@@LifePartner5416 api paya 240 wada , ita wada wadi umath samahara masa wala aduwaknm na , eth mage padiya 2400leu , man dan aurudu 1 1/2 wada karanawa ,
Meke haththa paninna balan waren kiyanawa. Thirisan kama thamai eka. Ita passe ohoma gihin lankawa black list karala visa den nathuwa giyama. Ahinsaka unta Europe walata yanna thiyena ekama maga nathi karala dana ekada. Gihin hari widiyata wena koheta hari yamalla. Anika Europe wala ekama rata kanna adinna dena. Oya aiyala kiyanawa wage inna kanna giyama hambena deth madi Europe wala anith country wala. Ath dakimen kiyanne. A hinda ahinsaka hina bidinna epa thopi. Yana un katta kagena idapalla. Anika ahu unoth sadahatama black list.
Api dan aurudu 5 k tama 3150 ..boru vadi karanna ma rata minissu hodana anna apa kauruvat Romanian....api atdakiman kiyanna api company aka digatama aurudu 5 ko apita vadi vala mun padi vadi karanna
මම දැන් රුමේනියාව අවුරුදු 5 ක් වැඩ මම වැඩ කරන්න ,Restaurant එක chef ංකනක් ව්දියට වැඩ කරනවා දවස් 15 ක් වැඩ දවස් 15 ක් නිවාඩු (දවස් 2ක් වැඩ දවස් 2ක් නිවාඩු මංග පඩ්ය ඔක්කොම 6200යි tax කැපිලා ඔක්කොම මට අතට හම්බ ංවනවා 5300 ක් අමතරව මට ටිප් එක හම්බ ංවනවා කැම කාඩ් එකට 600/650 ංදනවා apartment free අපි කොස්ට් එක අඩු කරාම බොනස් එකක් හම්බ ංවනවා මට නම් ගොඩක් ඔදයි අල්ලපු රටකට ගිහිල්ලා දුක් ව්දින්න ඔන නැහැ ❤
❤👍
Whatsapp nombare danada aiyage podi vedak dena ganna
Description එකේ තියනවා @@TharinduMadushanKa-n7i
Aiye Oyage Number ekak danna puluwanda
45%ක් tax කැපෙනවා නේද.. ඉතිං ඔයා හයදහස් ගානක් පඩි අරගෙන tax කැපිලා පන්දහස් ගානක් පඩි අතට ලැබෙන්නේ කොහොමද.. මමත් ඉන්නේ රැමේයාවේ. මේවගේ බොරු දාලා මිනිසුන් රවටන්න එපා.
අයියේ ගොඩාක් වටිනව මෙ දැනුවත් කිරීම.
❤
ලක්ෂ 16 ක් විතර ගෙවල ගිහින් පට්ට අඩු පඩියක්නේ හම්බවෙන්නේ..
Ahenam ithin uba noya hithan
@@JeewanPriyankara-b5t මම යන්නේ නෑ බන් ..යන්න ට්‍රයි කරපු මම දන්න එවුන් සෑහෙන්න ඉන්නවා සල්ලි ලොස්ට් කරගෙන...
ජොබ් එක කරලා ආයෙ එන්න නෙවේ මිනිස්සු යන්නෙ
Niyami bro .athtamai කියන්නේ .
ඒක එනකෙනගේ මතය, මෙහෙට එන කාරණය අනුව වෙනස් වෙනවා. ඔව් ඔයාට ඒක පාඩුයි වගේ දනේනවානම් වෙන රටකට try කරන්න පුළුවන් ❤
🙂 Thank you.
❤
රුමේනියා යන එක පාඩුයි පඩිය පට්ට අඩුයි...හැබැයි එතනින් අනික් රටවලට යන්න පුළුවනි ඒ යුරොප් රටවලට...ඒතමයි සුපිරි විකල්පය...
එන පුද්ගලයාගේ target එක මත සියල්ල තීරණය වෙනවා
@@LifePartner5416 ඒක ඇත්ත
Aiye document imigretion ekta ada thma bara dunne physical.work parmit enna kochchra kal ynwada?ohe inna kenek thma aiye ganne
@@hirunidissanayake7674 දින 30ත් 60ත් ඇතුලත වැඩේ වෙන්න ඕන
gross salary යෙන් කපන්නේ tax විතරද pension medical වලට කපල ඉතුරු ගානද දෙන්නේ.
