රත්නා පුශ්පකුමාරි RATHNA PUSHPAKUMARI - MY SIDE OF THE STORY WITH KALUM 🤜

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 758

  • @isushadmini3939
    @isushadmini3939 Год назад +88

    මම මගේ ජීවීතේ විසිපස් වයසටම අහපු ලස්සනම හරවත්ම කතාබහ මෙයයි.හරිම හරවත්..කියන්නට වචන නැහැ...ඔබතුමිය රටට සම්පතක්..ඔබ මේ රටට තවත් සේවය සලසන්න ඔබ අවශ්‍යයි.ඒ නිසා ඔබ මේ ලොවෙන් යන්නෙ නැහැ..ඔබ ජීවත් වේනවමයි..මොකද ඔබ මනසින් මෙන්ම ගතින් හරිම ශක්තිමත්..මම පතනවා ඔබට අවසන් තත්පරය දක්වාම ඔබට ශක්තිමත්ව නැගීසිටින්න හැකිවේවා...🙏..ඔබට ඔබේ හඩ තවත් ජවසම්පන්නව ලස්සට කතා කරන්න හැකිවේවා..🙏..ඔබට ඔබේ නිරවුල් මනස දිගටම පවත්වාගැනීමට හැකීවේවා...🙏..විශ්වයේ ඇති අනන්තවූ ශක්තීන් තුනුරුවන්ගේ ශක්තීන් හා මුසු වී ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏.ඔබටත් ඔබේ පවුලේ අයටත් ඉදිරියට එන සියලුම තත්වයන්ට මුහුනදීමට ශක්තිය ලැබේවා...🙏🙏..
    මම කැලුම් අයියා ඔයාගේ වැඩසටහන් වලින් නරබපු superb program එක අද නැරබුවේ...අමුතුම energy එකක් මනසට දැනුනා..හැමදාමත් කියනවා වගේ වැඩසටහන මෙහෙයවද්දි ඔබ සතු ඒ සංයමයට මම හරිම ආසයි...ඔබ ඇයට කාතාකීරිමට ඉඩදී ඔබ සංයමයෙන් සවන්දුන්නා...එයයි විය යුතු..එයයි දක්ශ නිවේදකයෙක් සතු හොදම ගුනාංගය...මම හැමදාමත් කියනවා වගේ ඔබ නියම දක්ශයෙක්..මුලු වැඩසටහනම නැරබුවා ලස්සන බන කතාවක් වගේ සිත නිවුනා...මම අද ජීවිතයට යමක් ගත්තනම් එයට ඔබටත් ඔබේ කාර්‍යමන්ඩලයටත් සීතූතී..ඔබය බොහොම පින්...මගේ හදවතේ නිවේදකතුමාට මෙවැනි හරවත්දේ සමාජ ගත කීරීමට ශක්තිය නිදුක් නීරෝගී සුව ලැබේවා..🙏🙏🙏...
    ඇත්තටම ඔයා අද හරිම ලස්සනයි හිනාවෙද්දිත් හරිම ලස්සනයි...❤❤❤❤❤❤....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад +7

      බොහොම පිං ආදරනීය නංගී 🙏💐
      මේ වදන් හරිම වටිනවා..
      ඔබටත් තෙරුවන් සරණයි

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 Год назад +3

      Good morning excellent idea.♥️♥️♥️♥️

    • @SiththaraV
      @SiththaraV Год назад +2

      Mama oba thumiyage wadasatahan bohoma unanduwen uwamanawen ahanne mkda oba thumiya katha karana hama wachanayak thulama pudumakara jeewayak thiyanawa marama balayak a wachana thula gab wela thiyanawa mamath me weddi oba thumiyage wadasatahan balala possitive mind eken sarthakawa mage husband ekka lassana jeewithayak gatha karanawa

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 Год назад +2

      Good morning. Obe adahas ithama watinawa.hadawathe geburuma thenin obata gaurawa karami.kalum ge saha ratna ms ge supiri jeshtathwaya me weda satahanin hodatama penuna.

    • @chansam8966
      @chansam8966 Год назад +2

      100% agree with you. Forwarded to many

  • @irinduakash276
    @irinduakash276 Год назад +12

    මේ මුළු විශ්වය පුරාම විහිදී සිටින සියළුම පිලිකා රෝගීන් හා නොයකුත් රෝග වලින් පීඩා විදින සියල්ලන් සුවපත් වේවා!සුවපත් වේවා!සුවපත් වේවා!!!!!!!!!!!!!!!!!🙏මගෙ මුළු හදින්ම පතමි,රත්නා මහත්මියට නිවන් සුවය පතමි😌

  • @nilmifernando6439
    @nilmifernando6439 Год назад +21

    හරිම දුකයි මෙතුමිය නැතිවුනු එක ගැන. ඇයි මෙහෙම හොද මිනිසුන්ම අපිට නැතුවෙන්නෙ? පුදුම ආත්ම ශක්තියක් තිබුනු කාන්තාවක්. මම හරිම ආදරෙයි මෙතුමියට නිවන් සුව ලැබේවා !!!

  • @dammikamadumali997
    @dammikamadumali997 Год назад +15

    මොනවා කියන්නද තේරෙන්නේ. ඔබ අපට අන්තිම මොහොත දක්වා ජිවිතේ ජිවත් කරන හැටි දීලා ගියා 😭 ඉක්මන් භවයක උතුම් නිවනින් සැනසේවා.

