ඔබේ නිවසෙත් මලගිය ප්‍රාණින් ඉන්නවද කියල බලාගන්නේ මෙන්න මෙහෙම​යි

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 72

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 года назад +1

    සම්මා සම්බුදු සරණයි ස්තූති යි අරිගතෝ අරිගතෝ මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි

  • @maliperera3751
    @maliperera3751 5 лет назад +3

    අප නොදත් දේ දැනුවත් කලාට ඔබ තුමාට ගොඩාක් පින් .🌷🌷🌷

  • @ramyadamika9298
    @ramyadamika9298 5 лет назад +2

    බොහොම පින් දැනුවත් කලාට

  • @sadathraka9472
    @sadathraka9472 5 лет назад +2

    හොද පැහැදිලි කිරිමක් ගොඩාක් පින් බුදුසරනයි" ඔබතුමාට

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 месяцев назад

    ස්තුතියි.ඔබතුමාට❤🙏🏻💗

  • @kumaridammi7909
    @kumaridammi7909 5 лет назад +1

    බොහොම පිං තෙරුවන් සරණයි

  • @maxtv9639
    @maxtv9639 5 лет назад +2

    ස්තුතියි සහෝදරයා අපි ඒක්ක බෙදාගත්තට 🙏

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 лет назад +2

    Godak pin api nodanna dewal kiyala denawata budu saranai

  • @mallikamallika3777
    @mallikamallika3777 5 лет назад +10

    ඔබතුමාට ගොඩක් පින් කියලා දුන්නට ස්තුතිය

  • @ශිවශක්තිසුවඅරන

    පින් ඔබ තුමාට

  • @renokairine
    @renokairine 5 лет назад +2

    දැනුවත් කළාට ඔබතුමාට ස්තුතියි ගෙදරදී දිනපතාම යාච්ඤා කරන විට පිං අනුමෝදන් කිරීම සුදුසු ද මිය පරලොව අයට

    • @ranganadimuth5509
      @ranganadimuth5509 5 лет назад

      සුදුසුයී හැබැයි නිවරදි විදිහට

  • @nilanthimangalarupika6348
    @nilanthimangalarupika6348 5 лет назад +1

    ගොඩාක් pin oba තුමාට

  • @srilanka4885
    @srilanka4885 5 лет назад +1

    godak.pin.nodanna.da.pehedili.kalata.budu.saranai.oba.tumanta

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 года назад

    ඔබ හරී මට හිතෙනවා.

  • @hamocell8040
    @hamocell8040 5 лет назад +2

    ගොඩාක් පිනං ඔබතුමාට 🙏🙏🙏

  • @malavitaindraratne3220
    @malavitaindraratne3220 5 лет назад +6

    අපව දැනුවත් කලාට ඔබතුමාට පිංසිදුවේවා.

  • @roseerosee3151
    @roseerosee3151 5 лет назад +4

    ඔබ තුමා අපංනාදන්නා ංදවල්‍ රැසක් කියලා දුන්නාටංබාංහාම පිං

  • @analinabhoe7701
    @analinabhoe7701 5 лет назад +1

    Oba lhumata bohoma slhulhi danuwalh kerema budu saranai

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 лет назад +1

    Hm 👍 👌 👌👌👌👌👌👌

  • @අනෝමාවිරසිංහඅනෝමා

    ගෝඩක් පැහැ දිලියි අැත්තටම නෝදැන සිටි දේවල් දැනගත්තා ගෝඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌

  • @dmfmdmdkdkfkfkf7320
    @dmfmdmdkdkfkfkf7320 5 лет назад +1

    ඔබට ගොඩාක් පිං නොදන්නදෙ අපටකියලා දඅන්නට නිල්මිණි

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 5 лет назад +2

    Budusaranaee.mahtheyata

  • @udayasiri6040
    @udayasiri6040 5 лет назад +1

    Obathumata godak pin.

