Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මනෝජ් මැතිතුමනි පැහැදිලි කිරීම අනර්ගයි . ස්තුතියි !!!
Oba thumath අනිවාර්යයෙන් malima රජය සමග එකතු විය යුතුයි .
I@@nimalsinhalaweera1360
කට ඇති රටට අවශ්‍යම පුතෙක් රටට බිහිකල දෙමව්පියන්ට බොහෝමත්ම පින් ඔබතුමාටත් තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
නියමයි මනොජ් සර් මුන් තක්කඩ් රැල දාන ටෙලිඩාරාමා නවත්වමු මගෙ ප්‍රනාමය ඔබතුමා ට
Iyre,yu
ඔබ තුමා වැනි වීර පුතුන් නොබියව සිංහල දෙරණ ආරක්ෂා කිරීමට මේ ගන්නා ප්‍රයත්නයට ඔබ තුමාට බොහොම පිං 🙏🇱🇰🙏
මූ මිනිස්සු හුරාගෙන කන පට්ට ලෝයර් කෙනෙක්. මුන් කාවදාද මිනිස්සුන්ට සේවයක් කලේ?
රටේ වාසනාවට ඉපදුන සැබෑම මිනිසුන් වාසනාවන්. ජයමවේවා ❤.
රටේ වාසනාවට දැන් හරි, හරි මිනිසුන් හරි තැන්වලට ඇවිත් ඉන්නවා.. ජය වේවා මැතිතුමනි👍👍💪💪
සහතික ඇත්ත මෙව්වා නවත්තන්න ඕන. ඕවා පරණ කාලේ ඇගේ තියෙන ජඩකම්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අසාධාරණය පිටු දකින ඔබ වැනි ශ්‍රෙෂ්ඨ මිනිස්සුන්ට අපගේ උත්තමාචාරය 👍❤
නියමයි...ආයේ රඟන්න දෙන්න බෑ... දැක්ක තැන අපි විරුද්ද වෙමු. ඒක මෙ රට වෙනුවෙන් කරමු... සර් ඔයාගේ සිංහ හඬ ලොකු හයියක්.හදවතින්ම ස්තුතියි
බොහොම හොඳ යි.රජය අප්‍රසාදය ට පත් කරන හැම දේම පෙන්නලා දෙන්න.ස්තූතියි.
සහෝදරයා අපි රට හදන්නෙ එක එකාට රගන්න නෙවෙයි . ඔබ තුමාගෙ අදහසට අපි අනිවාර්යයෙන්ම එකගයි .
ස්තුතියි සහෝ.
සර් මනෝජ් , ඔබ වැනි විර පුතුන් බිහි කල ඔබෙි දෙමවිපියන් ඉතා වාසනාවන්ත යි ඔබගේ පැහැදිලි කිරිමි මිල කල නොහැකි යි.ඔබතුමා ගේ මෙි වැඩසටහන් තුලින් ජනතාව දැනුවත් කිරිම ඉතා අගය කොට සලකමි.ජනතාවට සත්‍ය දැනුවත් කිරිම ඉතා උතුම් එයට අපේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤
Niyamai Sir
බොහොම ස්ත්තුතියී හැමදාම ඔබ තුමා ඇත්ත පැහැදිලි කිරිමී කරනවට
ඇත්තටම ඔබතුමා වගේ අය තමයි රටට ඕනේ... ජනපති ඇතුළු මාලිවාටම ගැලපෙන බය නැති නීති ගරුක ශ්‍රේෂ්ඨ කෙනෙක් ඔබ...ස්තූතියි 🙏 ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි 🙏❤️
රාජ්‍ය සේවක කවුරු වුණත්.. ඒ අයගේ ගොං පාර්ට් නිසා මිනිස්සු කලකිරෙන්නේ ආණ්ඩුව ගැන.. දෙතුන් දෙනෙක් ගේ සේවය අත් හිටවන්න කටයුතු කලා නම් අනිත් නටන අයත් හැදෙයි... මෙන්න මෙහෙම ජනතාව පැත්තේ ඉන්න මිනිස්සු.. තණ්හාව.. බල පොරය නැති මිනිස්සු රටට වටිනවා.. Weldone 🌹❤
හොදවැඩේ ඔහොමතමයි පොලීසියට අමතන්න ඕන.
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් වටිනවා....
ජයවේවා මනෝජ් මහත්තයෝ ඕකුන් එකෙකුටවත් කිසිම සමාවක් දෙන්න එපා එපා එපා ස්තුතියි ඔබ තුමන්ට 👍
රට වෙනුවෙන් ඔබ කරන කැපවීම අනුපමේය සේවයක්ජයවේවා ඔබට සියළු ශක්තිය ධහිරිය ලැබ්වා
අනිවාර්යෙන්ම ඔබ තුමා ඇත්ත කතා කරන්නේ කියලා හැමෝම දන්න දෙයක් තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏
ඇත්ත මනෝජ් ,ජනතාව අමාරුවෙන් හදාගත් ජනතාවගෙ ආණ්ඩුව මේ අලුගුත්තේරුවන්ට ඕනෑ වදියට නටන්න දෙන්න බෑ තමයි! ජනතාවගෙ මොලේට බුද්ධිය එන්න ඉඩදෙමු .
