I work at a university in Queensland, Australia. I find myself engrossed in this program that airs during the Australian midnight hours. Despite my addiction to it, I sometimes struggle to tear myself away, making it challenging to deliver my lectures as usual. Keep up the good work, everyone!
Dan nan show eka enna enna ma improve wenawa . Patta. Im in Germany and now im used to have evening coffee or workout with the Daily Dose. Keep it up guys. Missing Abhisheka today.
Daily Dose of Internet - Where News Meets Entertainment and facts you guys are doing an incredible job! Thank you, Druno, Hasa, Abhi, Thiwanka, Sujith, and even the ever-so-hilarious Sagara , for bringing us this fantastic news with a touch of humor. I can't help but burst into laughter watching your videos, Your dedication to sharing logical facts and unveiling the hidden agendas of corrupt politicians is truly commendable. Keep up the fantastic work, and much love to the whole team! ❤️
I never watch videos more than 5 mins. But your 1 + hour videos , I watch every second. Your content are Authentic and exceptionally realistic. Keep them coming.
Hai hasha tolk about new Singapore president,in uk,mp in Canada Municipal council chefs ,in Norway pm,in swees land member of parliament,etc but in but in SRILANKA cannot be a president Y because of TAMIL citizens how nice hasha thanks god bless oll of you
News first ,hiru paththare wisthare,siyatha news, unsubscribed.....all focus on daily dose.....news with fun......no hate feelings about our parliment 255 heard of bulls...nice work
0:00 - වැහි නැටුම
3:17 - පනින්න යන චන්ද්‍රසේන
9:27 - අසාද් මවුලානාට නඩුවක්!
13:17 - මූණ බලන්න-ගම්මන්පිල-විමල්-වාසු
19:17 - අලුත් ඇමතිවරු අනුර+වජිර+2
19:47 - දෙසැම්බර් වලදී සහනයක්! #රනිල්-බැසිල්
20:40 - හරක් කටා
25:21 - CP රට ගියා?
26:39 - වසර තුනකින් අස්වැසුම නවතී?
28:41 - පාස්කු බිල්ල මෛත්‍රී?
32:15 - Train Strike එක
36:07 - මොරටු-UGC : සාකච්ඡා කරන විදිය
41:07 - ආණ්ඩුව කොච්චර බයද!
42:11 - 1997 -නවක වදය
43:25 - එප්පාවල-කටියාව යාය 1 පාසලේ කරාටේ පැන්ඩෝ
45:19 - ලැම්බොගිනියක එයාද?
47:18 - විදේශ ගුවන් නියමුවෝ බදවා ගැනීම.
53:01 - වසර 200කින් ඇඩ්‍රැස් නැති වතු කම්කරුවො
59:13 - ඉන්දන මිල දෛනිකව
1:01:52 - What About Yesterday
1:06:09 - රවිදු හංවැල්ල
1:10:43 - මෙක්සිකෝවේ Aliens
1:17:01 - Channel 4 - දෙරණ
1:21:18 - ව්‍යාජ පොලිස් නිලධාරීන් සොයාදෙන්න.
Q1
මං පුංචි කඩයක් කරන්නේ.උදේම නැගිටලා එලවලු රොටී,පොල් රොටේ,බිත්තර රොටී ,පරාටා හදලා අම්මා එක්ක විකුනලා තමයි ජීවත් වෙන්නේ..ඉතින් උදේට කෑම හදනකොට daily dose අහන එක හරියට නිකං උදේට පිටි ඇනුවේ නැත්නම් කෑම හදන්න බෑ වගේ තමයි...අහ් මං තව පුංචි සමාජ සේවයක් කරනවා..හීන හොයාගෙන ඉගිලෙන්න හදන කොරියන් හීනය පස්සෙන් දුවන ලමයින්ට කොරියන් උගන්වනවා.මාස කිහිපයක්ම නොමිලේ සේවය කරාට මුං කරන්ට් බිලටයි වතුර බිලටයි කෙලපු නිසා දැං ඒකවත් කරන්න වෙන්නෑ....මොනා කරන්නද හසා......මේ රටේ අත ගහන ගහන එක කෙලවෙනවා..
