Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වටිනවා විඩියෝ එක මාගේ බුදු පියාණන්ට අපහාසයක් නොකර හරිම විදියට හද ලා තියනවා මට දහම් පාසලේ ළමයින්ට දලා දෙන්න පුළුවන්. තව සක්‍ර දෙවියන් දනය ලබලා දුන්නා වෙස්සන්තර රජුට ජීවිතේ තියන තාක් දන් දෙන්න ඒ දේවලුත් තිබුණනම් හරිම වටිනවා
බොහොම ස්තූතියි අදහස් වලට තෙරුවන් සරණයි !
ඔයාට ගොඩක් පින් මෙ වගෙ ජාතක කතා දානවට
🙂☺️❤️🙏
හරිම ලස්සන කතාවක් වෙස්සන්තර රජතුමා දන් දුන් විදියහරිම අපූරුයිමේ වගේ කතා අපිට දෙනවට ඔබට බොහෝ පිං ලැබේවා! නිවන් දකිත්වා!!!::........... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
මෙතැනදී අපි මේ පොඩි දරුවෝ අපේ පොඩි දරුවන්ට සමාන කරන්න හොඳ නැහැ. මොකද මේ ඉන්නේ පෙරුම් පුරන මහා රහතුන්. මෙතැනදී ඒ අයට රහත් වෙන්න කරන පෙරුම් පිරීමටත් උදව්වක් වෙනවා.
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😮😮😮😮 15:13 15:15
❤❤❤❤❤❤❤❤❤😢😮😮😮
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිව සසරෙන් එතෙර කරන්න මොන තරම් සැප සම්පත් අතහැර ල ද කියලා මේ ජාතක කතාවලින් කතා වලින් මට වැටහෙන්නේ අපි වෙනුවෙන් උන්වහන්සේ මොන තරම් කැප කිරීමක් කරල තියෙනවද මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු
ගෞතම බුද්ධ ශාසනයේම තථාගත ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න වීර්ය කරන්න🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌷🌼🌸🌺🏵️🌹🌻☸️☸️☸️🙏🙏🙏
🙏🙏🙏
😊
ඇත්තටම ඉගෙනගන්න අපිට ගොඩක් වැදගත් මෙවා මන් මේවගේ ජාතක කතා තවත් බලාපොරොත්තු වෙනවා ස්තුතියි
🙏🙏
සාදු සාදු සාදු 🙏
ගොඩාක් පිං..අමා මහ පෙළහර නොව යමා මහ පෙළහර (යමක මහා ප්රාතිහාර්යය )
තෙරුවන් සරණයි හරිම ලස්සන කතා මාලාව මෙය ධර්ම දානමයක්ම වෙවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙය උතුම් ධර්ම දානමය පිංකමක් වේවා!!
ලස්සනයි ❤❤🌹🌹🌹💕💕😍🥰
Thank you☺️☺️
සාදු සාදු සාදු මගෙ නමස්කාර වෙවා වෙවා වෙවා සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු
තෙරුවන් සරණයි!!!🙏🙏🙏
තෙරුවන් සරණයි!
හරිම ලස්සන කතා මාලාව මෙය ධර්ම දානමයක්ම වේවා බුදු සරණයි ☸️☸️
බුදු සරණයි 🙏🙏
අප වෙනුවෙන්ම මුළු සසරක් පෙරුම් පිරූ සේක එ් මහා මුණිඳාණන්...🙏🙏🙏🙏🙏අප වෙනුවෙන්ම දුක් කඳක් වින්දේය අප මුණිඳාණන්...🙏🙏🙏🙏සාදු සාදු සාදු..🙏🙏🙏🙏තෙරුවන් සරණයි
ලස්සනයි
බොහොම ස්තූතියි ☺️☺️
පොඩි දරුවන්ට මෙහෙම ජාතක කතා කාටුන් ලෙස පෙන්විම තුලින් ඉතා ඉක්මනින් මතක රැදෙනවා ඒ නිසා හොඩාක් වටිනවා... සිතුතියි
❤️🙂
අනේ පටාචාරා කථාව ඔය විදියට දෙන්නකෝ plz 🥺😢
අනිවාර්යයෙන් ඊලගට එන දෙවෙනි කතාවෙන් පටාචාරා කතාව අරගෙන එන්නම් .