නියමයි සර් ඔහොම යන් හරිම සතුටුයි නියම භාෂාව ජය වේවා සහෝදරය ❤අනිවා
මනෝජ් නම් අව්‍යාජ නිහතමානි නිර්භීත නිතී විශාරදයානණී ඔබ තුමාට දීර්ඝායුෂ,,මේ රටට අවශ්‍ය කරන ඔබ තුමා මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කර දීමට ගන්නා වෙහෙස මහන්සිය අගය කරමි,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
මනෝජ් නම් අව්‍යාජ නිහතමානී නිර්භීත නීතිවිශාරද යාණෙනි යාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ මේ රටට අවශ්‍ය කරන ඔබතුමා මිනිස්සුන්ට සත්‍යඅවබෝධ කර දීමට ගන්නා වෙහෙස මහන්සිය අගය කිරීම මාලිමාවට ජයඅපේ මාතෘ භූමියට ජය වේවා! ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමාටත් ජය වේවා නීරෝගී සිරෝගී සම්පත් ලැබේවා! සියලුම දෙනාට අපේ නීතිඥවරුන්ටත්සම්මා සම්බුදු සරණයිසත්‍ය ආරක්ෂා කරත්වා
❤❤❤
ඔබ තුමා ශේෂ්ට මනුස්සයෙක්.. හඩක් නැති අහිංසක ජනතාවට ඔබ හඩක් උනා.. ඔබ වගේ එඩිතර අවංක නිලදාරීන් අපේ රටට අවශ්‍යම මොහොත මෙයයි ❤❤❤❤අපි මාලිමාව සමගයි
සුපිරි සුපිරිම කතාව පොලීසියෙ ඉන්නෙ කැරියන්ට 😅😅😅😅
තැපැල් දේදී කැරියො නෙමෙයි දැන් හි හි. 😂😂😂😂😂😂😂😂😂😂😂
@@gihandanushka2942 ලන්කාවෙ පොලිස් නිලදාරින් හිතන් ඉන්නෙ උන් ආමි එකටත් වඩා උඩින් ඉන්නෙ කියලා. උන්ගෙ මානසිකත්වෙ එහෙමයි ලන්කාවෙ හදලා තියෙන්නෙ 😂 ඕක හරියනවා බොඩි කැම් දුන්නනම්
😢හැබැයි..කෙලවුනු වෙලාවට පොලිසියේ පිලිසරණ හොයාගෙන යන වීරයොත් අපේ රටේ ඉන්නවා..
ඕකුන්ව පාරේ වැටලා හිටියොත් අනෙක් පැත්තට ගහන්න ඕනා කානුවට වැටෙන්න සක්කිලි පොලිස් කාරයෝ
@@Jmkays66ඔව් යකො ආමි එකට වඩා උඩින් තාමා ඉන්නෙ ආමි එකට මොනවාද බන් කරන්න පුලුවන් නෙ😂😂
ඔබතුමාට නිදුක් නිරෝගීදිර්ඝයුෂ යෝධ බල යෝධ සක්තිය ලැබෙිවා තෙරුවන්සරණයි ජයවෙිවා පුතේඔබට👍❤💪💪💪💪💪
ඇත්තටම ඇත්ත අහිංසක ජනතාව විදින දුක මුන්ට සැප විදින්න ❤❤❤
ඔබතුමාට බොහොම ස්තුතියි.මේවා පැහැදිලි කිර්‍රීම ගැන.
🤗🤗🤗සුපිරි කතාව .ජයවේවා සර්
දැන්.මෙ.ජනතාවගෙ.නීතිගරුක.ආන්ඩුවක්.කවුරුඋනත්.වැරදි.කිරීම.අත්හරින්න.දැනුවත්.කිරීමට.මහත්මයට.ස්තූති
නියමයි ඔබ තුමන්ලගේ පැහැදිලි කිරීම රට ගොඩ නැගිමට දක්වන ආදරය හා උනන්දුව වෙනුවෙන් ජයවේවා ❤❤❤
❤❤❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ජයවේවා හදවතින්ම මෙවා පැහැදිලි කිරීම ගැන ස්තුතියි ❤❤❤❤
මම මනෝජ් ඔයාගේ සෑම වැඩ සටහන් බලනව ඔයා නියම චරිත යක් අපිට අවශ්‍ය විදියට වැඩ කරන එක හරිම වටින ව
සහතික ඇත්ත.ඔබතුමාට පිං සිදුවේ.රට වෙනුවෙන් පෙනී සිට කරන මෙහෙය වෙනුවෙන්.රට වෙනුවෙන් කතා කරන්න තවත් ශක්තිය ධෛර්ය වැඩිවේවා.රටේ බහුතරයක් සාධාරණය වෙනුවෙන් වැඩ කරනවා.හැමෝම ඉන්නවා රට වෙනුවෙන්.
ස්තුතියි ඔබතුමාට යුක්තිය වෙනුවෙන් පෙනී සිටිම ගැන, ගම්මන්පිලයා අත්අඩංගුවට ගත යුතුමයි, මෙතරම් කල් හැංගුවට
ගජ මිතුරන්ට කවුද නොසලකන්නෙ.ඒ හින්දා ජනපති සහෝදරයා,තූමනි,ගොම්මන් වැටෙන්න කලින් ගරු නීතිඥ ගම්මන්පිල මැතිතුමාට නීතිය අවබාවිතා කල යුතුමයි.
