Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අක්කිගේ skin clr එකට මම මාරම ආසයි..පුතත් අක්කි වගේමයි..මාරම cute oya
Akki puthage nama rihan neda..eke teruma mkda akki
Have a safe delivery
Very beautiful vlog love ❤❤❤
Lassanai ....piliwelai asaa hithenawa ane ❤️❤️❤️❤️👍
Yp
Video එකක් දාන්නෙ කවදද කියල බල බල හිටියෙ..අක්කිගේ වැඩ හරිම පිළිවෙලයි..බලන් ඉන්න ආසයි..ආයෙත් අලුත් video එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නව අක්කි..❤️🥰
God bless you dear....lot of love......
Theruwan sarani ❤️❤️❤️🥰 mathth babalebenn thaw Masa dekai nanagi
පිලිවෙලයි❤️❤️ ලස්සනයි 💓💓
Sathi kiyenda akki hambunee..thwa kal thibba wage mata mathaka..?
සති 40 දවස් 5න් හම්බවුනේ 🙈🙈
@@mumsstyle ah ehemda..budusaranai dennatama.birth vlog eka danwa nedaaaaaaa...
Harima lassanai akkiyoo
බුදු සරණයි අක්කියො❤️😍😘
congratulations akki....akkge video godak lassanai ....Akkage first baba rehan hambune akkt wayasa kiyend ? Akk marry kare kiyend?
Marry කලේ 21න්, rihan ලැබෙනකොට 25යි මට 🥰💙
Anee shooi.me week eke baba hambenawa kiuwe.hambunada baba
Ow 05 labuna 💝
Akke mn lagadi thamai oyage videos balanna gathte. ඔක්කොම video බැලුවා . Harima ලස්සනයි . Aluth video ekak danakan mn බලාගෙන hitiye. Budu saranai oyalata .
ගොඩක් ස්තූතියි 💝
අසාවෙන් හිටියේ ඔයාගේ vedio අනකම්..
ගොඩක් ස්තූතියි!
❤
Beautiful video darling ❤️ budusarenai
බලාගෙන හිටියා එනකන්... ඉක්මනට එන්න කියන්නත් බෑ ඔයාටත් අමාරුයි නේ... ඉතින් පරන ඒවා බල බල හිටියා... බුදුසරනයි ඔයාලා හැමෝටම
Godaak kaalekin....aasawen beluwa nanga video eka...ithin mn hithanawa oyata hambenna inne du petiyek kiyala..(cute hair band collection eka nisa..🙂)ikmanatama anith video ekath genna..parissamen inna..oyala hemotama budusaranai...❤️❤️❤️❤️❤️
Ow. Iye thamai eya awe. Ithin enakal sathi kipayak balan hitiya 😍
@@mumsstyle a kiyanne du petiyawa hambunada nangi nethnan oya du petiyek kiyala denagatta kiyalada..
@@kaushgunawardane2142 eya hambune iye
@@mumsstyle godaak sathutui nanga.... iye mge mother-in-low geth birthday eka..a nisa oyage rosa malawath mathaka thiyei mta..budusaranai ......❤️❤️❤️❤️❤️
Harima lassanaiiii❤❤ parissamin inna.. bs..🌹🌹😘😊
හරීම ලස්සනයි නන්ගා .❤ පරිස්සමෙන් බබාව අරන් එන්න..ජේසු පිහිටයි .තෙරුවන් සරනයි ❤❤❤❤
Oyage day routine videos danna akki.bs,tc💖💖💖
Nangi babekda genne akkiyooo
Sachini darling duwek neda hambenna inne....hair bands ekane thiyenne...anna ahu una......ummmmmaaa
අක්කි ara paint krapu cupbord eka paint karala welunata පස්සේ සෝදලාද blankets ehem demme...nettn sodan netuwada...ewa aye wash karann oneda adum dana nisa...
හොදට අවුවෙ තියන දවසක් හුලග වදින තැනක තියලා වේලන්න. එතකොට paint එකේ සුවද එන්නේ නැහැ. සේදුවේ නෑ ඒත් වේලෙනකොට බිම තියපු නිසා දූවිල්ල නිසා wet wipes වලින් පිහදාලා ගත්තේ.
