තාමත් වැඩිදෙනෙක් කෑමට ගන්නෙ නැති, හරිම ගුණදායක ටෝෆු, අපේ රසට මෙහෙම හදන්න.Sri Lankan Tofu Curry .

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025
  • ටෝෆු කියන්නෙ ප්‍රෝටීන අධික ආහාරයක්.
    ශ්‍රී ලාංකිකයන් අතර තවමත් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුවද, ඔබ නිර්මාංශ හා සෝයා රසයට කැමති කෙනෙක්නම් අනිවාර්‍යෙන්ම ප්‍රිය කරන ආහාරයක් වනු ඇත.
    ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහල ටෝෆු,ඔබේ ආහාර වේලට එකතු කරගැනීමට හැකිනම් එය ඉතා වටී .සමතුලිත ඇමයිනෝ අම්ල ,තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ යන පෝෂන වල එකතුවක් විදිහට ටෝෆු හදුන්වන්න පුලුවන්. කෙටියෙන්ම කියනවනන් හරිම ගුණ කෑමක්.
    ටෝෆූ එසේත් නැතිනම් බීන් කර්ඩ්, සෝයා කිරි වලින් සැකසන ලද ආහාරයකී.ස්වභාවය අනුව
    ටෝෆූ වර්ග කීපයකින් අපට වෙළදපොලේදී දැකගන්න පුලුවන් වගේම සාමාන්‍ය ආහාරයක් ලෙසම විවිධ ක්‍රම වලට සකස් කරගනිමින් ඔබේ ආහාර වේලට එකතු කර ගත හැකිය.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    500g Tofu ටෝෆු
    150g-200g of Cabbage ගෝවා
    1/2 big Onion ලූණු
    5 cloves of Garlic සුදුලූණු
    Curry Leaves කරපිංචා
    Cinnamon කුරුඳු
    1/2 tspTurmeric Powder කහ
    1 1/2 tsp Chilli powder මිරිස් කුඩු
    1 tsp Curry powder තුනපහ කුඩු
    Coconut milk පොල්කිරි
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

Комментарии • 105

  • @KkJayawickrama
    @KkJayawickrama Месяц назад

    මම හැම සතියෙම. හදලා කනවා,මම ඉන්න රටෙ sup හදලාත් බොනවා හරීම රසයි,ගුණයි, ඇගේ සම ලස්සන වෙනවා,,,❤❤බොහොම ස්තූතියි මීස්,,මම ගන්නෙ ප්‍රෙස් එක. වියටිනාම රටේ අය හැම සතියෙම හදනවා විකුනන්න,උණුඋණුවෙම. ගන්නවා,,,❤❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 6 месяцев назад +8

    ගොඩක් පින් කියල දුන්නට. හදන්න දන් නැතුව හිටියේ ❤❤❤❤

  • @viharioshara6894
    @viharioshara6894 6 месяцев назад +1

    අපේ පවුලේ අය හරි ම 😘 එකක් තමයි අද හදලා තියෙන්නේ ඒත් මමනම් මේ විදිහට කවදාක්වත් try කරලා නෑ මේ විදියට හදන්න බලන්න ඕනේ. තැන්කියු චෙෆ්

  • @nimalimadushika9777
    @nimalimadushika9777 6 месяцев назад +1

    අනිවාර්යයෙන් හදන්න ඕන.මගෙ හබීට කන්න කියලා තියෙන කෑමක්,හදන්න දන්නෙ නැතිව හිටියෙ.තෑන්ක්ස් අක්කී❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 месяцев назад +2

    මම ටෝෆු කරි එකක් හැදුවා.ඒකෙ කිසිම රසක් නෑ කියලා හිතුණා.අද දුව කියලා දුන්න විදිහට හදලා බලන්නම්.ස්තුතියි කියලා දුන්නාට.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      @@thamarajayasiri416 ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 месяцев назад +2

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef today im going to try this recipe 💯👍👌🤩😋🙏🤗

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 6 месяцев назад

    Thanks වෙනස්ම විදියක්

  • @Rosi_life
    @Rosi_life 6 месяцев назад +1

    Thank you for sharing this ❤

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 6 месяцев назад

    හැම තිස්සේම හොද දේවල් කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ....💕

  • @geetharukmalifernando367
    @geetharukmalifernando367 4 месяца назад +1

    Thanks a lot for sharing your very tasty and useful recipes. You explain very clearly. Tried some and the family enjoyed all. Theruwan saranai oyata!

