Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (අපි නම් තැවෙයි) ft. WePlus

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 467

  • @pasindu6172
    @pasindu6172 4 месяца назад +238

    Call එපා මට එපා කරදර
    Busy හොඳටම, busy හොඳටම වැඩ
    අමනාප වෙලා වගේ මගෙ දකුණත
    ඉර දකින පින බං එක ඉරිදට
    ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්
    ගෙදර බරට යන්නේ මට මොන රස්සා
    පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා
    කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza
    තනිවෙන තරු එක දෙක දුටුවා
    තව හති වැටුනම හිත වැටුනා
    මම තැවෙන්නෙ නෑ යාලූ
    මට මිදෙන්න ඕනා ලූ
    තරු ගණින්න බෑ යාලූ
    තව හිතන්න ඕනා ලූ
    මම තැවෙන්නෙ නෑ යාලූ
    මට මිදෙන්න ඕනා ලූ
    තරු ගණින්න බෑ යාලූ
    තව හිතන්න ඕනා ලූ
    සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
    මද සුළඟ සමග ගත හා නැටතේ
    මළුවේ, වැලි පතුලට සැප වේ
    නැති වේ, හෙට තුන් බිය නැති වේ
    සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
    මද සුළඟ සමග ගත හා නැටතේ
    මළුවේ, වැලි පතුලට සැප වේ
    නැති වේ, හෙට තුන් බිය නැති වේ
    Ya (ya)
    Ravi Jay (Ravi Jay)
    Yuki Beatz (Yuki Beatz)
    Yuki (Yuki)
    මම එහේ (මම එහේ)
    උඹ ඔහේ (උඹ ඔහේ)
    මලෙන් එක කූරයි
    දණින් වැටී හූරයි
    දැක්කා මගේ මූණ
    අවලස්සන මූණක්
    මගෙ හිත කෙලින් නූලක්
    දුවන් නැතිනම් බොරුවක්
    මම මැරුණත් මොකෝ බං
    මෙහෙ ලැගලා කොරෝනා
    ගින්නෙන් දැවෙන මා මිතුර
    මං කෙසේ පෙන්නන්න ද?
    මොක්පුරය නුඹ නොදුටු ඒ
    ඉඳ හිට එන කරුමේ පින නොම වේ
    ඉන්න දැනගෙන ඉන්න
    තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ
    පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ
    සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්
    Yo, Bro මේකයි ධර්මේ
    නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ
    මලෙන් එක කූරයි
    දණින් වැටී හූරයි
    දැක්කා මගේ මූණ
    අවලස්සන මූණක්
    මගෙ හිත කෙලින් නූලක්
    දුවන් නැතිනම් බොරුවක්
    මම මැරුණත් මොකෝ බං
    මෙහෙ ලැගලා කොරෝනා
    තනිවෙන තරු එක දෙක දුටුවා
    තව හති වැටුනම හිත වැටුනා

