ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ අරහත් ධජය පාවලා දෙන්න | Kusaladhamma Thero | History of Sri Lanka | Seehela | Sisira Perera
    ⭕💠Related video💠⭕
    💠 ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history | History of Sri Lanka | kottmale kumara kassapa | Balumgala • ඔබ වහන්සේ දහම දැකගත් අ...
    💠 ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou • ඔබ වහන්සේලාට පුළුවන් ව... ඔබ වහන්සේලාට පුළුවන් වුනාද මිනිස්සුන්ට නිවන් අවබෝධ කරලා දෙන්න #srilanka #trending #seehela #foryou
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු. අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි. අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු. වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 74 267 6114 ස්තූතියි
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka Thinking positive marketing tool market Mahavamsa #seehela #sisiraperera #srilanka #lanka #champakabandaranayake
    ⭕💠Social Media💠⭕ --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com...
    walpola rahula,walpola rahula (author),sri lanka,heritage of the bhikkhu,තොටගමුවේ ශ්‍රී රාහුල හිමි,history of sri lanka,siduhath upatha - සිදුහත් උපත |,massanne vijitha thero kavi bana,walpola rahula himi,sri lankan history,sisira perera,buddhism in sri lanka,buddhism in sri lanka history,early history of sri lanka,buddhist history,සිසිර පෙරේරා,thilak kandegama,all about sri lanka,sri lanka history,balangoda kashyapa,neth fm balumgala
    Background music credit Composer: Whitesand (Martynas Lau) Year: 2023 Title: Heroes

Комментарии • 216

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 месяца назад +13

    සිසිරි මහත්මය ඔබතුමාගේ උත්සාහයට මගේ හද පිරිස්තුතිය තෙරුවන් සරණයි

  • @hemalathaperera5953
    @hemalathaperera5953 4 месяца назад +27

    ඔබතුමාගේ මේ හෙල යුග මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි ප්‍රශංසනීයයි සුවපත් වේවා

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 4 месяца назад

      ඒ නිසා තමය් හිරිවටුන්නේදී සිසිරයාහෙය්ය් මුගෙ සට්ටම්බිගෙය් රෙදි ගලවල ගූ හුජ්ජෙන් නාවලා පුකට පහර්දීලා පන්නා ගත්තේ***හිරිවටුන්නෙ ඒ ශ්‍රේශ්ට වීර කාන්තාවන්ගෙන්.. ගුටි කාලා අමු හෙලුවැල්ලෙන් පැනදිව්වාට පස්සෙ මුගෙ ""පිස්සු බලුකට"" වැහුනා**** මූ දැන් හැන්හිලා නිව්න ගැන කතා කර්නවා

  • @sarathgamage6085
    @sarathgamage6085 4 месяца назад +49

    චීවර ධාරී ඉලන්දාරි කුසලධම්ම වගේ අයට මෙවැනි ආකාරයට හැර වෙනත් කිසිදු ආකාරයකින් තෙරුම් කර දිය නොහැකි බව වැටහේ ඔබ තුමාට බොහොම පිං සුවපත් වේවා

    • @nisalaarana7033
      @nisalaarana7033 4 месяца назад +1

      මෙයා මීවන ගෙ පච කියන සිසිර,🤣🤣🤣

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 4 месяца назад

      @@sarathgamage6085 තරැණ ගලගම හීමීගෙන් නාකී දත් වැටුන පච අරිහතා සහ
      පසුගිය කාලයේ ඔඵවෙි ඩයි ගාගෙන හිටපු නාකී සිසිලයා
      හොද බණ ටීකක් අහ ගන්නවා වෙලාවක ?

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 4 месяца назад

      ​@@nisalaarana7033හොදට නරකට දෙකට කටමය.විහින් පවුකරගෙන දුක් විදින්න එපා.

    • @wijejay9059
      @wijejay9059 4 месяца назад

      ​@@nisalaarana7033👌😂

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад

      ​@@nisalaarana7033උබ ඉන්දියාවේ අශූචි බුදින්න ඉන්දියාවට දීගන්න දගලන කිරිබත්ගොඩ ගේ වහලෙක්නේ

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 месяца назад +21

    සුවපත් වේවා සිසිර මහතා.අපේ හාමුදුරුවරු අසරණයි.ඔවුන්ට අපි අනුකම්පා කරමු.මන්ද යත් ඔවුන්ට හිමි හතර අපාය නිසා.ඒ අයට මේ පිරිසිදු සිරි සද්ධර්මය වැටහේවා.
    .

  • @dangerous1504
    @dangerous1504 4 месяца назад +22

    ඹබ තුමාට ස්තූතියි. සුවපත් වේවා!

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 4 месяца назад +23

    සිසිර මහත්තයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ රට ගොඩ ගන්න🎉🎉

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 месяца назад +16

    ඔබතුමන්ට බොහොම ස්තුතියි බොහොම පින් සත්‍ය ජය ගනී

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 месяца назад +12

    ස්තුතියි මහත්මා කාලීන අවශ්‍යතාවයක්

  • @sanathgoonetilleke3377
    @sanathgoonetilleke3377 4 месяца назад +8

    සිවුරක් දැරුවාට සිරි දහම දැක නැති බව පැහැදිලියි
    කලණ දහම අසා නිවනින්
    සුවපත් ෙවිවා !