කමක් නෑ උඹලට අපි ගොඩක් ආදරෙයි...
දවසක මේ රට වෙනස් වෙයි.එදාට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි..දිගටම මෙහෙම යමු..තෙරුවන් සරණයි
👍
තිවංකගේ ස්පෝර්ට් උණ.,බෲනෝගේ සිරීයස් මූඩ් එක,හසාගේ Sarcasm වචන,අන්නමලේගේ පිහි පාරවල් (අදාල අයට) වගේ අදහස්,අභීගේ සංවේදී අදහස්.... ඔක්කොම එකතු උනාම ෆෘට් සැලඩ් එකක්,කොත්තුවක් වගේ කම්බිනේෂන් එකක් තියෙන්නේ ඒක මාර රහයි...❤️❤️
.
(කොත්තු කිව්වට තරහා වෙන්න එපා.. උදේට කොච්චර ප්‍රශ්න උනත් 😂 ඒක අපේ යුනික් දෙයක්.., ඒකට අපි ආදරෙයි වගේ ඔයාලත් එහෙම තමා..,දිරවගන්න අමාරු අයට විරේක උනාට සමරුන්ට ආසම කෑමක්..මාත් කොත්තු කන්න පට්ට ආසයි..)❤️❤️✌️
කොත්තු තාම ලංකාවේ තියෙනවාද මචන් එහෙම තැනක් තිබ්බිත් මටත් කියන්න 😂😂😂😂
""මෙය මයිනා රාජපක්ෂ කොත්තු විසින් සෑහෙන්න මුදල් ගෙවා කරන ලද දැන්වීමකි""😂😂😂😂
@@thilinaranasinghe5500 කිව්ව දේ කිව්ව අදහසින් තේරුම් ගන්න ෆේෂල් රියැක්ෂන් සෑහෙන්න අවශ්‍යයි කියන්න මට මේ සෝෂල් මීඩියා වල කමන්ට් කරලා අත්දැකීම් තියෙනවා...
.
මං කිව්වේ උබ හිතන අදහසින් නෙවේ කියලා මට හිතෙනවා..❤️
I work at a university in Queensland, Australia. I find myself engrossed in this program that airs during the Australian midnight hours. Despite my addiction to it, I sometimes struggle to tear myself away, making it challenging to deliver my lectures as usual. Keep up the good work, everyone!
You will deffa be featured on the ‘what about yesterday?’ segment!
These guys are interested in money making.
Do not contribute your money hard earned money.
Using gossip to earn many is a local tradition.
ගාලු පාරේ සිංදුවේ අන්තිමට සුනිල් පෙරේරා කියනවා රටවල් හදන්නේ ආගම් වලින් නෙවෙයි නීති වලින් කියලා.. ඒක මාර වටින කතාවක් රට වෙනුවෙන් හැමදාම කතාකරපු මනුස්සයෙක් විදියට.
හැමදාම ඔයාලගෙ මේ වැඩසටහන බලනවා. ඊයෙ රෑ නිදි වරාගෙන මැච් එක බලල පට්ට ත්‍රිල් එකේ හිටියෙ. අද ඔයාලගෙ වැඩ සටහන දාපු ගමන්ම ටීම් එක ගැන කතා කරපු විදියට ටිකක් අවුල් ආ.... අනිත් එක මේ තරගාවලිය පිලිබදව හරි අවබෝදයකින් නොවෙයි කතා කලෙ කියලත් තේරුනා.. දේශපාලනය ගැන කතා කරන විදියටම ක්‍රීඩාව ගැන කතා කරන්න එපා.. ක්‍රීඩාව තුල ජයග්‍රහ්නය පරාජය දෙකම අපිට විටින් විට භාරගන්න වෙනවා... මේ ප්‍රෝග්‍රම් එකට ආදරෙයි ඒ නිසාමයි මේ මතක් කිරීම.
සම්පත් අමරතුංග සර් අපි කැම්පස් යන කාලෙ අපේ VC. 16/17 බැජ් එකේ මං ජපුරේ. මං දැකල තියෙන විදිහට ලස්සනට ඒ කාලෙත් ප්‍රශ්න විසදුවා friendly විදිහට ❤.
