරෙයි ජෙසු හැමදාමත් මත් ඒක්ක ඉන්නවා ♥️✝️

    • @renuchandrika5156
      @renuchandrika5156 Год назад +3

      ඔයා ට ජේසු පිහිටයි ! දෙව්මව් සරණයි !

    • @kanchihettiarachchi7398
      @kanchihettiarachchi7398 Год назад +9

      ඔව් මමත් බෞද්ධ මමත් ආදරෙයි ජේසුට හැබැයි මම යාච්නා කරන්න දන්නේ නෑ විඩියෝ බලලා තමයි දන්න විදියට යාච්නා කරන්නේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹

    • @frankenstein93
      @frankenstein93 Год назад +8

      මමත් බෞද්ධ ඒත් ඔරොසම් කියන්න දන්නවා verbum tv බලන නිසා 🌸📿

    • @sandrafernando3237
      @sandrafernando3237 Год назад +2

      Amen thank you lord Jesus

    • @sithumunasinghe8414
      @sithumunasinghe8414 Год назад +7

      මාත් බුද්ධගමේ එත් මං දෙව්පියාණන් අදහනවා❤️🙏

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 месяца назад

    Amen .jesu pihity ❤❤

  • @nisalikumari4685
    @nisalikumari4685 11 месяцев назад +3

    ජේසු තාත්තේ මගේ පවුලේ සාමය සතුට ලැබෙිිවා මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා ජේසු පිහිටයි

  • @nilikanilika4437
    @nilikanilika4437 Год назад +8

    මාගේ ප්‍රේමනීය ජේසු නී මා මට ඇති සියලුම නය බරින් මාව නිදහස් කල මැනව ආමෙන්

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Год назад +10

    සැමදා මෙන් අද දිනයේ මගේ පුාර්ථනාව ඉටුකල මැනව මගේ අදරදෙවිපියානනි ඔබවන්සෙට ස්තුති වෙිවා🙏🙏🙏🙏

  • @KaviKavi-vr3yh
    @KaviKavi-vr3yh Год назад +10

    මාෙග් පියානනි මාෙග් වීසා ලබා ගැනීමට ආශීර්වාද කල මැනව
    අපෙෙග් ජීවිත ජය ගැනීමට මග ෙපන්වුව මැනව ආෙමන් ❤

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී Год назад +4

    ජේසුස් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබී මගේ දුක් කරදර දුරු වේවා මගේ නම නදීකා ලා ල නි සතුරන් ගෙන් ආරක්ෂා කරන්න ජේසු පිහිට ලැබේවා

  • @jayanthiamarasinghe5765
    @jayanthiamarasinghe5765 5 месяцев назад +3

    Man buddagame unata man හැමදාම jesuta ආදරෙයි .man හැමදාම pray karanawa.amen 🙏🙏🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o Год назад +3

    Mage daruvo chutty minibereyo mage amma husbund mama malani api seyalu denavama raka bala duna manava Amen

  • @Chandani-q4s
    @Chandani-q4s 10 месяцев назад +1

    ජේසු තාත්තේ මාගේ පවුලේ සාමය සතුට ලැබේවා මාගේ පුතා මහත්තයාගෙයි මත් පැන්බිම නතර කරගන්න ඔබ වහන්සේගේ ආසීර්වාදය ලැබේවා ජේසු පිහිටයී🙏🙏🙏✝️✝️✝️

  • @dilhanimadurawala1657
    @dilhanimadurawala1657 Год назад +3

    Jesune mage විදේශ gatha vimime බලාපොරොත්තු isthaa kara duna manawa jesupihitai hamomatama❤

  • @IshanVidusha
    @IshanVidusha Год назад +20

    ජේසුනී සෑම අවස්ථාවකදීම මට පිහිට වුව මැනව මගේ දරුවන් මගේ පවුල් ජීවිතය මගේ දෙමාපියන් සහෝදරයන් දෙදෙනා ආරක්ෂා කල මැනව ජේසු පිහිටයි

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    ජේසූනී පව් කළ මා සුවපත් කල මැනවි

  • @randikarandika5053
    @randikarandika5053 9 месяцев назад

    Mamat..buddagama....att.man..Jesus.. wahanseta..godak..adrei..viwasa.krami..