Very True.......ජයවෙවා ......
නියමයි මනෝජ් මහත්මයා .ඩිෆෙන්ඩර් රැගිල්ල දල්ලෙම්ම කඩා දණ්ඩ ඕනා .❤
🧐😟😲👌👌👌👍🤛🙏🙏🙏🌹🇱🇰
❤❤❤❤❤
Bnju
ඇතැම් ඉහළ පොලිස් ලොක්කො ගැන කියන කතාවනමි ඇත්ත ❤ ඒවගෙම මහබැංකුවෙි නිළධාරි දූෂිතයින් ගැන කියන කතාවත් ඇත්ත 💖
ජෙසු පිහිටයි මනොජ් මහත්යා 👍
❤❤❤❤❤❤
නියමයි මහත්තයෝ..මේ විදිහට වැඩේ කලොත් නිකන්ම මුන්ගෙ රැස් බහිනවා..කාලකන්නින්ට රගන්න දෙන්න එපා තවත්නම්.👏👏👏
ඔබතුමාගේ පැහැදිලිකිරීම අතිවිශිශ්ටයි අද මහනුවර ලොහාන් රත්වත්තේගේ ලේකම්ට වෙඩිතියලලු.රටේ පාලනය අපහසුතාවයට පත්කිරීමට බොහෝදේ සිදුවෙමින් පවති.ඇස් ඇරගෙන ඉන්න අවදානයෙන්.
සර් සුපිරි සුපිරිම කතාව ❤❤❤❤
නියමයි මිතුයා ඔහොම තමයි වෙන්න ඕනේ .නැතුව මුන්ව හදන්න බෑ.
කාකි බේසිගෙ පුතාලට තේරෙන සිංහලෙන් කියාදුන්නට බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
කාකි වෙිසිගෙග පුතෙක් ගෙ දරුවෙක් නේද මේ බොරුනම් අහල බලන්න අම්මගෙන්
සහතික ඇත්ත මේයාලා තාම රගනවා මුන්ට දඩුවම ක්‍රියාත්මක කරන්න
ඔබතුමා ගෙ කතාව බොහොම අගෙයි ❤👍🙏🙏🤺💪💪💪💪💪
හොදම පැහැදිලි කිරිමක් ඔබ වැනි අය මෙි රටට වාසනාවන්
Comrade Manoj,You are great . You are a real son of the soil of this land. A great whistleblower. We salute you and stand by you forever Keep up the good spirit!!!.
සහතික ඇත්ත.උන් දන්නේ නැ දැන් ආණ්ඩුව වෙනස් කියලා. දාන්න සහෝදරයා ඔය අංක එලියට
මනොජ්තුමණි ඔබට ස්තුතියි, පොලිසි වල රැගිලි ටික නවත්වමු මොකද නීතිය අපි කාටත් එකයි මේ ආණ්ඩුවෙන්.ඔබතුමාට ජය වේවා.❤
මහත්තයෝ..පොලිසියේ විතරක් නෙවි හැම ආයතනයකම දූශිත පුද්ගලයෝ ඉන්නවා හැබැයි හැමෝම එහෙම නෑ. අක්කරපත්තු ප්‍රදේශයේ දී 600 ක්දෙනා ජීවිත රටවෙනුවෙන් පූජා කලෙත් පොලිස් නිලදාරීන්ම තමා ටික කාලයක් යනකොට සිංහල මිනිසුන්ට හැමදේම අමතක වෙනවා..
හරියට හරි.... රට වෙනස් වියයුතුයි.
නියමයි අන්න හරි ඔහොම තමයි ඉන්න ඔනි ඔබතුමාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
ඔන්න සුපිරි ම්නිස්සු, ජය වේවා!
රට ජය ගත්තා ..ඉදිරි වැඩට බසින් න තෙරැවන් සරනය්..
ජයවේවා සර් තෙරුවන් සරණයි 🎉❤අනේ අපේ රටට යහපතක් ම වේවා උතුම් මිණිසුන්ට සියලුම දේවාරක්ශාව ලැබේවා ජයවේවා
ඇත්තම කතාව ජය වේවා මනොජ් සර් 👍
ජයවේවා මාලිමාවට
සුපිරි කතාව මහත්මයා ඔබට මාගේ ආදරණීය ප්‍රණාමය
ඔව් ඔව්...අපි නොවැම්බර් 14 වෙනිදා එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා... ඉතුරු නරි දේශපාලු වෝ ටිකත් නවත්තන්න....
කවුද අප්පා මේ කෑ නොගහ එකතු වෙලාමේ රට හදපියව්. විපතකනේ අපි වැටිලාඉන්නේ.
චන්ඩෙ ඩිනවන්න එතකොට හැඩෙ
මුං මේව මාලිමාව පිරිහවන්න හිතාමතා කරනව අැති.
