Mul yugaye lankawe cinamawe sindhu warga 2. 1) direct transliteration hindi songs. 2). Original singhala songs. Many tamil directors and musicians such likr Rocksamy, muththusamy were the piorneers of singhala songs not even singhala musicians. Thats why we need to vzlue these tamil legends.
මොන තරම් සුන්දර මිනිසුන් ඒ කාලේ අපේ රටේ ඉදලා තියනවද! මේ ගීත ඇහෙනකොට හිතෙනවා
අමුතුම lokekata යනවා me sindu ahanskota
ධර්මදාස ලතා වල්පොල මහත්ම මහත්මීන් ගෙ වැඩි මහල් පුත් සුනෙත් පෞද්ගලික ව මුණගැසුණු වෙලාවක මෙම ගීතයේ පද කීපයක් මුමුණන ලෙස ඉල්ලා සිටියා. ඔහු දැනගත්තා මම මේ ගීතය ට ඉතා කැමැත්තෙනුයි ඉල්ලීම කරන්නේ කියලා. මා වෙනුවෙන් ඔහු ඉල්ලීම ඉෂ්ට කළා. විශ්වාස කරන්න , ඔහු තාත්තා ට දෙවනි වුනෙ නෑ.
ඉතාම ලස්සන ගීතයක්...මොන තරම් ලස්සන සොදුරු වදන්ද.....සත්තකින්ම යුග යුග රැදී ගී නොවේද මේ....
කුඩා කාලයේ සිටම ආසාවෙන් අහන සුමිහිරි ගීතයක්!
ධර්මදාස වල්පොල මහත්මා මෙන්ම ගීතය අප සමඟ රස විඳි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නෑ.
ලතාගේ කටහඬ කෙතරම් මිහිරිද... ධර්මදාසයන්ටම ගැලපෙන කටහඬ තිබුනේ ඇයට පමණි...
Lassana sindu mewa ahanna lebena ekath wasanawak thanks bandula
එකල බොහොමයක් ගිිත ලියවි තිබුණේ ස්වභාවික සෞන්දර්ය මතවිිම නිසා උසස් රසවින්දනයක් ද ලැබුණා.
කවදාවත් වෙනස් නොවන මිහිරි රසවින්දනය!
ලස්සනයි ලස්සන ම අමරනීය ගීත ...🌟🌟🌟☀️☀️❤❤❤🔥🔥🔥
වචන ,,,ඒ වගේම සංගීතය ,,,❤❤❤😍😍😍😍💖💖💖💖💖💖💖💐💐💐
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ගුවන් විදුලියේ ගීය ගීත❤
❤❤❤❤හැමදමත් රසයි
ඔව්, මගෙත් කැමැතිම ගීතයක්.. ලතාගේ කටහඬ සහ ගායනය ලස්සනම මේ ගීතවල.....
ලස්සනයි .🌹♥
old is gold.nice singing both singes.❤💚💜
I really appreciate your channel for recognising all the artists contributed to the song not only the singer. Wonderful...!
Thank you...
Nice singing both
Athi vishista thala thranga,(thabla) wadanayak me sinduwe thiyenawa
Harima lassanayi
හොඳ ම සිංදුවක් ..ස්තුති යි...!!
Very beautiful song, amazing both melodies voices...Thanks uploaded through RUclips Channel. Many Greeting from Kumara Hettiarachchi from Galle.....
කනට මී පැ නි වගේ
UĢA UGA ASANNA LEBENA EKAMA MONA THARAM SANTHOSHAYAK HA WASAÑAWAKDA
incredible tune by Patrick D. . Isn't the music of the movie by Patrick D. and Mohideen Baig both ?
Parawala hada mal vila ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘
Good music best voice
මොන තරම් ලස්සනද , සුන්දරයි ද 👍
❤❤❤
Very beautiful 💕
Mul yugaye lankawe cinamawe sindhu warga 2.
1) direct transliteration hindi songs.
2). Original singhala songs.
Many tamil directors and musicians such likr Rocksamy, muththusamy were the piorneers of singhala songs not even singhala musicians. Thats why we need to vzlue these tamil legends.
❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Nomakena katahadawal
Style songs
Thanks lot
හරිමි මිහිරියි , නූතන පරපුරේ කීයෙන් කීදෙනෙක්ට ද මේ මිහිර විඳිය හැකිවන්නේ
Never ever songs like...
👍👍👍👍👍👍👍👍👍👍👍⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
7
පුදුම ලස්සනක්....පුදුම රසක්....