අප්හැම්ගේ පොත මහාවංසය 108 පිටුව,නීලගිරිත් ඉතිහාසයේ තිබෙනවා, සුද්දෝ පොත හන්ගලා. After the King Mahasiewe, one Surretisse ascended the throne ; 9.25 he had constructed the temple Nilgirri-Vihari and 500 other temples : he was pious, and a friend of the people ; and he lived for sixty years..මම මේ සටහන දුටුවේ අවුරුදු ගනනකට කලියෙන්,ඒත් මම ඒ ගැන නොලීවේ මගේ ව්ස්වාසය තිබුනේ මේ රජදවසටත් බොහෝ කලකට පලමුවයි නීලගිරි සෑය ගොඩ නගන්නට ඇත්තේ කියලාය
Ape Budun wadasiti niyama sthanayak... me siripathul ape sabaaa budunge pada sprashaya lath siri pathul....dan therenawada Budun upanneee ape rate bawa....puravidya satahan gana visshwashayak nath ape me sabaa othihasaya wasara 3000 aathata diwayai... enam k.p 5-6 siyawasa....ape g..on puara vidawawa saba sathaya heli nokarai
Budun upanne lankawe ... me awa thamai ... ae than gana gana hoyagena yanna.... Ritigala/Hriwadunna./Babaragala/Budugala/Isin basssa gala madawachiya.....
Good Video. In Sri Lanka, we have Maha Nayakes, and Adikarna Nayakes, some even with Ph. D.s, with all due respect to their positions, I hope they will share their income to rebuild these Monasteries rather than getting involved in active politics.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම
❤🤍❤
🙏🙏🙏 තෙරැවන් සරණයි අපිත් නිලගිරි මහා සැය හදන්න උදව් කරන්න ගියා උඩට ගල් ඇද්දා මහන්සියක් අවුරස්නයක් දැනුනේ නැ මතක් වෙන හැම වෙලාවට හිතට දැනේන සතුට කියන්න වචන නැ මාව එක්කන් ගිය හැමොටම පින්සිදු වේවා 🙏🙏🙏 සාදු..සාදු...සාදු....🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
💜️💗🙏
මේ නිර්මාණ ඉස්සර හිටිය සිංහළ රජදරුවන් සිංහල ( බෞද්ධයා ) මිනිස්සු කරේ බුදුරජුන් ගැන තියෙන බුදු දමහ ගැන තියෙන සංගයා වහන්සේ ගැන තිබෙන මහා ශ්‍රද්ධාව නිසයි.සිංහල මිනිස්සු ඒ සියලල් කලේ පිංකම් විදියටයි. රජවරු මිනිස්සු සියළුම ගල්කැට ගඩොල් කැට වැලිකැට වලින් ස්ථිරසාරව කළ නිර්මාන සියල්ලම බදු සසුණ උදෙසායි. එනිසා එකල ඒවා ලොකු දේ නොවෙන්න තිබුනා. මෙකද අද ශාසනයට ශතයක් හරි දෙනවා තියන්නෙ ඇගෙන් ඇටයක් යන ගානයි රජයට මෙන්ම ජනතාවටත් . නමුත් දැන් ජනතාව තමුන්ගෙ පුද්ගලිකත්වය තමුන්ගෙ පවුල් මුල්කරගෙන සියළු හම්බකිරිම ඉපැයිම් වියදම් කරන නිසා ඉස්සර මිනිස්සු මෙවැනි දේ සසුන වෙනුවෙන් කරා කිවාම පිස්සු හැදෙනවා කියල තමයි කියන්නෙ. 1948ට පෙර අපේ සිංහල බෞද්ධයා ගෙ ප්‍රදාන අරමුනු 3යි තිබ්බෙ. ඒවා නම් රට (හෙළ බිම ) ජාතිය ( සිංහළ ජාතිය ) ආගම ( බුදු දහම ) ඔය තුන ප්‍රධානයි අනෙක්වා අප්‍රධානයි. ඔය 3 වෙනුවෙන් සිය ජිවිත පරිතයාගයෙන් සිංහලයා වැඩකරා. සිංහළ රජවරු වැඩ කරා. අද 1948න් පසුව නිදහස් වෙළද ආර්තිකයෙන් පසුව මේ අරමුනු වෙනස් උණා. අද 1. තමා 2.පවුල 3.හා තමා වටේ ඉන්න සමාජය යන විදියට අරමුණු වෙනස් වෙලා. අරමුනු පටු වෙලා. එනිසා තමයි එදාතුබුන දියුනුව අද නැත්තෙ.
