Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යන කාලෙ එපාම උනු යන්න බැරි වෙද්දි දුක හිතිලා හිතින් අඩන ජීවිතේ ලස්සනම කාලෙ
ඉස්කෝලේ අන්තිම දවස මතක් වුණා.ගොඩක් ලස්සනයි ඒ කාලේ..
මේක දකිද්දි ඒ දවස මතක් වෙලා ඇස් දෙකට කදුලු ආව තවත් අය ඉන්නවද???
ඉන්නව බන්
apita me corona nisa scl ynn bene appa
@@dilkinimsara867 දවසක දරුවන්ට කියන්න පුලුවන් නේ "අපි ඉගෙන ගන්න කාලේ ලෝකේ කොරෝනා කියලා භයානක ලෙඩක් තිබුනා. අපි ඒවගේ ලෙඩත් තියාගෙන තමයි ඉගෙන ගත්තේ." කියලා....
Godak mathak venava
ඔව් ඉන්නවා
ඉස්කෝලෙ අන්තිම දවස මතක් වුනා. Superb
😘💟💟💟💟
තව මාස 3 කින් අපේ සුන්දර පාසල් කාළය ඉවර වෙනවා. ❤️😥😥😥😥😥
Dan iwerai ne 🥺
Dan oyage yaluwo hambenawada 🙂
මට නම් තව මාස 3 යි. ස්කොලෙ යන්න තියෙන්නෙ. මතක් වෙද්දි දුකයි . 😢😢😢 Exam එකත් ඔහොම්ම ගෙවිලා යයි......... සමහරු Revision යයි..... සමහරු job වලට යයි..... සමහරු පිට රටවල් වලට යයි..... පුංචි පන්ති කාමරයක් අස්සෙ එක බත් පත ලෙහන් කාපු අපි................. කතා නොකලත් එ හිනාව ඇති................ උබලා ගොඩක් ඇත් වෙයි........... එත් මැරෙන්න කලින් එක දවසක් හරි ආයෙත් උබලව කොහෙදින් හරි මුනගැහුනොත්.... හිනාවක් හරි දාලා පලයන් .... අපෙ අතීතය මතක් වෙලා ඇහැට කදුලක් ගෙන්න......😢😢😢😢
🎉🎉🎉😢😢
ඒ කාලෙනම් අමතක වෙන්නෑ කවදාවත්.....🙁🙁
ඒක අමතක උනොත් ඉතින් ලෝක පුදුමයක් තමයි ඉතින් 😁😁
මුලින් school යන්න දවසේ aduva dan school එකෙන් යන්න bari හින්දා අඬනවා
හරිම ලස්සනයි කොච්චර බැලුවත් ඇති වෙන්නැතිකොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති කතාවක්කොච්චර බැලුවත් ඇති වෙන්නැති කතාවක් දෙවෙනි එහෙම කියන්නේකොච්චර බැලුවත් ඇති වෙන්නැති කතාවක් දෙවෙනි ඉනිම කියන්නේ ගොඩක් ලස්සනයි සියලු දෙනාටම ආදරෙයි
මේ වගේම සුන්දර කාලයක් හැමෝටම තිබුනා හරිම සුන්දර මතකයක් පාසල් සමය
Love you
කොච්චර මතක් කලත් අමතක නොවන එකම තැන ආයෙත් යන්න පුඵවන් වුනානම් 💗💗
එ කාලේ තමයි ජිවිතේ ලස්සනම කාලේ.අයේ කවදාවත් එන්නේ නැති.