  • @kasunsandik9302
    @kasunsandik9302 10 месяцев назад +2

    මා බෞද්ද කෙනෙක් ඒති ඡේසුසු වහන්සේට ගෝඩක් අෙදරේයි ඡේසුනි මගේ සිතුම් පැතුම් ඉෂ්ට කර දෙන මැනව අාමෙන් අාමෙන්

    • @kasunsandik9302
      @kasunsandik9302 10 месяцев назад

      ඡෙසු සමිදුගේ පිහිටෙන් පින්වන්ත දරුවෙක් මාගේ කුසට පැමිනෙත්වා අාමෙන් අාමෙන් අාමෙන්

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 месяца назад +1

    Jesuni ඔබට prasansa වේවා .❤❤

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h Месяц назад +1

    ස්වර්ගයේ වැඩ සිටින දෙව් පියාණනි මගේ පුතා විවාහ වෙන්න පසු අප පවුලේ න් වෙන් වෙලා අපි ගැන සැලකිලිමත් ආදරයක් කරුණාවක් නැති වෙලා අනේ මගේ පියාණනි මේ දුකට මට සැනසිල්ල ක් ලබා දුන් මැනවි ආමෙන් ප්‍රශංසා වේවා ගෞරව වේ වා නමස්කාර වේවා

  • @chamiya1209
    @chamiya1209 5 месяцев назад +2

    ජේසුනෙ අනේ මගෙ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න පියාණනී..අන්තිම මොහොතේ ඉන්නෙ මම..අනේ කිසිම ප්‍රශ්නයක් වෙන් නැතුව මේ දේ ඉක්මනට සිදු කරලා දෙන්න පියාණනී..ඔබ වහන්සෙ මට විශ්වාසයි..ජේසු පිහිටයි❤️❤️

  • @nelanelaa7772
    @nelanelaa7772 Год назад +12

    අහෝ ජේසුනේ මගේ ලෙඩ සේරම සුව කල මැනවි ජේසුනේ මම ඔබ කෙරෙහි විස්වාස කරම් ආමේන් ....🙏🙏🙏🙏🙏

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 3 месяца назад +1

    ස්වර්ගයේ වැඩ සිටින දෙව් පියාණනි රන් භාණ්ඩ ය සොයා ගැනීමට පිහිට වුව මැනවි ආමෙන් ප්‍රශංසා වේවා ගෞරව වේ වා නමස්කාර වේවා ආමෙන්

  • @ShijiShijith-jg2kw
    @ShijiShijith-jg2kw Год назад

    ජේසු තාත්තේ හලෙලුයා ආමෙන් ❤ ජේසු අම්මේ ❤ මගේ තාත්තාගේ ලෙඩ සුව කරලා දෙන්න ආමෙන් 🙏 මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න ආමෙන් ❤ මගේ කොල්ලගේ හිත ඉස්සර වගේ හදලා මගේ ලගින් තියන්න 🙏🌼🙏🌼🙏🙏 ආමෙන් මගේ පව්ල අරක්සා කරලා දෙන්න ආමෙන් හලෙලුයා මගේ ජ්විතේ සතුටින් තියන්න 🙏🌼🙏🌼🙏🙏 ආමෙන් හලෙලුයා

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 4 месяца назад

    ආදර පියාණෙනි මගේ දරුවො දෙන්නගෙ පවුල් සමගි කරලා දෙන්න ආමෙන් ප්‍රශංසා වේවා

  • @buddikakumara-ur2md
    @buddikakumara-ur2md Месяц назад +1

    මම බුද්ධගමෙ මම ජේසු තුමාට ගොඩක් අදරෙ මම ඉන්නෙ කුවෙිට රටෙ මම හැම පස්නයක්ම ජේසු තුමාට කියනවා මම හැමදාම සතුටින් තියන්න කරදරයක් නැතුව මවි රටට යනකල් 🙏🙏🙏🙏🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 8 месяцев назад +2

    Maga Jesu ne apita pihita uwamanwa 🙏🏻🙏🏻🙏🏻😢❤️

  • @jasinthafernando5861
    @jasinthafernando5861 7 месяцев назад +1

    ආදර ජේසුනී මේ දරුවාට විදේශ රැකියා සඳහා යොමු ඉක්මනින්ම පිටත්වීමට ඔබවහන්සේගේ වරම් වරප්‍රසාද නිරතුරුවම ලැබේවා කියා පතමි ජේසු පිහිටයි 💕🌹💕🌹💕🙏🙏🙏🙏