වට්න අදහස් ටිකක්..💜️🙏
අනිවාර්යයෙන්ම
මේ නීලගිරි සෑය 2000 වසර වනවිට ඝන කැලෑව.. අපි ලාහුගල ගමේ උදයකුමාර ප්‍රමුක ගම්වැසියන් . පිලියන්දල ලාල් අයියා සුසන්තෛරුගල්බංඩාර මම රත්නායක ..සමරවේරා වීරවන්නි ආචාර්‍ය සූරිය ගුණසේකර්ස් සහ මූලිකව කටයුතුකල කරුනාරත්න කංකානම්ගෙර් ඇතුලු පිරිස හැඩ ඔයෙන් එගොඩවී මහාගණ කැලය කපා. පාරා තනා වෙසක් උත්සවය දා. මහා සංඝරත්නය පන්සියයක් වැඩමවා රාති පිරිත් දේශනාවක් පවත්වා පසුදින පානම බුද්දංගල ලාහුගල ගමවාසින්ගේ සයෙන් මහා දානයක් දී වෙහෙර සංවර්ධනය ආරම්භ් කිරීමට මුල්ගලක් ස්තාපිත ලල බවත් ඒ සඳ්හා හමුදාවෙන් විශාල සහයෝගයක් ලබා දුන් බවත් මෙයට කිරිවෙහෙර මගුල් විහාර වාසී හිමිවරුන්ගේ අනුශාසනාව ලද බවත් ලියා තබමි .0773546340 රත්නායක
බොහොම ස්තූති ඔබේ විස්තරයට..💜️🙏
ඔබතුමන්ලට කොහොම ස්තුති කරන්නද අපි ගොඩක් පින් 🙏
යහපත්කම වේවා ඔබතුමාට...අතිත මගධය...බුදූන් වහන්සේ වැඩ වාසය කල පූණ්‍ය භූමි.. අරිහතූන් වහන්සේලා වැඩ වාසය කල අතිත වෙහෙර විහාර.... නැගෙනහිර මූළු ප්‍රදේශ අතිත අපගෙ උරැමය යි.
❤️❤️🙏
බෙහෙත් ගනින් වම් ගිහින්....
@@tpriyankara ඔබට ගොචර නොවන සියළු දෙ අන් අයට ගොචර විම ...යනූ. ඔබෙ මැනිම අනූව එම අය බෙහෙත් ගන්න ඕනද....ඔබ නොදන්නා විෂයක් යම් අයෙක් දැනගැනිම ඔබට අනූව බෙහෙත් ගැනීමට කාරණයක්ද....පඤ්ඤාවෙ විමසූමට මිත්‍රයා.....
@@prabathrathnamalala7552😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮🤮💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩
@@tpriyankara සුවපත්වේවා ඔබ
සැබැ රැවන්වැලි සැ වහන්සේ විය හැක🙏
මෙිිි,එක.ගවයෙක්
සිරිසේනගෙ,,සහචරයෙක්ද?
උඹ ගංජ බීලාද
💗🙏💗
මී ගහේ එල්ලුන මී වවුලෝ😂😂😂
ඇත්ත
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර බයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
🙏🙏
වනාන්තර යට යටව්‍ර් තිබෙන අපේ පුරාන රජ වරුන් ගොඩ නගන ලද මේ පුරා විද්‍යා ස්තාන හොදින් සන්රක්ශනය කර වටා පරිසරය අලන්කාර කර
ජනතාවට සහ විදේශිකයන් ට මේ ස්තාන බලාගන්න
අවස්තාවක් සලසනවාන්ම්
අපේ රටට තවත් ඩොලර් ගලාගෙන ඒවි
අනිවාර්යයෙන්ම ..💜️💜️
වැදගත් වීඩියෝවක්. නියමයී....
හරිම සුන්දර මෙන්ම වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි මල්ලි සහ නංගී
බොහොම ස්තූති 💗
අප්හැම්ගේ පොත මහාවංසය 108 පිටුව,නීලගිරිත් ඉතිහාසයේ තිබෙනවා, සුද්දෝ පොත හන්ගලා.