  • @manelr6912
    @manelr6912 6 месяцев назад +1

    Very very useful
    Thank you so much

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 6 месяцев назад +1

    මම හැදුවා..රසම රසයි..

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 6 месяцев назад

    Mn harima kamati kemak. Et godak dwsakin kanna beri una. Oyge recipe eka dakkamath bada piruna. Thank u 💓

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 6 месяцев назад

    මගේ දූ මස් මාඵ කන්නෙ නැති නිසා එයා එක එක විදිහට හදනව.ස්තූතියි

  • @tharushikasewminiwickramas1598
    @tharushikasewminiwickramas1598 6 месяцев назад +1

    Thank you tofu kana Eka atahara Dala hitiye man ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      @@tharushikasewminiwickramas1598 ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @udenisamanthi283
    @udenisamanthi283 6 месяцев назад +1

    මම කන්න කැමතියි කෑමක් ,ස්තුති .තව කම කියලා දෙන්න

    • @kumarimishal7231
      @kumarimishal7231 6 месяцев назад

      කොයි වගේද රස....කොහින්ද ගන්නෙ..කාගීල්ෆුට්සිටි වල තියනවද..

  • @janakaperera1452
    @janakaperera1452 6 месяцев назад

    Super market make dakala thiyenawa.adai hadanna egenagaththe.Thanks nangi 🎉

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 6 месяцев назад +1

    අක්කේ.. diabetic අයට කන්න පුලුවන් තව කෑම බීම අරන් එන්නකො.. මේකත් මම හදනව.. quinoa salad එකත් මරැ.. ඒ වගේ තව salads අරන් එන්නකෝ..❤❤

  • @randi_085
    @randi_085 6 месяцев назад

    Mama adthe thamai Danna ❤️🥰. Thank you Nangi kiyala dunata ❤️🙏. ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @renukare8154
    @renukare8154 6 месяцев назад

    කාලත් නෑ හදලත් නෑ දැකලා තියෙනවා.හදලා බලන්නම් thank u

  • @sugaththenuwara-gt3dn
    @sugaththenuwara-gt3dn 6 месяцев назад

    බොහොම ස්තුතියි

  • @sajinirathsara5345
    @sajinirathsara5345 6 месяцев назад +1

    Sweet voice ❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 6 месяцев назад

    Excellent recipe.

  • @FazeelaKhalid-q1c
    @FazeelaKhalid-q1c 6 месяцев назад

    Looks very delicious.. I love it..❤❤

  • @niroshi2257
    @niroshi2257 6 месяцев назад

    My style.
    Thank you Chef !!😊

  • @RaisellGardens
    @RaisellGardens 6 месяцев назад

    Rasa patai. Hadannama one. Paneer curry ekakuth hadannako.

  • @meniksenaratne3546
    @meniksenaratne3546 6 месяцев назад

    Thank you very much !👍❤

  • @sithariperera9312
    @sithariperera9312 6 месяцев назад

    Thank u mn asama kamak

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 6 месяцев назад

    බොහොම ස්තූතියි ❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 6 месяцев назад +1

    Thanks

  • @OscarWijewickrama
    @OscarWijewickrama 6 месяцев назад

    Thank you so much

  • @roshanieinoka3144
    @roshanieinoka3144 6 месяцев назад +1

    Good job 👏👏

  • @manelpremarathna1286
    @manelpremarathna1286 6 месяцев назад +5

    මෙච්චර ගුනදායක විදියට කෑම හදල කන ශානි දුවටත් දියවැඩියාව හැදුන කිව්ව ම පුදුම වුනා . නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා .

    • @RuwanPrasanna-r1m
      @RuwanPrasanna-r1m 6 месяцев назад

      😂😂😂

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад +6

      දියවැඩියාව හැදෙන්නෙ කෑම නිසාම නෙමේ අම්ම, විවිධ හේතු තියෙනවා. ඒකනෙ පුංචිම දරුවන්ටත් හැදෙන්නෙ. කොච්චරවත් කෑම හැදුවට, මම කිසිම කෑමක් බඩජාරිකමට කන කෙනෙක් නෙමෙයි , ඒ වගේම මට හැදුනෙත් ගොඩක් තරුණ කාලෙදි. හැබැයි හැදුනට පස්සෙ කෑමෙන් පරිස්සන් වෙන්න ඕනෙ. ඉන්සියුලින් ගන්නවට වඩා .♥️ හැබැයි ඉතින් මම අනවශ්‍ය විදිහට ඒ ගැන කරදර වෙන්නෙ නෑ. ගුණට කනව , පරිස්සන් වෙනව වගේම, හිතුණ දෙයක්, ආස දෙයක් නොකා ඉන්නෙ නෑ. ඒක නිසා ලොකු අව්ලකුත් නෑ.♥️