  • @ShanD-pv1hp
    @ShanD-pv1hp Год назад +1

    ආමෙන් 🙏🙏🙏🙏

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 Год назад +1

    ජේසුනී මගේ බිරිඳගේ සැත්කම සාර්ථකව කරගන්නටත් කිසිදු වෙදනාවක් නොමැතිව එය කර ගන්නට සහ සම්පුර්ණ සුවය මගේ බිරිඳට ලබා දුන මැණව ...මගේ දියණියගේ ඔලුවේ සහ බඩේ නිතරම ඇතිවෙන වෙදනාවන් සම්පුර්ණ සුවය ලබා නිරෝගිමත් ලෙස ඉන්නට සැලැසුව මැණව ❤❤❤❤

    • @SameeraRuwandika-fx5ty
      @SameeraRuwandika-fx5ty Год назад

      එම සැත්කම වේදනාවක් නොමැතිව සාර්ථකව කරන්න ලැබේවා..

  • @chenukamanagamage359
    @chenukamanagamage359 Месяц назад

    Adara dewy piyanene අපිට කරදරයක් නැතුව ape රටට යන්න ඔබගේ ආශිර්වාද kala මැනවි .❤❤

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 Год назад +1

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 месяца назад +1

    Amen
    Jesu pihity ❤❤

  • @SandayaKumari-bn3bh
    @SandayaKumari-bn3bh Год назад +2

    .mamath bhddagame jesjs wahansege lewala namen suwaya labapu kenak manjesuzta adari pon ake sama yachnawakma ahanawa adath rohal ade j.p amen

  • @TotaPetridou
    @TotaPetridou 4 месяца назад

    ආදරෙයි jesuni.amen amen🙏🙏🙏❤️

  • @nisalikumari4685
    @nisalikumari4685 10 месяцев назад +1

    දේවි පියානන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා මගේ පවුලේ සාමය සතුට ලැබෙිිවා ජේසු පිහිටයි

  • @alomajayasinghe9973
    @alomajayasinghe9973 Год назад +3

    Mage adara jesune obawahansege pihita arakshawa ashirwadhaya mage daru wanta ha paulata labadunamanawa ewagema nirogi suwaya danaya kalamanawa amen.

  • @samantyhasni7519
    @samantyhasni7519 2 месяца назад

    Jesuni.mage.daruwan.ආරක්ෂා .kara.denna.amen

  • @chathurikaishari1434
    @chathurikaishari1434 6 месяцев назад

    Mage jesuni corona leading mate suweya dunemanewa.❤ma teninokerna mage jesu balewata piyenoni.mata ikman suweya labewa. Amen jesu 🙏 ❤❤❤❤❤

  • @lakshanfernando2493
    @lakshanfernando2493 7 месяцев назад +1

    Mage jesuni Oba wahabseta godak ustuii mage oparesan aeka sartakawa karaganna labunata amen

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h Месяц назад

    ස්වර්ගයේ වැඩ සිටින දෙව් පියාණනි රන් භාණ්ඩ ය සොයා ගැනීමට උදව් වුනාට සදා ප්‍රශංසා වේවා ගෞරව වේ වා නමස්කාර වේවා ආමෙන්

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 4 месяца назад

    ආදර පියාණෙනි මගේ අක්කගෙ ගෙදර තියෙන ගැටලුවට විසඳුමක් ලබාදීමට පිහිට වුව මැනවි ආමෙන් ප්‍රශංසා වේවා ගෞරව වේ වා නමස්කාර වේවා ආමෙන්

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 5 месяцев назад

    ස්වර්ගයේ වැඩ සිටින දෙව් පියාණනි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තිබෙන ගැට පැටලිල්ල නිදහස් කර දුන් මැනවි ආමෙන් ප්‍රශංසා වේවා

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 4 месяца назад

    ස්වර්ගයේ වැඩ සිටින දෙව් පියාණනි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තිබෙන නඩුව හෙට එයින් නිදහස් වෙන්න පිහිට වුව මැනවි ආමෙන් ප්‍රශංසා වේවා

