Those days when we started the train journey from badulla from podi menike , we were so eager to watch coupling of engine to Podi menike train. Those days the engine that pulls the night mail train from Colombo is the one used to pull the podi menike train in the morning and if the night mail gets delayed the departure of podi menike will also get delayed
Very well explained, brother! Train Engine coupling and banking are two interesting things in Sri Lankan railways. I know a train driver called Mr. Cyril Sugathapala. He is now retired and a well experienced driver who has driven Class M6, Class S12, and Class S14 in mainline railway. Is there a way to contact him? Do you know a train driver who is very friendly? I want to go on a cab ride in Class S14 and Class M6.
M6.සිතල.පට්ටිපොල.උණුසුම්.කරන.ඡර්මන්.හාදුව.💛💙💜💚❤
Shaa fatta සිිතලේ ලස්සනම සුන්දරම fielat ජර්මන් හාදුව 💙❤️💛💚🌈️💖🤙👍💜️🖤
අඩේ මේ වොඩියෝ එකෙ ඉන්න එන්ජින් Driver තමා දැන් S14 powerset එක නාවලපිටිය සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට නාවලපිටිය දක්වාත් ගෙනයන්නේ. මං යන කාලේ නම් මෙයා පැද්දේ පොඩි මැණිකේ දුම්රිය දැන් නම් කෝමද දන්නේ නෑ ❤️
පෙරේද රැ මම බැලුව ඕක ❤️❤️සුපිරි
දැන් මෙහෙම පෙට්ටි 12 ක night mail එකක් යන්නෙ නෑ නේද covid වලින් පස්සෙ. දැන් powerset එකක් නෙද යන්නෙ night mail විදියට
Thank you so much ❤️
මහත්මයා ඔබතුමාට අපිට video එකක් ලබා දුන්නට
ආයෙමත් කිසිම දිනෙක මෙම ක්රියාවලිය අපිටවත් මතු පරම්පරාවටත් දකින්නට නොලැබීම කණගාටුදායකයි.
පුරාවෘත්තයක් බවට පත්වීමක්.
තෙරුවන් සරණයි.
😍ඔබටත් ගොඩක් ස්තුති වීඩියෝ එක නැරඹුවාට
Banking start රඹුක්කන to කඩුගන්නාව den ගම්පොළ to පට්ටිපොළ..
From පට්ටිපොළ piloting to badulla
ඔව් මම ඒ ගැන දැනගෙන හිටියා නමුත් වීඩියෝ නොමැති වීම නිසා ඒ ගැන ඇතුලත් කලේ නෑ වීඩියෝ එකට , පසුව ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් , ස්තුති 💝
ලස්සනට පැහැදිලි කරා. ස්තුතියි ❤
සුපිරි.ලන්කාවේ.හොදම.යුටියු.චැනල්.එක.😍😍.👍
Those days when we started the train journey from badulla from podi menike , we were so eager to watch coupling of engine to Podi menike train. Those days the engine that pulls the night mail train from Colombo is the one used to pull the podi menike train in the morning and if the night mail gets delayed the departure of podi menike will also get delayed
M6 eka lankawe hurathal pata engine eka ❤
ඉතාම අගනා වටිනා පැහැදිලි කිරීමක් Thanks පුතා 👌👌
Thank you 💕💕
Thank you very much.. It was a big problem to me also
නියමයි video එක
Tnx
පට්ට ඈ. මෙච්චර ගැලපේවි කියලා හිතුවෙම නෑ. අයේශ් ලස්සනට වොයිස් කරල තියනවා. උඹේ වීඩියෝත් පට්ට ඈ. ❤️❤️❤️
Thank you very much ayye 😍💓 ඔයාලගේ උදව්ව නිසා තමා ඉතිං
]
M6 ❤️👌
රාත්රී තැපැල් දුම්රියට රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත් අමතර එන්ජිමක සහය ගන්නවා , ඔබට එය මග හැරුන නිසයි මතක් කලේ , ස්තූතියි සියලු තොරතුරු වලට .
ඔව් මම ඒ ගැන දැනගෙන හිටියා නමුත් වීඩියෝ නොමැති වීම නිසා ඒ ගැන ඇතුලත් කලේ නෑ වීඩියෝ එකට , පසුව ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් , ස්තුති 💝
අම්මො මේක නම් පිස්සුවක් බං😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥
😍😘Thanks machn
Oya pissuwata wada darunui bro නැව් walata pissu wetunoth❤️
සුද්දට පින් දීපන් 🎉🎉🎉
Rmbukkana is the station which put double engine not Gampola
Thanks for the informations
Yes in Rambukkana. I travel by this recently
Very Informative video, I saw the Badulla Night Mail train in Demodara on the 27th Of February. Both M6's !