Pension, insurance, tax ඇතුළු කැපෙන්න ඕන සියල්ල Gross salary එකෙන් කැපෙනවා (දල වශයෙන් 41.5%) ඉතිරිය තමයි අතට ලැබෙන්නේ
@@LifePartner5416 👍
සුපිරි විඩියො එක බොරො ඉතා හොද පැහැදිලි කිරිමක්. මෙ විඩියො එක දැක්ක ගමන් ස්බ්ක්‍රබ් කරා.. පුලුවන් නම් ඔයාගේ ෆොන් නම්බර් එක දාන්න..
Discription එකේ WhatsApp number එක තියනවා
මම ලංකාවෙන් ආවෙ කෙයාගිවර් ..පඩිය(ඩොලර් 500) 2400ලේ මාස හයකට පසුව ඩොලර් 50ක් වැඩි කරනව කීවා..පැය 12ක් දවස් 2ක් වැඩ ..දවස් දෙකක් ඕෆ් කියල තමා ඔෆර් ලෙටර් එකේ තිබුනෙ..දැන් එයා අපිට පැය 24ක් වැඩ පැය 48ක් ඕෆ් දාලා ලේ 3000ක් දෙනවා..කෑම ඉන්න දීලා..ඩොලර් 50වැඩි කලේ නෑ ..අපේ දෙවැනි අයි.ඩී එක අලුත් කරන්න ගියා ජූලි වල..එවිට පඩිය 3700ක් කියල අත්සන් ගත්තා ..ඒත් අපිට දෙන්නෙ 3000යි.මෙඩිකල් නෑ ..ලෙඩක් උනොත් බෙහෙත් නෑ නිවාඩුත් නෑ ..නිවාඩු ගත්තොත් වැඩ කරන්න ඕන දවසක ලෙඩ වෙලා එදා පඩිය 300කපනවා..ක්ලීනින් ගන්නෙත් අපෙන්..අපි 4ක් ඉන්නවා ..වැඩ බැරිනම් ලංකාවට යවනව රිලිස් දෙන්නෑ කියනව...හරිම සවුත්තුයි..හැම වැඩක්ම ගන්නෙ අපෙන්..මෙහේ අයත් ඉන්නවා එයාලට කෙයාගිවර් කොටස විතරයි..උනුත් අපෙන් වැඩ ගන්නෙ ..මේ නිසා එපාවෙලා ඉන්නෙ ..පිලිතුරක් දෙන්න ...
1) 3700 අත්සන් අරන් 3000 දෙනවකියන්නේ ඔයාගෙන් අත්සන් අරන් තියෙන්නේ අලුත් අවම පඩියට(Gross), සියලු කැපීම් කැපුනම ලැබෙන්න ඕන 2200-2300 වගේ හරිනම්, නමුත් 3000ක් ලැබෙනවා කියන්නේ ඒ අය වැඩිපුර දීමනාවක් දෙනවා.
සාමාන්යෙන් රුමේනියාවේ අවම වැටුපට අයත් වන්නේ උපරිම පැය 168 වැඩ. ඊට වඩා වැඩ කරනවානම් වැඩිපුර පැයකට OT ගෙවන්න ඕන.
2) Agreement එකේ නැති cleaning වැඩත් ගන්නවානම් ඒක නීති විරෝධී වැඩක්. එහෙම වැඩ ගන්න බෑ. හොදම දේ ඒවාට සාක්ෂි, ඔප්පුකරන්න පුළුවන් දේවල් සකස්කරගෙන රුමේනියා labour එකේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. එතකොට ඒක විබාග කරලා ඔප්පු උනොත් ඔයගොල්ලන්ට release එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
@@LifePartner5416 api paya 240 wada , ita wada wadi umath samahara masa wala aduwaknm na , eth mage padiya 2400leu , man dan aurudu 1 1/2 wada karanawa ,
@@thilinlk7918 පැය 240ක් වැඩකරලා 2400 නම් ගන්නේ හරිම කණගාටුයි. අපේ මිනිස්සුන්ගේ වැරදි. එහෙම නීතිවිරෝදී ලෙස නියමිත පඩිය නොගෙවනවානම් වෙන රැකියාවක් හොයාගන්න ඕන. නැත්නම් සාක්ෂි ඇතුව legal action වලට යන්න ඕන. එහෙම ඕනෑතරම් නීති මාර්ගයෙන් තමන්ට සාදාරනය ඉටුකරගත් මිනිස්සු මෙහෙ ඉන්නවා❤
@@thilinlk7918ඔයාට ඔප්පු කරන්න පුළුවන් ව්දියට 4 න් එකන් video කර ගන්න br .. ලොය ංකනක් හම්බ ංවලා රිලිස් එක ගන්න පුළුවන්
ගිය සතියෙ offer letter ආවා..ඒකේ තිබුනේ 3300යි.ඇයි එහෙම
Mageth😢
එහෙම වෙන්න බෑ. ඒක 3700 කියලා නිවැරදි විය යුතුයි. Agency එකත් එක්ක කථාකරලා ඒක හදාගන්න
@@LifePartner5416 3700ක් උනොත් tax කැපිලා සාමාන්‍ය salary එක කීයක් වගේ ගන්න පුළුවන් ද
@@pubudupriyankara3163Ron1500. Rs65*1500=Rs97500 😅
අපි ක්ලුජ් වල ඉන්නෙ
❤
malli July 15 work permit apply karanda document frisical submit keruwoth work permit ,agriment enda kochchara kalayak yanawada?