  • @priyanthakumara3
    @priyanthakumara3 4 месяца назад +11

    👍👍👍👍👍👍👍👍👍දීර්ඝායු වේවා සුවපත් වේවා

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 4 месяца назад +7

    අකුසල ධම්මට හිතට ගත්තොත් මේ පාඩම හොදටම ඇති මහන කම අරක්ෂා කරගන්න .හාමුදුරුවනේ දැනුවත් ලොන්ඩරියේ අනුන්ගේ රෙදි සේදුවා ඇති. දැන් වත් නිවන් මග අවබෝධ කරගෙන ඒ මගේ යන්න උත්සාහ කරන්න .ඔබ වහන්සේ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා .....

  • @chandrasena-g9t
    @chandrasena-g9t 4 месяца назад +27

    මමත් කාලයක් මේ වර්ථමාන පාදඩ සාසන ක්‍රමවේදය තුල මාගේ කයත් පැවදි කරගෙන හිටපු කෙනෙක් , පුදුම ව්දිහේ අන්සතු දේවලට ප්‍රේත මේ අවිද්‍යාවන්ගෙන් පෙලෙන වනචාරින් සමග ඉන්න බැරි නිසා ඔවුන්ගේ කුපාඩිකම්වලට මා එකග නොවන නිසා මා උතුම් වූ අරහත් ධජය දරාගෙන තක්කඩියෙක් වනවාට වඩා , උතුම් වූ අරහත් ධජය අග්‍රතැනක තැම්පත්කර මාගේ රාජගිරියේ නිවසහි ආද්‍යාත්මික ජීවිතය හුදකලාව ගෙවන එක සැනසීමක්ම අරමුනින් මා ගිහිව සිටිමී , මම වුනත් උතුම් වූ අරහත් ධජය දරාගෙන ප්‍රසිද්ධියේ කාන්තාවක් එක්ක රමනයේ ඉදිලා කුසලධම්මට කීයක් හරි දුන්නනම් ඒ පාපයත් සාදාරණීකරනය කරයි තක්කඩි කහඩයා හිරිකිතයක් නැතිව , මඩකලපුවේ හාමුදුවන් සිංදුකියා අරහත් ධජය උඩ පහරපු එකත් , කුසලධම්ම සාසන සුද්ධා හරි අපූරුවට තම උගත්කම් උඩද පහරා සාදාරණීකරනය කලේ අසත්පුරුෂ සමාජයන්ට වඩ වඩාත් දිරිමත් කරමින්මය . පාදඩ සාසන ක්‍රමවේදය තුල දූෂණය වන පොඩිඋන් ගැන හොයනවානම් ඔයිට වඩා යහපත් නේද , ඒවා කොහේ හොයන්නද ඔහුත් දූෂණය වූ අත්දැකීම් ඇති කෙනෙක්නම් , තවකෙකුට ඒ ඇරියස් දෙනවා මිසක .කුසලධම්මට ඇත්තටම කතාකරන්න දෙයක් නැතිද , සම්බුද්ධ ශාසනය රකිනවා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය උඩ පහරගෙන ඉන්න එකා රකිනවා කියන එක නෙමේ කුසල ධම්ම .

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 4 месяца назад +3

    • @Udumbara568
      @Udumbara568 4 месяца назад

      පව් නේද ඉන්න බැරිව ඇවිල්ලා දැන් ලැජ්ජ නැතිව ඉන්න අයටත් විනකරනවා.....ඔහොම යන්නකෝ එතකොට තේරෙයි විපාක

    • @chandrasena-g9t
      @chandrasena-g9t 4 месяца назад

      තමුන්ලා තරම් සාසනයට විනයක් තවත් නැත , ඔය මහන කරන්න ඉන්න වයස අඩු පොඩි නමවල්ගෙන් ඇත්ත වමාරපු දිනට බොහෝ බොරුවෙන් පෝෂණවන තක්කඩියනගේ අදනය ඔලුවෙන් ගැලවේ , තමුන්ලා තරම් අන් අයගේ දේවලට මරාගන්න තරම් අධම සත්තු තිරිසන් ලෝකයකවත් නැහැ , ඇත්ත අනන්‍යතාවයකින් පෙනී ඉන්න බැරි එකවුන් හදාගෙන මුහුන දෙන්න බැරි ශක්තියක් නැති ස්වරූපයක් ඇති තොපවන් සාසන කසලයන්ට මීට වඩා සත්‍යන් ඇත පෙන්වා දීමට , තොපවන්න අනාදර්ශමත් අයට වදින පුදන රටවැසියන්වත් සමුර්ධිමත්ද , රටටත් ජාතියටත් තියා වදින එකෙකුටවත් යාදෙයිද ගුණයක් ප්‍රායෝගික නැති මෙලෙච්චය​න්ව පිදීම , මේ සත්‍ය ප්‍රායෝගික නොවේද ., මගේ වැඩිහිටියන්ටත් මගේ ජීවිතයටත් කල අපරාධ තොපේ පාදඩ සාසන ක්‍රමවේදයන්ටත් එක්කම සාපම වෙලා ගියා නේද .@@Udumbara568

    • @Udumbara568
      @Udumbara568 4 месяца назад

      @@chandrasena-g9t උඹල වගේ වුන් එකේ ඉඳල කඳ බඩ හදාගෙන දැන් ඒකටම කෙල ගහනවා..ඉන්න බැරිව ආශාවල් ඉහවහා ගියාට පස්සේ අයින් වුන සීයට අනූනමයක් වුන් කලේ ඕක තමා රටක් ආගමක් හදන්න කලින් තමන් ගුණ මකුකම හදාගෙන හිටියොත් තව ටිකක් කල් ඉන්නවත් ලැබෙයි

