ලේ මතින් උසස්වීම් ඉල්ලන දුම්රිය

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 458

  • @chemistryLK
    @chemistryLK Год назад +141

    0:29 - ආයුබෝවන් සාගර සහ ජාත්‍යන්තර බය
    5:58 - ඩයනා - සාගර එක්ක කරන Quality ✔
    7:42 - Creator Congress & Community Support
    12:56 - දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත - ආවෙ නැති 63!
    18:26 - (එන්න තියන)සමාජ මාධ්‍ය වාරණ පනත
    19:26 - රුපියල් 2කේ කතාව
    21:11 - හරක් කටා
    29:41 - Overdose - Train Strike - Customer Don't care - කැකිස්ට්‍රොක්‍රසි
    49:21 - 3න් 2ට ආවේ මිනියක් උඩින්!
    50:36 - ශ්‍රී ලංකා දුම්රිය සේවය
    57:56 - What About Yesterday
    1:01:26 - රත්තරන් සබ්‍රි
    1:07:19 - විශාල භූ කම්පන අවදානමක්
    1:10:48 - නිල ඇඳුමෙන් අරක්කු ගත්ත IP
    1:11:19 - අංගොඩ රෝහලේ පහරදීම සහ වාර්තාව
    1:13:16 - පාස්කු ප්‍රහාරය
    1:13:51 - අද මැච් එක් දිනන හැටි
    1:32:18 - රිලවුන්ට වඳ සැත්කම්
    Thank you ඊයෙ මාව මතක් කරාට මැදදි❤️

  • @tharakadkalansooriya-tera
    @tharakadkalansooriya-tera Год назад +20

    මට අවුරුදු 28ක් වෙනවා මේ අවුරුදු 28ට අපිට මොනවද තියෙන්නෙ කියලා හිතෙන තරමට අසරණ කමක් දැනෙනවා ඉගෙනගත්ත උපරිම ඒත් රැකියාවක් නෑ. රැකියාවක් තිබුනත් ඒකට ගැලපෙන පඩියක් නෑ. කාර් එකක් ගන්න හිටපු එකා ගන්නෙ ත්‍රීවීලර් එකක් ත්‍රීවීලර් එකක් ගන්න හිටපු එකා බයික් එකක් ඒකත් අවුරුදු ගානක් ගෙවාගෙන යන විදිහට මේකද අපි හොයපු ජීවිතෙ මේක රටක්ද කරුමයක්ද බන් මොන කරුමයක්ද අපිගෙවන්නෙ මේ. කවදා හරි රට හරියයි කවදහරි සැප කියලා ඇගට දැනෙන්න දෙයක් වෙයි කියලා කවදාවත් එන්නැති දවසක් හිතේ තියාගෙන අපිවම රවට්ටගෙන ජීවත් වෙන්න අපි හුරු වෙලා සමහරවිට උන් අපිව හුරුකරලා 😔

  • @Shani2769
    @Shani2769 Год назад +5

    ඔයාලා මේ කරන මෙහෙවර එදා මෙදාතුර අද වෙනකන් පාර්ලිමේන්තුවේ හිටපු එකෙක්වත් රටට කරලා නෑ... නිදාගෙන ඉන්න ජනතාවගෙ බුද්ධිය අවධි කරලා හරි පාර පෙන්නනවට ගොඩාක් ස්තූතියි 🙏

  • @viraj808
    @viraj808 Год назад +37

    අපිට දැන් තියන එකම සතුට මේ වගේ ඩෝස් එකක් ගන්න එක තමා...😂 නැත්තං සිහි කල්පනාව තියන එකෙක්ට මේ රටේ ඉන්න බෑ...

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 Год назад

      ඒක ඇත්ත .....මේ SL VLOG හෙලි කරන්නේ....ඒ කැත නිරුවත යි...❤

  • @MerakiRandyChriz
    @MerakiRandyChriz Год назад +3

    Guys, the whole hour goes by without a boring moment! Its that interactive and funny and organized! Factual too. LOve it......

  • @indus1613
    @indus1613 Год назад +15

    මට නම් මේක අබිං කෑවා වගේ. මේ මගේ හතරවෙනි වතාව Daily Dose බලන. Well done guys. Keep it up.❤

  • @nimaliperera9457
    @nimaliperera9457 Год назад +18

    පව් බං..
    සාගර .... මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. එළුවගේ අහවල් එක වැටෙයි කියලා ...උන්ට නැගිටින්න .
    ❤❤❤❤ උඹලට . .

  • @calistafernando1713
    @calistafernando1713 Год назад +9

    දැන් පෘවුර්ති බලලා ලේ කෝප කරගන්නට වඩා ඔබලාගේ වැඩසටහන බලලා. හිනා වෙලා රටේ තොරතුරු දැන ගන්නවා 👍

  • @anupaperera6
    @anupaperera6 Год назад +9

    රටේ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පුවත් වල පුවත් විචාරයක්.... සුපිරි වැඩක්. ❤හැමදාම බලනවා. Mass media වල ඔළුව කන කසඩ news වලට වඩා මේක ගොඩක් හොඳ වැඩක්. Keep it up.