    • @aicreation3062
      @aicreation3062 4 месяца назад +4

      Call එපා මට එපා කරදර
      Busy හොඳටම, busy හොඳටම වැඩ
      අමනාප වෙලා වගේ මගෙ දකුණත
      ඉර දකින පින බං එක ඉරිදට
      ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්
      ගෙදර බරට යන්නේ මට මොන රස්සා
      පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා
      කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza
      තනිවෙන තරු එක දෙක දුටුවා
      තව හති වැටුනම හිත වැටුනා
      මම තැවෙන්නෙ නෑ යාලූ
      මට මිදෙන්න ඕනා ලූ
      තරු ගණින්න බෑ යාලූ
      තව හිතන්න ඕනා ලූ
      මම තැවෙන්නෙ නෑ යාලූ
      මට මිදෙන්න ඕනා ලූ
      තරු ගණින්න බෑ යාලූ
      තව හිතන්න ඕනා ලූ
      සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
      මද සුළඟ සමග ගත හා නැටතේ
      මළුවේ, වැලි පතුලට සැප වේ
      නැති වේ, හෙට තුන් බිය නැති වේ
      සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
      මද සුළඟ සමග ගත හා නැටතේ
      මළුවේ, වැලි පතුලට සැප වේ
      නැති වේ, හෙට තුන් බිය නැති වේ
      Ya (ya)
      Ravi Jay (Ravi Jay)
      Yuki Beatz (Yuki Beatz)
      Yuki (Yuki)
      මම එහේ (මම එහේ)
      උඹ ඔහේ (උඹ ඔහේ)
      මලෙන් එක කූරයි
      දණින් වැටී හූරයි
      දැක්කා මගේ මූණ
      අවලස්සන මූණක්
      මගෙ හිත කෙලින් නූලක්
      දුවන් නැතිනම් බොරුවක්
      මම මැරුණත් මොකෝ බං
      මෙහෙ ලැගලා කොරෝනා
      ගින්නෙන් දැවෙන මා මිතුර
      මං කෙසේ පෙන්නන්න ද?
      මොක්පුරය නුඹ නොදුටු ඒ
      ඉඳ හිට එන කරුමේ පින නොම වේ
      ඉන්න දැනගෙන ඉන්න
      තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ
      පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ
      සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්
      Yo, Bro මේකයි ධර්මේ
      නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ
      මලෙන් එක කූරයි
      දණින් වැටී හූරයි
      දැක්කා මගේ මූණ
      අවලස්සන මූණක්
      මගෙ හිත කෙලින් නූලක්
      දුවන් නැතිනම් බොරුවක්
      මම මැරුණත් මොකෝ බං
      මෙහෙ ලැගලා කොරෝනා
      තනිවෙන තරු එක දෙක දුටුවා
      තව හති වැටුනම හිත වැටුනා

    • @SMOKIYO_RIMIX
      @SMOKIYO_RIMIX 3 месяца назад +1

      ❤😊

    • @LesanduMalketh
      @LesanduMalketh 2 месяца назад +1

      Thanks ❤

    • @chameeragamage342
      @chameeragamage342 Месяц назад

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 5 месяцев назад +95

    ඩ්‍රම් දෑතට දෙවි පිහිටයි❤

    • @_Mr__AsHi_
      @_Mr__AsHi_ 2 месяца назад

      Hype ekh 🎉❤

  • @JANITHLAKZITHA__
    @JANITHLAKZITHA__ 5 месяцев назад +130

    Charitha +ravi =අධිමාත්‍රා
    yuki + ravi =masterpiece ❤️‍🩹💆‍♂️

  • @Dncinwrld
    @Dncinwrld 4 месяца назад +160

    මේ වගේ legends ලා ඉන්න රටක මල් සිංදු අහන උනුත් ඉන්නව කියල මතක් වෙද්දි...😑
    රවී..❤ & යුකී..❤ ඇබ්බැහියක්...🫶😩🔥.පිස්සුවක්..❤😩..භාවනාවක්..🥺🥺

