Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරෙයි අංකල් උබට නන්නත්තරවෙලා ඉන්න මගෙ රටේ අහිංසක මිනිසුන්ට මේ දෙන මොරාල් එකට
ඔබේ විග්‍රහය නිවැරදියි. NPP එක මහා මිනිස් සාමූහයක් මිස පක්ෂක් නොවෙයි.
යූටියුබ් නාලිකා අතරේ ඉතාමත් පරිණත අර්ථාන්විත විග්‍රහය සේපාල සහෝදරයා ගේ කියල මොනවට පැහැදිලි කරනව හැමදාමත් ස්තූතියි ආදරණීය සහෝදරයා ඔබට 🙏 ඉතාම අනර්ඝයි අති විශිෂ්ටයි ජය වේවා සහෝදරයා ❤❤😘
ඔබ තුමා රටට බරක් නොවෙයි රටට ආශිර්වාදයක් විප්ලවය ට ජය වේවා
කවදාවත් ජවිපෙට ඡන්දයක් දීලා නෑ. ඒත් මින් ඉදිරියට, හදවතේ නායක අනුර❤ මාලිමාවට ජයවේවා❤
හොරුන්ට කක්කා වෙලා තියන්නේ.තව තවත් එකතු කරමු වැඩ කරමු.ස්තුතිය සේපාල් මහත්මයාණෙනි
2024 අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
❤❤❤❤
ඔබ තුමාගේ ව්ග්‍රහයන් නිර්මාණශීලියි.අනුර කුමාර,jvp ,npp, කීමම 🧭 ට ආශිර්වාදයක්.ජාතික ජනබලවේගයට ජයවේවා !!! 🧭 ට ජයවේවා !!!
NPP එකට ජය❤️හැබැයි ඉතින් ඉදිරියෙදිත් කියපුවා ක්‍රියාත්මක වෙනවනම් තමයි අපේ විශ්වාසය තව තවත් වැඩිවෙන්නේ.අපි බලන් ඉන්නවා ඉදිරි මාස කිහිපය තුල අලුත් දේවල් ,කියපු වචන වෙනස් නොවේවා.!❤🎉❤
මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි .... ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ..... මාලිමාව දිනවමු ...
එක්වෙමුනැගිටිමුඅත්වැල්බැදගනිමුජතියවෙනුවෙන්එක්වෙනුජයගමු.මාලිමාවටජයවෙවා
මට මතක් වෙන්නෙ මහත්මා ගාන්ධි movie එක Bren Kingsley රඟපාපු. ජනතාව එක පෙළට රොක් වෙන හැටි...NPP ,අනුර වටා රොක් වන් හැටි. ලස්සනයි තනි ඇ හැට ඇඩෙනවා Sepal❤
සහභාගි වූ ජනතාවට උත්තමාචාරය ❤
අනිවා ❤️🌷
රටේ අපි සෑම දෙනාම එකතුවී,දරුවන් වෙනුවෙන් වත් මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..ස්තුතියි සේපාල් ..❤️..
❤️🌷
ඒ මුන් කියන්නේ උන්ට තමයි ජනතාව හිටියේ කියලා ඕකුන් ඔක්කොටම නිවන් සුව ලැබේවා 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා NPP 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වීඩියෝ එක පරක්කු නිසා,දෙතුන් පාරක් චැනල් එකටත් ඇවිත් බැලුවා 🔥💝💪
ඔබ තුමාට සාස්තර කාරයෝ පරාදයි මෙච්චර කල් කියපු හැම දෙයක්ම හරි ගියා....❤❤❤
මැයි දින සෙනග දැකලා ගැස් මිල අඩුකරලා සමන්ත ව්ද්‍යාරත්න සහෝදරයා කිව්වා හරි. ඕවා නිකන් දුන්නත් අපි මලිමාවට .❤❤❤❤❤❤❤❤❤
සේපාල් සර් ඔබ තුමාට හෘදයාංගම ආචාරය පුද කරනවා මේ කළ කැපකිරීමට,ඔබ තුමාට මේ රටේ දුක් විඳි දුක් විඳින ජනතාවගේ හදවත් තුල විශේෂ තැනක් හැමදාමත් තියේවි...ජයග්‍රහණයේ සතුට සමරන ඒ දවස තව බොහෝ දුර නොවේවා!🙏🙏🙏💙💐💐💐
ඇත්තටම සේ්පාල් සහෝදරයා ඔබ නිවැරැදි. ඇත්තටම මුන්ට කතා කරන්න වචන නැහැ. මොකද මුන්ගෙ හෘද සාක්ෂිය දන්නවා මුන් මේ රටට කරපු අපරාධය. මුන්ගෙ හෘද සාක්ෂිය මුන්ට සතුටින් ජිවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මයික් එකක් ඉස්සරහට එන්නත් මුන්ගෙ හිත පුදුම විදිහට වෙහෙසන්න ඕනෑ. මුන් ඔක්කොම මැරි මැරි ජිවත් වෙන්නෙ. මාලිමාවට ජය වේවා ✌️❤️
👍💯👍💯👍💯👍💯👍💯👍💯
ඔබතුමා රටට සම්පතක් ,අනිවාර්යයෙන් සේපාල් අයියා respect ආදරෙයි හැමදාම ඔබලාට .අපි අපේ රත්තරං රට හරිම විදියට වෙනස් කර ගන්න බලමු .