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 5 месяцев назад

    ආදරනීය ජේසුනී මගේ තියෙන සියලු බබලාපොරොත්තු ඉස්ට කරගන්න මට පිහිට වෙන්න ජේසුනී ආමේන් ආමේන් ආමේන් ආලේලූයියා ආලේලූයියා ස්තුතියි නමස්කාර මගේ

  • @ashaniniwanthika378
    @ashaniniwanthika378 Год назад +2

    Jasuni ai oba ma dasa nobalanne

  • @veenu414
    @veenu414 Год назад +6

    ආදර ජේසුනී මාගේ විදෙස් ගත වීමේ සිහිනය ඉක්මනින් සැබෑ කර දුන මැනව.🙏

  • @MerinaSrini-wb5zi
    @MerinaSrini-wb5zi 4 месяца назад

    ආදර ජේසුනී අපගේ දරුවන් තිදෙනාම ආගම දහම ඇදහීම විශ්වාසය මද හා නැති දරුවන් ඔවුන් හරි මගට යොමු කර දුන් මැනව ආදර ජේසුනී මට මගේ මරණයට පෙර මෙය දැක ගන්නට පිහිට වන්න ආදර ජේසුනී ආමේන් ජේසු.❤❤❤❤❤❤

  • @දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ

    අපි දෙන්නාගෙ රස්සව ඉක්මනින් ලැබේවා ජේසුනෙ

  • @خالد-ف7غ5ف
    @خالد-ف7غ5ف 2 месяца назад

    ඡෙසූනිඔබවභන්සේටයිස්තෑතීවෙවා

  • @Ranuka-x1o
    @Ranuka-x1o 2 месяца назад

    Amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏 mage පෙම්වතා අනියම් සම්බන්ධ නතර කරලා denu මැනවින් mage ඔහු genath denu manvi🙏🙏🙏🙏 jesu piyanani🙏🙏🙏 amen♥️♥️♥️

  • @sureshsureshjacob7528
    @sureshsureshjacob7528 Год назад

    Amen Amen 🙏

  • @ruwanithanuja4098
    @ruwanithanuja4098 Год назад +8

    සැමදාම මෙන් අද දිනයේද මාගේ ප්‍රාර්ථනාව ඉටුකල මැනව මෙගේ ආදර දෙවි පියානනි

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 4 месяца назад

    අයියට රැකියා වක් ලබා දුන්නා ට ස්තූතියි ප්‍රශංසා වේවා ආමෙන්

  • @ayeshbanuka-1010
    @ayeshbanuka-1010 Год назад +1

    Jasu pihitai

  • @kumudu6653
    @kumudu6653 2 месяца назад

    Mage jesuni mage daruwanta pihita wanna mage daruwoo arkssaha kara danna🙏🙏💐💐

  • @sadasadareka8464
    @sadasadareka8464 Год назад +1

    ජ්සු නේ මගේ පඩ්ය කිසිම කරදරයක් නැතිව ගන්න ලැබෙන් සලස්වාල දෙන්න මගේ ආදරණීය තාත්තේ ආමෙන් ජ්සු පිහිටයි

  • @sojsojtom
    @sojsojtom Год назад

    Adarel.mage.jesuni..mage.ekama.araksawa.oba.wahanse.pamanai..mage.jesu.jesu.pihitai

  • @lifeofmusic4064
    @lifeofmusic4064 Месяц назад

    මමත් බුද්ධාගමේ ඒත් යේසුස් වහන්සේ නිරන්තරයෙන් මා සමග සිටිනවා ස්තූතියි ඔබ වහන්සේට ❤

  • @menike846
    @menike846 2 месяца назад

    අනේ මගේ ජේසුනි මම ඔබ සමගයි මම අද ඉන්නේ ප්‍රශ්න ගොඩක් මැද මගේ ජේසුනි 🙏😢 මගේ අම්මාට රොදා පුටුවක් ගැනි මට පිහිට වන්න 🙏😢😢😢😢 මගේ දුක කියන්න ඉන්නේ ඔබ වහන්සේ පමණයි හෝ ජේසුනි 🙏 මට පිහිට වන්න 🙏

