Great job brother. Although our young generation enjoys the fruits of peace thanks to the sacrifices of those who gave it all... They mustn't forget the contributions of our great warriors!
When the downfall of Jaffna was imminent Gen. Janaka Perera was asked to take command of the the Jaffana area and he agreed and said that he wants Sararth Fonseka to come with him. Sarath Fonseka said he'll take command of the Jaffna region while Janaka Perera take command of the north so he can bring in troops when he wants. These two commsnders will go down in history as the best we had 🇱🇰🦁
යුද ඉතිහාසයේ තීරනාත්මක සටනක් දිවි පිදූ විරුවන් ට ජාතියේ උත්තමාචාරය ❤️❤️❤️ ජගත් ඩයස්, සීවලී වනිගසේකර ,සුමේද පෙරේරා විශිෂ්ඨ නායකත්වයක් දිලා තියෙනවා .බොහොම ස්තූතියි නැනස ❤️❤️ 🙏🙏
මේජර් ජෙනරාල් සුමෙධ පෙරේරා දක්ශ යුද හමුදා නිලධාරීයෙක් වගේම ඉතා නිහතමානී කෙනෙක්. ගජබා රෙජිමේන්තුවන් බිහි වුන.එතුමා කුරුණෑගල මලියදේව විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්.
මෙවන් කුරිරු යුද්ධයක් නවතා දැමීමට උර දුන් දේශපාලන නායකත්වයටත් හමුදා නායකත්වයට සහා සියලුම රන විරුවන්ටත් දිවි පිදු සියලුම රන විරුවන්ටත් සදා නයගැතියි❤
පාකිස්තානය අපිට ඉස්සර ඉදන්ම උදවු කරපු හොද රටක්.ඉදිරිපත් කිරීම අතිව්සිශ්ටයි..ජයවේවා ❤❤
පාකිස්තානය තමා ආයුද් දුන්නෙ කොටින්ට🤣
පාකිස්තානයෙ ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායම්
ඔබට ගොඩක් ස්තුතියි...මගේ මතකය අවධි කලාට...කොච්චර කටුක අතීතයක්ද...මියගිය රණවිරුවන් කොච්චරක්ද....එදයි අදයි රට තියෙන තැන කොච්චර වෙනස්ද...එදා මැරුණ රණවිරුවා..නිසා තමයි අද මෙහෙම තියෙන්නේ...අනේ මන්දා මතක අය සහ හිතට දැනෙන අයගේ හදවත උණුවෙලා ඇසට කඳුළක් ඒවි
මේකෙ සරත් ෆොන්සේක කරපු සේවය අමතක කරන්න බෑ....
කොටි ගුවන් විදුලි මාධ්‍ය ජාල යට අවශ්‍යය උපකරණ ලංකාවට ගෙන ඒමට රහසින් උදවු කාලේ රනිල් wikramasingha..
යකො ඔච්චර උදවු කරපු රනිල් පරද්දපු 😮එකනෙ වැඩෙ 😂😂
ඔතන මමත් හිටියා මට සතුටුයි ඒකට
Mokadda unit eka?
අතිවිශිෂ්ඨ ඉදිරිපත් කිරිමක් Mr ධනංජය ❤
පකිස්තානයෙන් MBRL ගෙන ඒමට අමිල නිහඬ සේවයක් කල Air Vice Marshall Jayanath Kumarasiri අමතක කලේ ඇයි?
සුමේධ පෙරේරා,සීවලී වනිගසූරිය නියම සිංහ සෙන්පතියන් තමා ❤
මේක TV program එකක් විදිහට broadcast කරන්න ඕනෙ. දැන් ඉන්න ළමයින්ට යුද්ධයේ කටුක බව තේරුම් ගන්න
Sound cut වෙලා video එකේ ගොඩක් තැන්වල. නැවත මෙම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. voice එක නැතිවෙච්ච ටික නැවත අහන්න ඕන නැත්නම් වීඩියෝ එකේ ගැම්ම නෑ. නියම පැහැදිලි කිරීමක් කරන්නේ. Thanks.
අනිවාර්යයෙන්ම
Oo
Hodama hariya ahenne na
සිරාවට කෝ සද්දේ
සද්දේ ඇහෙන්නේ නැතුව ෆීලින් එකක් නැහැ
විරෝධාර හමුදා නායකත්වය ට උත්තමාචාරය...!!!!