  • @famous_shorts_official
    @famous_shorts_official 4 месяца назад +20

    YUKI & IMAN මුන් දෙන්නගෙ voices නම් භාවනාවක්❤️‍🔥💫

  • @TJ-ki9uu
    @TJ-ki9uu 5 месяцев назад +42

    තමුසෙල දෙන්න මරු ඔයි.ආදරෙයි හදවතේ අඩියෙන්ම🫶

  • @MadushaJayasekara-sw8ky
    @MadushaJayasekara-sw8ky 5 месяцев назад +89

    Yuki and ravi jay ඒක වෙනම leval එකක්💗

    • @sunethnarada
      @sunethnarada 5 месяцев назад +2

      cahriha & RJ matanam cupirima mekath maru araka 1ST!
      ❤‍🩹

  • @anuththarawijebandara4153
    @anuththarawijebandara4153 4 месяца назад +215

    Nothing but Ravi jay in full black formal outfit 🥵🥵

  • @supipichanuki530
    @supipichanuki530 4 месяца назад +18

    විටෙක නලුවෙක්
    විටෙක ගායකයෙක්
    විටෙක බේස් ගිටාර් වාදකයෙක් ❤ Manjiiii 😻😻💘

  • @djsudeshanaremix
    @djsudeshanaremix 4 месяца назад +43

    අගහරු ලෝකේ ඉදන් පෘථිවියට සින්දු කියන හාදයො දෙන්නා❤

    • @kasunm345
      @kasunm345 22 дня назад

      galapenne nane bn rallata caption allagena denna epa

  • @chamodacademy7137
    @chamodacademy7137 5 месяцев назад +30

    හොයපු එකක් ❤❤❤weplus + yuki+ ravi jay = තනිකරම pissuwak ❤❤✌️

  • @tasiyoutube944
    @tasiyoutube944 4 месяца назад +4

    1:18 the best part ...what a drummer ...love u all yuki and Ravi Hats off for the band

  • @isurusadakalum1996
    @isurusadakalum1996 3 месяца назад +4

    Full video release කරනකල් බලන් හිටියේ. ඒක පට්ටම එකක්. වෙනම vibe එකක් ❤️😍🫶

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 4 месяца назад +7

    වීඩියෝ ශූට් එක ඒ එඩිටින් එක හිත ඇදිලා යන සුලුයි සුපිරි වැඩ්ඩෝ ඇස් ඉවතට යන්නෑ බලද්දි හැමෝටම ජය..❤️

  • @amith158
    @amith158 4 месяца назад +12

    Ravi&yuki මාරම ගැලපීමක්😍🥰🎧

    • @BuddhiJayasinghe-o3t
      @BuddhiJayasinghe-o3t 4 месяца назад

      Yakoo, ube hithanne mun live sing karanawa kiyalada???
      😂😂😂
      Thopi maha moda kakku.
      Mun boruwata act karanawa vitharai

    • @computerphoen4268
      @computerphoen4268 3 месяца назад

      ​@@BuddhiJayasinghe-o3tnattam kohomada kiyanne😂

  • @GimanUdarshana-gl3md
    @GimanUdarshana-gl3md 5 месяцев назад +58

    පෙර පිනකට Live බලන්න පුලුවන් උනා ❤❤❤🔥🔥🔥 love it ❤❤

    • @HelinduNethmal
      @HelinduNethmal 4 месяца назад +1

      Yuki live sing karaddith meh wagemada sound

    • @BuddhiJayasinghe-o3t
      @BuddhiJayasinghe-o3t 4 месяца назад +1

      Yakoo, ube hithanne mun live sing karanawa kiyalada???
      😂😂😂
      Thopi maha moda kakku

    • @ChanakaChanaka-rn9wd
      @ChanakaChanaka-rn9wd 4 месяца назад

      @@BuddhiJayasinghe-o3tඌ live කියලා අදහස් කරන්නෙ ඒ ශොව් එක බලපු එකට මම හිතන්නෙ... නැතිව සෝශල් මිඩියා හරහා නෙමේ

    • @CinethaReviews
      @CinethaReviews 3 месяца назад +1

      ​@BuddhiJayasingheඅනේ ප** ඔබ හිතන් ඉන්නේ ඌ හිතන් ඉන්නේ ලයිව් සින්කරනවා කිව්වා කියලද ඌ කිව්වේ ලයිව් දකින්න පුළුවන් උනා කියලා ඔබ නිකන් බූරුව කියල ප්‍රදර්ශනය කර නැතුව හිටපන් ලොම්බා😂

  • @HimaPerera-vn5lk
    @HimaPerera-vn5lk 4 месяца назад +4

    ඒක නම් පට්ටම පිස්සුවක්..ස්ටේටස් එකක් දැකලා ආවේ...දැන් මේක තමා ඇබ්බැහිය. 🥺❤

  • @allinonegs9704
    @allinonegs9704 5 месяцев назад +33

    මේවා trending වෙන්න තව හේතු ඕනද
    Backing 💯 + vocal 💯= blast 💥

  • @Pasindu_D_Bandara
    @Pasindu_D_Bandara 5 месяцев назад +57

    Hats off to Drummer ❤

  • @shamithadhananjani187
    @shamithadhananjani187 4 месяца назад +19

    Shaaaah🎉.....keep shining boys ..........
    A drummer is usually like the backbone.you did it buddii❤good job.well done💫Lv yaa😘

