බුදුන් උපන් රට වෙනස් කරන ඉතිහාස විකෘතියේ ඇත්ත කථාව | Buddothpadaya | Jaya TV Sri Lanka |

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 244

  • @prasanthimalwattege5353
    @prasanthimalwattege5353 6 часов назад +13

    බුද්ධ ආගම ඉන්දියාවේ ගෟතම මුනිවරයේක්
    ගොතම බුදුන් බුද්ධත්වයට පත් වුනේ ඡන්බුද්දිපයි එය සිංහළ වචනයක් බුදුන් ඡන්මය ලැබු දිපයයි🙏🏼🇱🇰සිරි ලංකාවට යහපතක්ම වේවා🙏🏼

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 часов назад +5

    සියලු බුදුවරැන් ජන්මය ලබන්නේ මේ හෙළයේ පමණයි 🙏🙏🙏

  • @rasavahini2238
    @rasavahini2238 10 часов назад +9

    හොඳ ම විකල්පය තමයි මේ මත දෙක ම දරන අය ගෙන්නලා විවාදයක් කරන එක...

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 14 часов назад +25

    මේ වැඩ සටහන වගේම බුදුන් වහන්සේ ලංකාවේ කියන අයවත් ගෙනල්ලා වැඩ සටහන ක් කරන්න

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 11 часов назад

      🤙

    • @BLD_Suranga
      @BLD_Suranga 9 часов назад

      එන්නෙ නෑ කවුරුවත්

    • @mudiyansepananwala
      @mudiyansepananwala 8 часов назад

      බුදුන් වහන්සේ ලංකාවේ තමයි ඉපදුනේ මොනවද ඕනේ දැනගන්න අනෙ හාමුදුරුවනේ කතාවට විතරක් දක්ෂ

    • @thirimadurasilva9612
      @thirimadurasilva9612 3 часа назад

      Anivarnayen srilankawe කතරගම කිරිවෙහෙර ඉදිරියේ තියෙනවා 500 rathanvahansegla samaha e භූමියේ

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 3 часа назад

      ​@@BLD_Suranga නිකන් බොරු කියන්න එාපා සජිවි වැඩසටහනක් කරන්න පුලුවන්නම් අපිත් දායකත්වය දරනවා මුදලින් පානදුරා වාදය කලාක් මෙන් සජිවිව අන්න එදාට ඇත්ත නැත්ත හෙලකරගත හැක

  • @madurabandara6905
    @madurabandara6905 6 часов назад +7

    හාමුදුරුවනේ ලෝකේ ගුරුත්වාකර්ෂණය අඩු රට කොහෙද ? අඩු වෙන්න හේතුව දන්නවද.නිකන් සුද්දන්ට දෙන පර ගැතියො වෙන්න එපා.බුදුන් දෙසුවේ ප්‍රඤ්ඤා වන්ත වන්න කියලා.බෙඩ් ශීට් එකක් නෙවේ නේ පොරවන් සිටින්නෙ.සිවුරක් නේද ? මට ඔබ වහන්සේ සමග අමනාපයක් නෑ.හැබැ සත්‍ය ධර්මයට මම හිස නමනවා

    • @දයානන්දගීකියනගේ
      @දයානන්දගීකියනගේ 4 часа назад

      ගුරුත්වාකර්ෂණය භෞතික විද්‍යාඥ අයිසැක් නිව්ටන් ගේ ..ප්‍රවාදයක්...එය ප්‍රතික්ෂේප කළ භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් කාල අවකාශ වක්‍ර ප්‍රවාදය ඉදිරිපත් කර ඇත. බුද්ධත්වය සදහා ඔය කතන්දර වලින් ඇති ඵලක් නැත .

    • @beauxartsdraw
      @beauxartsdraw 4 часа назад +1

      Guruthwa karshanaya adala wenna niwan sakinna

    • @දයානන්දගීකියනගේ
      @දයානන්දගීකියනගේ 4 часа назад

      ගුරුත්වාකර්ෂණය යන්න භෞතික විද්‍යාඥ අයිසැක් නිව්ටන් ගේ ප්‍රවාදයකි. එය බොරුවක් බව කීවේ භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ය. ඒ වෙනුවට ඔහු විසින් කාල අවකාශ වක්‍රය ඉදිරිපත් කර ඇත. බුද්ධත්වය සදහා භෞතික විද්‍යා ප්‍රවාද වල බලපෑමක් නැත !

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 7 часов назад +5

    දෙදොවුලොවට අදිපති සකස්ක්‍ර දෙවියනී මගේ බුදුපියානන් වහන්සේගේ ග්‍රී සද්ධර්ම යත් මහා සංඝරත්නයත් ආරක්ෂා කරත්වා උතුම් මහා රැවන්වැලි සෑරජානන්වහන්සේ වැඩවසන ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව බුද්ධ සාසනය සහ මහා සංඝරත්නය ලැබේවා !!!සාදු 🙏සාදු🙏සාදු🙏🪷🪷🪷🌹🌹🌹

  • @manjulahettiarachchi7175
    @manjulahettiarachchi7175 15 часов назад +14

    බුදුන් ගේ ස්ථාන වැදගත් නැත්නම් ඇයි ඔබවහන්සේලා මෙච්චරකල් දඹදිව වන්දනාවේ යන අයට විරුද්ධ වුනේ නැත්තේ??

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 15 часов назад +25

    ආ ....ඔය ගෙනත් තියෙන්නේ නියම බඩුවක්.
    චීවරය දරා ගත්තේ නිවන් අවබෝධ යට නෙමෙයි ,සසරේ රස්තියාදු ගහ ගහ ඉන්නයි කියපු කර්ම නාලිකාවේ හින්දුස්ථාන් පිණි ජම්බු කල්ලි යේ සාමාජිකයකු .
    ෂුවර් එකටම ඊලග සාකච්ඡා වට ගලගම කුසල ධම්ම රොටුඹේ සුමේධ යන හිමි වරුත් පැමිණීමට නියමිත බැව් කරුණාවෙන් සලකන්න.
    දඹදිව සංචාරක ප්‍රවර්ධන වලට හොදට ගෙවනවා ඇති.
    බුදුන් කොහේ ඉපදුනත් කමක් නැත්නම් මොකටද ඔච්චර ෆයර්වෙන්නේ.
    පුරාවිද්‍යා බලදාරීන් කියන ඒවා ඔබලාට විශ්වාස උනාට අද බුද්ධිමත් ජනතාව ඔවුන්ව පිලිගන්නේ නෑ.
    අපේ පුරාවිද්‍යා වේ උන් ක්‍රි .පූ.හයෙන් එහාට ඉතිහාසය ගෙන යන්නේ නෑ.
    මොකද ,එවිට ලංකාවේ ඉතිහාසය බොරු වෙනවා.
    බුදුන් කාලාමයන්ට දෙසා වදාල මුල් කරුනු දහය විමසීමෙන් දැන දැක ගන්න.
    ඔය අද තියෙන්නේ හින්දු බමුණු ආගමේ වේද උපනිෂද් ග්‍රන්ත වල ඇති වැරදි ඇදහීම් යැදීම් පූජාවන් ,
    ඔය හණමිටි බිමින් තියන්න දැන් කාලය ඇවිත් .

    • @samarakoonwansaratne8219
      @samarakoonwansaratne8219 14 часов назад +1

      මම සමරකෝන්, jaya tv RUclips නාලිකා ඇත්ත කියන්න බොරු මාද්‍යගත කරවන්න ගන්න කොන්ත්‍රාත් එකේ එක් episode යක් මේ.. මම ඉන්දියන් බෞද්ධයෙක් නොවෙමි... බුදුන්වහන්සේ ප්‍රශ්නය නෙමෙයි මගේ ප්‍රශ්නය ඔය සිවුරු ඇඟ ලා ගත් සියළුම දෙනා බෞද්ධ ද?????😮 සුද්දෝ විසින් දුන් අද්‍යාපනය සිලබස් එකෙන් ඉගෙන ගත් දේ හරිද????? රාගම තේ වත්ත පල්ලියේ සීගිරියේ කාශ්‍යප රජු ගේ සොහොයුරු මුගලන් කුමරු ක්‍රිස්තියානි වූ වග වසර 2009 LTTE යුද්දේ ඉවර වුනු විගස බෝර්ඩ් එල්ලා ගෙන මතයක් අනාගතේ වෙන කම් අරගෙන එනවා ඒ ගැන ඔය හාමුදුරුවනේ මොකද කියන්නේ %%%%%%%%%?