After the King Mahasiewe, one Surretisse ascended the throne ; 9.25
he had constructed the temple Nilgirri-Vihari and 500 other
temples : he was pious, and a friend of the people ; and he lived
for sixty years..මම මේ සටහන දුටුවේ අවුරුදු ගනනකට කලියෙන්,ඒත් මම
ඒ ගැන නොලීවේ මගේ ව්ස්වාසය තිබුනේ මේ රජදවසටත් බොහෝ කලකට
පලමුවයි නීලගිරි සෑය ගොඩ නගන්නට ඇත්තේ කියලාය
💗❤️💗
මෙය ඉදිරිපත්කිරිමට පිං!
ස්තූති 🙏🙏
niyamai aiye. digatama kargena yanna.😍😍😍😍
Aniwaryenma 💗🙏❤️
Ape Budun wadasiti niyama sthanayak... me siripathul ape sabaaa budunge pada sprashaya lath siri pathul....dan therenawada Budun upanneee ape rate bawa....puravidya satahan gana visshwashayak nath ape me sabaa othihasaya wasara 3000 aathata diwayai... enam k.p 5-6 siyawasa....ape g..on puara vidawawa saba sathaya heli nokarai
💜️💜️
Oya pradeshaya Neela Mahaa Yodhayaage Gama kiyalaa oya paththe janaprawaadathibenawaa,thawada Neela Mahaa Yodhayaa wisin idi kala bawatada janaprawaada walin kiyawenawaa,ema wisthara puraa widyaa kattiya salakillatagatha yuthuyi, Sthuthiyi !!!!!!!!!
බොහොම ස්තූති 🙏❤
Great//
❤️❤️
මේ තමයි හරිම රුවැන්වැලි සෑය.
🙏🙏🙏
Oyalata bohopin apita penuwata ❤❤❤
ස්තූති 💜️🙏
Super 👍
🙏❤️
ලස්සනයි නිර්මානත් විඩියෝත් මෙයට සමිිබන්ද වෙන්නෙ විහාරමහා දේවි ගොඩබැස්ස පරිසරය අමිිපාර කාවන්තිස්ස රජතුමා පාලන සමයේ තිස් මහාරාම පෙරටුකොටගෙන මෙයට සමිිබන්ද තැන් බුදුරැවාගල යාල වනඋද්‍යානය සේරැවාවිල කාල වකවානුවබව මා ඉගනගත් දේබව මම කියනඅතර ඔබදෙපලට ස්තුතියි තෙරැවන් සරනයි ❤😂
බොහොම ස්තූති ..🙏🙏
🙏🙏🙏🙏🙏
Niyama ruwan wali sayyaaa.... Budunge jeewanamana than
❤️🙏💜️
Budun ipaduna rata watunakama kiyannna ba❤❤
💜️💜️
විහාරමහා දේවි ගොඩබැස්ස පරිසරය, දුටු ගැමුණු රජු පිළි සිඳගත්නා ලද ස්ථානය.සැබැ රැවන්වැලි සෑය.අපේ පුරාවිද්‍යා චක්‍රවර්තිලා සැබැ ඉතිහාසය හන්ගලා.
