Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාම වගේ ඔයදෙන්නගෙ වීඩියෝ බල බල කවද හරි දවසක මාත් ඔහොම තැනකට ඇවිත් කන්න බොන්න ඕනි කියල හිත රවට්ටගෙන වීඩියෝ බලන මම.....🥺🥺🥺🥺🥺
ඔයාල කද්දි මම බැලුවේ අනිත් මේස දිහා එයාලගෙ කෑම පිගනුත් වෙනසක් නෑ දෙයියනේ කියලා පුරවල බෙදලා කනවා. කෑම බීම වල රස ඒකෙන්ම හිතාගන්න පුළුවන්. 👍❤️මේ වගේ වීඩියෝ තව ඕන 💓.
Mushroom bun එක නන් නියම concept එකක්....මන් මේ buffet එකෙන් තමා ඒක පලවෙනි වතාවට ඇහුවේ....😋😋😋කෑම ටික නන් අපිත් කෑවා වගේ....ඒ තරම් නියමෙටම කෑම ටික කනවා.......මන් නන් වැඩිය sweet lover කෙනෙක් නෙමේ..........savory lover කෙනෙක්.....savory කෑම ටික නන් මරු.....😋😋😋😋😋😋😋 Buffet review =කුචී and බුචී......😍😍😍😍
අපිත් High-tea buffet එකට ගියා ඊයේ.තිබ්බ හැම කෑම එකක්ම හරිම රසයි, හරිම Soft.Staff එකේ කට්ටියත් හරිම friendly.ගෙවන ගානට උපරිම සාධාරණයි.කුචි කෑමත් මරු, බුචී කෑමත් මරු ......ඔයදෙන්නගේ Video එක මරේ මරු . . 😊😊
Koheda
@@user1ghn ගොඩගම
Kiyada
@@warunisamaraweera1566 Rs. 2,000/=Child - Rs. 1,000/=
කන්නත් පින තියෙන්න ඕනි... ඒකත් වාසනාවක්.. 💖👌
මේක බලලා පොල් සම්බලුයි බතුයි කන උන් මේ පැත්තට 🙂💔
😂
වටේ පිටේ මේසවල කට්ටිය මොනා හිතුවත් ඒවා ගණන් ගන්නෙපා, ඒ හිතන ඒවා අපිට ඇහෙන්නෑනේ.. ඒක මරු 😂😌
Nathuwa bane ane ekai hehehe 🙈🙈😁😁❤️❤️
ඔයාලා මෙහෙම පැහැදිලි කරලා කියනවට ඇත්තටම ගොඩාක් ස්තූති ජය වේවා... ❤❤❤❤
❤️😍❤️😍❤️
අම්මෝ මරු ..කුචී & බුචී සංසාරේ පතාගෙන ඇවිල්ලා තීන්නෙම කන්න 😜😜...
😃😃😍❤️😍
Ice coffe එක්ක ආත්මිය බැදිමක් බුචි අයියගේ තින්නේ 😂❤
*_අද හයිටි ඒක සුපිරීයක් 🤘🏻 කෑම ලෝකයක් ☺️ අඩුවට පිරිසිදුව කෑම කන්න පුළුවන් තැනක් 😌 දැක්ක ගමන් බඩ පිරෙනවා මරු 😍_*
එලම කිරිස් ❤️😍❤️
@@MagicCompass mathara d mee 🙄
@@tihansathemindi4589 pissuda godagama😂
@@manuranaproduction8308 matharath godagamak thiye 😂😒😌
@@tihansathemindi4589ane dr ehemada mama danne na sorry 😢
ලස්සන advertisment එකක් 😊
දවසේ පැතුම,බුචී වගේ කෑමට ආදරේ,ලෝබ නැති, ස්වාමිපුරුෂයෙක් මටත් මුන ගැසේවා 😁😁😜🥴
Hey💞😊
Hi 😅😎😁
මෙච්චර කන්නේ කොහොමද අනේ....ඒ කොහොම උනත් හරිම ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ...♥️😍
Akk meka weekend eke vitharada thiyanne?please reply...
Mas room banis thama math asama. E sankalpaya idiriyata genna ona ❤❤❤
Ane anuradhapura / trincomalee peththeth high tea tiyana then walatath yannko ❤
වීඩියෝ ටික බලාගෙන බලාගෙන යන ගමන්.. වෙලාව රෑ 11.30 😁❤😍😍 බඩගිනිත් එනවා..🥲🥲😅 ඒ ගානට පාඩු නෑ.. කෑමත් රස පාටයි 🤤🤤❤️🤩❤️ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 හැමදාම වගේ ගොඩක් ආදරෙයි ❤✨️
Thangalla awata yanns puluwan high tea place ekak kiyannko akkeee
ඇත්තටම ඒ ගානට පාඩු නෑ...කෑම වර්ග මහා ගොඩක් නැති වුනත් තියෙන ටික unlimited කන්න පුළුවන් නිසා පාඩු නෑ ඒක.❤
❤️😍😍❤️
Kiyda ?