  • @amandaperera4172
    @amandaperera4172 Год назад +2

    Japanese Public Transport අතිශය සුපිරි level එකෙන් පවත්වාගෙන යනවා. Ontime trains and Buses එනවා. Japan වල Trains or Bus ඇතුළේ Phones answer කරන්න, කෑම කන්න බෑ. ඒ තරම් මගීන්ට කරදරයක් නොවන ප්‍රවාහන සේවයක් විනය ඇති රියදුරන් සහ විනය ඇති මගීන් පවත්වාගෙන යනවා. Ireland වල Apps හරහා Current location එකේ ඉදන් යන්න ඕනේ තැන select කරපුවාම යන්න ඕනේ bus halt number එකට තියෙන steps ගානේ ඉදන් මුලු journey එකටම අදාළ ප්‍රවාහන system එකම පෙන්නනවා. සිරි ලන්කාව😂😂😂 මෙතෙක් අත්විදි අනාරක්ශිතම, අකාර්‍යක්ශම, අප්‍රසන්න ප්‍රවාහන සේවාව සහිත රට.

  • @Thorpe.X
    @Thorpe.X Год назад +2

    SLVLOG නියමයි Daily Dose වැඩේ. ලංකාවෙන් පිට ඉන්න අපිට ලංකාවෙ ඇත්තම දැන ගන්න පුලුවන් මෙතනින්! ඔහොම යං

  • @dhanushkaekanayake2359
    @dhanushkaekanayake2359 Год назад +2

    නිවැරැදි කිරීමක්: Railway reservation system එකෙන් reservation කරන්න පුලුවන් වෙන්නෙ දවස් 7කට කලින් කියන එක වැරදි. Reservation system එක හරහා කෝච්චිය පිටත් වෙන්න අවම පැය 2කට කලින් සහ උපරිම මාසයක් කලින් වෙනකම් Advance booking කරන්න පුලුවන්. ඒත් සමහර කෝච්චි වලට තියන demand එකත් එක්ක booking window එක available වෙන්නේ දවස් 1-2 හෝ පැය කීපයකට කට විතරයි. උදා: සිකුරාදා ට කොටුවෙන් 5.15 ට නුවර ට යන කෝච්චියේ booking window එක open වෙලා දවස් 1-2ක් ඇතුලත සීට්ස් ඔක්කොම බුක් වෙලා unavailable වෙනවා. ඒක reservation system එකේ අවුලක් නෙවෙයි. Railway department system එකේම අවුල. Demand එකට ගැලපෙන්න supply එක දෙන්න බැරිකම.
    Reservation system එකෙන් bookings දාන්න පුලුවන් වෙන්නෙ Intercity හෝ Express trains වලට විතරයි. Intercity or Express කෝච්චි පටන් ගන්න හෝ නතර කරන හැම station එකකම වගේ m-ticketing service එක තියනවා. ඒ නිසා ticket එකේ print එක ගන්න අමාරු වැඩක් නෙවෙයි. කෝච්චිය පිටත් වෙන්න කලින් ගිහින් ගන්න පුලුවන්. විනාඩි 2ක වැඩක්. කොහොම උනත් online reservation වලටත් physical ticket එකකට වඩා e-ticket එකක්ම use කරන්න පුලුවන් නම් හොදයි කියලා මමත් හිතනවා.
    ඔය reservation system එකේ අවුල්ම ආතල් එක ඕවා නෙවෙයි. Reservation එකක් cancel කරලා refund කරගන්න එක තමා ආතල් ම. මුලින්ම station එකකට ගිහින් ඒක print කරගන්න ඕනේ. ඊට පස්සේ refund එක ගන්න ෆෝම් එකක් ඉල්ලගන්න ඕනේ. ඒකේ ඔක්කොම reservation details ෆිල් කරන්න ඕනේ අපෙ විස්තරත් එක්කම. ඊට පස්සේ station master ගෙන් certify කරගෙන ආයේ ticketing counter ගිහින් තමා refund එක ගන්න හම්බ වෙන්නෙ. හරියට ඉස්කෝලෙ අස්වීම ගන්න හිටපු class teachers ලා ගෙන් , Library එකෙන් අත්සන් ගන්න ඕනේ වගේ වැඩක්. Online reservation system එකෙන් ම කොච්චර ලේසියෙන් refund කරන්න පුලුවන් ද bank එකටම.

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool Год назад +7

    බොරැ කියන්න ඕන නෑ... අදත් බලන්නේ abisheka නිසා...❤

  • @prasathmadusanka487
    @prasathmadusanka487 Год назад +10

    හසා ඉන්නවා 😍අදත් සුපිරියක් 🔥

  • @deepapathirage7143
    @deepapathirage7143 Год назад +3

    Thank you Hasalaka for introducing the new word “Kakistocracy” yesterday and it’s absolutely perfect one to apply for politicians. I dedicate my time to watch SLVLog podcasts every day and strengthen my knowledge in current SL political dynamics from you all. Excellent work!

  • @hiranherath3966
    @hiranherath3966 Год назад +12

    Once I experienced a train strike in Sydney where we didn't have to pay for the train ride for the whole day. So the objective was not to generate income for the railway that day. Trains were running on time and passengers didn't have to pay... that's how they conducted the strike action which was Very inconvenient for the authority (no income) and was very convenient for the general public ..