  • @sasiboylive
    @sasiboylive 3 месяца назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😭

  • @ishanrivimal8241
    @ishanrivimal8241 4 месяца назад +6

    This band is awesome specially the drummer❤️And the variety they brings with different instruments is amazing🔥

  • @sachintha20731
    @sachintha20731 5 месяцев назад +6

    පාර ඕයී... Yuki Ravi We plaus... ❤

  • @VinndulaDeshan
    @VinndulaDeshan Месяц назад

    සුපිරියක් තමා Ele broo තව song Tika oaa Aeye

  • @NuwanTharaka-x8h
    @NuwanTharaka-x8h 4 месяца назад +7

    සුපිරියි ඒක වෙනම level එකකට යනවා 😊🎉💆

    • @BuddhiJayasinghe-o3t
      @BuddhiJayasinghe-o3t 4 месяца назад

      Yakoo, ube hithanne mun live sing karanawa kiyalada???
      😂😂😂
      Thopi maha moda kakku.
      Mun boruwata act karanawa vitharai

  • @Enemya123
    @Enemya123 4 месяца назад +8

    1 million ghuwe nththe ai thma😫❤️‍🔥
    Yuki & Ravi🥺❤️‍🔥

    • @aicreation3062
      @aicreation3062 4 месяца назад +1

      Call එපා මට එපා කරදර
      Busy හොඳටම, busy හොඳටම වැඩ
      අමනාප වෙලා වගේ මගෙ දකුණත
      ඉර දකින පින බං එක ඉරිදට
      ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්
      ගෙදර බරට යන්නේ මට මොන රස්සා
      පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා
      කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza
      තනිවෙන තරු එක දෙක දුටුවා
      තව හති වැටුනම හිත වැටුනා
      මම තැවෙන්නෙ නෑ යාලූ
      මට මිදෙන්න ඕනා ලූ
      තරු ගණින්න බෑ යාලූ
      තව හිතන්න ඕනා ලූ
      මම තැවෙන්නෙ නෑ යාලූ
      මට මිදෙන්න ඕනා ලූ
      තරු ගණින්න බෑ යාලූ
      තව හිතන්න ඕනා ලූ
      සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
      මද සුළඟ සමග ගත හා නැටතේ
      මළුවේ, වැලි පතුලට සැප වේ
      නැති වේ, හෙට තුන් බිය නැති වේ
      සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
      මද සුළඟ සමග ගත හා නැටතේ
      මළුවේ, වැලි පතුලට සැප වේ
      නැති වේ, හෙට තුන් බිය නැති වේ
      Ya (ya)
      Ravi Jay (Ravi Jay)
      Yuki Beatz (Yuki Beatz)
      Yuki (Yuki)
      මම එහේ (මම එහේ)
      උඹ ඔහේ (උඹ ඔහේ)
      මලෙන් එක කූරයි
      දණින් වැටී හූරයි
      දැක්කා මගේ මූණ
      අවලස්සන මූණක්
      මගෙ හිත කෙලින් නූලක්
      දුවන් නැතිනම් බොරුවක්
      මම මැරුණත් මොකෝ බං
      මෙහෙ ලැගලා කොරෝනා
      ගින්නෙන් දැවෙන මා මිතුර
      මං කෙසේ පෙන්නන්න ද?
      මොක්පුරය නුඹ නොදුටු ඒ
      ඉඳ හිට එන කරුමේ පින නොම වේ
      ඉන්න දැනගෙන ඉන්න
      තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ
      පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ
      සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්
      Yo, Bro මේකයි ධර්මේ
      නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ
      මලෙන් එක කූරයි
      දණින් වැටී හූරයි
      දැක්කා මගේ මූණ
      අවලස්සන මූණක්
      මගෙ හිත කෙලින් නූලක්
      දුවන් නැතිනම් බොරුවක්
      මම මැරුණත් මොකෝ බං
      මෙහෙ ලැගලා කොරෝනා
      තනිවෙන තරු එක දෙක දුටුවා
      තව හති වැටුනම හිත වැටුනා