Kiyada gana
Thank you Me wage place pennawata.harima jolly kala beela Enna denek.suba pathum.
අයියත් මන් වගේ Ice coffee පෙරේතයෙක් වගේ....😋😋😋
හදවතේ ආතල් කපල් එක ❤
Maru anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.
😍😍🙏🙏❤️❤️
Ana niyamai akka aia hodata kanna akka aiya inna tika satutan kala bila wenoda wala imu budusaranai adari
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Ada vedio ekath niyamai.thank u price adu high tea ekak gana qwwata..
😍❤️🙏😍❤️🙏
ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා.
මම හරිම ආසායි ඔය දෙන්නගේ videos බලන්න, මම හැමදාම ඔය දෙන්නගේ videos බලනවා ආසාවෙන්. high tea නම් නියමයි අද 👌
ගොඩාක් ස්තූතියි 😍❤️
Anee ithin ape ayyai akkai dennama hari sweetne.❤❤
❤️😍❤️
Athtatama harima asai oyala denna ge Mey wage video Wala di superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️ hama video Eka tama asai high tea video godak asai
Akki sweets wala penumatanam quality eka adui neda 🤨low budget nisa wenna athi ☝🏼 Akki cinnamon grand eka paththeth yannakooooo 😢
ඔය දෙන්නනම් පට්ට 💛 සුපිරියක් තමා 😁😌 ............
Oya denna nam harima shok! Mama harima aasai!
Anee kiyannako mom’s tuch ekeda,avana grand ekeda kamaa rasama.desert item ehema godakma rasa
Oyalage kema beema nam pissuwak appa...kochchara beluwath epa wenne ne..budu saranai oyala dennata
❤️😍🙏❤️😍🙏
හැම කෑමකටම සාදාරනයක් කරන්න ඔනේ kiwwa kotasa thama maruma🤣🤣aiya kathakarana widiya harima friendly harima genuine💖
ගොඩාක් ස්තූතියි 🙏😍❤️
@@MagicCompassඅනේ මේ හයිටි එක කොහෙද තියෙන්නෙ කියන්නකො
මටත් ආසයි ඔයාලා දෙන්නත් එක්ක හයි ටී එකකට යන්න ❤️
Mata nang aasai mage family ekka yanna thamai🥰❤️❤️
මම කල්පනා කරේ මම එහෙම Full ice coffee එකක් බීවොත් අනිත් කෑම කන්නේ කොහොම ද කියලා 😅😂
ඔව් ඇහ් සිරාවටම මුන් මහා පෙරෙත හැත්තක් නොදකිම්
අපි මනුස්සයො නිසා අපිට බෑ හලෝ😂
@@chamudivimansi8204 ඇයි තොගේ සල්ලි වලින් උන් කනවද 😂
Siravata mun denna progrmm karata melo rahak ne.
@@chamudivimansi8204 ඔව් හලෝ
Chanel C එකෙනුත් අද බැලුවා ❤️
අඩේ....😍😍❤️❤️
කුලියාපිටිය සහ කුරුණෑගල අවට හයි ටී තියන තැන් ගැන වීඩියෝ එකක් ගේන්නකො
ඒකනම් වටිනවා තමයි
යශි අක්කා ලිප්ස්ටික් පරිස්සම් කරන්නද අනෙ මාලුවෙක් වගෙ කන්නෙ😂 මාත් මෙතනට නම් ඇවිත් හයි ටී එක ට්රයි කරනවමයි යශි අක්කෙ ඔයා තමා මාව ඒකට පෙලබුවෙ. ආදරෙයි හොදේ❤
Oyalage video balala mage baba adanneth kuchi buchi kiyala... hama welema kuchi buchi kuchi buchi
අඩේ... හෙ හේ. 😃😃😍
Around colombo vedio set ekak damuko akka 🤪street food aluth kade ,pita kotuwe thiyana foods gana 🤪aniwaren onaaaaaaa onaaaamai 🙂
කරන්නම් දවසක ❤️😍❤️
1st කමෙන්ට් එක මගෙන් 😁♥️අදත් වෙනදා වගේ සුපිරි අය්යේ අක්කේ 🫂🥰
😍❤️🥰🤗
Seeduwa Amora Lagoon high tea buffet ekath balanna
Fresh fruits ekka vlog ekak oneeeeee,oyltt hodai ewa
Ice coffee බීලා පටන් ගන්න එපා එතකොට බඩ ඉක්මනින් පිරෙනවා. Lime එකක් හරි pineapple එකක් හරි බිව්වම ගොඩක් කන්න පුලුවන්ලු 😋
මීටත් වඩා ගොඩක්!? 😏😏😏🙈☺️
@@MagicCompass ඒකත් ඇත්ත හැබැයි ඔයාලා දෙන්නා ආවම බුෆේ එකත් බය වෙන තරමට කනවනේ ඔයාලා 🤦ඔහොම කාලා බීලා සතුටින් ඉන්න හැමදාම ❤️