(Ortisoara city )
IGI එකටනම් ඔයා documents submit කලේ ජූලි 15, එතැන්සිට දින 30-60ත් ඇතුලත වැඩේ වෙනවා
❤❤❤❤
❤
අයියේ මගේ වාක් ප්මිට්එක ලැබුනා මම එන්නබලාපොරෙත්තුවෙන්නෙ කන්ට්‍රක්ෂන් පිල්ඩ්එකට එම්බසි ඉන්ටවුඑකට කොච්චරකල් යයිද වැඩ කොහොමද මට වඩුවැඩගැන අවුරුදු 25ක අත්දැකිම් තියෙනව මට ටිකක් විස්තර දෙන්න.
@@cricketplus686 construction ඇවිල්ල අවුරුද්දකින් පස්සේ ඕනනම් ඔයාට වඩු වැඩ වලට මාරුවෙන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ, හොද නරක එන ආයතනය මත තීරණය වෙනවා. Embassy interview වලට මාස 5,6 විතර යයි දැන් තියන තත්වේ අනුව
අපි.අත්සන්.කලෙ.ලෙ 3200 කීයලා.අපිට.කැපිලා.ලෙ.කීයක්.ගෙවයිද
@@samanudayakantha5127 සමහරවිට ඒ net salary වෙන්නත් පුළුවන්. ඒ ගානම ලැබෙන්නත් පුලුවන්, එහෙම නැති උනත් අවම gross පඩිය 3700 නිසා සියලු අඩුවීම් වලට පස්සේ 2300 විතර අවම ලැබෙන්න ඕන. ඒකයි රටේ නිතිය
Kawadahari romeniyawen yana dawasakata monawada mehen apita lebena dewal
ඒක තීරණය වෙන්නෙ ඔයා ඉන්න කාලසිමාව අනුව
Aiye mn dn saudi inne.lankavata gihin anna hitan inne.aulk nadda rumeniya hodaida
ඔයාට ලැබෙන පඩිය අනුව බලල එන්න. සවුදිවල ඔයාට ලැබෙන ගානට සහ facility වලට වඩා වැඩි ගානක් ඔයාට offer කරනවානම් එන්න. පඩිය බලනකොට gross ද Net ද කියල හොදට බලන්න
මාත් ඩුබායි ඉන්නෙ බන් මමත් ලන්කාවට ගිහින් රුමේනියා යන්න ඉන්නෙ
මෙක හැම job එකකටමද?
ගෙවල් වල වැඩ කරන අයටත් මේවා මෙහෙන්මම ලැබෙනවද?
ඔව්, අවම වැටුප වැඩිවීම හැම අංශයටම අදාලයි
Igi submission kiyanne mokokda aiya eken passe work permit enna kochchara kal yaida???
ඒ කියන්නේ රුමේනියාවේ ඉමිග්‍රේෂන් එකට documents බාරදෙන එක. ඊට පස්සේ දින 30ත් 60ත් ඇතුලත work permit හැදෙනවා
@@LifePartner5416 thanks you
යකෝ අපේ ගෑනිට වදින්න ඔනීනේ අපිට 3500 දීලා දවසට 25 ගානේ ට්ප් එකකුත් දෙනවානේ දැන් අවුරුද්දක් වේලේ ඉදම්❤
එහෙම හොද තැන් ඕනෑතරම් තියනවා. නමුත් සුළු පිරිසකට වෙන අපහසුතා නිසා නරක පැත්ත විතරයි බොහෝ වෙලාවට highlight වෙන්නේ
❤
Ayye math romeniya enna inne agreement sign kre 3300ta mta oya wedi una 400 lebeida
@@madusanka985 ow. Oyata 3700 gross eka labenawa. Habai athata labenne Net salary eka. E kiyanne 2250 Ron witara
ලක්ෂ ඒකයි අසුවක්වගේත් සමහර තැන්වල පඩිය.ගල්ප්රටවල ලාර්ටයිමිිකරලා ගන්නවා ඊට වැඩිය පඩියක් මොනා උනත්.