ආදරෙයි උඹට සේපාල් සහෝදරයා ..
ගු ඉරාජ් ජගත් මනුවර්ණ ගැන කියන මඩ කතාව ගැන වැඩසටහනක් ඕනා
ජූලි 9න් පස්සෙ දැකපු ලොකුම ජනතාව ...ජයවේවා ජනතාව ට 🎉🎉🎉🎉🎉
ජනතාව සහ හොරු එක්ක තරගයක් තියෙන්නේ ..අනුර කියන්නෙ ජනතාව එක්ක ගමනක් යන නායකයෙක් ❤️🧭
මගේ වයස 50 නමුත් මගේ ජිවිත කාලයේ මෙවැනි ජන සුනාමියක් දැකලා නැත මාතර රැලියට ගියා පැය 2 හිටය බස්එක ගන්න බැරිව බස් පෝලිමේ
බොහොම ස්තුතියි සේපාල් සහෝදරයා ඔබ ජනතාවගේ මනස සත්‍යයෙන් පෝශනය කරනවාට . නිරෝගී සුවයම වේවා ,ඔබට .
මාලිමාවට ගොඩක් අය මඩ ගහන්න බලන් ඉන්නෙ ....මාලිමාව දිනන්න ඕනේ අනිවාර්යයෙන් ...❤❤❤❤
නොසැලී ඉන්න මේ සෙනග සාක්ෂි දරනවා . ජය නියතයි ..❤
76 වසරක සාපය අවසන් කරමු! එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
සේපල් ගැන වගේම කියන දේවල් ගැනත් ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි..🎉❤❤❤❤
අපි මේක හරි විදියට වෙනස් කරමු මාලි මාව දිනවමු
සේපාල් ඔබලාගෙ උත්සාහය පල දරන්න ආසන්නයෙ දැන් අපේ රට තියෙන්නේ. 🏆🏆🏆🏆 අපේ රට දිනා දීමට ඔබලා කල කැප කිරීමට 🎉🎉🎉 මුළු රටේම උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰 ❤❤
මම ගියේ අනුරාධපුර රැලියට 🧭🧭✌✌🇱🇰
හරිම පිලිවලකට තිබුන රැලියක් මාරම ලස්සනයි කොහොමද සෙනග 🧭🇮🇹
හැමදා නියං එකදා වැහි තලාවෙ ❤🎉Judgment Day is coming 🫡✅
බොහොම ස්තුතියි, සේපාල් මහත්මා. මාලිමාවට ජයවේවා 👊👊👊
පලමුව හොරැන්ගෙන් රටත් ජනතාවත් බේරාගැනීමේ සටන දිනමු .❤පොදුජනතාවට ජයවේවා.❤🎉
ඔබගේ වැඩසටහන් හැම එකක් ම බලනවා..හෙම දාම දැනුමට යමක් එකතු වෙනවා...ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබෙන්න ඕනි❤❤❤❤
සේපාල්, ඔබගේ අධිකෂණය සමඟ2025 සිට ජාතික නාලිකාවේ වැඩ ආරම්භ කරන්න වාසනාව ලැබේවා!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Very good prediction towards impartial and balanced mass media.
පිටරට අපිත් ඉන්නවා මාලිමාවෙ රැලියට චන්දයට ලංකාවට එනවෝ
Welcome ❤
👍👍👍👍♥️♥️
සුපිරියි
නියමයි සේපාල් සහෝදරයා අපි හරි විදියට වෙනස් කරමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ක්‍රම වෙනසකට කලින් මතවාදීමය වෙනසක් කල යුතුව ඇත ❤❤❤
සේපාල සහෝදරයා ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤
සහෝ සේපාල් ඔබ තමයි හරි විදියටම වෙනස් කරමු නියමුවා. වෙනස් වෙනවා නේන්නම් බොලල්ලා. Tks best rgds
හෙළදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර ශි‍්‍ර ලංකාමාතෘ භුමියට ජය වේවා !මාලිමාවට ජයම වේවා !ජාතික ජන බලවේගයට ජයම වේවා !ජෙප්පන්ට ජයම වේවා !
