'' රනිල් ගෘෘෂාගේ කුණුවටයේ කතාව...''

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 534

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  2 года назад +20

    ruclips.net/video/8xkqvIGvuko/видео.html

    • @sandeepakodithuwakku2618
      @sandeepakodithuwakku2618 2 года назад

      උමන්දාව හා සමන්තභද්‍ර ගැන හොද පැහැදිලි කිරීමක් දෙන්න බැරිද ඒක තේරුම් ගන්න බෑ..

    • @preslynilanthapayagalawadu4403
      @preslynilanthapayagalawadu4403 2 года назад

      Sepal mahatmaya oya hari

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 года назад +94

    නියමයි සෙපාල් , ඔබ මා ඉදිරියේ ඉන්නවා වගේම මට හිනා ගියා ඔබත් සමග . ඔය කතාවට සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි මම ආසාවෙන් අහපු youtube channel එකකත් බොහොම ලොකු දෙයක් කලා වගේ කතා කලා .
    රනිල් දන්නෙත් නැති , ලියන්නා දන්නෙත් නැති හුනු වටයේ කතාව ...සොබාදහම ලියලා දීලා .
    මහජන අරගලයට ජයවේවා !

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 года назад +4

      මේක නම් මතක් වෙන වාරයක් පාසා හිනා යන උපමාවක්.
      රනිල් රාජපක්ෂ සහසම්බන්ධතාව ඔවුන් සඟවා ගෙන සිටියත් ස්වභාව ධර්මය මගින් ඇත්ත උන්ගේම කටින් කියවීම කොයි තරම් අපූරූ ද?
      😂😂😂
      එය මනාව පැහැදිලි කිරීම ගැන ස්තුතියි !
      💐💐💐💐💐💐💐💐💐💐💐

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 года назад +43

    1000% ක් එකගයි 👌💯✅👍❤️🙏❤️

  • @Bs-qp3nt
    @Bs-qp3nt 2 года назад +43

    අනිවාර්යයෙන් ම අපේ රටේ මිනිස්සු (වැඩි කොටසක් )ගල්‍ යුගයේ මිනිස්සුන් ද ???👍👍👍👍👍👍👍 ජයවේවා සේපාල

  • @ranjithsenevirathne4379
    @ranjithsenevirathne4379 2 года назад +86

    සේපාල මහත්මය මට පේනව මේ තත්වය ජනතාවට තේරුම් කරන්න ඔබතුමා ලොකු උත්සාහ ‍යක් ගන්නව. ඇත්තටම සතුටුයි ඔබතුමා ගේ උත්සාහය ගැන.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 года назад +1

      Uthsahaya ethama watina wishishta ekak .eath me rate bahutharayak mee harak therum ganne nethi eka tharam sapayak thawath thiyenawa.????
      Harima sochaneeyai.

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 года назад +29

    අපි උං ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න ,උං අපෙන් අහනවා.අපි ඔල්මොරොන්දම් වෙලා බලාගෙන ඉන්නවා .

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 года назад +9

    ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත ..මූ අද මෙතන ඉන්නේ කාගේ වරදින්ද...මට මම ගැනම ලැජ්ජයි..මුන්ටනේ අපි චන්දෙ දුන්නේ ...අපේ දුක,වේදනාව තුනීකර ගන්නේ ඔබලාගේ වීඩීයෝ එකක් අහලා බලලා..thanks .

  • @nethmi.249
    @nethmi.249 2 года назад +91

    සහතික ඇත්ත සේපාල් 💗
    ඔබගේ විචාර පටන්ගත් දවසේ ඉඳලාම දේශපාලුවෝ කරපු දහජරා වැඩ කොච්චර දැණුවත් කරාද...
    කෝ..?? සමහරුන්ගේ කමෙන්ට්ස් බැලුවාම ලැජ්ජා හිතෙනවා..වහල්ලු මාරම ආදරෙයි රැවැටිල්ලට..☹️☹️☹️
    ඒ හින්දා බනිමු ලැජ්ජා නැති ජනතාවට ..☹️
    රනිල්,
    පුලුවන්නම් රට අගාධයෙන් ගොඩගැනීමට නම් ..රටට මහා බරක් වෙලා තියෙන පාර්ලිමේන්තුව විකුණලා දාහං චීනෙට ඕකේ ඉන්න ගෙම්බොත් එක්කම.😝

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +4

      👍 නියමයි.