මතකයන් හිත පාරවයි.... 😔
අපිට මේ ආත්මෙදි ආයෙ ඒ කාලෙට යන්න බෑනෙ දෙයියනේ 😂😂😂😂😂😜😜😜😜
අපේ ලස්සනම කාලේ ඉස්කෝලෙ යන්න විදිහක් නෑ අපට ..😣 රටේ කොරෝනා තත්ත්වය ඉක්මනින් සුව වෙලා ඉස්කෝලෙ යන්න තිබුනොත් ඇති 😊😷
ඒකනන් හිත ගැබුරටම වැදුනා 🥺
O/l ඉවර වෙද්දී අන්තිම දවසේ ගොඩාක් දුක හිතුන 😊අය ඉස්කෝලේ යන්න ලැබුනත් ඒකට හිටිය සෙට් එක නැති වෙන හින්ද 😊අන්තිමට පන්තිමටම ඇඩෙන්න නිසදෙසක් ලියල දුන්න 😊ජිවිතේ වැඩියෙන්ම සතුටින් හිටියේ o/l clz එකේ 💕💕😊😊
අන්තිම දවස මතක් වුණා ස්කොලෙට ගොඩක් අඩල.අන්තිමට ස්කොලෙ බිමට vadala ආවේ ,ජීවිතයේ කවදාවත් ආයි ඒ වගේ ලස්සන කාලයක් එන්නේ නෑ 😔
Aniwa
Thanks derana නාලිකාව
Hmm
Aniw
මෙ විඩියෝ එක දකින වාරයක් ගානේ ඇඩෙනවා 😁😁😁
ස්කෝලෙ අන්තිම දවස මතක් උනා. නිල් නාගෙන ගෙදර ගිය හැටි
ඇත්ත.....❤
Oywa sub kala mwath krann
@@nadeerasiwmini431 oywa sub kal mwath krann
සුන්දර උනාට අපි ඒ කාලේ නිවාඩුවක් එනකන් බලන් හිටිය විදිය😂😂😂😂
තව ටික දවසයි නේද කියල මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා.රංඩු වෙච්ච,ආපහු යාළු වෙච්ච ,ගුටි කාපු ඒ ඉස්කෝලේ දාල යන්න වෙනව නේද කියල මතක් වෙද්දි ඇඬෙනවා....😥😪😪😪
Oya 2020ol da
@@stepoddihurathali1935 ow ai
ඒත් පරණ ඉස්කෝලෙ ආතල් මතක් වෙද්දි සතුටුයි ❤🌹
අනේ අම්මෝ මෙ තමයී ජිවිතේ වින්ද සුන්දරම කාලය.අයිත් මෙහෙම කාලයක් එනවානම්.අයිත් ඒ අතීතයට යන්න පුලුවන් නම්.මේ ඩ්‍රමා එක අපේ පාසැල අරන් කරපු ඩ්‍රමා එකක් නිසා වැඩියෙන්ම හදවතට දනෙනවා
+sweet girl mn mekata asa unema e nisa dan sanuhasuth na iskoleth na.vibage kali giyana uniform na.kattiya.ikamain rassa karams aya wunoyh hari.taath andin natuwa iwarakarana thiyenne
@@sweetgirl5977 මොනව උනත් බ්‍රො පට්ට සුන්දර කාලයක් තම පාසැල් කාලය
+Chanu Perera mm girl bro kiwe
@@sweetgirl5977 ඔහෝ සොරී සොරී.මොකද මන් හිතුවේ බොයි කෙනෙක් කියලා.එකයී බ්‍රෝ කිවෙ.මොකද මෙකේ ඉන්නේ ගොඩාක් එහෙම අය නිසා.sorry for that
Patta
මටත් ඉස්කොලේ යන්න ති බිබානං සුපිරි
ඒ දවසට තව මාස 3යි 😔😔ජිවිතේ වින්ද තැන S.S.C අදරෙයි ❤️🩹❤️🩹..