ස්තූතියි ,mr sepal , හැමදාමත් ඔබගේ වටිනා අදහස් වලට ,කැපවීමට .මාලිමාවට ජයවේවා ❤...
ජයවේවා sepala සහෝදරයා ...❤❤👍👍
හැමමෝම එකතු වෙලා අපේ රට හොදටව විධියට වෙනස් කරමු මාලිමාවට ජයවේවා♥️
සාම කාමීව සියළුම දේවල් ලස්සනට කළමනාකරණය කරල තිබුණා . පිළිවෙලයි. අනෙකුත් පක්ෂ වලට ආදර්ශයක් දුන් ජවිපෙ මුළිකත්වයෙන් රට ඉදිරියට . යන බැව් පසක් උණ බවට මැයි දින රැළි 4 සාක්ෂි . 🌹🌹❤✔
සේපාල මහත්තය මුංට අමතන්න ඕන භාෂාවෙන්ම දෙනව නියමයි
අපි ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් සහ අනිකුත් සියලුම ජාතීන් ආගම් ජාති කුල මල ඉවත් කරල ශ්‍රී ලාංකිකයෝ වශයෙන් npp malimawa dinawamu. රට හරි විදියට වෙනස් කරමු. Npp jayawewa.
👍👍👍👍👍💯💯
ගලන ගඟට බාධා ඇතිවුනොත් එහි බලය වැඩිවෙනවා සොබාදම් නියමය සහ නියතය ඒකයි ❤❤❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීම .ඉතාම වටිනාව. හරක් ට තේරෙන්න
ඇත්ත ඇත්තසුජීව සේමසිංහ2015වේ අතිප්රභල රාජපක්ෂලාටවිරුද්ධව අවසානවිවාදදයෙදි අපිටපෙනූනේ වීරයෙක් වගේ.එහෙත් දැන්නම්ඔහුව පෙනෙන්නේවාචාල දොඩවන දේශපාලන චරිතයක් විදියට.
Excellent ❤❤❤jayawewa NPP
ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩PEOPLE'S LIBERATION FRONT 🔔🚩ජාතික ජන බලවේගය 🧭❌NATIONAL PEOPLE'S POWER 🧭❌සමාජවාදී තරුණ සංගමය 🤩💪SOCIALIST YOUTH UNION 🤩💪
අපිත් ගියා මාතර පුදුම සෙනගක් එක ඛේඛද්දෙක් නෑ පුදුම විනයක් ආඩම්බරයි ජාතික ජන ඛලවේගය..ඉවර වෙන කොටම පිරිසිදු කිරීම් ආරම්භ උනා
ජාතික ජනබල වේගය දිනලහමාරයි.ස්තූතියි සේපාල් සහෝදරයා.දිනුවට පස්සේ තමයි අමාරුම කොටස .අපි දිගටම සහයෝගය දෙමු නේද සහෝදරයා.
මාලිමාවට ජයවේවා
මාලීමාවට ජයවේවා
නියමයි සේපාල් , අපට දෙන සතුට.❤🌹
ශක්තිය ලැබේවා
මම බලන් හිටියෙ මේ වීඩියෝ එක එනකල් සේපාල් මහත්තයා ❤❤.මාලිමාවට ජයවේවා
රෙනෝගෙ මලය මිනීමරු දුමින්දට ජනාධිපති සමාව ලැබෙන්නෙ සජිත්ගෙන් කියල හිතාගෙන වෙන්න ඇති. අනේ ඉතිං හිරුනිකාට අබ සරණයි. “හිරු” “මළහිරු” තමයි.
ඔව් සහෝදරයා අපි හරි ව්දියට වෙනස් කරමු npp ජයවේවා
ඔබතුමා හරි ..මෙහි හිටියෙ පාක්ෂිකයෝ නෙවෙයි. රට වෙනස් කළ යුතුයැයි තීරණය කරගත් අය ..
ඔබ තුමාට බුදු සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා
ස්තුතියි ඔබගේ මෙහෙවරට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
පුදුම සතුටක් තියෙන්නෙ. රට හරි විදියට වෙනස් වෙලා දැනට මත්.❤❤❤❤
මැයි දිනේ npp රැලියට ආපු සේරටම ස්තුතියි, ඒ ආපු හැම කෙනෙකුටම කියන්න එයාගෙම කතාවක් තියනව, ඒ තරමටම මුං අපිව,අපේ රට විනාශ කලා.