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Год назад +3

    සියලුම දෙනාට සුබ දවසක්. ඇත්තටම සතුටින් අහන්න පුළුවන්. මමත් එක දිගටම නැතත්, කොටස් කොටස් වශයෙන් හරි සියල්ලම අහනවා.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Год назад +29

    හසා ඩේලී ඩෝස් එකට එන්න කලින් කාලෙම මං කීවෙ හසා මේකට ගේන්න ඩේලි ඩෝස් එකට වෙනම හැඩයක් එනව කියලා ...❤

  • @anjalikalakmali8116
    @anjalikalakmali8116 Год назад +4

    අපි අඬ අහන්න ඕන දේවල් හිනා වෙවී අහනවා..පට්ට ආතල් රටක් මේක😂😂

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 Год назад +25

    Programme එක මරු daily show එක වගේ feel වෙන්නෙ, මාසෙකට එකක් වගේ special එකක් කරන්නකො live audiance එකක් එක්ක.. 😍

    • @nuwanr
      @nuwanr Год назад

      Patreon එකට එන්න එතකොට live තමා. 😊

  • @nuwanwijesooriya5705
    @nuwanwijesooriya5705 Год назад +1

    34:35 ජපානයේ එක පාරක් බස් වැඩ වරජ්නයක් තිබුන. ඔවුන් වෙනද වගේම වැඩට ආව. හැබැයි බස් වල ගියපු එක මගියෙකුගෙන්වත් සල්ලි අය කලේ නෑ. ඒක ගොඩක් රජයට දැනුන නමුත් ජනතාව කිසිම අපහසුතාවයකට පත් උනේ නෑ. ජපානෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

  • @mejayawardhana
    @mejayawardhana Год назад

    මම ඕමානයේ සේවය කරපු පසුගිය කාලයේ රජය මගී ප්‍රවාහනයට බස් දැම්මා. ඒ රටේ %95කටත් වැඩිය පුද්ගලික වාහන භාවිතා කරන පුරවැසියන් සිටිය දී තමයි මේ පහසුකමි දෙන්නේ. බස් දැම්මේ සුළු සේවයේ යෙදෙන පිටස්තර වැසියන් වෙනුවෙන් බව පේනවා.ඒවත් ඉස්තරම් බස්. හිටගෙන පුරවන්නේ නැහැ.වැඩිම ගාස්තුව බයිසා 300 ක් වෙනවා. රුපියල් නම් ඒ වනවිට(2016) 90 කි. මම අපේ රටේ වර්ජන තිබුණ කාලයක සේවයට යන්න පිටි ලොරියක නැගලා ගියා පිටි නාගෙන. මම 1980 සිට 2007 දක්වා ලංකාවේ සේවය කලත් අදටත් රට දියුණුවක් නම් ලබල නැහැ. හොරහිත් තියෙන පාලකයන් නම් එළවන්නම ඕන. ඒ වෙනුවෙන් ඔබලා කරන මෙහය අගයමි.

  • @upulgunawardana1270
    @upulgunawardana1270 Год назад +1

    මම වැඩ කරන්නෙ කොරියාවේ හැම දාම උදෙන්ම මෙ වැඩ සටහන අහගෙන තමයි වැඩ පටන් ගන්නෙ චමුදිතය ගෙයි චතුරයගෙයි උදේන්ම පත්තර කියවන එක ඇහුවොත් ලංකාවට ජිවිතෙට එන්න හිතෙන්නැ එක මහම මහා මුසලයි

  • @nalakafernando3939
    @nalakafernando3939 Год назад +2

    වැඩිහිටි සෙට් එක ඒ කාලෙ මෙහෙම ඇහුව නං අද ලංකාව..

  • @PatPathirage
    @PatPathirage Год назад +14

    මට හැම වෙලේම හිතෙන දෙයක් තමයි ජාතියෙ අවාසනාවට අරගලය දා සනත් නිශාන්ත ඇයි නිටිටබුව මැදින් ගියෙ නැත්තේ කියන ඒක

    • @SLVLOG
      @SLVLOG  Год назад +1

      😊

    • @nimeshtharinda2519
      @nimeshtharinda2519 Год назад

      Ehenan oya pissa wedi thiyalath merenne ape ahinsaka ammekge puthek katawath edain passe mukuth mathaka ne

  • @sunethshaminda903
    @sunethshaminda903 Год назад

    Machan ubalage okkoma tika full baluwa! Comments nan ekakwat damme na habai okkoma iwara wenakan baluwa. Dan me balanne pandara 1.30 am. Balanne ubala kiyana tika me apima ape un ekk kata karana tika wage! Patta brothers and sister ❤

  • @neflanmnm9854
    @neflanmnm9854 Год назад +1

    steam එකටම thank you මොකද දුම්රිය අධිකාරියේ සාමාන්‍ය අධිකාරිය දෙන්ඩ ඕන දඬුවම මහාධිකරණයෙන් වත් හිතලා නැතිව ඇති පට්ට බං උඹල

  • @normamatkin5882
    @normamatkin5882 Год назад +3

    Since Hasa started appearing on Daily Dose, I am a frequent fan. I wish there is something of similar nature over the weekend. Blessings to all of you!

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 Год назад +3

    ආයුබෝවන් සාගර කමොන් සාගර😂😂පොරත් අර පුත්තලං බුරුවා වගේමයි(සනත් නිශාන්ත) යෑයී....යෑයි..... තමා.
    👉සුපිරී ඩේලි ඩෝස්❤👈

  • @M.S.Fernando
    @M.S.Fernando Год назад +1

    පැය දෙකක් දැම්මත් අනිවාර්යෙන් බලනවා

  • @roshan.cmudalige57
    @roshan.cmudalige57 Год назад +40

    මෙි රටෙි තවත් කාලකන්නියෝ ටිකක් ඉන්න දෙපාර්තමෙින්තුවක් තමයි දුමිරිය දෙපාර්තමෙින්තුව

    • @shanithambepitiya3633
      @shanithambepitiya3633 Год назад +2

      බලන කොට ලංකාවේ හැමතැනම ඉන්නෙ ඔය කියපු ජාතියෙ මිනිස්සු තමයි

    • @mejayawardhana
      @mejayawardhana Год назад

      අරගල නොකර සිස්ටම් චේන්ජ් කරන්න බැහැ මේ කපේට. අරගල වල එක අංගයක් තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම. පිටින් ඉඳල බලන කෙනෙකුට නම් එය වැරදි වගේ පේන්නේ.