බඩ පපුව පිච්චුනා ඔයි මැරුනත් අමතක වෙන්නෑ
හ්ම්ම්.. කොහොම අමතක කරන්නද බන් .. අන්තිම දවසෙ තමහ් අපිට පොලිත් එක්ක රිටන් දුන්න දවස 🤣🤣🤣🤣 ඒ අතීතයට අපහු යන්න තියෙනවනම්... 😥😥😥😥😭
අපිනම් තාම ස්කෝලේ යනවා. ඒත් ආයි කවදා ස්කොලේ යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. 😔😔😔
Mamath thama school thamaa
මොනාත් උනත් ඉස්කෝලේ කාලේ පට්ට😊😊😅❤❤❤
ආයෙත් එනවනම් ඒ කාලේ 😘😘
ekane
ජීවිතේ ලස්සනම මතක ලස්සන දවස්.ලස්සනම යලුවො .ලස්සනම කාලය තිබුණෙ ඔය කාලෙ විතරයි.අයි තිබුණා නම් කියාලා හිතෙන වර අනන්තයි.❤😢
👌 නියමයි හාද
ගෙදරින් බැනුමි ඇහුවා මතක් වුනා
Ow
යනකන් එපා උනු ඒත් ආයේ යන්න තියෙනවනම් කියලා හිතෙන හරි අපූරු තැනක්
දන්නෙ නැ මොන උනාද කියල හැබැයි ඇඩුන.ජිවිතෙ ලස්සන ම ක්‍රපු තැන හිත හැදුන තැන හිත රිදුන කැඩුන නටපු හිනාවුනු අඩපු තැන ස්කොලෙඉස්සලාම දවසෙ මට මතකයි අක්කෙග්ක් අතින් එකි මාව ඇදගෙන ගියෙ යන්න බැ කිව්ව කියල එද අවසාන දවස එලියට යාගන්න බෙඋව කකුල් වෙවුලපු තරමක් .ආදරෙ යි ඒ කාලෙට යන්න
හොදට මතකයි එ දවස.එ යාලුවො අද පාරෙ හම්බුනාම දැන් අදුරන්නෙ නැති ගානට යනවා😢
Anee jeewithee lassanama kaale. Harima sundarayi ee kaale.
අම්මෝ ඒ කාලෙ අපිත් කොල්ලොන්ගෙන් නිල් කෑවා
Zofkgk
අපිට අවස්ථාවක් තිබ්බෙ නෑ😔විනය නීතී..🥺
Ayeth yanna puluwannam e kaleta hithena wara ananthai. Jeewithe widina lassanama kale.
E කාලේ තරම් sundara කාලයක් තවත් කොහෙද
Aththa kathawa
@@යූටියුබ්පිස්සා ffthK7🚭bn G6 .b rcvbbbxeeeeeffffffස්
කොහොම අමතක කරන්නද. නිල් ගහගෙන ලොකු සර්ගෙන් බැනුමුත් අහගෙන තමයි නැවතුනේ...
itamath lassana kotasak.ape pasale awasana dawasa matak una.mn hitanne meke nalu niliyantq matak wen nsti raween chubi mike keshan nayanatara sherahan me okkoma apita e dawasa sihi ganwuwa.marq lassanai habai api pata ice crema gahagatta banumuuth ahuwwa gedarain.eth e kale en nane nice ep.ayi mekewath iskole igrnnqz pennanr na godak dukai.himaya malliks miss okkoma acting maru.di eke lassanama episode ekak.😁😁
Math dawasaka iskole dala yai ithin Im so sad😭
අන්තිම දවසෙනම් අපේ කොල්ලො සෙට් එකට ඇදෙන්න අවා.. 😥😥😥 යන කාලේ එපා නොහුනු සහොදරයො වගේ ඉටපු එකට බත් කහපු.. සෙට් එක මොකක් හරි වැරැද්දක් කරලා පාවලා නොදුන්න ඇමොම ටිචර්,සර්ලගෙන් ගුටි කාපු ඒ අතිතය..😥😥😥 ඉස්කොලෙට ගියාම අපි කරපු පිස්සු වැඩ මැවිලා පෙනවා 😥😥😥😥 අපහු යන්න තිබ්බනම් 😥😥😥😥😭
ගොඩක් සුන්දර කාලයක්
අනේ ආයි ඒ කාලෙට යන්න තිබ්බනන්...😘😔😔
E kale thamai jivithe lassanama kale❤❤❤❤❤❤
adarei mage school ekata. me wage kalayak matath thibba. api hemotama thibba e lassana kaleta aye yanna thiyenawanam man deparak hithanne.