    • @sandyakumari7862
      @sandyakumari7862 2 года назад

      රනිල් කපටි නරි අලියා සූදානම් වන්නේ ගෲෂාගේ චරිතය රඟපාන්න. ඌට එච්චර හැකියාවක් කොයින්ද? නරියාගේ යුරෝපීය ඇඳුමටත් භාෂාවටත් රැවටී ඉන්න බව ඇත්ත සේපාල. වහල්ලු ටික දැන් නිධානයක් අරං ආවා කියලා හිතාගෙන ඉන්නේ. අරගලයට ජය වේවා

  • @dinasiridissanayake9022
    @dinasiridissanayake9022 2 года назад +23

    ඔබගේ පැහැදිලි කිරීම නිර්මාණයක් ලෙස ඉතාම රසවත්!.

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 года назад +35

    ස්තුතියි සේපාල් සහෝදරයා ඔබගේ කැපවීම ගැන .
    ඇත්තටම අපේ රටේ ජනතාව ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ . කොච්චර පැහැදිලි කලත් අවදිවෙනව.
    ඒ ගමන්ම නිදාගන්නව.
    අන්තිම හාල් හුන්ඩුවත් ලිපේ තිබ්බට පස්සෙවත් තේරුම් ගනියිද මන්ද ?
    දඩුවම සොබා දහමට භාරයි.
    අරගලයට ජය පතමි .

    • @GSTGAMIMG12
      @GSTGAMIMG12 2 года назад +1

      👍👍😰😰

    • @wga3127
      @wga3127 2 года назад

      I couldn't agree more.

  • @chandran6384
    @chandran6384 2 года назад +62

    සම්පූර්ණ ඇත්ත කතාව අපේ උන්ටත් පොඩි කාලයයි අමතක වෙනවා රනිල් කියන්නේ කට්ට කපටි කයිරාටික මිනිහෙක්

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 года назад +10

    ඔබ කියන කතාව හැමදාම බලන අපට වැටහුනාට බහුතර යම් පිරිසකට තාමත් මේ විකාරය නොතේරේ ඔවුන්ට මේ පෝලිම් යුගය නිමාඋන සැනින් සියල්ල් අමතක වෙයි රාජපක්ශට කරගන්න බැරි උන මේ රට රනිල් රාජපක්ශ කරයි කියලා ලොකු හීනයක් දකිනවා

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 2 года назад +2

    අපි බොහෝමත්ම කලකිරිලා ඉන්නේ අපේ රටේ තත්වය ගැන. ඔබතුමාගේ කතා අහල තමයි වෙනම කෝණයකින් රට ගැන හිතන්න පෙලබෙන්නේ. අපිට නොහිතෙන බොහෝ පැති වලින් ඔබතුමා කතා කරනවා. ඒක හරිම වටිනවා. ස්තූතියි ගොඩක්. තෙරුවන්සරණයි.

  • @mohammedifham9095
    @mohammedifham9095 2 года назад +28

    නිර්පාක්ෂික අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @batman-js4zl
    @batman-js4zl 2 года назад +11

    සැවොම එක්වෙමු ඉක්මනට චන්දයක් වෙනුවෙන්.මේක පිස්සුවක්.😇😇😇😇😇

  • @lsjperera
    @lsjperera 2 года назад +8

    ඔබ තුමා මේ සටන ලොකු දුරක් ගෙනාවා ...තව ටිකයි...මේක හරි විදියට වෙනස් කරමු.

  • @samanthakanangara6888
    @samanthakanangara6888 2 года назад +3

    ඔබ⁣ තුමාගේ කතාව හරියට හරි අපේ රටෙ මිනිසුන් නොවෙනස් වෙන එකම දේ වෙනස්විම කියන එකවත් හරියට තේරුම් අරගෙන නැ වෙනස් වෙන්නෙම කැමති නැහැ අපි කැපකිරිමිි කරලා හරි අනාගත පරපුරට ලස්සන රටක් හදමු ඔබ තුමාට බොහොම ස්තුති

  • @chaturavithanagama6922
    @chaturavithanagama6922 2 года назад +32

    හුණු වටයේ කතාව උපමාවට අරන් රනිල් කියන්න හදපු දේ නොව ඔහුගේ ක්‍රියාවෙන් සිදුවන දේ, නැතහොත් ඔවුන්ගේ ඩීල් එකේ අරමුණ ඔබ හරියටම ඒ උපමාවෙන්ම පැහැදිළි කළා. ඇත්තටම සාවද්‍ය අර්ථකථනය නිරවද්‍ය කළා ! අරගලයට ජයවේවා !