  • @dilaniperera7509
    @dilaniperera7509 Год назад

    මේ කන්ඩායම දකින කොට මට යු.එස් ඒවල ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරුද්දව විශාල කැම්පේන් එකක් කල කන්ඩායමක් මතක් වෙනව මට නම මතක නෑ එතනත් මේ වගේම දුවෙක් හිටියා ශා නියමයි ඔයාලට ජයවේවා

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 Год назад

    Bruno කියන කතාව ඇත්ත මේ ඉතාලියේ වර්ජනයක් ක්‍රියාත්මක වන විට ඊට සතියකට පෙර ඒ ගැන ජනතාවට දැනුම් දෙනවා. බස් දුම්රිය මෙට්රො කෝච්චි මේ පොදු ප්‍රවාහන සේවාව. ඒ විතරක්ම නොව ජනතාව සේවයට යන උදෑසනත් නැවත වැඩ අවසන් වී ගෙදර යන වෙලාවටත් වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත. මේ ඉතාලියේ ත් සමහර වෙලාවට එසේ වර්ජන පැවතුනත් කිසිසේත්ම මහා ජනතාව ඉන් අපහසුතාවට පත්කරන්නේ නැත මේ පාලකයින්. වර්ජනය ක්‍රියාත්මක වන කාලය තුළත් ඉඳහිට බස්රථයක් ධාවනය කරනවා ජනතාවට පහසුව පිණිස.

  • @mejayawardhana
    @mejayawardhana Год назад +1

    Daily(over) dose එකෙන් බැරිද නාගානන්ද නීතිවේදියාගේ දේශපාලන ගමන ගැන කතිකාවතක් ගොඩනගන්න. මොකද ඔහු දේශපාලනය අතහැර එංගලන්තයයට යන බව දක්වලා තියෙනව. එතකොට ඔහුගේ විනිවිද පදනමට මොකද වෙන්නෙ? ඔහු හැමවිටම කියනව ජනතාවට රටේ ඉන්නේ ගව සම්පත කියල.

  • @sumedasampath5497
    @sumedasampath5497 Год назад

    පාලකයන්ට ලැජ්ජාවක් නෑ කියලා අපි දන්නවා මේවා අහලවත් හැදෙන්න. හැබැයි ඔයාලා හැමදාම මේක කරන්න ..මොකද මිනිස්සුන්ට මේ දේවල් අමතක වෙන එක වලක්වන්න මේ ප්‍රොග්‍රෑම් එක ගොඩාක් වටිනවා ....🔥good louk 👍

  • @smgsethunga3068
    @smgsethunga3068 Год назад

    Maru set Eka.....Npp Jayawewa...💜️💜️💐💐❤️❤️

  • @PasinduBawantha-f1k
    @PasinduBawantha-f1k Год назад +2

    අභී එක්ක හසා ඉන්ටව් එකක් කරපු දවසෙ ඉඳන් තමයි sl vlog එක ෆලෝ කරන්නෙ ඉස්සර ඉඳන්ම හැම වීඩියෝ එකක්ම වගේ ඉවර වෙනකල්ම බලල තියෙනව, ඉස්සරහටත් එහෙමයි , හුඟක් දේවල් ඉගෙන ගත්තා ඉගෙන ගනිමින් ඉන්නවා, ගොඩක් ස්තූතියි මේ වැඩ ටිකට ❤️
    (What about yesterday එකට රිංගන කුප්ප අදහසින් පැණි පොඩ්ඩක් එක්ක කමෙන්ට් එකක් දැම්මට කියපු එකක්වත් බොරු නෙවේ ඇ ❤️ ආදරෙයි උඹලට )

  • @dennismorritt
    @dennismorritt Год назад +2

    44:49 හිටපු GMR විඡේසේකර මහතා එළිදක්වපු පොතක් තියෙනව "සංවර්ධනය අඩාල කරන භූතයා" කියලා. එතුමා ඉන්න කාලේ සේවය දියුණු කිරීමට උත්සහ කල ආකාර ගැන එහෙමත් කියවෙනවා. (Railbus එහෙම එතුමාගේ වැඩක්, ඒකට කාපු කට්ට ගැනත් තියෙනවා )

  • @Introvertedstoryteller
    @Introvertedstoryteller Год назад +6

    බෲනො උදේට daily dose එක කරනවා
    . හවසට Rohit Sharma කියල නමකින් indian team එකට සෙල්ලම් කරනවා නේ 😄

  • @nimalbandara676
    @nimalbandara676 Год назад

    Grate explanation excellent job of revealing out the ethnic situation of corrupt politics in the country

  • @madufernando5820
    @madufernando5820 Год назад +1

    මම ජීවත් වෙන්නේ ඉතාලියේ අවූරුදු 16 ක්. පොදු ප්‍රවාහන සේවයේ හෝ පාසලේ ගුරු උපවාස තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම සතියකට පෙර මහජනතාව හෝ දෙමාපියන් ලිඛිතව දැනුවත් කිරීමක් සිදු කරනවා.