එදා රනිල් කරේ චන්ද්‍රිකා ta කොටි ලවා බෝම්බ ගස්සවා ඇය එංගලන්තය ta යවලා ලංකාවේ උගේ ඉත්තන් dammawala ලංකාවේ හමුදාව පරදින තැනට වැඩ කරන්නයි ,yapane කොටුව කොටි අතට අහුවෙන දවස බල බලා සිටි...හොර රනිල් දින ගනිමින් හිටිය...උගේ සතුට කොපමණ da කියනවා නම් ඌ BBC ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා කියුවා කොටි yapane ta ඇතුල් උනා කියල...තවද එමඟින් හමුදාව බියට පත්කර città දිරිය බින්දුවට wattawanna රනිල් ක්‍රියා කරමින් හිටිය....ඉතින් රනිල් කියන්නෙ සිංහල කෝටිය...😂😂
ooka sinhala nemi cristian
මේ යුද්දයට අවසන් කිරීමට කැපවුන සියලුම දෙනාට ජාතියේ උත්තමාචාරය❤❤❤. රටක ශක්තිමත් හමුදාව කියන්නෙ ඒ රටේ moral එකේ සංකේතයක්. මෙවන් දේ නැවත සිදු නොවීමටත්, නෝන්ජල් ජාතියක් බවට පත් නොවීමටත් සියලු අපහසුතා මධ්‍යයේ වුවත් හමුදාව ශක්තිමත් කිරීම වටිනවා. එය රටට බරක් නොවීමට එහි මානව සම්පත රටට ධනෝත්පාදනය කලහැකි ව්‍යාපෘති වල පලදායී ලෙස යෙදවීමට වුනත් නිර්මාණශීලී ආරක්ෂක ඇමතිවරටෙක්ට පුලුවන්. යුද්දයට පසු කිරිම රටක් සිය හමුදා සාමාජිකයන් ජාත්‍යන්තර බලකිරීම් වලට පාවාදී නෑ. එවන් දීන ක්‍රියා දකින්නට තරම් මගේ ඇස් අවාසනාවන්ත නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏
චන්ද්‍රිකා කුමාරතුංග කියන්නෙ ඇත්තටම වීර කාන්තාවක් ❤❤
🇱🇰🌹
චන්ද්‍රිකා තමා නවීන අවි ගෙනාවේ .ඒක ඇත්ත
මැද හරියේ වොයිසි නැති ටිකක් තියනවා එක හදන්න
හොදම කොටස්..ඇහෙන් නෑ
Ow
සුමේද පෙරේරා පට්ට චරිතය ක්
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ video එකේ සමහර තැන්වල sound නැති වෙනවා . ඒක හරියට හොද නව කතාවක් කියවනකොට පොතේ පිටු අඩු වෙනවා වගේ . ඊලග වැඩසටහන් වලදී මෙම අඩුපාඩුව නිවැරදි කරන්න . ස්තුති !
ඔබෙ ඉදිරිපත් කිරිම අතිවිශිඨයි.මුල සිට අගටම අහන්න තරමි ගරැ ගාමිභිරයි.යුද්ධය ගැන විර කතා පෙල පොතට එක්කල යුතුයි .යුද්ධය අවසන් කිරිමෙ ගවුරවය චන්ද්‍රිකා මැතිනියට ලැබෙනව උදෙන්ම අවදිවි දක්ෂයාට තැන දුන්නා නමි.අපේ විරැවනි් මොන තරමි කැප කිරිමි කලාද කියලා දැනෙන කොට පුදුම ගවුරවයක් ඇති වෙන්නෙ.නිදහස ලබාදිමට උරදුන් සැමට සදා නයගැති වෙමි.