පොහොට්ටුව තමයි දැන් 3./. නුබලා කොච්චර නින්දා අපහාස අවලාද මඩ කොච්චර දැම්මත් බහුතරයක් ජනතාව මාලිමාව සමගයි. දැන් හැමෝටම කටඋත්තරනැ. මාලිමාවට ජය නියතයි. 🧭🧭🌹🌹❤️❤️🇱🇰🇱🇰🔵🟢🔴🟣
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
❤❤NPP /AKD❤❤❤jayawewa
excellent සේපාල සහොදරයා
මැයි දිනයේ තෙමාව යනු පිටිටනි සෙනග වලින් පුරවන ඒක නෙමේ,වහාම චන්දයක් පැවැත් විය යුතුය
හරියටම හරි...❤❤❤
තාත්විකයි... අවසානය stunning... power...of voice like bullets to rulers...
ජයවෙවා!
ආදරෙයි සහොදරයා සවුදි අරාබියේ සිට .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great speech brother.sepal your great ❤️✅
සේපාල් මහත්මයා ඔබ අප සමගයි පට්ට සතුටුයි මාලිගාවේ අපට ජය
ජය වේවා ❤️ ඔබතුමාගේ සාර්ථක පැහැදිලි කිරීමට අපගේ ප්‍රණාමය ජය වේවා ජාතික ජන බලවේගය රජය වේවා❤❤❤
No words to appreciate what you are doing. Thank you Sepal.👍
මයිනගේ හිනය මොඩ පුතානො රජකරනන හිතගෙන හිටිය හිනය බොද වඅන ඔවඅන හැමදාම බලයේ ඉනන හිතාගෙන සිටියා
Fantastic presentation Sepal 👏 . Good luck NPP; good luck SL ❤❤.
Mr. Sepala's analyses are very realistic. They are enlightening. Worth seeing.
සොබාදහම ට නොවෙන අවනත ලොවේ කිසිවෙක්...කිසිවක් නෑ...වසර 70කට අධික කාලයක් රැවටුණු අහිංසකයින් වෙනුවෙන් සොබාදහම ක්‍රියාත්මක වෙමින් පවතී.🧭දිනවමු.☝️
ස්තුතියි සේ පාල් මහත්තය. අපි ගියා මැයි දින පෙලපාලී. අපි සතුටු වුනා පීඩිත ජනතාව ජය ලබනවා ඒකාන්තයි කියා දැනගත්තා. හැමකෙනෙක්ගේම මුහුනුවල සතුට තමයි තිබුනේ වැෆ කරන ජනතාවට පීඩිත පන්තියේ ජනතාවට අරගල කරන ජනතාවටජයක්ම වේවාමාලිමාවේආන්ඩුවකින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකේවා නව යුගය උදාවේවා ලෝක කම්කරු දිනයට ජයවේවා අතීතයේදි දිවිපිදූ සියලු දෙස් විදෙස් කම්කරුවන්. ජනතා අරගලවලදී දිවිපිදු සියලු ජනතාව ගව්‍රරවයෙන් මේ මොහොතේ සිහිපත් කරන්නෙමු. ඔවුන් නිවනින් සුවපත් වෙත්වා 👍
Thank you, Mr Sepala
ඔබ හරි. .යුද්ධය නිමකරලා විශ්‍රාම සුවයෙන් හිටිය නම් ඔහුට අභිමානයෙන් අවසාන කාලය නිම කරන්න තිබුණා.
Sepal aiye oyage katata rattharan danna ona teruwan saranai
රට බෙිරාගන්න මාලිමාවට දෙන්න පුතේ තෙරැවන් සරනයි
තව කොචිචර ඉන්නව මැයි පෙළපාලියට යන්න බැරි උන අපි වගේ අය ඉන්නවද...ඔය NPPඑකේ සියළුම දෙනා නෙවි.තව ගොඩක් එදා ගෙවල් වල..ඔක්කෝම අවානමි කොහොම හිටිද..ජය වෙිවා!NNP👍
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
ජය වේවා ❤❤❤
අඩු මුදලට වීසා ලබා ගැනීමට වාසනාවන්ත වූ අපි අපේම විදේශ විනිමය මිල වැඩි කරමින් අපව අභිබවා යාමට උත්සාහ කරති.