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Год назад +45

    රත්නා මහත්මිය විශ්වයේ සියලුම ආශිර්වාද ඔබ වෙත වේවා , ඔබ සුව පත් වෙනවා. මා මෙතෙක් කල සියලුම කුසල් ඔබ තුමියගේ නිරෝගී සුව වෙනුවෙන් අනුමොදන් වේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏❤️

  • @krishpj-mb3nv
    @krishpj-mb3nv Год назад +4

    බොහොම හරවත් සොඳුරු කතා බහක්.ජිවිතේට අලුතින් එකතු කර ගන්න දේ මෙහි බොහොමයි....එත් ලොකු වේදනවක් මට ඉතිරි උනා...ඔබ තුමියට බුදු සරණයි නිරෝගී සුවය සමගින් දීර්ඝායුස ලැබේවා ! කියා සෙත් පතන්නට මට බැරි උනා.මං මේ වැඩසටහන බලන විට ඔබතුමිය මේ ලොව හැර ගිහින්...පතන්නම් අමාමහ නිවනින් සුව ලැබේවා කියා

  • @inokamandawala8081
    @inokamandawala8081 Год назад +39

    ජීවත් උනත් මිය ගියත් ලෝකෙට බරක් නොවූ දිරිය කාන්තාවක් වූ ඔබ තුමියට සැනසීමම වේවා!!!

  • @mallikaperera1959
    @mallikaperera1959 Год назад +11

    කැළුම්, මේ තමයි ඔබ කළ වටිනාම වැඩසටහනයි. ඇත්තෙන්ම මෙය මනෝ උපදේශන වැඩසටහනක්.
    රත්නා, මම ඔබට දෙවි පිහිට, තෙරුවන් සරණ පතන්නේ නැහැ. මොකද ඔබ ඒ හැම ශක්තියක්ම අභිබවා ඔබගේ ආත්ම ශක්තිය ඉස්මතු කරගෙනයි ඉන්නේ. මාස තුනකින් නොවෙයි, තව අවුරුද්දකින් ඔබගේ තවත් වටිනා දේශනයක් මම බලාපොරොත්තු වෙනවා👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐

  • @iromxsilva1346
    @iromxsilva1346 Год назад +26

    මැතිනිය ඔබට නිවන් සුව.
    ඔබගේ වැඩසටහන නරඹනවිට ඔබ වෙනත් ලොවක

    • @chandiweerakoon3
      @chandiweerakoon3 Год назад

      👍😥නිවන් සුව

    • @suwineethaabewickrama821
      @suwineethaabewickrama821 Год назад +1

      මෙතුමිය ජෙවතුන් අතර නැතිද දැන්??

    • @dammikamadumali997
      @dammikamadumali997 Год назад +1

      ​@@suwineethaabewickrama821නෑ ගිය සතියේ නැති උනා ඊයේ බුමදානේ

    • @elizafern705
      @elizafern705 Год назад

      නිවන් සැප!!!!

  • @gaminiwijemanna1310
    @gaminiwijemanna1310 Год назад +24

    හරිම දුකක් දැනුණේ හිතට ඔබතුමියගෙ වියෝව නිව්ස් වලින් දුටුවාම....හොඳ මිනිසුන් හරිම ඉක්මනට අපිට අහිමි වෙනවා ...නිවන් සුව ලැබේවා ඔබතුමියට😥😥😥😥

  • @chrysanthiratnayake3518
    @chrysanthiratnayake3518 Год назад +17

    ඔබගේ ආත්ම ශක්තිය ඉතාමත් ඉහළින් අැත.අපි අතර ජීවත් වියයුතු වටිනා කාන්තාව ක්.ඔබ තුමිය මෙතෙක් ජීවිතයේ රැස් කරගත් පිංද පෙර පිංද ඉස්මතුවෙලා කිුයාත්මක වෙලා ඔබ තුමියට සුවය ලැබේවා ! සුවපත් වී මෙවැනි වැඩසටහන් තුලින් අපට අපේ ජීවිත ශක්තිමත් කිරීමේ දේශන පැවැත්වීම ශක්තිය ධෛර්ය ලැබේවා !
    රත්නා පුෂ්පකුමාරී සුවපත් වෙිවා !නීරෝගිමත් වෙිවා !අැයට දීර්ගායුෂ ලැබේවා !
    අපිත් ඇය ඉදිරියට මෙවැනි වැඩ සටහන් තුල දැකීමට වාසනාවන්ත වෙිවා !

    • @suduhumpoladhammadinna8266
      @suduhumpoladhammadinna8266 Год назад +1

      දීර්ඝායුශ ලැබේවා .සුවපත් වේවා .දුව මගෙ මුනුබුරාට උපදෙස් දී
      තියෙනවා ආසිරි හොස්පිට්ල් එකෙද්. දුවට ගොඩක් පින් .ඔබට යහපතක් වේවා . ඔබ අපේ රටේ වාසනාවකි .හොදින් සිටි දියනියක්.
      ඉක්මනින්ම සුවය ලැබේවා කියා මම ආශ්‍රිර්වාද කරනවා .
      සම්මා දිට්ටියට පත් වේවා .
      සසර ගමන මේ බවයෙන්ම කෙලවර වේවා !
      සුදුහුම්පල දම්මදින්නා මෙහෙනින් වහන්සේ .

    • @ranmaperera1852
      @ranmaperera1852 Год назад

      @@suduhumpoladhammadinna8266 li

  • @kameshnanayakkara2857
    @kameshnanayakkara2857 Год назад +12

    ඔබ තුමියට නිවන් සුව ලබෙවා. ප්‍රශ්නය තමන් ගෙ වු පසුත් දර්ශනිකව පිලිතුරු දිය හැකි බව විශ්මිතයි.

  • @dilikakodippily7286
    @dilikakodippily7286 Год назад +5

    බොහොම වටින අදහස් ගොඩක්... හරිම ආසාවෙන් ඇහුවෙ...ඔබ තුමියට ඉක්මන් සුවය පතම්...දීර්ගායුශ පතම්!! තෙරුවන් සරණයි!!