  • @subodhaanurudhha9037
    @subodhaanurudhha9037 2 года назад +6

    ඇත්තටම ඔයාගේ කතාව හරියටම හරි.... මුවගේ කපටියෙක් ආයේ ගෙනාවේ හොර හැත්ත බේරගන්න...

  • @VisitMelb
    @VisitMelb 2 года назад +88

    තව දවස් දෙකකින් ලංකාව නය වාරිකයක් ගෙවන්න බැරි වෙනවා. රට ranks වලින් යටටම වැටෙනව. 74 වසරක වහල් දේශපාලන ප්‍රාතිහාර්ය. තව පලයං කඩේ කාලකණ්ණි

    • @senkadagala5634
      @senkadagala5634 2 года назад

      රනිලගෙ කතාවේ මී ගොං වස්සො කමෙන්ට් දාලා තියෙනවා අපෙ අතිගරු අග්‍රාමාත්‍ය තුමන්ට රට මේ විපතෙන් ගොඩ ගන්න පුලුවන් ආශීර්වාදය ලැබෙනවාලු මේවගේ හරක් ඉන්නකල් මේ රට හදන්න බෑ හොදම වැඩේ ඊගාව චන්දෙන් යහපත් දෙයක් නොවුනොත් රටින් යන එක

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 года назад +5

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට සේපාල මහත්මය🙏🙏 අපේ රටේ මිනිස්සු මොන තරම් පටු විදිහටද තාමත් හිතාගෙන ඉන්නේ.... මහ බැංකුව කොල්ලකාලා විනාස කරපු මිනිහා අපේ රට ගොඩ ගනීද.... ඒ අවස්ථාවේ නාකි මයිනා, නාකි නරියා ව, ආරක්ෂා කරපු නිසා මේ අවස්ථාවේ නාකි නරියා නාකි මයිනා ව ආරක්ෂා කරනවා... ගෝඨා go home,නාකි නරියා සහ ඩීල් මේක go home, 225ම go home,... ඊට පස්සෙ අපේ රටට සැනසීමක් ලැබෙයි...🇱🇰🇭🇺

  • @srilankanraja9338
    @srilankanraja9338 2 года назад +14

    ,வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்பு சகோதரன் சேபால் அவர்கள்......❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👍👍👌 Aragalayata jayawewa

  • @namalranasinghe
    @namalranasinghe 2 года назад +11

    දිනන අරගලයට ජයවේවා!

  • @chitraperera8242
    @chitraperera8242 2 года назад +8

    ඔබ හරි මිත්‍ර ය. අප්පිරියයි ලංකාවේ මිනිස්සු ගැන 🙏

  • @nimalsiriwardana8506
    @nimalsiriwardana8506 2 года назад +6

    හරියටම හරි.රාජපක්ෂ දරුවව ආරක්ශා කරන්න. අරගලයට ජය වේවා !!!!

  • @sangeethwijesuriya5121
    @sangeethwijesuriya5121 2 года назад +46

    When I was watching your last episode I got frustrated because you were being pessimistic.It’s like(minissu paradai).Now I’m totally delighted you are being optimistic.We all appreciate you and you are so vital for my motherland.🙏❤️

  • @SathyaDharmaya
    @SathyaDharmaya 2 года назад +64

    අපේ මී හරක් ඉන්නකන්, රට පාලනය කරන්නේ මී හරක්.

    • @percywick7005
      @percywick7005 2 года назад +2

      නෑ උන් හරක් නෙමෙයි හොරු රැලක්

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 года назад +6

    Excellent speech and Absolutely right.People may be stupid but not fools. Enough is enough let's support the peaceful protesters right.