  • @hzhzhz9366
    @hzhzhz9366 5 лет назад +1

    බොහොම පින් ලැබෙවා ඔබතුමාට තෙරුවන්සරනයි දිර්‍ර්ගායු ලැබෙවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 лет назад +4

    පිං ඔබට කියල දුන්නට

  • @jayalathaliyanaarachchi9054
    @jayalathaliyanaarachchi9054 5 лет назад +1

    Gdara pansil aragena api deviyanta pin denawa malagiya ayata gedara hodaida

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 5 лет назад +2

    godak pin obatumata

  • @puspakumary3485
    @puspakumary3485 5 лет назад +2

    🙏🙏🙏👌💪

  • @etampawalamanel4282
    @etampawalamanel4282 5 лет назад +1

    සන්තොසෛ පෙහෙදිලි කරලා දුන්නට මටත් ලොකු ප්‍රශ්නය ක් තියෙනවා කොහොම ද බලාගන්නෙ තෙරුවන් සරණයි

  • @madukaruwan930
    @madukaruwan930 5 лет назад +5

    ගොඩක් පිං ඔබතුමාට 🙏

  • @donakusuma2536
    @donakusuma2536 5 лет назад +1

    Danuwath klata ස්තුතියි

  • @ahmedalyousef790
    @ahmedalyousef790 5 лет назад +1

    Budusaranai welawak bala genimata kopamana mudalak uwamanada

  • @thewaytolife4065
    @thewaytolife4065 5 лет назад +5

    ජොතිෂය වෙදය සත්‍යක් විය හැකියි නමුත් බුදු දහමට අනුව මෙය ම්ත්‍යා දුෂ්ඨයට අයත් මනුෂ්‍යයින්ට කරදර සැප දුක්
    ලැබිම් නොලැබිම් සියල්ල එන්නේ කල් කුසල් අනුවයි ...බුදු ගුණනුභාවය ධර්මයේ ආනුභාවයෙන් සංඝ රතනයේ අනුභවයෙන් තියන පිහිට අපමණයි.....!!!

    • @kumududad7859
      @kumududad7859 5 лет назад

      Me kiynn ak attha oya kiynn ak jothishya kiynne thirashchin widywak

    • @thewaytolife4065
      @thewaytolife4065 5 лет назад

      @@kumududad7859 මට ඔයා කියන එක පැහැදිලි මදි

    • @kumududad7859
      @kumududad7859 5 лет назад +1

      Oya karpu reply ak attha දහම tharm apit ජීවිතේ raka dena wena deyak naha .jothishya kiynne bawuda apit උරුම deyak නෙවෙයි

    • @kumududad7859
      @kumududad7859 5 лет назад

      Me jothisya karnn ay minissu mn mula karnnwa

    • @thewaytolife4065
      @thewaytolife4065 5 лет назад

      @@kumududad7859 එක ඇත්ත අපි බෞද්ධයන් වශයෙන් අනිවාර්යයෙන් තිසරණයේ පිහිටිය යුතුයි මේ පස්සේ දෙවාල පස්සේ ගිහින් වැඩක් නැහැ මමනම් හැම මොහොතෙම සිහිකරන්නේ බුදු ගුණ අපි පන්සිල් රැකගෙන හිටියොත් අපිට පුළුවන් සත්‍ය ක්යා කරන්න අපිට කරදර එන විට මා තිසරනයේ පිහිටි කෙනෙක් පන්සිල් රකින කෙනෙක් එකේ ආනුභාවයෙන් මගේ කරදර දුරු වෙන්න කියලා ගෙදර බුදු පහන ගාව ඉදන් එක කරන්න පුළුවන් ..බොරුවට මෙවා පස්සෙ ගිහින් සල්ලි පුච්චනවට වැඩිය

  • @nilminifrenando4744
    @nilminifrenando4744 5 лет назад +1

    Godak pin obathumata

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 года назад

    Obata.bohoama.pin

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 5 лет назад

    danuwath calata bohoma pin

  • @sayanjd1355
    @sayanjd1355 4 года назад

    pin ganna bari yakku mala perethoyoo, buthyooo jathiyak innewa, unata oluwen hitan pin anumodan kalath wadak na, yanneth na, elwannath ba.

  • @kasunanjana2554
    @kasunanjana2554 5 лет назад +1

    අපලයක් යනු කුමක්ද ? තමන් පසු කලෙකදී කල පවක්නම් බුදු දහමේ අනුව එ පව කොහෙත්ම වෙනස් කල හැකි ද?