බොහොම වටිනා කර්තව්‍යය ක්.මේ....තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏 බුදු සරනයි !!!මා හටත් මෙ ලොකෙ සැමටත්...
❤
බලන්න හරිම ආසා කතාවක් 😍❤️
☺️☺️
😥😢😭🙏🙏🙏🧡💛💜💕💖❤💗🖤💝💙💞💚💙💓💚💔💔💔මට ගොඩක් දුක හිතුනා ඇස් දෙකට ම කදුලු ත් ආවා 😭 ජාතක කථා ගොඩාක් වටිනවා.... සාදු . සාදු .. සාදු ...
සාදු ,සාදු ,සාදු 🙏🙏
මට ත් කදුලු ආවා 🙏🙏
ජනතාව තුල ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමට තව තවත් මෙවන් නිර්මාණයන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා...තෙරුවන් සරණයි ...
මගෙ සම්මා සම්බුදු රජනන් වහන්සේ ta mage නමස්කාර ya වේවා අපටත් මේ සසර ගමනෙන් ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා!!!!
🙏🙏🙏🙏තෙරුවන් සරණයි !!
මේ ජාතක කතා ගොඩක් ලස්සනයි. ආදර්ශමත් 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Harima lassanai kathava 💛🙏
බොහොම ස්තූතියි ❤️🙏
හරිම සතුටුයි. ලස්සනයි.
Thank you
හරිම අපූරු යි😊. පිං සිද්ද වේවා ! ...
Kathawa godak ලස්සනයි oyage කටහඬ හොදටම ලස්සනයි ධර්ම දානයක් ma weva💕💕💕💕💯💯💯
බොහොම ස්තූතියි ..
හොදටම තේරුම් ගත්තා. වෙස්සන්තර ජාතකය
🙂🙂🙂
හරිම ලස්සනයි කියාගන්න බැරි තරම් තව බලාපොරොත්තු වෙනවා .,,😍😍😍😍😍😍😍😍
බොහොම ලස්සන ආදර්ශමත් කතාවක් මේ වගේ කතා නැවත බලාපොරොත්තු වෙනවා🎉🎉
බොහොම ස්තූතියි ❤️🙂☺️
@@FairyWorld තවත් මේ වගේ කතා ජනතාවට තිලිණ කිරීමට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏♥️
@@FairyWorldලස්සනයි 😊😊😊😊😊
තෙරුවන් සරණයි ,අඩු පාඩු තියෙනවා ලස්සනයි හැබැයි .
Mage thathagatha amamani samma sambudu rajunta mage wandanawa wewa 🙏🙏🙏 theruwan saranai 🌼
So sad...... sadu sadu lord buddha🙏🙏
ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි!!❤️ මේ කතාවත් ගොඩක් ආශාවෙන් බැලුවා.. තවත් මේ වගේ ලස්සන කතාවක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා..
@@FairyWorld .....ලේන කුලය කියන කථාව කුමන ජාතයකයද කියලා දැන ගන්න පුළුවන්ද
HameshsR
Iihalsdi
HameshsRoshani4moagoTrns
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
බලන්න හරිම ආස කතවක් ♥🙏සදු🙏
සියලු සත්ත්වයෝ ගෞතම බුද්ධ ශාසනයේම තථාගත ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න වීර්ය කරත්වා!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌷🌼🌸🌺🏵️🌹🌻☸️☸️☸️🙏🙏🙏
හරිම ලස්සනයි තවතවත් මෙි වෙග් ජාතක කතා කරන්න ලැබෙිවා 🙏🙏🙏ඔබට 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි දුවේ
ලස්සනයි බොහෝ පිං අනුමෝදන් වෙත්වා
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
කුඩා දරුවන්ට තේරුම් ගැනීමට නම් ඉතා පහසු වනු ඇත . ස්තුතියි
විඩියෝ එක අන්තිමට ඒ ටික පෙන්නලා දීලා තියනවා❤
දහම් කරුණු තව තව ජනයා අතරට ගෙනියන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා .......