දවස 2023.09.29. මේ High Tea එකට ගියා.😢මේ video ඒකත් තව videos කිහිපයක් බලලා ගොඩගම Avana Grand එකේ High Tea ගියා, අපෝ මීට හොදයි පාරේ යන චුංපාන් 3weel එකේ කෑම. රෝල්ස් තිබ්බා මුඩු වෙච්ච oil වලින් fry කරලා. oil වලි fry කරපු ඔක්කොම වගේ කැමත් ඒවගේ මුඩු රසයි, Cake තිබ්බා egg දාන්නේ නැතිව හදපුවා. නිකන් පාන් කනවා වගෙයි දැනුනේ cake කද්දී🤣High Tea නෙවෙයි මේකට කියන්න ඕනේ. Sausage bun buffet කියලා 😂 මොකද bun items වලින් 90% වඩා හදලා තිබ්බේ catering Sausage වලින්. catering sausage කාපු අය දන්නවනේ ඒවා මොන වගේ ජරා රහක් තියෙන දෙයක්ද කියලා 🤣ඔක්කොම items තිබ්බේ 30ක් or ඊට අඩුගානක්. ඒ ඕනෙම item එකට උපරිම price (Cost නෙවෙයි) එක rs 30 or 35 දාන්න පුළුවන්. එහෙම බැලුවොත් Total rs = 35×30=1,050Profit තියලත් rs 1050 වුනත් මේක rs 2000 නෙහ්. එකියන්නේ මේක මෙයාලට profit + bonus 100% profit.අනික 3pm - 5pm high Tea එකට මිනිස්සුගේ booking check කරන්න ගන්නේ 3pm. මිනිස්සු restaurant එක ඇතුලට යද්දීම 3.30pm විතර කිට්ටුවෙලා 🤦මීට වඩා අවංකව මේ වැඩේ කරන්න please Avana Grand management & staff 😊
Jiwithe vidin minissu 2nekPtti ❤🎉..
Akka kana vidiyata thama mm asama 😍😋
When review if halal those foods plse mentione it 😞
Akki oya bolayak wage . Harima cute
🙈🙈😁😁❤️❤️
ඔයලංකාවෙද?😋😋
1 weni coment eka magen aiye 🤗
Akke issarahata tiyena high tea buffet gena wistara dannko.plz
Maruu ynna oni okata nm thank you oy dennata 😊😊 parissam wenna hodee kawa wage nemee aai doctor lagata yanna unoth ❤
අදනමි මරැ අනිවාර්යයෙන්ම යන්න ඔනා ආදරෙයි හැමදාම ඩබලට
Avana eke buns harima soft thama .apith othanin giyoth aniwarayenama oken buns aranma thama yanne.chiken buns eka rasai godak ❤
Api ada giya, wedak na. Cake varga melo rshak na. Okkoma velila. Matanam giye aparade kiyaka hithuna. Kema rasa nakam kiuwats, . 3-6wenakam kiuvata 5wena kota kema genala dana eka nawathuwa, 5.30venakota okkoma askaralath iwarsi, veji ayata thiyene jathi 2k vitharai. Kema rasa na.
අනේ ඔයාලා කන විදිහට හරීම ආසයි,අපි බලන්නේ ඔය දෙන්නාව මිසක් වටපිට සද්ද අපට වැඩක් නෑ,අද super ,යමුලින් 1500 යි,ඊට පස්සේ 1800 උනා ,දැන් තව වැඩි වේලා නේ,ඇත්තටම ලාබයි kuchi Buchi, නංගි Avana hotel eke lunch Buffet නැද්ද?
Prices kohomada kiyala poddak kiyannako
Nice video😍 Sunday ekaka da oya denna giye
Ochara kama godak kane kohomada apa😊😮😮
Niyamai akki ayya video eka super........
මරු බන්❤️
ලස්සන හොටෙල් එක්ක අපිට ලඟත් එක්ක අනිවාර්යයෙන් අද්දැකීම ගන්න යන්නම ඕන බුෆේ එක උතුරන්න කෑම බිම පෙරලි පෙරලි කතහැකි 😍😋😋😋 යශී අක්කට හදිස්සිය රස බලන්න අනුරාධ අයියා ලස්සනට ස්ලෝ මොෂන් ගද්දි අක්කා කියලත් ඉවරයි පෙට්රල් ඉවර වෙන්න රතු කට්ට පැනපු වාහනේ වගේ හරි ඉක්මනින් හැමදාමත් වගේ ආදරෙයි ගොඩාක් බුදුසරනයි ඉක්මනින් අසර්බයිජාන් වල විඩීයෝ සීරියස් එකක් ගේන්න 👊❤️😍😘
ආතල් උදාහරණෙ ඒක. 🙈🙈😃😃ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Oyala dennage adearetabloba hithenawa aiye dennatama dirgayu wewaaa
😍😍❤️❤️🙏🙏
Wowwwwwww❤.. Oya denna harima lassanai aneee😘....