නොදැනිම ජිවිතේ අපස්සට ගිහින් ළමා කලේ අතර මං උනේ මං විතරද 😒😐
👍👍
Eka Aretha thama
අප්සරා මදුමලි hi
අප්සරා මදුමලි 👍👍
oya deweni enima balanawada
ජිවිතේ ලස්සනම කාලේ.. ආය එ කාලේට යන්න තියෙනවානම්
මාත් ආසයි මගේ ඉස්කෝලෙට අපිට පින නැ අපිට නෙමේ මම
ආයේ කවදාවත්ම යන්න හම්බ වෙන්නේ නෑනේ 😍😢
Adrei e kalet....😍😍
Apita thawa masa dekai, thunai oya dawasata😂💯👍❤️
Jeewithe asama kaleeeee🤧🤧🤧🤧Mechchara ikmanata dala yann wei kiala hithwen naaa🤧🤧🤧
E kalaya nam supiri 🤟🤟🤟🤟
2024 AL Batch 3 month is over 🥺❤
දෙවැනි ඉනිම Boys town Ragama branch එකේ shoot කරපු 2017,2018 කොටස් තමයි ලස්සනම😢❤
ලස්සන සිංදුව
2024 balana kattiya innewada 😢😢
Niyama yalukama kitanne onna okata thamai
ආයිත් පාසල් ජීවිතේ මතක් වෙනවා😀😀
ඇඩුන බන් ස්කෝලේ අන්තිම දවස මතක් වෙලා
ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනවා.......
ඒ දවස ලගයි 😔
😎😎
Ea kale kawamadawath amathaka wenne na ea kale godak sundarai💘💘💘💘💘💞💞💞💞💐💐💐💐💐🌹🌹🌹🌹🥀🥀🥀🌷🌷🌷
මේ කොරොනා කවද්ද ඉවර වෙන්නේ.
Thawa masa pahai e lassana jeewithe
අම්මෝ ඒ දවස❤️❤️😓😓 ආයෙත් එනවනම්❤️❤️
Fatta...eeka...♥♥
Apit thawa dawas 6i 😥💔😭
ඉස්කෝලේ අවසාන දවස මතක් උනා එ දවස නම් කවදාවත් අමතක වෙන් නැ.
අපිට ඔය ආතල් නැති වෙයි කොරෝනා නිසා ඉස්කෝලේ කවදා පටන් ගනීද දන්නෑනේ
Me kale thamai patta apitath me wage pissu Kelina kalayak thinw bn
Me dakkahama Mata mathak une iskole anthima dawasa 😌😌 e kaleta aye yanna bane
Supirii mallila
A dawasa kawadawath amathaka wenne na...A kaleta godak adarei...
2020 al apita ehema dawasak hambaweida 😭😭
Attatama. Shok
Kochchara lassanada ee kale
School eka mathak una♥️ adarei oyalate♥️👌✌
ලස්සනයි අයියා
Dukai aduna adarei mage iskole yaluwo 😢😢😢
Mata e kaleta thava avurdu 4k thiyenava ❤❤
niyami supiri
අනේ ආයෙමත් ඒ කාලේ එනවනම්
අම්මෝ අවසන් දවසේ ice cream නෑවා..
අපිටත් අමතක wena thawa daws 35kin apith samu denawa ඔහොම eadain pase ma යාලුවො ideweda na brooo
Ayeth e kaleta yanna thibba nm kiyl hithuna wara ananthai. E yaluwo ekka gatha karapu athithe mathak weddi dukai. E yaluwo dn idala hita hambenkot ewa mathak karl hithin adana wara ananthai
aye kawadawth noana a dawasa mathak wenakota apahu a dawasata ynna thiyenm hithenawa
Very good thanks. I. Love you s😘❤️🐒🐒
ඉස්කෝලේ කාලේ මතක් උනා😞😞😞
Annnnnneeeeeee අමතක weanne 2020 o/l
ස්කෝලෙ මතක් උනා 😢
api nam thama iskole yanawa
A/l වලට වෙන ඉස්කෝලෙකට ආව කෙනෙක්ට දැනෙන්නෙ නෑ
Ehema na pasal kalayen samuganna eka danenava
Patte ane man asaiiiii me wage school akakate
Bah ban meka balanna😢😢😢😢😢😢😢😢😢😢😢😢
යන කාලෙ එපාම උනු යන්න බැරි වෙද්දි දුක හිතිලා හිතින් අඩන ජීවිතේ ලස්සනම කාලෙ
ඉස්කෝලේ අන්තිම දවස මතක් වුණා.ගොඩක් ලස්සනයි ඒ කාලේ..
