Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් අද ඉදන් රජරට කැම්පස් එකේ ඉතිහාසය ඉගෙන ගන්නවා ❤️❤️❤️... මේ වැඩසටහනෙන් මම ලොකු දැනුමක් ගන්නවා 🙏🙏🙏
මගේ පර්යේෂණයට මා සොයාගත් දෙය නම් මිං අධිරාජ්‍යයාට ඔහුගේ උත්තරීතර බලය සඳහා බුදුදහමේ සියලුම අමරණීය ආගමික කෞතුක වස්තු අවශ්‍ය විය..ගල් පුවරු ලිපියේ පරිවර්තනයට අනුව බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ සඳහා මින්ග් සියලු භාණ්ඩ අල්ලසක් ලෙස යවා ඇතරන් ටැං 1000 ක් සහ රිදී තුණ්ඩු 5000 ක් සහ අනෙකුත් මහායාන සුඛෝපභෝගී සුවඳ විලවුන් ත්‍යාග සමඟින්..ලංකාවේ උසස් බෞද්ධ භික්ෂුවක් රවටා වෙරළබඩ දේව බැතිමතුන් සතුටු කිරීමට චීන නාවිකයන්ට ලංකාවෙන් හමුවන භාණ්ඩ ගබඩා කිරීමට එහි බලකොටුවක් ගොඩනගා ගත හැකි සැලැස්මක් නිර්මාණය කරන ලදී..අලකේශ්වර රජු මෝඩයෙකු නොව චීන සැලැස්ම තේරුම් ගෙන පළමු ගමනේදීම බුදුරදුන්ගේ ශ්‍රී දළදා වහන්සේ භාරදීම ප්‍රතික්ෂේප කළේය !!ඉන්පසු අලකේශ්වර කෝට්ටේ සිට දළදා වහන්සේ ගෙන ගොස් සඟවා තැබීය...එබැවින් දෙවන ගමනේදී ඔවුන් බලහත්කාරයෙන් පැමිණි අතර එය නැවැත්වූයේ සිංහල සොල්දාදුවන් 25000ක් or [2500] චීන ජාතිකයින්ට පහර දීමත් සමඟය..බොහෝ මුහුදු යාත්‍රාකරුවන් චීන බලඇණියේ සැඟවුණු න්‍යාය පත්‍රය වූයේ අධිරාජ්‍යයා සඳහා නිධන් සෙවීමයි..පරකාරාමබාහු රජ කරවීමේ සැලසුමක් සැලසුම් කිරීමෙන් පසුව ඔවුන් සිතුවේ ඔහුට සහය දීමෙන් පසුව ධාතු භාර දීමට ඔහුව පොලඹවා ගත හැකි බවයි..අදටත් චීනය ශ්‍රී ලංකාව - නාවික - දේශපාලන - ආගමික ගැන උනන්දු වන්නේ එබැවිනි..
@@silkyswan5302 මෙච්චර දෙයක්නම් මම දන්නේ නෑ...ඒකත් වෙන්න පුළුවන්.. මොකද ඇත්ත හරියටම ලියලා නෑ නේ... මොනවා උනත් ඔයා අලුත් දෙයක් හොයාගෙන 👍
@@naminduhasaranga5719 හිතවත් මිත්‍රවරුනි, මගේ උපන් නගරය මිරිහාන කෝට්ටේ වන අතර මගේ නිවසට යාබදව සැඟවුණු අශ්වාරෝහක මාර්ගයක් තිබේ. මෙම මාර්ගය තවමත් රජයේ සැලසුම් වල පවතින අතර ගල්කිස්සේ හෝ දෙහිවල මුහුදේ සිට දිවයින දෙසට අඩි 2-3 ක මාර්ගයකි.මෙම මාර්ගය සුනේත්‍රා දේවි විහාරය - දෙල්කඳ - නුගේගොඩ විවේකාරාමය - ඇඹුල්දෙණිය සහ මගේ නිවස හරහා කෝට්ටේ රජ මහා විහාරය දෙසට සහ ඉන් ඔබ්බට විහිදේ.. එහි ප්‍රසිද්ධ ගම්මාන කතා කළේ එය මගේ ආච්චිගෙන් අසා මට අනෙක් නටබුන් පෙන්වූ අතර ඔවුන් සියලු කතාව හදවතින්ම දැන සිටියහ.1980 දශකයේ මැද භාගයේ රජය නව කොළඹ මාළු මැකෙට් කොටහේන කැණීමේදී කෝට්ටේ දෙසට දිවෙන උමං මාර්ග සොයා ගත් අතර පාමංකඩ බලපොකුණ පන්සල් පොකුණේ ගල් ගුහාවක දොරක් ද ඇත..ඔබ අතීත මාර්ග දැකීමට කැමති නම් සහ අවශ්‍ය නම් සලකුණු තවමත් පවතින බව මට ඔබට ස්ථාන එවිය හැකිය. එහෙත් අලකේශ්වර නොසලකා හැරීම කණගාටුවට කරුණක් වන අතර ඔහුගේ පරම්පරාව මහින්ද ආන්ඩුව විසින් ශ්‍රී ලංකාවට ආරාධනය කරන ලද චීනයේ ජීවත් වේ.