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
Aiyata cap eka galawannath අමතක wela kama lokekane inne oyalage videos niyamai suba pathanawa adarei oyala dennatama
Nangi malli oya denna hodata kanawa maru👍
mathra nedda.thiyena thena dawasa kiyannako ayya
Health ek genath poddk awadanaya denna.puduma badawal mewanam.
Kochchara kewath ekkenekta 2000k witharayida kiyannakoo
Buchi කන්නාඩි දාලාද කන්නෙ❤❤❤😊😊
🤗🤗🤗🤗🤗🤗🤗🤗Dan cholesterol control da ? 🤭🤫🤔🤗Api Homagama. Ennama balagena inne 😊
Oyalage job monada anee..ochchara kanna salli kohendaa..you tube chanel ekenmada
❤❤❤high tea yanna asae ath kanna bane .podi deyak kae ona nam.
අහ්. බඩ හෙමින් හෙමින් ප්රැක්ටිස් කරවන්න ඕනේ. 😍😍
අප්පේ ඒ කෑම ගොඩ ඇති මාසයකටම,🤣🤣 හෙට මගේ චීට් ඩේ එක,මොනවා හරි කැමති දෙයක් හදාගෙන කනවා කියලා හිත හිත බැලුවෙ,,දෙන්න මරු ❤️❤️
චීටින් ඩේ එකට ජය වේවා!! 😃😃😍❤️😍
චීට් ඩේ කියන්නෙ මොකක්ද?දන්නෙ නැති නිසා ඇහුවෙ හොඳද.මොකුත් හිතන්න එපා ☺️
@@aishurashmi4127 සමාන්ය චීට් කරනවා කියන්නේ ඉංග්රීසි වලින් රවට්ටනවා කියන තෙරුම,එත් මෙතන නම් කියන්නේ ඩයට් එක මග හැරිමක් වගේ,කියන්නේ එතනත් රැවටීමක් තමා
Kep eka galawala kewanm watinawa neda
අක්කේ ඔයා ඔය ඇදන් ඉන්නවා වගේ ලස්සන t-Shirt අදිනවානේ.. අනේ කියන්නකෝ ඒවා කොහෙන්ද ගත්තේ.. ලස්සනයි
Kandy, No Limit, Cool Planet වගේ තැන් වලින් ගන්නවා.
Api giyapu dawasanam melo rahak na kamath ochchara thibune na
රසම ටික කන්නෙ අන්තිමට.ගෙදරින් නම් අන්තිමට කවුරු හරි ඇවිත් පැනලා කාලා යනවා මගෙ එකෙන්😂
මමත් අයියා wage rasa tika අන්තිමට 😅😂❤
❤❤❤❤❤සුපිරි
😍😍❤️❤️
Mechchera kanne kohomada?
First comment eka magen ❤
කෑගල්ල paththata enne nadda oyala
ලස්සනයි දෙන්නාම
Gana kiyada😊
සුපිරි
Me okkoma kanna bari unoth ithiriwa genna denawada
බෑ. බුෆේ වලින් එහෙම ගේන්න බෑ.
අද පළවෙනි comment එක මගෙන්! Video එක නියමයි .මං ඔයාලට හුගක් කල් ඉදන් request කරන්නෙ.shangri la එකේ dinner buffet එකකුත් ගේන්නකෝ.ඔයාලට ගැළපෙන්නෙ buffet videos.හුග කාලෙකින් buffet video එකක් කරෙත් නෑනෙ.අනේ please!😭😭😭😊
Mekath High Tea Buffet ekak ne 😍Issarahata Aran ennamkoooo ❤️🤗🥰
අනේ එහෙනම් අනිවාරෙන් shangri la dinner buffet එකක් ගේන්න.ඔයාලා හොදට විස්තර කරනවා!