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
තෙරුවන් සරනයි
අනේ ඔයාලගෙ වීඩිඔ හරිම වටිනවා උම්මග්ග ජාතකයෙන් විඩිඔ එකක් හදලා දෙන්නකෝ
බොහෝ පින් සිදු වේවා!🙏
Kathawa awasanaye dannawane ban athulath nou karunu kiyala dakke nadda Ade me 2020 n passe ne ekay aluth vidiha
මත් අහලා තියෙන්නේ සතුන් ගෙන් අසා සතුන් කතා නොකළ නිසා සතුන් එදා ඉදල කතා නොකලා කීයා. එත් කතාව හොදයි.good job 🙂🙂
මෙ ජාතක කතාව ගොඩක් ලස්සනයි ❤ අදර්ශමත්
🙏🙏🙏🙂❤️
@@FairyWorld 😘
@@FairyWorld cugjj👛🍆🌃😔
@@FairyWorld 🥰🥰🥰😘😘😘😘
හරි ම ලස්සනයි ආදර්ශමත් කතාවක් තමයි මේ
බොහොම ස්තූතියි .❤️🙂
ඇත්තටම මාර ලස්සනයි. තවත් මෙවගෙ video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ලස්සන ජාතක කතාවක්😂🥺🥺
බොහොම ස්තූතියි .
🙏🙏🙏ඉතාමත් ලස්සනයි🥰
බොහොම ස්තූතියි 🙂❤️☺️
ලස්සනයි 😍
හොඳ පිං වැඩක්.තෙරුවන් සරණයි
ඒ මහා භාග්‍යවත් වූ අර්හත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුවරයාණන් වහන්සේට මාගේ ජීවිතාභ්යන්තරයෙන්ම නමස්කාරය වේවා !!!! ඒ පාරමිතාවන්ට නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු..🙏🙏🙏 සසර වසනා තුරා බෞදධයෙකුම වේවා...
ගොඩාක් ලස්සනයි ....ධර්ම දානයක් වේවා ......🙏🙏🙏
සුපිරි ❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🥰👊👊🥰🥰🥰🥰🥰🥰👊👊👊👊👊👊👊
සිත් නිවන ඔබටත් ඔබගේ කියන සියළු දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏
බුදු සරණයි 🙏🙏🙏
ලස්සනයි ගොඩක්
බුදු සරන යි
සාදූ සාදූ සාදූ...🙏🙏🙏♥️
හරිම ලස්සනයි .ගොඩක් පිං . බුදුසරණයි 🙏❤️
බොහොම ස්තූතියි .බුදු සරණයි !
මාගේ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
🙏❤️
පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.. ඇස් පිය ගහන්නෙ නැතුව බලන්න පුළුවන් ... ❤️❤️❤️
බොහොම ස්තූතියි .ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව.
Vinadi 10 tiyei aspillam gahannetuva balanna bea ban😂😂😂
මෙ වගේ හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏
කඳුලු ආවා. බලලා ඉවර වෙනකොටම ඉබේම දණ එබිලා වැඳුනා....මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ආත්මයම පරිත්යාගවේවා !!! 🙏🙏🙏
🙏❤️🙂
ගොඩාක් පිං..අමා මහ පෙළහර නොව යමා මහා පෙළහර (යමක සහා ප්රාතිහාර්යය )
X xcffcc,ff
*0(¥⁰8£9£8€€9
ගොඩක්ම හොදයි
Dxc
@@yasiruyasiru676
බලන්න හරිම ආස කතාවක්
අක්කෙ ඔයා එ කවි කියනවා හරිම ලස්සනයි. පුදුමම ලස්සනක් එ කටහඬ පාලනය. දීර්ඝායුෂ ලැබෙවා අක්කෙ. අක්කටත් අනෙකුත් සියළු දෙනාටමත් උතුම් ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි !
