Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුතියි භාරත මහත්තයා .මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .
එකසිය පනහායි ....
පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු❤❤❤
ඔබතුමා නිතරම ජනාධිපතිතුමා තුමාගේ ආරක්ෂාව වැඩිකල යුතු බව දන්වන්න..පාතලය සහ කුඩු ව්‍යාපාර නිදෙල්ලේ.ම්
ඇත්ත
Podi අදහසක් ... paathalayata oni නැහැ වගේ හොඳ මිනිස්සු මරන්න ...
NPP එකෙන් මේ පාර Tamil @ Muslim අපේක්ෂකයො හැම දිස්ත්‍රික්කෙන්ම අඩුම එක්කෙනෙක් හරි ඉදිරිපත් කරන්න ඕනෙ 🕉☪️❤️ who agrees with me? ✋
I agree
Me too...
I also agree with you
Agree.
❤❤❤❤❤❤❤❤❤❤❤
ආණ්ඩුව ගන්නා තීරන නිල වශයෙන් ජනතාව අතරට යන බව අඩු ගතියක් පේනවා. මේකට මොකක් හරි platform එකක් ඕන.
Me inna huththalath tube eka promote kara ganna kelinne pissu...keepa denayi kelin hitagena inne. Meyath bana thama..baka panditha kama wapuranne..kelin nowei inne. Ithin kohomada...karanne
තවත් සිරිපාලයෙක් හෝ ගෝටෙක් නෙවෙයි අනුර කියන්නේ..මාධ්‍ය සංදර්ශන නැතුව නිහඬවම වැඩේ දුන්නනම් ඇතී..
සමාජයක් වෙනස් කිරීමේ ඇති වැදගත්කම ඉතා සංයමයෙන් මිනිසුන්ගේ හදවත් තුළට සහ විශේෂයෙන් මිනිස්සුන්ට හිතැති ජනාධිපති සහිත ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ ඔබට බොහොම ස්තුතියි.
බාරත පුතා ඔයාගෙන් අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා. මම ගොඩක් අයට කියනවා ඔයාගෙ වීඩියො බලන්න කියලා.
පොලිස් පති තුමණි.එපා කිවුවත් ගරු ජනාධිපති තුමා ගේ ආරක්ෂාව දැඩි කරන්න.පණමෙන් රැක ගන්න.අපේ දරුවන්ගේ අනාගතය එතුමාට භාරයි.කාලකන්නි හැත්තට කෙළවිලා ඉන්නෙ.දෙනෙත් මෙන් බලා ගන්න.ඔබ තුමා ගැන ආඩම්බරයි අපිට.පොලිස් දෙපාර්ත මේන්තුවේ පහළම නිළයේ සිටි ඔබතුමාත් පොඩි මිනිහාගේ දුක දන්නවා .හරිම සතුටුයි තෙරුවන්සරණයි .සියලු දෙවියෝ රකිත්වා .පොලිස් දෙපාර්තමේන්තුවට ඔබතුමාට මැණිකක්.පොලීසියේ ගරුත්වය රැකගන්න සුදුසු කටයුතු කරනු ඇතැයි සිතමි.පොලිසිය ට ජනතාවගේ ප්‍රසාදයක් නැහැ .එය නිසි මගට ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි.
ජනාධිපති ගේ ආරක්ෂාව වැඩි කරන්න කියන්න....
❤
අනිවාර්‍යෙන්
අනිවාර්යයෙන්ම
Hi bharatha I know you’re friend of AkD ❤please give him a call and ask him to have security for him
👍👍👍
තුන් දෙනෙකුගෙ ආන්ඩුවක් නිසා අඩුපාඩු වෙන්න පුලුවන් .හෙමිහිට හදාගමු සහො
එකඟායි ...✔✔✔
@@maxwellfelix6349❤❤❤❤
අනුර කුමාර දිසානායක මහතා ට ආරක්ෂාව තර කරන්න ❤පාර්ලිමෙින්තුවෙි බලය මාලිමාවට ලබා දෙමු ❤ජයවෙිවා ❤ජයවෙිවා❤ජයවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට බංකොලොත් කරපු උන්ට මොන ආරක්ෂා වක් ද ❤පොලිස් නිලධාරීන් ට තම කොන්ද කෙලින් තියාගෙන සේවය කළ හැක ❤
ජනාදිපතිගේ ආරක්ශාව තර කල යූතුමයි
ඔව්, රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති තුමාගේ ආරක්ෂාව තර කල යුතුයි
Aniwa janadipathithuma araksa kireema ape uthukamak ikmanin danuwath karanna
පොලිස් නිලධාරීන් විතරක් නෙමෙයි ,හමුදා ප්‍රධානින්ගේ ගෙවල්වලත් ,කෝප්ප්‍රල්ලා බල්ලෝ නාවනවා කාර් හෝදනවා,ගෙවල් පේන්ට් කරනවා.අපේ ගෙවල් අසලම හමුදා දරුවන් කවදාවත් නිල ඇදුම අදින්නේ නෑ.නිලධාරීන්ගේ ගෙවල්වල බැලමෙහෙවර කරනවා.ඒවා නැවත්විය යුතුයි .
👍👍👍👍👍👍👍👍🌤️
අනිවාර්‍යෙන්.