සුපිරි සුපිරි අනිවාර්යෙන්ම පොලීසියෙන් පටන් ගන්න ඕන මූට පුළුවන් නම් අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරවන්න ඔබතුමා
අනිවාර්යයෙන් නීතිය බල ganvenna ඕනේ ..❤
❤❤❤❤ බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ස්තුතියි මනෝජ් සර්
මනෝජ් නීතිඥ්ඥ මහත්තයා ඔබලා රටවෙනූවෙන්. කැපවෙලා කරන මහගු කාර්ය ඔබලාගේ උත්සහයක්. වලට සතූටූදායක ප්‍රතිඵල ලැබේවා..! ජලයෙන් ජය. අත්වේවා.! ආශිර්වාද පතනවා හැම විටම.
මනොජ් මහතා ඔයාට අපි අදරෙය්, ඔයත් පරෙස්සම් වන්න
ඔබතූමා ල තමයි අපිට ශක්තිය ජයවෙවා
අපි ඉන්නො ඕන එකකට සහෝදරය ...මහජනය කොදු හයියනම් ඔහොම වෙන්නෑ අපි මෙක වෙනස් කරමු ..මාලිමාවට ජය
ස්තුතියි සර් ඔබතුමගෙ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි .❤
නියමයි සර් ..ඔහොම තමයි කතා කරන්න ඕන ..
❤❤❤ ආදරෙයි❤❤❤ රට එක්සේසත් කරන්න ගහන ගේමට ජයවේවා....
මනොජ් මහත්තය ඩබ තුමාගේ කථාව සම්පූර්ණ ඇත්ත. පරන රැගිලි එකෙකුට වත් කරන්න ඉඩ දෙන්නේ එපා
ස්තුතියි ඔබ ට මනෝජ් මහතාණෙනි
Supirima supiri ,obathumanla siyalu awasthawanhideema kriyathmaka wenna ithama. Sathutui. jayawewa ,theruwan saranai!.
සුපිරි කතාව sir,,,,,,,පොලිසියේ sokko kohomath raganawa වැඩි
මනෝජ් සර්......අනර්ගයි......විශිෂ්ඨයි.....එල......ල
පරණගොටිටන්ගේ හයිය ගත්ත උන්ගේ තක්කඩී පොලීසිය තුල,S,T,F, රගන ටික දෙනෙක් ඇතී එය එම ආයතන වලට කරන ආසාධාරණයක් වෙයී. මේතුමා කියන කතාව ඇත්ත.අපිත් පාරේ දැකලා තියෙන දැන් නම් ඔබතුමා කිවි විදියට පොලිසිය,හමුදාව,හැදෙයී.
ඔබ වැනි නිර්භීත චරිත අද වගේම ඉදිරියේදීත් රටට වටිනවා...
Niyamai mhatmaya..oyala ohma hitiyot me rata ikmanimma goda ganna puluwan
අපි ආණ්ඩු දුන්නෙත් වෙනසකට....ඒහෙම බැරිනම් මේ ආන්ඩුවටත් ආයුස නෑ...
Minisu karana weradhi wedha walata anduwa palidha.aannduwa peraluna kiyala minissu akaparata,wenaswenne ne.
මෙයා කවුද? ඇත්තටම රටට ඕන මේ වගේ කොන්ද තියෙන මහත්වරු❤❤
❤❤❤❤❤ අනිවාර්යයෙන්ම නියමයි ඕබ
රටේ සියලුම ජනතාව ඉගන ගන්න හොදට මේක අහල රට හදන අයට විතරයි මේ අයගේ ආශීර්වාද එක දෙයක් පැහැදිලියි රටේ වංචාව හොර කම අපරාධ ඉවර වෙනවා වනවාමයි❤❤❤
මනොජ් මහත්තයා නීයමයි ජය වෙවා
ජයවේවා සර්❤❤❤❤❤❤
ජයවේවා ❤.
Patttama patta sahodaraya
ජයවේවා
බැංකු.අදිපති.අලුත්.කරමු
ස්තුතිය සර් රට වෙනුවෙන් කරන මෙහෙයට ❤
නියමයි👍👍👍❤❤❤
හිටපු පාලකයන් ගේ,හෙන්චයි යෝ ඉවත්කල යුතුයි.
කරුණාකර අර මාර්ග නීති කඩපු වාහනවල අංක පොලිසිය භාර ඇමති විජිත හේරත් මහතාට භාර දෙන්න..... ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.....
ජය වේවා ..අනිවාර්යයෙන් කථාකරන ඕන අහිංසක මිනිස්සු වෙනුවෙන් ...
ඔබතුමා ලක්මවට හයියක් බුදුසරණයි
නිලධාරීන් දැනගන්න ඕනෑ කවදා hari kelawenawa කියලා ,dan කව්රුත් na kalakanni thopiwa බේරාගන්න ,THANK YOU VERY MUCH MANOJ sir
ස්තූතිය මනෝජ් මහතානෙණි. ඔබතුමා හරියට හරි, මුන්ට දැනෙන්න නම් ඔහොම තමයි දෙන්න ඕනෙ.
This is best video thanksssss so much for u Sir👍🇦🇺🇦🇺🇦🇺♥️
නියම කතාව සර්. ඔබ වන් මිනිසුන් දහස් ගනනක් බිහිවෙිවා.....
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
කවුද කියලා හොයන්න වාහන අංක වහාම දෙන්න මොකද එ් වාහන අපේ උන්ගේ වැටුප් ජනතා මුදල්.නඩු දාන්න නැත්තන් අපි පාරට බහිනවාමයි.