💗💜️❤️
ඔව් සත්‍යය එයයි 😢😢😢
Oyala mage gewal lagatama gihillane magul maha wiharaya laga mama inne mama wasara kipayakata pera nilagiriya sanwardana kamituwe karaka sabawe hitiye othanin athulata kale 10km giyahama thiyenawa wisala natapun galguha sankirnayak
E galguha tikata yanna danna kauru hari innawada. Innawanam contact karala dennako. ❤️🙏🙏
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤ From Italy
❤️❤️
මේ video ව ගෙනා ඔබ දෙපලට මාගේ නමස්කාරය. ඔය නීලගිර සෑය බොහොම පැරැණියී. හැබැයි අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති ලා සහ පුරා විද්දියන්සලා ක්‍රි. පු 2 කෙන් ඔබ්බට ගණනය කරන්න එයාලගේ කෝදුව එසවෙන්නේ නැහැ 😢😢😢😢😢 අනේ ඔය සිරීපතුල් පාගා පව් පුරෝගන්න එපා. ඒ තරම් ම ඒ සිරීපතුල් පැරණියි. අපේ බුදුන් වහන්සේගේ ද......? එසේ නොමැතිනම් රහතුන් වහන්සේලාගේද කියලා කියන්න අපේ දුප්පත් පුරාවිද්දීයන්සලට නොහැකි වී තියෙනවා. එම සිරීපතුල් කාල නිර්ණය කරන්න බැරි ව තියෙන්නේ ඇයි ද කියලා දන්නේ නැහැ. තව ටික දවසකින් ඔය සිරීපතුල් ඉන්දියාවේන් මතු වේන්න තියන ඉඩ බොහොම ලඟයි හොදේ @@@@@ අපිට අපේ දේවල් අගේ නැති උනාට වෙනත් රට වල උන් උන්ගේ කරගන්න නම් බොහොම වෑයම කොරනවා ඕං. දන්න අයට කියන්න මේ ඉපැරිණි සෑය වන්දනා කරන ගමන් ඔය සිරීපතුල් වහන්සේලා උස් තැනකින් තැන්පත් කොට ගෞරවයෙන් වන්දනා මාන කරන්න වැඩ පිළිවෙලක් සකසන්න කියලා. අපේ රටට වැදිලා තියන සාපය ඉවත් වෙලා සෞබග්‍ය උදාවේවී. ඔබ දේපලගේ දියුණු ව සැලසේවා මේ video කර අපිට පෙන්වුවාට.
අනිවාර්යයෙන්ම බොහොම ස්තූති
.🙏💗💜️
Budun upanne lankawe ... me awa thamai ... ae than gana gana hoyagena yanna.... Ritigala/Hriwadunna./Babaragala/Budugala/Isin basssa gala madawachiya.....
Aniwaryenma ..❤️🙏💜️
🎉🙏🙏🙏🎉👍❤🙏🎉
🙏❤️😍
මල්ලි ඔයාල දෙන්නගෙ videos බලනව.රජයෙන් කරන්න ඕන දේවල් ඔය දෙන්න කරන්නෙ.ඒක මේ රටට කරන විශාල මෙහෙවරක් විදිහට මම දකින්නෙ.
ඔය තියෙන්නෙ කල වැල් මල් අවුරුද්දකට එක වතාවයි පිපෙන්නෙ.වෙසක් ලන්වෙනකොට තමයි පිපෙන්න පටන්ගන්නෙ.
අනාගත පරපුර වෙනුවෙන් මේ කරන මෙහෙවර දිගටම කරගෙන යන්න
ඔයාල දෙන්නට තෙරුවන් සරණයි පරිස්සමෙන්.
බොහොම ස්තූති .. වචන ටිකත් හයියක්.❤️🙏🙏
Is it possible visit riding motorcycle along ?
❤️💗
🙏.......👌👌👌👍.......🙏...... !
💜️🙏💗
❤❤❤❤❤❤❤
❤️💜️💗
❤❤❤❤
❤️💗❤️
ඒ කාලෙ නිර්මාණ වලින් හොරාකාල කොමිස් ගැහැව්වෙ නැහැ .ඒ නිසා අද වෙනතුරුත් පැවතුනා.මේ චෛත්‍ය ඉදිකිරීමට යොදාගත් ගල් සහ පොළොව කැනීම් කර ඒ පස් කාබන් කාලනිර්ණයකට ලක්කළොත් සියළු තොරතුරු සොයාගත හැකියි .
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
Good Video. In Sri Lanka, we have Maha Nayakes, and Adikarna Nayakes, some even with Ph. D.s, with all due respect to their positions, I hope they will share their income to rebuild these Monasteries rather than getting involved in active politics.