    • @manjulaelwaththa437
      @manjulaelwaththa437 2 месяца назад +1

      Dan gahai

  • @MalithGivinda-p1w
    @MalithGivinda-p1w Месяц назад +1

    Maru eka nam patta ❤

  • @shilodaga3846
    @shilodaga3846 4 месяца назад +5

    Song එක release උන දවසේ අහපු vibe එක තාම තියෙනවා ඒක මාරම දෙයක්.මට මතක විදිහට 2021 මැයි ඕක release උනේ

  • @sinethanjana203
    @sinethanjana203 Месяц назад

    Goosebumbs...
    Band එකේ backng එක..Drum & Bass next level..🤟🤍

  • @GeethSanjula-x2o
    @GeethSanjula-x2o 3 месяца назад +1

    Yuki & ravi කොයි සින්දුවත් කොර වෙනවා මුන් දෙන්නගෙ වොයිස් එකට සිරාවටම ❤

  • @අනුර-එක්ක-රට-පෙරට

    1:21 න් පටන් ගන්නේ සංගීතය ❤️❤️❤️

  • @danujathilaksha1027
    @danujathilaksha1027 2 месяца назад +1

    අපිනම් තැවෙයි .......අපිනම් තෙමෙයි වැස්සට ❤❤❤❤❤❤❤❤

  • @ShakyaWijenayaka
    @ShakyaWijenayaka 3 месяца назад +1

    Yuki සුපිරියක් ආසම එකක්❤🥺👌👌❤🎉

  • @eropakalpani4179
    @eropakalpani4179 2 месяца назад +1

    Wow, these days extra dose, ❤it

  • @chathuradilhan2492
    @chathuradilhan2492 5 месяцев назад +4

    මලෙන් එක කූරයි
    දනින් වැටි හූරයි🍁🚀🛸✨️

  • @anuradhachamodi5113
    @anuradhachamodi5113 5 месяцев назад +4

    Drummer made this a next level 🌎♥️ That’s awesome Buddika aiye.. ❤️🌎

  • @shayamajayathilake3402
    @shayamajayathilake3402 2 месяца назад

    Well done we plus....brillient.....

  • @chamoddisanayakadisanayaka6590
    @chamoddisanayakadisanayaka6590 Месяц назад

    ඒක නම් පිස්සුවක් අනේ🥺

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 3 месяца назад +1

    yuki nawarathne බාවනාවක් ❤

  • @udilranawera6627
    @udilranawera6627 3 месяца назад +1

    Next level ❤

  • @Mathe_2
    @Mathe_2 3 месяца назад

    0:11 ❤💪 අපි තැවෙන් නැ (කිසිම හේතුවකට)

  • @slcctvvideos2311
    @slcctvvideos2311 4 месяца назад +5

    මේ ගානට live sing කරනවා කියන්නේ පිස්සුවක් තමා

    • @Sswert-h7j
      @Sswert-h7j 4 месяца назад +1

      paka live

    • @BuddhiJayasinghe-o3t
      @BuddhiJayasinghe-o3t 4 месяца назад +2

      Yakoo, ube hithanne mun live sing karanawa kiyalada???
      😂😂😂
      Thopi maha moda kakku.
      Mun boruwata act karanawa vitharai

    • @mdichathuranga1
      @mdichathuranga1 24 дня назад

      Its not live …. A recorded voice with live music

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 4 месяца назад +1

    යුකී අයියා රවිජේ අයියා කියන්නේ නියම මික්ස් එකක් හද ගැස්මක් කෙටියෙන්ම❤️ ඒ ලෙවල් එකට නම් කාටවත්ම එන්න බැරිවෙයී.. අපි මොන මානසික මට්ටමක හිටියත් මේ සිංදු ඒ හැම මොහොතකදිම සෙට් වෙනවා..😊❤️