  • @kumudukarunarathna4371
    @kumudukarunarathna4371 4 месяца назад

    ඔබතුමාට මේ උතුම් යුග මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගි සුවපත් භාවයම වේවා යි අධිෂ්ඨාන කරමි

  • @samanaust7380
    @samanaust7380 4 месяца назад +39

    සිසිර මහත්මයා අපේ සංප්‍රදායික සිවුර දා ගත් හාමුදුරැ කියන බන අර ලගදි වෙඩි වැදිලා මැරැණ ගම්පහා මහානාම හාමුදුරැවන්ගේ බන වගේ නේද. ඇස්වලට කදුළු එන තරමට මිහිරට බන කිවිවට එයින් තමන්ටවත් අසා ඉන්න අයටවත් කිසිදු අවබෝධයක් තිබිලා නැහැ එවායේ තේරැම

    • @pathiranasir.
      @pathiranasir. 4 месяца назад

      උඹ කතෝලිකයෙක් කියලා මම ස්ථිරවම කියනවා උඹව දන්න හින්දා .ඔප්පු කරලා පෙන්නනවා

    • @sujeewa122000
      @sujeewa122000 4 месяца назад +11

      ​@@pathiranasir.ඇත්ත කියනවනම් කතෝලිකයන් උනත් මොකද. අද ධර්මය තේරුම් අරන් නිවන් මගට යන කතෝලිකයන් බොහොමයක් ඉන්නා බව දැන ගන්න.

    • @pathiranasir.
      @pathiranasir. 4 месяца назад

      @@sujeewa122000 අපෝ උඹලා නිවන් යන්න එපා. එතකොට උඹලට දෙවියන් වහන්සේ ගාවට යන්න බැරිවෙයි. උඹලව සදාකාලික ගින්නට හෙළයි. උඹලා නිවන් යන්න වගේ කතා කර කර බුද්ධාගම අලකරපන්

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 4 месяца назад +5

      ​@@pathiranasir.කසල ධර්ම ගේ අකුසල කමෙන්ට් බලකායේ රිප්ලයි

    • @pathiranasir.
      @pathiranasir. 4 месяца назад

      @@Nilanthiabewardhana-vz8sl රෝම පාපයාගේ කුලී බලු රැල

  • @Chandrajsh
    @Chandrajsh 4 месяца назад +6

    ඔබතුමා සුවපත්වේවා!!

  • @lokubandarahettiarachchi7452
    @lokubandarahettiarachchi7452 4 месяца назад +2

    You are 100% correct, Thank you very much.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 месяца назад +2

    ❤🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @dhammadiscussion781
    @dhammadiscussion781 4 месяца назад +16

    සුමේද තාපසයා සිවුරක් දාලා හිටියෙත් නෑ ප්‍රතිඥාවක් දීලත් ණෑ නිවණට කටයුතු කරනවා කියලා ගලගම හාමුදුරුවෝ ඒකවත් දැකලා නෑ

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 4 месяца назад +2

    Obatuma කතාව සහතික ඇත්ත, මම ඔය හොර මිත්‍යා distika භික්ෂුන් ta, විරුද්ධව hemadama comments demma,,,මේ හොර නිකාය Atogena බුදුන්ගේ දහම විකෘති කරලා, රට පුරාම මාලිගා හදාගෙන මස් මාංශ gilumin, කෝටි ගනන් වල වාහන වල යමින් දේශපාලකයන්ට ගොටු අල්ලමින්, සුද්දන්ගේ හොර නායක pattam හදාගෙන, bauddayo ගොනාට අන්දවා, පොර කුකුලන් වගේ රජ sepa විදිනවා, අපේ බුදුන්ගේ දහම,😢😢😢බුදුන්වහන්සේ දේශය, vinasa උනා, බෞද්ධයෝ, higamanata wetuna 😢😢😢😢,,අවුරුදු 75k තිස්සේ කරේ මේ බොරුව, අපේ උතුම් සිල්වත් ගුණවත් Miwanapalane Siridammalankara Arahatun වහන්සෙ, ge සත්‍ය දහමට හොරු, geradiyata භූමිතෙල් gehewwa වගේ දඟලනවා 😂😂😂😂😂😂😂😂

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 4 месяца назад +3

    ඔබතුමා හරියට හරි.

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 4 месяца назад +2

    ඔබ තුමා රටේ මිනිසුන් වෙනුවෙන් මේ කරන නිවැරදි කිරීම් අති විශිශ්ටයි...අපට බුදු දහම ඕනේ නිවන් මග පසක් කර ගැනීමට ...ස්‍රි ලාන්කීය භික්ෂුන් කරන දේ කරන්න නොවේ..

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 4 месяца назад +7

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @PrameshRukshanThalagalage
    @PrameshRukshanThalagalage 4 месяца назад

    ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 4 месяца назад +9

    කියපු අන්තිම වචන ටික නම් හදවත පසරුවෙන්න අති 😊

  • @irangani-uk6oq
    @irangani-uk6oq 4 месяца назад +2

    සුවපත් වේවා .🙏

  • @ksw2700
    @ksw2700 4 месяца назад +15

    සිසිර මහත්තයෝ, සිවුරු දාගත්ත අයට දෙන උපාධි දෙන්නේ ලැජ්ජා නහරෙ කපල. කසල ධම්ම හාමුදුරුවන්ටත් ඒ උපාධියමයි.