හොඳ අදහසක් මහත්මයා. ඒ වගේ platform එකක් අනුරලා හදනවා කිව්වා කොහේ හරි meeting එකකදී. dedicated එකක් හදනකල් දැනට ඕන නම් තියන platform එකකම පටන් ගත්තා නම් හරි
Ow ape gethara langath eka wenawa. Officer gethara sud danta kuliyata denawada karanawa.
ගම් වල ජේෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ගෙවල් ආසන්නයේ හෝ ගෙයිම කොටසක දාල තිබෙන පොඩි පොඩි හමුදා කෑම්ප් එහෙමත් ගැලවිය යුතුයි.තමන්ගේම ගෙදර නිල හමුදා වාහන නවත්වාගනිමින්,හමුදා සෙබලුන්ද ඒවායේ නතර කරවා ගනිමින් තමන්ගේ ගෑනුන්ගේ යට ඇදුම් සේදීම,ලමයින් පාසැල් වලට අරන් යාම,ඒ අය ෂොපින් ගෙනයාම,විනෝද ගමන් ගෙනයාම සදහා එකී වාහන සහ හමුදා සෙබලුන් යොදාගැනීමේ නින්දිත වැඩ වහාම නතර කිරීමට නව ආරක්ෂක ලේකම් තුමා ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
Chodanaa saha yojanawa karana pudgalaya gana soyaa baliya yuthui. Army saha rajaya athara gatumak athikireemata viya haki. A niladaarin Executive grade eke aya neda. a ayata thamange raajakaari thathwaya nisaa pawla wenuwen itu kala yuthu dewal karanna nohaki weema nisaa waraprasaadayak labenawa athi. Mokada a aya raajya sewayen ain unoth kawda a raajakaariya karanne. Namuth gaanunge yata andum hedeema, vinoda gaman yaama wage Chodana aththanam saakshi samaga paminili karala adaala ayata daduwam kala yuthui.
අලුතින් වෝදනා ඕන නැහැ.වගකිවයුතු අය පාසැල් පටන් ගන්න සහ අරින වේලාවලට ප්‍රසිද්ධ පාසැල් ලගට ගියානම් එක චෝදනාවක් ඉබේම ඔප්පු වේවි.
@@wijedasananayakkara5483 a ayage raajakaari ththwaya anuwa thamange yuthukam itu kireemata nohaki wena hinda waraprasaadayak labena eka wenai. Mokada a ayage raajakaariya wenuwen labena waraprasaada nathi karaama a aya raajya sewayen ain unoth a raajakaariya kireemata oba idiripath wenawada. Namuth gaanunge yata andum hedeema, winoda gaman yaama wage dewal dannawanam wahaama thorathuru danum denna.
මේක නම් මමත් දැකලා තියනවා
Good.
අනුර අයියයි❤️භාරත මල්ලියි❤️
,දැන්නම් භාරත අයියයි අනුර මල්ලියි වගේ
ප්‍රභු ආරක්ෂක අංශ අයින් කලා වගේ රාජ්‍ය ආයතනවල පෞද්ගලීක ආරක්ෂක සේවා අයින් කරලා රාජකාරීයක් නොමැතී සීවිල් බලකාය රාජ්‍ය ආයතනවල ආරක්ෂාවට අනුයුක්ත කලෝත් රජයට වීශාල මුදලක් ඉතිරි කරගැනීමටත් පුළුවන් ,
ඒක කරන්න හොඳනෑ. ඒමිනිස්සුන්ගෙ බඩට ගහනඑක හරිමදි
භාරත සහෝදරයා ඔබ එනකම් අපි බලාගෙන ඉන්නේ නියමයි❤️❤️❤️n pp❤️❤️❤️❤️❤️❤️❤️
ටක් ටක් ටක් ටක් ටක් 💕💕💕
රටබංකලොත්කරපු.උන්ටමෙනආරක්සාද.දෙසපාලක.හොරැන්ට.මහඡනය...ඉදිරියට.යන්න.බයයිනෙ
කරැනාවෙන්.කියන්නෙ පුුභුන්.කියන වචනය පාවිච්චි කරන්න එපා ලෝක හොර නඩෙිට
ඔබට ස්තුතිය පුද කරමි සර් බුදු සරනයි.
❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝදරයා .....
ප්‍රභූන් නැත, ප්‍රභූ දේවා අවශ්‍ය නම් ඉන්දියාවේ ඇත 😂😂😂
😂😂
🤭😅😅😅
😂
Yes...
ඔබ මහගු මෙහෙවරක් කලා උපන් රට වෙනූවෙන් ...❤❤❤❤❤
භාරත කියන්නේ මානව හිතවාදි යෙක් හැමදාම හරි දේ කතා කරා සියලුම දෙනා මෙවැනි channel පුලුවන් තරමි subcribe කරන්න භාරත ❤❤❤❤මාලිමාව❤❤❤❤AKD❤❤❤❤❤
Umandawe gowithan karanawa
Meyath welawakata kelinawa..adahanna epa..job ekak eyata meka.. Suda ta wage..