ඊටත් අඩුවෙන් ගෙවන තැනුත් තියනවා (150000) විතර basic. නමුත් වැඩි වශයෙන් ලක්ෂ 2 සිට ඉහලට ගන්නවා අව්රුද්දකට පස්සේ බොහෝ පිරිස.
malli ethakota offer letter ekata 3300k kiyala awoth oya kiyana oya gana apahu wedi karanawada poddak kiyanna ko
Offer letter එකේ 3300 කියල net salary eka වෙන්නත් පුළුවන්. පරණ gross salary එක වෙන්නත් පුළුවන්. ඒකනිසා agency eken ඒක confirm karaganna. නමුත් කොහොමහරි දැන් ඔයාට අවම gross salary එක 3700 ලැබෙන්න ඕන. එතකොට net එක 2300 විතර වෙනවා. ඕකේ වැදගත්ම දේ තමයි Lei වලින් තිබ්බත්, USD වලින් තිබ්බත්, Euro වලින් තිබ්බත් ඔයා agency එකෙන් confirm කරගන්න ඕන net salary එක (අතට ලැබෙන ගාන ) කීයද කියල
Meke haththa paninna balan waren kiyanawa. Thirisan kama thamai eka. Ita passe ohoma gihin lankawa black list karala visa den nathuwa giyama. Ahinsaka unta Europe walata yanna thiyena ekama maga nathi karala dana ekada. Gihin hari widiyata wena koheta hari yamalla. Anika Europe wala ekama rata kanna adinna dena. Oya aiyala kiyanawa wage inna kanna giyama hambena deth madi Europe wala anith country wala. Ath dakimen kiyanne. A hinda ahinsaka hina bidinna epa thopi. Yana un katta kagena idapalla. Anika ahu unoth sadahatama black list.
@@prasathindika8404 සහතික ඇත්ත, ඔයටික කොච්චර කිව්වත් සම හරක්ට තේරෙන්නේ නෑ මිත්‍රයා ❤
අයියා මගේ සැලරි එක $550 මම ඇහුවා ඒජන්සි එකෙන් ඒක Net Salary එකද කියලා ඔව් කිව්වා..හැබැයි මම ඔෆර් ලෙටර් sign කරේ පෙබරවාරි මාසේ..Automotiv එන්නේ Unskill
@@Ishanaravinda ඔව්. ඒ salary එක හරි
3000 lei kiyanne (minimum) eken tax eka kapila tami ape athta ta labenne neda?
Thanks
❤
Api dan aurudu 5 k tama 3150 ..boru vadi karanna ma rata minissu hodana anna apa kauruvat Romanian....api atdakiman kiyanna api company aka digatama aurudu 5 ko apita vadi vala mun padi vadi karanna
@@BadalBadal-r7o 3150 කියන්නේ ඔයා දැනටමත් අවම වැටුපට වඩා වැඩියෙන් ගන්නව. ඉතින් අවම වැටුප වැඩිවෙන්නේ අවම වැටුප ගන්න අයට විතරයි. මේකේ කොහෙවත් කියන්නේ නෑ හැමෝටම පඩි වැඩිවෙනවා කියල.