දවසෙ අහපු හොඳම කතාව ඔබට අපගෙ උත්තමාචාරය
මනෝජ් මැතිතුමනි පැහැදිලි කිරීම අනර්ගයි . ස්තුතියි !!!
Oba thumath අනිවාර්යයෙන් malima රජය සමග එකතු විය යුතුයි .
I@@nimalsinhalaweera1360
කට ඇති රටට අවශ්‍යම පුතෙක් රටට බිහිකල දෙමව්පියන්ට බොහෝමත්ම පින් ඔබතුමාටත් තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
නියමයි මනොජ් සර් මුන් තක්කඩ් රැල දාන ටෙලිඩාරාමා නවත්වමු මගෙ ප්‍රනාමය ඔබතුමා ට
Iyre
,yu
ඔබ තුමා වැනි වීර පුතුන් නොබියව සිංහල දෙරණ ආරක්ෂා කිරීමට මේ ගන්නා ප්‍රයත්නයට ඔබ තුමාට බොහොම පිං 🙏🇱🇰🙏
මූ මිනිස්සු හුරාගෙන කන පට්ට ලෝයර් කෙනෙක්. මුන් කාවදාද මිනිස්සුන්ට සේවයක් කලේ?
රටේ වාසනාවට ඉපදුන සැබෑම මිනිසුන් වාසනාවන්. ජයමවේවා ❤.
රටේ වාසනාවට දැන් හරි, හරි මිනිසුන් හරි තැන්වලට ඇවිත් ඉන්නවා.. ජය වේවා මැතිතුමනි👍👍💪💪
සහතික ඇත්ත මෙව්වා නවත්තන්න ඕන. ඕවා පරණ කාලේ ඇගේ තියෙන ජඩකම්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අසාධාරණය පිටු දකින ඔබ වැනි ශ්‍රෙෂ්ඨ මිනිස්සුන්ට අපගේ උත්තමාචාරය 👍❤
නියමයි...ආයේ රඟන්න දෙන්න බෑ... දැක්ක තැන අපි විරුද්ද වෙමු. ඒක මෙ රට වෙනුවෙන් කරමු... සර් ඔයාගේ සිංහ හඬ ලොකු හයියක්.හදවතින්ම ස්තුතියි
බොහොම හොඳ යි.රජය අප්‍රසාදය ට පත් කරන හැම දේම පෙන්නලා දෙන්න.ස්තූතියි.
සහෝදරයා අපි රට හදන්නෙ එක එකාට රගන්න නෙවෙයි . ඔබ තුමාගෙ අදහසට අපි අනිවාර්යයෙන්ම එකගයි .
ස්තුතියි සහෝ.
සර් මනෝජ් , ඔබ වැනි විර පුතුන් බිහි කල ඔබෙි දෙමවිපියන් ඉතා වාසනාවන්ත යි ඔබගේ පැහැදිලි කිරිමි මිල කල නොහැකි යි.ඔබතුමා ගේ මෙි වැඩසටහන් තුලින් ජනතාව දැනුවත් කිරිම ඉතා අගය කොට සලකමි.ජනතාවට සත්‍ය දැනුවත් කිරිම ඉතා උතුම් එයට අපේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤
Niyamai Sir
බොහොම ස්ත්තුතියී හැමදාම ඔබ තුමා ඇත්ත පැහැදිලි කිරිමී කරනවට
ඇත්තටම ඔබතුමා වගේ අය තමයි රටට ඕනේ... ජනපති ඇතුළු මාලිවාටම ගැලපෙන බය නැති නීති ගරුක ශ්‍රේෂ්ඨ කෙනෙක් ඔබ...
ස්තූතියි 🙏
ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි 🙏❤️
රාජ්‍ය සේවක කවුරු වුණත්.. ඒ අයගේ ගොං පාර්ට් නිසා මිනිස්සු කලකිරෙන්නේ ආණ්ඩුව ගැන.. දෙතුන් දෙනෙක් ගේ සේවය අත් හිටවන්න කටයුතු කලා නම් අනිත් නටන අයත් හැදෙයි... මෙන්න මෙහෙම ජනතාව පැත්තේ ඉන්න මිනිස්සු.. තණ්හාව.. බල පොරය නැති මිනිස්සු රටට වටිනවා.. Weldone 🌹❤
හොදවැඩේ ඔහොමතමයි පොලීසියට අමතන්න ඕන.
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් වටිනවා....
ජයවේවා මනෝජ් මහත්තයෝ ඕකුන් එකෙකුටවත් කිසිම සමාවක් දෙන්න එපා එපා එපා ස්තුතියි ඔබ තුමන්ට 👍
රට වෙනුවෙන් ඔබ කරන කැපවීම අනුපමේය සේවයක්
ජයවේවා ඔබට සියළු ශක්තිය ධහිරිය ලැබ්වා
අනිවාර්යෙන්ම ඔබ තුමා ඇත්ත කතා කරන්නේ කියලා හැමෝම දන්න දෙයක් තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏
ඇත්ත මනෝජ් ,ජනතාව අමාරුවෙන් හදාගත් ජනතාවගෙ ආණ්ඩුව මේ අලුගුත්තේරුවන්ට ඕනෑ වදියට නටන්න දෙන්න බෑ තමයි! ජනතාවගෙ මොලේට බුද්ධිය එන්න ඉඩදෙමු .
