🔴 LIVE | Derana Dream Star Season 12 | Top 36 ( Team 04 ) | 21st December 2024 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 42

  • @harshaninisansala9919
    @harshaninisansala9919 5 часов назад +5

    අද තරගය හරිම අසාදරනයි ප්‍රසද මනාප දෙකක් ලැබිලත් අවිශ්ක අයින් උනේ කොහොමද. හරිම අසාදරනයි. සිහින සැබෑ කිරිම කෙසේ වෙතත්, දක්ශායා කැපීමක් නම් වෙනවා. මේ සිදුවීමම කලින් වටයකත් සිදු උනා ඒක හරිම අසාදරනයි. නදීක සර්ගේ මනාපෙත් එකක බැලුවම අවිශ්ක අයින් වෙන්න පුලුවන්ද 🙂 හරිම කැත වැඩක් අද උනේ. අනික i phone වලින් ඇප් එක වැඩත් නැ.. වැඩක් නැ ඇත්තටම දක්සයා හලනවා කියන්නේ. වැඩක් නැ. දක්සයාට තැන දෙන තරගයක් නම් ඒක ඒ විදිහට විය යුතුයි. ඇත්තටම අසාධාරණයි අද තරගය. අවිශ්කගේ අඩුවක් තිබුනා නම් ප්‍රශ්නයක් නැ. පිච් අවුට් කිව්ව අය ඉස්සරහට යනවා. ඇත්තටම මේ වගේ රියැලිටි ශෝ වැඩක් නැ. දක්සයා කපලා මොනාද මේ. මේක මම දැකපු පලවෙනි පාර නෙවෙයි. දෙකක් ප්‍රසාද මනාප ලැබුනට තුනක් එන්න තිබුන එක. අවිශ්ක ඕශද සැබැම දක්ශයෙක්🥺❤️ ජය ඔබට!

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 8 часов назад +5

    You've already won Oshadha. Can't wait to hear your own song. ❤️💪

  • @SanjeewaGamage-l9y
    @SanjeewaGamage-l9y 4 часа назад +2

    සුපිරි එවුන් ටික කැපිලා.. මෙලෝ රහක් නැති එවුන් ටික අන්තිමට ඉතුරු වුනහම මේ පාරනම් ඉවරයි වගේ. දිගටම අයින් වුනේ සුපිරිම අය..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 часов назад

    තෙරුවන් සරණයි දෙරණ හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹cyprus ❤️❤️

  • @NethsuIN
    @NethsuIN 7 часов назад +4

    අවිශ්ක අයින් වෙයි කියලා හිතුවෙම නැහැ නේ. ලංකාවේ දක්ශයින්ට තියෙන තැන එන්න එන්නම අඩු වෙනවද???😑😑😑

  • @vishwasupun4679
    @vishwasupun4679 4 часа назад

    පහන්මි ඔයාගේ වොයිස් එකනම් නංගියෝ පිස්සුවක් ..ඒ වේරේශන් 🫶❤️

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 9 часов назад +6

    ලංකාවෙ මෙච්චර Technology එකක් තියෙන Channel එකක් වෙලා ඇයි මේ Outdoor show එකක වගේ සිංදු ඇහෙන්නේ..?? 🤔😒 ගිය සතියෙ තරම්ම අවුලක් නැති වුනත් මේකට දාන්න කලින් ඩබල් චෙක් කරන්න කෙනෙක් නැද්ද..?? අනේ මන්ද දෙරණ..😃😃 sing කරපු ඔක්කොටම good luck..🙏🇱🇰

  • @dulminadeeify
    @dulminadeeify 7 часов назад +1

    Omg Awishka????? This is crazy!!! He sang the best today!!!! Omg

  • @sriyakumari4314
    @sriyakumari4314 8 часов назад +1

    අවිශ්ක දක්ෂ දරුවෙක් ...❤❤❤

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 3 часа назад

    Pahanmi so beautiful 😍 voice

  • @rusirurusiru-cv3to
    @rusirurusiru-cv3to 9 часов назад +2

    Bagi ❤

  • @sobachandni6817
    @sobachandni6817 4 часа назад

    මේ පරත් එන්නේ ගැණු ළමයෙක් තමයි ❤❤

  • @nilankakrishanfernando1898
    @nilankakrishanfernando1898 34 минуты назад +1

    සල්ලි වලට මුන් නැමෙනවා.දක්ශයෝ එලියේ 😭😭😭😭😭

  • @hsurangika861
    @hsurangika861 9 часов назад +1

    Supiri sinduwa ♥️♥️♥️♥️

  • @Binka-u5i
    @Binka-u5i 8 часов назад

    හරිම.... ලස්සනයි.. ඔය.. ඉදිරියටත්. ඉන් න් න..... ඕනෙ.. මල්ලී

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 9 часов назад +2

    Avishka mara daksa lassana kata හඬක් arima අසාධාරණයක් une tama හරියට manapa ewanna meka deranen karanne out wenna pera wiswa resale eka දෙනවා

  • @YasodaraGunarathne-ud8xq
    @YasodaraGunarathne-ud8xq 7 часов назад +1

    කැපෙන්න ඕනී හොඳටම පිච් අවුට් කිව්ව අර කෙල්ල ....දකදක්ෂයෙක් කැපුනා.අසාධාරණයක් වුනේ...