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 Год назад +17

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට....ධනාත්මක සිතුවිලි වලින් ජීවිතය ගෙනියන්න.......ජීවිතය දිනන්න පුළුවන් ඔබ තුමියට...🙏🙏🙏🙏🙏

  • @chamilakumari7637
    @chamilakumari7637 Год назад +12

    මම ඔයා ගෙ හැම වැඩ සටහනක්ම බැලුවා .හරිම සතුටින් බැලුවා .ඔයාට නිදුක් නිරොගි සුවය ම ලැබේවා !!! ඔයා තව ගොඩාක් දුර යනවා ඒක නියතයි රත්නා ❤️❤️❤️

  • @thanujamendis8706
    @thanujamendis8706 Год назад +6

    ඔබතුමියගෙ කථාව හරි සාරවත්,අසාර්ථකව අවු සියක් ජිවත් වෙනවට වඩා එක දවසක් යහපත්ව සාර්ථකව ජිවත්විම වටිනවා.ඔබතුමිය හරිම අාදර්ශවත් සාර්ථක කථා අැත්තියක්.සසර වසන තුරු ඔබතුමියට මෙවන් රොගපිඩා නොලැබේවා!!!මේ වගෙ අාදර්ශවත් සිල්ගුණවන්ත යහපත් ජිවිත ගතකර ගනිමින් සත්‍ය අාවබෝධය කරා යන්න ලැබේවා!!!

  • @champikaratnayake4702
    @champikaratnayake4702 Год назад +13

    බලපු ලස්සනම programme එකත්. මා විසින් මගෙ ජිවිත කාලය තුල තරන ලද සියලු පින් බලයෙන් ඹබ තුමිය සමිපුර්නයෙන් සුවපත් වෙිවා 🙏🙏🙏
    Thank very much Kelum for this fantastic programme
    Theruwan Saranai🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад +3

      Thank you so much for your kind words and good wishes

    • @mallikapriyanthi3447
      @mallikapriyanthi3447 Год назад +1

      මේ වීඩියෝ එක බලද්දී ඔබතුමිය ජීවිතුන් අතර නැහැ,,මම අදයි මේ වැඩසටහන බැලුවේ,,,ඉතාමත්ම වටිනා අදහස්,, වටිනා ජීවිතයක් ,,දෛවය මේ තරමි අකාරුනිකද ,,, ඔබට නිවන් සුව🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 Год назад +4

    ගොඩක් වටිනවා මේ වැඩ සටහන එත් එයා දැන් අපිට අහිමි වෙලා ඉවරයි 😔 උතුම් නිවන් සුව වැඩි ඈතක නොවේවායි ප්‍රාර්ථනා කරමි 🙏❤ බුදුසරණයි

  • @sampathranatunga6910
    @sampathranatunga6910 Год назад +10

    බලපු හොදම වැඩසටහනක්.....ජිවිතය ට බොහෝ හිතන්න දේවල් එකතූන වැඩසටහනක්....එතුමිය ට දීර්ඝායු වේවා .....❤️❤️❤️❤️

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Год назад +14

    අද දැක්කේ හරිම දුකයි 😭ඔබ‍ට ඔබගේ ආත්මය ට සැනසීම ලැබේවා 🙏🙏

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala1179 Год назад +8

    ඇත්තටම ඔබ දිරිය කාන්තාවක්.නීරෝගී කමින් අගතැන්පත් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.ඉක්මනින්ම සුවපත් වේවා!

  • @shanthaperera3593
    @shanthaperera3593 Год назад +10

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන්සරනයි 🙏

  • @geethapeiris5305
    @geethapeiris5305 Год назад +3

    හිත රිදිලා, හිත බිඳිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බැලුවේ. ඔබට ගොඩක් පින්.දීර්ගායුෂ ලැබේවා .මිනිසුගේ සිත් සුවපත් කිරීමේ පුණ්‍ය කර්මය ඔබව සුරකීවා!

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 Год назад +9

    ජීවිතය අවබෝධ කරගත් ඔබ තුමියට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබ්‍රේවා

  • @rajikabandara9145
    @rajikabandara9145 Год назад +7

    ඔබතුමිය මේ මාස තුන පන්නනවාමයි. 🙏මට නම් දැනෙන්නේ නැහැ ඔබට ලෙඩක් තියෙනවා කියලා. ඔබ හරිම ලසිසන සතුටින්ම සිටින ඉතාමත් ශක්තිමත් කාන්තාවක්.❤️💪🌺 අපට ඔබ විශාල ශක්තියක්. තවත් මෙවැනි වැඩසටහන් වලට සහභාගී වී ඔබගේ වචන වලින් මිනිසුන් ශක්තිමත් කරන්න.මේ විශ්වය ඔබ වැනි අය ආරක්ෂා කරනවාමයි. ඔබ සිතන පතන හැමදේම ඒ විදියටම ඉටුවේවි. ඔබට නීරෝගී සුවයම පතනවා රත්නා අක්කා ❤🙏🌸

  • @rohiniherath4510
    @rohiniherath4510 Год назад +2

    ලස්සනම වටිනාම කතා බහක් .මෙතුමිය අසනීප බව දැනගත්තේ මෙවැනිම ප්‍රෝග්‍රෑම් එකකින් .ඔබේ චැනලයෙන්ම විකාශය වුණු ප්‍රදීප් රාමවික්‍රම ගේ කතාවේදී ද ඔහුට නාට්‍ය කරනකොට මෙතුමිය කල උදව් සිහිපත් කලා මතකයි.
    මෙතුමිය කල යහපත් දේවල් වල බලයෙන් සොබාදහමේ යහපත් ශක්තියෙන් ඉක්මන් සුවය පතමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි ‍රෝහිනී

  • @DSD394
    @DSD394 Год назад +4

    තෙරැවන් සරනයි , සියලු ස්‍ම්යක් දුශ්ටික දෙවිදෙවතාවන් වහන්සේලාගෙත් පිහිටයි .ඔබට නිරොගි සුව .අපේ සන්සාර ගමන අපේ කුසල අකුසල් විපාක වල ප්‍රතිඵලයක් .කනගාටු වෙන්න එපා .අපි හැමදාම ඉන්න ඇවිත් නෑ.මෙ ගමන අපි ඇවිත් යන්න ආපු ගමනක්.මෙ ඇවිත් යන ගමන නතර කරගන්න උත්සහා ගන්න ඔනේ.එකයි තතාගත දෙශනාව.මේ වෙලාව එය ඔබට හොදම වෙලාවයි.තෙරුවන් සරණයි ඔබට
    🙏🙏🙏