නියමයි සර් ඔහොම යන් හරිම සතුටුයි නියම භාෂාව ජය වේවා සහෝදරය ❤අනිවා
මනෝජ් නම් අව්‍යාජ නිහතමානි නිර්භීත නිතී විශාරදයානණී ඔබ තුමාට දීර්ඝායුෂ,,මේ රටට අවශ්‍ය කරන ඔබ තුමා මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කර දීමට ගන්නා වෙහෙස මහන්සිය අගය කරමි,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
මනෝජ් නම් අව්‍යාජ නිහතමානී නිර්භීත නීතිවිශාරද යාණෙනි යාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ මේ රටට අවශ්‍ය කරන ඔබතුමා මිනිස්සුන්ට සත්‍යඅවබෝධ කර දීමට ගන්නා වෙහෙස මහන්සිය අගය කිරීම මාලිමාවට ජයඅපේ මාතෘ භූමියට ජය වේවා! ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමාටත් ජය වේවා නීරෝගී සිරෝගී සම්පත් ලැබේවා! සියලුම දෙනාට අපේ නීතිඥවරුන්ටත්සම්මා සම්බුදු සරණයිසත්‍ය ආරක්ෂා කරත්වා
❤❤❤
ඔබ තුමා ශේෂ්ට මනුස්සයෙක්.. හඩක් නැති අහිංසක ජනතාවට ඔබ හඩක් උනා.. ඔබ වගේ එඩිතර අවංක නිලදාරීන් අපේ රටට අවශ්‍යම මොහොත මෙයයි ❤❤❤❤අපි මාලිමාව සමගයි
සුපිරි සුපිරිම කතාව පොලීසියෙ ඉන්නෙ කැරියන්ට 😅😅😅😅
තැපැල් දේදී කැරියො නෙමෙයි දැන් හි හි. 😂😂😂😂😂😂😂😂😂😂😂
@@gihandanushka2942 ලන්කාවෙ පොලිස් නිලදාරින් හිතන් ඉන්නෙ උන් ආමි එකටත් වඩා උඩින් ඉන්නෙ කියලා. උන්ගෙ මානසිකත්වෙ එහෙමයි ලන්කාවෙ හදලා තියෙන්නෙ 😂 ඕක හරියනවා බොඩි කැම් දුන්නනම්
😢හැබැයි..කෙලවුනු වෙලාවට පොලිසියේ පිලිසරණ හොයාගෙන යන වීරයොත් අපේ රටේ ඉන්නවා..
ඕකුන්ව පාරේ වැටලා හිටියොත් අනෙක් පැත්තට ගහන්න ඕනා කානුවට වැටෙන්න සක්කිලි පොලිස් කාරයෝ
@@Jmkays66ඔව් යකො ආමි එකට වඩා උඩින් තාමා ඉන්නෙ ආමි එකට මොනවාද බන් කරන්න පුලුවන් නෙ😂😂
ඔබතුමාට නිදුක් නිරෝගී
දිර්ඝයුෂ යෝධ බල යෝධ
සක්තිය ලැබෙිවා තෙරුවන්
සරණයි ජයවෙිවා පුතේ
ඔබට👍❤💪💪💪💪💪
ඇත්තටම ඇත්ත අහිංසක ජනතාව විදින දුක මුන්ට සැප විදින්න ❤❤❤
ඔබතුමාට බොහොම ස්තුතියි.මේවා පැහැදිලි කිර්‍රීම ගැන.
🤗🤗🤗සුපිරි කතාව
.ජයවේවා සර්
දැන්.මෙ.ජනතාවගෙ.නීතිගරුක.ආන්ඩුවක්.කවුරුඋනත්.වැරදි.කිරීම.අත්හරින්න.දැනුවත්.කිරීමට.මහත්මයට.ස්තූති
නියමයි ඔබ තුමන්ලගේ පැහැදිලි කිරීම රට ගොඩ නැගිමට දක්වන ආදරය හා උනන්දුව වෙනුවෙන් ජයවේවා ❤❤❤
❤❤❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ජයවේවා හදවතින්ම මෙවා පැහැදිලි කිරීම ගැන ස්තුතියි ❤❤❤❤
මම මනෝජ් ඔයාගේ සෑම වැඩ සටහන් බලනව ඔයා නියම චරිත යක් අපිට අවශ්‍ය විදියට වැඩ කරන එක හරිම වටින ව
සහතික ඇත්ත.ඔබතුමාට පිං සිදුවේ.රට වෙනුවෙන් පෙනී සිට කරන මෙහෙය වෙනුවෙන්.රට වෙනුවෙන් කතා කරන්න තවත් ශක්තිය ධෛර්ය වැඩිවේවා.රටේ බහුතරයක් සාධාරණය වෙනුවෙන් වැඩ කරනවා.හැමෝම ඉන්නවා රට වෙනුවෙන්.