  • @anupaperera6
    @anupaperera6 Год назад +1

    මට දවසක් හොඳ වැඩක් වුනා. පහුගිය කාලේ මහතුන්ගේ වැසිකිළියේ නඩත්තු කටයුතු වගයක් තිබුණා. ඒ දවස්වල වැසිකිළිය භාවිතා කරන්න එපා කියලා notice කරලා තිබුණා. රෑ 7ට විතර වේදිකා අංක 1ට මම යනකොට මිනිස්සු 2ක් වැසිකිලියේ entrance එක ගාව මූත්‍රා කරනවා මම දැක්කා. මම ඕක ගිහින් control room එකේ උන්නු officer කෙනෙක් ට කීවා මෙහෙම එකක් වෙනවා කවුරු හරි යවලා ඒක නතර කරන්න කියලා. මූ මට බැනලා එලවාගත්තා. ඔන්න ඔක තමයි තත්ත්වේ.

  • @nima8549
    @nima8549 Год назад +1

    Thanks මගේ කමෙන්ටුව තෝරාගත්තාට..බේසමේ අඩිය නැති එක..😂❤❤❤❤❤
    ජයවේවා ඔයාලාට.🎉🎉🎉

  • @calistafernando1713
    @calistafernando1713 Год назад +2

    ඩේලී ඩෝස් මරු වැදෙන උන්ට වැදෙන්න ඇඩෙන උන්ට ඇඩෙන්න හිනා වෙන උන්ට හිනා වෙන්න රිදෙන උන්ට රිදෙන්න නියමයි සහෝ

  • @nishanmadusanka6769
    @nishanmadusanka6769 Год назад +4

    වෙන රටවල තියෙන concept එක තමයි customers is the කිංග්. ලංකාවේ customer is නොදකිංග්.😂

  • @AureusApps
    @AureusApps Год назад +4

    මර්වින් සිල්වගෙ වීඩියෝ එක හොයා ගත්තොත් දාන්න

  • @vindiyanianthick3028
    @vindiyanianthick3028 Год назад +1

    I've been living in Brisbane, Australia for the past 6 years. Though I've not come across a lot of strikes by Queensland Transport, thought I'll share my experience.
    The last time when both trains and buses were on strike, they were onboarding passengers free of charge. The public transport was still active but was actually hurting the state government by not generating any income for that period.
    The only time when they provide alternative transport methods is when the train lines are under repair. However, this is communicated months ahead so that the passengers will plan their journeys accordingly or add a few extra hours to the travel time.
    Since you guys also talked about utilising the train stations commercially, The central station of Melbourne is built as a part of a shopping mall.

  • @බවා-ඹ3ව
    @බවා-ඹ3ව Год назад

    දවසෙ සමහර පත්තර වල තියෙනව හරි creative ආතල් political කාටූන් ඒව එකක්,දෙකක් අරගෙනත් කතා කලානම් මරු👌🏻

  • @dctubewells2671
    @dctubewells2671 Год назад +4

    මේ ඩේලි ඩෝස් එක නැගලා යනවා. Sl vlog එක ගැන පාර තොටේ යන හැම තැන කතා කරනවා ❤😂

  • @WLD1111
    @WLD1111 Год назад

    Me wenakm daily dose eke hema ekkma balanva.Marama kemathi wedak. Puluvnnm weekend eketh dannooo. Ara hasa kalin kivva vage palam vala factory 🏭 wala yakada ehema nethi une loku ekek oke athi kiyla. Aniwarenma ekamath eka rataka වතුර තියෙන තැනක ඇති වැඩිහිටි නිවාසය athule ekek hindama thama nathi una yakada aye hambune. Khmd hari oylge wade maru ❤❤❤❤❤

  • @sanurayasaswin
    @sanurayasaswin Год назад

    Railway එකේ කණ්ඩායමකට මමත් පුහුණු සැසියක් කලා. ඒ සැසියට මුදල් ගෙව්වෙත් ඒ අය මුදල් හොයාගෙන. ඒ අයගේ ආකල්ප ඉතාම නොදියුණු මට්ටමක තමයි තිබුනේ. ඔවුන් ඇහුන්කන් දීම පුහුණු කරල නෑ. සේවාවක් කියන එකේ අර්ථය ගැන දැනුමක් නෑ. මෙහෙම මේ සේවාව තියෙනවත් ඇති කියල දැනුනා.
    පුහුණු සැසියෙන් පස්සෙ මීලඟ වැඩසටහනක් නොමිලේ කරන්න බැරිද කියලත් ඇහුව ඉතින් 😂

  • @anushaneranjan9969
    @anushaneranjan9969 Год назад +2

    බංදුලල නැගිටල කනගාටුව පල කරේ ඇත්තටම කනගාටුවට නෙමෙයි.ඇත්තටම උංගෙ අඩුපාඩුවක් නිසා තමයි දුම්‍ රිය සේවකයින්ට වර්ජනය කරන්න උනේ.උංට ඕන මේක කෙලින්ම Railway එකේ උංගෙ පිට දාල ආන්ඩුවට එන බ්ලේම් එක උංට හරවන්න.

  • @neflanmnm9854
    @neflanmnm9854 Год назад +1

    සෞඛ්‍ය අමතිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයෙ. පක්ෂව ඡන්දෙ දුන්න කට්ටියයි විරුද්ධව ඡන්ද දුන්න කට්ටිය මුහුණ වල ටික එළියට දාමු නේද

    • @DammikaW48474
      @DammikaW48474 Год назад +1

      මාත් ඔය කාරණය ම සිතුවා. ඇත්තටම එදාත් පාර්ලිමේන්තුවට නොපැමිණි එවුන් 38 ක් හිටියා. ඒ හැම දෙනාගෙම මූණු පෙන්නුවොත් හරිම වටිනව.

