How To Make Micro Worm Culture

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 155

  • @keshanrandula
    @keshanrandula 2 года назад +1

    ඔක්කොම වීඩියෝ නියමයි අයියේ.හොඳටම කියලා දෙනවා.ගොඩක් අය ඕවා කියලා දෙන්නෙ නෑ.

  • @thishalpabasara9294
    @thishalpabasara9294 3 года назад +1

    Supiri aiye wade ela❤️👍👍👍👍

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 года назад +2

    තව ටිකයි සබිලා 1000 ට

  • @chuti3964
    @chuti3964 3 года назад +1

    නියමයි

  • @sumaliishaka3564
    @sumaliishaka3564 3 года назад +1

    Excellent ...♥️

  • @dilanprasad8128
    @dilanprasad8128 3 года назад +4

    මේවගේ ජීවී ආහාර වලින් පවක් සිදුවේවිද? නැත්නම් ඒක ආහාරයක් නිසා ගැටළුවක් නැද්ද. මාළු හදනවනම් ජීවී ආහාර අනිවාර්යයෙන්ම දෙන්න ඕනද?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      ජීවී ආහාර දෙන්න අකමැති නම් normal ආහාර දෙන්න ජීවී ආහාර දෙනවනං මාළුවාගේ වර්ධනය ඉතාමත් හොඳයි..

    • @sasikasandaruwan6189
      @sasikasandaruwan6189 3 года назад +2

      Normal kema monawada. Petaunta hoda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Apex lucky Star නැත්තං ඔයාලා කෑම එකක් හදාගන්න..

    • @mastergrow3939
      @mastergrow3939 2 года назад +2

      ජීවියෙකුගෙන් තවත් ජීවියෙක් යැපීම තමයි මේ ලෝකයේ සාමන්‍යෙන් හිතුවෙත් වෙන දේ පව් සිද්දවෙන්නෙ නිකරුනේ සතෙක් මැරුවොත් හෝ මූව මරන්නම ඕන කියලා හිතුවොත් මේ වගේ දෙයකින් පව් සිද්ද වෙනවා කියලා හිතන එක මෝඩකමක් එහෙම බැලුවොත් අපිට බත් කන්නත් බෑ පව් පිරෙයි මොකද වී වගාවේදී කෘමි සතුන් ඇතුලු කුඩා සත්තුන් කෝටි ගනනකගෙ ජීවිත විනාස වෙනවා 😁

  • @kaviya5150
    @kaviya5150 3 года назад +2

    Thanks 💖💖😎👌

  • @lakshi1654
    @lakshi1654 3 года назад +2

    👍👍Bro

  • @inokaadikari3685
    @inokaadikari3685 3 года назад +1

    Good explanation, aiye oya monawad guppinta dana beheth

  • @vijayaraj0
    @vijayaraj0 3 года назад +1

    Oya witharai atta kiyanne brother good luck

  • @worldtop1025
    @worldtop1025 3 года назад +2

    Meka fighter fish patawta puluwanda

  • @chanuwa_
    @chanuwa_ 3 года назад +2

    පාන් ගද්දි තෙල් වාටි ගන්න බැරිද සුදු ටික විතරයි ද ??

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ගන්න පුළුවන් සුදු ටික විතරක් ගන්නවා නම් හොඳයි

  • @chamudithawickramasinghe9901
    @chamudithawickramasinghe9901 3 года назад

    Oya culture ekak kohara kal thiyagana puluwnda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Sathiya 2k dena puluwan..dena widiya anuwa thama

  • @worldtop1025
    @worldtop1025 3 года назад +1

    Kiri mona kirida pol kiri
    Piti kiri
    Ela kiri 🥛🥛🍼🍼🐄🐄🐄🐄

  • @sumaliishaka3564
    @sumaliishaka3564 3 года назад +1

    බැරල් එක්කට සාමාන්‍යයෙන් පැටව් කොච්චර ක්ද දාන්න පුළුවන්

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      වර්ග අඩියට තිහයි..

  • @adiththayaacaquarium8984
    @adiththayaacaquarium8984 3 года назад +1

    අයියේ පාන් එක කිරිවලින් නැතුව උනු වතුරින් හදාගන්න බැරිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Mata therene na..

    • @adiththayaacaquarium8984
      @adiththayaacaquarium8984 3 года назад

      කිරි වවෙනුවට උනුවතුර දාන්න පුළුවන්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      එහෙම සමහරවිට හරියන්න පුළුවන් නැතිවෙන්න පුළුවන්.. fresh milk උනත් ප්‍රශ්නයක් නෑ දාන්න පුළුවන් නම්.