බුදු සරණයි අක්කේ...❤️❤️❤️
Budu sransi akki prismen ina ❤️
Congts dr.. Hope you and doni doing good.hwz family..hope you are busy now..tc n bs..❤❤❤❤❤
Adath hoda video ekak asawen baluwa.❤️❤️❤️❤️
Kalekin balan hitiye video ekk danakam ❣️❣️❤️👍👍!
Kawd sis video kre ?Oyama d?
අක්කේ වානේ අල්මාරි සුදු පාට කරගන්න බැරිද
Spray karana pain eken puluwn 👍🏻
බුදු සරනයි.....ඔයාලා හැමොටම......❤️❤️❤️❤️සතුටින් ඉන්න......
ලස්සනයි නංගි ...බුදු සරණයි ,❤❤❤
nanga oyage weda harima pilivelai lassanai good job
Ane manika thanks godk paluwen hitiye video nathi nisa...illannath bane ape chuti babawa labenna inna nisa oyata bahane kiyala..eth oya kohomahari video ekak upload kara...harima sathutui akki...oyage videos dakke lagakadi...dan balanne oyagema video vitharai..keep it up manika...sathutin parissamin inna baba ekka
හරිම සතුටුයි මේ ආදරේ ලැබෙනකොට.. ගොඩක් ස්තූතියි 🥰💖
Harima lassana video ekk akki..🥰 lassani room rka e wge lassant clean . ❤️
Thank you 🥰💖
Godak piliwelai.godak dawasak balan hitiya video ekak enakn.Budu saranai akkitai babatai❤ Akki....why are u soo cute..😍😘
නොහිතපු වෙලාවක vedio එක දාලා. 🙏බුදු සරණයි
🥰🥰
Ane nanga oya kiyapu ara moniter eke harima nama kiyannako apitath vatinawa eka and be careful dear
ඔයාටත් බබාටත් තෙරුවන් සරණයි.ගොඩක් ලස්සනට හැමදේම organize කරල.මගෙ බබාගෙ හැමදේම මං ගිය අවුරුද්දේ බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට ප්‍රසන්ට් කරා.සමර් ඇඳුම් ලංකාවට ගෙනිහින් දුන්න.පොඩිකාලෙ මතක් වෙන්න ඇඳුම් දෙකක් විතරක් ලඟ තියාගත්ත 🤗
හරිම වටිනවා ඒක.. මමත් බබාට මදි වෙනකොට box එකකට එකතු කරලා කාටහරි දෙන්න හිතුවා.. 🥰✨
@@mumsstyle මගෙ තව බබෙක් හදන්න idea එකක් නැති නිසා දුන්නෙ.ඔයා තව බබාල හදනවනම් තියාගන්න.ආයෙ ආයෙ ගන්න ගියාම වියදම් ගොඩයි නේද 😍..තෙරුවන් සරණයි
@@Disna0608 මම පුතාගේ ඒවා එහෙම තියා ගත්තා තව කෙනෙක් පුතාට අවුරුදු 3 කලින් හදන්න plan කරපු නිසා.. මට බබාලා දෙන්නෙක්ට වඩා තනියම කරගන්න capacity එකක් නෑ කියලා හිතනවා 🙈
❤❤❤❤🥰🥰
😍😍😍😍😍😍😍
Dan oyata sathi kiyda dear
ඊයේ දෝණි ලැබුනා.. සති 40 දවස් 5 එයා ලැබුනෙනම්.
Budu saranai patiyati ..oyataiii akka
💕💝❤️
❤️❤️❤️
💖
❤️😍
🥰✨
බුදු සරණයි අක්කේ 💖💖💖
Congratulations nangi ...! ❤️❤️❤️❤️ doni patiyata budusaranai ummmah ❤️ prissmin enna dennama rihan putha adarei ❤️
Congratulations akki oyage athuth manikata
Thank you ❤️
❤️❤️❤️❤️❤️
♥️♥️♥️

Kalekin balan hitiye video ekk danakam
❣️❣️❤️👍👍!
Kawd sis video kre ?
Oyama d?