Kusum Sara | කුසුම් සරා |Cover by Chathura Koorale Damith Asanka Popular Song Hansa wilaseta awidina

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 894

  • @swaraagatvsl
    @swaraagatvsl  2 года назад +43

    Udara Kaushalya ගායනා කරන නවතම ගීතයේ audio trailer එක පහල link එකෙක් අහන්න පුලුවන් 👇
    ruclips.net/video/_9hi_8WTL-k/видео.html

  • @Awidapu_Dawas
    @Awidapu_Dawas 2 года назад +337

    මේකනම් අනිවා හිට් එකක් වෙනවා , වගකීමෙන් කියන්නෙ ❤️😌 , සින්දුවනම් මාරම ලස්සනයි චතුර අයියෙ ❤️

    • @achiya1700
      @achiya1700 2 года назад +9

      paka bn ubee dan masayak venava thama padekatavath gann ganne na🖕🏻🖕🏻

    • @swaraagatvsl
      @swaraagatvsl  2 года назад +15

      @@achiya1700 හදිස්සියක් නෑ මල්ලි..

    • @sl4d771
      @sl4d771 2 года назад +6

      @@achiya1700 ane uba ukahan bn

    • @sadupiyarathna8633
      @sadupiyarathna8633 2 года назад +8

      @@swaraagatvsl ඕනම ගමනක් යන්න ඕනි හෙමින්. අභියෝග මැද්දෙන්. ඒ අභියෝග වලටත් අභියෝගයක් වෙන්න පුළුවන් එතකොට තමයි. Good luck 🧡

    • @Ms.panchi
      @Ms.panchi 2 года назад +4

      අනිවා හිට්ම තමයි

  • @Dinethka176
    @Dinethka176 2 года назад +28

    නිලන්කාර කර ඇස්දෙක ඉගිබිගි පෑවට අහන්කාර කම අවියක් යුවතියො සන්තක
    ඒටිකට තමා ආසම 🥰🥰😍😍

  • @anuththaradhananjani7244
    @anuththaradhananjani7244 2 года назад +87

    අපේ ගමේ අයියා කෙනෙක්.... ඇත්තටම හරිම ලස්සන වොයිස් එකක් හරිම ලස්සනයී දිග ගමනක් යන්න පුලුවන්... තව සින්දු අරං එන්න ලස්සන ඔයාගෙම ඒවා

  • @dulminibhagya7915
    @dulminibhagya7915 2 года назад +83

    😱 බුදු අම්බෝ .ඒ වොයිස් එක .කොහෙද මැට්ටො🥰 මෙච්චර කල් හැංගිලා හිටියේ. මාර හැන්ඩ්සම් ඒ වගේම කටහඩ ඒක ඊට එහා.අයියේ ඔය කටහඩටනම් සුරංගනා ලොව හැබහින් පෙනුනා . ඔයාට ඇස්වහක් කටවහක් වදින්න එපා.බුදු සරණයි අයියේ .පරිස්සමෙන් ඉන්න ප්‍රාර්තනා කරනවා.තව තව හැකියාව වර්ධනය වී ලෝකෙම ජනප්‍රිය තරුවක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @athallokya2895
      @athallokya2895 2 года назад +3