    • @sasikasandaruwan6189
      @sasikasandaruwan6189 3 года назад

      එළකිරි danna puluwanda ?

  • @worldtop1025
    @worldtop1025 3 года назад +3

    Pol wathura culture eke muhum hadana hati danee na please kiyala denna koooooooooo😫😫☹☹☹☹

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +2

      මුහුම් හදනවට වැඩිය සාර්ථකයි තියෙන කෙනෙක්ගෙන් ගන්න එක..

    • @Ashen_Tarding_Chanel
      @Ashen_Tarding_Chanel 3 года назад +2

      Please hadana hati video ekak please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please 😢😢😢😢😢😢😢😥😥😥😥😥😥😥😥😥

  • @chenukasiriwardana4751
    @chenukasiriwardana4751 3 года назад +2

    අයියේ එක පාන් කල්චර් එකක් කොච්චර කල් පාවිච්චී කරන්න පුලුවන්ද?

  • @erandasudarshana6866
    @erandasudarshana6866 3 года назад +2

    අලුත් පැටවුන්ට පොල් වතුර පනුවන් සහ පාන් පනුවොයි ඇරෙන්න දෙන්නෙ මොනාද

  • @slanimalcaretube3468
    @slanimalcaretube3468 3 года назад +2

    Zebra lata biththara vitharak dila hadanna baida

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Puluwan Eth live food ekka denakota ikmanata loku wenawa..

  • @sachithdananjana5945
    @sachithdananjana5945 3 года назад +1

    එකක් හදල කොච්චරකල් තියාගන්න පුලුවන්ද

  • @heartstop-subscribenow2127
    @heartstop-subscribenow2127 2 года назад +2

    Muhun nathiwa hadanna barida

  • @CRalvin-zd2qo
    @CRalvin-zd2qo 3 года назад +1

    kohendha ganne muhum

  • @amaleranda6953
    @amaleranda6953 3 года назад +1

    Supirii..monwda malli oya malu patau

  • @slknews2634
    @slknews2634 3 года назад +3

    එකක් හැදුවාම එකේ උන්ගේ අායු කාලේ කොයි වගේද භාවිතයට ගන්නේ නැතිවම ඉද්දි..

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 года назад +1

    🥰🥰🌺🌺

  • @chamudithawickramasinghe9901
    @chamudithawickramasinghe9901 3 года назад +1

    Oya video karana phone Eka mokada

  • @hiranthamadhuranga7502
    @hiranthamadhuranga7502 3 года назад +1

    Ane aiyeee muhun hoyagann nane.muhun hadagnna heti kiyla dennako.pls

  • @asankachanaka6150
    @asankachanaka6150 2 года назад +1

    Aiye mama kalpitiye mata muhun gannawanam kohomada ganne

  • @charithbimsara4983
    @charithbimsara4983 2 года назад +1

    Muhun ganne kohenda aiyeee kiyandako

  • @hasithakumaraathapaththu4552
    @hasithakumaraathapaththu4552 2 года назад +1

    culture එක ගන්න පුලුවන්ද

  • @avishkasadun21
    @avishkasadun21 3 года назад +1

    පාන් පනුවෝ ඔය cap එකේ තියාගෙන කොච්චර කල් තියාගන්න පුලුවන් ද අයියා.

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      සතියක් සති දෙකක් වගේ තියාගන්න පුළුවන්

    • @avishkasadun21
      @avishkasadun21 3 года назад +1

      Thankz aiya

  • @dhammikapriyadarshana4491
    @dhammikapriyadarshana4491 2 года назад +2

    මුහුන් ගන්නෙ කොයින් ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 года назад

      මම ගාව නම් පොල් වතුර පණුවො මුහුණ තියෙනවා..

  • @ibandara8292
    @ibandara8292 3 года назад +2

    බ්‍රෝ මදුරු කීටයෝ දෙන්න බැරිද?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      P.h.i කැමතිනම් දෙන්න පුළුවන්..

    • @ibandara8292
      @ibandara8292 3 года назад +2

      ඒකම තමා මදුරුවා ලොකු වෙන්න කලින් දුන්නම හරිනෙ..😂😂😂

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      ඒක තමයි p.h.i මහත්තය ආව දෙන්න උත්තර තියෙනවා නම් අවුලක් නෑ 🤣🤣

    • @ibandara8292
      @ibandara8292 3 года назад +1

      අපි ටවුන් වල නෙමෙ..ඕනි තරම් හොයාගන්න පුලුවන්..