  • @sanjaykankanamge5094
    @sanjaykankanamge5094 4 месяца назад +6

    Obatumage pahadilikeerima ehta kalochithai, 🙏🙏🙏💐💐💐

  • @indikawijebandara9283
    @indikawijebandara9283 4 месяца назад +2

    මොලේ කදුලක් හරි තියෙන කෙනක්ටනම් මේටික හොදටම ඇති තේරුම් ගන්න.සිසිර මහත්තයො ඔබතුමා කියන්න ඕනදේ හොදට පැහැදිලි කරල දුන්නා. ස්තුතියි.

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 месяца назад +14

    කෝටි ගනන් මුදල් අරගෙන බුදුදහම විනාශ කරන්න ආ චීවර දාරියෙක් අඥ්ඥානයන්ට
    හොදයි ප්‍රඥ්ඥවන්තයින් හොදින් හදුනනවා

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 4 месяца назад +2

    බනක් භාවනාවක් කරල මිනිස්සු දෙනදේකාල මිනිසුන්ට නිවරැදිධර්මය කියලදිල හිටපියවිිකෝ කෙලගන්නයන්නෙනැතුවමෙිරටෙ තොපිටමොනවද මෙි වෙලාතියෙන්නෙ ❤❤❤❤❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 4 месяца назад +2

    තෙරුවන් සරණයි

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 дня назад

    Obathumata deergayusa labewa.suwapathwewa. Re.SSP

  • @AnuraRathnayake-rk7pe
    @AnuraRathnayake-rk7pe 4 месяца назад +6

    Sisira mahathmaya oba thumata kaika nirogi suva adittana karami

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 4 месяца назад +9

    🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 4 месяца назад +14

    සිසිර මහත්තයෝ බඩගින්නට මහනවුන ගලගම කසල ධම්මය දන්නෙ නෑ, ලෝකේ එතෙක් මෙතෙක් හිටිය ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥ්ඥයා බුදුන් වහන්සේ බව.

    • @ksw2700
      @ksw2700 4 месяца назад +2

      @@NishanthaSenevirathna-nz5of අනේ කාලකන්නියා තෝ දන්න දේ. තොපි ඉන්දියාවට ආ වඩන උන්.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 месяца назад +2

    තෙරුවන් සරණයි සිතට මහත්තයා අපි හෙළ බෞද්ධයෝ

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 4 месяца назад +5

    Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa sisira mahathmaya 🙏

  • @samankumara1181
    @samankumara1181 3 месяца назад

    ඔබ තුමා ට හෙලය්ට ජය

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 месяца назад +12

    අහෝ කුසල දම්ම😂
    කරුනාකර මහන වෙන්න🙏🏻
    මහන කමේ අරුත....
    ඕකද?

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 дня назад

    Thawa thawath me desana wadasatahana digatama karagena yamata Sisira mahathata sakthiya labewa. Suwapathwewa. Re. SsP

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 4 месяца назад +5

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉suwapath weva

  • @narthscienceacademy7029
    @narthscienceacademy7029 4 месяца назад +2

    ඔබතුමන්ගේ පැහැදිලිත් කිරීම් තේරුම් ගන්න තරම් මානසිකත්වයක් උන්වහන්සේට නැහැ .බඩගෝස්තරය රැක ගන්න කොහොමහරි උත්සාහ ගන්නවා බව පේනවා.
    සිසිර මහත්‍තොයෝ ඔබතුමාට නිදුක් නිරෝග සුව අත්වේවා 🙏🙏🙏
    🎉

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 месяца назад +3

    වර්ථමාන යේ බුදු දහම ලෙස පවතින්නේ හින්දු බමුණු දහමෙහි ඇති වැදුම් පිදුම් ,ඇදහිලි ,බුදු දහම ලෙස ගෙන ගෝතම සිද්ධාර්ථ බුදුන් වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ දර්ශනය පාපිස්ස යට දමා ප්‍රාථමික සැදැහැවතුන් ව නොමග යවමින් මුදල් ආධාර උපකාර ලබා ගැනීමේ චේතනාවෙන් සාසනය අදායම් මාර්ගය ක් ලැබෙන වියාපාරයක් කොට ඇත්තේ ය.
    සම්බුදු සසුන අද රාජ්‍ය පාලනයේ පැවැත්ම වෙනුවෙන් හා වියාපාරයක් ලෙස පැවැත්ම වෙනුවෙන් අවභාවිතා වී අවසාන යි.
    බුදුන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්ම යේ අනාගත පැවැත්ම වෙනුවෙන් නොවේ අද වර්ථමාන යේ බහුතරයක් ස්වාමීන්වහන්සේලා පෙනී සිටින්නේ , ජෛන නිගන්ඨනාත ගේ මතවාද සමාජ ගත කිරීමේ ඕනෑකමෙනුය.
    කර්ම සෙට් එක එයට කදිම උදාහරණයක් .ඒ අය අයත් වන්නේ ගම්පහ මහානාම ලා ගේ කුලකයටයි.
    මහානාම කලේත් සුමදුර ධර්ම දේශනා මගින් එකවුන්ට් පුරෝගන්න එකනේ.