    • @dharmayathanaya
      @dharmayathanaya 14 часов назад +1

      උම්බෑ!

    • @samarakoonwansaratne8219
      @samarakoonwansaratne8219 11 часов назад +2

      ​@@dharmayathanayaවසර 2000 පස්සේ උපදින බොහොම දරුවෝ උබම්බෑ තමයි කියන්න පුළුවන්,..... සොයා යන්න /විමසන්න /බලන්න පුතා.

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 3 часа назад +1

      අනික ලංකාවේ කොහේ සිද්ධස්තානයකට ගල්ලෙනකට ගියත් වලගම්බා රජු හැංගිලා හිටියාකියලා තමයි පුරා විජ්ජාව පටන්ගන්නේ 😂😂😂 ලසුව කතාකරගෙන යන කොට සමහර පුරාවිද්‍යා අය ඔවුන්දන්න සත්‍ය පවසනවා🙏

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 6 часов назад +2

    පෙලපොත් වලට ලංකාවට දබදිව කියල තියෙනව කියල තෙයෙනව ඇයි මේ තරම් බොරුවෙන් අපේ ඉතිහාසය වහන්නෙ

  • @presannabuddika7839
    @presannabuddika7839 7 часов назад +3

    මහාවංශය.ඔබලා.බැලුවාද???????

  • @THEELITERAMPER1.0
    @THEELITERAMPER1.0 12 часов назад +12

     බුද්ධ භාෂිත‍යේ ඇති පුද්ගල නාම සිංහල නම් වන අතරම ඒවා අදටත් මේ හෙළබිමේ භාවිතාවේ ( සුජාතා, විශාකා, යශෝධරා, මල්ලිකා, ආනන්ද, නන්ද, නාලන්ද, චන්න, රාහුල, අනුරුද්ධ, අසිත, තිස්ස, නාලක, කපිල, උපාලි, උදය, ධනංජය, බන්දුල, ජෝතිපාල, ජයසේන, කෝසල, ධම්මික, උපතිස්ස, ආදිත්ත්‍යා කෝලිත, අංජන, ජයසේන, ජිවක, ගෝතමී, සුමනා, අමිතා, ප්‍රමිතා, නන්දා, සුනන්දා, විනීතා, හේමමලා, උදුම්බරා, උත්පලවන්නා).
     බුද්ධ භාෂිත‍යේ ඇති ප්‍රදේශ හා නගරවල නම් සිංහල නම් වන අතර වෙනත් අසල් වාසී රටක භාෂාවකට නොගැලපේ. ( සැවත්නුවර, රජගහනුවර, දෙව්දහනුවර, කිඹුල්වත්නුවර, විශාලාමහනුවර)
     මේ හෙළබීමේ අප බුදුහිමියන් නමින් හෝ බුදුහිමියන් වෙනුවෙන් නම් කරන ලද ගම් සහ නගර විශාල ගණනකි. (බුදුරුවයාය, බුද්ධංකෝට්ටේ, බුද්ධවලව්ව, බුදුගල, බුදුගල්ලෙන, බුදුරුවගල, බුද්ධංගල, මාමිණියාය, බුද්ධා ගම, බුදුරුව කන්ද, බුදුන්උන්නේගම, බුත්තල, බදුල්ල, බුදුරාව, බුදුරුවගල, බුදුඇල, බගවන්තලාව, බගවන්දෙණිය, බුදුකන්ද, බුදුන්වෙල, බුදුගම, බුත්ගමුව)

    • @SanjeewanisamanthikaRathnayaka
      @SanjeewanisamanthikaRathnayaka 12 часов назад +1

      🙏🙏🙏🙏🙏

    • @ChithraKumari-x5q
      @ChithraKumari-x5q 9 часов назад +3

      මේවා තේරුම් ගැනීමට පින් මදි ඇති මේ කවුරුවත් මෙවා පිළිගන්නෙ අපේ ලේ වලට දැනෙනවා අපේ බුදුන් මේ පොලොවේ කියලා

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 9 часов назад

      ​@@ChithraKumari-x5qබුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටසේ ඒක කියවන්න .... ඔයා හිතන ලංකාවේ නොවේ

    • @angelonugara3125
      @angelonugara3125 8 часов назад

      සිංහලයන්, සිංහල භාෂාව,හෙලයෝ වගේ වචන, තැන්,ජාතිකයන් ගැන ත්‍රිපිටකයේ සදහන්වෙලා නැහැ. ආදිත්‍ය වගේ nam සිංහල නම් කියපු එකට නම් හිනා යනවා. කිඹුල්වත් කියන්නේ පරිවර්තන වචනය. ඒකේ ඔර්ජිනල් වචනය කපිලවස්තූ.හරියට ජම්බූදීපයේ පරිවර්තන නම දඹදිව වගේ. කොහොම නමුත් ඉන්දියාවේ හින්දු නලුනිලියන්,ක්‍රිකට් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ නම් වත් ඔබ හොයලා බලන්න. වඩා හොදයි ඇෆ්ගනිස්ථාන්,පකිස්ථාන්,නේපාල්,ඉන්දියාවේ සෙල්ලිපි බැලුවානම්.

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 4 часа назад

      සිද්ධාර්ත කෙනෙක් හොයල දීපන් මේ හෙලබිමෙන්. සිද්ධාර්තන් කෙනෙක් ඉන්නවා. ඒක දකුණු ඉන්දියානු නමක්.
      බුදුන් ලංකාවෙ යයි කියන උන් මෝඩයෝ නෙවෙයි. අප්පලා විසින් විකුණනු ලැබු අම්මලා බිහිකරපු, අප්ප කොහේ එකෙක්ද නොදන්න තක්කඩි කාලකණ්නි. උන්ගෙ තක්කඩිකං වලට අහුවෙන් මේ රටේ හරක් තමයි මෝඩයෝ.

  • @mallicreations1146
    @mallicreations1146 13 часов назад +11

    ඇත්තටම බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනානම් පාහියන් චීන හාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ යන රටවල් දෙකේම සංචාරය කරලත් උන්වහන්සේ හඳුනා ගත්තේ භාරතය කියල බුදුන් ඉපදුනු තැන , ඒ ක්‍රි , පුර්ව තුන්වෙනි සියවසේ , බුදුන් ලංකාවේ ඉපදුනා කියල සාක්ෂි තාමත් සොයාගන්න බැහැ කියල රාජ් සෝමදේව වගේ අයත් කියනවනේ , මෙතුමා මිහිදු හිමියන්ටත් කලින් ලංකාවේ බුදුදහම තිබුනයයි කියල ඔප්පු කරපු කෙනෙක් , මාර වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට බුදුන් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ , ඔය පද පෙරලීම් මනෝමයෙන් දැක්කයි කියන එව්වා විතරයි තියෙන්නේ , ඉතින් මේගොල්ලෝ කියන්නේ අනිත් එව්වා බොරුකියල , ඉතින් මේ අයට පුළුවන්නේ බුදුන් ඉපදුන , බුදුවුන පිරිනිවන් පාපු තැන්වල සෙල්ලිපිය හෝ ඉදිකිරිම පෙන්වන්න , එසේ නොපෙන්වන්නේ බැරිකමටනේ. කෝකටත් තෛලයක් තියනවා මේ ගොල්ලෝ ලග සුද්දා සේරම වෙනස් කලා කියලා .