Excellen brother Sepal very very proud of you 🖐💗👍🇱🇰🇮🇹
ස්තූතියි ඔබට... 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖🧭🧭🧭💪💪💪💪💪
ස්තුතියි සේපාල් මහත්තයා .මාළිමාවට ජය වෙිිවා .❤❤❤❤
ඔබට දිගාසිරි .අපූරු පැහැදිලි කිරීමක්. 26:52
ආදරෙයි අංකල් උබට නන්නත්තරවෙලා ඉන්න මගෙ රටේ අහිංසක මිනිසුන්ට මේ දෙන මොරාල් එකට
ඔබේ විග්‍රහය නිවැරදියි. NPP එක මහා මිනිස් සාමූහයක් මිස පක්ෂක් නොවෙයි.
යූටියුබ් නාලිකා අතරේ ඉතාමත් පරිණත අර්ථාන්විත විග්‍රහය සේපාල සහෝදරයා ගේ කියල මොනවට පැහැදිලි කරනව හැමදාමත් ස්තූතියි ආදරණීය සහෝදරයා ඔබට 🙏 ඉතාම අනර්ඝයි අති විශිෂ්ටයි ජය වේවා සහෝදරයා ❤❤😘
ඔබ තුමා රටට බරක් නොවෙයි රටට ආශිර්වාදයක් විප්ලවය ට ජය වේවා
කවදාවත් ජවිපෙට ඡන්දයක් දීලා නෑ. ඒත් මින් ඉදිරියට, හදවතේ නායක අනුර❤ මාලිමාවට ජයවේවා❤
හොරුන්ට කක්කා වෙලා තියන්නේ.තව තවත් එකතු කරමු වැඩ කරමු.ස්තුතිය සේපාල් මහත්මයාණෙනි
2024 අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
❤❤❤❤
ඔබ තුමාගේ ව්ග්‍රහයන් නිර්මාණශීලියි.අනුර කුමාර,jvp ,npp, කීමම 🧭 ට ආශිර්වාදයක්.ජාතික ජනබලවේගයට ජයවේවා !!! 🧭 ට ජයවේවා !!!
NPP එකට ජය❤️
හැබැයි ඉතින් ඉදිරියෙදිත් කියපුවා ක්‍රියාත්මක වෙනවනම් තමයි අපේ විශ්වාසය තව තවත් වැඩිවෙන්නේ.අපි බලන් ඉන්නවා ඉදිරි මාස කිහිපය තුල අලුත් දේවල් ,කියපු වචන වෙනස් නොවේවා.!❤🎉❤
මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි .... ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ..... මාලිමාව දිනවමු ...
එක්වෙමු
නැගිටිමු
අත්වැල්බැදගනිමු
ජතිය
වෙනුවෙන්
එක්වෙනු
ජයගමු.
මාලිමාවට
ජයවෙවා
මට මතක් වෙන්නෙ මහත්මා ගාන්ධි movie එක Bren Kingsley රඟපාපු. ජනතාව එක පෙළට රොක් වෙන හැටි...NPP ,අනුර වටා රොක් වන් හැටි. ලස්සනයි තනි ඇ හැට ඇඩෙනවා Sepal❤
සහභාගි වූ ජනතාවට උත්තමාචාරය ❤
අනිවා ❤️🌷
රටේ අපි සෑම දෙනාම එකතුවී,දරුවන් වෙනුවෙන් වත් මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..ස්තුතියි සේපාල් ..❤️..
❤️🌷
ඒ මුන් කියන්නේ උන්ට තමයි ජනතාව හිටියේ කියලා ඕකුන් ඔක්කොටම නිවන් සුව ලැබේවා 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා NPP 🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වීඩියෝ එක පරක්කු නිසා,දෙතුන් පාරක් චැනල් එකටත් ඇවිත් බැලුවා 🔥💝💪
ඔබ තුමාට සාස්තර කාරයෝ පරාදයි මෙච්චර කල් කියපු හැම දෙයක්ම හරි ගියා....❤❤❤
මැයි දින සෙනග දැකලා ගැස් මිල අඩුකරලා සමන්ත ව්ද්‍යාරත්න සහෝදරයා කිව්වා හරි. ඕවා නිකන් දුන්නත් අපි මලිමාවට .❤❤❤❤❤❤❤❤❤
සේපාල් සර් ඔබ තුමාට හෘදයාංගම ආචාරය පුද කරනවා මේ කළ කැපකිරීමට,ඔබ තුමාට මේ රටේ දුක් විඳි දුක් විඳින ජනතාවගේ හදවත් තුල විශේෂ තැනක් හැමදාමත් තියේවි...
ජයග්‍රහණයේ සතුට සමරන ඒ දවස තව බොහෝ දුර නොවේවා!