අපිත් ගියා මාසෙකට විතර කලින්..කෑම නම් මෙලෝ රහකට තිබුනේ නෑ..ඔච්චර කෑම වර්ග තිබ්බෙත් නෑ..මෙලෝම රහක් නෑ...අප්පිරියයි..ice cofee nam thibbeth naaaa😂😂
*_අපේ බුචී අයියා හිත වගේ හයිටි එකේ කැම මාරම ශෝප්ට් වෙනම එකක් ගැම්මක් 😍😍😍_*
❤️❤️❤️😍❤️❤️❤️
Kanna kanna hodata kanna😂😂😂😂😂😂❤❤❤❤❤❤
😃😃😍❤️😍❤️
සුපිරි ...❤❤❤ගොඩාක්
අදත් මරු අයියේ අක්කෙ...high tea තමයි අක්කා ලස්සනටම පැහැදිලි කරන්නේ...❤️❤️❤️
Rr
Akke okata reservation Danna onida
Oya buffet eke price eka keeyada
අනේ මාතලේ අවට අයට හයිටී එකක් තියෙන තැනක් කියන්න්කෝ
හැමදාම වගේ ඔයදෙන්නගෙ වීඩියෝ බල බල කවද හරි දවසක මාත් ඔහොම තැනකට ඇවිත් කන්න බොන්න ඕනි කියල හිත රවට්ටගෙන වීඩියෝ බලන මම.....🥺🥺🥺🥺🥺
ඔයාල කද්දි මම බැලුවේ අනිත් මේස දිහා එයාලගෙ කෑම පිගනුත් වෙනසක් නෑ දෙයියනේ කියලා පුරවල බෙදලා කනවා. කෑම බීම වල රස ඒකෙන්ම හිතාගන්න පුළුවන්. 👍❤️මේ වගේ වීඩියෝ තව ඕන 💓.
Mushroom bun එක නන් නියම concept එකක්....මන් මේ buffet එකෙන් තමා ඒක පලවෙනි වතාවට ඇහුවේ....😋😋😋කෑම ටික නන් අපිත් කෑවා වගේ....ඒ තරම් නියමෙටම කෑම ටික කනවා.......මන් නන් වැඩිය sweet lover කෙනෙක් නෙමේ..........savory lover කෙනෙක්.....savory කෑම ටික නන් මරු.....😋😋😋😋😋😋😋
Buffet review =කුචී and බුචී......😍😍😍😍
අපිත් High-tea buffet එකට ගියා ඊයේ.
තිබ්බ හැම කෑම එකක්ම හරිම රසයි, හරිම Soft.
Staff එකේ කට්ටියත් හරිම friendly.
ගෙවන ගානට උපරිම සාධාරණයි.
කුචි කෑමත් මරු, බුචී කෑමත් මරු ......
ඔයදෙන්නගේ Video එක මරේ මරු . . 😊😊
Koheda
@@user1ghn ගොඩගම
Kiyada
@@warunisamaraweera1566
Rs. 2,000/=
Child - Rs. 1,000/=
කන්නත් පින තියෙන්න ඕනි...
ඒකත් වාසනාවක්.. 💖👌
මේක බලලා පොල් සම්බලුයි බතුයි කන උන් මේ පැත්තට 🙂💔
😂
වටේ පිටේ මේසවල කට්ටිය මොනා හිතුවත් ඒවා ගණන් ගන්නෙපා, ඒ හිතන ඒවා අපිට ඇහෙන්නෑනේ.. ඒක මරු 😂😌
Nathuwa bane ane ekai hehehe 🙈🙈😁😁❤️❤️
ඔයාලා මෙහෙම පැහැදිලි කරලා කියනවට ඇත්තටම ගොඩාක් ස්තූති ජය වේවා... ❤❤❤❤
❤️😍❤️😍❤️
අම්මෝ මරු ..කුචී & බුචී සංසාරේ පතාගෙන ඇවිල්ලා තීන්නෙම කන්න 😜😜...
😃😃😍❤️😍
Ice coffe එක්ක ආත්මිය බැදිමක් බුචි අයියගේ තින්නේ 😂❤
*_අද හයිටි ඒක සුපිරීයක් 🤘🏻 කෑම ලෝකයක් ☺️ අඩුවට පිරිසිදුව කෑම කන්න පුළුවන් තැනක් 😌 දැක්ක ගමන් බඩ පිරෙනවා මරු 😍_*
එලම කිරිස් ❤️😍❤️
@@MagicCompass mathara d mee 🙄
@@tihansathemindi4589 pissuda godagama😂
@@manuranaproduction8308 matharath godagamak thiye 😂😒😌
@@tihansathemindi4589ane dr ehemada mama danne na sorry 😢
ලස්සන advertisment එකක් 😊
දවසේ පැතුම,
බුචී වගේ කෑමට ආදරේ,
ලෝබ නැති, ස්වාමිපුරුෂයෙක් මටත් මුන ගැසේවා 😁😁😜🥴
Hey💞😊
Hi 😅😎😁
මෙච්චර කන්නේ කොහොමද අනේ....ඒ කොහොම උනත් හරිම ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ...♥️😍
Akk meka weekend eke vitharada thiyanne?please reply...