❤️💜️❤️
❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰
💜️🙏❤️💗
ඔයාලා සියබලාන්ඩුවෙද❤
ඔව් දැනට ඉන්නෙ එහෙ
සියඹලාණ්ඩුවෙි ජනාධිපති පුතානෝද?😅😅😅😅😅😅😅
සුමන සමන් දේවයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කළ සහ බුද්ධ ආදාහනයෙන් පසු සරභූ තෙරුන් විසින් ග්‍රිකවා ධාතූන් තැන්පත් කළ නිවැරදි මහියංගන (නීලගිරි) ස්ථූපය හදුනාගනිමු. පූජ්‍ය ධම්ම ගවේසී හිමියන් විසින් මූලාශ්‍ර ග්‍රන්ථ සාක්ෂි සාධක දුර දිශා පෙන්වා දෙමින් එම ඓතිහාසික ස්ථානටම වැඩමකර සිදුකළ කතිකාව. පහත සැබඳිය පරිශීලනය කරන්න.
ruclips.net/video/wIlOCNlszRA/видео.htmlsi=6BV_0bkbCqUgk25X
ඉන්දියාවෙ,නිඝන්ඪයොබලන්න,යනසල්ලිවලින්,ළමයින්ටත්මේතැන්පෙන්වන්න,දහම්පාසැල්වලබොරුවලටවැඩියවැදගත්,මේ වගෙමල්පිපෙනවද,?ඉන්දියාවෙ,?මැයිමාසෙ?ඒවගෙදඅපේරට,,(සියලුබූදුන්උපදිනවෙසක්මාසෙ)මේකාලයටඉන්දියාවෙදඹදිවසංචාර,නවත්වනව,අධිකඋෂ්ත්වයනිසා,මෙවැනි,නව,සිද්ධස්ථාන, අලලාසංචාරක,වියාපාරයක්ආරම්භකරන්න,❤
Danatath ape rata palanaya karanne niwata English palakayek...
😥😥
Neelager saya yanui විහාරය mahadeeviyat දුටු ගැමුණු රජු පිළි සිඳ gath ස්ථාන බව assa atha..
❤️💜️💗😥
මහා රාවණා යුගයට යන්නත් පුලුවන්
අනිවාර්යයෙන්ම ..❤️😍
බොකල මලින් සැරසුන නීලගිරි සෑය අවට පරිසරය ගහ ට කොළ ට පවතින්න ට ජලය ඇති බව කියයි. 1982 දී පායන කාලයේ දී ලාහුගල ගම්මානයේ සිට කැලය මැදින් පිරිසක ට එක් ව; පැමිණ නරඹන විට, මංමාවත් කැලය ට යටවෙමින් පැවතිනැ යි කිව හැක. අද පැහැදිලි අලංකාර මංමාවත් ඇතැ යි කිව හැක. එදා ද මෙය හැඳින්වූයේ නීලගිරි සෑය ලෙස යි. බොහෝ කලකට පසු නැවත ත් අවධානය ට පත් කිරීම පිළිබඳව සතුටක් ඇති වේ ! සාදා නිම කරන දිනය වැඩි ඈත ක නො වේවා !
අනිවාර්යයෙන්ම ..❤️🙏🙏
Kala walak
❤️💜️🙏
මේ පිළිබඳව පුරාවිද්‍යා චක්කවර්ති මේධානන්ද
ස්වාමින්වහන්සේ ගේ උත්තර
පස්ස පාචින පස්ස ග්‍රන්ථය කියවන්න
අනිවාර්යයෙන්ම බොහොම ස්තූති 🙏💜️
උගේ අම්මගේ රෙද්ද තමයි බොල
දැන් හැදෙන අය ගොවි තැන් කරන්න කැමති නෑ.. ඒ කයි අපට හාල් පිට රටින් ගෙන්න වෙලා තියන්නේ.. ඔක්කොම කොළඹ. පිට රට...
😥😥
විඉහන්නෙ.ඉස්සරහට .නෙවෙයි .පස්සෙ න්පස්සට.
💜️💗🙏
මෙලො රහක් නැතිව පිස්සු නටන කපල් අතර ඔයාලා දෙන්නා මොන තරම් වටින දෙන්නෙක්ද? ඉතිහාසයෙ රටට දැයි වැඩක් කරපු දෙන්නෙකුගෙ පුනරුප්පත්තියක් කියලා මට හිතෙන්නේ, ඔය වගේ තැන්වලට ගියාම මට එන්න හිතෙන්නේ නෑ, හීනෙන් පේන්නෙත් ඒවා මොකක්ද මන්දා
බොහොම ස්තූති ..🙏❤️ ඒවා ඇතුලෙ තියෙන්නෙ හරි රසවත් සිත්ගන්නසුළු කතන්දර..❤️😍
ඈත කාලයේ දී ත් මෙහි ඉපිද; ජීවත් වූ නිසා නො වියැ හැකි ද?