මේ කියමන සමහරවිටවිට හරි හෝ වැරදි වෙන්න පුළුවන්.හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහඟු සේවයක් ඉටුකළ ජනාධිපතිවරුන් දෙදෙනෙකි.ඒ දේ අපේ කවදාකවත් අමතක නොකළ යුතුයි.එබැවින් ඔවුන් දෙදෙනාගේ විශ්‍රාම වැටුප නිල නිවෙස් කවදාකවත් අහිමි නොකළ යුතුයි. ඔවුන් දෙදෙනා දකිනකොට .ඒ කාලේ කරපු දේවල් අහනකොට පට්ට හැඟීමක් ඇඟට දැනෙනවා.හමුදාවේ පඩිය වැඩි කිරීමට පවා මහඟු දායකත්වයක් දැක්වූවා එතුමිය.මහින්ද ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීමට මහඟු දායකත්වයක් ලබා දුන්නා..එබැවින් අපි ඒ දේ අමතක නොකළ යුතුය..අද අපි මොන පැත්තට බෙදුනත් අපේ ඒ දේවල් අමතක නොකළ යුතුයි..හැබැයි අනිත් හිටපු ජනාධිපතිවරු ගැනනම් කියන්ඩ කිසි දෙයක් නොමැත උන්ගෙන් වැඩකුත් නැත
ඇත්ත ❤ වත්මන් තත්වෙ මොකක් උනත් යුද්දය අවසන් කරපු එකේ ගෞරවය ලැබිල යුත්තන්ට ලබිය යුතුමයි ❤ සමහර අය අහනව එතකොට යුද්ද කරේ හමුදාව නෙවේද මයිනද කියලා 🙂 මයිනා නෙවේ හරි නායකයෙක් හිටපු නිසයි දිනුවෙ නැත්තම් ඉතිම් ඊට කලිම් හිටපු අයටත් තිබ්බනෙ ඉවර කරන්න මොකද කල්ලිම් ජනාදිපති වරු ඉද්දි හමුදාවක් තිබ්බෙ නැද්ද රටේ ❤ පෞද්ගලික තරහවල් තියාගන්න ඒක වෙනයි හැබැයි ගරු කරන්න ඕන තැන් තියනවා ඕන මනුස්සයකෙගෙ චරිත ඇතුලෙ ❤❤
ඒ උනාට සමහර අවස්ථාවදි මිනිසුන් මොනතරම් අපහාස කරනවාද?
@@gamingpathuma2563 ඔව් එක ඇත්ත. දැන් රුසියානු - යුක්රෙන යුද්ධය ගැන කියද්දීත් පුටින් සහ සෙලෙන්ස්කිගෙ යුද්ධය කියනව මිසක් ඒ රටවල හමුදාපති වරුන්ගේ යුද්ධයක් කියලා කියන්නේ නෑනෙ.
ඔව් මේ ඉතිහාසයට අනුව චන්ද්‍රිකා කියන්නෙත් මෙතරම් ගර්හාවට අපහාසයට ලක්විය යුතු නායිකාවක් නෙමේ..කාන්තාවක් වෙලත් ඒ දරුණු සමයේ චන්ද්‍රිකා වගකීමෙන් නායකත්වය දීල තියෙනවා..ඉහළ හමුදා නිළධාරින් නොනවතින රැල්ල පටන් ගත්ත වෙලේ ඉදන්ම සිදුවෙන දේවල් හරියට වාර්තා කරේ නෑ ඉහළට.එහෙම උනානනම් චන්ද්‍රිකා මේ තත්වයට පියවර ගන්න තිබ්බ කලින්ම
කතාව සහතිකම අැත්ත.ගරැකලයුතු තැනේදි එ් දේවල් මතකයට නගමින් ගරැකල යුතුයි.
අපිට යුද්දෙට වාසි නැතුව උදවු කරපු රුසියාව පකිස්ථානය චීනය යුක්රේනය චෙක් වගේ රටවල් වලට ජය වේවා!
චෙක් රටෙත් හැමෝම උදවුකලේ නැත.
yudden passe czech ariya lankawata
යුක්රේනය,පකිස්තානය ,චීනය පක තමයි
@@isuruherath7 ow habai
Ukraine udau kare na
Great job brother. Although our young generation enjoys the fruits of peace thanks to the sacrifices of those who gave it all... They mustn't forget the contributions of our great warriors!
මේ යුද්ධය පටන් ගත්ත අවුරුද්දෙ ඉදන් අවසානය දක්වා Army එක යටතේ තිබ්බ භූමිය සහ කොටි යටතේ තිබ්බ භූමිය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුන විදිහ Map එකක පෙන්නන video එකක් දානවා නම් හුඟක් වටිනවා .
වටින අදහසක්
මෙහි වටිනාම චරිතය මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර මහතායි .
ලංකාවට පකිස්තානය තරම් යුද්දෙට උදව් කරපු රටක් වෙන නැති තරම් ❤️
යුද්ධය පසු bahinna උන ප්‍රධාන හේතුවක් උනේ...හමුදා සහ දේශ පාලනය හොර රහස් ඔත්තු සේවයක් මගින් කොටින්ට තොරතුරු දුන් නිසයි..