සසර පුරාවට පිනක්ම වේවා
මෙතනදී අපි මේ පොඩි ළමයි දෙන්නා අපේ පොඩි ළමයින්ට සමාන කරන්න හොද නෑ.😢ඇයි?ඒ ඇයි?මම හිතන්නේ ඔයාලත් ඕක තමයි මගෙන් අහන්නේ මම දන්නවා ❤❤❤ඒ ළමයි දෙන්නා පෙරුම් පුරාගෙන පැමිණි පුද්ගලයන් ය.❤❤ බොහොම ස්තුතියි!!❤❤❤
මගේ දුවගේ නම මංදි නමේ තේරුම මන්ත්‍රී දේවි
හරිම ලස්සනයි
බොහොම ස්තූතියි 🙂☺️❤️
ලස්සනයි කතාව 👍
ලස්සන කතාව දහම් කරුණු ගොඩක් තියෙන වා
සදු සදු මෙවැනි කතා තවත් එවාන්න 🙏🙏:-!
Budu saranai 🙏❤️
Budu saranai 🙏
මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේගේ එ උතුමි දාන පාරමිතාව සම්පූර්ණ කල මේ උතුමි වෙස්සන්තර ජාතක කථා වස්තුව ඇතුලත් මෙම වීඩියෝ පටය දකින සියලුම දෙනාගේ දන් දීමට තිබෙන කැමැත්ත දිනෙන් දින වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... එසේම මෙම වීඩියෝ පටය සමාජ ජාලයට මුදා හැරීම සදහා මෙම වීඩියෝ පටය සැකසීම සදහා වෙහෙස වූ සියලුම දෙනාටත් මේ මහගු කටයුත්තට වචනයකින් හෝ දායක වු සියලුම දෙනාටත් මේ වීඩියෝව නැරඹූ ඔබ සියලුම දෙනාටත් මේ පින් බලයෙන් ඔබ සියලු දෙනා සොයන එ උතුමි නිර්වාන මාර්ගය හමු වේවා කියලා ප්‍රාර්තනා කරමි .....🙏🙏🙏🙏🙂
🙏 🙏 🙏
🎉🎉🎉
0
දර්ම දනයක් වෙවා♥සදු සදු 🙏🙏
තෙරුවන් සරණයි 🙏
වෙස්සන්තර ආත්ම භාවය යනු බුදුවන ආත්ම භාවයට කලින් ආත්ම භාවයයි.මන්ද්‍රි දේවිය නම් අද යශෝදරා දේවියයි.
පිං සිද්ධ වේවා!!
තෙරුවන් සරණයි 🙏🙏
පට්ට ❤️
Thank you🙂❤️🙂
Lassanai
Sadu sadu sadu niwan. Dakithwa ❤. Sadu sadu sadu
Eth ape teacher kiwwane vessanthara kumaraya ass ehemath Dan denawa kiyala Kamak naa harima lassanai thanks 🙏🙏🙏🙏
This voice is amazing. thanks for that video😍♥️
Thank you sister 🙂☺️❤️
niyami bho pin mewani dewal nirmanaya karanwata,,,,yam upkarayak awshnam kiyanna..haki aurin sahayawannm
බොහොම ස්තූතියි...
අනේ බොහොමත්ස්තුතියි
උදෑසන රැස්වීමට හොදම කතාව.ලස්සනයි.😊😊😊😊😊
තෙරුවන් සරණයි 🙏අනේ මන්දා ඉතින් එහෙම දරුවන් දන් දී , දරුවන්ට දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් ලැබෙන දුකට මොකද වෙන්නෙ එතකොට
බුදු රජාණන් වහන්සේ ..යමාමහ පෙළහර පෑ..සේක..
❤️❤️❤️
🙂🙂
හඬකැවීමෙන් වගේම ගායනයෙනුත් දායක වුන එරන්දි හර්ෂා අක්කාට... අක්කාගේ කටහඬ TV එකෙන් අහන්න අාසයි, එ් තරං ලස්සනයි 😍😍 හර්ෂණ අයියගෙත් එහෙමයි ❤❤
බොහොම ස්තූතියි නංගි❤️🙂
Sadu sadu sadu
Uthum budupiyanan wahanseta mage namaskaraya wewa🙏🙏🙏 uthum pawithra yashodara uththamawiyata mage namaskaraya wewa🙏🙏🙏
Mage namas karaya wawa apa Maha bosathunta namo buddaya 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Harima lassanai 🙏
Harima lassanai
හරිම වටිනවා විඩියෝ එක මාගේ බුදු පියාණන්ට අපහාසයක් නොකර හරිම විදියට හද ලා තියනවා මට දහම් පාසලේ ළමයින්ට දලා දෙන්න පුළුවන්. තව සක්‍ර දෙවියන් දනය ලබලා දුන්නා වෙස්සන්තර රජුට ජීවිතේ තියන තාක් දන් දෙන්න ඒ දේවලුත් තිබුණනම් හරිම වටිනවා
බොහොම ස්තූතියි අදහස් වලට තෙරුවන් සරණයි !