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 6 часов назад

      ලංකාවෙ ගොඩක් සෙල්ලිපි වලින් බොහෝ කරුණු දැනටමත් අනාවරණය කරගෙනයි තියෙන්නේ..ඒත් පුරාවිද්‍යා සම්බන්ධව සිටින අය ඒ දේවල් ගැන නිවැරදිව හෙලිකිරීමක් කරන්න කැමති නෑ..ගොතම බුදුන් ලංකාවෙ උපන් බව සත්‍යක් වුවත් එය කිසිම රජයකින් ඉස්මතු වීමට ඉඩ දෙන්නෙ නෑ...ඉන්දියාව කිසි ලෙසකින් එම ගෞරවය අපේ රටට අත්කරගැනීමට ඉඩ ලබා නොදේ..එම නිසා බුදුන් කියා දුන් මාර්ගය අනුගමනය කර ලෝක සත්‍ය අවබෝධ කරගන්නවා හැර බුදුන් උපන්නේ කොහේද යන බව සෙවීම නිෂ්ඵලය. අපේ ජීවිත කාලය අවසන් වනු ඇත...

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 4 часа назад

      ඉංදියාවේ බුදුන් ඉපදුනා කියන්න කෝ සාක්ෂි.
      ඉංදියානුවොත් බුදුන් උපන්නේ භාරතයේ කියලා දැනගත්තේත් සුද්දා නිසානේ.
      මහත්මාගාන්ධිත් බුදුන් භාරතයේ ඉපදුන කෙනෙක් බව දැනගෙන තියෙන්නේ ත් සුද්දෙක් ලියපු පොතක් කියෙව්වාට පසු.
      (පොතේ නම මතක නෑ.අවශ්‍ය නම් සොයා ගන්න)

    • @tilakAthukoralalage
      @tilakAthukoralalage Час назад

      උබලගෙ තාත්තා ලා සි්යලා කරලා තියෙන්නේ පුක දුන්න එක තමයි

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 15 часов назад +35

    මේ බමුනු රැල පන්නන්න ඕන ඉන්දියාවටම....බුදුපියානන් වහන්සේ අපේ සින්හලයෙක් කියන්න මාරම අකමැත්තක් තියෙම්නේ

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 14 часов назад +2

      සත්‍යවාදී 😀

    • @hioio2533
      @hioio2533 13 часов назад +4

      @@sumithroshanfernando8934 ඔහේල යනව ඉන්දියාවට බමුනො හිටියෙ ඉන්දියාවෙනම් මනුස්සයෝ සිදුහත් කුමාරය ඉපදුනෙත් ඉන්දියාවෙ මොකද සිදුහත් කුමාරය බුදුවෙන කියල කීවෙ හින්දු බමුනෙක්නෙ අපේ රටේ ඉන්නෙ සින්හලයෝනෙ ඉතින් සින්හල බමුනෝ නෑනෙ

    • @dhaneshweerasekara4678
      @dhaneshweerasekara4678 12 часов назад

      සකල ගොත්තික ලකුගනං
      මණ්ඩුක ගද්‍රභං තුයිහං

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 11 часов назад

      😂😂😂😂 මීවනපලාන කියන බොරු කාරයා පසුපස යන අවිචාරවත් අන්ධයන්ට ඒ මිනිහා කියන අතේ පැළවෙන හැම ටොං පචයක්ම ඇත්ත. 😂😂😂

    • @rohanakarunasekara7342
      @rohanakarunasekara7342 10 часов назад +2

      බුදුරජානන් වහන්සේ ලංකාවෙ නම් බුදුරජානන් වහන්සේගේ කාලයට අපට වඩා සමීපව ජීවත් වුන දුටුගැමුණු ආදී බුදුරජානන් වහන්සේට බොහෝ ගරැකල බෝහෝ රජවරැ මේවා සඳහන් කරන්න ඕන.
      බුදුරජානන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියල කීම , බුදුරජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කීරීමක්.
      බුදුරජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම මගින් ඒ සියලු දෙනාටම අපායගාමී වෙන්න පාර ඇරී ඇත.
      කරන කලට පව් මිහිරිය......
      මේවා සඳහන් සෙල්ලිපි

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 10 часов назад +10

    බුදුන් උපන් දේශය මේ ලක්බ්මයි..

  • @nimalwijewardhana9913
    @nimalwijewardhana9913 14 часов назад +14

    නිකම්ම නිකන් ච්වරදාරීන්ට මොන බුධු බනද

    • @channelonephilosophy
      @channelonephilosophy 8 часов назад

      බුදුන් ලංකාවේ තමය් .. හැබය් එකෙක්වත් නිවැරදි දේ දන්නේ නැ ... හේතුව මේ ඉන්න හැමෝම පොතජ්ජන .... මස් මාංශ ගිලලා ගිලලා ගස් කබරයෝ... අහිංසක සත්තු මරන් කාල කාලා ඔව්න්ගේ බඩ දැන් තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ..මේ රටේ ඉන්නේ මහා පාපින් ..... සිංහල දෙමල මුස්ලිම් හැමොම පාපින් .. තම සස්ත්රුන් වහන්සේලා දෙසන කල දහමට පිටුපාල වැරදි මගක යන්නේ ... මේ ඉන්න හැමෝම බමුණෝ... අර්යන්වහනසේලා නොවෙය්.....අර්යන්වහන්සේලා දකින්න මේ ගස් ක කබරයන්ට බැ .... සබ්බේ පොතජ්ජනා උම්මත්තකා ... සියලු පොතජ්ජනයෝ පිස්සෝ... මේවා හොදය් මස් ගිලින අමනුස්සයන්ට ... ඔහේ කියව කියව ඉන්න පුළුවන්නේ .... ආර්ය මග කව්රුත් දන්නේ නැ .. එය ඉගන ගන්නත් බැ ..... දකින්නත් බැ .... මේ පාපින්ට දඩුවම් .. සියලුම මස් වැද්දන්ට දඩුවම් ලෝක පාලක දෙවියන්වහන්සේ අනුමත කර අවසන් .. ඔහොම යන් ... තව ටිකක් .........

  • @mallicreations1146
    @mallicreations1146 13 часов назад +8

    ඇත්තටම හරිම වැදගත් සාකච්චාවක් , ස්වාමින් වහන්සේ ඉතා නිවැරදිව වැරදි මත බිදදමනවා ,

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 6 часов назад +1

    විටොරියා ජලාසය හිදෙන විට ගිහින් බලන්න බබරගල පනිසල පැත්තෙ දෙවදතත්තගෙ දුව පුජාකරන ගල් ලෙන

  • @M.PNanda1234
    @M.PNanda1234 15 часов назад +6

    සිදුහත් කුමරු ඉපදුණෙදඹදිවබුදුවුණෙදඹදිවපිරිනිවන්පෑවෙදඹදිවසාදුසාදුසාදුනමස්කාරවෙවාමගෙබුදුපියාණන්ට

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 14 часов назад +2

      සාදු සාදු
      දඹදිව ඇත්තේ මේ හෙළ බිම තුලයි

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 9 часов назад

      ​@@Nilanthiabewardhana-vz8slමීවනයගේ පරි ඇටෙ තමයි හෙලබිමේ තියෙන්නේ

    • @angelonugara3125
      @angelonugara3125 8 часов назад

      දඹදිව කියලා වචනයක් ත්‍රිපිටකයෙත්,මහවංශයෙත්,දීපවංශයෙත් නැහැ. ඒක ජම්බූදීප වචනයේ සිංහල පරිවර්තන නම. ජම්බූදීපය හෙලයේ ඇතුලේ තියෙන බවක් තියා ඒ වගේ නම්,සිංහල හෝ හෙල ජාතිය ගැන ඉගියක්වත් ත්‍රිපිටකයේ නැහැ.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 8 часов назад