  • @nethminagunathilaka
    @nethminagunathilaka 4 месяца назад +5

    Flute පාට් එකනම් ❤‍🔥

  • @MusicLife-rv9il
    @MusicLife-rv9il 5 месяцев назад +3

    සුපිරියක් ❤

  • @VibeMaster-op6sw
    @VibeMaster-op6sw 2 месяца назад

    Masterpiece by hear live performance of these two❤ addicted

  • @Shandeioke
    @Shandeioke 5 месяцев назад +3

    This combination ❤💚

  • @SamanKumara-hf7cx
    @SamanKumara-hf7cx 3 месяца назад

    Ammooo gammak thamai oyala denna nam hamadamath adarei ❤❤❤❤❤

  • @VindiThathsarani-fl4hj
    @VindiThathsarani-fl4hj 4 месяца назад +3

    Next level ❤

  • @tdanishshanka3324
    @tdanishshanka3324 4 месяца назад +2

    Ravi + yuki this is masterpiece brdh❤👽💫

  • @nethuniakarsha3450
    @nethuniakarsha3450 5 месяцев назад +7

    Yuki & Ravi 🔥❤

  • @CinethaReviews
    @CinethaReviews 2 месяца назад +1

    YUKI CREATIVE MUSIC 👑

  • @SithuminPrabhashan
    @SithuminPrabhashan 3 месяца назад +2

    Pizza කියන එක බේසම් වගේ ඇහෙන්නෙ මට විතරද?😂
    Superb work though😎❤

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 4 месяца назад +4

    Addicted 👊❤️

  • @eshaka9489
    @eshaka9489 4 месяца назад +1

    සුපිරියක්💖🤗

  • @TharinduRuwan-u8x
    @TharinduRuwan-u8x 4 месяца назад

    Man thewenne ne yalu..
    නියමයි රවී අයියා, යුකී අයියා පට්ට

  • @tiyeshan11111
    @tiyeshan11111 Месяц назад

    Base guitar part excellent perfect ❤❤❤❤

  • @nethminaprboth2122
    @nethminaprboth2122 4 месяца назад +5

    band ek thama ........💗🫂😵‍💫

  • @gihanug4036
    @gihanug4036 4 месяца назад +1

    Yuki x Ravi combination eka patta ❤️

  • @romeshadhikari6152
    @romeshadhikari6152 4 месяца назад +1

    Next level💜️

  • @SanjeewaJayawickrama-tc5kz
    @SanjeewaJayawickrama-tc5kz 4 месяца назад

    සුපිරි
    වෙනම ලෙවල් එකක්
    නියමයි
    ❤❤❤❤❤❤❤❤

  • @GajakakGejwjqvwj
    @GajakakGejwjqvwj 4 месяца назад +1

    Eka niyamayi❤

  • @kolithaherath
    @kolithaherath 5 месяцев назад +6

    Yuki❤ravi❤weplus❤️taste it

  • @HashanganiImasha
    @HashanganiImasha Месяц назад

    ❤wau super 🎉

  • @BATTAMEME
    @BATTAMEME Месяц назад

    fire ❤🎉🔥

  • @mrgraphical6214
    @mrgraphical6214 4 месяца назад

    Nice Boys ss.... Good Luck...

  • @shehankavishka69
    @shehankavishka69 4 месяца назад

    මේක live අහපු අපිට පිස්සු වගේ 😍

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 4 месяца назад

    සුපිරි.❤

  • @Kalharawickramasinghe
    @Kalharawickramasinghe 2 месяца назад

    A great concept , to be acknowledge ever ♥️👊

  • @LAKIYH___
    @LAKIYH___ 4 месяца назад

    Wazii 💀💕

  • @sweetmash5293
    @sweetmash5293 4 месяца назад +1

    Supiriyak ❤❤❤

  • @oshadhiPrabodhika
    @oshadhiPrabodhika 4 месяца назад +1

    Love it 😍 ❤

  • @geethendrarajakaruna
    @geethendrarajakaruna 5 месяцев назад +1

    Next level...what a blast💥

  • @PubuduNethZZ
    @PubuduNethZZ 5 месяцев назад +2

    killed it 💥🔥

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara9940 Месяц назад +1

    Abelton එක crash උන දවසට Band එකට දෙවි පිහිටයි😪

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 месяца назад

    Yuki + Ravi = 🔥🔥🔥

  • @thisaraanjana9519
    @thisaraanjana9519 5 месяцев назад +1

    පිස්සුවක් නෙහ් ❤😍

  • @aselamaduflash7430
    @aselamaduflash7430 3 месяца назад

    එකහ්❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @LaSalle_musick
    @LaSalle_musick 4 месяца назад +3