අවරුදු 5ක් රුමේනියාවට වෙලා පොල්ගෑවද තාම 3150ක් ගන්නේ. කව්රුවත් හොද job අතට ගෙනත් දෙන්නේ නෑ. තමන් උත්සහ වෙන්න ඕන හොයාගන්න
Mamat anna inne. Ape salary akat wediweyida. Denata kiyala tiyana ganata wada
ඔයාට offer karala තියෙන්නේ දැනට කලින් පැවතී අඩුම වැටුපනම් දැන් ඔයාට නව වැටුප (3700 Lei Gross salary) ලැබෙනවා. ඔයාට දැනටමත් ඊට වඩා වැඩි ගානක් offer වෙලානම් තියෙන්නේ තවත් ඔයාට වැඩිවෙන්නේ නෑ
Apo weda karapu ratawal walin chatarma ratak. Sakki inne mehe. Mama nm kiyanne enawanm wena ratakata yanna mehen
කරුණාකර video එකේ Discription එක කියවන්න. ඔබේ ගැටලුවට පැහැදිලි පිළිතුරක් එහි සදහන් 👍
මම දැනට අවුරුදු දෙකක් රුමේනියාවේ .ඉතිං මට දැනගන්න පුලුවන්ද මෙඩිකල් කියලා සැලරි එකෙන් කපනවා ඒත් මෙඩිකල් ගෙවන්නේ නෑ. ඉන්ජරියක් උනත් ඔවුන් ගෙව්න්නේ නැ. ඉතිං මට දැනගන්න පුලුවන්ද මෙඩිකල් වලට අපි ගෙවන නිසා අපිට මෙඩිකල් කාඩ් එකක් දෙනවද කියලා. මොකද අපිට තාම එහෙම කාඩ් එකක් දුන්නේ නෑ. හැබැයි ඩොක්ට කෙනෙක් ලගට ගිහාම අපේ ID එක ඉල්ලලා සටහනක් දාගන්නවා. *එයාලා අපිට මෙඩිකල් කාඩ් එකක් දිය යුතුද අනිවාර්යයෙන් .
ඔයාට doctor කෙනෙක් free channel කරන්න පුළුවන්. බෙහෙත් ඔයාගේ වියදමින් ගන්න ඕන
Oyala dannawada,malti perfassinal cleaning කියලා company එක,මගෙ වක් පොමිට් එකෙ company එකෙ නම ,එ ගැන විස්තර පොඩ්ඩක් කියනවද
Mata denaganna oni gross salary eka apita dalathiyenne 4582 wait kepila athata kiyak hambawei da ?
2650 Lei වගේ තමයි එතකොට වෙන්නෙ Net salary එක. නමුත් ගොඩක් තැන්වල ආයතනය මගින් දීමනාත් සමග 3000 -3200 විතර දෙනවා construction field එකේනම්.
Housemaid එන අයටත් ඒක වලන්ගුද
ඔව්.
Kolawalata atsan karanawa gewan niwadu ne.medical ne.niwadu gattoth lei 200 witara kapanawa.
TRC තියනවානම් වෙන තැනකට යන්න
Layi ekak sri Lankan rupees kiyda?
Google search කරලා බලන්න පුරුදු වෙන්නත් එක්ක
Brot monthly basic salary: 3436 lei job eka agriculture athata kiyak ganna puluwanda aiye
@@viraharshana584 සාමාන්යෙන් 2100 වගේ තමයි Net එක වෙන්නෙ. නමුත් සමහර තැන් තියෙනවා ඒ අයගෙන් දිරි දීමනා වශයෙන් දාල ඊට ටිකක් වැඩියෙන් ලබාදෙන. අනික දැන් අඩුම gross salary එක 3700. ඒ අනුව ඔයාට අඩුම 2300ක් වත් අතට ලැබෙන්න ඕන
Aiya fram wala Padiya kohamada
තැනින් තැන වෙනස් වෙනවා ඔයා එන ආයතනය අනුව
@@LifePartner5416
Mata kiuwa 3500 kiyala..lankawe salli walin 250 wage kiyala..wenna puluwanda aiya
මම එක්ස්කැවේටර් මුලු පඩිය 6500ඉ කැපිල 5000ක් එනවා
👍❤
23% kapila thiyenne tex❤
මම හොටෙල් වැඩ තමයි දාලා තියෙන්නෙ එකෙ ලෙටර් එකෙ ලෙයි 5000 කියනවා පඩි ඔිටි නැලු පැය 11 වැඩලු ඉරිදා නිවාඩු කිවුවා
Gross ද, net ද ?
@@LifePartner5416hotel cleaning husband dala thiynne....OT ne kiwwa..weekend niwadu...lei 5000i selary..net selary kiyl thama kiynne..ethkot khmd wenne..plz riply
Kamatath akka dana.salary aka apitanam thama 2500 le labanna
ඉතින් ඔයා දැනටමත් අවම මුදලට වැඩියෙන් ගන්නව. එතකොට තව වැඩිවෙන්නේ නෑ. අවම Net salary එක 2200-2300 අතර වෙන්නෙ
Dear sir ,I am kawshal Jayadewa former Army officer .please kindly help me. if you can give me a chance find a job to rumania
Go through this websites & you do it by yourself,
www.olx.ro
www.bestjobs.ro
www.workfinder.ro
www.publi24.ro
Oya kiyana tharam thama hamben ne bro
මේක ලැබෙන්න ඔයා දැනටමත් අවම වැටුප ලබන කෙනෙක් (ඒකියන්නේ 2000-2100 Lei ) වෙන්න ඕන. ඔයා ඊට වැඩි පඩියක්නම් ගන්නේ එතකොට වැඩිවෙන්නේ නෑ. මේකේ කියන්නේ රුමේනියාවේ අවම වැටුප වැඩිවීම ගැන bro.