      @@Nilanthiabewardhana-vz8sl හෙලබිමේ දඹදිව තියෙන්නේ මීරිගම මීවනයගේ ආයතනයේ ... මීවනයගේ පරි ඇටේ තමයි හෙලබිමේ තියෙන්නේ

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 4 часа назад

      ​@@malishasadaruwan7937ඔබ මීවනයගේ ඇටේ දැකලා ඇති.
      අපිට නම් ඇට බලන්න ඕනේ නැහැ .
      ඒ තියා මීවන හිමිවත් දැකලා ත් නෑ,
      එයාගේ බණ අහන්නේත් නෑ
      මේරටේ දැනුම නුවනින් යුතු කර් ගෙන සත්‍යයේ යතාර්තය අවබෝධ කර ගන්න මීරිගම ට බඩගාන්න ඕනෙත් නෑ.
      බුදුන් හෙළ යෙක් බව වටහා ගැනීමට හෙළ ජාන තියෙන උන්ට නිරායාසයෙන් ම අවබෝධ වෙනවා.
      ඇටේ හොයන ජම්බු ජාන ඇති උන්ට අවබෝධ නොවුනාට මොනවා කරන්නද

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 13 часов назад +9

    සිංහල අර්ථ ඇති නම් විතරක්ම මදිද? බුදුන් මේ බුද්ධ භුමියෙම ඉපදුන බව විශ්වාස කරන්න.
    ඒකටවත් පින නැති සිංහල බෞද්ධයො කියා ගන්න ගිහි පැවිදි හැමෝම ගැන ඇතිවෙන්නෙ කලකිරිමක්..........

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 6 часов назад

      උඹලගෙ මෝඩ කමට හැමෝම පලිද...බුදුපියාණන් උපන්නෙ ඉන්දියාවෙම පමණයි ..මේ කාලකණ්නි පවුකාරයින්ගෙ දේශයෙ බුදුවරු ඉපදෙන්නෙ නැහැ ..අනගාරික ධර්මපාල තුමාත් මේ රට අතහැර ඉන්දියාව⁣ට ගියෙ මේ ගොන් රැළ නිසාම තමයි.

  • @KashokaJagath
    @KashokaJagath 10 часов назад +7

    සුපිරි ජයින බ්‍රාහ්මණයෙක් කිරිබත් කල්ලියෙ ගල්බමුනෙක්.අබසරණයි ඔහෙලා ඔයපාරෙංයං
    අපි මේපාරෙංයන්නං.

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 13 часов назад +10

    බුදුන් ලංකාවේ කියනවට ඇයි මේ බය.

    • @piyadhasapathirana
      @piyadhasapathirana 13 часов назад

      බොරු,කීවම,අපායට,යනවට,බය,ඇති

    • @dhaneshweerasekara4678
      @dhaneshweerasekara4678 11 часов назад

      හෙලයිනි කුපිත වව් ! සීහල බුදුන්ගේ සේනාව වටා රොක් වව්

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 4 часа назад

      ගිරුවාපත්තුවෙ රාජපක්සලා බුදුන්ගෙ නෑයො හින්දයි බය. ඔය නෑය බුදුන් ගෞතම බුදුන් වෙන්ටම බැහැ නේ නෑයන්ගෙ විදියට. ඒකයි ප්‍ර්ස්නෙ. වෙන මොකවත් නෙවෙයි. කියපු එකා අපායටම ගියා ඒ පවටම. නෑයො කියන් පිම්බුන උන් සනූහරේම නාය යනවා. බුදුන් ලංකාවෙ ඉපදුනෙ නැතිවට මේක බුදුන්ගෙ රට. බොරුවට ආයුෂ නෑ.

  • @lanka9041
    @lanka9041 13 часов назад +6

    උබලගේ ගොන් කතා නිසා අපේ දන්ත ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් ඉල්ලන කාලය වැඩි ඈතක නොවේ.😂😂😂😂

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco 7 часов назад +1

    මිනිස්සු නම් දෙකට බෙදිල ගහ ගන්නෙ නෑ ,මිනිස්සු සත්‍යය සොයනවා

  • @thirimadurasilva9612
    @thirimadurasilva9612 3 часа назад +1

    Ape nam අපි සෙවීම prashnayak නැත

  • @sunilstephan7522
    @sunilstephan7522 6 часов назад +1

    ගොතම බුදුන් හා ගව්තම බුදුන් කියන නම් දෙකක් ඇයි,මේ දේකේ වෙනස කියන්න

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 5 часов назад +1

      සිද්ධාර්ථ ගෞතම කියන්නේ ඉංදියාවේ මුනිවරයෙක්....
      ගෝතම සමන කියන්නේ අපි සියළුදෙනා වන්දනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ.හෙළ දීපයේ උපන්නේ..🙏🙏🙏❤️❤️❤️

  • @Kirikoduhitha
    @Kirikoduhitha 7 часов назад +5

    මීවනපලානේ සිරිසේනලා කරපු විනාශයක්...

  • @wasanthathimbiripola6662
    @wasanthathimbiripola6662 13 часов назад +6

    අපේ පැරණි රජවරු භාරත දේශයට ගියාද? බුදුන් උපන් දේශය සොයා. මේ පිළිබඳ ඓතිහාසික කරුණු කාරණා සොයා බලා තිබේද?

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 часа назад

    සිදත බගවත් ගොතම සමන බුදුරජානන් වහන්සේ ඉංදියානුවෙක් නම් එය සත්‍ය නම් මේම මතය පිලිගත්( ඉංදියාවේ යයි කියා) සියලුම දෙනා මින් මතුවට උපදින උපදින ආත්මයත් ගානේ ඉංදියාවේම ඉපදෙන්නට හේතුවාසනා වේවා සාදු🙏සාදු🙏සාදු🙏 මෙකෙද ඉහේ ඉඳන් අඟකන එවුන් මේහෙල දෙරණට සාපයක් 😢😢😢

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 12 часов назад +3

    පැහැදිලි කිරීම ගැන අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා.හැම එකටම වගේ බුදුරජාණන් වහන්සේටත් ලංකාවෙ පුරවැසි භාවය දෙන්න හදන අයියලාට රිදෙන්න ටොක්කක් දීම ගැන ස්තුතියි.

  • @subathero7051
    @subathero7051 8 часов назад +2

    බුදු දහම ව්නස ව්සාල පිරිසක් ඉන්නවා එ අතර නිරාගම්ක කල්ලිය දහම් කියම්න් ම්නුසුන් නොමග යවන්ට බලා ගෙන ඉන්නවා

  • @rahalrathnayake9960
    @rahalrathnayake9960 4 часа назад +2

    බුදුන් උපන් ලංකාව ❤

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 5 часов назад +1

    අනේ හාමුදුරුවනේ අපේ මිනිස්සු බුදු න්ගෙ නමත් වෙනස් කරලනෙ ගොතම කොහොමද ගවුතම වුණෙ ජමිබූ.දිපය තමා ලංකා ව වුනෙ රීට.මෙ ක වරමංඩදිපය

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 14 часов назад +10

    ඔබ වහන්සේලා බුදුන් වහන්සේ ලංකාවේ බව පිළිගැනීමට අකැමැති මොකද,, ඔබ වහන්සේ පැරණි පුස්කොළ පොත් පත් කියවන්න sell ලිපි ලේඛන බොරුද pach kelinna එපා

    • @hioio2533
      @hioio2533 13 часов назад

      සිදුහත් කුමරැ උපන්නෙ ඉන්දියාවෙ

    • @mallicreations1146
      @mallicreations1146 13 часов назад +2

      ඇත්තටම බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනානම් පාහියන් චීන හාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ යන රටවල් දෙකේම සංචාරය කරලත් උන්වහන්සේ හඳුනා ගත්තේ භාරතය කියල බුදුන් ඉපදුනු තැන , ඒ ක්‍රි , පුර්ව තුන්වෙනි සියවසේ , බුදුන් ලංකාවේ ඉපදුනා කියල සාක්ෂි තාමත් සොයාගන්න බැහැ කියල රාජ් සෝමදේව වගේ අයත් කියනවනේ , මෙතුමා මිහිදු හිමියන්ටත් කලින් ලංකාවේ බුදුදහම තිබුනයයි කියල ඔප්පු කරපු කෙනෙක් , මාර වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට බුදුන් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ , ඔය පද පෙරලීම් මනෝමයෙන් දැක්කයි කියන එව්වා විතරයි තියෙන්නේ , ඉතින් මේගොල්ලෝ කියන්නේ අනිත් එව්වා බොරුකියල , ඉතින් මේ අයට පුළුවන්නේ බුදුන් ඉපදුන , බුදුවුන පිරිනිවන් පාපු තැන්වල සෙල්ලිපිය හෝ ඉදිකිරිම පෙන්වන්න , එසේ නොපෙන්වන්නේ බැරිකමටනේ. කෝකටත් තෛලයක් තියනවා මේ ගොල්ලෝ ලග සුද්දා සේරම වෙනස් කලා කියලා .

