Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ම්හිරි.ලස්සන .ගිිතයක් .❤️❤️💐🌹🌹🌹
සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...සිංදු 2000ක් ලියා...උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේ ද වාචකය..... මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයිමේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස් සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා.සුබ ගමන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණෙනි🙏🙏🙏
❤lassana.sinthuwa...beautiful.song..kalum..asinsala..srilanka
ලස්සන සිංහල ගීතයක්
මෙ ගීත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අහලා තියෙනවා හොද ගීතයක්❤❤
දුක හිතෙන ගීතයක් මම හිතෙන විදියටනම් 1975 තැටි ගත වුවා වෙන්ට ඕනේ
ඔව්, ඒ කාලෙ වෙන්න ඕන. රුක්මණී දේවිය අප හැර ගියේ 1978 දි..
@@yugayugarendiyugagee-3352 මගේ වයසෙ අනිත් අය 2022 සින්දු අහන කොට මම විතරක් රුක්මණී දේවිගෙ සින්දු අහනවා.මොනවා වුනත් ඇයට තරම් ලස්සන හඬක් කිසිවෙකුට හිමි නොවේවි......❤️
@@gd8494 ඔබ සමඟ එකඟයි. ඇගේ හඬ සහ ඒ ගායන විලාසය අද දක්වාම වෙනත් කිසිවෙකුට සම කරන්න බැහැ..
Ever Green Song
Lovelly song very well sung Thanks Rukmani Neville The group Musicians and every bodySmooth vouices
සිත සමාධි ගතකර සිතට සහනය ගෙනෙන ගිිතයකි .
මැණිකේ ඔබේ සිනාවේ දිය වැල් ගලා ගියාවේ.... මැණිකේ නම් කාන්තාවක් සමග අනියම් පෙම් සම්බන්දතාවයක් පවත්වාගෙන යන අයෙකුට මේ ගීතය කියමින් සිනාසුනා මට තාමත් මතකයි. ඔහුටත් ඒ ගැන මතක අළුත් වෙනවා ඇති.
රැක්මනි මා ආසම ගායිකාව 1958 සිට එවිට මගේ වයස අචු 8
I love this song
❤️❤️❤️
Today it self a healthy good song.
Who owns the Copyright?
I'm sorry, I have no idea about the copyright owner. I upload these songs, which I love most, only for the listening pleasure of the fans of these old songs..
@@yugayugarendiyugagee-3352 I guess no one. Because it is over 40 years now since the original was published and then it becomes a national treasure.
@@Laljitsan National treasures. Of course.
ඔහු මුන් කාගන්නවා කිරිබත් ගොඩයි රහතයි මොහොකටද කමනි මැනිකෙට
මේ ගීතය ලිව්වේ "විමලදාස පෙරේරා" සූරීන් නේද?
නැත. මේ ගීතය ලිව්වේ හේම ශ්‍රී ද අල්විස්.
@@yugayugarendiyugagee-3352 Thank You Very Much For Your Clear Information
ම්හිරි.ලස්සන .ගිිතයක් .❤️❤️💐🌹🌹🌹
සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...
සිංදු 2000ක් ලියා...
උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේ ද වාචකය.....
මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි
මේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස් සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා.
සුබ ගමන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණෙනි🙏🙏🙏
❤lassana.sinthuwa...beautiful.song..kalum..asinsala..srilanka
ලස්සන සිංහල ගීතයක්
මෙ ගීත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අහලා තියෙනවා හොද ගීතයක්❤❤
දුක හිතෙන ගීතයක් මම හිතෙන විදියටනම් 1975 තැටි ගත වුවා වෙන්ට ඕනේ
ඔව්, ඒ කාලෙ වෙන්න ඕන. රුක්මණී දේවිය අප හැර ගියේ 1978 දි..
@@yugayugarendiyugagee-3352 මගේ වයසෙ අනිත් අය 2022 සින්දු අහන කොට මම විතරක් රුක්මණී දේවිගෙ සින්දු අහනවා.
මොනවා වුනත් ඇයට තරම් ලස්සන හඬක් කිසිවෙකුට හිමි නොවේවි......
❤️
@@gd8494 ඔබ සමඟ එකඟයි. ඇගේ හඬ සහ ඒ ගායන විලාසය අද දක්වාම වෙනත් කිසිවෙකුට සම කරන්න බැහැ..
Ever Green Song
Lovelly song very well sung
Thanks Rukmani Neville The group Musicians and every body
Smooth vouices
සිත සමාධි ගතකර සිතට සහනය ගෙනෙන ගිිතයකි .
මැණිකේ ඔබේ සිනාවේ දිය වැල් ගලා ගියාවේ....
මැණිකේ නම් කාන්තාවක් සමග අනියම් පෙම් සම්බන්දතාවයක් පවත්වාගෙන යන අයෙකුට මේ ගීතය කියමින් සිනාසුනා මට තාමත් මතකයි.
ඔහුටත් ඒ ගැන මතක අළුත් වෙනවා ඇති.
රැක්මනි මා ආසම ගායිකාව 1958 සිට එවිට මගේ වයස අචු 8
I love this song
❤️❤️❤️
Today it self a healthy good song.
Who owns the Copyright?
I'm sorry, I have no idea about the copyright owner.
I upload these songs, which I love most, only for the listening pleasure of the fans of these old songs..