මේක දකිද්දි ඒ දවස මතක් වෙලා ඇස් දෙකට කදුලු ආව තවත් අය ඉන්නවද???
ඉන්නව බන්
apita me corona nisa scl ynn bene appa
@@dilkinimsara867 දවසක දරුවන්ට කියන්න පුලුවන් නේ
"අපි ඉගෙන ගන්න කාලේ ලෝකේ කොරෝනා කියලා භයානක ලෙඩක් තිබුනා. අපි ඒවගේ ලෙඩත් තියාගෙන තමයි ඉගෙන ගත්තේ." කියලා....
Godak mathak venava
ඔව් ඉන්නවා
ඉස්කෝලෙ අන්තිම දවස මතක් වුනා. Superb
😘💟💟💟💟
තව මාස 3 කින් අපේ සුන්දර පාසල් කාළය ඉවර වෙනවා. ❤️😥😥😥😥😥
Dan iwerai ne 🥺
Dan oyage yaluwo hambenawada 🙂
මට නම් තව මාස 3 යි. ස්කොලෙ යන්න තියෙන්නෙ. මතක් වෙද්දි දුකයි . 😢😢😢 Exam එකත් ඔහොම්ම ගෙවිලා යයි......... සමහරු Revision යයි..... සමහරු job වලට යයි..... සමහරු පිට රටවල් වලට යයි..... පුංචි පන්ති කාමරයක් අස්සෙ එක බත් පත ලෙහන් කාපු අපි................. කතා නොකලත් එ හිනාව ඇති................ උබලා ගොඩක් ඇත් වෙයි........... එත් මැරෙන්න කලින් එක දවසක් හරි ආයෙත් උබලව කොහෙදින් හරි මුනගැහුනොත්.... හිනාවක් හරි දාලා පලයන් .... අපෙ අතීතය මතක් වෙලා ඇහැට කදුලක් ගෙන්න......😢😢😢😢
🎉🎉🎉😢😢
ඒ කාලෙනම් අමතක වෙන්නෑ කවදාවත්.....🙁🙁
ඒක අමතක උනොත් ඉතින් ලෝක පුදුමයක් තමයි ඉතින් 😁😁
මුලින් school යන්න දවසේ aduva dan school එකෙන් යන්න bari හින්දා අඬනවා
හරිම ලස්සනයි කොච්චර බැලුවත් ඇති වෙන්නැතිකොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති කතාවක්කොච්චර බැලුවත් ඇති වෙන්නැති කතාවක් දෙවෙනි එහෙම කියන්නේකොච්චර බැලුවත් ඇති වෙන්නැති කතාවක් දෙවෙනි ඉනිම කියන්නේ ගොඩක් ලස්සනයි සියලු දෙනාටම ආදරෙයි
මේ වගේම සුන්දර කාලයක් හැමෝටම තිබුනා හරිම සුන්දර මතකයක් පාසල් සමය
Love you
කොච්චර මතක් කලත් අමතක නොවන එකම තැන ආයෙත් යන්න පුඵවන් වුනානම් 💗💗
එ කාලේ තමයි ජිවිතේ ලස්සනම කාලේ.අයේ කවදාවත් එන්නේ නැති.