ඔයාට ගොඩක් පින් මෙ වගෙ ජාතක කතා දානවට
🙂☺️❤️🙏
හරිම ලස්සන කතාවක් වෙස්සන්තර රජතුමා දන් දුන් විදිය
හරිම අපූරුයි
මේ වගේ කතා අපිට දෙනවට ඔබට බොහෝ පිං ලැබේවා! නිවන් දකිත්වා!!!::........... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
මෙතැනදී අපි මේ පොඩි දරුවෝ අපේ පොඩි දරුවන්ට සමාන කරන්න හොඳ නැහැ. මොකද මේ ඉන්නේ පෙරුම් පුරන මහා රහතුන්. මෙතැනදී ඒ අයට රහත් වෙන්න කරන පෙරුම් පිරීමටත් උදව්වක් වෙනවා.
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😮😮😮😮 15:13 15:15
❤❤❤❤❤❤❤❤❤😢😮😮😮
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිව සසරෙන් එතෙර කරන්න මොන තරම් සැප සම්පත් අතහැර ල ද කියලා මේ ජාතක කතාවලින් කතා වලින් මට වැටහෙන්නේ අපි වෙනුවෙන් උන්වහන්සේ මොන තරම් කැප කිරීමක් කරල තියෙනවද මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු
ගෞතම බුද්ධ ශාසනයේම තථාගත ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න වීර්ය කරන්න🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌷🌼🌸🌺🏵️🌹🌻☸️☸️☸️🙏🙏🙏
🙏🙏🙏
😊
ඇත්තටම ඉගෙනගන්න අපිට ගොඩක් වැදගත් මෙවා මන් මේවගේ ජාතක කතා තවත් බලාපොරොත්තු වෙනවා ස්තුතියි
🙏🙏
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏
🙏🙏
ගොඩාක් පිං..
අමා මහ පෙළහර නොව යමා මහ පෙළහර (යමක මහා ප්රාතිහාර්යය )
තෙරුවන් සරණයි හරිම ලස්සන කතා මාලාව මෙය ධර්ම දානමයක්ම වෙවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙය උතුම් ධර්ම දානමය පිංකමක් වේවා!!
🙏🙏
ලස්සනයි ❤❤🌹🌹🌹💕💕😍🥰
Thank you☺️☺️
සාදු සාදු සාදු මගෙ නමස්කාර වෙවා වෙවා වෙවා සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු
🙏🙏🙏
තෙරුවන් සරණයි!!!🙏🙏🙏
තෙරුවන් සරණයි!
හරිම ලස්සන කතා මාලාව මෙය ධර්ම දානමයක්ම වේවා බුදු සරණයි ☸️☸️
බුදු සරණයි 🙏🙏
අප වෙනුවෙන්ම මුළු සසරක් පෙරුම් පිරූ සේක එ් මහා මුණිඳාණන්...🙏🙏🙏🙏🙏අප වෙනුවෙන්ම දුක් කඳක් වින්දේය අප මුණිඳාණන්...🙏🙏🙏🙏
සාදු සාදු සාදු..🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏
ලස්සනයි
බොහොම ස්තූතියි ☺️☺️
පොඩි දරුවන්ට මෙහෙම ජාතක කතා කාටුන් ලෙස පෙන්විම තුලින් ඉතා ඉක්මනින් මතක රැදෙනවා ඒ නිසා හොඩාක් වටිනවා... සිතුතියි
❤️🙂
අනේ පටාචාරා කථාව ඔය විදියට දෙන්නකෝ plz 🥺😢
අනිවාර්යයෙන් ඊලගට එන දෙවෙනි කතාවෙන් පටාචාරා කතාව අරගෙන එන්නම් .