ස්තුතියි ඔබතුමාට යුක්තිය වෙනුවෙන් පෙනී සිටිම ගැන, ගම්මන්පිලයා අත්අඩංගුවට ගත යුතුමයි, මෙතරම් කල් හැංගුවට
ගජ මිතුරන්ට කවුද නොසලකන්නෙ.ඒ හින්දා ජනපති සහෝදරයා,තූමනි,ගොම්මන් වැටෙන්න කලින් ගරු නීතිඥ ගම්මන්පිල මැතිතුමාට නීතිය අවබාවිතා කල යුතුමයි.
Very True.......ජයවෙවා ......
නියමයි මනෝජ් මහත්මයා .ඩිෆෙන්ඩර් රැගිල්ල දල්ලෙම්ම කඩා දණ්ඩ ඕනා .❤
🧐😟😲👌👌👌👍🤛🙏🙏🙏🌹🇱🇰
❤❤❤❤❤
Bnju
Bnju
Bnju
ඇතැම් ඉහළ පොලිස් ලොක්කො ගැන කියන කතාවනමි ඇත්ත ❤ ඒවගෙම මහබැංකුවෙි නිළධාරි දූෂිතයින් ගැන කියන කතාවත් ඇත්ත 💖
ජෙසු පිහිටයි මනොජ් මහත්යා 👍
❤❤❤❤❤❤
නියමයි මහත්තයෝ..මේ විදිහට වැඩේ කලොත් නිකන්ම මුන්ගෙ රැස් බහිනවා..කාලකන්නින්ට රගන්න දෙන්න එපා තවත්නම්.👏👏👏
ඔබතුමාගේ පැහැදිලිකිරීම අතිවිශිශ්ටයි අද මහනුවර ලොහාන් රත්වත්තේගේ ලේකම්ට වෙඩිතියලලු.රටේ පාලනය අපහසුතාවයට පත්කිරීමට බොහෝදේ සිදුවෙමින් පවති.ඇස් ඇරගෙන ඉන්න අවදානයෙන්.
සර් සුපිරි සුපිරිම කතාව ❤❤❤❤
නියමයි මිතුයා ඔහොම තමයි වෙන්න ඕනේ .නැතුව මුන්ව හදන්න බෑ.
කාකි බේසිගෙ පුතාලට තේරෙන සිංහලෙන් කියාදුන්නට බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
කාකි වෙිසිගෙග පුතෙක් ගෙ දරුවෙක් නේද මේ බොරුනම් අහල බලන්න අම්මගෙන්
සහතික ඇත්ත මේයාලා තාම රගනවා මුන්ට දඩුවම ක්‍රියාත්මක කරන්න
ඔබතුමා ගෙ කතාව බොහොම අගෙයි ❤👍🙏🙏🤺💪💪💪💪💪
හොදම පැහැදිලි කිරිමක් ඔබ වැනි අය මෙි රටට වාසනාවන්
Comrade Manoj,
You are great . You are a real son of the soil of this land. A great whistleblower. We salute you and stand by you forever Keep up the good spirit!!!.
සහතික ඇත්ත.උන් දන්නේ නැ දැන් ආණ්ඩුව වෙනස් කියලා. දාන්න සහෝදරයා ඔය අංක එලියට
මනොජ්තුමණි ඔබට ස්තුතියි, පොලිසි වල රැගිලි ටික නවත්වමු මොකද නීතිය අපි කාටත් එකයි මේ ආණ්ඩුවෙන්.ඔබතුමාට ජය වේවා.❤
මහත්තයෝ..පොලිසියේ විතරක් නෙවි හැම ආයතනයකම දූශිත පුද්ගලයෝ ඉන්නවා හැබැයි හැමෝම එහෙම නෑ. අක්කරපත්තු ප්‍රදේශයේ දී 600 ක්දෙනා ජීවිත රටවෙනුවෙන් පූජා කලෙත් පොලිස් නිලදාරීන්ම තමා ටික කාලයක් යනකොට සිංහල මිනිසුන්ට හැමදේම අමතක වෙනවා..
හරියට හරි.... රට වෙනස් වියයුතුයි.
නියමයි අන්න හරි ඔහොම තමයි ඉන්න ඔනි ඔබතුමාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
ඔන්න සුපිරි ම්නිස්සු, ජය වේවා!
රට ජය ගත්තා ..ඉදිරි වැඩට බසින් න තෙරැවන් සරනය්..
ජයවේවා සර් තෙරුවන් සරණයි 🎉❤අනේ අපේ රටට යහපතක් ම වේවා උතුම් මිණිසුන්ට සියලුම දේවාරක්ශාව ලැබේවා ජයවේවා
ඇත්තම කතාව ජය වේවා මනොජ් සර් 👍
ජයවේවා මාලිමාවට
සුපිරි කතාව මහත්මයා ඔබට මාගේ ආදරණීය ප්‍රණාමය
ඔව් ඔව්...අපි නොවැම්බර් 14 වෙනිදා එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා... ඉතුරු නරි දේශපාලු වෝ ටිකත් නවත්තන්න....
කවුද අප්පා මේ කෑ නොගහ එකතු වෙලා
මේ රට හදපියව්. විපතකනේ අපි වැටිලා
ඉන්නේ.
චන්ඩෙ ඩිනවන්න එතකොට හැඩෙ
මුං මේව මාලිමාව පිරිහවන්න හිතාමතා කරනව අැති.
