Low college ekata yanna nam oni wenne English language ekata O/L thiyenna oni (C or B or A) ehema naththam A/L exam eke English language ekata 'S' ekak thibbath puluwan nangi
LLB degree eka 100% rajayen nomile dena nisaa thamai Z agaya balanne..... lankawenma podi pramanayak thamai ganneth.. ehema z agaya baluwe nettan hemotama law faculty enna ida denna wenwne. Medical faculty, engineering faculty gannawa wage thamai. Medical, engineering hema university ekema tiunath law faculty lankawata tiyenne 1i. E Colombo university eke witarai. Peradeniya, Jaffna tiyenne law departments. Law college eken krnne lawyer kenek bihi karana eka. E ayata LLB degree eka naaa. E wagema eyala law college eke aurudu 3ma igenagnna oni. Exam liyanna oni. Eth Colombo, Peradeniya, Jaffna LLB krna aya law college eke final year exam eka witarai krnna oni..
මම 2025 වසරේ Law Entrance Exam එක pass වෙලා 2026 අනිවාරෙන්ම Law college එකට එනවාමයි 🫶🏻✨Thank You A/L kuppiya
මොන මාසෙ වගේද exam එක තියෙන්නෙ
@AK-23-1 ඒක නිශ්චිතවම කියන්න බැ. August, September වගේ වෙයි.
@@Dhananjana. Thamzz ❤️
Same brother ❤
technology stream puluwanda
විශිෂ්ඨ නිවේදකයෙක් රෝසොන් ❤️❤️
Amazing programme A/L kuppiya..Thanks a lot sir...very proud of you Roson..❤❤🎉
මම අනිවාර්යයෙන්ම Next year Law college එකට එනවාමයි ❤😇🙏
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් ...
@Nethon_Sajeewa Thanks , dear 😇
මමත් 😊
ඔබේ බලාපොරොත්තු ව ඉටු වේවා
Yamn math eno ❤️
Very clear information!
Thank you very much for gave to this video 👍
One and only dream❤
Thank u video ekt❤
Lawyer කෙනෙක් වෙලා attorney genaral department join වෙන්නෙ කොහොමද
විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ගමන් law collage apply කරන්න බැරිද
❤My Dream 💌👩⚖🌻❤️
Do you accept Canadian OSSD exam results for the special entrance examination to enter Srilanka law college.
Law college ekata aniwaryen yanawa ❤
Al walata art karapu aya witarada entrance exam ekata liyanna puluwan
Marry karala al private karala law yanna puluwanda
Open university එකේ low යන්න හරි ,low college entrance exam ලියන්න s3 k හෝ c2 s1 බලනවනම් රජයේ campus වල collmbo,jaffna,pera low faculty වලට ඇයි වැඩිම z අගයක් තියෙන අය ගන්නේ 1.9, 2. වගේ z තියෙ අය ගන්නෙ ඇයි ?.සමහර අයට A3 ක් තිබිලත් low faculty යන්න බැරිවෙනව.ඒකෙ වෙනස මොකක්ද.🙄
Ithin open university eka thiyenneth ehema yanna lakunu madi ayata kamathi nm e degree eka karannaneda
Low? ???
Law ? ???
ane thanks mn me awurudde exam liyala 2026 low college enawamayi
LLB walin monawada karanna puluwan
technology stream puluwanda
❤❤❤
University එකක ඉන්න ගමන් law college යන්න බැරිද.
මම 2024 කෙනෙක් මම මෙ දවස්වල උසස් පෙළ කරනවා මට සමාන්‍ය පෙළට ඉංග්‍රීසි වලට Sතියෙන්නෙ මට උසස් පෙළ ඉංග්‍රීසි වලට B වගෙ තියෙයි මට හොද රෑන්ක් එකක් දල කොලබ එකට යන්න බැරි වෙයිද මං සමාන්‍ය පෙළ ඉංග්‍රීසි ආයෙමත් දැම්ම මට පොඩ්ඩක් Z core බලන විදිය කියන්න කො මම රත්නපුර දිස්ත්‍රික්කයේ
Low college ekata yanna nam oni wenne English language ekata O/L thiyenna oni (C or B or A) ehema naththam A/L exam eke English language ekata 'S' ekak thibbath puluwan nangi
AL කරලා කැම්පස් නොගිහින් low college ආවහැකිද..
Law Diploma eka karala Law entrance karala lawyer kenek wenna kochchara kalayak inna onada law college eke.
Sir private A/L karalath law college ekata apply karanna puluwanda
Law entrance exam eke iq gk exam , law college eke lectures english medium da.🤔
❤️
♥️⚖️👩⚖️💼
නීති උපාධිය ලබා ගත්තට උසාවියේ නඩු කියන්න බැරි ද
Baha hlo මුලින් ඔයා කැම්පස් ගිහින් නීති උපාදිය (LLB degree) එක අරගෙන ඊටපස්සෙ aply karanna law college ඊටපස්සෙ තමා ඔයාට නඩු කියන්න පුලුවන් වෙන්නේ උසාවි වල
LLB එක ගත්තට පස්සෙ law college එකේ final year exam එක කරන්න ඕනේ ඊට පස්සෙ තමා නීතීඤයෙක් විදියට දිවුරුම් දෙන්නෙ. LLB එක විතරක් තියෙනවනම් නීතිවේදියෙක් උසාවියේ පෙනී සිටින්න බෑ.
Mama.nithivedi.upadiya.kranawamai
Open university එකේ low යන්න හරි ,low college entrance exam ලියන්න s3 k හෝ c2 s1 බලනවනම් රජයේ campus වල collmbo,jaffna,pera low faculty වලට ඇයි වැඩිම z අගයක් තියෙන අය ගන්නේ 1.9, 2. වගේ z තියෙ අය ගන්නෙ ඇයි ?.සමහර අයට A3 ක් තිබිලත් low faculty යන්න බැරිවෙනව.ඒකෙ වෙනස මොකක්ද.🙄
LLB degree eka 100% rajayen nomile dena nisaa thamai Z agaya balanne..... lankawenma podi pramanayak thamai ganneth.. ehema z agaya baluwe nettan hemotama law faculty enna ida denna wenwne. Medical faculty, engineering faculty gannawa wage thamai. Medical, engineering hema university ekema tiunath law faculty lankawata tiyenne 1i. E Colombo university eke witarai. Peradeniya, Jaffna tiyenne law departments.
Law college eken krnne lawyer kenek bihi karana eka. E ayata LLB degree eka naaa. E wagema eyala law college eke aurudu 3ma igenagnna oni. Exam liyanna oni. Eth Colombo, Peradeniya, Jaffna LLB krna aya law college eke final year exam eka witarai krnna oni..