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 года назад

    සේපාල් සොයුර ස්තුතියි, ඉතාම ලස්සන පැහැදිලි කිරීමක්. නිර්පාක්ශික ජනතා අරගලයට ජයවේවා!!! 🇱🇰💪❤️🇱🇰💪❤️🇱🇰💪❤️

  • @nimanthianjana8417
    @nimanthianjana8417 2 года назад +17

    අරගල කරන කොට ගොඩක් සතුටු උනා අපේ රටේ මිනිස්සුන්ට දැන්වත් ඇත්ත තේරුම් ගන කියලා.නැ තාමත් අපේ රටේ බහුතරයක් තාමත් මේ වට රැවටෙනවා .අපිට කවදාවත් මේ රට වෙනස් කරන්න බැරි වෙයි.බුද්ධිමත් ජන්දදායකයෝ බිහි වෙනකන්.

    • @gayanthiklashmi4707
      @gayanthiklashmi4707 2 года назад +1

      ඒක තමා තිත්තම ඇත්ත.වහල්ලු බුද්ධිමත් වෙනකන්ම මේ රට හදන්න බෑ.පාර්ලිමේන්තුව වෙනස් කල පලියටම

    • @sandamalianuradha878
      @sandamalianuradha878 2 года назад

      වහල්ලු .......ඇත්තමයි ........

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 года назад +4

    අද තමයි ඔයා ඇත්ත කිව්වේ. අපිට මේ රටේ මිනිස්සු වෙනස් කරන්න ගොඩක් අමාරුයි.. මෝඩ කමට වඩා ආත්මාර්ථකාමී ගොඩක් මිනිස්සු.. මොනවා හරි දුන්න ගමන් ඔක්කොම අමතක වෙනවා..

  • @walteredwards9432
    @walteredwards9432 2 года назад +14

    මේ තමයි ඉතිහාසයේ ඇත්ත කතාව

  • @krishanthaattiligoda8336
    @krishanthaattiligoda8336 2 года назад +11

    සහතික ඇත්ත 👍👍👍👍🙏🙏💯💯🇱🇰

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 года назад +106

    මමනම් හිතන්නේ අපි තමා වැරදි.මහින්දලව රනිල්ව මාරුවෙන් මාරුවට ඦන්දේ දීලා පාර්ලිමේන්තු යවලා හොරාකනකන් බලන් ඉඳලා රට අන්තිමට වැටෙනකන් ඉඳලාතමා අපි පාරට බැස්සේ.එතකොට අපි පරක්කු වැඩියි.අපි කොච්චර හරක්ද??

    • @s.r.h5653
      @s.r.h5653 2 года назад +8

      අන්න හරි ඔබ මේක හරියටම තේරුම් අරන් අනිත් මෝඩයිට තාම ගූ කනව තලු මරමර

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 года назад +4

      Anna eka thamai hariyatama hari hethuwa.....oka me rate harakta therune ne metharam kalayak..

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 года назад +4

      හොරා කෑමේ සීමාව ඉක්මවල කාල.

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 года назад +4

      ඔව් මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනකන්ම කිසි ගාණක් උනේ නෑ කම්මැලි මිනිස්සු මේ රටේ ඉන්නේ

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 года назад +4

      @@chamikajayawardena525 කම්මැලිකම විතරක්ම නෙවේ නේද?.ආත්මාර්ථකාමීබව,හොරකම,මෝඩකම,අසංවේදීවීම,එකමුතුකමක් නැතිවීම,උද්දච්චකම වගේ හෑමදේම එකතුවක්නේ.බඩට වදිනකොට අරගලකරන මිනිස්සුගෙන් සැබෑ අරගලයක් බලාපොරොත්තු වෙන්න බෑ.උන්ට ඒ දේවල් නැවත ලැබුනම ආයේ සුපුරුදු විදියටම ජීවත්වෙයි.ඒකනිසා සේපාලලා කරන බුද්ධිමය දිගටම ගෙනයන්න ඕනේ.කවදාකහරි මිනිස්සුන්ට තේරෙයිනේ එතකොට.

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 года назад +6

    ස්තුතියි සේපාල් සහෝදරයා ඇගට..ලේ.ටිකක්.ඉනුවෙ.ඔබේ.කතාවෙන්.පස්සෙයි..අපි.කඩාවැටීමකට .පත්කල.ජ.වි.පෙ.ට..ලැජ්ජ .නැහ.මේ.අවස්තාවේ..නිර්භීතව.කරුනු.ඉදිරිපත් .කල.ඔබට.ස්තුතියි .ඔබට.ඔබගේ..මෑනියන් ගේ.ශ්‍රේෂ්ට ගතිගුන
    පිහිටා.ඇත..ඔබේ.මෑනියන් .හටත්.ඔබටත්..මාගේ.හා.රටේ..ජනතාවගේ උත්තමාචාරය පුදමි ජයවේවා ස්තුතියි