  • @hashinikariyawasam391
    @hashinikariyawasam391 Год назад +14

    ඔබතුමියට ශ්‍රී දලදා සමිදු පිහිටෙන් ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා !!
    🌹🙏🙏🙏

  • @inokakotuwella7221
    @inokakotuwella7221 Год назад +8

    ඉතා ශක්තිමත් සිතුවිලි ඇති ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 месяцев назад +2

    දුර්වල මනසට,,,,,,යම් දිරියක් අපේක්ෂාවෙන් ,,ඇයගෙන් හයියක් වචනයකින් හෝ ලබා ගැනීමට සිතමින් ලතව ලතැවී සිටියදීම මෙතුමිය යන්නම ගියා,,,,,,,,ඇත්තෙන්ම ඔබතුමිය රත්නා යන නමටම ගැලපෙන අයුරින් ජීවිතවලට මැණිකක් සේ ආලෝකයක් වූවාසේ සිතේ ...සජීවීව දෑසින් නොදැක්කත් , ඔබ්තුමියගෙන් යම් උපදේශයක්වත් ගැනීමට නොහැකි වූවාට ,,දුකක්දැනේ.. ඔබ තුමියට මතු භවයකදී නිවනම හමුවේවා,,,,,,,,,,🙏🙏🙏🙏🌻.

  • @senakadinesh7112
    @senakadinesh7112 Год назад +3

    Great job kalum... ඇයට නිවන් සුව ලැබේවා

  • @krishanthapradeep8330
    @krishanthapradeep8330 Год назад +4

    ආදරණීය රත්නා,
    ඔබ, මා දුටු ශක්තිමත්ම කාන්තාවයි. කුඩාකල මා මුහුනදුන් ඉතා අවාසනාවන්ත සිද්දීන් කිහිපයක ප්‍රථිපලයක් ලෙස මා අද සියලු දේ අහිමි කරගත් මිනිසෙකි.නමුත් ඔබෙන් ලද අභිප්‍රේරණය නිසා මා කැමති
    සියලු දේ ළඟාකර ගැනීමට සෑම තත්පරයකම වැඩකරමි.
    ඔබ මරණයට පවා අභියෝග කල අයෙකි. ජය ලද දිනක ඔබ සොයා විත් එය පවසන්න සිහින දකිමි.ඔබ හරේන්ද්‍ර සමග පැවැති සාකච්චාවද මම නැරබුවෙමි.එදා මා දිරිය දුන්නේ සතුටින් ජීවිතය හැරයන්නටය.නමුත් ඔබ ඉක්මනින් නොයන බව මා අද පසක් කරගතිමි.ඔබ මනස තුල ඇති සියලු ශක්තීන් ඔබව සුවපත් කරන බව විශ්වාසය.

  • @champamunaweera6175
    @champamunaweera6175 Год назад +18

    ඔබතුමියට නිරොගි සුවය ලැබෙවා🙏🙏🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Год назад +2

    බොහොම ස්තුතියි ඔබතුමියට ආදරය කරන ලස්සන චරිතයක්. අමා මහ නිවන්. සුව. ලැබේවා🙏🙏🙏

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 Год назад +4

    මගේ ඇස්දෙකට කදුලු අවා මාස තුන පන්නනවාමයි කියලා කියද්දී දුකට නෙවී සතුටට.ඔබතුමී ගැන පුදුමයි මුලදි පටන් ගද්දිම වයස කියද්දී මම විශ්වාස කලේ නෑ.විශ්වයේ තියෙන මුලු ශක්තියම ඔබතුමී වෙත ලැබේවා !!!!මුලු විශ්වයේ ආශිර්වාදය ලැබේවා .

  • @nirosharohini9387
    @nirosharohini9387 Год назад +1

    ඔබ තුමියට නිරෝගී සුවය පතනවා..බුදුරජාණන් වහන්සේ දේශනා කල සද්දර්මයේ අඩංගු බොහෝ දේ අතර, යමක් ඔබතුමිය තාත්විකව,ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවමින් සිටිනා බව..එයයි අවශ්‍ය.අප කලවූ,ඔබ කරන්නා වූ සියලු පින් බලයෙන්. මෙත්,කරුනා මුදිතා උපේක්ඛා අනුහසින්,තුනුරුවනේ ආශිර්වාදයෙන්..දේව ආරක්ශාවෙන්...නිරෝගී වේවා නිරෝගී වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි 🙏 🙏 🙏

  • @claudioumesh1781
    @claudioumesh1781 Год назад +6

    Your courageous heart filled with positive vibes is greatly appreciated. Thanks for spreading positive vibes.
    Be assured of my prayers. May God bless you

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Год назад +1

    මම හරිම කැමතිම චරිතයක්.සෙත් f.m. එකෙහි යන වැඩ සටහන් මම අහනවා.මේරත්නා මහත්මිය දකින්න ලැබීමත් සතුටක්.ඇය කොයිතරම් ශක්තිමත් ද.ඇයගේ අසනීප තත්ත්වයෙනුත් අපට යමක් කියලා දෙනවා.ඹබේ ආයුෂ දීර්ඝ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.නීරෝගි වේවා,තවතවත් දැනුම් බෙදා දීමට කාලය ලැබේ වා, බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා.කැළුම් මල්ලී මෙතුමිය ගෙන ආවාට ඹබටත් ගොඩාක් පින්.හොදමදෙයක් කරලා තියෙන්නේ.👍💕💕

  • @renuranawake5807
    @renuranawake5807 Год назад +13

    හැම වැඩ සටහක්ම බලනවා කැලුම් අයියේ .ඒත් රත්න මහත්මිය හදවතේ ගැබුරුම තැනට කතා කරා..හිතට දැනෙන්නේ පුදුම ශක්තියක් .එන හැම අබියෝගයක්ම දරාගන්න පුලුවන් විදියට අපේ මනසට තෙරුම් කරන විදිය..ඇත්තටම ඒ පිනම ඇති ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න .❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි රේනු නංගී 🙏💐