@@silkyswan5302 ඒ වගේ වැදගත් දෙයක් ඔය පැත්තේ තියෙනවනම් ඒක ඉදිරියටත් රැකේවා!!! අලකේශ්වර පවුල අමතක කරලා නෑ මතකයි.. දවසක් ඒවී මගේ හිතේ හැටියට ඔය වගේ දේවල් බලාගන්න
ඉතාමත් වැදගත් 🙏
Very good programme
හිතවත් මිත්‍රවරුනි, මගේ උපන් නගරය මිරිහාන කෝට්ටේ වන අතර මගේ නිවසට යාබදව සැඟවුණු අශ්වාරෝහක මාර්ගයක් තිබේ. මෙම මාර්ගය තවමත් රජයේ සැලසුම් වල පවතින අතර ගල්කිස්සේ හෝ දෙහිවල මුහුදේ සිට දිවයින දෙසට අඩි 2 ක මාර්ගයකි.මෙම මාර්ගය සුනේත්‍රා දේවි විහාරය - දෙල්කඳ - නුගේගොඩ විවේකාරාමය - ඇඹුල්දෙණිය සහ මගේ නිවස හරහා කෝට්ටේ රජ මහා විහාරය දෙසට සහ ඉන් ඔබ්බට විහිදේ.. එහි ප්‍රසිද්ධ ගම්මාන කතා කළේ එය මගේ ආච්චිගෙන් අසා මට අනෙක් නටබුන් පෙන්වූ අතර ඔවුන් සියලු කතාව හදවතින්ම දැන සිටියහ.1980 දශකයේ මැද භාගයේ රජය නව කොළඹ මාළු මැකෙට් කොටහේන කැණීමේදී කෝට්ටේ දෙසට දිවෙන උමං මාර්ග සොයා ගත් අතර පාමංකඩ බලපොකුණ පන්සල් පොකුණේ ගල් ගුහාවක දොරක් ද ඇත..ඔබ අතීත මාර්ග දැකීමට කැමති නම් සහ අවශ්‍ය නම් සලකුණු තවමත් පවතින බව මට ඔබට ස්ථාන එවිය හැකිය. එහෙත් අලකේශ්වර නොසලකා හැරීම කණගාටුවට කරුණක් වන අතර ඔහුගේ පරම්පරාව මහින්ද ආන්ඩුව විසින් ශ්‍රී ලංකාවට ආරාධනය කරන ලද චීනයේ ජීවත් වේ.
මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා.
කීරවැල්ල රජ පවුල වංචාකාරී ලෙස අපෙරජ පවුලෙ අයිතිය ගන්න හදනවා.
@@kw...chamani9162kohedha
Great and superb
👍👍👍👍👍👍
සර් ඉඳලා ඉඳලා 6 පාරවල් ගහනවා ❤❤❤👍👍👍👏👏👏
00:21 (About Advertistment) කොහොමද නුවන් කාශයප රජ පහස විඳගන්නේ ? එයා අපිව සීගිරි ගලට තියලා මැටි ගහයිද ?
Very interesting and informative.