මතකයන් හිත පාරවයි.... 😔
අපිට මේ ආත්මෙදි ආයෙ ඒ කාලෙට යන්න බෑනෙ දෙයියනේ 😂😂😂😂😂😜😜😜😜
අපේ ලස්සනම කාලේ ඉස්කෝලෙ යන්න විදිහක් නෑ අපට ..😣 රටේ කොරෝනා තත්ත්වය ඉක්මනින් සුව වෙලා ඉස්කෝලෙ යන්න තිබුනොත් ඇති 😊😷
ඒකනන් හිත ගැබුරටම වැදුනා 🥺
O/l ඉවර වෙද්දී අන්තිම දවසේ ගොඩාක් දුක හිතුන 😊
අය ඉස්කෝලේ යන්න ලැබුනත් ඒකට හිටිය සෙට් එක නැති වෙන හින්ද 😊
අන්තිමට පන්තිමටම ඇඩෙන්න නිසදෙසක් ලියල දුන්න 😊
ජිවිතේ වැඩියෙන්ම සතුටින් හිටියේ o/l clz එකේ 💕💕😊😊
අන්තිම දවස මතක් වුණා ස්කොලෙට ගොඩක් අඩල.අන්තිමට ස්කොලෙ බිමට vadala ආවේ ,ජීවිතයේ කවදාවත් ආයි ඒ වගේ ලස්සන කාලයක් එන්නේ නෑ 😔
Aniwa
Thanks derana නාලිකාව
Hmm
Aniw
මෙ විඩියෝ එක දකින වාරයක් ගානේ ඇඩෙනවා 😁😁😁
ස්කෝලෙ අන්තිම දවස මතක් උනා. නිල් නාගෙන ගෙදර ගිය හැටි
ඇත්ත.....❤
Oywa sub kala mwath krann
@@nadeerasiwmini431 oywa sub kal mwath krann
සුන්දර උනාට අපි ඒ කාලේ නිවාඩුවක් එනකන් බලන් හිටිය විදිය😂😂😂😂
තව ටික දවසයි නේද කියල මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා.රංඩු වෙච්ච,ආපහු යාළු වෙච්ච ,ගුටි කාපු ඒ ඉස්කෝලේ දාල යන්න වෙනව නේද කියල මතක් වෙද්දි ඇඬෙනවා....😥😪😪😪
Oya 2020ol da
@@stepoddihurathali1935 ow ai
ඒත් පරණ ඉස්කෝලෙ ආතල් මතක් වෙද්දි සතුටුයි ❤🌹
අනේ අම්මෝ මෙ තමයී ජිවිතේ වින්ද සුන්දරම කාලය.අයිත් මෙහෙම කාලයක් එනවානම්.අයිත් ඒ අතීතයට යන්න පුලුවන් නම්.මේ ඩ්‍රමා එක අපේ පාසැල අරන් කරපු ඩ්‍රමා එකක් නිසා වැඩියෙන්ම හදවතට දනෙනවා
+sweet girl mn mekata asa unema e nisa dan sanuhasuth na iskoleth na.
vibage kali giyana uniform na.
kattiya.
ikamain rassa karams aya wunoyh hari.
taath andin natuwa iwarakarana thiyenne
@@sweetgirl5977 මොනව උනත් බ්‍රො පට්ට සුන්දර කාලයක් තම පාසැල් කාලය
+Chanu Perera mm girl bro kiwe
@@sweetgirl5977 ඔහෝ සොරී සොරී.මොකද මන් හිතුවේ බොයි කෙනෙක් කියලා.එකයී බ්‍රෝ කිවෙ.මොකද මෙකේ ඉන්නේ ගොඩාක් එහෙම අය නිසා.sorry for that
Patta
මටත් ඉස්කොලේ යන්න ති බිබානං සුපිරි
ඒ දවසට තව මාස 3යි 😔😔ජිවිතේ වින්ද තැන S.S.C අදරෙයි ❤️🩹❤️🩹..