❤❤
ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤
නොවැම්බර් 14 වැනිදා වැඩේට ඔබේ සහාය අවශ්‍යයි . විවේචනය කිරීම අඩුපාඩු සෙවීම පහළොස්වැනිදාගෙන් පසු කරමු
ගොඩක් අය දැන් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කාර්යක්ෂමතාවය පිලිබඳ සැලකිලිමත් බව පේනවා. ජනතාවත් කාලයත් එක්ක හරි මේ දේවල් තේරුම් ගන්න එක ගොඩක් හොඳ ප්‍රවණතාවයක්. භාරත මහත්මයාටත් බොහොම ස්තුතියි ජනතාව මේ මාතෘකා පිලිබඳ හිතන්න පෙළඹවීම සම්භන්ධයෙන්
මෙච්චර දවසක් ප්‍රභු ආරක්ෂාවට පොලිස් නිලදාරින් කිදෙනෙක් යොදවලා හිටියද? කොපමන මදලක් වාර්ෂිකව වැයවුනාද කියලත් දැනුවත් කරන්න පුලුවන්නං වටිනවා.
Thank you Bartha saho obage kapavemata
අපේ ගෙවල්වලට හොරු පනිනව. ඒ උනාට කොළඹ ඉන්න මංත්‍රි්ගෙ ගමේ පාලු ගේ පොලිසියෙන් මුර.
සමගි ජනබලවේගය කියන්නේම ඩස්බන් එකක්නේ
Always great speech bharatha thank you ❤❤❤
රජයෙ රෝහල් වල පිරිසිදු කරන්න දාන වයසක අය පවු.එයාලාට අසාදාරනයක් නොවී.ඒ වැඩ වලට අත පය හයිය තියෙන අය දාන්න කියන්න
My friend im with you ,agreed
ස්තුතියි ඔබතුමාට ...
භාරත මහත්තයො ඔය මොකා මොන අට මගල් ඇටෙවුවත් ආපහු නම් මේ රටේ දිනන්න බෑ.ඔය හරක්ට පුලුවන්නම් මාලිමාව එක්ක හැප්පෙන්න කියන්න
දේසබන්දුවා ඉල්ලලා හොර බඩගින්නට සිවුරු ඇදගත්ත උන් වගයක් මොකක්ද නාඩගමක් නැටුවා නේද
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
මහින්ද රාජපක්ෂ ගේ කාලේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 5000කට වඩා සේවයේ යොදවලා හිටියා සේවය කලා.
මං කියන්නේ මේකයි ඔය පනින සෙට් එකේ ඔක්කොමලා එකට එකතු වෙලා ගෙම්බා ලකුණෙන් එන්න එතකොට අපිටත් ලේසියි😁
😂😂😂😂😂😂
ඔක්කොම එකතු උනොත් හොදයි එතකොට මිනිස්සුන්ට දෙන්න එකක් නැ ඔක්කොම npp
Sira kathawa 😂@@briynkaagg1336
ගෙම්බ ලකුණ 🐸.එක්කෝ 🐂.මාක් එකත් හොදයි ඡන්ද දායකයින් ට හදුනා ගන්න ලේසියි
Eka maru
බාරතට ශුභ මංගලම්
සාධාරණ විවේචන අවශ්‍යයි.👍👍
❤ THANKS MR BARATHA. ❤
ලොව තනියායක් වන තුරු ගලනවා, මේ මහජන ගඟ....!
ස්තුතියි 🎉🎉
නියමයි ජය වේවා
දකූනත් කැඩිල වමක් කැඩිල ජයවෙවා මාලිමාවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූති බුධුෂරනයි මාලිමාවට සහය දෙන්න ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹💮💮💮💮🇦🇪
අපේ ආණ්ඩුවත් වැරදි කරන ඕනෑම වෙලාවක විවේචනය කරන්න කොන්දක් අපිට තියෙන්න ඕනේ ❤
මේ video දාන විදිහ මරු, උදේ හවස දෙකම නැතුව බෑ දැන් ❤
ස්තුතියි. ❤❤❤
භාරත පුතේ ජනාධිපති ආරක්ෂාවගැනත් කියන්න
ප්‍රභූන් ලෙස කිසිම එකෙක් ලංකාවෙහි නොසිටි ය යූතුයි වැදගත් ලෙස ජීවත් වෙනවාද ? සැලකිය යුතුයි
ප්‍රභූ ලා වැජඹුනා මිස රටට යහපතක් කරන්නට අසමත් බව සනාථ වුනා.
As always 🔥💥☄️⚡️✨💫Thank you 👏👏👏
විමසිල්ලෙන් බලා ගෙන ඉඳල වරදක් දුටු තැන පෙන්වා දෙන්න.මේ වෙලාවේ තුන් දෙනෙක් විශාල වැඩ කොටසක් ඉටු කලා.ඒ නිසා අඩුපාඩු සිදු වෙන්න පුළුවන් නේද? දැන් වෛරයෙන් ඉන්නවා කට්ටියම.කොයි වෙලේ මොන ක්‍රමයකට හෝ පළි ගන්න පුලුවන්.හැම අංශයක් කෙරෙහිම විමසිලිමත් වීම වටිනවා.තෙරුවන් සරණයි.විග්‍රහය වටිනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා පුතා .❤❤❤ අපි දැන් සතුටින් .
ගොඩක් දවසකින් මැසේජ් එකක් දන්න බැරි උනා අපේ ලොකුම බලාපොරොත්තු ව ඉටු උණ සතුට තාම හිතින් විදිනවා ♥️♥️ඔබ තුමාටත් ඒ සතුටෙන් කොටසක් අයිති වෙනවා මිනුස්සු වෙනස් කරන්න සමාජ මෙහෙවරක් කරාට
Good evening Mr barata tennakon ❤❤❤❤❤❤
අනෙ මහත්තයො අපිට තෙරෙන විදියට අනුර සහොදරයගෙ අරක්ශව මදි මෙ ගෙන ඔබ තුම හොය බලන්න...