මචංලා පොඩි අදහසක්.. ප්‍රසිද්ධ නැති හොද ප්‍රවෘත්ති ටිකක් යන අතරේ,දෙස් විදෙස් ප්‍රවෘත්ති ටිකක් වගේ කෙටියෙන් කියන්න පොඩි වෙලාවක් අරන්..මොකද අපි දැන් 6.55 ප්‍රවෘත්ති බලන්නෙ නෑනේ..😂😂
කොමෙන්ට් කරන්න කියල හැමදාම හිතං හිටියට ඔයාලගෙ වැඩේ ඉවර උන ගමන් ඒක අමතක වෙලා යනවා. දවසක් දෙකක් ලයිව් එකට ආවත් ඒක සෙට් උනේ නෑ. මෙකද idle time එක වැඩි නිසා ඒ අතරෙ කියන නිව්ස් මිස් වෙනවා. (මම වැඩ කරන ගමන් අහන්නෙ). recoded එක තනි කෑල්ලට රහට අහන්න පුලුවන්. ඉස්සර මම enews, cnews දෙක බලල අතරමැද නිව්ස් එක derive කරල තමයි දැනුවත් උනේ. දැන් ඒ කරදරෙන් නිදහස්, ඔයාලා නිව්ස් හොයල ගානට blend කරල දෙනවා අපිට align වෙන නියම analysis එකකුත් එක්ක. Hats off team. ❤ Will try to involve actively in the future, keep up good work. Thanks all
මමත් කාලයක් දේශපාලනඥයෙක්ට වැඩ කරපු කෙනෙක් ඒ කෙනාගේ ෆේස්බුක් කැම්පේන් වල වැඩ කරපු අපිට පක්ෂය වැදගත් උනේ නෑ මොකද ඒ කෙනා දින්නොත් විතරයි අඩුම තරමේ බීල ගිහින් වාහනේ පොලිසියෙන් ඇල්ලුවම බේරගන්න වගේ මොන කුප්ප වැඩක් කරත් කොල්ලෙන්ට මිනිහට කියලා බේරෙන්න පුළුවන් උන් කරන වැඩ වැදගත් උනේ නෑ.ඒ කෙනා දින්නම පක්ෂය දිනනවා එක්කෙනෙක් දින්නම වක්‍රරාකාරයෙන් රටම විනාශ වෙන්න මමත් පංගුකාරයෙක් වෙලා සමාව ගන්න ඕන සමස්ථ රටෙන්ම මම ඊයේ චාමරගේ Birthday එක නිසා මේක මතක් උනා උන්ගේ birthday එක එනකොට උන්ම උන්ට විශ් කරල පොස්ට් දාගන්නවා Orginal විදියට දුවන fake account's වලින් මේවා අමු ඇත්ත
_යථාර්ථය හඳුනාගත් ඔබට මගේ ගෞරවය !_
@@user-ku2sGood Job BRO 💐💐💐
Respect ❤
6:53 වෙස්සන්තර නෙමෙයි... තව ටික දවසක් හිටියනම් සිරි සග බෝ වගේ ඔලුවත් නැතුව ගෙදර යවන්නේ. 😂😂
"Daily Dose" ඒක නම් real dose එකක්..🤘
කොහොම හරි dose එක දෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් කට කොනෙන් කින්ඩියටමත් එක්ක හිනාවෙලා අන්තිම වෙනකොට යටි හක්ක දනියට ගැවෙන්න තරම් දික් වෙනවා ලංකාවෙ වෙන දේවල් දැක්කම😮.
කොහොම හරි dose එක over උනාට කමක් නෑ දිගටම දියල්ලා...🙏
උබලාට ජය.❤🤘
මන් හිතන් උන්නේ හසා නෑ උනාම විතරයි පාලුයි දැනෙන්නේ කියලා..හැබැයි අද අභී නෑ එකනම් හෙනම පාලුවක්😌❤️
ඔව් ඈ
උබට දෝදුද
අද boys only හස, බෘනෝ, තිවා, සුජිත් උයි සාගලයි 😂😂😂😂
@@thilinaranasinghe5500සාගල බෝයි නෙමෙයි බං... සාගර ගැන උබ කියන්නේ..😉
@@prasannarandika-zs6io අඩො මචං this is ප්‍රජාචන්චවාදය 🤣🤣🤣
Excellent professor Sampath, handling the youths problems. Respect to you Sir!!!