  • @pathmakumara2550
    @pathmakumara2550 4 месяца назад +2

    🙏 🙏 🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 4 месяца назад +9

    කුසල දම්ම කියන එක උ මොකෙක්ද උ දන්න දර්මයක් නැ අපි උ කියන ඒවා පිලි ගන්න ගොන්නු නොවේ. සිසිර මහත්තයෝ ඔබ තුමාගේ කතාව ඇත්ත

    • @KosalaUpendra
      @KosalaUpendra 4 месяца назад

      මොකක්ද මේ සිසිර මහත්තයා ඕගොල්ලෝ කරන මේ වැඩේ. ඕගොල්ලෝ මේ බෞද්ධයන්ට නිගහන්නේ ඔයා අමතක කරන්න එපා මෙතුවක් කාලයක් මේ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා නිසා .
      නූතන භික්ෂූන් වහන්සේලා ගැන අපට යම් ගැටළු තියෙනවා. ඒක වෙනම කතාවක් ඒ සියලු හාමුදුරුවරු රහත් වෙලාවත් මාර්ග ඵල ලබල වත් නෑනේ. මොකද ඒගොල්ලෝ මේ අපි වගේ ගිහියෝ වෙලා ඉන්නේ නැතුව ගිහිකම කැප කරලා මහණ වෙලා තියෙනවා. ඒ මහණ වීම තුළ තමයි මේ බුදු දහමක් ඇහෙන්නේ නැත්නම් මේ බුදු දහම මෙච්චර කල් ඇහුනෙ කොහොමද
      මොකද ඔයාල කියන විදිහට මේ නිර්මල බුදු දහම මතු කරේ මීපලානේ ස්වාමීන් වහන්සේ කියනවා නම් ඒක බොහොම වැරදියිනේ. මොකද මේ බුදු දහම මෙච්චර කාලයක් සැඟවිලා වැලලිලා තිබුනේ නැනෙ.
      බුදු දහම මෙතුවක්කල් ඇසුනා
      ඔබ රේණුකානේ ස්වාමීන් වහන්සේගේ හෝ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ හෝ යම්කිසි පොතක් කියවලා තිබෙනවාද මොකද ඒ කියන පොත්වලත් බොරුද සඳහන් වෙලා තියෙන්නේ තව ඕනතරම් ගරු ස්වාමීන් වහන්සේලා මේ උතුම් දහම පිළිබඳ දේශනා කරලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. සෝම හාමුදුරුවෝ මෑත කාලීනව මේ බුදු දහමට කොතරම් තරම් සේවයක් කළාද.
      බුදුරජාණන් වහන්සේ මේ උතුම් දහම ලෝකෝත්තර හා ලෞකික වශයෙන් ෙදයාරයකට දේශනා කළේ උන්වහන්සේ දන්නවා හැමෝටම ඔය කියන තරම් ඉක්මනට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි විත්තිය. නමුත් ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් ඕනම බෞද්ධයකුට.
      මේ ප්‍රශ්නය මුලින්ම ඇති කරේ ඔබලා. මොකද සම්මතයේ භික්ෂූන් වහන්සේලා යයි කියමින් මේ නිර්මල බුදු දහමට සුවිශාල මෙහෙවරක් කරපු උතුම් භික්ෂූන් වහන්සේලාට ගරහමින් අපහාස කරමින් ඔබලා ගාව විතරයි ධර්මය තියෙන්නේ. වෙන කොහෙවත් නැ කියා හීනමානයක් උපදවා ගත්ත නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ.
      දැන්වත් ඔබ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කරන ගරහන වැඩේ නවත්තන්න .
      මොකද ඇත්තටම මම බෞද්ධයකු වශයෙන් ධර්මානුකූලව ජීවත්වෙන්න උත්සාහ දරන අයෙක්. මම ඕනම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් මට පුළුවන් වෙලාවක අහනවා. මම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා වැරැද්දක් නොකර.
      මාර්ගඵල ලබන්න බැරිවුණාට එසේ ජීවත්වෙන සුවිශාල පිරිසක් අද මේ අපේ රටේ ජීවත් වෙනවා. මොකද මේ රට ලෝකයේ වෙන කොහෙවත් නැති තරම් උතුම් මනුස්සකම ගුණධර්ම වලින් පිරී පවතින්නේ මේ මෙතුවක්කල් බුදු දහමක් තිබුණ හින්දා පන්සල ඇසුරු කරපු හින්දා කියන එක කවදාවත් අමතක කරන්න එපා

  • @dangerous1504
    @dangerous1504 4 месяца назад +7

    ❤️🌹

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 4 месяца назад +2

    හාමුදුරුවනේ .... ..අපේ නිවන වහන්න සොබා දහම ඔබට ඉඩ තියන්නේ නෑ...එය වටහා ගෙන නිබ්බාන සුවයෙන් සුවපත්වීමට අවශ්‍ය හේතු සකස් කරගෙන තව තවත් කෙනෙකුට එය කියාදී සත්වයා දුකින් මුදවා ගැනීමට කල්යාන මිතුරෙක් වන්න..

  • @AsokaDhanapala
    @AsokaDhanapala 4 месяца назад +4

    🙏🙏🙏🙏🙏

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 4 месяца назад +2

    Suwapath weva 🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 месяца назад +8

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 4 месяца назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 4 месяца назад +5

    🙏🏼🙏🏼🙏🏼

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 3 месяца назад

    නියම සිංහල ථේරවාද බෞද්ධ ඔබ තුමන්ලාට කායික මානසික නීරෝගී සුවයම වේවා.....!