      Ammo nangita hitha gihilla thiyana dura🙏🙏🙏😍😍😍😍

    • @sasindusathsara6361
      @sasindusathsara6361 2 года назад

      👍

    • @thanuniraj3774
      @thanuniraj3774 2 года назад

      ඍජුව අයියේ තව සිංගර් තීර වඩා utb එකට ගහලා ද ඈආආආආආආආ

    • @adikariadikari4047
      @adikariadikari4047 2 года назад

      @@thanuniraj3774 ow

    • @nethmidewmini7386
      @nethmidewmini7386 Год назад

      @@athallokya2895 😅

  • @jinariyashodhara73
    @jinariyashodhara73 2 года назад +44

    කටහඬ නම් භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😌😌❤

  • @neth196
    @neth196 2 года назад +144

    හත්තිකේ කොහෙද කොල්ලො මේ කටහඩ තියන් හිටියේ❤️❤️❤️

  • @prasannam9129
    @prasannam9129 2 года назад +23

    හිත වසාගන්නා අධිමාත්‍රා බෙහෙතක් මේ ගීතය..එච්චරටම ලස්සනයි..💖💖💖

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 2 года назад +130

    කීවෙනි පාරද අහන්නේ කියලත් මතක නෑ සහෝ වැඩේ මරු ලස්සනයි තව සිංදු ඕනි ඔයාගෙ වොයිස් එකෙන් 🤟🙃❤️😋

  • @notynoty2676
    @notynoty2676 2 года назад +22

    කොච්චර ඇහුවත් එපා වේන්නැ එතරමට ලස්සනයි චතුර අයියේ 😍😍

  • @chathurimadushika4150
    @chathurimadushika4150 2 года назад +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ චතුර අයියේ...😔❤️😍 මාරම ලස්සනයි voice එක...❤️❤️

  • @Moonstar.0000
    @Moonstar.0000 2 года назад +77

    මාරම ලස්සනයි කටහඬ... ❤️❤️❤️
    Good luck... 👍🤗

  • @imalshasadakalani4879
    @imalshasadakalani4879 2 года назад +52

    අනේ මේක මාරම ලස්සනයි 😍 අයියත් ලස්සනයි කට හඩත් ලස්සනයි 😍 දිග ගමනක් යන්න පුලුවන්

  • @aishanimandi7550
    @aishanimandi7550 2 года назад +24

    වාව් මේ සිංදුව පට්ට ලස්සනයි
    අනිවා මේ සිංදුව හිට් වෙනවා
    කටහඬත් පට්ට ලස්සනයි

  • @janakajayamal5810
    @janakajayamal5810 2 года назад +26

    මූ බ්‍රෑන්ඩ් එකක් යකූ...👍👍

  • @Shehani-qd5dz
    @Shehani-qd5dz 12 дней назад +1

    මම මේ සිංදුව මිලියන වාරයක් විතර බලන්න ඇති 🥹

  • @Ms.panchi
    @Ms.panchi 2 года назад +7

    මාරම ලස්සනයි.ගොඩක් හිට්ම සිංදුවක් මේක නම්.ලස්සන වොයිස් එකක්.ලස්සන කව සෝන්ග් එකක්.මගේ ආසම සිංදුව මේක 😌🥰ලස්සනයි.ඕල් ද බෙස්ට්

  • @Awidapu_Dawas
    @Awidapu_Dawas 2 года назад +30

    මේක Release කරනක්ම් බලන් හිටපු කට්ටිය කෝ ✊❤️

  • @nelireeta5980
    @nelireeta5980 2 года назад +7

    ලස්සනයි අයියා අයියගෙ කටහඩ ගොඩක් ලස්සනයි හෙමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @pramithachandralal9874
    @pramithachandralal9874 2 года назад +8

    එක පට්ට යලුවනෙ මෙ ගිතය trending කරමු

  • @nuwanchathuranga2128
    @nuwanchathuranga2128 2 года назад +12

    ඇග හිරි වැටෙනවා අයියෙ voice එකට...ලොකු ගමනක් යන්න අයියට මගෙන් සුභ පැතුම්....❤️

    • @DewminiDulanga
      @DewminiDulanga 11 месяцев назад +1

      😭😭😭😭😭😭💘💘💘💙💙💙💜💜💜

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 года назад +26

    අනේ මේක මාරම ලස්සනයි 😍 දිග ගමනක් යන්න පුලුවන්. මේකනම් අනිවා හිට් එකක් වෙනවා සින්දුවනම් මාරම ලස්සනයි චතුර අයියෙ ❤

    • @danidupamod1981
      @danidupamod1981 2 года назад +1

      oooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @nilupunidissanayake2524
    @nilupunidissanayake2524 2 года назад +12