බඩ පපුව පිච්චුනා ඔයි මැරුනත් අමතක වෙන්නෑ
හ්ම්ම්.. කොහොම අමතක කරන්නද බන් .. අන්තිම දවසෙ තමහ් අපිට පොලිත් එක්ක රිටන් දුන්න දවස 🤣🤣🤣🤣 ඒ අතීතයට අපහු යන්න තියෙනවනම්... 😥😥😥😥😭
අපිනම් තාම ස්කෝලේ යනවා. ඒත් ආයි කවදා ස්කොලේ යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. 😔😔😔
Mamath thama school thamaa
මොනාත් උනත් ඉස්කෝලේ කාලේ පට්ට😊😊😅❤❤❤
ආයෙත් එනවනම් ඒ කාලේ 😘😘
ekane
ජීවිතේ ලස්සනම මතක ලස්සන දවස්.ලස්සනම යලුවො .
ලස්සනම කාලය තිබුණෙ ඔය කාලෙ විතරයි.අයි තිබුණා නම් කියාලා හිතෙන වර අනන්තයි.❤😢
👌 නියමයි හාද
ගෙදරින් බැනුමි ඇහුවා මතක් වුනා
Ow
යනකන් එපා උනු ඒත් ආයේ යන්න තියෙනවනම් කියලා හිතෙන හරි අපූරු තැනක්
දන්නෙ නැ මොන උනාද කියල හැබැයි ඇඩුන.ජිවිතෙ ලස්සන ම ක්‍රපු තැන හිත හැදුන තැන හිත රිදුන කැඩුන නටපු හිනාවුනු අඩපු තැන ස්කොලෙ
ඉස්සලාම දවසෙ මට මතකයි අක්කෙග්ක් අතින් එකි මාව ඇදගෙන ගියෙ යන්න බැ කිව්ව කියල
එද අවසාන දවස එලියට යාගන්න බෙඋව කකුල් වෙවුලපු තරමක් .
ආදරෙ යි ඒ කාලෙට යන්න
හොදට මතකයි එ දවස.
එ යාලුවො අද පාරෙ හම්බුනාම දැන් අදුරන්නෙ නැති ගානට යනවා😢
Anee jeewithee lassanama kaale. Harima sundarayi ee kaale.
අම්මෝ ඒ කාලෙ අපිත් කොල්ලොන්ගෙන් නිල් කෑවා
Zofkgk
අපිට අවස්ථාවක් තිබ්බෙ නෑ😔විනය නීතී..🥺
Ayeth yanna puluwannam e kaleta hithena wara ananthai. Jeewithe widina lassanama kale.
E කාලේ තරම් sundara කාලයක් තවත් කොහෙද
Aththa kathawa
Aniwa
@@යූටියුබ්පිස්සා ffth
K7🚭bn
G6
.b rcvbbbxeeeeeffffffස්
කොහොම අමතක කරන්නද. නිල් ගහගෙන ලොකු සර්ගෙන් බැනුමුත් අහගෙන තමයි නැවතුනේ...
itamath lassana kotasak.
ape pasale awasana dawasa matak una.
mn hitanne meke nalu niliyantq matak wen nsti raween chubi mike keshan nayanatara sherahan me okkoma apita e dawasa sihi ganwuwa.
marq lassanai
habai api pata ice crema gahagatta banumuuth ahuwwa gedarain.
eth e kale en nane
nice ep.
ayi mekewath iskole igrnnqz pennanr na godak dukai.
himaya malliks miss okkoma acting maru.
di eke lassanama episode ekak.
😁😁
Math dawasaka iskole dala yai ithin
Im so sad😭
අන්තිම දවසෙනම් අපේ කොල්ලො සෙට් එකට ඇදෙන්න අවා.. 😥😥😥 යන කාලේ එපා නොහුනු සහොදරයො වගේ ඉටපු එකට බත් කහපු.. සෙට් එක මොකක් හරි වැරැද්දක් කරලා පාවලා නොදුන්න ඇමොම ටිචර්,සර්ලගෙන් ගුටි කාපු ඒ අතිතය..😥😥😥 ඉස්කොලෙට ගියාම අපි කරපු පිස්සු වැඩ මැවිලා පෙනවා 😥😥😥😥 අපහු යන්න තිබ්බනම් 😥😥😥😥😭
ගොඩක් සුන්දර කාලයක්
අනේ ආයි ඒ කාලෙට යන්න තිබ්බනන්...😘😔😔
E kale thamai jivithe lassanama kale❤❤❤❤❤❤
adarei mage school ekata. me wage kalayak matath thibba. api hemotama thibba e lassana kaleta aye yanna thiyenawanam man deparak hithanne.