  • @koekloeren3797
    @koekloeren3797 Год назад +5

    ආදරණීය සොහොයුරිය, ශක්තිමත් ඔබට නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Год назад +5

    ඔබතුමියට නිවන් සුව ලැබේවා හරිම වැදගත් කතාවක් ඔබ සමාජයට දුන්නා 🙏🙏

  • @a.k.p.npremathilake6554
    @a.k.p.npremathilake6554 Год назад +8

    තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී භාවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! ❣️

  • @nilanthilanka5987
    @nilanthilanka5987 Год назад +8

    ඇයට ඉක්මන් සුවය ලැබේවා මෙවැනි දක්ශ අය අප මවුබිමේ වැජබේවා තෙරුන් සරනයි 🙏

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 Год назад +3

    ඇයට තෙරුවන් සරණින් දිගු කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබේවා ! ඇයගේ වටිනා අදහස් තව තවත් මිනිස්සුන් වෙත ගෙන යන්න චිරාත් කාලයක් ජීවත් වේවා 🙏💐 හැමදාම වගේ අදත් කැලුම්ට ගොඩාක් ස්තූතියි 💐

  • @amilashiromi4117
    @amilashiromi4117 Год назад +11

    මම ඔබතුමියගෙ වැඩසටහන් බලනවා අහද්දි බාවනාවක්.මානසික සුවයක් ලැබුනා ඔබතුමියට දිර්ගායු.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmaliabeynayake4858
    @lakmaliabeynayake4858 Год назад +5

    විශ්වයේ අනන්තවූ සුවකාරක බලයෙන් ඔබ සුවපත් වේවා! දීර්ඝායු ලැබේවා! ❤️

  • @rosaryfransiska7875
    @rosaryfransiska7875 Год назад +8

    මම කැලුම්ගෙ සෑම සාකච්ඡාවක්ම බැලුවා..ඒත් වටිනාම සාකච්ඡාව මේක කියල හිතෙනව..රත්නා කියන්නෙ මම සාමාන්‍යයෙන් කැමති නිවේදිකාවක් මිසක් මගේ ප්‍රියතම නිවේදිකාව නෙවෙයි...ඒත් අදින්පස්සෙ මගෙ ජීවිතේ සෑම දිනකම,සෑම මොහොතකම ඇය කියපු වටිනා වචන රැව්දෙයි..මට අවුරුදු 55ක් වෙනවා..මම හිතනව මගෙ පටන් ගැන්ම අද කියල..ගොඩක් පින් රත්නා අක්කේ...ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..කැලුම් ඔබටත් ස්තූතියි..ගොඩක් පින්..

  • @chandraherath9242
    @chandraherath9242 Год назад +1

    ඔබගේ ආදර බර වචන ,වටිනාම උපදෙස් ..කොයිතරම් නම් පින් බරද......
    .මම නම් ආශිර්වාද කරන්නේ ..ඔයා තව ගොඩාක් කාලයක් අපිට ඉන්න ඔන...අනිවාර්යයෙන් ම ඉන්නවා ...සත්තයි....ඔයාට තවත් තවත් ශක්තිය ලැබේවා ...නිරෝගි වේවා ...බුදුසරණ නින් ජයම වෙවායි පතමි .....👍👍👍🙏🙏🙏
    .

  • @maleehansika888
    @maleehansika888 Год назад +4

    විශ්වයේ ආශිර්වාදය යෙන් ඔබතුමියට දීර්ගායු ලැබේවා .ඔබතුමියට විශ්වයේ ආශිර්වාදය ලැබේවා මම මෙතුමියට අසනීපෙන් කියලා දනග්ත්තම හරියට දුක් උනා.ගොඩාක් ආදරේ කාන්තවක්..බුදුසරණයි .❤🇦🇪🙏

  • @rivinudimath2477
    @rivinudimath2477 Год назад +8

    ජීවත්ව ඉන්න රෝගී නිරෝගී හැමෝටම හොද ජීවිතාබෝධයක් ආදර්ශයෙන්ම සපයලා ඇය යන්නම ගිහින්.ඔබ තුමියට උතුම් නිවන් සුව ලැබේවා

    • @tamaraudukumbura6932
      @tamaraudukumbura6932 Год назад

      So true. Aya yannama yanna gihin....❤

    • @niroshaniperera9477
      @niroshaniperera9477 Год назад

      අපි පුංචි කාලේ ප්‍රවෘත්ති කියපු ඇය...යන්නම ගිහින් ...නිවන් සුව ලැබේවා ....රත්නා ...🙏🙏🙏

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 Год назад +8

    ඔබ තුමියට නිවන්සුව ලැබේවා....!!!

  • @shanthaperera8238
    @shanthaperera8238 Год назад +2

    Excellent discussion dear Kalum and dear Rathna. සුවපත්වේවා❤❤🎉🎉

  • @C424c424
    @C424c424 Год назад +10

    බොහොම ස්තූතියි නෙමෙයි කැළුම් අය්යෙ බොහොම පිo...මෙතුමිය ගෙනාවට..මොකද ඇය පිලිකා මාරයා සමග සටන් කරන එඩිතර කාන්තාවක් ඉල්ලීම ඉටුකරාට බොහොම ස්තුතියි ..🙏🙏🙏🙏

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 Год назад +2

    මම අදයි දන්නෙ මෙතුමිය ජීවතුන් අතර නෑ කියල නිවන් සුව පුුාර්ථනා කරනව.ශක්තියක් මට දැනුන

  • @chansam8966
    @chansam8966 Год назад +3

    THANK YOU KALUM ,RATNA, CHAROTHA AND THE WHOLE TEAM FOR THIS INVALUABLE VIDEO. RATHANA YOU ARE A GEM! CHIRAATH KALAYAK OBA JEEVATH VENAVAMAI!