    • @angelonugara3125
      @angelonugara3125 8 часов назад

      ජම්බූදීපය,ලිච්චවී රජවරූ,අංග මගධය,පාටලී පුත්‍රය.රජගහ,කාලිංගය,අයෝධ්‍යා,තක්ෂිලා,වංග,ගොතම කුල,යොනකයෝ,ගංගා,යමුනා, වගේ නම් සදහන් සෙල්ලිපි බර ගානක් තියෙනවා. ලංකාවේ ඒ වගේ නම් සදහන් සෙල්ලිපි නැහැ.

  • @NimalDies
    @NimalDies 16 часов назад +5

    බෝ ගහ සීතල ඉන්දියාවේ ගාහක්. ඒකයි කොළ හැලෙන්නේ. ලංකාවේ ගාහක් නම් කොළ හලෙන්නේ නැහැ.

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p 13 часов назад

      😂😂

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 11 часов назад +1

      මු දන්නෙවත් නෑ අඹ බලන්න තියෙන එකම භාෂාව සිංහල භාෂාව පමණයි කියලා

    • @angelonugara3125
      @angelonugara3125 8 часов назад

      ඹ අකුර ත්‍රිපිටකයේ, මහාවංශයේ, දීපවංශයේ නැහැ. ඒ තර්කය ඔබගේ නොදන්නා කම ප්‍රදර්ශණය කිරීමක්. ඔර්ජිනල් පාලී මාගධි වචන සිංහල භාෂාවට පෙරලූවාම තමයි ඹ අකුර එන්නේ. ජම්බූදීපය සිංහල වචනය දඹදිව.

  • @nayanthiwijeweera3216
    @nayanthiwijeweera3216 9 часов назад +1

    මුන් මෙච්චර ම නූගත් අමනෝඥ රැළක් බව බුදුන් වහන්සේට පෙනුනා නම් උන් වහන්සේ ලංකාවට
    වඩින එකකුත් නැහැ

  • @dk4386
    @dk4386 13 часов назад +8

    සුද්දත් කළේ මේ තිකමයි මේ කළු සුද්දොත් කරන්නේ එයයි, තව ටික කාලයයි.

    • @mallicreations1146
      @mallicreations1146 13 часов назад

      ඇත්තටම බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනානම් පාහියන් චීන හාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ යන රටවල් දෙකේම සංචාරය කරලත් උන්වහන්සේ හඳුනා ගත්තේ භාරතය කියල බුදුන් ඉපදුනු තැන , ඒ ක්‍රි , පුර්ව තුන්වෙනි සියවසේ , බුදුන් ලංකාවේ ඉපදුනා කියල සාක්ෂි තාමත් සොයාගන්න බැහැ කියල රාජ් සෝමදේව වගේ අයත් කියනවනේ , මෙතුමා මිහිදු හිමියන්ටත් කලින් ලංකාවේ බුදුදහම තිබුනයයි කියල ඔප්පු කරපු කෙනෙක් , මාර වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට බුදුන් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ , ඔය පද පෙරලීම් මනෝමයෙන් දැක්කයි කියන එව්වා විතරයි තියෙන්නේ , ඉතින් මේගොල්ලෝ කියන්නේ අනිත් එව්වා බොරුකියල , ඉතින් මේ අයට පුළුවන්නේ බුදුන් ඉපදුන , බුදුවුන පිරිනිවන් පාපු තැන්වල සෙල්ලිපිය හෝ ඉදිකිරිම පෙන්වන්න , එසේ නොපෙන්වන්නේ බැරිකමටනේ. කෝකටත් තෛලයක් තියනවා මේ ගොල්ලෝ ලග සුද්දා සේරම වෙනස් කලා කියලා .

    • @channelonephilosophy
      @channelonephilosophy 8 часов назад

      බුදුන් ලංකාවේ තමය් .. හැබය් එකෙක්වත් නිවැරදි දේ දන්නේ නැ ... හේතුව මේ ඉන්න හැමෝම පොතජ්ජන .... මස් මාංශ ගිලලා ගිලලා ගස් කබරයෝ... අහිංසක සත්තු මරන් කාල කාලා ඔව්න්ගේ බඩ දැන් තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ..මේ රටේ ඉන්නේ මහා පාපින් ..... සිංහල දෙමල මුස්ලිම් හැමොම පාපින් .. තම සස්ත්රුන් වහන්සේලා දෙසන කල දහමට පිටුපාල වැරදි මගක යන්නේ ... මේ ඉන්න හැමෝම බමුණෝ... අර්යන්වහනසේලා නොවෙය්.....අර්යන්වහන්සේලා දකින්න මේ ගස් ක කබරයන්ට බැ .... සබ්බේ පොතජ්ජනා උම්මත්තකා ... සියලු පොතජ්ජනයෝ පිස්සෝ... මේවා හොදය් මස් ගිලින අමනුස්සයන්ට ... ඔහේ කියව කියව ඉන්න පුළුවන්නේ .... ආර්ය මග කව්රුත් දන්නේ නැ .. එය ඉගන ගන්නත් බැ ..... දකින්නත් බැ .... මේ පාපින්ට දඩුවම් .. සියලුම මස් වැද්දන්ට දඩුවම් ලෝක පාලක දෙවියන්වහන්සේ අනුමත කර අවසන් .. ඔහොම යන් ... තව ටිකක් .........

  • @සත්ය-ම3ඵ
    @සත්ය-ම3ඵ 37 минут назад

    බුදුහිම් උපන්බිම ඔබවහන්සේ ගේ නොදන්නාකමට කොහේ උපන්නාම අපිට මොකද කියන්න තරම් ත්‍රස්ථ අදහසක් ඉදිරිපත්කිරීමට හැකිවීම පොරවන් ඉන්න සිව්‍රරත් හිම්නැහැ පව්. 21:25

  • @PriyaniKorale
    @PriyaniKorale 12 часов назад +3

    දුටුගැමුණු රජ ඉන්දියාවේ නොගිය හේතුව මොකද

  • @Vairalaisekniuton
    @Vairalaisekniuton 16 часов назад +9

    අලුත් බයිලාවක් ගෙනල්ලා 😂

    • @umnaanasin
      @umnaanasin 12 часов назад

      අනේ තොපේ බහුබූත මිත්තිය මිණීමරු බොරු බයිබලේ දැන් කවුද යකෝ ගණන් ගන්නේ ඔය මගුල කිසිම නවීන විද්‍යාවට හා මේ ලෝක සත්තයට ගැලපෙන්නෙම නෑ.