තැන් කිපයකම සවුන්ඩ් එක නෑ..ගොඩක් විස්තර එ හෙතුවෙන් මගහැරෙනවා.. නැවත අප්ලොඩ් කරනවානම් හොදයි ..
අද රනිල්ට .....දෙන්න කියලා කියනවා පොන්නයට වැඩිය කොන්ද පන තිබුනාගේ චංද්රිකාගේ මම පලමු දවසේ ltte ගහලා අල්ලන දවස වෙනකන් නිවාඩු නොයා හිටියා
When the downfall of Jaffna was imminent Gen. Janaka Perera was asked to take command of the the Jaffana area and he agreed and said that he wants Sararth Fonseka to come with him. Sarath Fonseka said he'll take command of the Jaffna region while Janaka Perera take command of the north so he can bring in troops when he wants. These two commsnders will go down in history as the best we had 🇱🇰🦁
විරුවන් සදා අමරනීයයි ❤
මේ වීඩියෝ එකේ ශබ්දය නැති වෙන අවස්ථාව ගොඩක් තියෙනවා බ්‍රදර්
19:47 රනිල් එදා හිටියා නම් රටෙන් බාගයක් දීලා..
එයා පොම්නයෙක්😂
ඇත්ත කතාව බං කාලකණ්නියා🤮
Maru video eka ❤️❤️❤️ Habai video eke mada hariyae samahara tan ahunae na…..
චන්ද්‍රිකා තමයි මල්ටි ලංකාවට කපීර්. 30 කැනන් ආමට් කාර් 152 ආට් ගෙනාවේ ඊට අමතරව පඩි වැඩි කලා පකිස්තානය ගොඩාක් උදව්කලා චෙක් රාජ්‍ය.මතක් කලයුතුමයි ඒ වගේම ඔය කියන ltte ක්‍රියාන්විතය සම්පුර්ණ වගකියන්න ඕනේ හිටපු අතලොස්සක් වගකියන්න ඕනේ
මේ වීඩියෝ ගොඩක් තැන්වල සද්දේ ඇහෙන්නෙ නෑ නැවත පල කරන්න
මලිත් ජයතිලක මහත්මයා ගේ අලිමංකඩ පොතේ මේ සටන ගැන සදහන් වෙනවා ❤️❤️
නැණස ප්‍රඩක්ශන් ටීම් එක අප්ලෝඩ් කරන්න කලින් වීඩියෝ එක චෙක් කරන්නේ නැද්ද?
වීඩියෝ එකේ මැද තැන් තැන්වල Audio වැඩ නෑ
ගොඩක් video වල තැනින් තැන Sound Cut 😅
ඔයා ඇයි මේ දාපු ඒවම දන්නේ 😢😢 සරසාලේ සටන ගැන කලිනුත් කරානේ 😢
Ai community section eke dala thiyenne Aluth Videos enne Chanden passe kiyala.😊
KAMAK NAHA BRO. MEKA APE CLOSE HISTORY EKA. EKA APE ALUTH MEE HARAK DANNE NAHA. MEWA MATHAK KARA KIYALA WARADAK WENNE NAHA
සර්,,,,,,,අපට ආනන්දපුරම් සටන පැත්තට යන්න තව සෑහෙන කාලයක් යයි නේද 😊😊😊💐💐💐💐
මේවා තනිකරම චිත්‍රපට වගේ 😢
හමුදා.පතිතුමාහා.රන.විරුවන්ගේ.මෙහෙවර.නිසා.රට.බේරා.ගත්.අතර.හමුදා.කදවුරු.වලට.පහර.දී.කොටි.මන්කොල්ල.කාපු.මුදල්.හා.රන.විරුවන්.සතු.මාල.මුදු.හමුවූ.අතර.ඒවා.දස.රාජ.දර්මයෙන්.රට.පාලනය.කරන.රජුන්.ට.සින්න.උනා.රන.විරුවන්ට.කලගුන.සලකන..විදිය.අද.ඉහලින්ම..කෙරෙයි.රටේ.අනෙක්.එවුනුත්.පුරුදු.වන්නේ.රජ.වරුන්ගේ.ආදර්ශයයි.අපිත්.බුදු.දහම..පෙරටු.කොට.හොරකම්.කරමු.සුදු.අදිමු.දත්.ටික.පේන්න.හිනා.වෙමූ.යටි.සිතෙන්.තමුන්ගේ.කාරිය.කරමු
අප උපන් දේශය දිවි පරිත්‍යාගයෙන් රැකදුන් සදාදරණීය හමුදා සොයුරන්ගේ එකම අභිලාශයවූයේ ලස්සන පින්වන්ත රටක්නේද? එවන් රටක් බංකොලොත් කරදැමූ රාජපක්ෂ, රනිල්, සජිත් හා උන්ට තවමත් තමන්ගේ බඩගැන සිතා කඩේ යන උන්ටත් සාපම වෙත්වා...
jagath dayes sir adrei hemdmath
අයියෝ video එකේ sound නැති වෙනවනෙ හොදම හරියෙදි
Sound cut වෙලා video එකේ ගොඩක් තැන්වල.