බොහොම වටිනා කර්තව්‍යය ක්.මේ....තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏 බුදු සරනයි !!!මා හටත් මෙ ලොකෙ සැමටත්...
🙏🙏
❤
බලන්න හරිම ආසා කතාවක් 😍❤️
☺️☺️
😥😢😭🙏🙏🙏🧡💛💜💕💖❤💗🖤💝💙💞💚💙💓💚💔💔💔මට ගොඩක් දුක හිතුනා
ඇස් දෙකට ම කදුලු ත් ආවා 😭 ජාතක කථා ගොඩාක් වටිනවා.... සාදු . සාදු .. සාදු ...
🙏🙏
සාදු ,සාදු ,සාදු 🙏🙏
මට ත් කදුලු ආවා 🙏🙏
ජනතාව තුල ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමට තව තවත් මෙවන් නිර්මාණයන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා...තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි
මගෙ සම්මා සම්බුදු රජනන් වහන්සේ ta mage නමස්කාර ya වේවා අපටත් මේ සසර ගමනෙන් ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා!!!!
🙏🙏🙏🙏තෙරුවන් සරණයි !!
මේ ජාතක කතා ගොඩක් ලස්සනයි. ආදර්ශමත් 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏
Harima lassanai kathava 💛🙏
බොහොම ස්තූතියි ❤️🙏
හරිම සතුටුයි. ලස්සනයි.
Thank you
හරිම අපූරු යි😊. පිං සිද්ද වේවා ! ...
🙏🙏🙏
Kathawa godak ලස්සනයි oyage කටහඬ හොදටම ලස්සනයි ධර්ම දානයක් ma weva💕💕💕💕💯💯💯
බොහොම ස්තූතියි ..
හොදටම තේරුම් ගත්තා. වෙස්සන්තර ජාතකය
🙂🙂🙂
හරිම ලස්සනයි කියාගන්න බැරි තරම් තව බලාපොරොත්තු වෙනවා .,,😍😍😍😍😍😍😍😍
බොහොම ලස්සන ආදර්ශමත් කතාවක් මේ වගේ කතා නැවත බලාපොරොත්තු වෙනවා🎉🎉
බොහොම ස්තූතියි ❤️🙂☺️
@@FairyWorld තවත් මේ වගේ කතා ජනතාවට තිලිණ කිරීමට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏♥️
@@FairyWorldලස්සනයි 😊😊😊😊😊
තෙරුවන් සරණයි ,අඩු පාඩු තියෙනවා ලස්සනයි හැබැයි .
🙏🙏
Mage thathagatha amamani samma sambudu rajunta mage wandanawa wewa 🙏🙏🙏 theruwan saranai 🌼
🙏🙏🙏
So sad...... sadu sadu lord buddha🙏🙏
ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
ගොඩක් ලස්සනයි!!❤️ මේ කතාවත් ගොඩක් ආශාවෙන් බැලුවා.. තවත් මේ වගේ ලස්සන කතාවක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා..
බොහොම ස්තූතියි
@@FairyWorld .....ලේන කුලය කියන කථාව කුමන ජාතයකයද කියලා දැන ගන්න පුළුවන්ද
HameshsR
Iihalsdi
HameshsRoshani4moagoTrns
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
🙏🙏
බලන්න හරිම ආස කතවක් ♥🙏
සදු🙏
🙏🙏🙏
සියලු සත්ත්වයෝ ගෞතම බුද්ධ ශාසනයේම තථාගත ශ්‍රී සද්ධර්ම අවබෝධ කරගෙන නිවන් දකින්න වීර්ය කරත්වා!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌷🌼🌸🌺🏵️🌹🌻☸️☸️☸️🙏🙏🙏
🙏🙏
හරිම ලස්සනයි තවතවත් මෙි වෙග් ජාතක කතා කරන්න ලැබෙිවා 🙏🙏🙏ඔබට 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි දුවේ
🙏🙏🙏🙏
ලස්සනයි බොහෝ පිං අනුමෝදන් වෙත්වා
🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
කුඩා දරුවන්ට තේරුම් ගැනීමට නම් ඉතා පහසු වනු ඇත . ස්තුතියි
❤️🙂
විඩියෝ එක අන්තිමට ඒ ටික පෙන්නලා දීලා තියනවා❤
දහම් කරුණු තව තව ජනයා අතරට ගෙනියන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා .......