සුපිරි සුපිරි අනිවාර්යෙන්ම පොලීසියෙන් පටන් ගන්න ඕන මූට පුළුවන් නම් අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරවන්න ඔබතුමා
අනිවාර්යයෙන් නීතිය බල ganvenna ඕනේ ..❤
❤❤❤❤ බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ස්තුතියි මනෝජ් සර්
මනෝජ් නීතිඥ්ඥ මහත්තයා ඔබලා රටවෙනූවෙන්. කැපවෙලා කරන මහගු කාර්ය ඔබලාගේ උත්සහයක්. වලට සතූටූදායක ප්‍රතිඵල ලැබේවා..! ජලයෙන් ජය. අත්වේවා.!
ආශිර්වාද පතනවා හැම විටම.
මනොජ් මහතා ඔයාට අපි අදරෙය්, ඔයත් පරෙස්සම් වන්න
ඔබතූමා ල තමයි අපිට ශක්තිය ජයවෙවා
අපි ඉන්නො ඕන එකකට සහෝදරය ...මහජනය කොදු හයියනම් ඔහොම වෙන්නෑ අපි මෙක වෙනස් කරමු ..මාලිමාවට ජය
ස්තුතියි සර් ඔබතුමගෙ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි .❤
නියමයි සර් ..ඔහොම තමයි කතා කරන්න ඕන ..
❤❤❤ ආදරෙයි❤❤❤ රට එක්සේසත් කරන්න ගහන ගේමට ජයවේවා....
මනොජ් මහත්තය ඩබ තුමාගේ කථාව සම්පූර්ණ ඇත්ත. පරන රැගිලි එකෙකුට වත් කරන්න ඉඩ දෙන්නේ එපා
ස්තුතියි ඔබ ට මනෝජ් මහතාණෙනි
Supirima supiri ,obathumanla siyalu awasthawanhideema kriyathmaka wenna ithama. Sathutui. jayawewa ,theruwan saranai!.
සුපිරි කතාව sir,,,,,,,පොලිසියේ sokko kohomath raganawa වැඩි
මනෝජ් සර්......අනර්ගයි......විශිෂ්ඨයි.....එල......ල
පරණගොටිටන්ගේ හයිය ගත්ත උන්ගේ තක්කඩී පොලීසිය තුල,S,T,F, රගන ටික දෙනෙක් ඇතී එය එම ආයතන වලට කරන ආසාධාරණයක් වෙයී. මේතුමා කියන කතාව ඇත්ත.
අපිත් පාරේ දැකලා තියෙන
දැන් නම් ඔබතුමා කිවි විදියට
පොලිසිය,හමුදාව,හැදෙයී.
ඔබ වැනි නිර්භීත චරිත අද වගේම ඉදිරියේදීත් රටට වටිනවා...
Niyamai mhatmaya..oyala ohma hitiyot me rata ikmanimma goda ganna puluwan
අපි ආණ්ඩු දුන්නෙත් වෙනසකට....ඒහෙම බැරිනම් මේ ආන්ඩුවටත් ආයුස නෑ...
Minisu karana weradhi wedha walata anduwa palidha.aannduwa peraluna kiyala minissu akaparata,wenaswenne ne.
මෙයා කවුද? ඇත්තටම රටට ඕන මේ වගේ කොන්ද තියෙන මහත්වරු❤❤
❤❤❤❤❤ අනිවාර්යයෙන්ම නියමයි ඕබ
රටේ සියලුම ජනතාව ඉගන ගන්න හොදට මේක අහල රට හදන අයට විතරයි මේ අයගේ ආශීර්වාද එක දෙයක් පැහැදිලියි රටේ වංචාව හොර කම අපරාධ ඉවර වෙනවා වනවාමයි❤❤❤
මනොජ් මහත්තයා නීයමයි ජය වෙවා
ජයවේවා සර්❤❤❤❤❤❤
ජයවේවා ❤.
❤❤❤
Patttama patta sahodaraya
ජයවේවා
බැංකු.අදිපති.අලුත්.කරමු
ස්තුතිය සර් රට වෙනුවෙන් කරන මෙහෙයට ❤
නියමයි👍👍👍❤❤❤
හිටපු පාලකයන් ගේ,හෙන්චයි යෝ ඉවත්කල යුතුයි.
කරුණාකර අර මාර්ග නීති කඩපු වාහනවල අංක පොලිසිය භාර ඇමති විජිත හේරත් මහතාට භාර දෙන්න..... ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.....
ජය වේවා ..අනිවාර්යයෙන් කථාකරන ඕන අහිංසක මිනිස්සු වෙනුවෙන් ...
ඔබතුමා ලක්මවට හයියක් බුදුසරණයි
නිලධාරීන් දැනගන්න ඕනෑ කවදා hari kelawenawa කියලා ,dan කව්රුත් na kalakanni thopiwa බේරාගන්න ,THANK YOU VERY MUCH MANOJ sir
ස්තූතිය මනෝජ් මහතානෙණි. ඔබතුමා හරියට හරි, මුන්ට දැනෙන්න නම් ඔහොම තමයි දෙන්න ඕනෙ.
This is best video thanksssss so much for u
Sir👍🇦🇺🇦🇺🇦🇺♥️
නියම කතාව සර්.
ඔබ වන් මිනිසුන් දහස් ගනනක් බිහිවෙිවා.....