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 Год назад +4

    බුදුසරණයි අක්කේ.ඔයා තව අවුරුදු සිය ගනනක් ජීවත් වෙන්න ඕන කෙනෙක්.මගේ ජීවිතේටත් ඔයාගේ කතාවෙන් ගොඩාක් දේවල් එකතු කරගත්තා.මාත් සුදු කබර ලෙඩේ තියන කෙනෙක්.අවුරුදු 8දී හැදුනේ.මන් ස්කෝලේ ගියා කොන්ඩේ තට්ටෙ ගාලා.මට යාලුවෝ විහිලු කලා.මන් චුට්ටක්වත් ඒකට දුක් උනේ නෑ.බෙහෙත් ගන්න උනන්දු උනේ නෑ.ලස්සනට ඇන්දා.ඕනම තැනකට කිසිම පැකිලීමකින් තොරව ගියා,යනවා.දැන්නම් මට අවුරුදු 50ක්.මට ලස්සන දුවෙකුයි,පුතෙකුයි ඉන්නවා.එයාලා මට ගොඩාක් ආදරෙන් සලකනවා,ගොඩාක් ආසාවෙන් මේ මගෙ අම්මි කියලා එයාලගේ යාලුවොන්ට පෙන්නනවා.ඔබේ මේ වැඩසටහන බැලුවට පස්සෙ මට හිතෙනවා මේ ලෝකේ තියන දරුනුම ලෙඩේ හැදුනත් දරාගන්න පුලුවන් වෙයි කියලා.බුදුසරණයි නැවතත්.ඔබ තව අවුරුදු සියයක් ජීවත් වෙනවා...🙏🙏🙏

  • @menakadias4287
    @menakadias4287 Год назад +3

    ඔබතුමිය ඉතා ආදර්ශවත් සියලු දෙනාටම. ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා! 🙏🙏🙏

  • @dharaniweerasinghe6483
    @dharaniweerasinghe6483 Год назад +5

    What a great program. I learned a lot today about so many things.
    Thanks for doing this for all of us.
    Theruwan Saranai to both of you guys.
    Thanks again.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Год назад

    බොහොමත් වැදගත් වැඩ සටහනක්...ඔබදෙපලට ගොඩක් පින් ...මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කලාට

  • @himaliperera9674
    @himaliperera9674 Год назад +5

    හරිම දුකයි මෙතුමියගේ වියෝවට ඊටත් වඩා දුකයි ජීවත් වෙලා ඉන්න කාලේ කොමන්ට් එකක් දාන්න බැරි උන එකට.එතුමියට නිවන් සුව 🙏

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Год назад +1

    මුලින්ම මෙවැනි වටිනා චරිතයක්
    අප හමුවට ගෙන ආ සුන්දර
    කැලුම්ට ස්තුතියි .
    ඉතින් රත්නා මහත්මිය මුලු
    හදවතින්ම ඔබට ඉක්මන්
    සුවය පතමි.ඔබ කියූ හැම වචනයක්ම අපට ශක්තියක්.ජිව්තයට ඔසුවක්.
    අපට දැනෙන ,අප විසින් නොදැනෙනසේ අපතේ යවන
    අපේ ශක්තිය ඔබ අවදිකලා.
    ඔබට දිගාසිරි පතමි.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Год назад +3

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 ඔබතුමිය ඉතාමත් ඉක්මනින් සුවසේම සුවපත් වේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏

  • @chandimaweerasekara2132
    @chandimaweerasekara2132 Год назад +2

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවාමේ කතාව අහපු මම ගොඩක් දේවල් වෙනස් කරගත්තා මේ මොහොත වෙනකොට මගේ දුවත් මගේ බිරිඳත් මගෙන් ඈත් වෙලා ඉන්නේ හේතුව මම ව්‍යාපාර කරලා ණය වෙලා ඉන්න හින්දා සහ මගේම නරක පුරුද ම නරක පුරුද්දක් වෙච්ච දුම්පානය ඇය හුඟාක් හොඳ කෙනෙක් තවමත් මම ඇයට ගරු කරනවා නමුත් මට ඇය දරුවා බලන්න දෙන්නේ නැහැ මේ හේතුව හින්දා මම ජීවිතේ හුඟාක් අවස්ථාවල කඩාවැටුණා ජීවිතේ නැති කරගන්නවා හිතිලා ඉන්න වෙලාවක තමයි මේ කතාවේ ඇහුවේ ඇහුවේ ඔබ වටිනා අදහසක් කිව්වා මගේ ජීවිතේ තප්පරේට මිල .ඇත්ත මට තවත් කාලයේ තියෙනවා තියෙනවා දැන් අවුරුදු හතළිස් දෙකක් මම ජීවිතේ ජය ගන්නවා මමත් මාධ්‍යයට ආදරය කරපු කෙනෙක් තරුණ සේවා එකේ කෝස් එකකුත් කළා හැබැයි වටපිටාවත් එක්ක මම වයසට ගියා මට මාධ්‍ය ඈත් වුණා.මේ කතාව අහපු මම මේ මොහොතේ ඉඳලා වඩාත් සාර්ථකම ජීවිතයක් ගත කරන්න හිතා ගත්තා ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා අපි වගේ අසරණ මිනිස්සු දස දහස් ගණනකට ඇහෙන්න ඔබේ කතාව මේ ගුවන් තලය තුළ චිරාත් කාලයක් පවතීවා

  • @hashinimasha1917
    @hashinimasha1917 Год назад +13

    නිවන් සුව ඔබ තුමියට 🙏🙏🙏

  • @pb3891
    @pb3891 Год назад +1

    මේ මොහොතට සිත සීමාකර පවත්වාගෙන යාමක් පමනක් සිත යොමු වේ.ඵතකොට ඇත්තේ සතුට පමනයි.ඵතකොට සිතේ පීඩනය ඉවත් වී සිතේ පැතිරීම වර්දනය වේ
    එවිටය් සිතේ නිවිම හටගන්නේ
    ඔබ තුමියට නිරෝගි සුවය පතමි. Kalum ඇතුලු ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      ඔබටත් තෙරුවන් සරණයි