    අයියා ඔයත් ලස්සනයි
    ඔයාගෙ කටහඬත් මාර ලස්සනයි මං මේ සින්දුවට addict වෙලා එච්චරටම ලස්සනයි 🙂

  • @travelsinlifewithsithu7419
    @travelsinlifewithsithu7419 2 года назад +34

    අපේ එප්පාවල ගැම්මක් තමාහ් චතුර අයියාහ්❤️😌

    • @nadeerapathumrathnayake3528
      @nadeerapathumrathnayake3528 Месяц назад

      🤩🤩😘😘🏆️🥈🥇🥇🎖️️🎖️️❤️❤️❤️🎺🎺🎺🎺🎃🎃🎇🤿🤿🪁🪁🎭🎭♥️♥️🔮🔮🏆️🏆️🎆🎆

  • @nadeeshakumari2507
    @nadeeshakumari2507 2 года назад +1

    මරු සින්දුව

  • @NK-rr5zq
    @NK-rr5zq 2 года назад +1

    Man asama voice ekak,, me voice eka ahanakota mata kenek mathak wenawa😢😢🥺

  • @prasadpradeep4701
    @prasadpradeep4701 2 года назад +1

    මරු ඕයි

  • @dilanrajitha6100
    @dilanrajitha6100 2 года назад +66

    නියම වැඩක් අයියා..❤️
    රජරටන් බිහිඋන තවත් සුපිරි තරුවක් ආදරෙයි❤️❤️❤️

  • @sandalisaranga1903
    @sandalisaranga1903 2 года назад +14

    wow අයියා මාරම ලස්සනයි voice එක දිගටම මේ වගේ cover songs කරන්න හිත නිවෙන කටහඩක්

    • @chathuranganisadamali1014
      @chathuranganisadamali1014 2 года назад

      අහංකාරකම අවියකි යුවතියො සංතක...😁

  • @Dkithu
    @Dkithu 2 года назад +9

    මම ආසම සින්දුවක්🥰♥♥♥♥good luck😊

  • @nileesharasanjali7288
    @nileesharasanjali7288 2 года назад +2

    ඔච්චර ලස්සන කට හඩක් තියන්නේ ඔයා ඉදලා තියන්නේ ඉදිරියට යන්න සුබ පැතුම් ..

  • @dineshmadusanka2510
    @dineshmadusanka2510 2 года назад +8

    Tik tok වල දැකලා බලන්න ආවෙ මාරම ලස්සනයි සිංදුව😍

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 2 года назад +14

    හරිම හඩ දමිත් අසංකගේ...හදවතට වදින්නේ ඒ voice එක....

  • @luckyvinodi9468
    @luckyvinodi9468 2 года назад +2

    Harima lassanai ayye

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 года назад +7

    සිංදුවේ rylics nam මරු 💕💕
    හිට් එකක් වෙන්න කියලා පතනවා 🌼💕🙂

  • @thakshilasewwandi6092
    @thakshilasewwandi6092 2 года назад +6

    Nice voice...💗 කී වෙනි පාරද දන්නේ නැහැ ahanawa ❤️

  • @dmsenewirathna6705
    @dmsenewirathna6705 2 года назад +1

    Ammo me vois ake lassana kochchara ahuwath apa wenna ne a tharamatama lassanai aswahaknam wadinna apa aiye lassanaiii

  • @nishadi1121
    @nishadi1121 2 года назад +3

    ❤ මේක අහන කීවෙනි පාරද මේ මාර ලස්සනයි 🥺❤🌍

  • @wasanthawathiyage3594
    @wasanthawathiyage3594 2 года назад +3

    මාරම ලස්සනයි හැම තිස්සෙම අහනවා කොච්චර අහුවත් එපා වෙන්නෑ 😍😍

  • @nethushiiiiii2589
    @nethushiiiiii2589 2 года назад +2

    හරිම ලස්සනයි රග පානවා සිදුවට නෙමේ හිත ගියේ ඔයාගේ මූනේ හෙසිරීමට

  • @piumianu6012
    @piumianu6012 2 года назад +2

    ඇත්තටම හරිම ලස්සන වොයිස් එකක් බලපු වාර ගන මතක නෑ ඇත්ත හරි දක්ෂයෙක් 😍👌👌

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 2 года назад

    කීවෙනි පාරද අහන්නේ කියලත් මතක නෑ සහෝ

  • @bimalshasadewmi435
    @bimalshasadewmi435 Год назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ. ලස්සනට කියනවා♥️

