වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 60

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 года назад +2

    මං මේ cam එකක් ගන්න ඉන්නෙ. හොඳ idea එකක් ගත්තා මේ video එකෙන් ඇත්තටම. Thank you ❤

  • @MsRavi11
    @MsRavi11 2 года назад +6

    වීඩියෝ එකේ නොටිෆිකේශන් එන කොටත් මම මේ හොයමින් හිටියේ...🌹💐🎉🎊

  • @pn670
    @pn670 2 года назад +1

    මත් use කරනවා. Night recording නම් අවුල් අනිත් vehicles වල number plate පැහැදිලිව පේන්නේ නම් නැ day time අවුලක් නැ

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 года назад

      පොඩි sensor එකක් තියෙන්නේ, low light කොහොමත් හොද වෙන්න විදිහක් නැ

  • @duvinduliyanage
    @duvinduliyanage 2 года назад +1

    Dn awurudu 2ka withara idan use karanawa, thama hodatama wadakaranawa. Great product ❤❤

    • @terencepasse6013
      @terencepasse6013 2 года назад

      Price keeyada?

    • @maindikaviraj
      @maindikaviraj 2 года назад

      Car aka off wela bettry aka kochara wela allan inawada parking mood ake

    • @maindikaviraj
      @maindikaviraj 2 года назад

      Car aka off karapu gaman bettry low kiyala wetenawa gatha dawase parking mood weda kara ita pahu wenida idanma bettry low kiyala wetenwa off wenawa car aka off karapu gaman

    • @duvinduliyanage
      @duvinduliyanage 2 года назад +1

      @@maindikaviraj car eka off karapu gaman tika welawak on wela thibilan off wena feature eka awe mage ekara passe model eke idan, eth manually on karoth 15min withara thamath cam eke battery eken use karanna puluwan.

    • @maindikaviraj
      @maindikaviraj 2 года назад

      @@duvinduliyanage samara welawata on wela thiyanwa ath godak wela newei athanin kiwa 24 hurs weda karana unit akak thiyanwa kiyala aka 9 kiwa

  • @SLTEXTTOON
    @SLTEXTTOON 2 года назад

    Ade 100k වලට ලගයි ඉක්මනින් 100k ගහලා ලංකාවට තව silver play button එකක් ගේමු ❤️❤️❤️😇😇

  • @thevinmalaka
    @thevinmalaka 2 года назад +4

    මමත් ඕක පාවිච්චි කරනවා මාස 3ක විතර ඉඳන්. ගත්තු මුල් දවස් වල Sandisk Extreme PRO SD කාඩ් එකක් දාලා දවල් අව්වේ යද්දී SD කාඩ් එක reset කරන්න කියලා error එකක් අවා. ගොඩක් heat උනාම ආවේ. පස්සේ warranty claim කරන්න දුන්නම එයාලා recommend කරා class 10 SD කාඩ් එකක් දාන්න කියලා. ඒම කරාම දැනට නම් ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. අර error එක ආවේ නම් නෑ.

    • @Okkoma66
      @Okkoma66 2 года назад

      Price eka kiyak unada ?

  • @samannayanakumara485
    @samannayanakumara485 Год назад +1

    Ganne kohenda

  • @gayansanjaya
    @gayansanjaya 2 года назад

    ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙි

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 года назад

    නියමයි අයියේ

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 2 года назад

    Good job ayya

  • @maindikaviraj
    @maindikaviraj 2 года назад +1

    Meke paya kiyak chrge aka allan inawada

  • @AluTubeLondon
    @AluTubeLondon 2 года назад

    What’s your opinion on Nextbase and Night Hawk products?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 года назад +1

      ඒවා නම් පාවිච්චි කරලා නැ, නමුත් එහෙම ලොකු අවුලක් වෙන්න විදිහක් නැ

  • @diretdisco
    @diretdisco 2 года назад +1

    watina video ekak

  • @priyanrandil4670
    @priyanrandil4670 2 года назад

    අඩේ අයියෙ.. your Xperia 1iii 😍🖤
    I have one too.. 😍😍🖤

  • @smith4591
    @smith4591 Год назад

    ඕකට class 10 හරි ඊට වඩා උඩ හරි SD කාඩ් එකක් ගහන්න ඕනි හරියට වැඩ කරන්න. ඒකත් මතක් කරන්න.

  • @sameeramadusanka4976
    @sameeramadusanka4976 2 года назад

    Ayye lankawe ganna thiyana hoda budget dash cam genath video ekak karamuda

  • @discovernatural6240
    @discovernatural6240 11 месяцев назад

    Bus walata hi karanne kohamada

  • @NilanCV
    @NilanCV 2 года назад

    Super product

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 года назад +2

    මගේ ගාව ඕකෙ pro එක තියනව ...dashcam එකක් ගන්නව නම් මෙන්න

    • @tharangahettiarachci6276
      @tharangahettiarachci6276 2 года назад +1

      මට විස්තර ටිකක් දෙන්නකො ඔයා පාවිච්චි කරන ඩැශ් කැම් එකෙ. මිලගන්නුත් කියන්නකො..

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 года назад

    ❤️❤️

  • @tharinduchamuditha2426
    @tharinduchamuditha2426 2 года назад +6

    දැන් අවුරුදු 1ක හාමරක් වගේ ඕක use කරනවා මරු 😎😍 recommended ❤️

  • @dilansankalana4858
    @dilansankalana4858 2 года назад

    ❣️❣️❣️

  • @gagul6576
    @gagul6576 2 года назад

    Ane nikon z6 ii eka gana vidio ekal onaa ayiyee ❤️

  • @samangiudawaththa2440
    @samangiudawaththa2440 2 года назад +2

    මිල කීයද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 года назад +1

      Video එකේ description එකේ ලින්ක් එකක් තියෙනව

  • @sanjeewarathnayaka9218
    @sanjeewarathnayaka9218 2 года назад

    I want camera cable

  • @kalananissanka
    @kalananissanka 2 года назад +1

    කොහෙන්ද ගන්නෙ? ගාන කීයද ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 года назад

      description එකේ links තියෙනවා බලන්න

    • @janithc
      @janithc 2 года назад +1

      Dialog site ekata gihin balanna me dawaswala offer ekak thiyenawa

  • @Demelproduction
    @Demelproduction 2 года назад

    🖤

  • @komarial3254
    @komarial3254 2 года назад +1

    කීය වෙනවද අයියා ඔය කැමරාව 🤔

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Год назад

      Link වාගයක් තියෙනව description එකේ

  • @lonelydriver282
    @lonelydriver282 2 года назад +1

    මම පාවිච්චි කරන්නේ 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera ඩෑෂ් කැම් එක. කැමරා එකේ කොලිටි එක අවුලක් නැහැ.
    මේ තියෙන්නේ ඒ කැමරා එකෙන් රෙකොර්ඩ් කරපු වීඩියෝ එකක්.
    ruclips.net/video/TVHMFoPTDgc/видео.html

  • @ashandeepal8388
    @ashandeepal8388 Год назад +1

    Ra pennuve nane