නොදැනිම ජිවිතේ අපස්සට ගිහින් ළමා කලේ අතර මං උනේ මං විතරද 😒😐
👍👍
Eka Aretha thama
අප්සරා මදුමලි hi
අප්සරා මදුමලි 👍👍
oya deweni enima balanawada
ජිවිතේ ලස්සනම කාලේ.. ආය එ කාලේට යන්න තියෙනවානම්
මාත් ආසයි මගේ ඉස්කෝලෙට අපිට
පින නැ අපිට නෙමේ මම
ආයේ කවදාවත්ම යන්න හම්බ වෙන්නේ නෑනේ 😍😢
Adrei e kalet....😍😍
Apita thawa masa dekai, thunai oya dawasata😂💯👍❤️
Jeewithe asama kaleeeee🤧🤧🤧🤧
Mechchara ikmanata dala yann wei kiala hithwen naaa🤧🤧🤧
E kalaya nam supiri 🤟🤟🤟🤟
2024 AL Batch 3 month is over 🥺❤
දෙවැනි ඉනිම Boys town Ragama branch එකේ shoot කරපු 2017,2018 කොටස් තමයි ලස්සනම😢❤
ලස්සන සිංදුව
2024 balana kattiya innewada 😢😢
Niyama yalukama kitanne onna okata thamai
ආයිත් පාසල් ජීවිතේ මතක් වෙනවා😀😀
ඇඩුන බන් ස්කෝලේ අන්තිම දවස මතක් වෙලා
ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනවා.......
ඒ දවස ලගයි 😔
😎😎
Ea kale kawamadawath amathaka wenne na ea kale godak sundarai💘💘💘💘💘💞💞💞💞💐💐💐💐💐🌹🌹🌹🌹🥀🥀🥀🌷🌷🌷
මේ කොරොනා කවද්ද ඉවර වෙන්නේ.
Thawa masa pahai e lassana jeewithe
අම්මෝ ඒ දවස❤️❤️😓😓 ආයෙත් එනවනම්❤️❤️
Fatta...eeka...♥♥
Apit thawa dawas 6i 😥💔😭
ඉස්කෝලේ අවසාන දවස මතක් උනා එ දවස නම් කවදාවත් අමතක වෙන් නැ.
අපිට ඔය ආතල් නැති වෙයි කොරෝනා නිසා ඉස්කෝලේ කවදා පටන් ගනීද දන්නෑනේ
Me kale thamai patta apitath me wage pissu Kelina kalayak thinw bn
Me dakkahama Mata mathak une iskole anthima dawasa 😌😌 e kaleta aye yanna bane
Supirii mallila
A dawasa kawadawath amathaka wenne na...A kaleta godak adarei...
2020 al apita ehema dawasak hambaweida 😭😭
Attatama. Shok
Kochchara lassanada ee kale
School eka mathak una♥️ adarei oyalate♥️👌✌
ලස්සනයි අයියා
Dukai aduna adarei mage iskole yaluwo 😢😢😢
Mata e kaleta thava avurdu 4k thiyenava ❤❤
niyami supiri
අනේ ආයෙමත් ඒ කාලේ එනවනම්
අම්මෝ අවසන් දවසේ ice cream නෑවා..
අපිටත් අමතක wena thawa daws 35kin apith samu denawa ඔහොම eadain pase ma යාලුවො ideweda na brooo
Ayeth e kaleta yanna thibba nm kiyl hithuna wara ananthai. E yaluwo ekka gatha karapu athithe mathak weddi dukai. E yaluwo dn idala hita hambenkot ewa mathak karl hithin adana wara ananthai
aye kawadawth noana a dawasa mathak wenakota apahu a dawasata ynna thiyenm hithenawa
Very good thanks.
I. Love you s😘❤️🐒🐒