හරින්ලට දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නෙ😅
ප්‍රබූන් කියාගත්ත උන්ට ආරක්ෂාව ඕනනම් බල්ලො ටිකක් ඇති කරන්න කියමු.😡😡😡
වි ෙවිචනය කල යුතුයි...කවුරැ වැරැද්ද කලත් ....ඔබ හරි භාරත
අපි උන්ට දාමු අලුත් නමක් "ශූන්‍යය" බලවේගය, , zero team.
Very well understood thanks. We wait for next election.
Bro උදේ හවස රට ගැන අපිව update කරනවට thank dear
Thanks ❤❤❤
Thank you very much
Bharatha එකක් කියන්නම්. ඔයා සුපිරි පොරක් මට නම්❤️. ⏱️💪
Thanks brother ❤❤
වාහන අවභාවිතාව හමුදාව ඇතුලෙත් වෙනව ඒක ගැන භාරත මහත්තය දැනුවත් කිරිමක් කරන්න...
ජනාධිපතිවරණයට කලින් පෙන්නනව කිව්ව නේද මොකක්හරි Photo එකක්? අනුර ජනාධිපති වෙනව කියන එකට confirmation එකක් විදිහට. කෝ ඒක?????????????
Very. Good Explanations i like very much your video thank you sirAll the best
පොහොර සින් එක නං කියන්න වෙයි. බැංකුවට සල්ලි දැම්මොත්නං බොන්න සල්ලි දැම්ම වගේ වෙනව 😂
Thank you!
පරන නාකි හොරුන් ට නම් sorry තමයි ❤සජිත් හා ගොබ්බ රනිල් ට ආයේ කවදාවත් ජයග්‍රහණ නැත
සහය දුන් හෝ නොදුන් හෝ මොනම ආණ්ඩුවක් පිලිබදව දුර්වලතා ඇතිනම් අනිවාර්යයෙන්ම විවේචනය කල යුතුයි.අනිත් දරුවන්ට වැරදි කිය කිය තමන්ගේ දරුවා වැරදි කරන්නේනම් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීම ගුණගරුක පියෙකුගේ වගකීම සහ යුතුකම නොවන්නේය .ඒ නිසා ඔබ කරන දේ අනිවාර්යයෙන්ම හරි.එවිට ඔවුන්ට එම දුර්වලකම් ,වැරදි හදාගැනීමට පිටිවහලක් වන්නේය .👍❤️🇱🇰🇱🇰🇱🇰
මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ඒ වගේ ලෝකයේ බිහිවුණු අය අතරට අපේ ගරු ජනාධිපති තුමාගෙ නමත් ලෝක නම්දරාපු අය අතරට අනාගතයේ දී, එක්ක වෙවි නිසැකයි, එබැවින් එතුමාගේ ආරක්ෂාව තර කරන්න කියන්න, ස්තූතියි!!!
Thanks
Aniwa supiri 👌💯
❤ Thanks good job
උදේ හවස එන එක නම් 👌👌👌👍👍👍👍 ජයවේවා ❤
ඉතා ගෞරවයෙන් හෑල්ල අසමි.
භාරත මල්ලි.මං බලං ඉන්නෙ මහමැතිවරණය ගැන ඉතා බලාපොරොත්තුවෙන්.හොඳ හොඳ නාඩගම් බලල හිනාවෙල මැරෙන්නයි වෙන්නෙ.😂
එකනම් ඇත්ත 😂හිනා ව නවත්තගන්න බැ අප්පා
දේශබන්දු හිටියා නම් සාමකාමි ජනාධිපතිවරණයෙන් නෑ .
Yes ❤❤❤❤
රමේෂ් නේද medical faculty ලකුණු මට්ටම අඩු කරලා රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමති කාලේ ගියේ
Oo
ඔව් එහෙම එකක් අහල තියෙනවා
Yes.. I'm 70 now...true
ඔය ළමයි දන්නේ නැති 1970 ගණන්වල ත් ඔහොම උනා ළමයි නේ.
ජනාධිපතිගේ ආරක්ෂාව තව වැඩි කරොත් නෙිද හොද..කැලේ කොටි නැ කියන්න බැ.මෙි වනවිටත් හොද හොද ක්‍රියා මාර්ග අරන් තියෙනවා.අනුර තාමත් ඒ අනුරමයි..
I appreciate your stand. The real journalist's role is to reveal social issues being honest to his social consciousness. As I understand you still do it. You are a true journalist and a humanitarian ❤
NPP ආණ්ඩුවක් යටතේ උපරිම ඇමතිධූර 25යි.ගැලපෙන පරිදි නියෝජ්‍ය ඇමතිවරු.රාජ්‍ය ඇමතිවරු නැත.එහෙමනෙ කිව්වෙ
ඔව් රාජ්‍ය ඇමතිලා නෑ
ස්තූතියි පුතා
❤❤❤❤❤❤ sir thank ypuuuù
Live අවා ආපහු නිවී සැනසිල්ලේ බලන්න හිතුනා ජයවේවා මාලිමාවට ජයවේවා මනාප පොරයක් නෑ මාලිමාව ඉස්සරහ කතිරේ ගැහුවා එච්චරයි මනාප දෙන්න එපා 💞💞💞💞🇱🇰🇱🇰🇱🇰
AKDව දැන් හීනෙනුත් පෙනෙන scene එකක් තියෙන්නේ. සංතෝසෙ ආසාවේ බැරැවා 😊
හොදටම තේරෙනවා කුට්ට්ය තියෙන පැත්තේ තමයි උන්ගේ දකුන😅😅😅😅
🇱🇰🇱🇰🇱🇰ජයවේවා 🧭🧭🧭🧭
ඔහොම යo ❤
දේශබන්දුවා තමයි හැමපාතලඅපරාධයටම නායකත්වය සහයෝගයදුන්නෙ එමනිසා ඔහුපුශ්නකලයුතුයි.