  • @dinukasenavirathna7301
    @dinukasenavirathna7301 2 года назад +7

    සුන්දර මතක ගොන්නක් පිරි location ☝️😥😥

    • @slmax-sz1ws
      @slmax-sz1ws 2 года назад

      මැඩියාව වැවැ😂

  • @nslivemusic1588
    @nslivemusic1588 2 года назад +11

    ලස්සනයි අයියේ. ඉස්සරහට තව ලස්සන ඒව ඕනෙ.බුදුසරණයි᭄᭄̥̩̩̩🌸😇᭕̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̇♆⃝☸️ ❤❤

  • @asithpathirana3982
    @asithpathirana3982 2 года назад

    කොහෙද යකෝ මෙච්චර කල් ඔය කටහඬ තියන් හිටියේ පට්ටයි හොදේ සුපිරි සිංදුව කියලා වැඩක් නෑ මාතර බෝසම්දු පිහිටයි

  • @jayawikrama7431
    @jayawikrama7431 Год назад

    කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෙ නෑ... ලස්සනයි..❤️‍🔥💖💖💞😊💑

  • @sewminirangika8618
    @sewminirangika8618 2 года назад +10

    අනේ ශෝයි🥰🥰

  • @shanthanuwan1032
    @shanthanuwan1032 2 года назад +6

    මාර ලස්සනයි කටහඬ good luck

  • @thusharideepika49
    @thusharideepika49 2 года назад +4

    මේක නම් අහලා එපා වෙන්නේ නැති සිංදුව ක් 🥰🥰🥰

  • @sljoker6799
    @sljoker6799 2 года назад +1

    හැමවෙලේම අහන්නෙ මේ සින්දුව

  • @vinujiyunara2724
    @vinujiyunara2724 2 года назад +3

    අයියේ ඔයාගේ SONG එක මාර ලස්සනයි මගෙ Favoritema song ek
    GOOD LUCK AIYA

  • @oshangaming1064
    @oshangaming1064 2 года назад +1

    අඩෝ මරු😍❤️

  • @gihanakashgihanakash8214
    @gihanakashgihanakash8214 2 года назад

    Napura asama sinduwa balanna awe.. patta ලස්සනයි ඇත්තටම

  • @dinushaweerasingha4706
    @dinushaweerasingha4706 2 года назад +6

    Amooo සුපිරි 👌❤️❤️❤️❤️

  • @slmax-sz1ws
    @slmax-sz1ws 2 года назад +1

    අඩො චතුර අය්යා .ආදරෙය් බන් .🥰🥰🥰🥰🥰🥰🥰

  • @dananjayaprabath1151
    @dananjayaprabath1151 2 года назад +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ තව තවත් අහන්න හිතෙනවා

  • @charithaweerathunga2888
    @charithaweerathunga2888 2 года назад +147

    Everything perfect...heart touching voice...Actions..music..video...superb... excellent..great work... congrats swaraga and team..👌👌👌

  • @IshuuIshaara
    @IshuuIshaara 2 года назад +1

    කොච්චර ඇහුවද කියල කියන්න මතක නැ ඒ තරම් අහනවා 💞💞

  • @deshannissanka8433
    @deshannissanka8433 2 года назад +5

    Supiri voice Mara fill gdk lassanai Aiya

  • @motivate_yourself486
    @motivate_yourself486 2 года назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️❤️❤️❤️

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 Год назад

    Damith ayyage sinduwakata saadhaaranayak unaamada koheda.. harima lassanaii, budusaranaii 🙏💖🍀