🙏🙏🙏💙💐💐💐
ඇත්තටම සේ්පාල් සහෝදරයා ඔබ නිවැරැදි. ඇත්තටම මුන්ට කතා කරන්න වචන නැහැ. මොකද මුන්ගෙ හෘද සාක්ෂිය දන්නවා මුන් මේ රටට කරපු අපරාධය. මුන්ගෙ හෘද සාක්ෂිය මුන්ට සතුටින් ජිවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මයික් එකක් ඉස්සරහට එන්නත් මුන්ගෙ හිත පුදුම විදිහට වෙහෙසන්න ඕනෑ. මුන් ඔක්කොම මැරි මැරි ජිවත් වෙන්නෙ. මාලිමාවට ජය වේවා ✌️❤️
👍💯👍💯👍💯👍💯👍💯👍💯
ඔබතුමා රටට සම්පතක් ,අනිවාර්යයෙන් සේපාල් අයියා respect ආදරෙයි හැමදාම ඔබලාට .අපි අපේ රත්තරං රට හරිම විදියට වෙනස් කර ගන්න බලමු .
ආදරෙයි උඹට සේපාල් සහෝදරයා ..
ගු ඉරාජ් ජගත් මනුවර්ණ ගැන කියන මඩ කතාව ගැන වැඩසටහනක් ඕනා
ජූලි 9න් පස්සෙ දැකපු ලොකුම ජනතාව ...ජයවේවා ජනතාව ට 🎉🎉🎉🎉🎉
ජනතාව සහ හොරු එක්ක තරගයක් තියෙන්නේ ..
අනුර කියන්නෙ ජනතාව එක්ක ගමනක් යන නායකයෙක් ❤️🧭
මගේ වයස 50 නමුත් මගේ ජිවිත කාලයේ මෙවැනි ජන සුනාමියක් දැකලා නැත මාතර රැලියට ගියා පැය 2 හිටය බස්එක ගන්න බැරිව බස් පෝලිමේ
බොහොම ස්තුතියි සේපාල් සහෝදරයා ඔබ ජනතාවගේ මනස සත්‍යයෙන් පෝශනය කරනවාට . නිරෝගී සුවයම වේවා ,ඔබට .
මාලිමාවට ගොඩක් අය මඩ ගහන්න බලන් ඉන්නෙ ....
මාලිමාව දිනන්න ඕනේ අනිවාර්යයෙන් ...❤❤❤❤
නොසැලී ඉන්න මේ සෙනග සාක්ෂි දරනවා . ජය නියතයි ..❤
76 වසරක සාපය අවසන් කරමු!
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
සේපල් ගැන වගේම කියන දේවල් ගැනත් ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි..🎉❤❤❤❤
අපි මේක හරි විදියට වෙනස් කරමු මාලි මාව දිනවමු
සේපාල් ඔබලාගෙ උත්සාහය පල දරන්න ආසන්නයෙ දැන් අපේ රට තියෙන්නේ. 🏆🏆🏆🏆 අපේ රට දිනා දීමට ඔබලා කල කැප කිරීමට 🎉🎉🎉 මුළු රටේම උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰 ❤❤
මම ගියේ අනුරාධපුර රැලියට 🧭🧭✌✌🇱🇰
හරිම පිලිවලකට තිබුන රැලියක් මාරම ලස්සනයි කොහොමද සෙනග 🧭🇮🇹
හැමදා නියං එකදා වැහි තලාවෙ ❤🎉
Judgment Day is coming 🫡✅
බොහොම ස්තුතියි, සේපාල් මහත්මා.
මාලිමාවට ජයවේවා 👊👊👊
පලමුව හොරැන්ගෙන් රටත් ජනතාවත් බේරාගැනීමේ සටන දිනමු .❤පොදුජනතාවට ජයවේවා.❤🎉
ඔබගේ වැඩසටහන් හැම එකක් ම බලනවා..
හෙම දාම දැනුමට යමක් එකතු වෙනවා...
ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබෙන්න ඕනි❤❤❤❤
සේපාල්, ඔබගේ අධිකෂණය සමඟ2025 සිට ජාතික නාලිකාවේ වැඩ ආරම්භ කරන්න වාසනාව ලැබේවා!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Very good prediction towards impartial and balanced mass media.