Video එකේ sounds හදන්න..it is really annoying ..
සුනාමි ආවාම මිනිස්සුදාලා හෙලිකොප්ටර් වලින් පැනලා දුවපු ඇමතිවරු හිටපු රටක රත්වතේ මැතිතුමා වගේ අය සැබවින්ම අගයකලයුතු නිර්භීත පුද්ගලයන් නොවේද.
ඒ බුල්ඩෝග් බන්දුලයා
ඇයි මේ මැද හරියේ වොයිස් කට් වෙන්නේ.. හොදම ඒවා ටිකක් කට් වෙලා තියෙන්නේ
Mahinda mahaththaya thamai ithin kotinna dunne duwanna.Mun ithin uden kara kara gasa kapu eka thamai kare.Respect Maina.
මේ වීඩියෝ එකේ ගොඩක් තැන් ඇහෙන්නෙ නෑ
Septhember 11 Attack එක ගැන ඔයාගේ කටහඩින් සහ මේ channel එකෙන් Videos series එකක් ඕනි.
1.passenger Jet 4 Hijack කරපු විදිහ time lines එක්කම
2.Twins Towers දෙක ඇතුලේ උන දේවල්
3.කුමන්ත්රන නියායන්
4.අවසාන වශයෙන් අද වින්දිතයන්ට යුක්තිය ඉටුවෙලා තියනවාද
මා ලි මා ව ට
ඡන්දෙ දෙන්න අකැමැති අය මොකක්ද කල යුත්තේ !!
==============
රට ගෙන හිතලා සජිත් හො රනිල්ට ඡන්දය නොදී...සරත් fonseka ට එකී ඔබගේ ඡන්දය දෙන්න....
වැඩක් නෑ අහලා මගදි ඇහෙන්නේ නැහැ
Sound නෑනෙ.ආය upload කරන්න බැරිද?
කෝ video එක මැද්දේ සද්දේ නැති වෙනවානේ
වීඩියෝ එකේ අතරමග voice නැතිවෙච්ච නැවත අප්ලෝඩ් කරන්න
Thanankillappu idan meka balanne
මේකෙ මැදින් මැදින් sound නැතිවෙන්නේ ඇයි?
Video වල voice නැතුව යනවනේ දැන්.... බලදාරිය විසින් කපාහැරලද
මේක කලින් දැම්මනේද?
රණ සූරයා තමා පොන්සේකා සර්❤
බයිල තමයි,සීවලි සර්රුයි,සුමේද සර්රුයි නැති උනානම් පොර තමයි ඉල්සෙල්ලම එන නැවේ එන්නේ
meka kalin mama baluwa
❤❤👍👍
අපි බලාගෙන ඉන්නේ ඡන්ද ඉවරවෙන්නේ කවද්ද කියලා😂👎එතකම් කට්ටිය ලයික් නොකර හිටියනම් හොඳයි මොකද නැත්තං ඒකත් චන්දෙට බලපාන්න පුළුවන්😂😂😂
ඡන්දෙන් පස්සේ කොහොමත් දාන්න වෙන්නේ නෑ.
බලය ගන්නේ කොටි හිතවාදී බලවේග 3 කින් එකක්.😢
@@manujaprabaswara9799 අනුරාගේ පැත්තෙ අවුලක් නෑනේ
අනේ ඔවු... උන් තමයි බන්දේසිය පිටිම්ම දෙන්නෙ...😀
@@chathurangadilhara4573plweni chande neda ube😂😂
ඒ දවස් වල කොටින්ට බුද්ධි තොරතුරු ලීක් කලේ ඉතින් වෙන කවුද 😑
වැඩසටහනේ සමහර තැන්වල විනාඩි ගනන් සවුන්ඩ් නෑ
අර බිම වැටූන යානා වත් බේරුන ගූවන්නියමූව නූත් හමූදාව ව අතට පත් උනා ද කියලා කියනවද..