  • @Naduniuthpala12
    @Naduniuthpala12 Год назад +1

    අයියගෙ සිංදුව අද live අහන්න පුලුවන් උනා කටහඩනම් භාවනාවක් ❤🔥

  • @krishankudagamamathematics8515
    @krishankudagamamathematics8515 2 года назад +39

    පට්ට❤. මීට වඩා views තියෙන්න ඕන මේකට🙄

  • @user-ze3of8fd8s
    @user-ze3of8fd8s 2 года назад +6

    ලස්සනයි ගොඩාක්ම ❤️‍

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 года назад +13

    පිස්සුවක් මේ සින්දුව🥰❤

  • @nethmikaweesha4135
    @nethmikaweesha4135 2 года назад +4

    කවුරු මොනා කිව්වත් ලස්සන සින්දුවක් අයියේ. Good Luck.. ඉදිරියටම යන්න.. මිනිස්සු උනත් ගල් ගහන්නේ ගෙඩි තියෙන ගස් වලටනේ... 🙂❤

  • @themoralshow902
    @themoralshow902 11 месяцев назад +1

    නියමයි ❤

  • @chathumaleesha3762
    @chathumaleesha3762 2 года назад +6

    හරිම ලස්සනයි අයියේ.❤️❤️ගොඩක් ආස හිතෙනවා.i wish you all the best

  • @HemaKumara-p6z
    @HemaKumara-p6z 5 месяцев назад

    ❤❤ ලස්සනයි niyami ඔයාගෙ හැකියාව . Congratulations dr .

  • @Shanu-ie9yc
    @Shanu-ie9yc 2 года назад +4

    එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් සුපිරි ලස්සනයි ❤️

  • @nimeshasonali449
    @nimeshasonali449 2 года назад +23

    වාව්..පිස්සු හැදෙන වොයිස් එකක්.මාරම ලස්සනයි අයියා..ඉදිරියටම යන් 💜️😘 අත්වැරදීම් කා අතිනුත් වෙනවා,අපහාස ,ශෝදනා දරාගෙන ඉදිරියටම යන්න.ගොඩ් බ්ලෙස් යූ

  • @dineshsandaruwan94
    @dineshsandaruwan94 2 года назад +8

    නියම වැඩක් brother ❤️❤️

  • @Kaushi22
    @Kaushi22 2 года назад +4

    මේ සින්දුවෙ මං දැකපු prefect ම song cover එක 🥺❤️ Voice එක වගේම music එකත් මාර විදියට දැනෙනවා 😍 music change එක කියලා වැඩක් නැ අයියගෙ වොයිස් එකට ම මැච් වෙනවා 😍 whatsapp status එකක තියෙනවා දැකලා හොයන් ආවෙ ඒ තරමට ඒ කොටස හිතට වැදුණා 🤗 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺❤️
    Good Luck ✊❤️
    All The Best ✊❤️

  • @dands7049
    @dands7049 2 года назад

    කටහඩ 👌 නියමයි ගොඩක් ආස හිතෙනවා පට්ට 👌👌👌🤟🤟🤟🤟

  • @sajithkalum4377
    @sajithkalum4377 2 года назад +1

    Patta lassanai bro

  • @DJ_LAHIRU_ENTERTAINMENT
    @DJ_LAHIRU_ENTERTAINMENT Год назад +1

    Super ❤️❤️

  • @dinethgune
    @dinethgune 2 года назад +2

    මේක 😍😍❤️

  • @sajanaamandi8534
    @sajanaamandi8534 2 года назад +2

    සුපිරිම voice එකක්.😘❤️

  • @ishanilakshika619
    @ishanilakshika619 2 года назад +1

    අනෙ හරිම ලස්සනයි

  • @evershinydancing9862
    @evershinydancing9862 2 года назад +7

    මාරම ලස්සනයි අයියේ ...👌👌👌👌❤️❤️❤️❤️

  • @කවිදු-ඛ2ඨ
    @කවිදු-ඛ2ඨ 2 года назад +6

    හන්ස විලාසෙට ඇවිදින ගමනේ අපුරුව බලුවා නෙමෙ මට හොරෙහින් මට බැලුනා ඉබේටම🙈☘✰⃪ₛͥₑͣₓ⃪ͫ