භාරත ඔයා ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ ❤ආදරෙයි
ස්තුතියි භාරත මහත්තයා .මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .
එකසිය පනහායි ....
පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු❤❤❤
ඔබතුමා නිතරම ජනාධිපතිතුමා තුමාගේ ආරක්ෂාව වැඩිකල යුතු බව දන්වන්න..පාතලය සහ කුඩු ව්‍යාපාර නිදෙල්ලේ.ම්
ඇත්ත
Podi අදහසක් ... paathalayata oni නැහැ වගේ හොඳ මිනිස්සු මරන්න ...
NPP එකෙන් මේ පාර Tamil @ Muslim අපේක්ෂකයො හැම දිස්ත්‍රික්කෙන්ම අඩුම එක්කෙනෙක් හරි ඉදිරිපත් කරන්න ඕනෙ 🕉☪️❤️ who agrees with me? ✋
I agree
Me too...
I also agree with you
Agree.
❤❤❤❤❤❤❤❤❤❤❤
ආණ්ඩුව ගන්නා තීරන නිල වශයෙන් ජනතාව අතරට යන බව අඩු ගතියක් පේනවා. මේකට මොකක් හරි platform එකක් ඕන.
Me inna huththalath tube eka promote kara ganna kelinne pissu...keepa denayi kelin hitagena inne. Meyath bana thama..baka panditha kama wapuranne..kelin nowei inne. Ithin kohomada...karanne
තවත් සිරිපාලයෙක් හෝ ගෝටෙක් නෙවෙයි අනුර කියන්නේ..මාධ්‍ය සංදර්ශන නැතුව නිහඬවම වැඩේ දුන්නනම් ඇතී..
සමාජයක් වෙනස් කිරීමේ ඇති වැදගත්කම ඉතා සංයමයෙන් මිනිසුන්ගේ හදවත් තුළට සහ විශේෂයෙන් මිනිස්සුන්ට හිතැති ජනාධිපති සහිත ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ ඔබට බොහොම ස්තුතියි.
බාරත පුතා ඔයාගෙන් අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා. මම ගොඩක් අයට කියනවා ඔයාගෙ වීඩියො බලන්න කියලා.
පොලිස් පති තුමණි.එපා කිවුවත් ගරු ජනාධිපති තුමා ගේ ආරක්ෂාව දැඩි කරන්න.පණමෙන් රැක ගන්න.අපේ දරුවන්ගේ අනාගතය එතුමාට භාරයි.කාලකන්නි හැත්තට කෙළවිලා ඉන්නෙ.දෙනෙත් මෙන් බලා ගන්න.ඔබ තුමා ගැන ආඩම්බරයි අපිට.පොලිස් දෙපාර්ත මේන්තුවේ පහළම නිළයේ සිටි ඔබතුමාත් පොඩි මිනිහාගේ දුක දන්නවා .හරිම සතුටුයි තෙරුවන්සරණයි .සියලු දෙවියෝ රකිත්වා .පොලිස් දෙපාර්තමේන්තුවට ඔබතුමාට මැණිකක්.පොලීසියේ ගරුත්වය රැකගන්න සුදුසු කටයුතු කරනු ඇතැයි සිතමි.පොලිසිය ට ජනතාවගේ ප්‍රසාදයක් නැහැ .එය නිසි මගට ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි.
ජනාධිපති ගේ ආරක්ෂාව වැඩි කරන්න කියන්න....
❤
අනිවාර්‍යෙන්
අනිවාර්යයෙන්ම
Hi bharatha I know you’re friend of AkD ❤please give him a call and ask him to have security for him
👍👍👍
තුන් දෙනෙකුගෙ ආන්ඩුවක් නිසා අඩුපාඩු වෙන්න පුලුවන් .හෙමිහිට හදාගමු සහො
එකඟායි ...✔✔✔
@@maxwellfelix6349❤❤❤❤
අනුර කුමාර දිසානායක මහතා ට ආරක්ෂාව තර කරන්න ❤පාර්ලිමෙින්තුවෙි බලය මාලිමාවට ලබා දෙමු ❤ජයවෙිවා ❤ජයවෙිවා❤ජයවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට බංකොලොත් කරපු උන්ට මොන ආරක්ෂා වක් ද ❤පොලිස් නිලධාරීන් ට තම කොන්ද කෙලින් තියාගෙන සේවය කළ හැක ❤
ජනාදිපතිගේ ආරක්ශාව තර කල යූතුමයි
ඔව්, රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති තුමාගේ ආරක්ෂාව තර කල යුතුයි
Aniwa janadipathithuma araksa kireema ape uthukamak ikmanin danuwath karanna
පොලිස් නිලධාරීන් විතරක් නෙමෙයි ,හමුදා ප්‍රධානින්ගේ ගෙවල්වලත් ,කෝප්ප්‍රල්ලා බල්ලෝ නාවනවා කාර් හෝදනවා,ගෙවල් පේන්ට් කරනවා.අපේ ගෙවල් අසලම හමුදා දරුවන් කවදාවත් නිල ඇදුම අදින්නේ නෑ.නිලධාරීන්ගේ ගෙවල්වල බැලමෙහෙවර කරනවා.ඒවා නැවත්විය යුතුයි .