    • @channelonephilosophy
      @channelonephilosophy 8 часов назад

      බුදුන් ලංකාවේ තමය් .. හැබය් එකෙක්වත් නිවැරදි දේ දන්නේ නැ ... හේතුව මේ ඉන්න හැමෝම පොතජ්ජන .... මස් මාංශ ගිලලා ගිලලා ගස් කබරයෝ... අහිංසක සත්තු මරන් කාල කාලා ඔව්න්ගේ බඩ දැන් තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ..මේ රටේ ඉන්නේ මහා පාපින් ..... සිංහල දෙමල මුස්ලිම් හැමොම පාපින් .. තම සස්ත්රුන් වහන්සේලා දෙසන කල දහමට පිටුපාල වැරදි මගක යන්නේ ... මේ ඉන්න හැමෝම බමුණෝ... අර්යන්වහනසේලා නොවෙය්.....අර්යන්වහන්සේලා දකින්න මේ ගස් ක කබරයන්ට බැ .... සබ්බේ පොතජ්ජනා උම්මත්තකා ... සියලු පොතජ්ජනයෝ පිස්සෝ... මේවා හොදය් මස් ගිලින අමනුස්සයන්ට ... ඔහේ කියව කියව ඉන්න පුළුවන්නේ .... ආර්ය මග කව්රුත් දන්නේ නැ .. එය ඉගන ගන්නත් බැ ..... දකින්නත් බැ .... මේ පාපින්ට දඩුවම් .. සියලුම මස් වැද්දන්ට දඩුවම් ලෝක පාලක දෙවියන්වහන්සේ අනුමත කර අවසන් .. ඔහොම යන් ... තව ටිකක් .........

  • @jananisp9284
    @jananisp9284 15 часов назад +8

    බෞද්ධ මනෝ විද්‍යව ,මානව විද්‍යාව, පුරා විද්‍යව විශයන් ඉගනගෙන තියන කෙනෙක් විදියට මගේ පෞද්ගලික මතය සිදුහත් කුමරු ඉපදුනේ ඉංදියාවේ.

    • @sinhalagesanjeewa877
      @sinhalagesanjeewa877 15 часов назад

      @@jananisp9284 igenaganna ona kenekuta puluwan buddhimath wenna pranghawantha wenna hemotama ba Buddha darshanayath therum ganna eka igenagena baa

    • @jananisp9284
      @jananisp9284 15 часов назад

      @sinhalagesanjeewa877 😀 ඔයා තේරුම් අරන්ද ඉන්නේ. බොද්ධ දර්ශනය කියන්නේ, අපි පොතෙන් ගන්න දැනුමම නෙමේ ප්‍රායෝගිකව ස්වයං අද්‍යයනයක් යෙදිය යුතු අධ්‍යාත්මික දෙයක්

    • @sinhalagesanjeewa877
      @sinhalagesanjeewa877 15 часов назад

      @@jananisp9284 aaddythmikawa hithala thamai kiwwe mama kemathi tharkayakata Enna

    • @jananisp9284
      @jananisp9284 14 часов назад

      @@sinhalagesanjeewa877 බෞද්ධ දර්ශනයේ තර්ක කරන්න දෙයක් මට නෑ. ඒක ඔබේ මතය,මේක මගේ මතය

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 14 часов назад +2

      බුදු දහම දර්ශනයක් (මතයක්) නොවන බව පළමුව වටහා ගත යුතුව ඇත.

  • @SriMaal
    @SriMaal 8 часов назад +3

    ඉන්දියාවේ බුද්ධ ඉතිහාසයක් නෑනෙ

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 13 часов назад +5

    දඔදිව වන්දනා යවල සල්ලි හම්බ කරන බෞද්ධයන්ට වෙන පාඩුව නිසා බුදුන් ඉන්දියාවෙ කියනව.
    මෝඩ මිනිස්සු සල්ලි වියදම් කරගෙන ඉන්දියාව පෝසත් කරන්න යනව.
    සිංහල නම් ඇති ශාක්‍ය වංශිකයො අපේ බව පිළි ගන්න තුරැ ලංකාවෙ බුදු දහම පවතින්නෙ නැහැ.
    නුවණ ඇත්තෝ සත්‍යය දකිත්වා.
    අනාගත ශක්විති රජුන් පහල වන්නේත් මේ උතුම් බුද්ධ භුමියෙන්.........

  • @deepamenike6336
    @deepamenike6336 15 часов назад +6

    ඔබ වහන්සේලා සිව් හෙළය වත් නොදන්න පාටයි. ටොලමි ගංගා නම් ගඟ ලංකාවෙ සිතියමට දාල තියෙන්නෙ මොකද, ඉන්දියාවට නොදා. තව ටිකක් අටුවා ටීකා කියෙව්ව නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඨ

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 13 часов назад +6

    බුදුන් උපන්නේ මේ හෙළ බිමේ ගෝතම සමන

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i 14 часов назад +8

    ඔබ තුමාලගෙ ඔය ටී.වී චැනල් එකට පුළුවන් නම් ගෙන්නන්න සිසිර මහතා ගෙන්වන්නකො.

    • @C.Chathuranga-x5d
      @C.Chathuranga-x5d 5 часов назад +1

      සිසිර ගෙන්නන්න ඕන නෑ. එයාගේ චැනල් එකේ එයාගෙ මතයට විරුද්ධව කමෙන්ට් එකක් දාලා බලන්න. ඒක අයින් කරන ඉක්මණ. මීවනපලාන කල්ලියේ හැම චැනල් එකක්ම එහෙම කරනවා. එහෙම අයට පුලුවන් පාලු ගෙයි වලන් බිදින්න විතරයි. මීවනපලාන කල්ලියේ වැඩිපුරම ඉන්නේ විශාම ගිහින් 60 පැනලා හොට බිම ඇනෙන කොට පැවිදි වෙච්ච සිරිසේනටයි ඒ කල්ලියට පුලුවන් ද සාකච්ඡාවකට.

  • @Vairalaisekniuton
    @Vairalaisekniuton 16 часов назад +7

    තට්ටයා සිවුරැ දාගෙන බොරැ කියන හැටි බලපංකෝ 😹

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 9 часов назад +2

    ලෝකයටම බුදුදහම ගෙනගියේ ලංකාවෙන් බවට කෝ සාක්ෂි?
    ඒ ගැන මේ පචෝරිස්ලට උත්තර නැහැ. ඔය උගතුන් කියන උන්ට මේ බව නොතේරීම ප්‍රශ්නයක් මට නම්.
    ඔබ සැමට ස්තූතියි මෙය ඉදිරිපත් කිරීම ගැන. දැන් ප්‍රසිද්ධ වෙලා ඉදල අප්‍රසිද්ධියට පත් භික්ෂුවක් මීට මැදිහත් වීම නිසා ඔබවහන්සේට පින් අත්වේවා!!!

  • @nimalperera-il4gp
    @nimalperera-il4gp 9 часов назад

    ලංකාවෙී බුද්ධතවය උනාය කියන එන්ජීඔී ඥැත්ත මෙතනට ගෙනල්ල ඒ කාලකන්නීව ප්‍රසිද්ධියට පත්කරන්න එපා.

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 13 часов назад +5

    මෙගොල්ලන්ට තමන් උපන්රට ගැන හීනමානයක්

    • @mallicreations1146
      @mallicreations1146 13 часов назад

      ඇත්තටම බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනානම් පාහියන් චීන හාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ යන රටවල් දෙකේම සංචාරය කරලත් උන්වහන්සේ හඳුනා ගත්තේ භාරතය කියල බුදුන් ඉපදුනු තැන , ඒ ක්‍රි , පුර්ව තුන්වෙනි සියවසේ , බුදුන් ලංකාවේ ඉපදුනා කියල සාක්ෂි තාමත් සොයාගන්න බැහැ කියල රාජ් සෝමදේව වගේ අයත් කියනවනේ , මෙතුමා මිහිදු හිමියන්ටත් කලින් ලංකාවේ බුදුදහම තිබුනයයි කියල ඔප්පු කරපු කෙනෙක් , මාර වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට බුදුන් ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ , ඔය පද පෙරලීම් මනෝමයෙන් දැක්කයි කියන එව්වා විතරයි තියෙන්නේ , ඉතින් මේගොල්ලෝ කියන්නේ අනිත් එව්වා බොරුකියල , ඉතින් මේ අයට පුළුවන්නේ බුදුන් ඉපදුන , බුදුවුන පිරිනිවන් පාපු තැන්වල සෙල්ලිපිය හෝ ඉදිකිරිම පෙන්වන්න , එසේ නොපෙන්වන්නේ බැරිකමටනේ. කෝකටත් තෛලයක් තියනවා මේ ගොල්ලෝ ලග සුද්දා සේරම වෙනස් කලා කියලා .