සර් මුතුගල්ල ගැනත් වැඩසටහනක් ගේන්නකො සර්.මං හරි ක්මති තැනක්.එතන හුගක් සෙල්ලිපි එහෙම තියෙනවා.ඒ ගැන ගොඩක්දැනගන්න ආසයි
👍
❤❤❤❤❤❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍
👍👍👍🙏🙏🙏👏
24:28 😂😂😂😂😂😂😂😂
❤️❤️❤️❤️❤️
🙏
❤
🙏👍👍🙏
😮😮😮
🌹🌺🌞
👍👍👍💪💪💪
🌹🌹🌹👍👍👍🙏🙏🙏
ඔබ තුමාගෙ පර්යේෂණ නිගමන, මූලාශ්‍ර සමග ලිපියක් නුවන් මහත්මයාට යොමු කලහොත් අපිට වැඩසටහන අතරතුර ඔබගේ පර්යේෂණ නිගමන පිලිබදව අපිට වඩාත් පැහැදිලිව දැන ගැනීමට හැකි වේවි.ස්තුතියි.
@@Lakshan_Active හිතවත් මිත්‍රවරුනි, මගේ උපන් නගරය මිරිහාන කෝට්ටේ වන අතර මගේ නිවසට යාබදව සැඟවුණු අශ්වාරෝහක මාර්ගයක් තිබේ. මෙම මාර්ගය තවමත් රජයේ සැලසුම් වල පවතින අතර ගල්කිස්සේ හෝ දෙහිවල මුහුදේ සිට දිවයින දෙසට අඩි 2 ක මාර්ගයකි.මෙම මාර්ගය සුනේත්‍රා දේවි විහාරය - දෙල්කඳ - නුගේගොඩ විවේකාරාමය - ඇඹුල්දෙණිය සහ මගේ නිවස හරහා කෝට්ටේ රජ මහා විහාරය දෙසට සහ ඉන් ඔබ්බට විහිදේ.. එහි ප්‍රසිද්ධ ගම්මාන කතා කළේ එය මගේ ආච්චිගෙන් අසා මට අනෙක් නටබුන් පෙන්වූ අතර ඔවුන් සියලු කතාව හදවතින්ම දැන සිටියහ.1980 දශකයේ මැද භාගයේ රජය නව කොළඹ මාළු මැකෙට් කොටහේන කැණීමේදී කෝට්ටේ දෙසට දිවෙන උමං මාර්ග සොයා ගත් අතර පාමංකඩ බලපොකුණ පන්සල් පොකුණේ ගල් ගුහාවක දොරක් ද ඇත..ඔබ අතීත මාර්ග දැකීමට කැමති නම් සහ අවශ්‍ය නම් සලකුණු තවමත් පවතින බව මට ඔබට ස්ථාන එවිය හැකිය. එහෙත් අලකේශ්වර නොසලකා හැරීම කණගාටුවට කරුණක් වන අතර ඔහුගේ පරම්පරාව මහින්ද ආන්ඩුව විසින් ශ්‍රී ලංකාවට ආරාධනය කරන ලද චීනයේ ජීවත් වේ.
හොඳ අදහස් ❤
නුවන් කතාවට මැදිහත්වීම තුලින් ගොඩක් කාරනා හාරල ඉස්මතුකරගන්න මහාචාර්ය තුමාටත් ලොකුු පිටිවහලක් වෙනවා.
❤️❤️🙏
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
Was weeraalakeswara southindion
🙏🙏😄🌾🌾🌾🌾🌾🌾💐💐
විවිධාකාර මිනිස්සු කණ්ඩායම් ඉන්න අධිරාජ්‍යයක නායකයෙක් හිතන විදිය... සදාකාලික සතුරන් නැත තියරිය
දියසෙන් කුමාරයා ගැන සදහන් වෙන්නෙත් පැරකුම්බා සිරිතේ නේද?
නුවන්, 141-3 කොටස කෝ....??
ළමැණි කියන්නෙ ලම්භකර්ණ කියන අදහස වෙන්න බැරිද.