අවුරුදු ගානකට කලින් T.V බලන එක නැවැත්තුවෙ හිරු, දෙරන හින්ද ඔයාලට පින් සිද්ද වෙන්න වැඩ ඇරිල ඇවිත් නාගත්ත ගමන් ඩේලි ඩෝස් දාගන්නෙ ඉවර වෙනකන් බැලුවම තමා ගෙදර කට්ටිය එක්ක කතා කරන්නෙත් ඔයාලට ස්තූති වෙන්න විහිලුවෙන් කීවත් දවසින් දවස දේශපාලන, ආර්තික, සමාජීය දැනුම දවසින් දවස වැඩි වෙනව පින් ඈ නවත්තන්න එපා ❤
තිලිණ ගමගේ මහේස්ත්‍රාත් තුමා කියලා කියද්දී හසාට ගිය කැත හිනාව🤣🤣🤣එක්කො ඕනෙ නෑ නිකං මොකටද හිරේ යන්නේ.
මට ආව අලුත් අදහසක් මේ ඉන්නා නාකි පාලකයෝ ටික one the spot කරන්න..මේ අදහස ආවෙ අද SL-Pakistan match එක බලලා.
අපි පාර්ලිමේන්තු වෙලාවක මේ වගේ pressure වැඩි වෙලා heart attak හැදෙන match එක පෙන්නමු.
ලොවෙත් අන්තිම බෝල දෙක තුන යද්දි oya set එකට pressure වැඩි වෙලා shot එක හම්බුවෙනෝ
ජිවීතේට නිවුස් නොබලපු මම දැන් නිවුස් බලන අපූරුව..❤️
කලින් අපේ තාත්තත් කැපුවත් මහින්ද ගේය පස්සේ Tv කැඩුනා මන් Phone එකෙන් මංජු අයියගේ Video Sl Vlogs එකේ සමහර Video දලා දෙනවා 🥲 දැන් බයි කම කොහෙන් ගියාද දන්නේ නැ 😂 දැන් එයාම හොයන් Video බලනවා , එච්චරයි ..... Thank You All , ආතල් එකේ කියුවට මෙි සමහර News වලට අපි අඩන්න ඔනේ
Comment eka kiyawanne nathi wei..මොකද මන් හම වෙලෙම daily dose බලන්නේ upload කරලා පය 14 කට විතර පස්සේ.. ඔයලා නිසා ඩුබායි හිටියත් අත්ත හරියටම බොක්කටම වඩින්න.. බොක්ක රිදෙනකල් හිනා වෙවි .. වඩ අතර තුර අහනවා බලනවා.. තාත්තා ට මන් බලන්න කලින් shear karanawa. Eya lankawe idan aasawen balanawa.. sthuthi oyalata.. dubai sita
දවසේ වදන...
" නම්බුකාර විදියට පැනල යන්න පුළුවන් කැන්ගරුවන්ට "
ඒ අවසන් වූයේ දවසේ වදනයි😂
daliy dose එක දැන්නම් තනිකරම ඇගට daliy over dose එකක් වෙලා..
📲Notification එක දැක්ක ගමන් බඩ පිරෙනවා..👍👍
69 ලක්ෂෙ ඔළු හොදන්න කියාපු dose එකක්..❤
ජයවේවා👍👍
(..SL VLOG..)
Thanks guys-
Your channel not only fun also very very informative.
Keep going ahead...
❤
Finally.....I was waiting untill it was uploaded. Now this is part of my daily routine
Dan nan show eka enna enna ma improve wenawa . Patta. Im in Germany and now im used to have evening coffee or workout with the Daily Dose. Keep it up guys. Missing Abhisheka today.