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 13 часов назад +5

    කිසිම එයිතිහාසික් සාදක සදහන් නොකර නිකං ඔහේ දොඩවනව.

    • @channelonephilosophy
      @channelonephilosophy 8 часов назад

      බුදුන් ලංකාවේ තමය් .. හැබය් එකෙක්වත් නිවැරදි දේ දන්නේ නැ ... හේතුව මේ ඉන්න හැමෝම පොතජ්ජන .... මස් මාංශ ගිලලා ගිලලා ගස් කබරයෝ... අහිංසක සත්තු මරන් කාල කාලා ඔව්න්ගේ බඩ දැන් තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ..මේ රටේ ඉන්නේ මහා පාපින් ..... සිංහල දෙමල මුස්ලිම් හැමොම පාපින් .. තම සස්ත්රුන් වහන්සේලා දෙසන කල දහමට පිටුපාල වැරදි මගක යන්නේ ... මේ ඉන්න හැමෝම බමුණෝ... අර්යන්වහනසේලා නොවෙය්.....අර්යන්වහන්සේලා දකින්න මේ ගස් ක කබරයන්ට බැ .... සබ්බේ පොතජ්ජනා උම්මත්තකා ... සියලු පොතජ්ජනයෝ පිස්සෝ... මේවා හොදය් මස් ගිලින අමනුස්සයන්ට ... ඔහේ කියව කියව ඉන්න පුළුවන්නේ .... ආර්ය මග කව්රුත් දන්නේ නැ .. එය ඉගන ගන්නත් බැ ..... දකින්නත් බැ .... මේ පාපින්ට දඩුවම් .. සියලුම මස් වැද්දන්ට දඩුවම් ලෝක පාලක දෙවියන්වහන්සේ අනුමත කර අවසන් .. ඔහොම යන් ... තව ටිකක් .........

  • @manelperera5336
    @manelperera5336 12 часов назад +3

    නිවෙදක ළමයාත් අකුසලයක් කරගන්නේ.

    • @channelonephilosophy
      @channelonephilosophy 8 часов назад

      බුදුන් ලංකාවේ තමය් .. හැබය් එකෙක්වත් නිවැරදි දේ දන්නේ නැ ... හේතුව මේ ඉන්න හැමෝම පොතජ්ජන .... මස් මාංශ ගිලලා ගිලලා ගස් කබරයෝ... අහිංසක සත්තු මරන් කාල කාලා ඔව්න්ගේ බඩ දැන් තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ..මේ රටේ ඉන්නේ මහා පාපින් ..... සිංහල දෙමල මුස්ලිම් හැමොම පාපින් .. තම සස්ත්රුන් වහන්සේලා දෙසන කල දහමට පිටුපාල වැරදි මගක යන්නේ ... මේ ඉන්න හැමෝම බමුණෝ... අර්යන්වහනසේලා නොවෙය්.....අර්යන්වහන්සේලා දකින්න මේ ගස් ක කබරයන්ට බැ .... සබ්බේ පොතජ්ජනා උම්මත්තකා ... සියලු පොතජ්ජනයෝ පිස්සෝ... මේවා හොදය් මස් ගිලින අමනුස්සයන්ට ... ඔහේ කියව කියව ඉන්න පුළුවන්නේ .... ආර්ය මග කව්රුත් දන්නේ නැ .. එය ඉගන ගන්නත් බැ ..... දකින්නත් බැ .... මේ පාපින්ට දඩුවම් .. සියලුම මස් වැද්දන්ට දඩුවම් ලෝක පාලක දෙවියන්වහන්සේ අනුමත කර අවසන් .. ඔහොම යන් ... තව ටිකක් .........

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 часа назад

    ශව කියන එක පාලු ගෙදර වලං බිදිනවා වගේ වැඩක් මොකද මේක සං වාදයක්නම් අනිත් පාර්ශවයත් සිටිය යුතුයි හැබැයි තනියමකරන්නේ සං? සයි 😂😂 පුලුවන්නම් ජයරත්න පතිරආරච්චි මැතිතුමා ලංකාවේ බුදුන් උපන්නේ කියන අනිත් අයයි ගෙනල්ලා සංවාදයක් කර ඇත්ත නැත්ත ලොවට හෙලකරන්න අපිත් දායක වනවා වරඩසටහනට යන දායකත්වයට ** සජිවි වැඩසටහනක් *** ඔට්ටුයි එන්නේ නැහැ😂😂😂

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 14 часов назад +2

    බුදුන් උපන් රට දැන් නේපාලයේ

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 18 часов назад +1

    Jaya t.v teruwan සරණයි

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 6 часов назад

    රවණා රජු සක්විති රජෙකු රජවරු හිටයෙ අපේ රටේ එකනෙ බුදුන් බුදු රජාණන් වහන්සේ වුනෙ

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 18 часов назад +3

    Ape hamuduruwane teruwan සරණයි

  • @kekirawesudassana980
    @kekirawesudassana980 9 часов назад +1

    👍👍👍

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 13 часов назад +1

    Budun ape.rate.epaduna.kiyana.gon.....thakathuru.marimodyo..tika..
    Owa.dayas.poorawe.gemak......budu.dahama.nathi.mul.piyawara.lankaawen.nomaga.aya.mewa.danuwath.

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 12 часов назад +1

    This so called idea of Buddha born at Sri Lanka is a idea of island mentality and self indulgence narrow minded fantasy of some clansmen people in Sri Lanka. Thank you and appreciate your program.

  • @funtook
    @funtook 13 часов назад +3

    ඉස්සෙල්ලම දඹදිව කියන්නේ කොහාටද කියලා හොයන්න.
    සිංහල නමක් india වට දෙන්නේ කොහොමද.

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 6 часов назад

    ඇතෙකු වනෙවසනා කල කිදකීවට දනගසාද කොතෙක් කිවත් මෝඩයාට උගේගතිය ඌ අරීද?

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 14 часов назад +1

    India is NOT Jambudeepa. Now people know.

    • @angelonugara3125
      @angelonugara3125 8 часов назад

      ජම්බූදීපය,ලිච්චවී රජවරූ,අංග මගධය,පාටලී පුත්‍රය.රජගහ,කාලිංගය,අයෝධ්‍යා,තක්ෂිලා,වංග,ගොතම කුල,යොනකයෝ,ගංගා,යමුනා, වගේ නම් සදහන් සෙල්ලිපි බර ගානක් තියෙනවා. ලංකාවේ ඒ වගේ නම් සදහන් සෙල්ලිපි නැහැ.😂😂😂

  • @sujithnisantha491
    @sujithnisantha491 10 часов назад

    Indiawen අපට අකුරු lbunanam අපෙ රාජාවලිය wage poth ඉන්දියාවේ natte ai?