  • @SamanthiNadeeshani-fh5xk
    @SamanthiNadeeshani-fh5xk Год назад +1

    ස්වාමීණි මටත් මගේ දරුවටත් මහත්තයාටත් ඔබතුල සිටීමට ආශිර්වාද කරනුමැන. අන්ධකාරයන්ට අපවෙල ලංවීමට ඉඩ නොදෙනු මැන. මාගේ පාපයන්ට කමාකල මැන.ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් ලැබූ මාගේ දරුවා ඔබගේ රුධිරයෙන් ආරක්ශා කල මැනව . ස්තූතියි ස්වාමීණි

  • @amilaamila8695
    @amilaamila8695 Год назад +9

    ආමෙන් ජේසු .....මා හට පිහිට වනු මැනවි

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu Год назад +1

    ජේසුණි මා අත් නොහරින්න .මගේආදර පියානෙනි මගේ විසදාගන්න බැරී පුශ්න නිරා කර ගන්න පිහිට වෙන්න අමෙන්

  • @wishu2020nz
    @wishu2020nz 4 месяца назад

    මමත් බෞද්ධ ❤🙏 ඒත් මම ගොඩාක් ආදරෙයි ජේසු මරිය මෑනියන්ට❤❤ 🙏🙏බෞද්ධ ආගම මගෙ ජීවිතේ පුධාන තැන ❤❤❤

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Год назад +1

    ජේසුවනිසෙගටනමයෙ න් මගෙ පවුලෙයටත් නැදයෙන්ටත් යලඅවන්ටත් අසරනවුයටත් අසරනැතියටත් මටසතුරුකන්කරනයටත් ජේසුවන්සෙ පිහියවෙන් අසිරිවදකරන අමෙින් ස්තුවෙිවා🙏🙏🙏🙏

  • @chandimachandimachandima289
    @chandimachandimachandima289 10 месяцев назад

    Math buddagama Jesus wahanseta godak adarei

  • @priyangiseneviratne
    @priyangiseneviratne 4 месяца назад

    Ane thaththe siyalu roga walin apa pawlama araksha kala manaws amen🙏

  • @sitharadassanayaka9603
    @sitharadassanayaka9603 10 месяцев назад +1

    මමත් බුදුදහම ඒත් මට පල්ලියකට මාර ආසයි. මම බුදුදහමට අමතරව විශ්වාස කරනවා ජේසුස් වහන්සේගේ ව

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Год назад +8

    ❤ take care of my son from all sicknesses and give him a healthy life.🙏

  • @kumariwalaga8556
    @kumariwalaga8556 Год назад +13

    සියලුම දෙනාට ජෙසු පිහිටයි

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Год назад

    අහෝ ජේසුනේ මගේ ලෙඩ සේරම සුව කල මැනවි ජේසුනේ මමඔබ කෙරෙ විස්කරමි අමෙන් ස්තුතියි අමෙින් 🙏🙏🙏🙏

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Год назад

    මගෙිජේසුනෙවන්සෙ මටපිහිවෙන් මගෙ මත්තගෙ ලැබෙින්නතියෙන නගරසබවෙන් පුංසඑක මුදල් සහ අමතර මුදල්ල ඉක්මනි ලබගන්නඋදවුකල මැන අනෙ ජේසුනෙ මට පිටවෙන් මමඔබවන්සෙ විස්වසකරමි මමඔබට පෙමකරමි මමඔබ අදරේකමි මට පිහිටවෙන් ජේසු පියනි මැන ඔබවන්සෙට ස්තුතිවේ ස්තුවෙි🙏🙏🙏🙏🙏🙏

  • @priyangiseneviratne
    @priyangiseneviratne 5 месяцев назад

    Jesu thaththe siyalu yaksha parikshawen apa pawla araksha kala manawa 🙏

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu Год назад

    Jasuni mage naya barin mawa nedahaskalamanwa jasuni amen

  • @sadasadareka8464
    @sadasadareka8464 Год назад

    ජ්සුනි මට කිසිම කරදරයක් නැතිව මේ මස දෙකෙත් මගේ පඩ්ය ගන්න ලැබෙන් සලස්වාල දෙන්න මගේ ආදරණීය තාත්තේ ආමෙන් ජ්සු පිහිටයි