මට මතකයි මට දවසක් මුනගැහුනා වතුකරේ කෙනෙක්. කොලඹ රැකියාවක් කරන. අහිංසක මනුස්සයෙක්. මට කියනවා අපි චන්දේ දුන්නේ අරක්කු කාලකට. අපිට අරක්කු කාලක් දීලා ජන්දේ දාන්න කියනවා මේ මේ පක්ශෙට කියලා. අපි ගිහින් දාලා එනවා කියලා.නමුත් අපේ පවුලේ 6ක් ඉන්නවා ඒ 6 දෙනාට බඩ පිරෙන්න කන්න රොටි ටිකක් හදාගන්න විදියක් නැහැ කියලා. මන් කිව්වා ඔයාලා අරක්කු කාලට ජන්දේ දීපු එකේ ප්‍රතිපල තමයි ඒ කියලා. පොදුවේ ගත්තම ඒ මිනිස්සු හරිම අහිංසක මිනිස්සු. ඔය වගේ පොඩි පොඩි ඉල්ලීම් ඉල්ලන තැනට මිනිස්සුන්ගේ ජීවිත කොහොම නම් දුශ්කර ඇද්ද. ඉක්මනින්ම ඒ මිනිස්සුන්ටත් හොද ජීවිතයක් ලැබෙන්න ඕන. අපිට වගේම. අපි හැමෝම එකතු වෙලා මේ kakistocracy පාලන ක්‍රමය වෙනස් කරමු.
Daily Dose of Internet - Where News Meets Entertainment and facts
you guys are doing an incredible job! Thank you, Druno, Hasa, Abhi, Thiwanka, Sujith, and even the ever-so-hilarious Sagara , for bringing us this fantastic news with a touch of humor. I can't help but burst into laughter watching your videos, Your dedication to sharing logical facts and unveiling the hidden agendas of corrupt politicians is truly commendable. Keep up the fantastic work, and much love to the whole team! ❤️
Gota vessantharanum Ranil JUUJAKA BAMUNAA kiyalada kiyannee.
45:19 - ලැම්බොගිනියක එයාද?
This is not in Australia
Yellow double lines in the middle of the road is not in Australia and I assume that is in USA
මහාචාර්යවරයෙක් එක්ක මේ රටේ දේශපාලකයො සසදන්න බෑ. ඒකනෙ එතුමා මහාචාර්ය වෙලා අර මිනිස්සුන්ට දේශපාලකයෙක් වෙන්න උනේ මේ රටේ. බලන්න ඒ වගවීම ❤ මහාචාර්යතුමා හැට්ස් ඕස්.. 🙏
ඔයාලට සාගර පිලිගන්න අමතක උනා😂
එංගලන්තයේ නම් ඉන්ධන මිල දවසින් දවස, පළාතින් පළාතට වෙනස් කරනවා. ඒක ට හේතුව ඉන්ධන ප්‍රවාහන වියදම් පවා adjust කරන චේතනාවෙන්. ඒ ක්‍රමයට පිරිපහදු වලට කිට්ටු ස්ථාන වල ඉන්ධන මිල සාපේක්ෂව හුඟක් අඩුයි. හොඳම දේ තමයි, කර්මාන්ත කළාප පිහිටුවලා තියෙන්නේ ඉන්ධන පිරිපහදු වගේම ඉන්ධන ගොඩබෑම් කරන වරායන් කිට්ටුව. එහෙම උනාම දේශීය නිෂ්පාදන පිරිවැය සෑහෙන අඩු වෙනවා.
අපිට කෙලවෙලා තින විදිය අපිම හිනා විවි අහනෝ 😂❤
සුපිරි ..
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
😀😀👍👍👍
ළඟදි මම 119 කතා කලා, තවම මේ ඉන්නව පොලිසිය එනකන් 😅
Mama weda karanne lankawe Luxury kiyala kiyala SPA ekaka Therapist kenek vidiyata, Sehenna stressfull mage job ekath, matath daily dose eka beluwama stress relief gathiyak thiyanawa. Matanam hithenne Daily dose stress relief ekak vidiyata superb. Jayawewa......!!!
මං ගිය මාසෙ ලංකාවට ගිය වෙලාවෙ ඇල්ලෙ ඉදල නුවර එලියට යන අතරමග රෑ කන්දක ගින්නක් දැකල emergency numbers වලට call කලා කවුරුත් answer කලේ නෑ. අදටත් ඒකට call back තියා text එකක් වත් නෑ.