  • @priyanthifernando7085
    @priyanthifernando7085 Год назад +5

    Pray for a speedy recovery.🙏What a great discussion.Theruwan Saranai 🙏❤❤❤

  • @arunalabutale181
    @arunalabutale181 Год назад +2

    ඔබගෙන් ලැබෙන උපදෙස් ඉතාම වටිනවා

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 Год назад +8

    දීර්ඝ ආයුශ වේවා! නිදුක් නීරෝගී සුවපත් වේවා 🌼

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 Год назад +2

    රත්නා පුෂ්ප කුමාරි නම් වූ දිරිය කාන්තාවගේ ධනාත්මක චින්තනය නම් හරිම අපූරුයි..., ඔබතුමියගේ ඔය වදන් අපේ රටේ සිටින සෑම සියලු දෙනාටම ශක්තියක් වෙනවා නිසැකයි..... ඔබතුමියගේ සියලුම රෝග සුවපත් වන බව සත්‍යයයි සත්‍යයයි...... සත්‍යයයි,,...ඒකාන්තයෙන්ම නිදුක් නිරෝගී සුවය ඔබට ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ඒ වගේම වැදගත් විදියට හැම වැඩ සටහනක් ම කරන අපේ කැලුම් මහත්මයා ගැන ඔබතුමිය කියු වදන් හරිම ආදරනීයයි,,..මම එදත් අදත් හද පත්ලෙන්ම ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කැලුම්.., තෙරුවන් සරණයි...,,🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි

  • @nimalbandara7332
    @nimalbandara7332 Год назад +3

    Budusaranai ඔබතුමිය ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏

  • @TheGlobalDiary
    @TheGlobalDiary Год назад +1

    great lesson for all, thanks for uploading this.

  • @samanliyange9173
    @samanliyange9173 Год назад +2

    ඔබතුමියට නිදුක් නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @vindi3741
    @vindi3741 10 месяцев назад +1

    Man me vidiyo eken godak dewal therum gaththa. Man hema thapparayakama givithaya darmaya awaboda kara ganna yodonawa. Obata niwan suwa lebewa

  • @rasikasamanthi8031
    @rasikasamanthi8031 Год назад +2

    දීර්ඝ ආයුෂ ලැබේවා .තවතවත් හිත ශක්තිමත් වේවා. නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමි

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 Год назад +8

    Wish you all the strength to beat your sickness and live a longer life. Inspiring to see a strong and determined Sri Lankan woman ❤️

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 Год назад +1

    Me vidio eke ahuwe adai.harima wedagath ,wisthara hugak dawal danagaththa .ewagema harima kanagatui ethumiyage abhawaya gana.watina kanthawak ..ethumiyata niwan suwa labewa .!🙏

  • @shashadissanayake7150
    @shashadissanayake7150 Год назад +1

    Theruwan saranin suwaya ලැබේවා !!! හරවත් kathawak කලෙකින් අහන්න ලැබුණේ .hamadema Na ,Ba, hariyanna, kiya kiya jewath වෙන්නේ ඇත්තටම .ma katha bahen ඇත්තටම jiwithy ධනාත්මකව ada idala හිතනවා kiyana thanata awa ,godak pin oba thumiyata.dirgausha ලැබේවා !!!,නිදුක් නිරෝගී වේවා !!!!

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 Год назад +4

    Your positive thoughts your confidence amazed me. MAY THE TRIPLE GEM BLESS YOU...!!!🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Год назад +3

    අදයි මේ වැඩසටහන දැක්කෙ. ඔබ මේ සංසාර දුකින් මිදී නිවී සැනසෙත්වා!!!🙏🙏🙏

  • @m.n.m.perera3619
    @m.n.m.perera3619 Год назад +1

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා...තව තවත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ හිත් සතන් සුවපත් කරන්න ඔබට ධෛර්යය , ශක්තිය ලැබේවා !!!
    අපේ ආදරය හැමදාමත් ඔබතුමිය වෙනුවෙන් නොවෙනස්ව පවතිනවා. මේ සංවාදය අහන්න ලැබීමත් මම ලබපු භාග්‍යක්.
    ඇත්තටම ඔබතුමියගේ පවුල් උපදේශනයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබතුමියගේ දුරකථන අංකයක් සොයන මොහොතකයි මට මේ කතාව අහන්න ලැබෙන්නේ. මට විශ්වාසයි දවසක ඔබතුමිය මුණ ගැහිලා අපිට එකට කතා බහ කරන්න අවශ්‍ය වටපිටාව ගොඩනැගේවී. සුපුරුදු සිනාමුසු මුහුණෙන් ඔබෙන් උපදෙස් ලබන්න..මගේ පවුල් ජීවිතය හරවත්ව ගෙවන්න මම මඟ බලන් ඉන්නවා රත්නා මිස්.

  • @g.sperera9749
    @g.sperera9749 Год назад +2

    Valuable discussion. Interesting instructions.
    Thank you to you both, Kalum and Rathna.

  • @mercymatilda715
    @mercymatilda715 Год назад +1

    මම ඔබ තුමාගේ සීයලුම වැඩ සටහාන් බලනවා හරීම නීවේදක යේක් ඔඛ මම පංචීකාලයේ ඉදලා ඔබ තුමාගේ නීහතමානී කමට ගරැ කරනවා දු දරැවෝ දීප්තීගේ ස්වාමීයාගේ රගපැ ඒ චරීතයට මම හරීම ආසයී ඔබතුමාට ඡයවේවා දීර්ඝායු ආයුෂ ලැබේවා ඡේසු පීහිටයි බුදු සරනයි ඔබට ජය වේවා ස්තුතියි තේරැවන් සරනයි ඡේසු පීහිටයි ඔබට ජය වේවා ❤❤❤❤❤❤❤❤💗💗💗❤❤❤❤❤❤❤💗💗💗💗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Год назад +3

    අනන්ත තෙරුවනේ ආශීර්වාදයෙන් ඉතා ඉක්මන් නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා ඔබතුමියට...