පිටරට අපිත් ඉන්නවා මාලිමාවෙ රැලියට චන්දයට ලංකාවට එනවෝ
Welcome ❤
👍👍👍👍♥️♥️
සුපිරියි
නියමයි සේපාල් සහෝදරයා අපි හරි විදියට වෙනස් කරමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ක්‍රම වෙනසකට කලින් මතවාදීමය වෙනසක් කල යුතුව ඇත ❤❤❤
සේපාල සහෝදරයා ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤
සහෝ සේපාල් ඔබ තමයි හරි විදියටම වෙනස් කරමු නියමුවා.
වෙනස් වෙනවා නේන්නම් බොලල්ලා.
Tks best rgds
හෙළදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර ශි‍්‍ර ලංකා
මාතෘ භුමියට ජය වේවා !
මාලිමාවට ජයම වේවා !
ජාතික ජන බලවේගයට ජයම වේවා !
ජෙප්පන්ට ජයම වේවා !
ස්තූතියි ,mr sepal , හැමදාමත් ඔබගේ වටිනා අදහස් වලට ,කැපවීමට .මාලිමාවට ජයවේවා ❤...
ජයවේවා sepala සහෝදරයා ...❤❤👍👍
හැමමෝම එකතු වෙලා අපේ රට හොදටව විධියට වෙනස් කරමු මාලිමාවට ජයවේවා♥️
සාම කාමීව සියළුම දේවල් ලස්සනට කළමනාකරණය කරල තිබුණා . පිළිවෙලයි. අනෙකුත් පක්ෂ වලට ආදර්ශයක් දුන් ජවිපෙ මුළිකත්වයෙන් රට ඉදිරියට . යන බැව් පසක් උණ බවට
මැයි දින රැළි 4 සාක්ෂි . 🌹🌹❤✔
සේපාල මහත්තය මුංට අමතන්න ඕන භාෂාවෙන්ම දෙනව නියමයි
අපි ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් සහ අනිකුත් සියලුම ජාතීන් ආගම් ජාති කුල මල ඉවත් කරල ශ්‍රී ලාංකිකයෝ වශයෙන් npp malimawa dinawamu. රට හරි විදියට වෙනස් කරමු. Npp jayawewa.
👍👍👍👍👍💯💯
ගලන ගඟට බාධා ඇතිවුනොත් එහි බලය වැඩිවෙනවා සොබාදම් නියමය සහ නියතය ඒකයි ❤❤❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීම .ඉතාම වටිනාව. හරක් ට තේරෙන්න
ඇත්ත ඇත්ත
සුජීව සේමසිංහ
2015වේ අතිප්රභල රාජපක්ෂලාට
විරුද්ධව අවසාන
විවාදදයෙදි අපිට
පෙනූනේ වීරයෙක් වගේ.
එහෙත් දැන්නම්
ඔහුව පෙනෙන්නේ
වාචාල දොඩවන දේශපාලන චරිතයක් විදියට.
Excellent ❤❤❤jayawewa NPP
ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
PEOPLE'S LIBERATION FRONT 🔔🚩
ජාතික ජන බලවේගය 🧭❌
NATIONAL PEOPLE'S POWER 🧭❌
සමාජවාදී තරුණ සංගමය 🤩💪
SOCIALIST YOUTH UNION 🤩💪
අපිත් ගියා මාතර පුදුම සෙනගක් එක ඛේඛද්දෙක් නෑ පුදුම විනයක් ආඩම්බරයි ජාතික ජන ඛලවේගය..ඉවර වෙන කොටම පිරිසිදු කිරීම් ආරම්භ උනා
ජාතික ජනබල වේගය දිනල
හමාරයි.
ස්තූතියි සේපාල් සහෝදරයා.
දිනුවට පස්සේ තමයි අමාරුම
කොටස .
අපි දිගටම සහයෝගය දෙමු
නේද සහෝදරයා.
මාලිමාවට ජයවේවා
මාලීමාවට ජයවේවා
නියමයි සේපාල් , අපට දෙන සතුට.❤🌹
ශක්තිය ලැබේවා
මම බලන් හිටියෙ මේ වීඩියෝ එක එනකල් සේපාල් මහත්තයා ❤❤.මාලිමාවට ජයවේවා
රෙනෝගෙ මලය මිනීමරු දුමින්දට ජනාධිපති සමාව ලැබෙන්නෙ සජිත්ගෙන් කියල හිතාගෙන වෙන්න ඇති. අනේ ඉතිං හිරුනිකාට අබ සරණයි. “හිරු” “මළහිරු” තමයි.
ඔව් සහෝදරයා අපි හරි ව්දියට වෙනස් කරමු npp ජයවේවා
ඔබතුමා හරි ..මෙහි හිටියෙ පාක්ෂිකයෝ නෙවෙයි. රට වෙනස් කළ යුතුයැයි තීරණය කරගත් අය ..