  • @tnt7375
    @tnt7375 2 года назад +22

    Sepal, fantastic analysis of the hilarious attempt by Ranil (or the idiot who wrote the script) to draw an analogy with Chalk Circle's Grusha's character. In fact, when I listened to Ranil, my thoughts were on a similar line, and laughed at how he put his foot in his mouth. However, I stopped at how he is being used to carry the Rajapaksas. You went beyond that and found the real meaning, i.e. carrying the next generation of Rajapaksas across. Hats off to you! This is a unique talent you have. We're fortunate to have you to be enlightened on such matters.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 Год назад

    සහෝදරයා අපේ රටෙහි ජනතාව දරුවන් බලන්න දුක් විදිනවා අපේ පලාතට කිසිම දියුණු වක්නැහැ රටට හරිනායත්වයක් අනුර සහෝදරයා එනතුරා මග බලන් ඉන්නවා ජයවෙිවා ස්තුතියි සේපාල මහත්මයා

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 2 года назад +12

    Thanks for your wonderful explanation .👍

  • @lacilledesilva9688
    @lacilledesilva9688 2 года назад +7

    බෙහෙවින්ම ස්තුතියි.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 2 года назад +10

    සහතික ඇත්ත සේපාල් 💗

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 года назад +10

    අපේ සටනට ජයවේවා ජයවේවා ජයවේවා 🙏

  • @garminihalage1093
    @garminihalage1093 2 года назад +33

    මාරෝහන විජේවීර උපතිල්ස්ස ගමනායක ලග සිටි වයසකකෙනෙකි නිහඩ කලාකරුවෙකි ගාමිණී ඉහලගේ ඉංගිරිය ඔබට සියලුම දෙවිපිහිට ලැබේවා

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 2 года назад +2

      මාත් ඉංගිරියේ.ඔයා ඉංගිරියේ කොහේද

    • @sujeewatharangakarunaratna9896
      @sujeewatharangakarunaratna9896 2 года назад +7

      ලගදිම Npp රජයක් ❤️❤️

    • @sheriffherath2140
      @sheriffherath2140 2 года назад

      @@sujeewatharangakarunaratna9896 සාමාන්‍ය ජනතාව තුලට එන්න. උගත්කම ඔලුව උඩ තියාගෙන වැඩ කරන්න බෑ

  • @Mdes7777
    @Mdes7777 2 года назад +6

    Sepal,, I can vouch you that you are absolutely doing an awesome job for Sri Lanka. Stay Safe and keep up the great service.👌👌👌👌👍👍👍👍

  • @gayanipothpitiya7855
    @gayanipothpitiya7855 2 года назад +16

    මහත්මයා ඔබ ටිකක් කලකිරුනා පසු බැස්සා ...අරගලය පරාදයි කිව්වා...එත් දැන් ආයෙත් සුපුරුදු තැන ට ආවා ..සන්තෝසයි...කවදහරි අපි දිනනකන් මේ ගමන යා යුතුයි.තව දුරටත් මිනිස්සු න්ට ජවයක් වෙන්න ....ශක්තියක් වෙන්න ....අපි වැඩ කරමු.පසු නොබසිමු.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 2 года назад +8

    Well understood Sepal...! We shouldn't stop our fight for Democracy. Now Parliament Jokes are seen live ... Baby must be washing the "Satakaya" to bring a new look. But it is old. "Naki Nariya is doing the biggest damage to our country... But we shouldn't give up the hopes...

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 2 года назад +7

    Excellent presentation. Thank you!

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 года назад +47

    දෙශපාලන දැනුම නැති නිසා වචන වලින් කියාගන්න බැරි දෙයක් ඔබ අපටම හෙලි කලා වගෙයි ..පුදුම සැහැල්ලුවක් දැන්නෙන්නෙ...මේ විවරණයට .... ඉක්මනින් ඡන්දයක් කරා අප යා යුතුයි .