අද ඒ යානාව කො..
රනිලා එදත් දොරොහියා අදත් එහෙමයි පනපිටින් පනුවො ගහනවා ඔකා කරලාතියන අපරාධ වලට
Play a remastered broadcast that cuts out the sound of the video
Ko voice re upload , do it
සමහර තැන්වල වොයිස් නෑ
මන් දන්නෙ මෙච්චරයි මහින්ද යුද්දෙ ඉවර කරන්න අණ කරේ නැත්නම් මමත් නෑ එතුමාට බැනල කමෙන්ට් කොටන හරකුත් නෑ
ඔය වීඩියෝ එක කරන ඔබතුමත් නෑ
එච්චරයි ❤
එදත් අදත් හෙටත් මගේ නායකයා ඔබතුමාම තමයි
#මහින්දරාජපක්ෂ ❤️🩹🔥
Paka thamai
😅😂😂😂😂😂
මහින්ද රාජපක්ෂ යුද්දේ කරා පක තමයි... අර SF කියන මනුස්සය responsibility එක ගත්තේ නැත්තම් අද උතුර කොටින්ගේ....
Audio අවුලක්ද කැඩි කැඩි යන්නෙ..?
කෝ මෙකෙ 35 විනාඩිය ලඟ සවුන්ඩ් නෑනෙ
තැන්තැන් වල voice එක ඇත්තෙම නෑ
❤️❤️
Sounds track එක තැන් කීපයකම නෑ. ඒක නිවැරදි කරන්න
මචන් චන්දෙන් පස්සෙ දාපන් මේවා. මහින්දගෙ මතකයන් අරන් දෙනවද. තවත් බංකොලොත් කරන්ඩ. මහින්දට කලගුන සෙලකුවා. තවත් සලකන්නද කියන්නෙ
සමහර තැන්වල Video එකේ සවුන්ඩ් ඇහෙන්නෑ
ඇයි බන් අපේ කොල්ලෝ කාපු එවා විතරක් කියන්නෙ.. දිනපුවා එකක්වත් කියන්නෙ නැත්තෙ ඇයි
සවුන්ඩ් එක වීඩියෝ එක මැද කැඩෙනවා
Respect ❤❤❤❤❤
Sounds ne godak thenwala,reupload karanna wei
Malti barrel නැත්නම් අපේ අයට බැරි ඇයි..කොටි අපේ අයට වඩා බලවත්ද?
Sounds cut ewna nisa video ek hadala upload karanna hodama tika natte....😢😢😢
❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sounds breaking
කොතරම්.ජීවිත.දන්.දුන්නාදා.අපේ.අය.පරිප්පු.එක්ක.බත්.කාලා.අන්තිමේ.කදවුරු.පිටින්ම.කොටියාට.පාවා.දුන්නා.එහෙත්.ඔබ..රන.විරුවන්.දුප්පතුන්ගේ.සිතේ.අමරනීයයි.නිකන්.කන.එවුන්ට.එහෙම.නොවේ
Mama Eda hitiye 6SLSR ACoywala LTTE Eka Palamuwa gehuwa RPG walin
37:42 sound නෑනේ .
මහින්ද ජනපතිතුමණි....අදටත් රටේ නායකයා ඔබමය....❤❤❤
මම ත් මෙි කාලයේ කිළාලි හිටියේ
නැණස යම්කිසි විදිහකින් සරත් ෆොන්සේකාගේ භූමිකාව මගහැර තිබෙනවා. සරසාලේ සටනට කරදුන් මූලිකම සෙන්පතියා උනේ ෆොන්සේකා.
ne, ne
වැඩසටහන නිර්මාණය කිරීම සඳහා මූලිකවම පාදක කරගත් මූලාශ්‍ර වීඩියෝ ඩිස්ක්රිප්ෂන් එකෙහි සඳහන් කර තිබෙනවා. ඒ හැරුණොකොට මේජර් ජනරාල් (විශ්‍රාමික) සීවලී වනිගසේකරගෙන් සම්මුඛ සාකච්ඡා දෙකක් ලබාගත්තා. ඉතිරිය තීරණය කිරීම ඔබට භාරයි!
Very true!
වීඩියෝ එකේ සමහර කෑලි ඇහෙන්නේ නෑ
Batahira aun tamai kiri peuwe
👍
Ai me video eke then then wala sounds neththeee