Bucharest wala ne.
👍
3000 kiyanane rupiyal walin kiyada
ලක්ෂ 2ක් විතර (1.98, 2 විතර )
3700/=gross ද ,නෙට් ද කියලා කියන්න
Gross
මල්ලි අහුවෙන්න එපා මම දැනට රුමේනියාවෙන් බ්‍රසෝ නගරයේ වැඩ කරන්නේ ලක්ෂ දොළහ මාරක් ගෙවලා හෙට ආවේ නමුත් ඇත්තම වැටුප ලංකාවේ මුදලින් එක් ලක්ෂ තිස් දාහයි කෑම කන්න පනස්දාහක් 60,000ක් අතර කාඩ් එකක් හම්බෙනවා දිනකට හතළිහක් වුණොත් ඔබ අධෛර්යමත් කරන්න නෙවෙයි කියන්නේ.
@@AbenayakaAbenayaka-j2g ඔයා ඇවිත් තියෙන්නේ අවම පඩියට. එතකොට ඔය කියන ඔයාට හම්බවෙනවා කියන ගාන හරි කලින් පඩියට. දැන් වෙලාතියෙන්නේ තව 14000/= වගේ වැඩිවෙලා තියෙනවා අවම වැටුප. හැබැයි ඔය city එකේ 2100 Lei වගේම 4000 සිට 7000 ට වැඩියෙන් පඩි ගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක ඉතින් එන්න කලින් තමන්ට ලැබෙන පඩිය හරියට දැනගෙන එන්න ඕන. නැත්නම් උනන්දු කම්මැලි නැති කොල්ලෝ කෙල්ලන්ට ගේමක් ගහගන්න ඕනෑතරම් අවස්තා තියනවා අවුරුද්දකින් පස්සෙත්. ඔබට ජය 👍
Gross
මේ video එකේ කොහෙවත් බොරු කියන්නේ නැනේ. මමත් ඉන්නේ රුමේනියාවේ. වැඩිවුණු වැටුප සහ අතට ලැබෙන අවම මුදල හරියටම කියනවා. මෙහෙම video එකක්වත් බලල දෙයක් තේරුම් ගන්න බැරි උබලා රට නෙමෙයි හදට ගියත් ඔච්චර තමයි @@AbenayakaAbenayaka-j2g
apita nam thama wadi wenawa kiwata wadi unne thama e padiyama thama
මෙම පඩි වැඩිවීම වෙන්නෙ අවම වැටුප ලබන අයට පමණයි. ඔබ අවම වැටුප ලබන අයෙක්නම් අනිවාර්යෙන් අඩුම 2300 වත් Lei ලැබෙන්න ඕන ඊලග මාසේ ඉදන්වත්
Enna vidiyakne natte agency walin awama amaruwe 😮
Self apply කරන්න
Hi.
Oya kiyana padiya Apitenam wadiune naha
Video එක සම්පුර්ණයෙන් බැලුවද? මේකේ කතාකරන්නේ අවම පඩිය ගැන. ඔයා දැනටමත් අවම පඩියට වඩා වැඩි පඩියක්නම් ගන්නේ ඒක වැඩිවෙන්නේ නෑ. අවම පඩිය ගන්න අයගේ ඒ අවම වැටුප වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
බොරැ කියල මිනිසුන් අමාරැවෙ දාන්න එපා සික් ඇත්ත කියමු නේ මාසෙකට ඉතිරි කරන්න පුලුවන් 2800 lei නේ
@@ChamiSenal-n5m 2800 ක් පුළුවන් ඉතිරිකරන්න 4800ක් විතර basic gross salary එකක් ගන්න කෙනෙකුට. අවම පඩිය ගන්න අයට අතට ලැබෙන්නේ 2200-2300 අතර මුදලක්. Video එකේ ඒ පිලිබදව පැහැදිලිව සදහන් වෙනවා. සම්පුර්ණ video එක නොබලා අනුවන වදන් දීම ගැන කණගාටුයි සහෝදරයා. තවදුරටත් අපැහැදිලිනම් video එකේ Discription එක කියවල බලන්න 👍
මට නම් 4600හම්බු වෙනවා...පැහැදිලීව 4200ඉතුරු කරනවා...