Thanks Malli ♥️😊
මරැ😊
පීලි මාරු කරන විදිහ ඒකියන්නෙ ගමන් මාර්ගය වෙනස් කරන පීලි මාරුවත් පෙන්වන්න
ඒක පට්ට🔥🔥🔥💓💓
Thanks 😊❤️
අයියේ.3w.එන්ඡිම.ගැන.විස්තරයක්.දානවද.😊😊😊
ඒක මරු 😍👍
Thanks ayye 😍😍
@@travelwithdevseth3503 oya denna ekkenek da . oyala dennage katahanda eka wage . naththam oyala aiyaiy malliy da
සුපිරි
Thank you
Thanks.
Very well explained, brother!
Train Engine coupling and banking are two interesting things in Sri Lankan railways.
I know a train driver called Mr. Cyril Sugathapala. He is now retired and a well experienced driver who has driven Class M6, Class S12, and Class S14 in mainline railway. Is there a way to contact him? Do you know a train driver who is very friendly? I want to go on a cab ride in Class S14 and Class M6.
Good
Aiyo vidio eka diga madi kamak na supiri
😀Thank you
නියමයි
Thanks ayye
Suparrrrrr.....
Thanks
Maru
Superb!
බොහොම ස්තූතියි
Supiri...
Thanks ayye
👌👌👌❤❤
Thanks
Ethakota help ekata ava anitn engine eka navatha pattipola sita Colombo yanavada
නෑ ගම්පොල ඉදන් පට්ටිපොළ වෙනකං පිටිපස්සෙන් ආපු එන්ජීම පට්ටිපොලදි ගලවල ඉස්සරහට ගන්නවා
Is there any sleeper coaches in Sri Lanka railway?
Yes
nice descreption
Thanks
😍😍😍
Thank you 💕
සුපිරි 👍🚆🚆😀
Thanks ayye
Supiri.
තැන්ක්ස්
supiri
Thanks
❤️💯
Thanks ayya 😍
Does this mean both the engines will have engine drivers
Yes
Math kochchi pissek aiyeer mama inne ella eh idn hamadama night mail eka balnna yanwa.
😍🔥
අයියෙ train එකක වැඩ කරන්න Olevel වලින් පස්සෙ Alevel මොනවද කරන්න ඕනෙ
Maths
@@travelwithdevseth3503 maths valata c ekk thibbahama athida.
Tec karla yanna barida
නියමයි අපිව බලන්නත් එන්න
අනිවා
❤️❤️❤️❤️👍🤗👍❤️❤️❤️❤️
♥️♥️
ගම්පොල නෙවෙයි බොල පට්ටිපොල..
ගම්පොල ඉදන් පට්ටපොල වෙනකං Banking කරනව. පට්ටපොල ඉදන් බදුල්ල වෙනකං Pilot කරනව 😁❤️
මේක අයේශ් අය්යගෙ චැනල් එකක්ද ඒ වොයිස් එකමනෙ 😊
Channel eka mage voice eka ayesh ayyage ❤
@@travelwithdevseth3503 අෆ්ෆහ් එලම ❤️
සෝක් යාලු
ඉස්ටුටි යාලූ 😍❤️
එතකොට down එකේ ගම්පපොලට එනකන්ද pilot කරන්නෙ ඩබල් හෙඩ් ?
නෑ බදුල්ල ඉදන් පට්ටපොල වෙනකං තල්ලු කරනව.එකන ඉදන් නාවලපිටිය වෙනකං ඩබල් හෙඩ් ❤️
na colombo valatama double head
නෑ 😂
Voice over ekath niyemata tiyenawa
Thanks ayye 😍
M6 කියන්නෙ යක්කු තමා
දෙයක් අඩුයි, රඹුක්කන ඉදලා කඩුගන්නාවටත් engine එකක් ගහනවා.
ඔව් මම ඒ ගැන දැනගෙන හිටියා නමුත් වීඩියෝ නොමැති වීම නිසා ඒ ගැන ඇතුලත් කලේ නෑ වීඩියෝ එකට , පසුව ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් , ස්තුති ❤
මේ වීඩියෝ කරද්දී වේලාව කීයද??
5 am
අනිත් චැනල් එක කෝ
මොකද්ද
Ane boru kiyanne mokatada man thama udarata margaye gaman karala na kiyannath lajjhay
😁❤Covid adu unama yanna
ටිකක් බොරු..
මේ වීඩියෝ එකේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා තල්ලු කිරීම සඳහන් නොකිරීමට එක හේතුවක් වුනේ අප සතුව එහි වීඩියෝ නොමැති වීම . ඉදිරියේදී වීඩියෝ සහිතව එය ගැනද විස්තර ගෙන එන්නම් .අපේ වීඩියෝ ඉතාමත් අවදානයෙන් නැරඹීම සහ අඩු පාඩු පෙන්වා දීම ගැන ස්තුති ❤❤
මේ.විඩියෝ.එක.සුපිරි😊😊👍👍