உங்கள் நிகழ்ச்சி தரமாக இருக்கின்றது. வாழ்த்துக்கள்!👍
As a srilankan I am proud of you ☺️
@@KavinduGimhana-uk6qg Thanks a lot may god bless you 🙏
අභී කෝ අද නෑ පේන්න .පිටින් කන සීන් එකමයි මතක් වෙන්නේ.
දුම්රිය රියදුරන් ගේ වැඩවර්ජනය ඉවරයි කියල අහන්න ලැබීමත් සතුටයි හෙට ඉදල අපිට වහලේ යන්න ඕනනැහැ හැම මගියටම ආසනයක් ලැබෙනවනෙ
56:15
ඇඩ්‍රස් එකේ අංකයක් විතරයි නැත්තෙ, සාමාන්‍යයෙන් එන්නෙ 'ඉහළ / පහළ කොටස, බ්ලා බ්ලා වත්ත, නගරය' විදිහට.
නම් ගොඩක් වෙලාවට වැටෙන්නෙත් තාත්තගෙ නම පුතාගෙ නම (වාසගම නෙවෙයි) නිසා හොයාගන්න අමාරු නැතිව ඇති.
සමහරවිට ඉඩමෙ අයිතිය ලැබෙයි වගේ හේතුවක් තියෙන්න පුලුවන් ඕක නොදීම පිටිපස්සෙ.
මං හිතන්නෙ හංසයා දියෙන් කිරි වෙන් කරනවා කියලා කරන්නෙ වතුර කෝප්පෙයි කිරි කෝප්පෙයි තිබ්බම ඒකෙන් වතුර අඳුරගෙන ඒක බොන එකට වෙන්න ඕන. 😌
වතුකම්කරුවන්ගෙ ප්‍රශ්න ඉවර උනොත් ඒ පක්ෂ වලට කෙලවෙනව . ( හරියට what about yesterday එකේ නම හරියට කියන්න පුරුදු උනාට පස්සෙ අබීව අයින් කලා වගේ ) 😂😂
බෲනො... බ්‍රෝ... ඔයාලා ඉවර කොරලා යනකොටො පේට්‍රියන්ස් ලට විතරක් යනවා කියන්න එපා.. එතකොට හිතෙනවා නොවරදවාම බලන non patrions වන අපි ඔටුවොද කියලා ... ඩුකයි නෙ අනා....😢😅😅
වෙන video එකක් සම්පූර්ණ බලන්න දිපන්කෝ😊😊...notification එකක් ආවාම auto එබෙනවා යකූ😮
විමල්, ගම්මන්පිල මුන් දෙන්න තමයි අහිංසක මිනිස්සුන්ගේ ඔලු කාලා මේක විනාශ කලේ රාජපක්ෂලට හෙන ගහන්න කලින් මුන් දෙන්නගෙ sample එකක් බලලා හිටියොත් තමයි හොද 😂😂😂😂😂😂
Work from home දවසට match එක ගහන්නේ මේකෙන් 😘
ඇති යන්තං 7 ට හරි ඇවිල්ල 🥰🥰🥰🥰🥰
Hahha.... 😂 Bruno... ගම්මන්පිලගේ මූණ නිකන් Chicken Run එකේ කුකුළා🐓 Rockey වගේ... පැනලා යන්න බැරි කමට උත්තර දුන්නා 😂ඊයා....., දූපතේ කුකුළා🐔😂
මැචි කාරයා අදසතුටෙන් වගේ❤❤❤❤❤
දැන් වැඩි බලාපොරොත්තුවක් නෑ, Daily Dose, What about yesterday එකේ නම කියඋනා නම් ඇති
😂
ගෙදර TV එක පොළොවේ ගහන්න කාලේ හරි 🙃
ඔයාලා සියළුම දෙනාට සුබ දවසක්
ඉගෝ එක වැඩි රටවල් නොදියුනුයි.ඉගෝ එක අඩු ජාතීන් දියුණු වෙනවා.බුද්ධ වචනය ඔප්පුවේ.☸️😌☸️🤔😌
මන් හිතන් හිටියේ වජිරට ට්‍රැක් කියලා.,
ඒත් අද හිතුනා, වජිරට නෙවියි,
ඒ ට්‍රැක් කතා වලට මොකක් හරි වටිනකමක් තීනවා කියලා හිතන එකාටනේ ඇත්තටම ට්‍රැක් .