  • @padminisamathunga488
    @padminisamathunga488 Год назад +1

    Definitely you well get soon l also have a helth problem but when I was lesson to your conversation I got currege thank you so much budusaranai obata🙏🙏🙏

  • @thashminathasha4071
    @thashminathasha4071 Год назад +2

    අනිවාර්යයෙන්ම ඔබතුමිය සුවපත් වෙනවා. ඔබ ඉතාම ආදර්ශමත් ශක්තිමත් කාන්තාවක්. සියලු යහපත් ආශිර්වාදයන් ඔබතුමියට ලැබේවා!! ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා! ජේසු පිහිටයි!

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Год назад +2

    රත්නා මැතිනියනි ඔබතුමියට ඉක්මනින් සුවපත් වෙන්න ප්‍රර්ථනා කරනවා. ඔබතුමියගේ දිරිය කතාව අප හැමට ආදර්ශයක්. තෙරුවන් සරණයි.

  • @nimmisamarakoon4648
    @nimmisamarakoon4648 Год назад +3

    First of all, I share my all merits with you and wish you a healthy long life. You are a great woman I have ever seen. Many merits for everything what you have shared with us. I know you are going to recover soon since you have given good things to this world. You are a real genuine lady so I respect that. I still remember how I saw your face on a TV when I was a teenager. You are a positive character. Actually, all our school children supposed to change their attitudes and thoughts as you mentioned. Many merits. Theruwan Saranai. All deties will protect you.

  • @jayanthigamage2056
    @jayanthigamage2056 Год назад +3

    මෙතුමියට නිර්වාන සුවය ලැබේවා ඔබතුමියගෙ මෙම අදහස් දැක්විම තුලින් මම ලැබු ආත්ම ෂක්තිය වෙනුවෙන් ඔබතුමියට කිසිම ආත්මයක මෙවන් රෝගයක් අත් නොවේවා

  • @nimalkachandrasiri-gj4ki
    @nimalkachandrasiri-gj4ki Год назад +7

    ❤❤❤❤❤ ඔබගේ ශක්තිය මෙලොව උපන් සියලු කාන්තාවන්ට ආදර්ශයක් හා උපහාරයක් බව දැනුනා. අනන්ත වූ බුදු ගුනයේ බලයෙන් හා ඔබගේ මානසීක ශක්තියේ බලයෙන් ඔබගේ රෝගී භාවය යටපත් වේවා!!! ඔබගේ සියලු ඖෂධ ඔබට නියත වශයෙන්ම නිරෝගී භාවයකට ඔබව රැගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!! තෙරුවන් සරනයි!!!!

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 Год назад +1

    Harima dukai.obathumiya nethiveema .niwan suwa obathumiyata.

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Год назад +1

    මනුෂ්‍යයෙක්කුට මොන තරම් වටිනා කතාවක් ද ඔබ කලේ හරියට ආනමික නායකයෙක් දෙන අනුශාසනා වක් වහේ මේ පිණම ඇති ඔබට ඔබගේ නිවන අවබෝධ කරගන්න රැකුලක් වෙන්න නිවන් සුවම ලැබේවා ඔබතුමියට

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Год назад +1

    ඔබතුමිය නිදුක් වේවා...
    නීරෝගී වේවා...
    සුවපත් වේවා...
    තෙරුවන් සරණයි...🙏🌹❤️

  • @sandasaraliyanage8699
    @sandasaraliyanage8699 Год назад +1

    ඇත්තටම මගෙ තිබුන රින සිතුවිලි අත්හැර ගත්තා.මෙි තුමියගේ කතාව ඇසිම තුලින්. මෙි කතාව හරිම පුයෝජනයි. ඉදිරියට අසනිපයක් හැදෙන ඵකත් වලක්වා ගන්න පුඵවන්. ඹබ දෙපලට නිරෝගිමත් වෙිවා .

  • @priyanthiwickramasinghe4568
    @priyanthiwickramasinghe4568 Год назад +6

    ජීවිතයට ලබා දෙන්න පුළුවන් හොඳම දිරිගැන්වීමක්. 🙏 ඔබතුමිය ට නිවන් අවබෝධය ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 Год назад +2

    ඔබේ හිතේ ශක්තිය අභියස ඒ රෝගී තත්වය පරාජය වේවා. තෙරුවන් සරණයි . දීර්ඝායු වේවා.

  • @sajeewickramasinghe1842
    @sajeewickramasinghe1842 10 месяцев назад +2

    බුද්දිමත් රටට වටින චරිත ඔක්කොම රටට අහිමි වෙනවා. ඔබ‍ට ඉන්න තැනක අමාමහා නිවන් සුව ලැබිලා සතුටින් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ 🙏🙏🙏

  • @NTAGaming5611
    @NTAGaming5611 Год назад +3

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි.🙏🏾🙏🏾🙏🏾

  • @madheekaperies9485
    @madheekaperies9485 Год назад +1

    Me too with same situation, and too live as you think. I thank you so much to the the message you gave to cancer patients. I am just a strong woman but I couldn’t raise my voice to the society. Please if can go and show this interview to the cancer hospital patients.

  • @chandifernando7904
    @chandifernando7904 Год назад +3

    ඇත්තටම ඔව් කැලුම් අයියේ එදා මගේ පාසල් කාලේ දැකපු කඩවසම් තරුනයම තමයි ඔබ අපි ඉස්සර රූපවාහිනිය බැලුවේ ඔබව බලන්න අදත් ඔබ තරුනයි ඔබට ජේසු පිහිටයි ඒ වගේම එතුමියට මං නිදුක් ,නීර්‍රෝගි සුවය ප්‍රාර්තනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

    • @udenifernando9713
      @udenifernando9713 Год назад

      Theruwan saranai.suwapath wewa.

  • @lilith5730
    @lilith5730 Год назад +4

    ඇත්තටම ශක්තිමත් කාන්තාවක්.ඇය අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා.එය එසේම විය යුතුයි.ඔබට දීර්ඝායුෂ පතමි.