ඔබ තුමාට බුදු සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා
ස්තුතියි ඔබගේ මෙහෙවරට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
පුදුම සතුටක් තියෙන්නෙ. රට හරි විදියට වෙනස් වෙලා දැනට මත්.❤❤❤❤
මැයි දිනේ npp රැලියට ආපු සේරටම ස්තුතියි, ඒ ආපු හැම කෙනෙකුටම කියන්න එයාගෙම කතාවක් තියනව, ඒ තරමටම මුං අපිව,අපේ රට විනාශ කලා.
පොහොට්ටුව තමයි දැන් 3./. නුබලා කොච්චර නින්දා අපහාස අවලාද මඩ කොච්චර දැම්මත් බහුතරයක් ජනතාව මාලිමාව සමගයි. දැන් හැමෝටම කටඋත්තරනැ. මාලිමාවට ජය නියතයි. 🧭🧭🌹🌹❤️❤️🇱🇰🇱🇰🔵🟢🔴🟣
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
❤❤NPP /AKD❤❤❤jayawewa
excellent සේපාල සහොදරයා
මැයි දිනයේ තෙමාව යනු
පිටිටනි සෙනග වලින් පුරවන ඒක නෙමේ,
වහාම චන්දයක් පැවැත් විය යුතුය
හරියටම හරි...❤❤❤
තාත්විකයි... අවසානය stunning... power...of voice like bullets to rulers...
ජයවෙවා!
ආදරෙයි සහොදරයා සවුදි අරාබියේ සිට .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great speech brother.sepal your great ❤️✅
සේපාල් මහත්මයා ඔබ අප සමගයි පට්ට සතුටුයි මාලිගාවේ අපට ජය
ජය වේවා ❤️ ඔබතුමාගේ සාර්ථක පැහැදිලි කිරීමට අපගේ ප්‍රණාමය ජය වේවා ජාතික ජන බලවේගය රජය වේවා❤❤❤
No words to appreciate what you are doing. Thank you Sepal.👍
මයිනගේ හිනය මොඩ පුතානො රජකරනන හිතගෙන හිටිය හිනය බොද වඅන ඔවඅන හැමදාම බලයේ ඉනන හිතාගෙන සිටියා
Fantastic presentation Sepal 👏 . Good luck NPP; good luck SL ❤❤.
Mr. Sepala's analyses are very realistic. They are enlightening. Worth seeing.
සොබාදහම ට නොවෙන අවනත ලොවේ කිසිවෙක්...කිසිවක් නෑ...වසර 70කට අධික කාලයක් රැවටුණු අහිංසකයින් වෙනුවෙන් සොබාදහම ක්‍රියාත්මක වෙමින් පවතී.🧭දිනවමු.☝️
ස්තුතියි සේ
පාල් මහත්තය. අපි ගියා මැයි දින පෙලපාලී. අපි සතුටු වුනා පීඩිත ජනතාව ජය ලබනවා ඒකාන්තයි කියා දැනගත්තා. හැමකෙනෙක්ගේම මුහුනුවල සතුට තමයි තිබුනේ වැෆ කරන ජනතාවට පීඩිත පන්තියේ ජනතාවට අරගල කරන ජනතාවටජයක්ම වේවාමාලිමාවේආන්ඩුවකින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකේවා නව යුගය උදාවේවා ලෝක කම්කරු දිනයට ජයවේවා අතීතයේදි දිවිපිදූ සියලු දෙස් විදෙස් කම්කරුවන්. ජනතා අරගලවලදී දිවිපිදු සියලු ජනතාව ගව්‍රරවයෙන් මේ මොහොතේ සිහිපත් කරන්නෙමු. ඔවුන් නිවනින් සුවපත් වෙත්වා 👍
Thank you, Mr Sepala
ඔබ හරි. .යුද්ධය නිමකරලා විශ්‍රාම සුවයෙන් හිටිය නම් ඔහුට අභිමානයෙන් අවසාන කාලය නිම කරන්න තිබුණා.
Sepal aiye oyage katata rattharan danna ona teruwan saranai
රට බෙිරාගන්න මාලිමාවට දෙන්න පුතේ තෙරැවන් සරනයි
තව කොචිචර ඉන්නව මැයි පෙළපාලියට යන්න බැරි උන අපි වගේ අය ඉන්නවද...ඔය NPPඑකේ සියළුම දෙනා නෙවි.
තව ගොඩක් එදා ගෙවල් වල..ඔක්කෝම අවානමි කොහොම හිටිද..
ජය වෙිවා!NNP👍