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 4 месяца назад +1

    👍👍👍👍👍

  • @aranyanimansal1857
    @aranyanimansal1857 4 месяца назад +11

    හැම එකටම හොට දාන බලංගොඩ කස්සප පොලිස්පති කරමු..ගලගම නීතිපති කරමු🎉🎉

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 4 месяца назад +2

      Ethakota, Kumara Kassapa Agawinisuru, Rotuba Sumedha Buddasasa amathi kama hodayi neda?😂😂😂😂

  • @Iranrj
    @Iranrj 4 месяца назад +1

    පින් බත් පින් කැට අරගලය දැන් භාර ගෙන තියෙන කසලධම්ම.

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 4 месяца назад +1

    🙏🙏🙏.. 💐

  • @acecoach623
    @acecoach623 4 месяца назад +5

    ⭐⭐⭐⭐

  • @kumudukumari9660
    @kumudukumari9660 4 месяца назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashika3557
    @sashika3557 4 месяца назад +1

    🙏🙏🙏💐💐💐

  • @dinushadharmasena5465
    @dinushadharmasena5465 4 месяца назад

    🎉❤❤❤🎉

  • @ravindrasuduwadewage2001
    @ravindrasuduwadewage2001 4 месяца назад +9

    මේ කහකඩයා ගේමක් ගහන්නෙ.මෙවන්නන් සියල්ල ජනතාව ප්‍රතික්ෂෙප කල යුතුයි

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад +2

      ඔව්
      සල්ලි වලට ගේම් ගහන්නේ .ඌ හිතාන ඉන්නේ ඌට ඇමරිකාවේ වීසා ගන්න පුළුවන් වේවි කියලා

  • @SarathWeerasinghe-zc4en
    @SarathWeerasinghe-zc4en 4 месяца назад +5

    මෙම අය නියත මිත්‍යා දෘෂ්ටියක් ගත් අය හදන්න බැහැ අර ළගදි මැරුන හාදය වගෙ

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 4 месяца назад +5

    බණක් කිව්වා. හම්බ කරා. සිවුරු ඇරියා

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 4 месяца назад +2

      සිවුරු අරිනවා නම් තව කමක් නෑ කියමුකෝ.
      සිවුරේ සිටිමින්ම හොරාට ගිහි ජීවිත ගත කරන වා

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 4 месяца назад +2

    ඉදිරියේ දී බෞද්ධ ජනතාවට තෙරුවන් සරණ යන්න නොවෙයි සිද්ද වෙන්නට යන්නේ, "මීවනපලානේ සරණං ගච්ඡාමි. NGO සරණං ගච්ඡාමි සහ සිසිර පෙරේරා සරණං ගච්ඡාමි. " ලෙස වෙනස් වෙන්නට යි.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 4 месяца назад +1

      @@piyathilakamuthunayaka7291 මුන් NGO සල්ලිවලට යට වෙලා.

  • @muthubanda1626
    @muthubanda1626 4 месяца назад +8

    ගරු ස්වාමීන් වහන්ස, ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන්න.ඔබ බුදුන් කීවදේ පැත්තකින් තියමුකෝ කියන්න එපා.එහෙමනම් සිවුරත් පැත්තකින් තියලා කතා කරන්න.

  • @nilminihewa1106
    @nilminihewa1106 4 месяца назад +2

    *උභය විහාරාධිපති
    *සංඝනායක
    *මහානායක
    *විහාරාධීශ්වර
    *ශාශන ශෝභන
    *ත්‍රිපිටකය වාගීශ්වරාචාර්‍ය
    *රාජකීය පණ්ඩිත
    *විනය විශාරද
    *විනයාචාර්‍ය
    *වංශාලංකාර
    *වංශාලංකාරධජ
    *ත්‍රිපිටක වාගීශ්වර
    *රාජගුරු
    *පරියප්ප විශාරද
    *ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී
    *ස්ථවිරවංශාලංකාර
    *ශාශන කීර්ති ශ්‍රී
    *අග්ගමහා පණ්ඩිත අති
    ගෞරවාචාර්‍ය
    *අධිකරණ සංඝනායක
    මේ මුකුත්ම නැති උන්වහන්සේ තථාගත.

    • @nilminihewa1106
      @nilminihewa1106 4 месяца назад

      @@NishanthaSenevirathna-nz5of මේ තනතුරු සියලු දේවල් බුදුන්ට තිබිලාද 😀
      කවුද දන්නේ නැහැ නේද දුන්නේ 😀

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 4 месяца назад

      @@nilminihewa1106 ස්වං-භූ ඤානයෙන් ලැබුනේ
      අනන්ත සසරේ එම දක්ෂතා වැඩුවා(පාරමී)
      අන්තීම අත්ම භාවෙයේදී කිසිදු කනෙකුගේ උදවුවක් නැතීව තමන් වහණ්සේම අත්පත් කරගත යුතු සියල්ල අත්පත් කර ගත්තා අවබෝධ කර ගත යුතු සියල්ල අවබෝධ කර ගත්තා අතහැරිය යුතු සියල්ල අතහැරියා

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 4 месяца назад

      @@nilminihewa1106 ස්වයං භු ඤණයෙන්
      ලැබුනා හා අනන්ත සසරේ දෙනෙත් මස් හිස් ලේ ජිවිත අඹු දරැවන් රජකමි දන් දුන් ලිකට ස්වාභා ධර්මයෙන්ම ලැබුනා

  • @GDSRanjani
    @GDSRanjani 4 месяца назад +1

    Maha saropama suthrayahodamaudaharanayak akusala adarma WA hodamaudaharanatak

  • @upaliwijayawadana2496
    @upaliwijayawadana2496 4 месяца назад +1

    අකුසල දම්ම මේක තේරුම් අරගෙන දැන් වත් නිහඩව සිටිය යුතුයි.