  • @PriyaniKorale
    @PriyaniKorale 12 часов назад +1

    අනේ හාමුදුරුවනේ හරියට හොයලා බලන්න බොරු නොකියා

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 6 часов назад

    ඔබ වහන්සේ දසමාර පිරිත අඅහන

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 16 часов назад +1

    Sathya pennako issella oyala indiyawe hari deyak pennako😊indiyawe thiyena😊

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 6 часов назад

    Lekanaagaarayen ape lankawata ithihasaye kiyapu nam list eka lbaa ganna

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 12 часов назад

    Baela gahanna nathiwa budun dasu dahama anugamanaya karanna

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 18 часов назад +2

    Satya පැහැදිලි kirimata බොහොම pin

  • @rangengunasekara6645
    @rangengunasekara6645 12 часов назад +1

    බුදුන් ඉපදිච්ච තැන හොයන්න නම් ඔයා ඉස්සෙල්ලාම සෝතාපන්න වෙන්න එහෙම නැත්නම් සකෘදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ග ඵල වලට එන්න එහෙම දන්නේ එහෙම ආපු කෙනෙක් විතරයි බුදුන් ඉපදුන තැන දැනගන්නේ.
    ඔයා අමුම පෘථග්ජනයෙක් ඔයාට කිසිම අයිතියක් නෑ බුදුන් ඉපදිච්ච තැන හොයන්න ඔයාට හොයන්නත් බැහැ.
    ඔයාට බුදුන් උපන් තැන කවදාවත් පොතපතෙන් හොයන්න බැහැ.

  • @priyanthasamarasinghe7797
    @priyanthasamarasinghe7797 10 часов назад

    😮😮😮

  • @gayanigayani7418
    @gayanigayani7418 13 часов назад +4

    බුදුන් උපන් රට ලංකාව

    • @hioio2533
      @hioio2533 13 часов назад

      ඉන්දියාව

    • @piyadhasapathirana
      @piyadhasapathirana 13 часов назад

      ,මීවන,කල්ලිය,ට,ලංකාව,,අනික්,අයට,ඉන්දියාව

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 14 часов назад +3

    මුන්වාගෙ උන්ට වදින එකත් පවක්

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 8 часов назад

    Budun Upan Helabema Sire Lankawai

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 2 часа назад

    "Api kenekuta boru kiyanta kamati ne" boruwa dan elivemin pawatinne. CUNNIGHAM manasika rogiyek bawata pathuna, samaharu Britanniya adhikaranayen waradi karuwan bawa prakasha una.

  • @thilakamalini3446
    @thilakamalini3446 5 часов назад

    Depilama oya wedikawata aragena sakahcha karanna athatha dena ganna

  • @LIONELKulathilake
    @LIONELKulathilake 7 часов назад

    Dont tell nonsence

  • @WasanthaLal-ud6uw
    @WasanthaLal-ud6uw 15 часов назад

    karunu sahithawa pahadili karanna ko mulassara atuwawala tikawala mhawansaye mona chedadayeda oya kiyana dewal thiyenne ai oyathara me gana byawela katha karanne .saksi sahithwa katha karanawana ithanath wadagath

  • @anandahannadige7569
    @anandahannadige7569 11 часов назад

    මහින්ද මාතිය කතාකරනවද? මන්ද?

  • @presannabuddika7839
    @presannabuddika7839 7 часов назад

    මේ.බොරුම.තමා .නිවට.නියාරූ .කථාවක්

  • @ariyapalas.m5561
    @ariyapalas.m5561 4 часа назад

    මීවන පස්සෙ යන හුත්තිගෙපුතාල කොතරම්ද දූකයි ඇත්තටම

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 4 часа назад

      ජෛන ආගමේ ගෞතම බුදුන් ද ඔබට අසැබිවචන කොටලා වෛරය වැපිරවීම ට උපදෙස් දුන්නේ

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 5 часов назад

    Nigantayo wandinna indywe genihin rwatanawa.. ahinsskayo mulakarana kahakda mudalalila pothe guraala.. Giraw.. indywe genihin rwatanawa.... Ape eka rajek indywe gye ne .. ape budun api wenda sripade gihin... Indywe baila witharai... Dathun wahansela depalla indywta... paragethi wahallu

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 9 часов назад

    Siyaluma mulassra aesurin Lanka we parani pothwana mahawansaya pujawaliya weani Grantha aesurin likitha sakshi sahithawa oppu karala thiyenawa budun me healabimae upan bawata siyalu dathun wahanseala than path kara aethi pujaney than pihita thbenne meahelabme

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 14 часов назад

    ruclips.net/video/33A9R1te8Sw/видео.htmlsi=LQFxEGGu8KidB7CS

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 10 часов назад

    Bdurajanan wahanse ipaduna jmbudwepaya indiyawe kiyanaun indiyawata palayan meheinna aepa gothama budu ipaduna jmbudwepaya me a helabimai

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 16 часов назад

    Siura ussagena deshapalaneta kade giya rata wenuwen borruuu deshapremi jawanikawaka niratha wemin thama bada wada budumaa pasaka dama gihimaga yana siurama wiyaparayak karagath siura thamage adayama karagath thama prasiddiya wenuwen onama boruwak karanna lasthi raga desha moha pathurawamin mmee wani wadasatahan walata gos bikshuwakata kisisethma praksha kirima sudusu nathi lesa minisssunwa beda karana meyagen api monada ahanna oni 😊gihin thamage wadak karaganna thanikara asuchiwalak onidekata siura dushane karanneewage bikshuwa ape gothama budungee ee margaya ta pain gahanne nm thawa mona kayhada 😊meyala mahana unee thamange kamaththata neme nee salli nathi nisa 😊

  • @sinhalagesanjeewa877
    @sinhalagesanjeewa877 19 часов назад +3

    උඹලට කියලා වැඩක් නෑ

    • @Anlp-n6q
      @Anlp-n6q 18 часов назад +2

      තොට කියන්නේ බං.. අහලා පවිටු මිසදිටුව අත්හැරපං😂😂😂

    • @kw5712
      @kw5712 16 часов назад

      😂🤣😅

  • @PriyadarshaniPushparaniKarunar
    @PriyadarshaniPushparaniKarunar 9 часов назад

    Budunwshanse monarataka. Epadunth kmakneta apa wiswasa. Darmayi

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 6 часов назад

    Kawadaawath..para.waadin.gen.bowelaa.inna.para.haththa.piliganne.naa.gothama.budun.janitha.una.siw.helaya.me.ape.lankawa.bawa.mokada.unge.le.wala.para.suddage.le.kalawam.welaa.thiyena.nisa
    Meya.therenne.danne.helayo.withara.i.yakune

  • @ZOROBOY24
    @ZOROBOY24 19 часов назад +2

    🙏🙏🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 12 часов назад

    Parana hanamiti karathiyagena yana set ekak. Budhun wahanse me hela bime pahalauu bawa sadaka sahithawa heliwee iwarai.

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p 13 часов назад +1

    Budun upanne lankawee ...🙏

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 16 часов назад

    Fiyuregee kotapu sellipi ekka happena ayanee mee ......ane deyyanee kanin hamgee bogas sitawala anagarika darmapala lokkawa andala anthimata lankawe minissuwath dannathi thanak pennala minissunwa kulla kujitha kara mannussayek gana warnana karana lokayak mekaaaaaa😊

  • @JayaweeraAbeyratne
    @JayaweeraAbeyratne 5 часов назад

    Ubalata salli kiyak dunnada

  • @ShalukaSudasinghe
    @ShalukaSudasinghe 5 часов назад

    Mun tama lankawa gana danna ban.......ape gaurawaya hoyanawata mun lajjai.....😂😂😂😂

  • @janakasrilal6736
    @janakasrilal6736 7 часов назад

    මෙ තට්ටයන්ට දැන් කරන්න දෙයක් නෑ .දීප රාඡ කියනකොට දීප ගොඩක් තිබිලා තිබෙනවා

  • @SriMaal
    @SriMaal 8 часов назад

    MUN බෞද්ධ DA BAN

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 6 часов назад

    Modayo Dilisei .

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp 12 часов назад

    හින්දු පන්සල කාෙල්ල කෑවට අනගාරික කවූ පාහරයටත් මුන්ටත් විරුද්ධව නඩුදමමු.

  • @SriMaal
    @SriMaal 8 часов назад

    ඩොලර් KAKKO