  • @ranuranu7158
    @ranuranu7158 5 лет назад +4

    මහත්තායො මම ඉන්නෙ කුවේට් ,මගේ අම්මා තාත්තා සහෝදරයෝ වෙනුවෙන් මේ ඉදන් පිං අනුමෝදන් කරන්න පුළුවන්ද

    • @SiriSaddhamma
      @SiriSaddhamma 5 лет назад

      100% ක් පුළුවන්, හැබැයි මේ වීඩියෝ එකේ තියෙන්නේ නිවැරදිව පින් අනුමෝදන් කරන ක්‍රමයෙන් පොඩි කොටසක් විතරයි. මොහු සොයාගත් දෙයක් වගේ මේ කියන්නේ පහත ධම්ම දේසනා වල දැක්වෙන නිවැරදිව පින් අනුමෝදන් කිරීමේ ක්‍රමයෙන් කුඩා කොටසක් පමණක් උපුටාගෙන
      ruclips.net/video/0DS5OYCrGKc/видео.html (කෙටියෙන්)
      ruclips.net/video/W3_yXehqiKU/видео.html (දීර්ඝව)
      ruclips.net/video/U9LQ55xOuJE/видео.html (ප්‍රතිඵල)

    • @ranganadimuth5509
      @ranganadimuth5509 5 лет назад

      ඔව් පුලුවන්

    • @greyterminal6507
      @greyterminal6507 5 лет назад

      You can

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 5 лет назад +3

    Pin

  • @noobgaming-ns5gf
    @noobgaming-ns5gf 5 лет назад

    Hello don't try to make people fool .

  • @nillunillu7205
    @nillunillu7205 5 лет назад

    toge mola hoda naddA uba dannawa kiyanna gadara pala

  • @nimsaratharinda1211
    @nimsaratharinda1211 5 лет назад

    Padam na

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 лет назад +1

    මිනිසූනේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න.. මේවා විශ්වාස කරන්න එපා.. එක එක මිනිහ එක.එක විදියට කියන්නේ.. ඔබලාගේ ධර්මය පමණක් විශ්වාස කරන්න

    • @ranganadimuth5509
      @ranganadimuth5509 5 лет назад +1

      එක එක මිනිහා එක එක දේවල් කියනවා ඇති. හැබැයී මම කියන්නේ ශ්‍රි සද්ධර්මයේ තියන දේ...

    • @maxtv9639
      @maxtv9639 5 лет назад +1

      @@ranganadimuth5509 ඔබ හරි සහෝදරයා. බුද්ධ ධර්මය හැමෝටම මුණගැහෙන්නේ නැ. ඒකටත් පිං තියෙන්න ඕනේ. මම කතෝලිකයේක් වේලාත් මගේ පිනට ධර්මය මුණගැසුනා. Fatima ගේ පිනට ඒයාට හම්බවෙලා තියෙන්නේ ලෝකේ තියෙන මිලේච්ඡම අධර්මය.

  • @SiriSaddhamma
    @SiriSaddhamma 5 лет назад +2

    මොහු සොයාගත් දෙයක් වගේ මේ කියන්නේ පහත ධම්ම දේසනා වල දැක්වෙන නිවැරදිව පින් අනුමෝදන් කිරීමේ ක්‍රමයෙන් කුඩා කොටසක් පමණක් උපුටාගෙන
    ruclips.net/video/0DS5OYCrGKc/видео.html (කෙටියෙන්)
    ruclips.net/video/W3_yXehqiKU/видео.html (දීර්ඝව)
    ruclips.net/video/U9LQ55xOuJE/видео.html (ප්‍රතිඵල)

    • @somasirlanka1557
      @somasirlanka1557 5 лет назад

      ගොඩක් වැදගත් ඔබ තුමාට tatunruwa. Tatuwan සරණයි

    • @ranganadimuth5509
      @ranganadimuth5509 5 лет назад +1

      මම හොයාගත්ත දෙයක් උනත් නැති උනත් මම කියන්නේ පරම සත්‍යක්නම් එකේ වරද මොකක්ද, කවුරු උනත් කියන්නේ ඇත්තක්නම් ඔහුගේ තරාතිරමෙන් වැඩක්නෑ.. මිනිස්සු දර්මය දන්නවා හැබැයී දර්මය දැකලා නැහැ.. ඔබත් දර්මය දකින්න උත්සහ කරන්න.. ස්තුතියී ඔබට

    • @SiriSaddhamma
      @SiriSaddhamma 5 лет назад

      @@ranganadimuth5509 පරම සත්‍යය පැහැදිලිව තියෙද්දී ඔබේ අර්ධ සත්‍යයෙන් පලක් නෑ. යමක් දැනගත්තා නම් ගුරු ගෞරවය ඇතිව පූර්ණ වශයෙන්ම අනිත් අයට කියලා දෙන එකනේද මනුස්සකම, සුලු වාසි බලාපොරොත්තු වෙන මූසිල කෙනෙක් නොවී