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      @@ibandara8292 ඉතාමත් හොඳයි මදුරු පන්දුව දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙන්න..

  • @slfishworld8024
    @slfishworld8024 3 года назад +2

    aiya mn kiyapu vidiyo eka karannako

  • @gayanlakmal146
    @gayanlakmal146 3 года назад +1

    Oyagen guppy ganna puluwanda.

  • @dunkeydunkey-z5u
    @dunkeydunkey-z5u 3 года назад +1

    Muhun ganne kohen da

  • @ushansaranga3474
    @ushansaranga3474 3 года назад +1

    මේවගේ මෙයිනා.වගේ එවත් හදන විදිය කියන්න

  • @facts-h1k
    @facts-h1k 3 года назад

    east danwade

  • @RajaRaja-gb1ti
    @RajaRaja-gb1ti 3 года назад +2

    Aiya mhum nettan mokade karanne

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ගෙදරටම deliver කරන ඕන තරම් තැන් තියෙනවා.. එහෙම තැනකින් ගෙන්න ගන්න එක තමයි හොඳම දේ..

  • @susthi9540
    @susthi9540 3 года назад +1

    Oya akakwth mhum nethuwa hadanna bene neda aiye

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Hadana puluwan athi..amarui muhuma thiyana kenekgen gana eka lesi

  • @madushankawidanage2931
    @madushankawidanage2931 Год назад

    පොල් වතුර මුහුම් කියන්නෙ මොනාද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  Год назад

      පනුවන් සිටින පරණ culture එකක්

  • @mrsulfi1386
    @mrsulfi1386 2 года назад +1

    Hi bro

  • @videopassport9827
    @videopassport9827 2 года назад +2

    මුහුන් හොයා ගන්නා ලෙසිම ක්‍රමය ගැන දැනගන්න අවශ්‍ය ද? 😳

  • @wageesha-m9i
    @wageesha-m9i 3 года назад

    Culture anna thanak kiyannako

  • @Shaluka114
    @Shaluka114 Год назад +1

    මාතර කොහෙද😊

  • @ckdp4446
    @ckdp4446 3 года назад

    පෙතිපාන් අව්ලක් නැද්ද

  • @anuradarathnayaka3755
    @anuradarathnayaka3755 3 года назад +1

    Pitikiri gm kiyak onda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      එහෙම අවුලක් නෑ සාමාන්‍යයෙන්
      උකුවට හදාගන්න

  • @nspkaushan4942
    @nspkaushan4942 3 года назад +1

    Muhum tikak ewanna barida

  • @thishalpabasara9294
    @thishalpabasara9294 3 года назад +1

    අයියෙ මලු බිත්තර වලින් එලියට ඇවිත් ලොකුවෙන පිලිවලට මාලුන්ට දෙන ජීවී අහාර පිලිවල ගෙන වීඩියෝ එකක් හරි විස්තරයක් දෙන්න කො අයියෙ

  • @nspkaushan4942
    @nspkaushan4942 3 года назад

    Muhum nathuwa api mulinma hada ganne kohamada

  • @OneLkchannel
    @OneLkchannel 3 года назад +1

    1දවසේ ඉපදුන උන්ට පාන් පනුවො දාන්න පුලුවන්ද?..

  • @gamingtharu2058
    @gamingtharu2058 Год назад

    Muhum hadanna danno Nam OKa balanne Na oi

  • @chuti3964
    @chuti3964 3 года назад +1

    මුහුම් නැතුව හදන විදිහ විදිහ දානවද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Isarahata dannam.

    • @susthi9540
      @susthi9540 3 года назад +1

      Ikmanta kiyala dennko

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      පොල් වතුර පණුවන් හදන්න බෑ

    • @sandungunathilaka156
      @sandungunathilaka156 3 года назад +1

      අර්තාපල් අලයක් දෙකට කපලා ඒ කපා ගත්තු කොටස් දෙකෙන් එකක හැන්දකින් ටිකක් වලක් වගේ හාරගෙන හොඳට පොහොර සහිත ⁣ තදින් අව්ව නොවැටෙන තැනක අඟල් හයක් විතර වලක් හාරලා සති එක හමාරක් විතර යට කරලා තියලා , මුහුන් වෙනුවට ඒ හැන්දෙන් හාරපු පැත්තෙන් චුට්ටක් දාන්න මුහුන් වෙනුවට.

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ඒක පාන් culture එකට හරි ගියාට පොල් වතුර පණුවන්ට හරියන්නෑ.. මං දන්න තරමට..