  • @isharamadushani5872
    @isharamadushani5872 8 дней назад

    ආමේන් 🙏💙

  • @vijasundara3054
    @vijasundara3054 Год назад +1

    Adari..maga..thatha..mata..pita..wanui...mansKa..adari..amma❤❤😊😊

  • @samanthi7950
    @samanthi7950 6 месяцев назад

    Ane jasuni mage karadar duru weewa daruwangeda karadar duru weewa jasuni mata piheta uwamanwa jasuni 🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaMaduwanthi-r7i
    @DanushkaMaduwanthi-r7i 2 месяца назад

    අහෝ වන්දනීය වු ශ්‍රි කුරුසයෙනි මාගෙ ප්‍රාර්ථනාව ඉටු කල මැනව

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +2

    mage kurusiya evasiimen vinda dara geniimata mata pihita vuvamenava dayabara jesu saminduni💔🙏❤️🙏🌹

  • @sriyalatha-o7r
    @sriyalatha-o7r Год назад +1

    Maga duwa ta dunna sahanaya ta thanks

  • @HashiniDilhani-jq4um
    @HashiniDilhani-jq4um 11 месяцев назад +1

    ජේසු පියානෙනි මගෙ විදේශ ගත විම ඉක්මන් කරලා දෙන්න පියානනෙ මට හොද නිවසක් ලබා දෙන මෙන් ඉල්ලනව පියානනෙ ආමෙන් ❤️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Год назад +1

    මගේ පියානි මගේ විසා ලබගැනිමට අශිර්වාද කල මරනව අපෙගෙ ජිවිත ජය ගැනිමට මගපෙන්වු මැනව අමෙන් ස්තුතියි පියනි 🙏🙏😔🙏🙏

  • @kumarikawasam9066
    @kumarikawasam9066 Год назад

    Jeesuni oba wahanse kerehy mama wiswasa karmi deewa amma mataha oba wahansege pihita a2shsama welaway mataha pihita wenna deewa amma amen jeesu

  • @sumithindiakumara400
    @sumithindiakumara400 Год назад

    Ane jesus thumani mage paule naya bara nidahas kara dee mage daruwange hama balaporoththuwakna ista karadenna

  • @NiroshiFernando-k3h
    @NiroshiFernando-k3h 6 месяцев назад

    අපිට වීසා ලබාගැනීමට පිහිට වුව මැනවි ආදර මගේ ජේසු නි

  • @nilanthisilva1791
    @nilanthisilva1791 Год назад +1

    මගේ තාත්තා කිතුනු බක්තිකයෙක් එයා දැන් දෙව් මව් තුරුලේ හරිම ශාන්ත සමු ගැනීමක් මමත් ජේස් වහන්සේට ආදරෙයි ආමේන්

  • @sadasadareka8464
    @sadasadareka8464 Год назад +5

    ජ්සුනි මට කිසිම කරදරයක් නැතිව මේ මස දෙකෙත් මගේ පඩ්ය ගන්න ලැබෙන් සලස්වාල දෙන්න මගේ දේව තාත්තේ ආමෙන් ජ්සු පිහිටයි ❤

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk Год назад +1

    AMEEn hallelujah hallelujah ameen🙏🙏🙏🙏

  • @rohanyatanwala677
    @rohanyatanwala677 6 месяцев назад

    I love you jesus praise the lord .🙏🙏🙏

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 11 месяцев назад

    මං බුද්ධගමෙ එ මං ජේසුට ගොඩක් අාදරේයි ජෙසු හැමද මම ජේසුපියන එක මමඉන්න ඔබවන්සෙමම ගෙඩක් විස්වසකරමි අමෙන් ස්තුතියි🙏🙏🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏🙏

  • @ayeshbanuka-1010
    @ayeshbanuka-1010 Год назад +1

    Mamath buddagama mamath jasuta hari adarai

  • @NalinRanasinghe
    @NalinRanasinghe 11 месяцев назад

    අහෝ දයාබර ජේසුනි මමත් මගෙ පවුලටත් මගෙ මවත් මගේ සහොදරිත් ඇගෙ පවුලටත් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගත මැනව ආමේන් ..
    🙏🙏🙏🙏

  • @AmilaPriyantha-r6d
    @AmilaPriyantha-r6d 11 месяцев назад

    ආමෙන් ජෙසු මට පිහිට වනු මැනව