ඔය වගේ ගස් වලට ගිහින් මල් පිපෙන වැල් තමයි බොකල වැල් කලවැල් කියලත් කියනව 🎉🎉
බොහොම ස්තූති ..❤️🙏
අපේ පැත්තේ බොකල වැල් කියා කියනවා. කල වැල් යන්න ත් සඳහන් වනවා. කල වැල් යනු මෙය ම ද යන්න විමසියැ යුතු යි ! බොකල පොතු බෙහෙත ට ගන්නා බව අසා තිබෙනවා!
Oyagollo monewada pennuwe. Aeashya de hariyata pennuwe naha. Gas assen yaantam penune. Honda closeup ekekak pahadili lesr pennuwe naha. Boru kiyawilla witharai.
මට හිතෙන්නේ රුවන්වැලි සෑය කියලා
❤️🙏😍
රුවන් වැලි seya අනුරාධපුර pihitalaa තියෙනවා බොහොම ageta. ඔහොම kiyana eke අරමුණ කුමක්ද .
@@samanthekiridena අප ට සැබෑ, ස්ථිර, පිලිගත හැකි ඉතිහාසය ක් නැති කමින් ඇතිවන මන්දෝත්සාහී බව නිසා ත් හරි තැන ට නිසි ගරුත්වය හා අවධානය නො ලැබෙන නිසා ත් දැන ට ඇති ජනතා පිලිගැනීම් පවා සැකය ට බඳුන් වනවා. එය නිවැරැදි ලෙස මෙහෙයැවියැ හැකි නම්, ඉතිහාසය ට ඉටුවන්නේ ඉමහත් සාධාරණය ක්!
ඔව් සත්තකින්ම මේ එයයි
Puravidyawa 50 %k ma BORU danne , eka dimbulagalin heliuna NEDA ?
Western Archeology study karala kirthu purwa hoyanawa , SUPIRIMA Vihilu 🤣
Budunge pradanama thenak Othana ✍
Aniwaryen..💗❤️
@@tripeka7your work is good...
Keep it up.
Triple gems bless you
හරියට ඔයාගේ බැල්ම වගේ
💗🤔❤️
ඔය නීලගිරි සෑයේ නිධන් වස්තු වලටත් පුතානෝ කෙලින්න ඇති.මොකද පුතානෝ අලි මන්තරත් දන්නවා නේද?😅😅😅😅😅😅😅
😁😁❤️😀
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ...මේ පිළිබඳ නියම විස්තරය කරල තියෙන්නෙ මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමින්වහන්සේ පමනයි ......ඔතන තියෙන විස්තරය සම්පූර්ණ බොරු...
විස්තරයත් කියාගෙනම ගියානම් වටිනවා ගොඩාක්..❤️🙏😍
හීනෙං දුටු දේ සැබෑ වන එකක් නැහැ ! පතිරආරච්චි මහතා කිව්වා නං, ගතයුත්තක් තිබෙනවා!
බුදුන් ඉන්දියාවේ කියන කට්ටියට පෙන්නන්න ඔනේ මොකද මේවා තියෙන්න ඔනේ ඉන්දියාවේ දැන් වත් මිනිස්සු තේරුම් ගනියිද ඇත්ත මොකක්ද කියලා
❤️😍❤️
Budunge uppaththiya ha owa athra සම්බන්ධයෙන් nae
ලොව විශාලතම හිටි බුදුපිළිම ඇෆ්ගනිස්තානයේ පිහිටා තිබුණි
ලෝකයේ විශාලතම බෞද්ධ පුස්තකාලය ඉන්දියාවේ නාලන්දා.
බුරුම rate ස්වේදගොං කාම්බෝජයේ ඉන්දුනීසියානු borobudur athi විශාලත puja madyastana.
ඔළුවෙන් හිටගෙන කියා බලන්න !
මොඩයෝ... ඔලුවක් තිබුනනම් ඇත්ත දැනගන්න උත්සාහ ගනියි. අපේ ඉතිහාසය හොයාගන්න.
❤
❤️💗
වීර දුවක් සහ පුතෙක් නියමයි
❤👍
💜️❤️
❤
❤️🙏❤️