  • @deadunitharusha9223
    @deadunitharusha9223 8 часов назад +2

    ADA Mara asadaranai oshada aiya inna oni .. kapanna oni Aya Innw hodatama singa karapu kena out una .. competition ekak arrange karaddi hariyata arrange karanna asadarana wada karan naththuwa

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 7 часов назад

    Hiruni elaga wateryater hodin sudanam wenna hoda githa yak thora hoda kenek yatathe pohunuwenna sirasa nalikawe oba hodin pahasuwen tharaga waduna moko wela theyenne.love you done ❤❤❤

  • @WasanthaKumarage-m7q
    @WasanthaKumarage-m7q 7 часов назад

    බගි ❤

  • @kamanikamani2392
    @kamanikamani2392 7 часов назад

    Hiruni mama bayae hitiyae bs

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 5 часов назад

    කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ විනිසුරු මනාප ප්‍රතිශතය වැඩි කරන්න කියලා 10% හොඳටම මදි 50 වත් ඕනේ.

  • @PradeepkumarRoxx
    @PradeepkumarRoxx 9 часов назад +3

    Wow bagi bro♥️

  • @shanikamadushani3916
    @shanikamadushani3916 9 часов назад +1

    ❤❤❤❤❤❤❤

  • @moorthimoorthimoorthi5677
    @moorthimoorthimoorthi5677 9 часов назад

    Wow super ❤️❤️❤️

  • @JagathAmarasekara-t5y
    @JagathAmarasekara-t5y 59 минут назад

    ශෙහානා කුදු ගැහිල කොන්ඩෙ ගැන සහ පෙනුම ගැන දැගලිල්ලක් හැර ගායනය ගැන සැලකිලිමත් නැහැ

  • @matheeshalakhara5815
    @matheeshalakhara5815 9 часов назад +2

    Ed dwse hdt sing krn aya kapenne mkd me 😪

  • @angelonugara3125
    @angelonugara3125 9 часов назад +1

    නදීක සර් දෙන්න හිටිපු බෝනස් එක දුන්නානම් කැපුනු කෙනාගේ ප්‍රතිඵල කුමක්ද?

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 9 часов назад +1

    Bagiradhan oya idiriyatama yanna ona

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 9 часов назад +1

    Wow

  • @LalaniSarangani
    @LalaniSarangani 6 часов назад

    ❤❤❤🎉🎉🎉🎉😮😮😮😮😮

  • @My.Blue.Bucket
    @My.Blue.Bucket 7 часов назад

    Judges vote power should be increased. Wtf was that elimination.

  • @AshanBandara-h1v
    @AshanBandara-h1v 9 часов назад +1

    Ai.hodama.kollo.tika.papala.dnne.anjana.nuwan.
    Ada.kena.dassama.aya.kpala...a

  • @btsslarmymoa
    @btsslarmymoa 9 часов назад +1

    Bagi ge voice🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️😌
    Such a beautiful voice bagi 🥰

  • @NandaniPushpalatha-np2rn
    @NandaniPushpalatha-np2rn 9 часов назад

    Sms 03

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 7 часов назад

    Dds no6

  • @NandaniPushpalatha-np2rn
    @NandaniPushpalatha-np2rn 8 часов назад

    Dds no5

  • @danushkapriyasad676
    @danushkapriyasad676 8 часов назад

    😢😢😢

  • @ManelShanti
    @ManelShanti 8 часов назад +2

    Awisska.ada.out.una.harima.dukai.dhaksayata.sms.dennana.naha.hiruni.saha.sheyhara.ayesha.akkenekwath.ada.hari.naha.sms.gahana.aya.hodata.hithanna

  • @AshanBandara-h1v
    @AshanBandara-h1v Час назад

    Hodama.kollo.tika.
    Kapanawa.....hithamathama.karana.deyak.
    Kellongen.dakshama.sehena.
    Anik.un.nm.wedekne.
    Kollo.denna.sehana..aniwaren.inna.oni