මරු හැබැයි වැහි නැටුම නම්❤❤😂 ආදරෙයි ජය වේවා.
වයස 77 මට මතකයි "නමෝ නමෝ මාතා" ජාතික ගීය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව තම පක්ෂයේ නම අනුව වෙනස් කරා. සින්දුව හදපු ආනන්ද සමරකෝන් උතුමා බෙහෙත් පෙති ගොඩක් ගිලලා සීය දිවි හානි කරගත්තා.
ලංකාව එදා සිටන් පහලට බැස්සා.
ඊට පෙර සින්හප්පුරුවේ ලී ක්වාන් යූ කිව්වා ලංකාව වගේ සිංගප්පුරුව දියුණු කරනවා කියලා. හුඟක් ලාංකිකයනුත් ඒ රටට ගියේ ඔවුන්ට තිබුන ගෞරවය නිසයි.
අහෝ!
Daily Dose ake dn “ නාමල්ට උපදෙසක්" kiyala segment ekak dammanan harii 😂
අපි ගැහුවා යකු , ❤❤❤❤ අවසන් එකත් ගහනවා තමයි , Sl lions ❤❤❤
දැන් කතා හදන්න එපා අපි දක්ශතා පෙන්න ල ගියා final හසලක ගෙ කට වැහෙන්න😂😂😂😂(🇱🇰🔥🔥❤️)
I never watch videos more than 5 mins. But your 1 + hour videos , I watch every second. Your content are Authentic and exceptionally realistic. Keep them coming.
අපිට බැයිද School for Politicians කියල සෙග්මන්ට් එකක් පටන් ගන්න 😐 හොද outcome එකක් ගනත් පුලුවන්
දරුවනේ අගැයීමකට ලක්කිරීමට අමතරව ඔයාල ඉදිරියටත් අපිට සහ මට මග හැරුණ ලෝකය ගොඩ නගයි කියල බලාපොරොත්තුවක් තියෙනවා ..
Bruno: Hayyyoo hayyyoooo 😂😂
චැන්ල් 4 ෆිල්ම් එක වහන්න ලංකාවේ ගහපු ෆිල්ම් එක තමා හරක් කටා සමග කොස්තාපල් පුණ්‍යසොම😂😂😂😂. ... තිරගත කිරිම බයි දෙරන😂😂😂
Congratulations Sri Lanka cricket team 😍🇱🇰
කාටද යකෝ මේක බලලා stress release වෙන්නේ. මේක බලලා වැඩිවෙන stress එක අඩු කරන්න 4 විතර ගහන්න වෙනවා. ඒක අඩු වෙන්නේ නෑ පුටුව උඩ නින්ද යනවා.😮
25:50 Silver Shadow tv show🤣🤣
තව සීට් එකක් වජිරටත් වෙන් කරන්න වෙයි වගේ සාගරයි වජිරයි දෙන්නම මරු
බියන්කද කවුද ෆිල්ම් වල villain ට මරු ඒ face එක නියමෙට මැච් ❤👊
_අඩියක් පස්සට ගන්න බැරිව අවුරුදු එකහමාරක්ම අතහැරල පස්ස දොරින් යන්ට උනා._
ආදරෙයි 👍❤👍❤👍❤👍❤
Brothers & sis
ඒ කියන්නේ මොලේ ඇත්තෙම නෑ😂😂😂😂
කන්නේ ගොටුකොල & ලුනුවිල...