Mas room banis thama math asama. E sankalpaya idiriyata genna ona ❤❤❤
Ane anuradhapura / trincomalee peththeth high tea tiyana then walatath yannko ❤
වීඩියෝ ටික බලාගෙන බලාගෙන යන ගමන්.. වෙලාව රෑ 11.30 😁❤😍😍 බඩගිනිත් එනවා..🥲🥲😅 ඒ ගානට පාඩු නෑ.. කෑමත් රස පාටයි 🤤🤤❤️🤩❤️ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 හැමදාම වගේ ගොඩක් ආදරෙයි ❤✨️
Thangalla awata yanns puluwan high tea place ekak kiyannko akkeee
ඇත්තටම ඒ ගානට පාඩු නෑ...කෑම වර්ග මහා ගොඩක් නැති වුනත් තියෙන ටික unlimited කන්න පුළුවන් නිසා පාඩු නෑ ඒක.❤
❤️😍😍❤️
Kiyda ?
Kiyada gana
Kiyada gana
Thank you Me wage place pennawata.harima jolly kala beela Enna denek.suba pathum.
අයියත් මන් වගේ Ice coffee පෙරේතයෙක් වගේ....😋😋😋
හදවතේ ආතල් කපල් එක ❤
Maru anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.
😍😍🙏🙏❤️❤️
Ana niyamai akka aia hodata kanna akka aiya inna tika satutan kala bila wenoda wala imu budusaranai adari
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Ada vedio ekath niyamai.thank u price adu high tea ekak gana qwwata..
😍❤️🙏😍❤️🙏
ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා.
මම හරිම ආසායි ඔය දෙන්නගේ videos බලන්න, මම හැමදාම ඔය දෙන්නගේ videos බලනවා ආසාවෙන්. high tea නම් නියමයි අද 👌
ගොඩාක් ස්තූතියි 😍❤️
Anee ithin ape ayyai akkai dennama hari sweetne.❤❤
❤️😍❤️
Athtatama harima asai oyala denna ge Mey wage video Wala di superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️ hama video Eka tama asai high tea video godak asai
Akki sweets wala penumatanam quality eka adui neda 🤨low budget nisa wenna athi ☝🏼 Akki cinnamon grand eka paththeth yannakooooo 😢
ඔය දෙන්නනම් පට්ට 💛 සුපිරියක් තමා 😁😌 ............
Oya denna nam harima shok! Mama harima aasai!
Anee kiyannako mom’s tuch ekeda,avana grand ekeda kamaa rasama.desert item ehema godakma rasa
Oyalage kema beema nam pissuwak appa...kochchara beluwath epa wenne ne..budu saranai oyala dennata
❤️😍🙏❤️😍🙏
හැම කෑමකටම සාදාරනයක් කරන්න ඔනේ kiwwa kotasa thama maruma🤣🤣aiya kathakarana widiya harima friendly harima genuine💖
ගොඩාක් ස්තූතියි 🙏😍❤️
@@MagicCompassඅනේ මේ හයිටි එක කොහෙද තියෙන්නෙ කියන්නකො
මටත් ආසයි ඔයාලා දෙන්නත් එක්ක හයි ටී එකකට යන්න ❤️
Mata nang aasai mage family ekka yanna thamai🥰❤️❤️
මම කල්පනා කරේ මම එහෙම Full ice coffee එකක් බීවොත් අනිත් කෑම කන්නේ කොහොම ද කියලා 😅😂
ඔව් ඇහ් සිරාවටම මුන් මහා පෙරෙත හැත්තක් නොදකිම්
අපි මනුස්සයො නිසා අපිට බෑ හලෝ😂
@@chamudivimansi8204 ඇයි තොගේ සල්ලි වලින් උන් කනවද 😂
Siravata mun denna progrmm karata melo rahak ne.