  • @cricnews10034
    @cricnews10034 2 года назад +17

    බටලන්දේ තරුණ මර අදෝනාව තාමත් දෝංකාර දෙනව. එවන් තිිිරිසන් චරිතයකට මේ රට ගොඩ ගත්තාය කියන කිරුළ සොභාදම කිසිදිනක හිස පැළදීමට ඉඩ නොදෙනු ඇත

  • @mevinut.v4025
    @mevinut.v4025 2 года назад +1

    ඇත්තෙන්ම ජීවිතේම මහා හිස් බවක් වගේ දැනෙනව.දැන් ඔබගේ video එකක් මිස එකදු දෙයක්වත් බලන්න උපයෝගීතවක් නෑ. නාකි හයිනට එදා කතාවේදී සාටකයක් දැම්මනම් නියමෙටම ගැලපෙනව..මේ හොර පාපතරයන්ට දඩුවම් මේ සොබාදහමින්ම ලැබෙයි.අනිවාර්යෙන්ම සොබාදහම මුන්ට දඩුවම් ලබාදෙනවාමයි. ආදරනීය හිතඇති අපි හැමෝම සොබාදහමට ශක්තියක් වෙමු.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 года назад +7

    100 💯 agree with you. Thank you for your explanation. What an effort you take to make it right.

  • @nishamaismath4853
    @nishamaismath4853 2 года назад +37

    Our people should be educated and trained to think logically and also to read between lines.
    This is the curse of our theoritical education system and tuition culture.

  • @sarathkumara1590
    @sarathkumara1590 2 года назад +4

    නියම කතාව👍

  • @alistairbernard9574
    @alistairbernard9574 2 года назад +3

    Absolutely well explained Mr. Amarasinghe, thank you for enlightening us, the Metaphors used are great Indeed. Like you said Nature will definitely bring all these Unscrupulous Roughs to light where they are exposed. 👌

  • @sachirawijerathna3068
    @sachirawijerathna3068 2 года назад +17

    ඇත්තටම එපා වෙලා තියෙන්නේ සෙපාල් මහත්මයෝ. අප්පිරියයි මේ රට දැන්නම්. රටින් යන්න තමයි දැන් ගොඩක් අය උත්සහ කරන්නේ. ලංකාවේ ඉන්නවා මන්ද බුද්ධ්කයො ටිකක්. උන් එක්ක කවදාවත් මේ රට හදන්න බෑ. 😔😔

  • @benaimaamai6283
    @benaimaamai6283 2 года назад +14

    රනිල් තමයි ලොකුම ව්ෂබීජේ ..

  • @akinduanusara370
    @akinduanusara370 2 года назад +34

    මෙ රටෙ ආණ්ඩු කරපු පාලකයො රටෙ මිනිස්සුන්ගෙ ධනය හොරා කෑවෙ නත්තම් මෙ රටට මෙහෙම වෙන්නෙ නැ .
    දැන්වත් මෙ පලකයොන්ට රටෙ මිනිස්සු ගැන පොඩි හරි හැගිමක් තියනවා නම් කරන්න ඔන, හොරා කාපු සල්ලි රටට දීලා මිනිස්සුන්ගෙ පීඩාව නැති කරලා එක කරන්න පුලුවන් කෙනෙක්ට දීලායන එක .
    නැතුව මෙහෙම මාධය ඉස්සරහ අඩ අඩ ඉන්න එක නෙවෙයි.

  • @tv-cw2oe
    @tv-cw2oe 2 года назад

    හරියට හරි සේපාල් මහත්මයා ඔබේ කතාව .. සුළු බුද්ධියක් ඇති මෝඩ මිනිස්සු බහුතරයක් අරගලය පාවා දුන්නා මිනිසුන්ගේ සටන් පාඨය වූයේ රාජපක්ෂ go home ගෝඨාභය go home . මෙච්චර දුරක් ගෙනාපු ඒ අරගලය ආත්මාර්ථකාමී වහල්ලු පාවා දුන්නා.අපි හරි අවාසනාවන්ත මිනිස්සු . බහුතරයක් කාලකන්නි වහල්ලු නිසා අපිටත් ඒ පව් ගෙවන්න සිද්ධ වෙලා .

  • @muriepeiris3146
    @muriepeiris3146 2 года назад +3

    Obage kathawa sahathika aththak. Harima kanagatui rate janathawa gana.

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 года назад +2

    මේකනම් හැමෝම අහන්න ඕන කතාවක්.