    • @wow2337
      @wow2337 6 месяцев назад

      ඇත්තටම

    • @wow2337
      @wow2337 6 месяцев назад +1

      Thanks Shani, මම බලාගෙන හිටිය එකක්.

    • @ramanifernando4901
      @ramanifernando4901 6 месяцев назад

      ගෝවා වෙනුවට දාන්න පුළුවන් ආදේශකයන් වර්ග මොනවාද..ස්තුතියි 🙏🙏🙏

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 месяцев назад

    මම දවසක් හැදුවා.රස නෑ චුට්ටක්වත්.සේරම විසි කලා.ආයෙනම් ගේන්නෙ නෑ කියලා හිතපු දෙයක්.ඔයා කියපු විදිහට හදලා බලන්නම්කො.
    Thank you..❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      @@ChandhiSenanayake ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or 6 месяцев назад +1

    මිස් ටොපු හදන වෙනත් ක්‍ර්ම කියලා denna....

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 6 месяцев назад

    Putha mama oyata message ekak damma peýskata kalin namuth oyage comments box ekke nae video eka vena ekkata yawala fantastic recipe elak budu saranai putha oyata ❤❤❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 6 месяцев назад

    ❤❤❤❤නියමයි.

  • @mis.darshi1236
    @mis.darshi1236 6 месяцев назад

    තෑන්ක්ස් නංගි ❤❤❤ මාසෙ ග්‍රොසරි ෂොපින් ගියාහම දකිනව ටෝෆු තියනව ඒත් හදන්න දන්නේ නැති නිසා ගන්නෙ නෑ දැන් දන්නවනෙ ගෙනත් හදන්නම ඕනේ ආදරෙයි ඔයාලට ❤️❤️❤️👍👍👍🥰🥰🥰

    • @kumarimishal7231
      @kumarimishal7231 6 месяцев назад

      ටොෆූ කියන්නෙ මොනාද..කොයි වගේද

    • @lonelyheart2650
      @lonelyheart2650 6 месяцев назад

      @@kumarimishal7231 මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ටෝෆු තමා. හරියට බැලුවනං පේනෝ. මොන වගේද කීල

    • @kumarimishal7231
      @kumarimishal7231 6 месяцев назад

      @@lonelyheart2650 හ්ම්ම් ඒක තමයි නෙහ්

  • @CelinSenanayake
    @CelinSenanayake 6 месяцев назад

    Please give butter chicken recipe. Thank you.

  • @rupadissanayake988
    @rupadissanayake988 6 месяцев назад +1

    I newa had tofu bicouse no taste I will try thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      @@rupadissanayake988 ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @Nizz134
    @Nizz134 6 месяцев назад

    Looks yummy 😍😍😍

  • @dineshbandara272
    @dineshbandara272 6 месяцев назад

    Lankawe kohenda ganna thiyenne akke

  • @SomalathaBH
    @SomalathaBH 6 месяцев назад

    ටෝපු හදන්නේ මොනව ගෙන්ද කිරි වලින් ද ආදරෙයි හැමදාම ඔයාගෙ වීඩියෝ වලට❤❤❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt 6 месяцев назад +1

    Ane monada me tofu kiyanne

  • @ajithpeiris2379
    @ajithpeiris2379 6 месяцев назад

    What is the brand ?

  • @roshanroshan1522
    @roshanroshan1522 6 месяцев назад +1

    Tofu kiyanne monada

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 6 месяцев назад +1

    ❤️💐

  • @asankasampath7626
    @asankasampath7626 6 месяцев назад

    Tofu koheda thiyenne

  • @anojasudarshani198
    @anojasudarshani198 6 месяцев назад +2

    ගෝවා දාලනම් හදලා නෑ චෙෆ්,හදලා බලන්නම් කො👌👌

  • @CGayani
    @CGayani 6 месяцев назад

    😋👍

  • @kanthicaldera1361
    @kanthicaldera1361 6 месяцев назад

    ❤❤❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 6 месяцев назад +3

    කාල නෑ මම නම් 😊

    • @kumarimishal7231
      @kumarimishal7231 6 месяцев назад +2

      මාත් ..දැකලත් නෑ 😢😢

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 6 месяцев назад

      @@kumarimishal7231 මාත් දැකල නෑ.සුපර් මාකර්ට්වල තියෙනවලු

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 6 месяцев назад

      @@kumarimishal7231 මාත්

  • @mychild4315
    @mychild4315 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 6 месяцев назад