  • @salmal4316
    @salmal4316 3 месяца назад

    සුජීවා මහත්මිය, වසන්ත මහත්තයා වගේ අය විකුනන් කන , වීඩියෝ කර කර කෙලෙස් පුරන තරුනටන් ටත් ලැජ්ජාව උපදවන මේ වගේ කුසලධර්මලා වෙනුවෙන් කාලය වැය කරන එක අපරාදේ ඒත් සමාජය දැනුවත් කරන ඔබට ස්තුතිය .

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 4 месяца назад +1

    මෙහෙම කින්න හොදනෑ ගලගම පොරමේනියාව තියන කෙනෙක් අනාගත නානසාර

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 4 месяца назад +2

    මහත්තයා අර කුමාර කස්සප කියන හොරාත් ඔය කියන කල්ලියේ පලමු පුරුකක්..ඔවුන්ට ඕනේ මේ සත්‍ය දහම විනාශ කරන්න.නුදුරෙදිම ඔවුන්ධ පල විපාක උරුම වෙයි. ඔබතුමා සුවපත්වේවා.

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 4 месяца назад +3

    පරියාප්තිය තියා ඔය man කියන්නේ කරන්නේ මොනවද කියලා වත් දන්නේ නෑ 🤣🤣🤣🤣🤣 නියම ශ්‍රමන වේශ දාරියෝ 😁😁😁😁 සාසනේ කනවා 😫😫😫😫

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 4 месяца назад +1

    මෙවැනි චීවරධාරීන් තමයි බණ කිය කිය ඉන්න ගමන් ගෑනු අරගෙන ගිහින් මැරුම් කෑවේ.

  • @nilminihewa1106
    @nilminihewa1106 4 месяца назад +2

    සිසිර මහත්තයා වගේ කශේරුකාවක් තියෙන බෞද්ධ අය 5 උන්නානම් ඇති මේ චීවරධාරීන් ට එරෙහිව ඉදිරියට එන්න සිවුරු දාල දුවන්න කියලා දෙන්න ඕනෑ මෙයාලා හිතාන ඉන්නේ සිවුරක් දාගෙන උන්නු පලියට ගිහියෝ එයාල ට ඕනෑ විදිහට නටන්න ඕනෑ , එයාල තමයි ලොක්කො කියලා . හැබැයි සිසිර මහත්තයලා එලියට ආවායින් තමයි මේ අයට එයාලගේ තරම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ .

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 месяца назад +2

      ඉන්දියාවට පන්නන්න ඕන දායකයින් එක්ක😂

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 4 месяца назад

      Sisira neme ashwayo dahayak one

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 дня назад

    Ekadawasak Meerigamata gihin prasnakarala awith Meewanapalane Maha Arahathun wahanseta kiya yuthu de kiyanna . Ewa balawa thiyariya wath anugamanaya nokireemen obata daham maga wase. Dharmathawaya eyai.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 месяца назад +1

    මහන වුනා නම් නිවන අරමුන විය යුතුයිනැති නම් සිවිර පසෙක ලා සමාජ වැඩට බහින්න

  • @ArachchilagrSarath
    @ArachchilagrSarath 4 месяца назад

    අවබොද නැති දෙපිරිසක් පලක් දේවල්

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 4 месяца назад

    Ane ohege andahere nawathwagannawako ahaninna appiriyai

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 4 месяца назад +6

    ගලගමයග පන්සල අසල තමයි අපේ ගෙදරත් තියෙන්නෙ මෙවුන් රෑට බිත්තර බැදලා අරක්කු ගහලා සිංදු කිය කියා නටනවා 😢😢😢😢

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 4 месяца назад +1

      ​@@NishanthaSenevirathna-nz5ofethakota Meewanapalane hamuduruvo yi, Galagama unnanseta dekama ekayi neda ban.😂😂😂😂.,
      Thawaset ekak innawa, ara Labunoruwe Clan eka😅😅😅😅 .

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 4 месяца назад

      ඔයා කොහොමද එක දන්නේ ඔයාටත් හොරෙන් නේ ගෙදරින් එනවා ඇත්තේ​@@NishanthaSenevirathna-nz5of

    • @noymanoj
      @noymanoj 4 месяца назад +1

      @@NishanthaSenevirathna-nz5ofදැක්කද 😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 месяца назад +1

      😂😂

    • @DammiDammi-km2zp
      @DammiDammi-km2zp 4 месяца назад +2

      එහෙම අය තමයි අනුන්ගේ කුණු හොයන්නේ

  • @RathnapalaSilwa
    @RathnapalaSilwa 4 месяца назад

    Ane mahtmYo Oka tamI hiriwdunnat winasYa kale Oka smga kata onana hri apadaykle

  • @SamanthaKMS
    @SamanthaKMS 4 месяца назад +4

    Ada භික්ෂූන් wahnseta උපදෙස් දෙන්නේ bana kiyana gihiyo.