@@chamudivimansi8204 ඔව් හලෝ
Chanel C එකෙනුත් අද බැලුවා ❤️
අඩේ....😍😍❤️❤️
කුලියාපිටිය සහ කුරුණෑගල අවට හයි ටී තියන තැන් ගැන වීඩියෝ එකක් ගේන්නකො
ඒකනම් වටිනවා තමයි
යශි අක්කා ලිප්ස්ටික් පරිස්සම් කරන්නද අනෙ මාලුවෙක් වගෙ කන්නෙ😂 මාත් මෙතනට නම් ඇවිත් හයි ටී එක ට්රයි කරනවමයි යශි අක්කෙ ඔයා තමා මාව ඒකට පෙලබුවෙ. ආදරෙයි හොදේ❤
Oyalage video balala mage baba adanneth kuchi buchi kiyala... hama welema kuchi buchi kuchi buchi
අඩේ... හෙ හේ. 😃😃😍
Around colombo vedio set ekak damuko akka 🤪street food aluth kade ,pita kotuwe thiyana foods gana 🤪aniwaren onaaaaaaa onaaaamai 🙂
කරන්නම් දවසක ❤️😍❤️
1st කමෙන්ට් එක මගෙන් 😁♥️
අදත් වෙනදා වගේ සුපිරි අය්යේ අක්කේ 🫂🥰
😍❤️🥰🤗
Seeduwa Amora Lagoon high tea buffet ekath balanna
Fresh fruits ekka vlog ekak oneeeeee,oyltt hodai ewa
Ice coffee බීලා පටන් ගන්න එපා එතකොට බඩ ඉක්මනින් පිරෙනවා. Lime එකක් හරි pineapple එකක් හරි බිව්වම ගොඩක් කන්න පුලුවන්ලු 😋
මීටත් වඩා ගොඩක්!? 😏😏😏🙈☺️
@@MagicCompass ඒකත් ඇත්ත හැබැයි ඔයාලා දෙන්නා ආවම බුෆේ එකත් බය වෙන තරමට කනවනේ ඔයාලා 🤦
ඔහොම කාලා බීලා සතුටින් ඉන්න හැමදාම ❤️
දවස 2023.09.29. මේ High Tea එකට ගියා.😢
මේ video ඒකත් තව videos කිහිපයක් බලලා ගොඩගම Avana Grand එකේ High Tea ගියා, අපෝ මීට හොදයි පාරේ යන චුංපාන් 3weel එකේ කෑම. රෝල්ස් තිබ්බා මුඩු වෙච්ච oil වලින් fry කරලා. oil වලි fry කරපු ඔක්කොම වගේ කැමත් ඒවගේ මුඩු රසයි, Cake තිබ්බා egg දාන්නේ නැතිව හදපුවා. නිකන් පාන් කනවා වගෙයි දැනුනේ cake කද්දී🤣
High Tea නෙවෙයි මේකට කියන්න ඕනේ. Sausage bun buffet කියලා 😂 මොකද bun items වලින් 90% වඩා හදලා තිබ්බේ catering Sausage වලින්. catering sausage කාපු අය දන්නවනේ ඒවා මොන වගේ ජරා රහක් තියෙන දෙයක්ද කියලා 🤣
ඔක්කොම items තිබ්බේ 30ක් or ඊට අඩුගානක්. ඒ ඕනෙම item එකට උපරිම price (Cost නෙවෙයි) එක rs 30 or 35 දාන්න පුළුවන්. එහෙම බැලුවොත් Total rs = 35×30
=1,050
Profit තියලත් rs 1050 වුනත් මේක rs 2000 නෙහ්. එකියන්නේ මේක මෙයාලට profit + bonus 100% profit.
අනික 3pm - 5pm high Tea එකට මිනිස්සුගේ booking check කරන්න ගන්නේ 3pm. මිනිස්සු restaurant එක ඇතුලට යද්දීම 3.30pm විතර කිට්ටුවෙලා 🤦
මීට වඩා අවංකව මේ වැඩේ කරන්න please Avana Grand management & staff 😊
Jiwithe vidin minissu 2nek
Ptti ❤🎉..
❤️😍🙏❤️😍🙏
Akka kana vidiyata thama mm asama 😍😋
When review if halal those foods plse mentione it 😞
Akki oya bolayak wage . Harima cute
🙈🙈😁😁❤️❤️
ඔයලංකාවෙද?😋😋
1 weni coment eka magen aiye 🤗
😍❤️🥰🤗
Akke issarahata tiyena high tea buffet gena wistara dannko.plz
Maruu ynna oni okata nm thank you oy dennata 😊😊 parissam wenna hodee kawa wage nemee aai doctor lagata yanna unoth ❤
අදනමි මරැ අනිවාර්යයෙන්ම යන්න ඔනා ආදරෙයි හැමදාම ඩබලට
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Avana eke buns harima soft thama .apith othanin giyoth aniwarayenama oken buns aranma thama yanne.chiken buns eka rasai godak ❤
Api ada giya, wedak na. Cake varga melo rshak na. Okkoma velila. Matanam giye aparade kiyaka hithuna. Kema rasa nakam kiuwats, . 3-6wenakam kiuvata 5wena kota kema genala dana eka nawathuwa, 5.30venakota okkoma askaralath iwarsi, veji ayata thiyene jathi 2k vitharai. Kema rasa na.
අනේ ඔයාලා කන විදිහට හරීම ආසයි,අපි බලන්නේ ඔය දෙන්නාව මිසක් වටපිට සද්ද අපට වැඩක් නෑ,අද super ,යමුලින් 1500 යි,ඊට පස්සේ 1800 උනා ,දැන් තව වැඩි වේලා නේ,ඇත්තටම ලාබයි kuchi Buchi, නංගි Avana hotel eke lunch Buffet නැද්ද?
Prices kohomada kiyala poddak kiyannako
Nice video😍 Sunday ekaka da oya denna giye
Ochara kama godak kane kohomada apa😊😮😮
Niyamai akki ayya video eka super........