👍👍👍👍👍👍👍👍🌤️
අනිවාර්‍යෙන්.
හොඳ අදහසක් මහත්මයා. ඒ වගේ platform එකක් අනුරලා හදනවා කිව්වා කොහේ හරි meeting එකකදී. dedicated එකක් හදනකල් දැනට ඕන නම් තියන platform එකකම පටන් ගත්තා නම් හරි
Ow ape gethara langath eka wenawa. Officer gethara sud danta kuliyata denawada karanawa.
ගම් වල ජේෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ගෙවල් ආසන්නයේ හෝ ගෙයිම කොටසක දාල තිබෙන පොඩි පොඩි හමුදා කෑම්ප් එහෙමත් ගැලවිය යුතුයි.තමන්ගේම ගෙදර නිල හමුදා වාහන නවත්වාගනිමින්,හමුදා සෙබලුන්ද ඒවායේ නතර කරවා ගනිමින් තමන්ගේ ගෑනුන්ගේ යට ඇදුම් සේදීම,ලමයින් පාසැල් වලට අරන් යාම,ඒ අය ෂොපින් ගෙනයාම,විනෝද ගමන් ගෙනයාම සදහා එකී වාහන සහ හමුදා සෙබලුන් යොදාගැනීමේ නින්දිත වැඩ වහාම නතර කිරීමට නව ආරක්ෂක ලේකම් තුමා ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
Chodanaa saha yojanawa karana pudgalaya gana soyaa baliya yuthui. Army saha rajaya athara gatumak athikireemata viya haki. A niladaarin Executive grade eke aya neda. a ayata thamange raajakaari thathwaya nisaa pawla wenuwen itu kala yuthu dewal karanna nohaki weema nisaa waraprasaadayak labenawa athi. Mokada a aya raajya sewayen ain unoth kawda a raajakaariya karanne. Namuth gaanunge yata andum hedeema, vinoda gaman yaama wage Chodana aththanam saakshi samaga paminili karala adaala ayata daduwam kala yuthui.
අලුතින් වෝදනා ඕන නැහැ.වගකිවයුතු අය පාසැල් පටන් ගන්න සහ අරින වේලාවලට ප්‍රසිද්ධ පාසැල් ලගට ගියානම් එක චෝදනාවක් ඉබේම ඔප්පු වේවි.
@@wijedasananayakkara5483 a ayage raajakaari ththwaya anuwa thamange yuthukam itu kireemata nohaki wena hinda waraprasaadayak labena eka wenai. Mokada a ayage raajakaariya wenuwen labena waraprasaada nathi karaama a aya raajya sewayen ain unoth a raajakaariya kireemata oba idiripath wenawada. Namuth gaanunge yata andum hedeema, winoda gaman yaama wage dewal dannawanam wahaama thorathuru danum denna.
මේක නම් මමත් දැකලා තියනවා
Good.
අනුර අයියයි❤️
භාරත මල්ලියි❤️
,දැන්නම් භාරත අයියයි අනුර මල්ලියි වගේ
ප්‍රභු ආරක්ෂක අංශ අයින් කලා වගේ රාජ්‍ය ආයතනවල පෞද්ගලීක ආරක්ෂක සේවා අයින් කරලා රාජකාරීයක් නොමැතී සීවිල් බලකාය රාජ්‍ය ආයතනවල ආරක්ෂාවට අනුයුක්ත කලෝත් රජයට වීශාල මුදලක් ඉතිරි කරගැනීමටත් පුළුවන් ,
ඒක කරන්න හොඳනෑ. ඒමිනිස්සුන්ගෙ බඩට ගහනඑක හරිමදි
භාරත සහෝදරයා ඔබ එනකම් අපි බලාගෙන ඉන්නේ නියමයි❤️❤️❤️n pp❤️❤️❤️❤️❤️❤️❤️
ටක් ටක් ටක් ටක් ටක් 💕💕💕
රටබංකලොත්කරපු.උන්ටමෙනආරක්සාද.දෙසපාලක.හොරැන්ට.මහඡනය...ඉදිරියට.යන්න.බයයිනෙ
කරැනාවෙන්.කියන්නෙ පුුභුන්.කියන වචනය පාවිච්චි කරන්න එපා ලෝක හොර නඩෙිට
ඔබට ස්තුතිය පුද කරමි සර් බුදු සරනයි.
❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝදරයා .....
ප්‍රභූන් නැත, ප්‍රභූ දේවා අවශ්‍ය නම් ඉන්දියාවේ ඇත 😂😂😂
😂😂
🤭😅😅😅
😂
😂😂
Yes...