  • @hirangarathnayaka878
    @hirangarathnayaka878 Год назад +2

    RUclips channel එක මොකක් වුනත් thumbnail eke ඔයාලා ඉන්නවා දැක්කාම අනිවාර්‍යෙන්ම බලනවා.❤😊

  • @wahabwahab3083
    @wahabwahab3083 Год назад +1

    Super program 👍👍👍

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 Год назад +6

    නිවන් සුව ඉදුවර❤❤❤
    නිවන් සුව දුම්රිය 👹️👹️👹️.

  • @priyankabandara5323
    @priyankabandara5323 Год назад +1

    දැන්නංං බඩගින්නෙ මැරෙන්න වෙන්නෑ සුවර්..කොයිවෙලේ හරි හුහ්ම හිරවෙන්නෙ මේකලා මාධ්‍ය ඉස්සරහ දෙයියන්ගෙ හාල් කැවුනහේ කියෝන ඒවා ඇහුවම..😊😊😊 ඔයැයිල ඊටත් වඩා අපිව හිනා ගස්සනව..පින් ඈ

  • @nismyahamed
    @nismyahamed Год назад

    Political Satire at it's best. Politics and Entertainment perfectly balanced.
    Keep up your great work.

  • @georgeaugustine3138
    @georgeaugustine3138 Год назад

    Maru...Maru...arambayama...niyamai ❤❤❤❤❤❤❤❤❤Jayawewa.

  • @layanthaariyarathna4433
    @layanthaariyarathna4433 Год назад +1

    Api nam paya ahanawa.... Good work keep it up.

  • @krishanthagamage3631
    @krishanthagamage3631 Год назад

    oyala set eka hemadama enna one lankawe news balanne meka vitarai balanne ❤

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 Год назад

    Dawase Hodama gon kathawa kiyapu ekata good morning kiyanna.eka maru.

  • @sherikacader7859
    @sherikacader7859 Год назад +2

    ඩේලි ඩෝස් එකේ
    ඩේලි බයිට් එක
    සාගර කාරියවසම්
    😁😁😁

  • @AshRealm99
    @AshRealm99 Год назад +3

    1:22 මේ කියන ටික ඊගාව දවසේ daily dose එකේ යනවා කියලා මතක් උනාම තමා හිනා යන්නෙ සාගරට

  • @MadHuRa267
    @MadHuRa267 Год назад

    දුකෙන් ඉන්න වෙලාවක හිනයන්නමරු ඒත් ඇත්තටම දුකයි රටට වෙන දේවල් නේද කියල මතක් වෙද්දි❤ 19:01

  • @chinthakaekanayaka2966
    @chinthakaekanayaka2966 Год назад

    මම දැම්ම 😂, ඩයනගේ quality check comment එකෙන් වැඩේ පටන්ගත්ත එකට♥. Daily Dose of Internet මේ වැඩේට ජය ♥

  • @withgaya
    @withgaya Год назад

    සුපිරි . එල ❤

  • @gigis867
    @gigis867 Год назад

    Lassana wadak ❤❤❤

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena Год назад

    දුම්රිය සේවයේ සියලුම සේවකයින්ට මගෙන් ප්‍රශ්නාවලියක්....
    ලෝකේ රටවල් වලට සාපේක්ෂව පෞද්ගලික අංශයට වැඩ කරන්න පුළවන් නම් ඇයි රජයේ ආයතන වලට බැරි ?
    1. Strike කරනවා කියලා දුම්රිය ස්ථාන වල අවම පැය 120 කට කලින් ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයකින් වගේම මහජනතාව දැනුවත් වෙන පරිදි දැන්වීම් ප්‍රදර්ශනය කරන්න බැරි ඇයි ?
    2. Strike එකක් හෙන ගැහුවා වගේ කරන්නේ ඇයි ? Strike එකක් සාර්ථක වෙන්න Media Attention එක ගන්නනම් සාමාන්‍ය ජානතාව පීඩනයට පත් කරන්න ම ඕනිද ?
    3. අර විදිහට පැය 120 සීමාව තියාගත්තොත් අනිවර්‍යයෙන්ම සාමාන්‍ය ජනතාව පවා ඒ ක්‍රියාමාර්ග වලට සහය දක්වා වි නේද ?
    4. දුම්රිය වෙබ් අඩවිය යාවත්කලීන නොකරන්නේ ඇයි?
    5. පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් කරන RDMNS APP එක තමා ලංකාවේ දුම්රිය කාලසටහන් සහ සජීවි රේඩාර් තොරතුරු පවා ගන්න පුළුන් එකම සහ හොදම විදිහ. ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව ට බැරි ඒ project එකට support එක දෙන්න ?
    6. ලංකාවේ දුම්රිය ස්ථාන බහුතරයක් අවම හෝ පිරිසිදු මට්ටමේ නැහැ. Heshan Caters ලංකාව පුරාවට දුම්රියේ මගීන්ට දෙන කෑම හිඟන්නන්ට කන්න හොඳයි. සුද්දෙක් කෑවොත් එතනම වමනේ කරයි. කිසීම ප්‍රමිතියක් නෑ. ඇයි බැරි ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුලෙම Perera & Sons වගේ සම්මත උසස් තත්වයේ Caterer කෙනෙක්ට Stalls දෙන්න ?
    උඩරට දුම්රියේ යන අයට තාමත් දෙන්නේ Nescafé. ඇයි බැරි උඩරට තේ දෙන්න Cealon Tea Stall එකක් Brand කරපු Compartments කිහිපයක් හදලා VIP Seats 25 දාලා Double Value ඒක්කට Tour Experience එකක් Tourist ලාට උඩරට මාර්ගයේ දෙන්න බැරි ?
    7. අවුරුදු 5 බදු ක්‍රමය අහෝසි කරලා ඇයි බැරි අර බල්ලෙක්ට කටේ තියන්න බැරි කඩල විකුණන කඩල කරත්ත නැතිව උසස් තත්වයේ ප්‍රමිතිගත Vendors ලට දීර්ඝ කාලීනව අවම වසර 10 කාටවත් බදු දෙන්න ?
    දුම්රියේ ආදායම මේ දේවල් වලින් දෙගුණයක් කරන්න පුළුවන් පහසුවෙන්ම.
    මේ වන විට ලෝකයේ ඉහළම නිෂ්පාදන සහතික දිනාගෙන තියෙන Tantri එකේ Resources පාවිච්චි කරලා ඇයි බැරි මීට වඩා සැප පහසු විදිහට පරණ Train Compartments හදන්න ?
    8. තැපැල් දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා ලංකාවේ ප්‍රධාන දුම්රිය ගබඩා Interconnect කරලා ඇයි Logistic & Storage Facilities දෙන්න බැරි රාත්‍රී දුම්රිය ධාවනය කරලා ?
    9. Online Ticket එක Purchase කලාම Mobile එකට Notification එකක් එනවනම් ඇයි Physically ටිකට් එක ගන්න යන්න ඕනී? ඒක හරියට ඊමේල් එකක් යවලා එකේ print එකක් තැපෑලෙන් යවන්න ඕනි වගේ.
    ## දුම්රිය සේවකයින් තර්ක කරයි එකට තමා පාලනාධිකරිය සහ රජය ඉන්නේ කියලා.
    ## ඉතින් මචංලා ඕගොල්ලෝ මෙච්චර කල් අරගල කළේ ඔගොල්ලන්ගේ ඉල්ලීම් වෙනුවෙන් නේ. ඇයි බැරි මේ වගේ දුම්රියේ අනාගතය වෙනුවෙන් යෝජනා මාලාවක් හදලා රජයට වගේම මාධයට දෙන්න ?
    ## රජයට ඒ වෙනුවෙන් කරන බලපෑමකට මහ ජනතාවත් උදව් කරයි.