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 4 месяца назад +2

      ඒ තරමට බික්ශුව පිරිහිලා😂

  • @sunilrm1628
    @sunilrm1628 4 месяца назад

    සිසිර පෙරේරා මහත්තයා කර්ම නාලිකාව කරන ස්වාමින්වහන්සේවත් බුදුන්ගේ අරහත් දජය ඇද සිටින කිසිම ස්වාමින්වහන්සේ කෙනෙක් බුදුන් මෙි හෙලබිමෙි උපන් බවට කතාකරන්නේ නැ උන් වහන්සේලාට දනය බලය විතරයි ඔබ තුමා ඇතුළු මෙි බව කථාකරන හැමෝම එකතුවෙලා නිතිමාර්ගෙට ගිහින් මෙය සනාත කරානමි හොදයි කියලා මගේ එක් යෝජනාවක් විතරයි මහත්තයා

  • @smgnanaratna3092
    @smgnanaratna3092 4 месяца назад +1

    මීමනපලානේ හිමියන්ට අපහාසකලේ වයස ගැන කියලා සුභද්‍ර හාමුදුරුවෝ කෙනෙක් කියලා නේ . සුභද්‍ර හාමුදුරුවෝ විවේචනය උනේ වයස නිසානොව උන්වහන්සේ බුදුපියාණන් පිරිනිවි පසු ඒ මහා ශ්‍රමනයන් පිරිනිවන් පෑවා දැන් අපට රිසිසේ කටයුතු කලහැකියි කියන්නට වූ නිසා නේ .
    ඉතින් මේ ගලගම හාමුදුරුවෝ කියන්නෙත් ඒකමනේ මහන වෙනකොට කුමක් කීවත් බුරජාණන් වහන්සේ සෑම විටකම මහණනි අප්‍රමාදව නිවන පසක් කරව් කියා දේශනා කලත් දැන් බුදුන් පිරිනිවි කාලයේ අරමුන පසකලා ලෞකික වැඩ කරමු කියන එකමනේ . මේ කියන්නේ දැන් සුභද්‍ර බික්ෂූන් කවුරුන්ද? සිසිර මහත්මයා ඔබ සුවපත් වේවා.

  • @palithalahandapura2963
    @palithalahandapura2963 4 месяца назад +1

    අකුසල ධම්මයාට සිවුර අතහරින්න කිව්වනම් හරි

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 месяца назад +1

    අහෝ අකුසල ධම්ම😂😂😂

  • @mrbeen7968
    @mrbeen7968 3 месяца назад

    සංඝ කියන්නෙ සෝවාන් (සම්මා දිට්ට්‍) යට පැමිනුන පුද්ගලයා

  • @sirdudeus
    @sirdudeus 4 месяца назад +1

    ඕකට ලැජ්ජ නෑ..

  • @jagathkumara4369
    @jagathkumara4369 4 месяца назад +1

    දේවදත්ත වගේ අයටත් පිරිස හිටියනමි සිසිර වගේ බුත කියවන්නන්ට නැතිවෙයිද

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 месяца назад +1

    ruclips.net/video/KPqu2pJANF8/видео.htmlsi=SQHRdvDCvAI7tpUT
    බණ නම් නිබොරුය මුනිවරයින් ගේ

  • @nilminihewa1106
    @nilminihewa1106 4 месяца назад +1

    අකුසල අධර්ම දන්නේ නැහැ සුමේද තාපස කියන්නේ භික්ෂූන් කෙනෙක් නෙවෙයි කියලා .තාපසයින් වෙනයි භික්ෂූන් වෙනයි.

  • @SarathWejenayaka
    @SarathWejenayaka 4 месяца назад

    Kusaladamma hamuruwanta o ne pesidda wenna

  • @nuwannuwann50
    @nuwannuwann50 4 месяца назад

    මේ ඇවිල්ල මුදල් උපයන මාර්ගයක්

  • @benaimaamai6283
    @benaimaamai6283 4 месяца назад +1

    ගලගම කියන්නේ සක්කිලිම වේසිගේ පුතෙක්..පිනට කන්න මහණ උන සක්කිලියෙක්

  • @padminiramanayaka
    @padminiramanayaka 4 месяца назад

    Kusalaya mi haraka

  • @ruwankapila2520
    @ruwankapila2520 4 месяца назад +1

    පිස්සෙක් වගේ කෑගහන්නේ

  • @DpRanasinghe
    @DpRanasinghe 4 месяца назад

    ගලගම හාමුදුරුවෝ අසත්‍ය ප්‍රකාශ කරන්නේ පන් සිල් වත්නෑ

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 4 месяца назад +1

    අද අදම මෙි මොහොතේම නීවන් දැකීම මහණ වන භික්ෂුවගේ අරමුණ වුනත්
    *සීද්ධාර්ථ ගෝතම බුදුහීමීගේ ශාසනයේ මහණ වුන මතු බුදුවෙන මෙෙතීු බෝධිසත්වයන්ටද භික්ෂුත්වය ලබාදුන් අතර එම භික්ෂුවගේ අරමුණ එම පැවීදි කාලයේදීම අරිහත් වීම නොවෙයි
    *බුදුහිමීද එම භික්ෂුව අනාගතයේ බුදුවන උතුමෙක් බව සමාජයට හදුන්වා දුන්නා පමනක් නොව එම භික්ෂුවට පුශංසා මුඛයෙන්ද කතා කල සේක
    *අනේ මෙි පල්ලී කාක්කා දන්න පරියත්ති බණ

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 4 месяца назад

    😂😂😂😂😂😂😂😂කො අත්සන් දසලක්ෂයෙ පෙත්සම😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