    Power of post production🙂

  • @lfatollyrics
    @lfatollyrics 5 месяцев назад +2

    yo bro මේකයි ධර්මේ ❤💥

  • @AdeeshaAkesh-f3x
    @AdeeshaAkesh-f3x 4 месяца назад +1

    good luck, Ravi and Yuki ❤❤

  • @PasinduSanjitha
    @PasinduSanjitha 5 месяцев назад +2

    එදා ඒ වෙලාවේ vibe එක. 🖤😍

    • @BuddhiJayasinghe-o3t
      @BuddhiJayasinghe-o3t 4 месяца назад

      Yakoo, ube hithanne mun live sing karanawa kiyalada???
      😂😂😂
      Thopi maha moda kakku.
      Mun boruwata act karanawa vitharai

    • @PasinduSanjitha
      @PasinduSanjitha 4 месяца назад

      @@BuddhiJayasinghe-o3t තොට ඒක වැඩක් නෑ නේ තොගේ වැඩක් බලාගනින් නැත්තම් උන් වෙනුවට උබ එන්න එපැයි එදා කියන්න 😂 සින්දුව්වක් live කියමුත 👍😅

  • @raveenzing
    @raveenzing 4 месяца назад +1

    Mewa master piece😩❤️🌼

  • @Vimukthi_Galkulage
    @Vimukthi_Galkulage 4 месяца назад

    Yuki & Ravi + Weplus 🖤🔥

  • @viky23297
    @viky23297 4 месяца назад

    Voice අඩියටම 💆❤️

  • @akilaudara2167
    @akilaudara2167 2 месяца назад +1

    Backing ✨🔥

  • @easy4158
    @easy4158 3 месяца назад

    supiriyak😍

  • @achinichamodya6664
    @achinichamodya6664 4 месяца назад

    Ammoh 😩♥️

  • @CinethaReviews
    @CinethaReviews Месяц назад

    YUKI... ❤❤❤❤❤

  • @AshaRuwandi
    @AshaRuwandi 4 месяца назад

    ඒකනම් පිස්සුවක් ඔයිහ් ❤❤

    • @BuddhiJayasinghe-o3t
      @BuddhiJayasinghe-o3t 4 месяца назад

      Yakoo, ube hithanne mun live sing karanawa kiyalada???
      😂😂😂
      Thopi maha moda kakku.
      Mun boruwata act karanawa vitharai

  • @domkennel548
    @domkennel548 3 месяца назад

    Ane oyl dennm pissuvk 🥺❤️

  • @sena-photograpy.625
    @sena-photograpy.625 4 месяца назад

    මරු ඇ❤

  • @dilshanmaduranga9886
    @dilshanmaduranga9886 4 месяца назад +5

    Drummer 🤟🤟🤟🤟

  • @isharamadushanka-b1o
    @isharamadushanka-b1o 3 месяца назад

    Yuki❤❤❤❤❤voice 👌👌👌👌👌😍feeling awesome

  • @Hasitha-m8j
    @Hasitha-m8j 4 месяца назад

    Ela ela prooooo...

  • @PradeepParanagama-v5w
    @PradeepParanagama-v5w 4 месяца назад

    Yuki and Ravi වෙනම brand එකක්.. ❤❤

  • @anime_king_vibes
    @anime_king_vibes 4 месяца назад +2

    Drums 💥💞+yuki

  • @kavishkagimhan3406
    @kavishkagimhan3406 5 месяцев назад +5

    Yuki sinduwa uparima vidinawa 😍🔥

  • @abhisheknethum
    @abhisheknethum 4 месяца назад

    ආදරේයි❤

  • @OshadiSaubhagya1
    @OshadiSaubhagya1 4 месяца назад

    Love it ❤️‍🔥❤️‍🔥