ලංකාවේ පොලොන්නරුවේ මීට වඩා රජ කාලේ ඉදි කිරීම් තිබුනා.විශෙෂයෙන්ම මහ පරාක්‍රමබාහු හදපු ඒවා.පරුමක කියන්නේ ප්‍රාදේශිය යුව රජවරු ඒ කාලේ. පරුමක කියන්නේ බ්‍රක්මී අක්ෂර වල Lord කියලා හඳුන්වන්න.මේ පරුමකවරු කියන වචනය තමයි පැරකුම් පරක්‍රමබාහු ලෙස අද භාවිතා වෙන්නේ.පරාක්‍රමබාහු දක්ෂ බලවත් සිංහල රජ කෙනෙක්.ඔහු ලංකාව එක්සේසත් කලා.ධර්ම සංගායන කරල සසුන ආරක්ෂා කලා.මහ පැරකුම්බා හදපු ඒවා කාලිංග මාඝ කියන ආක්‍රමනිකය මුලුමනින්ම විනාශ කලා.ඒකට හේතුව මේ කාලිංග මාඝ කාලිංග දේශයේ කෙනෙක් වුනත් ඔහුව එවන්නේ සොලි නැත්නම් චෝල රජ කෙනෙක්.ඔහුට කාලිංග හමුදාවත් එක්ක සොලී කුලී සේනාවකුත් ලැබුනා.චෝල රජු ඔහු එවන්නේ ලංකාවෙන් පලි ගන්න.හේතුව මහ පැරකුම් ඉන්දියාවේ පාන්ඩ්‍යය රජ කෙනෙක් එක්ක එකතු වෙලා සොලි දේශය ආක්‍රමනය කරලා සොලි අධිරාජ්‍යය විනාශ කරන්න ගිවිසුම් ගත වුනා.චෝලයන් නැත්නම් සොලීන්ගෙන් ලංකාවට හුගක් ඉතිහාසය පුරා ආක්‍රමන එන නිසා සොලින් විනාස කරන්න පැරකුම්ට ඕන වුනා.මේකට දක්ෂ සටන් කරුවන් ඉන්න පුහුනුව ලබපු විශාල සිංහල හමුදාවක් ඉන්දියාවට යවලා දකුනෙන් සොලීන් වට කරලා පහර දෙනකොට උතුරෙන් පාණ්ඩ්‍යය රජු ඔහුගේ සේනාව එක්ක සොලීන්ට පහර දෙනවා.කොහොම හරි මේ දෙන්න එකතු වෙලා සොලින් යටත් කරලා සොලි අධිරාජ්‍යය මුලුමනින්ම විනාස කරලා සොලින්ව පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට යටත් කලා..ඊට පස්සේ ආපහු සොලි අධි රාජ්‍යයක් ඉන්දියාවේ නෑ.සොලි අවබෝධ කලා මහ පැරකුම්ගේ දක්ෂතාවය නිසා ඔවුන්ගේ අධිරාජ්‍යය විනාශ වුනා කියලා.ඒක නිසා පසු කාලිනව සොලීන් නැත්නම් චෝලයන් ලංකාවට කාලිංග පැත්තෙ මාඝ කියන සෙනෙවියාව එව්වා.ඔහු ලංකාවට ඇවිල්ලා ඒ කාලේ හිටපු දුර්වල විජයබාහුව පරාජය කරලා රජරට ජනතාව සමුල ඝාතනය කරමින් එහේ ඔක්කොම දේවල් පොලවට සමතලා කරා.මේක නිසා භික්ෂූන් දකුනට පැනලා ආවා.පස්සේ සමහර අය තායිලන්තයට මැලෙසියාට පලා ගියා.මේක ඒ අය චන්ද්‍රභානු කියන ඒ කාලේ තයිලන්තය මැලිසියාව පැත්තේ හිටපු චන්ද්‍රභානු රජුට කිව්වා.චන්ද්‍ර බානු සහ ඔහුගේ රට බෞද්ධ.තේරවාද රටක්.චන්ද්‍රබානු ජාවක හමුදාවක් එක්ක ඇවිල්ලා කාලිංග මාඝව මරලා උතුර අල්ලා ගත්තා..