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
තෙරුවන් සරනයි
අනේ ඔයාලගෙ වීඩිඔ හරිම වටිනවා උම්මග්ග ජාතකයෙන් විඩිඔ එකක් හදලා දෙන්නකෝ
බොහොම ස්තූතියි
බොහෝ පින් සිදු වේවා!🙏
🙏🙏
Kathawa awasanaye dannawane ban athulath nou karunu kiyala dakke nadda Ade me 2020 n passe ne ekay aluth vidiha
මත් අහලා තියෙන්නේ සතුන් ගෙන් අසා සතුන් කතා නොකළ නිසා සතුන් එදා ඉදල කතා නොකලා කීයා. එත් කතාව හොදයි.good job 🙂🙂
මෙ ජාතක කතාව ගොඩක් ලස්සනයි ❤ අදර්ශමත්
🙏🙏🙏🙂❤️
@@FairyWorld 😘
@@FairyWorld cugjj👛🍆🌃😔
@@FairyWorld 🥰🥰🥰😘😘😘😘
හරි ම ලස්සනයි ආදර්ශමත් කතාවක් තමයි මේ
බොහොම ස්තූතියි .❤️🙂
ඇත්තටම මාර ලස්සනයි. තවත් මෙවගෙ video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
ලස්සන ජාතක කතාවක්😂🥺🥺
බොහොම ස්තූතියි .
🙏🙏🙏ඉතාමත් ලස්සනයි🥰
බොහොම ස්තූතියි 🙂❤️☺️
ලස්සනයි 😍
Thank you
හොඳ පිං වැඩක්.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඒ මහා භාග්‍යවත් වූ අර්හත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුවරයාණන් වහන්සේට මාගේ ජීවිතාභ්යන්තරයෙන්ම නමස්කාරය වේවා !!!! ඒ පාරමිතාවන්ට නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු..🙏🙏🙏 සසර වසනා තුරා බෞදධයෙකුම වේවා...
ගොඩාක් ලස්සනයි ....ධර්ම දානයක් වේවා ......🙏🙏🙏
🙏🙏🙏
සුපිරි ❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🥰👊👊🥰🥰🥰🥰🥰🥰👊👊👊👊👊👊👊
☺️☺️
සිත් නිවන ඔබටත් ඔබගේ කියන සියළු දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏
බුදු සරණයි 🙏🙏🙏
ලස්සනයි ගොඩක්
බුදු සරන යි
සාදූ සාදූ සාදූ...🙏🙏🙏♥️
🙏🙏
හරිම ලස්සනයි .ගොඩක් පිං . බුදුසරණයි 🙏❤️
බොහොම ස්තූතියි .බුදු සරණයි !
මාගේ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
🙏❤️
පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.. ඇස් පිය ගහන්නෙ නැතුව බලන්න පුළුවන් ... ❤️❤️❤️
බොහොම ස්තූතියි .ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව.
Vinadi 10 tiyei aspillam gahannetuva balanna bea ban😂😂😂
මෙ වගේ හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏
🙏🙏
කඳුලු ආවා. බලලා ඉවර වෙනකොටම ඉබේම දණ එබිලා වැඳුනා....මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ආත්මයම පරිත්යාගවේවා !!! 🙏🙏🙏
🙏❤️🙂
ගොඩාක් පිං..
අමා මහ පෙළහර නොව යමා මහා පෙළහර (යමක සහා ප්රාතිහාර්යය )
X xcffcc,ff
*0
(¥⁰8£9£8€€9
ගොඩක්ම හොදයි
Dxc
@@yasiruyasiru676
බලන්න හරිම ආස කතාවක්
බොහොම ස්තූතියි
අක්කෙ ඔයා එ කවි කියනවා හරිම ලස්සනයි. පුදුමම ලස්සනක් එ කටහඬ පාලනය. දීර්ඝායුෂ ලැබෙවා අක්කෙ. අක්කටත් අනෙකුත් සියළු දෙනාටමත් උතුම් ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි !
සසර පුරාවට පිනක්ම වේවා
🙏🙏🙏
මෙතනදී අපි මේ පොඩි ළමයි දෙන්නා අපේ පොඩි ළමයින්ට සමාන කරන්න හොද නෑ.😢ඇයි?ඒ ඇයි?මම හිතන්නේ ඔයාලත් ඕක තමයි මගෙන් අහන්නේ මම දන්නවා ❤❤❤ඒ ළමයි දෙන්නා පෙරුම් පුරාගෙන පැමිණි පුද්ගලයන් ය.❤❤
බොහොම ස්තුතියි!!❤❤❤
මගේ දුවගේ නම මංදි නමේ තේරුම මන්ත්‍රී දේවි
හරිම ලස්සනයි
බොහොම ස්තූතියි 🙂☺️❤️
ලස්සනයි කතාව 👍
බොහොම ස්තූතියි
ලස්සන කතාව දහම් කරුණු ගොඩක් තියෙන වා
බොහොම ස්තූතියි
සදු සදු මෙවැනි කතා තවත් එවාන්න 🙏🙏:-!
🙏🙏
Budu saranai 🙏❤️
Budu saranai 🙏
මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේගේ එ උතුමි දාන පාරමිතාව සම්පූර්ණ කල මේ උතුමි වෙස්සන්තර ජාතක කථා වස්තුව ඇතුලත් මෙම වීඩියෝ පටය දකින සියලුම දෙනාගේ දන් දීමට තිබෙන කැමැත්ත දිනෙන් දින වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... එසේම මෙම වීඩියෝ පටය සමාජ ජාලයට මුදා හැරීම සදහා මෙම වීඩියෝ පටය සැකසීම සදහා වෙහෙස වූ සියලුම දෙනාටත් මේ මහගු කටයුත්තට වචනයකින් හෝ දායක වු සියලුම දෙනාටත් මේ වීඩියෝව නැරඹූ ඔබ සියලුම දෙනාටත් මේ පින් බලයෙන් ඔබ සියලු දෙනා සොයන එ උතුමි නිර්වාන මාර්ගය හමු වේවා කියලා ප්‍රාර්තනා කරමි .....🙏🙏🙏🙏🙂
🙏🙏🙏🙏🙏
🙏 🙏 🙏
🎉🎉🎉
0
🙏🙏🙏
දර්ම දනයක් වෙවා♥
සදු සදු 🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏
වෙස්සන්තර ආත්ම භාවය යනු බුදුවන ආත්ම භාවයට කලින් ආත්ම භාවයයි.මන්ද්‍රි දේවිය නම් අද යශෝදරා දේවියයි.
🙏🙏
පිං සිද්ධ වේවා!!
තෙරුවන් සරණයි 🙏🙏
පට්ට ❤️
Thank you🙂❤️🙂
Lassanai
බොහොම ස්තූතියි
Sadu sadu sadu niwan. Dakithwa ❤. Sadu sadu sadu
Eth ape teacher kiwwane vessanthara kumaraya ass ehemath Dan denawa kiyala Kamak naa harima lassanai thanks 🙏🙏🙏🙏
This voice is amazing. thanks for that video😍♥️
Thank you sister 🙂☺️❤️
niyami bho pin mewani dewal nirmanaya karanwata,,,,yam upkarayak awshnam kiyanna..haki aurin sahayawannm
බොහොම ස්තූතියි...
අනේ බොහොමත්ස්තුතියි
🙏🙏
උදෑසන රැස්වීමට හොදම කතාව.ලස්සනයි.😊😊😊😊😊
❤️🙂
තෙරුවන් සරණයි 🙏
අනේ මන්දා ඉතින්
එහෙම දරුවන් දන් දී , දරුවන්ට දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් ලැබෙන දුකට මොකද වෙන්නෙ එතකොට