ඇග් 3300 ලැබෙන්නේ 2500 මෙක වැඩි වෙනවද ? මම ආවේ මැයි මාසේ😮
@@Nishan-lakmal නෑ. මොකද ඔයාට දැනටමත් අවම වැටුපට වඩා ලැබෙනවා. ආයතනයේ තීරණයක් මත වැඩිකලොත් තමයි ඉතින්
Agriculture aiye
සියලු අංශ සදහා පඩි වැඩිවෙලා තියෙන්නේ අවම වැටුප. Agriculture jobs වලට එනකොට හොදට හොයල බලල එන්න
❤
❤
E uanata wedi karala ne.
2200ට අඩූ පඩියක්ද ගන්නේ තාම?
❤❤
❤
වයස 55 බැරිද
ඒ ඒ ආයතනය අනුව වයස් සිමාව වෙනස් වෙනවා. කොහොමහරි woek permit එකක් ගත්තොත් visa ප්‍රශ්නයක් වෙන එකක් නෑ
කැපෙන tax වලට මොකද වෙන්නේ
ගම කොහෙද
Voyage account akata wetenawa
Government එකට (සුබසාදන වැඩ වලට යෙදවෙනවා). ආපහු එන දවසකට ගන්න බෑ. Citizen ගත්තොත් pension එකට කැපෙන මුදල ගන්න පුළුවන්
@@LifePartner5416auru 5 passe gann puluwan kiynawa naththam work prmit ek iwara unt passe gann puluwan kiynawa.
math Romeniyawe inna kenek.mehe salary gena katha karala wedak nha .harima kanagatui.lanawe mokuth nokara hitapu ayatai,40,50 salary gaththa ayatai nam awulak nethuwa ethi.Indian, Nepal, Bangladesh aya godak meheta enawa,eyala adu salary walata weda karanawa,lankawe Tamil aya enawa eyala evith wedi dawasak inne nha, sathiyen deken German, Italy paninawa.TRC enakam wath inne nha .
ඔයාටත් මේ පඩිය මදි වගේනම් දැන් නිදහස තියනවා ඕන shengan රටකට යන්න. මේ video එක නිත්‍යානුකුලව රටකට ඇවිත් අනාත නොවී වැටුපක් අරගෙන ගේමක් ගහන්න උත්සහ කරන අයට ❤
ඔයා ලංකාවේ ලොකු පඩියක්ද ගත්තේ? ඇයි එන්න කලින් දන්නේ නැද්ද මෙහෙ පඩි අඩුයි කියලා 😂. ඉතාලි, ප්‍රංශය වගේ රටකට යන්නනේ තිබ්බේ. ඇයි මෙහෙට ආවේ 😢
Mukalanakada ban inne
❤ ඔව් machan😅
3964 LEI
Meke dala thiyenne dala watupa kiyala 3964 LEI..
3700 Gross
Thanks
Apitanm na 😢
Watsapp අංකය දාන්න
❤අවම වැටුපවත් ලැබෙන්නේ නැත්නම් (2200 Lei) වෙන එකකට මාරුවෙන්න. අපරාදේ
අයියෙ ඓග්‍රිමන්ට් ගහන්නෙ usd 600 ඒඋනත් ඔක අපිටත් වඩිවෙනවද කියන්න පුළුවන්ද
USd 600 කියන්නේ අවම වැටුපට වඩා වැඩි පඩියක්. එතකොට ඔයාට වැඩිවෙන්නේ නෑ
ලෙයි 1900,2000 වැඩ කරන් අයත් ඉන්නවා ද😢...පව්
ඔව්... අඩුම වැටුපට non experience වැඩ කරන අයත් ඉන්නවා සුළු පිරිසක් ගොඩක් දෙනා experience හදාගෙන මාස 6න් 12 න් විතර වෙන එකකට මාරු වෙනවා වැඩි පඩියට
Davasata peyKa ot kiyayada vetenne hema ot karanavanan
පැයට 22 lei ( Gross), Net 12 lei
@@LifePartner5416 ot karankath kepenvda ado mara nithiyak na 😢 Denma pissu hedenava avilla mokokarannada kiyala kalpna karana mn
පෙන්ශන් ලැබෙන්න නම් අවුරුදු කීයක් ඉන්න ඕනද
රුමේනියාවේ පෙන්ෂන් යන්නේ 65න් 🫣 අඩුම අව්රුදු 15ක් කැපිල තියෙන්න ඕන
මුන් කියන්නේ පට්ට බොරු, italy වල house made, roommate, වගේ දේවල් ඔක්කොම රුමේනියා එවුන් තමයි කරන්නෙ, මගෝඩි වැඩ හොරකම් ,මැරකම්, වෙස ගැණු ඔක්කොම මේ රටේ එවුන්, රුමේනියාව හොඳට තියෙන වානම් උන් italy එනවාද.