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 2 года назад +1

    අරගලය ta ජයවේවා 🙏🙏🙏

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 2 года назад +9

    රනිල් කියන්නෙ කාලකන්නි නායකයෙක්

  • @prabhathc.ekanayake4038
    @prabhathc.ekanayake4038 2 года назад +7

    කියලා වැඩක් නෑ. දැන් රනිලට කඩේ යනවා මොළකාරයෝ කියන එවුන්. මේ රට ආයේ හදන්න බැහැ. මේ අවසාන අවස්ථාව. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ වෙනස් වු ජන වරම දිගටම අරන් යමු

  • @harshidoloswala5646
    @harshidoloswala5646 2 года назад +1

    Grateful for your endeavours in educating people of our country.

  • @parakramaweerasinghe8710
    @parakramaweerasinghe8710 2 года назад +8

    Your a real gentleman .

  • @thilankannangara7152
    @thilankannangara7152 2 года назад +19

    මම දැනට ජීවත් වන්නේ ස්වීඩනයේ නමුත් ලංකාවට වෙන දේ දෑස් දල්වාගෙන බලාගෙන සිටින්නේ ලංකාවේ සිටින්නේ රටවැසියනම් වෙන්න බැහැ හුදෙක් සෙනග පමණයි රට වැසියන් නැත යටත් වැසියන් ඇත

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 года назад +10

    ඇත්තටම හරි උගතුන් කියන බොහෝ අය මෝඩ යි

  • @gamehacker4272
    @gamehacker4272 2 года назад +1

    ඇත්ත අයියේ මේ වට කතා කරන අපි තමයි පිස්සෝ ණයට කන්න බොන්න දෙන එකා හොඳයි කියන තත්වයට පත්වේ ලා මේ රට

  • @Naturesvoice890
    @Naturesvoice890 2 года назад +15

    පුරවැසියන් බිහිවනතාක් මේ රට වෙනස් කල නොහැකිය.

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 года назад

    ස්තූතියි සේපාල් මහත්මයාණෙනි....

  • @garminihalage1093
    @garminihalage1093 2 года назад +2

    ඔබතුමා ත් සමග අරගලය ජයග්‍රහණය කරන වාමයි ජයනියතයි රාජ් ය ත්‍රස්තවාදීයෝ නැති බන්ගවේනවාමයි

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 года назад +1

    Beautifully annalized, great work, keep it up.

  • @lokusuriyavipula3740
    @lokusuriyavipula3740 2 года назад +6

    මයිනා සහ නරියා මෙ රටින් චුතවෙන්න ඔනා රටට හොඳ ක් වෙන්න නම් ...

  • @prabhathsupun536
    @prabhathsupun536 2 года назад +1

    නියම කතාව 🤛🤛🤛

  • @nuwandesilva8729
    @nuwandesilva8729 2 года назад

    සුපිරිම කතාව. බොහෝ දෙයක් ada ඉගන ගත්තා. මේ ගැන man ආසාවෙන් හිටියේ ඔබගේ අදහස් දැන ගන්න. අද තමයි වෙලාවක් ලැබුනේ

  • @Azizinaction1969
    @Azizinaction1969 2 года назад

    ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌
    සේපාල් සහෝදරයා....
    අපි දිනනවා ඒකාන්තයි 👊👊👊

  • @smalabige1546
    @smalabige1546 2 года назад +1

    ජයවේවා, ඉල්ලා ගෙන කාපියව්, දැන්වත් ඔය වහල් පක්ෂ මානසිකත්වයෙන් මිදීයව්

  • @ahamedmahirfauzulshyama7178
    @ahamedmahirfauzulshyama7178 2 года назад +11

    Very good explanation but most people are always foolish young generations don’t give up their protest against these kind of dirty politicians 👏

  • @hiransilva2594
    @hiransilva2594 2 года назад +1

    Yes...You're very correct... I am 100% agreed with you...👍👍👍

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 2 года назад

    නරියා සහ කැලෑව...නාට්‍යය නැගල යයි...සේපාල් ස්තුතියි ඔබගේ සේවයට

  • @albdos5430
    @albdos5430 2 года назад +1

    කෝප නොවී අපි මේ කුනු පාලනය කොහොමහරි හරි විදිහට වෙනස්කරමු අපිට ඒක කරන්න පුලුවන්.ස්වභාවදහම අපි සමගයි එයයි ස්වභාවදහමේ නීතිය.

  • @dinukaperera4478
    @dinukaperera4478 2 года назад +2

    අවංකවම අපි ගැනම අපේ මිනිස්සු ගැනම ලැජ්ජයි..