  • @Ekadekathuna123
    @Ekadekathuna123 Год назад +6

    තිවන්ක ඇයි නැත්තේ මම ආසම චරිතේ තිවන්ක❤

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 Год назад

    ow germany wala bus strike nam bus nesividiyata park karanawa, aewata oil gahala tire walata hulan gahala supiriyata thiyanawa ape ewun hulan arinawa

  • @ireshakalankaYT
    @ireshakalankaYT Год назад +3

    ලංකාවේ ලමයින්ට පොඩි කලේ ඉදන් උගන්වන්නෙ මේක මාර රටක් ස්වභාවික ආපදා නෑ අපි මාරයි අපේ එක තමා හොදම එක යැයි යැයි ගාන්නනේ 😂

    • @chandimabandara1995
      @chandimabandara1995 Год назад

      Aka 100 % aththa....
      Lokenma uthum Rata kiyala magulak uganwala thamai...Lankawatama kela une...😂😂😂

  • @tharushalakshan795
    @tharushalakshan795 Год назад +1

    Next daily dose ඒකට සාගර ඒක්ක collaboration ඒකක් ඕනේ 😂😂

  • @gangakumari5395
    @gangakumari5395 Год назад

    මම ඉන්නෙ ලංකාවෙ නොවුනත් ඔයාලගේ ඩෙලිඩොස් එක අහන්න ගත්තාම කිසිම වැඩක් මගේ ඇහුන්කමි දීමට බාධාවක් කර ගන්නැහැ. සමිපුර්ණ විඩියෝව බලන ගමන් ඔනම වැඩක් කරගන්න පුළුවන් වන තරමට හුරැ වෙලා . ස්තුතියි ඔයාලා හැමදේනාටම හා සාගරට😅

  • @gramanie1
    @gramanie1 Год назад

    Most Interesting program . Watching from London on my way to work. Keep it up..😅

  • @k.aroshan7684
    @k.aroshan7684 Год назад

    Your team is very fantastic. I like way you present this program.

  • @dronekorala
    @dronekorala Год назад +2

    In Germany, all transport companies go on strike simultaneously and notify the general public a month in advance. Unlike in Sri Lanka, they also specify when the strike will end. If their demands are not met, they will schedule another strike date. However, once again, they will inform the general public about the timing and reasons for it. A one-month notice period provides ample time for both individuals and businesses to plan their travel and transportation needs during the strike period.

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 Год назад

    මුල් කොටස් කීපය බලනකොට නම් අප්පිරියයි දැන්නම් ලොකු ලල් එකක් තියනවා❤❤❤ ජය🎉

  • @supunmadushanbiyagamaachar5565

    ❤❤❤❤❤❤❤..GOOD JOB....SUPIRI...

  • @dexterinstainsta4916
    @dexterinstainsta4916 Год назад

    If you'll could have the titles in English, that will be much helpful.

  • @teddyperera8531
    @teddyperera8531 Год назад

    Api hamadama meka ahanna balagena inne ❤

  • @piyumantha84
    @piyumantha84 Год назад

    දේශීය ආදායම් බදු පනත සංශෝදනය කරන පනත් චන්ද විමසීමෙන් තහවුරු කරනවා අපි නැවත නැවතත් ඉන්නේ කැකිස්ටෝක්රසි (පජා(ත)චන්චවාදී)පාලනයක් යටතේ කියලා .
    තැන්කියු හසා ඒ වචනෙට....