කෝ අභී .. එයත් ඕනෙමයි ..❤
එදා හවස් වෙනකල් වෙස්සන්තර හිටියා නම් ෂුවර් එකටම සිරිසගබෝ වෙලා තමයි කොල්ලට දුවන්න වෙන්නෙ 🐒
Hai hasha tolk about new Singapore president,in uk,mp in Canada Municipal council chefs ,in Norway pm,in swees land member of parliament,etc but in but in SRILANKA cannot be a president Y because of TAMIL citizens how nice hasha thanks god bless oll of you
News first ,hiru paththare wisthare,siyatha news, unsubscribed.....all focus on daily dose.....news with fun......no hate feelings about our parliment 255 heard of bulls...nice work
එලියෙන් නිව්ස් බලන්නෙ නෑ
ඩේලිඩෝස් එකෙන් එකපාරම නිව්ස් එකයි ඇත්ත කතාවයි දෙකම අහගන්නෙ 💆👍
වෙන වැඩක් කර කර ඉන්න ගමන් වෙන ටැබ් එකක මේක දාලා අහන් ඉන්නෙ...සැරින් සැරේට උබලා කියන ඒවා කියද්දි උබලගේ මූනේ එන එක බලන්න හිතිලා ආයේ මේකට එනවා..ඊටපස්සෙ විනාඩි දහයක් විස්සක් ගියාම තමයි මතක් වෙන්නේ කර කර හිටපු වැඩේ අමතක වුනා නේද කියලා..😂👌
Daily Dose has already become a daily routine. ❤❤
Patrion ලට විතරයි දැන් සැලකිලි...අපිට කුඩම්මාගේ සැලකිලි...😂
මම ඉංග්‍රීසි ඉගෙනගන්නේ ඔයගොල්ලන්ගේ කතාවල් අහලයි.
"ඊ ගෝ" එක කියන්නේ මොකක්ද?
Keep it up guys , nikang ahenneh news channel ekak salli walata ganna baridha ?😅 or sirasa wagey channel ekaka daily dose eka telecast karanna baridha ?
බැරිද 5දෙනාම එකට ඉඳන් daily dose කොරන්න ....
පොලිසිය දැන් කොඩිගහයට බලනවා ද කොහෙද
ඊලඟ චන්දෙ ගැන එයාල බලාපොරොත්තු තියා ගන්න නම් එක්කො ඔය වැටුප් වැඩි කරන වැඩේ කරන්න ඕනෙ,
එහෙම නොවුනොත් ආයෙම 2019 වගේ නාටකයක් ලබන අවුරුද්දෙ මැද තියෙයි.
😥
1:04:12 ඔයාලා ප්‍රශ්න දිහා ආතල් තැනකින් බලන්න පුරුදු කරනවනෙ ඕගොල්ලො 😌
අපිටත් තියෙන්නේ මමියක් 😂 general hospital ake
Divakar U are genius da!
1.19.30 හසා!!
ජෛන ආගම නෙමෙයි . කොහොමද ශිව ලිංගයෙන් ගැලුවොත්😜😜😜😜😜
Hi hamotama mama razeen mohamed from kurunegala programe patta mama mis karannema ne daily dose aka
සෙට් එක පාර්ට් ටයිම් කුඹුරු එහෙමත් හානවනම් කියන්න....😂😂 තව වෙඩින් එහෙම හාන්න ගන්නත් මරු. කීයක් හරි හොයා ගන්න පුලුවන්නෙ.. උබලත් වින් මාත් වින්....😅😅😅
ඔහොම කියන්න එපා යකූ, ඕකුන් ඕවා කරන්න බැරිකමක් නෑ 😅
පොලිස් කතාව මරු ❤
මගේ අලුත් ම addiction එක 😊
අම්මෝ අද ආතල් වගේ 🤣🤣
තව ටික දවසකින් ප්ලේන් එකෙත් හොඳ beat music එකක් දාගෙන යන ගමන් මැද්දෙන් වඩේ වඩේ කූල්වතුර කියලත් ඇහෙයි හැබැයි 😂😂😂
ara aliens lage aga athule egg thibila kiyanawa ne apita mun ekka deal ekak dammoth egg 35 ta aduwena ganna puluwan wei .
තිලින ලගට ආවා කියන්නේම තව වෙන මොනාද 😂😂😂
Professor ත් Daily dose බලනව වගේ...
අර ඒලියන්ස් නිවුස් එකක් යන්නේ ඒක ගැනත් අදහසක් දෙන්නෝ.. හසා...
පොලිසිය කොඩි ගහ යට බලලා බය වෙලා ද?😂😂