  • @sumitragamage9553
    @sumitragamage9553 2 года назад

    හරියටම කිව්ව මහත්තයා ....බුදුසරණයි

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 года назад +1

    ඇත්ත කීවත් මිනිස්සු නොමරා මරනවා. රනිල් හරි නම් සාටකයෝ හොරා කාපුවා රජයට ගේන්න ඕනෑ.

  • @prabathchandika6317
    @prabathchandika6317 2 года назад +2

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @clementfernando3914
    @clementfernando3914 2 года назад +2

    සේපාල් සහෝදරයා කීව කතාව සැබෑමයි,සැබෑ නරියා 🦊🦊🦊 එලියට ආවා පරිස්සමින් ශ්‍රී ලංකා වාසී ජනතාවනී ඕකුං ට අහුවෙන්න එපා මේ ගමන කොහොම හරි ඉදිරියට ම යමු මේ හැතිකරේම එළවා දමමු අරගලයට ජයවේවා !!!!!!!!

  • @boraluwasupercenter9015
    @boraluwasupercenter9015 2 года назад +3

    ජනතා අරගලයේ අරමුණු පාවාදුන් රනිල්ට කිසිදා ජනතාවගෙන් සමාවක් නොලැබෙනු ඇත

  • @patriciaberenger4445
    @patriciaberenger4445 2 года назад

    Please keep up your wonderful work,,,,, explaining the truths,, ,about this corrupt shameless selfish heartless manipulative crooks.,,,,to all the SL nation,,,,,, it's a eye opener to all of us,,,,,,God bless Mr:S:A,,,,,,

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 года назад

    ඔබගෙ කතාව හරියට හරි ස්තුතියි

  • @mohammedhaniffa6092
    @mohammedhaniffa6092 2 года назад

    නියමයි නියමයි නියමයි.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 года назад +2

    ඔබේ කතාව හරියටම තේරුම් ගන්න මේ මෝඩ ජනතාව ට බැරි මන්ද.

  • @deenjamaldeen4181
    @deenjamaldeen4181 2 года назад

    100% truth speech Mr.sepal. God bless you.

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 2 года назад +1

    Super explanations very good speach sir

  • @shanwishwajith1562
    @shanwishwajith1562 2 года назад +11

    අනේ මටත් හිතාගන්න බෑ අපේ රටේ ගොන්නු ගැන.දැන්නම් මේ රටෙන් යන්න හිතිලා තියෙන්නේ😭😭😭

    • @clairechloe5294
      @clairechloe5294 2 года назад

      Yes, you are correct. The majority of Sri Lankans don't have critical thinking skills. They are not interested in long-term plans and they are very short -sighted. All politicians know it. Ranil Wickremasinghe knows it very well. He does not care about the citizens. He wants to hold onto a high profile political position in the country, if possible until his death someday. His speech was another trick played on the nation. It is such a sad situation in Sri Lanka. 😭😭😭😭😭😭

  • @garvindesilva4176
    @garvindesilva4176 2 года назад +2

    Very interesting interpretation Sepal
    I could not stop laughing 😂 🤣

  • @wga3127
    @wga3127 2 года назад

    Expert analyst 👏👏👏👏
    Thank You for the immense contribution to get rid of a corrupted family even though Ranil Grusha will do her best to make it a temporary riddance.
    A person who met you at Gotha Go Gama and asked for your opinion why mina was not highlighted 🙂

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 года назад +1

    ස්තුතියි 💐🙏💗

  • @embassyembassy8319
    @embassyembassy8319 2 года назад +7

    එදා ඉදන් රනිල්, හොර පවුලේ මෙහෙකාරියෙක්.

  • @GunawardanaHalloluwaarac-jw6pi

    ඔබ නිවැරදියි,

  • @karunanayake2002
    @karunanayake2002 2 года назад

    මෙතෙක් කල හොදම ඉදිරිපත් කිරීම. මූ දන්න මගුලක් නැ කියල ඔප්පු උනා.

  • @asoka1516
    @asoka1516 2 года назад +3

    අද කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ …” මේ රටට මේතරම් විනකරන මුන්ට නම් සැනසිල්ලෙ මැරෙන්න නමි ස්වභාවධර්මයෙන් ඉඩක් ලැබෙන්නෙ නැහැ”…! කියලා විතරයි.