  • @nilakshikumari5108
    @nilakshikumari5108 2 года назад +9

    සිංදු ව නම් මාර ලස්සනයි අයියේ❤️❤️😍

  • @malshikabandara159
    @malshikabandara159 2 года назад

    woow lassni meke dn හිටි වෙලා තියෙන්නේ 😍❤❤

  • @DilmiKaweesha-hh8fb
    @DilmiKaweesha-hh8fb 3 месяца назад +1

    ඒලල

  • @imashiperera2912
    @imashiperera2912 2 года назад +1

    Lassanai voice aka

  • @nirmalsusitha928
    @nirmalsusitha928 2 года назад +1

    ඒ මරු නේ ඒකහ්❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ 2 года назад +1

    Lasssanai... song eka

  • @lankakanchana3092
    @lankakanchana3092 2 года назад

    Marama lassanai aiye. Thawa songs oni oyage voice eken. Wish krnwa oyt digu gamanak yanna labewa kiyla

  • @සුදුචුටි-ශ7ස
    @සුදුචුටි-ශ7ස 2 года назад +5

    අනේ මේ සින්දුව මරු අයියේ ❤️❤️❤️😊

  • @pdnsandaru4338
    @pdnsandaru4338 2 года назад +3

    පට්ට ලස්සනයි ඔයාගේ කටහඩ😎

  • @motivate_yourself486
    @motivate_yourself486 2 года назад +1

    Ane godaaaaak lassanai ❤️❤️ aththamai❤️❤️❤️❤️👍

  • @hansihansi6809
    @hansihansi6809 2 года назад +1

    මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...👌❤️

  • @nirmalfernando...7571
    @nirmalfernando...7571 2 года назад +1

    නියමයි බන් ...❤

  • @infinitespace2729
    @infinitespace2729 2 года назад +8

    Voice, remaked music perfect👌 වැඩේ කිරි කලයක් නම් "වසන්තයේ මල බඳුනේ" ගොම බිංදුවක් වුනා මල්ලිලා. පුළුවන් නම් විතරක් Edit/effect පාරක් දාලා හරි එතන "වසන්තයේ මල බඳු මේ" විදියට හදන්න. ඔයාලට Original Artistලාට දෙන්න පුළුවන් ඉහලම Credit එක තමයි ඒ. කොච්චර හොඳ තිබුනත් මිනිස්සුන්ට පේ⁣න්නේ වැරදි අඩුපාඩුම තමයි(මාද ඇතුළුව). ඒ නිසාම තමයි වචනයක් කියන්න බැරිවෙන්නම Perfect වෙන්න ඕනෙත්. සුබපැතුම් ඔයාලට 💪

    • @Chamen.Ariyasinghe
      @Chamen.Ariyasinghe 2 года назад

      ඒ වගේ සියුම් තැනක් දකිනවා කියන්නේ ඒකත් ලොකු ටැලන්ට් එකක් ❤️

  • @isharasudarshani6100
    @isharasudarshani6100 2 года назад

    Hoya hoya hitiya song eka...cover singerge voice eka nm maru♥️🥰

  • @sujeewawarakamur2076
    @sujeewawarakamur2076 2 года назад +4

    දිනෙන් දින ජය වේවා අය්යා බුදු සරනයි

  • @ameshadil1412
    @ameshadil1412 2 года назад +6

    අම්මෝ... ඒ කටහඬ පට්ට. 🔥

  • @sandalifernando6604
    @sandalifernando6604 2 года назад +1

    ආසයි ලස්සනයි

  • @smadushan3176
    @smadushan3176 2 года назад +1

    වාව් ඒ කටහඩ මරු ❤️❤️