😍❤️🥰🤗
මරු බන්❤️
❤️😍😍❤️
ලස්සන හොටෙල් එක්ක අපිට ලඟත් එක්ක අනිවාර්යයෙන් අද්දැකීම ගන්න යන්නම ඕන බුෆේ එක උතුරන්න කෑම බිම පෙරලි පෙරලි කතහැකි 😍😋😋😋 යශී අක්කට හදිස්සිය රස බලන්න අනුරාධ අයියා ලස්සනට ස්ලෝ මොෂන් ගද්දි අක්කා කියලත් ඉවරයි පෙට්රල් ඉවර වෙන්න රතු කට්ට පැනපු වාහනේ වගේ හරි ඉක්මනින් හැමදාමත් වගේ ආදරෙයි ගොඩාක් බුදුසරනයි ඉක්මනින් අසර්බයිජාන් වල විඩීයෝ සීරියස් එකක් ගේන්න 👊❤️😍😘
ආතල් උදාහරණෙ ඒක. 🙈🙈😃😃
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Oyala dennage adearetabloba hithenawa aiye dennatama dirgayu wewaaa
😍😍❤️❤️🙏🙏
Wowwwwwww❤.. Oya denna harima lassanai aneee😘....
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
Aiyata cap eka galawannath අමතක wela kama lokekane inne oyalage videos niyamai suba pathanawa adarei oyala dennatama
Nangi malli oya denna hodata kanawa maru👍
mathra nedda.thiyena thena dawasa kiyannako ayya
Health ek genath poddk awadanaya denna.puduma badawal mewanam.
Kochchara kewath ekkenekta 2000k witharayida kiyannakoo
Buchi කන්නාඩි දාලාද කන්නෙ❤❤❤😊😊
🤗🤗🤗🤗🤗🤗🤗🤗
Dan cholesterol control da ? 🤭🤫🤔🤗
Api Homagama. Ennama balagena inne 😊
Oyalage job monada anee..ochchara kanna salli kohendaa..you tube chanel ekenmada
❤❤❤high tea yanna asae ath kanna bane .podi deyak kae ona nam.
අහ්. බඩ හෙමින් හෙමින් ප්රැක්ටිස් කරවන්න ඕනේ. 😍😍
අප්පේ ඒ කෑම ගොඩ ඇති මාසයකටම,🤣🤣 හෙට මගේ චීට් ඩේ එක,මොනවා හරි කැමති දෙයක් හදාගෙන කනවා කියලා හිත හිත බැලුවෙ,,දෙන්න මරු ❤️❤️
චීටින් ඩේ එකට ජය වේවා!! 😃😃😍❤️😍
චීට් ඩේ කියන්නෙ මොකක්ද?දන්නෙ නැති නිසා ඇහුවෙ හොඳද.මොකුත් හිතන්න එපා ☺️
@@aishurashmi4127 සමාන්ය චීට් කරනවා කියන්නේ ඉංග්රීසි වලින් රවට්ටනවා කියන තෙරුම,එත් මෙතන නම් කියන්නේ ඩයට් එක මග හැරිමක් වගේ,කියන්නේ එතනත් රැවටීමක් තමා
Kep eka galawala kewanm watinawa neda
අක්කේ ඔයා ඔය ඇදන් ඉන්නවා වගේ ලස්සන t-Shirt අදිනවානේ.. අනේ කියන්නකෝ ඒවා කොහෙන්ද ගත්තේ.. ලස්සනයි
Kandy, No Limit, Cool Planet වගේ තැන් වලින් ගන්නවා.
Api giyapu dawasanam melo rahak na kamath ochchara thibune na
රසම ටික කන්නෙ අන්තිමට.ගෙදරින් නම් අන්තිමට කවුරු හරි ඇවිත් පැනලා කාලා යනවා මගෙ එකෙන්😂
මමත් අයියා wage rasa tika අන්තිමට 😅😂❤
❤❤❤❤❤සුපිරි
😍😍❤️❤️
Mechchera kanne kohomada?
First comment eka magen ❤
😍❤️🥰🤗
කෑගල්ල paththata enne nadda oyala
ලස්සනයි දෙන්නාම
Gana kiyada😊
සුපිරි
❤️😍😍❤️
Me okkoma kanna bari unoth ithiriwa genna denawada
බෑ. බුෆේ වලින් එහෙම ගේන්න බෑ.
අද පළවෙනි comment එක මගෙන්!
Video එක නියමයි .
මං ඔයාලට හුගක් කල් ඉදන් request කරන්නෙ.shangri la එකේ dinner buffet එකකුත් ගේන්නකෝ.ඔයාලට ගැළපෙන්නෙ buffet videos.හුග කාලෙකින් buffet video එකක් කරෙත් නෑනෙ.අනේ please!😭😭😭😊
Mekath High Tea Buffet ekak ne 😍
Issarahata Aran ennamkoooo ❤️🤗🥰