කව්රුත් italy යන්න එපා කියලා නෑ නේද මෙතන. හැබැයි කොල්ලෝ කෙල්ලන්ව රවට්ටලා හොරෙන් ඉතාලි පන්න ගන්න හදන අයටනම්. ඒ නිවැරදි දත්ත ඇතුව දාපු video එක ඇලජික් වෙන්න පුළුවන්. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ සහෝදරයා 🤔
මේ video එකේ මොනාද කියන බොරු machan... පොඩ්ඩක් කියහන්කෝ...
මම දැන් අවුරුදු 5ක් වෙනවා මගෙ පඩිය මාසෙට දවස් 26ක් වැඩ කරලා ගන්නේ 3200ක් වැඩි උනා කියලා ආරංචි උනා දවසින් දවස එක එක කට කතා එනවා ගොඩක් අසාධාරණ දේ ලාංකික අපිට වෙනවා මාව කැමති අය සම්බන්ධ වෙන්න දන්න විස්තර කියන්නම් එන්න බලාපොරොත්තු වෙන අය
අවුරුදු 5 ක් ඉදල 3200ක් නම් තාම ගන්නේ ඉතා කණගාටුයි. ඔයාට ඕනෑතරම් job opportunities තියනවා job එක මාරුකරන්න. නැත්නම් අපේම community එක ඉන්නවා ඕනෑතරම් අවස්ථා ලබාදෙන
@@LifePartner5416 plz help me
@@LifePartner5416 mata oyage number eka ewannako
මම එන්න ඉන්නෙ අයියෙ අපිට ඓග්‍රිමන්ට් usd 550 padiya vedivela kiyala kiyanwa meka apitath hamba venawada
3700 kiyanne usd kiyakda
Oy kiyana surangana katha ne awama meheta
❤කම්මැලි මිනිස්සුන්ට ලෝකේ කොහෙගියත් වැඩක් නෑ bro. හරි තැනකට මාරුවෙන්න ඔයාට 2200ක් වත් ලැබෙන්නේ නැත්නම්.
Yanna balagena enna.surangana loka ne.munge boru
ලෝකේ කොහේ ගියත් බැරි බැරියාව තිබ්බොත් කෙලවෙනවාමයි bro❤
Boru kiyanna epa mehe echara naha
Manpower වලද වැඩ. ඒවායේනම් එච්චර ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්. Direct company වැඩකරනවානම් අවම පඩිය 2300 Lei ලැබෙන්න ඕන.
තනි බොරු මේකා කියන්නේ ...
මේ කියන සියල්ල ඇත්ත. අපි වැඩකරන තැන ඉන්න අවම පඩිය ගන්න අයට 200 lie වැඩිවුණා. මොකුත් කරගන්න බැරි අපතයන්ටනම් මේක බොරු වෙන්න පුළුවන්
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි. බොරුව මොකක්ද කියලත් සදහන් කරන්න පුළුවන්නම් ස්තුතිවන්ත වෙනවා
තවද වැඩිදුර අවබෝදයට discription එකේ පොදු සටහනක් දමා තිබෙනවා.
දන්නේ නැති හින්දා අහන්නේ රුමේනියාවේ OT ගෙවනවද,වැටුප් වැඩි වුණා කියලා මෙච්චර තියෙද්දිත් ඇයි මේ ඒජන්සිකාරයෝ ලක්ෂ පහළොවක් අරගෙන ඩොලර් 500 පඩියට මිනිස්සුන්ව හූරගන්නේ,හරියට ව්‍යවස්ථානුකූලව බැලුවොත්,ඩොලර් 700ක වගේ වටිනාකමක් ඇති වැටුපක් ගෙවන්න ඕන නේද ඕනෙම සේවකයෙක්ට,මේ සම්බන්ධ වගකිවයුතු බලධාරීන් දැනුවත් කරන්න අයියේ,
OT ගෙවනවා, USD 500 කියන්නේ මෙහෙ සේවකයකුට ලැබෙන අවම මුලික වැටුප (Net) සියලු කැපීම් වලින් පසු. Gross එක 820 USD.
Watsapp අංකය දාන්න
Discription බලන්න
Hello