  • @Tuan-h7c
    @Tuan-h7c Год назад +1

    Great program 👍

  • @Ayaham2007
    @Ayaham2007 Год назад

    Campus eke lamaya ice gahala kiyala kata kathawak yanawa Pau e lamaya , mehema lamaige charithaya gathanaya karana eka harima hirikithai

  • @claudwign1722
    @claudwign1722 Год назад +2

    Switzerland if bus delay for 10 minutes, whole day that bus route is free of charge.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Год назад

      අඩේ, ස්විට්සර්ලන්තෙ කොයි ඒරියා එකේද එහෙම තියෙන්නෙ? නැතිනම් ජෙනරලි එහෙමද?

    • @claudwign1722
      @claudwign1722 Год назад

      @@AmuwenLifestyle Interlaken

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Год назад

      @@claudwign1722 ඉන්ටලාකන් ද ජීවත් වෙන්නෙ? නැතිනම් ට්‍රිප් එකකදි එක්ස්පීරියන්ස් කරාද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Год назад

      @@claudwign1722 අඩේ හිතළු ලියන්නෙපා මචං. මුලු දවසෙම බස්/කෝච්චි/ට්‍රෑම්/බෝට්ටු වල යන්න පුලුවන් ඊට අදාල ඩේ/ මන්ත්ලි හෝ ඉයර්ලි පාස් එකක් තියේ නම්.
      එහෙම නැතුව බස් එකක් විනාඩි 10 පරක්කු උනා කියල මුලු දවසෙම ඒ රූට් එක ෆ්‍රී වෙන්නෑ.

  • @pasanmaduranga580
    @pasanmaduranga580 Год назад

    An inne dubai wala. Mehe nam mechchara kalekata ehema ekak dakala na strike ekak.. idala hitala technical problem ekak awothin nawattuwothin ethanata police aya awilla eskort karanawa eliyata yanna meka yanne na kiyala . Ethanin eliyata giyama bus thiyenawa ona thuththu kudiyakata yanna...

  • @sandro2059
    @sandro2059 Год назад

    Onley one program, what I watched everyday 🙏🙏🙏🙏👍👍👍👍,and Onley one from sri Lanka

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 Год назад

    රටේ ලෝකෙ වෙනදේවල් දැනගන්න ගමන් හක්ක පන්නගන්නව කියන එකත් වෙනමම එකක්,,, ජයවේවා!!!

  • @priyanthasilva2495
    @priyanthasilva2495 Год назад

    Daily Dose eka hodai pawathina pewathuna situation menma idiriya kesevwiya yuthuda janathawa ta idiriya Penna denna Berida social and main media still criticizing the political situation but we don,t need this political culture so do something to change the culture ,puluwan nam parliamentarians 225 ganna individual introduction ekak karanna janathawa ta idiriyedi decision ganna udaw wei, nethinam conversations for ever .saralawa politicians lage patikiriya penwanna videos bavitha karanna me Yaka Deshapalayata Sudusu da nethiwa janathawa mole thiyana kalpanakarai

  • @hansihewage-c5b
    @hansihewage-c5b Год назад

    Meka balanne nathuw inna ba dn 😅 sagara paw ane oyala hodatama me wade kranawa 😊😊

  • @Rasikasspace
    @Rasikasspace Год назад +1

    Bruno you know very well how the stations have shopping area here in Italy...our people never learn even if they happen to travel in developed countries...😢

  • @piyalchamara5421
    @piyalchamara5421 Год назад +1

    පිස්සුද හසා ඇමති කම දීපම් ලමයෙකුට කියන්නේ .. බුදු මහත්තයෝ ලමයෙකුට තියා ගෑවිච්ච එකෙකුට වත් දෙන්න එපා හැදිගෑවිලාම පලයල්ල තොපි කියල තමයි කියන්න ඕනා

  • @SURANGA653
    @SURANGA653 Год назад +1

    1.22.38 ට විතර බැක්ග්‍රවුන්ඩ් එකෙ දුවපු ගෑල් ලමයට මං කැමතියි..
    එච්චරයි 😌

  • @dimuthupathirana3121
    @dimuthupathirana3121 Год назад

    Good program

  • @m07028
    @m07028 Год назад

    Abhisheka tikak mama age. Poddak ana gannawadi. habai bruno n hasa eka lassnata agawanawa wena katawath theren nathi wenna. Matath Bruno wage boss kenek hitiya nam!!!!

  • @sisiraabeysekera1598
    @sisiraabeysekera1598 Год назад

    Very good 👍

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 Год назад +2

    වැදගත් වැඩසටහනක්. හැබැයි හිනා නොවී බලන්න නම් අමාරුයි.

  • @ThushP
    @ThushP Год назад

    France, වෙන Europe රටවල් වලට සාපේක්ෂව බහුලව train strike කරන රටක්. නමුත් එයාල කළින් strike dates ජනතාව වෙත දැනුම් දෙනවා.

  • @CaratZone
    @CaratZone Год назад

    Hello Broono
    Meeta passe Veda varjanak kerenna ownanam
    Hondama system eka ticket nethewa magin aragena dumriya daavaneya keraneka .
    Ethakota, Aanduwata paadui janathawa amaruwe wetenneth ne.
    Karunakarala me system eka dumriya departmentuwata danum Denna please

  • @sandaru-bismara
    @sandaru-bismara Год назад

    mma pansil ganna vele newsvala hamuduruwo kenek maranadaduvama nithi gatha karanna kiyala kiyanava ahuna