චන්ද්‍රබානුට ඕන වුනේ මුලු ලංකාව අල්ලගෙන දලද වහන්සේ සහ පාත්‍ර ධාතුව සහ ලංකාවේම රජකම ඔහු අතට ගන්න.ඔහු බෞද්ධ රජ කෙනෙක් නිසා සමහර සිංහලයන් පිරිසකුත් ඔහු එක්ක හිටියලු.ඔහේ අරමුන ලංකාව මැලෙසියාව තායිලන්තය එකතු කරන්න.බෞද්ධ අධිරාජ්‍යයක් හදන්න.නමුත් දකුනේ හිටපු විජයබාහු චන්ද්‍රබානුව පරාජය කලා. සමහරු කියනවා හය වෙනි පැරකුම් චන්ද්‍රබානුගෙ මුනුබුරෙක්ගේ පුතෙක් කියලා.චන්දරබානුගේ ලල්ංකාවේ ඉතිරි වුන මුනුපුරෙක් සිංහල රාජකුමරියක් එක්ක විවාහවෙලා එයාගෙන් ඉපදුන කුමාරයෙක් කියලා.සමන්‍යයෙන් ලංකාවේ රජ කුමරියකට වෙන රටක රජ පෙලපතකින් ඉපදෙන කුමාරයත් ලංකාවේ රජකමට සුදුසුකම් ලබනවා..මේක නිසා ඔහුර අලකේස්වරගෙන් මරන තර්ජන තිබුනා. ඔහුගේ මව සුනේත්‍ර මහ දේවිය හයවෙනි පැරකුම්ව විදාගම හිමියන්ට භර දුන්නා ආරක්ෂා කරන්න.විදාගම හිමි ඔහු රජ කුමාරයෙක් කියලා අවබෝද කර ගත් නිසා ඔහුව අලකේෂ්වරට විරුද්ද සෙනෙවියෙක්ට භාර දුන්නලු ආරක්ශාවට .මේක ජනකතාවක්.තව මූලාශ්‍රයක් කියනවා ඔහු ලංකාවේ රජ පරපුරේ කියලා. මේකේ තව කතාවක් තියෙනවා.පැරකුම් රජුගේ මව සුනෙත්‍රාදේවී.ඇය චන්ද්‍රබාහු කියන ජාවක රජුගෙ දියණියක්.සුමත්‍රා කියන නම තමයි පසුකාලීනව සුනේත්‍රා ලෙස භාවිතා වුනේ.ඇය සුමත්‍රාවේදේවියක් නිසා සුමත්‍රාදේවී ලෙස හැඳින්වුනා,පසුව ලංකාවේ අය සුනෙත්‍රාදේවි ලෙස කියන්න ඇති. පැරකුම් රජුගේ පිය ලමිනි ජයමහ පස්වෙනි විජයබාහුගේ බාල පුතා.මේ සුමත්‍රා දේවිය සහ විජයබාහුගේ පුතා අතර ඇති වුන දරුවෙක් කියලා..මේක ඉතිහසඥයන් අතර පවතින මතයක්මේක තමයි අද පිලිගන්නේ.ජනකතාව නෙවෙයි.සුමත්‍රාවේ 1017 රජ කෙනෙක් ඉඳලා තියෙනවා සුමත්‍රභූමී කියලා..සුමත්‍රාතවට ඉන්ඩියන් අය කිව්වේ ස්වර්ණභූමි කියලා ඈත අතීතයේ.මේක ජාවකලා සුමත්‍රාභූමි කියලා වෙනස් කරගන්න ඇති.
Chine purawurthawala sadahanwenawalu.mehen regena giya apen rajathuma chinema aka palathaka padinchi kala kiyala.ahe denatath , a family ake ayage param parawen pewethagena ana aya ennawalu.kiyala.
👍👍👍🌷🌷🌷🙏🙏🙏
❤️
❤❤❤
❤️❤️❤️

ඔබ තුමාගෙ පර්යේෂණ නිගමන, මූලාශ්‍ර සමග ලිපියක් නුවන් මහත්මයාට යොමු කලහොත් අපිට වැඩසටහන අතරතුර ඔබගේ පර්යේෂණ නිගමන පිලිබදව අපිට වඩාත් පැහැදිලිව දැන ගැනීමට හැකි වේවි.
ස්තුතියි.