ඔබ මහගු මෙහෙවරක් කලා උපන් රට වෙනූවෙන් ...❤❤❤❤❤
භාරත කියන්නේ මානව හිතවාදි යෙක් හැමදාම හරි දේ කතා කරා සියලුම දෙනා මෙවැනි channel පුලුවන් තරමි subcribe කරන්න භාරත ❤❤❤❤මාලිමාව❤❤❤❤AKD❤❤❤❤❤
Umandawe gowithan karanawa
Meyath welawakata kelinawa..adahanna epa..job ekak eyata meka.. Suda ta wage..
❤❤
ඔබතුමාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤
නොවැම්බර් 14 වැනිදා වැඩේට ඔබේ සහාය අවශ්‍යයි . විවේචනය කිරීම අඩුපාඩු සෙවීම පහළොස්වැනිදාගෙන් පසු කරමු
ගොඩක් අය දැන් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කාර්යක්ෂමතාවය පිලිබඳ සැලකිලිමත් බව පේනවා. ජනතාවත් කාලයත් එක්ක හරි මේ දේවල් තේරුම් ගන්න එක ගොඩක් හොඳ ප්‍රවණතාවයක්. භාරත මහත්මයාටත් බොහොම ස්තුතියි ජනතාව මේ මාතෘකා පිලිබඳ හිතන්න පෙළඹවීම සම්භන්ධයෙන්
මෙච්චර දවසක් ප්‍රභු ආරක්ෂාවට පොලිස් නිලදාරින් කිදෙනෙක් යොදවලා හිටියද?
කොපමන මදලක් වාර්ෂිකව වැයවුනාද කියලත් දැනුවත් කරන්න පුලුවන්නං වටිනවා.
Thank you Bartha saho obage kapavemata
අපේ ගෙවල්වලට හොරු පනිනව. ඒ උනාට කොළඹ ඉන්න මංත්‍රි්ගෙ ගමේ පාලු ගේ පොලිසියෙන් මුර.
සමගි ජනබලවේගය කියන්නේම ඩස්බන් එකක්නේ
Always great speech bharatha thank you ❤❤❤
රජයෙ රෝහල් වල පිරිසිදු කරන්න දාන වයසක අය පවු.එයාලාට අසාදාරනයක් නොවී.ඒ වැඩ වලට අත පය හයිය තියෙන අය දාන්න කියන්න
My friend im with you ,agreed
ස්තුතියි ඔබතුමාට ...
භාරත මහත්තයො ඔය මොකා මොන අට මගල් ඇටෙවුවත් ආපහු නම් මේ රටේ දිනන්න බෑ.ඔය හරක්ට පුලුවන්නම් මාලිමාව එක්ක හැප්පෙන්න කියන්න
දේසබන්දුවා ඉල්ලලා හොර බඩගින්නට සිවුරු ඇදගත්ත උන් වගයක් මොකක්ද නාඩගමක් නැටුවා නේද
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
මහින්ද රාජපක්ෂ ගේ කාලේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 5000කට වඩා සේවයේ යොදවලා හිටියා සේවය කලා.
මං කියන්නේ මේකයි ඔය පනින සෙට් එකේ ඔක්කොමලා එකට එකතු වෙලා ගෙම්බා ලකුණෙන් එන්න එතකොට අපිටත් ලේසියි😁
😂😂😂😂😂😂
ඔක්කොම එකතු උනොත් හොදයි එතකොට මිනිස්සුන්ට දෙන්න එකක් නැ ඔක්කොම npp
Sira kathawa 😂@@briynkaagg1336
ගෙම්බ ලකුණ 🐸.එක්කෝ 🐂.මාක් එකත් හොදයි ඡන්ද දායකයින් ට හදුනා ගන්න ලේසියි
Eka maru
බාරතට ශුභ මංගලම්
සාධාරණ විවේචන අවශ්‍යයි.👍👍
❤ THANKS MR BARATHA. ❤
ලොව තනියායක් වන තුරු ගලනවා, මේ මහජන ගඟ....!
ස්තුතියි 🎉🎉
නියමයි ජය වේවා
දකූනත් කැඩිල වමක් කැඩිල ජයවෙවා මාලිමාවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූති බුධුෂරනයි මාලිමාවට සහය දෙන්න ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹💮💮💮💮🇦🇪
අපේ ආණ්ඩුවත් වැරදි කරන ඕනෑම වෙලාවක විවේචනය කරන්න කොන්දක් අපිට තියෙන්න ඕනේ ❤
මේ video දාන විදිහ මරු, උදේ හවස දෙකම නැතුව බෑ දැන් ❤
ස්තුතියි. ❤❤❤
භාරත පුතේ ජනාධිපති ආරක්ෂාවගැනත් කියන්න
ප්‍රභූන් ලෙස කිසිම එකෙක් ලංකාවෙහි නොසිටි ය යූතුයි වැදගත් ලෙස ජීවත් වෙනවාද ? සැලකිය යුතුයි
ප්‍රභූ ලා වැජඹුනා මිස රටට යහපතක් කරන්නට අසමත් බව සනාථ වුනා.
As always 🔥💥☄️⚡️✨💫
Thank you 👏👏👏
විමසිල්ලෙන් බලා ගෙන ඉඳල වරදක් දුටු තැන පෙන්වා දෙන්න.මේ වෙලාවේ තුන් දෙනෙක් විශාල වැඩ කොටසක් ඉටු කලා.ඒ නිසා අඩුපාඩු සිදු වෙන්න පුළුවන් නේද? දැන් වෛරයෙන් ඉන්නවා කට්ටියම.කොයි වෙලේ මොන ක්‍රමයකට හෝ පළි ගන්න පුලුවන්.හැම අංශයක් කෙරෙහිම විමසිලිමත් වීම වටිනවා.තෙරුවන් සරණයි.විග්‍රහය වටිනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා පුතා .❤❤❤ අපි දැන් සතුටින් .