    මිස්, ටෝෆු වල අමුතු ඇඹුල් ගතියක් එනවනෙ..ඒක ඉවත් කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් කියන්නකො..

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 месяцев назад +1

    ටෝෆු කොහොමද හදා ගන්න පුළුවන් කියලා දෙන්න කො...මෙහෙ තියෙනවා සෝයා ටෝෆු ,ලංකාවේ මොන වර්ගයේ ටෝෆු තියෙනවා ද මම දන්නේ නැහැ ...දන්න කෙනෙක් කියන්න කො...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 месяцев назад

      සෝය වලින් තමයි ටෝෆු හදන්නෙ..🥰

  • @mithukimithuki3726
    @mithukimithuki3726 6 месяцев назад

    ලංකාවේ මේව තියනවා දකොහෙද

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 6 месяцев назад

    Tofu kiyanneth soya bean curd neda chef?

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 6 месяцев назад +1

    ටෝපු මොනගෙන්ද හදන්නේ මිස්

  • @jayanijaya2638
    @jayanijaya2638 6 месяцев назад

    ලංකාවේ ටෝFපු වල ඇඹුල් රසක් එනවා, විනාකිරි නිසා,

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 месяцев назад +2

    ලංකාවේ මේවා ගන්න තියනවද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      අම්මෝ තියෙනවා, ගෙදරම හදා ගන්නත් පුලුවන්..❤️

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 месяцев назад

      @@cookingwithchefshani අනේ මම දැකලාවත් නැහැ රට ඉන්නකොට නම් කෑවා හරිම රසයි

    • @sumalthadalpathadu6241
      @sumalthadalpathadu6241 6 месяцев назад

      සුපර් මාකට් බලන්න.ඒවා තියෙනවා
      කාලයක් මම සෝයා ඇට ගෙනල්ලා ගෙදරම හැදුවා ටෝfපු .❤❤❤❤

    • @mangalikasooriya9863
      @mangalikasooriya9863 6 месяцев назад

      Mama hadalama nae putha òya kiyala dunnata isthuthi baba budu saranai ❤❤❤

    • @nimalimadushika9777
      @nimalimadushika9777 6 месяцев назад

      Foodcitywala thiyenawa

  • @mithukimithuki3726
    @mithukimithuki3726 6 месяцев назад

    ලංකාවේ නම මොකද්ද.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 месяцев назад

      @@mithukimithuki3726 ටෝෆු කියලම තමයි කියන්නෙ..❤️

  • @JayamangalikaChandrani-pg8ry
    @JayamangalikaChandrani-pg8ry 6 месяцев назад

    මම. ආසාවෙන්. හදන. කෑමක්. ඔය. විදියට. හදන්නේ. ගෝවා. දාලා නම් නැහැ

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 6 месяцев назад +1

    මම කාලම නෑ😂😂

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 6 месяцев назад

      මාත්

    • @nayanajayaweera7952
      @nayanajayaweera7952 6 месяцев назад

      මමත් එහෙමයි ..දැන් සුපර් මාකට් වලින් අරගෙන හදන්න ඕනි...ස්තුතියි ..🙏🙏🙏

    • @kaweeshadahampath5529
      @kaweeshadahampath5529 6 месяцев назад

      @@nayanajayaweera7952 ඔව් අරන් හදමු

  • @kumarimishal7231
    @kumarimishal7231 6 месяцев назад +1

    අනේ ටෝෆු කියන්නෙ මොනාද අක්කො...

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 6 месяцев назад +2

      Description box balanna, eke wisthara daala thiyenawa Chef Shani.

    • @kumarimishal7231
      @kumarimishal7231 6 месяцев назад +1

      @@vidushikadesilva5453 thanks

    • @kavijayaweera1355
      @kavijayaweera1355 6 месяцев назад

      Keells wala Cargills wala onama super market 1ka thiyanawa. Soya Kiri walin hadala kamak