ගොඩක් දවසකින් මැසේජ් එකක් දන්න බැරි උනා අපේ ලොකුම බලාපොරොත්තු ව ඉටු උණ සතුට තාම හිතින් විදිනවා ♥️♥️ඔබ තුමාටත් ඒ සතුටෙන් කොටසක් අයිති වෙනවා මිනුස්සු වෙනස් කරන්න සමාජ මෙහෙවරක් කරාට
Good evening Mr barata tennakon ❤❤❤❤❤❤
අනෙ මහත්තයො අපිට තෙරෙන විදියට අනුර සහොදරයගෙ අරක්ශව මදි මෙ ගෙන ඔබ තුම හොය බලන්න...
හරින්ලට දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නෙ😅
ප්‍රබූන් කියාගත්ත උන්ට ආරක්ෂාව ඕනනම් බල්ලො ටිකක් ඇති කරන්න කියමු.😡😡😡
වි ෙවිචනය කල යුතුයි...කවුරැ වැරැද්ද කලත් ....ඔබ හරි භාරත
අපි උන්ට දාමු අලුත් නමක් "ශූන්‍යය" බලවේගය, , zero team.
Very well understood thanks. We wait for next election.
Bro උදේ හවස රට ගැන අපිව update කරනවට thank dear
Thanks ❤❤❤
Thank you very much
Bharatha එකක් කියන්නම්. ඔයා සුපිරි පොරක් මට නම්❤️. ⏱️💪
Thanks brother ❤❤
වාහන අවභාවිතාව හමුදාව ඇතුලෙත් වෙනව ඒක ගැන භාරත මහත්තය දැනුවත් කිරිමක් කරන්න...
ජනාධිපතිවරණයට කලින් පෙන්නනව කිව්ව නේද මොකක්හරි Photo එකක්? අනුර ජනාධිපති වෙනව කියන එකට confirmation එකක් විදිහට. කෝ ඒක?????????????
Very. Good Explanations i like very much your video thank you sir
All the best
පොහොර සින් එක නං කියන්න වෙයි. බැංකුවට සල්ලි දැම්මොත්නං බොන්න සල්ලි දැම්ම වගේ වෙනව 😂
Thank you!
පරන නාකි හොරුන් ට නම් sorry තමයි ❤සජිත් හා ගොබ්බ රනිල් ට ආයේ කවදාවත් ජයග්‍රහණ නැත
සහය දුන් හෝ නොදුන් හෝ මොනම ආණ්ඩුවක් පිලිබදව දුර්වලතා ඇතිනම් අනිවාර්යයෙන්ම විවේචනය කල යුතුයි.අනිත් දරුවන්ට වැරදි කිය කිය තමන්ගේ දරුවා වැරදි කරන්නේනම් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීම ගුණගරුක පියෙකුගේ වගකීම සහ යුතුකම නොවන්නේය .ඒ නිසා ඔබ කරන දේ අනිවාර්යයෙන්ම හරි.එවිට ඔවුන්ට එම දුර්වලකම් ,වැරදි හදාගැනීමට පිටිවහලක් වන්නේය .👍❤️🇱🇰🇱🇰🇱🇰
මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ඒ වගේ ලෝකයේ බිහිවුණු අය අතරට අපේ ගරු ජනාධිපති තුමාගෙ නමත් ලෝක නම්දරාපු අය අතරට අනාගතයේ දී, එක්ක වෙවි නිසැකයි, එබැවින් එතුමාගේ ආරක්ෂාව තර කරන්න කියන්න, ස්තූතියි!!!
Thanks
Aniwa supiri 👌💯
❤ Thanks good job
උදේ හවස එන එක නම් 👌👌👌👍👍👍👍
ජයවේවා ❤
ඉතා ගෞරවයෙන් හෑල්ල අසමි.
භාරත මල්ලි.මං බලං ඉන්නෙ මහමැතිවරණය ගැන ඉතා බලාපොරොත්තුවෙන්.හොඳ හොඳ නාඩගම් බලල හිනාවෙල මැරෙන්නයි වෙන්නෙ.😂
එකනම් ඇත්ත 😂හිනා ව නවත්තගන්න බැ අප්පා
දේශබන්දු හිටියා නම් සාමකාමි ජනාධිපතිවරණයෙන් නෑ .
Yes ❤❤❤❤
රමේෂ් නේද medical faculty ලකුණු මට්ටම අඩු කරලා රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමති කාලේ ගියේ
❤
Oo
ඔව් එහෙම එකක් අහල තියෙනවා
Yes.. I'm 70 now...true
ඔය ළමයි දන්නේ නැති
1970 ගණන්වල ත් ඔහොම
උනා ළමයි නේ.
ජනාධිපතිගේ ආරක්ෂාව තව වැඩි කරොත් නෙිද හොද..කැලේ කොටි නැ කියන්න බැ.
මෙි වනවිටත් හොද හොද ක්‍රියා මාර්ග අරන් තියෙනවා.
අනුර තාමත් ඒ අනුරමයි..