ගොක් කොලෙන් අල්ලන ඉස්සො
HTML-код
- Опубликовано: 6 янв 2024
- ගොක් කොල සොලවා මල ඉස්සන් අල්ලන්නෙ මෙහෙමයි @wishwatiyubaya 👣😲🦐
#shrimp #fishing #traditionalfishing
ගොක්කොල රෑන් රැකියාව
subscribe for more @wishwatiyubaya
#wishwatiyubaya
back ground music credit to You tube audio library
Thank you 💛
සුපිරිම චැනල් එකක්. ලොකු සීන් නැති බලන්න හිතෙන චැනල් එකක්. ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
Background music එක නියමයි අර දුප්පත් කටුක ජීවිතේ සුන්දර කම එක්ක අමුතු හැගීමක් එනවා
හදවතින්ම ස්තුතියි 💖
ගොක්කොල රැහැන් යොදා ඉස්සන් අල්ලන අමුතුම ක්රමයක් දැක්කේ අදයි.
එම වීඩියෝ දර්ශන අපට ලබා දුන්නාට බොහොම ස්තූතියි👍❤
හදවතින්ම ස්තුතියි 💖
❤❤
Niyama chanel ek❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි 💖
ඉගෙන ගන්න දේවල් කොච්චර නම් තියෙනවද👍👍👍 දැනුමට දෙයක් දුන්නාට thanks👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
මේචර දවසක් සද්ද නොකර video බලපු මම❤
හදවතින්ම ස්තුතියි 💖
මේ video වල තියෙන ඒ vibe එකට සෙට් වෙන music එකත් එක්ක සෙට් උනාම මාර හැගීමක් තියෙන්නේ😍😍ඒ හිතට දැනෙන sea side vibe එක නම් මාරයි........🔥🌊♥
හදවතින්ම ස්තුතියි 💖
RUclips එකේ ආසම චැනල් එක❤❤ ජය වේවා😊
❤️
Atta
මගෙත්
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම හරිම වටිනව මේ ඔබේ වැඩසටහන ඉතින් ජය ඔබට
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි විඩියෝ එකක් අයියේ නියමයි ❤️👌
ස්තුතියි 💖
Aiya Aniwa Supiri Vedio 1 k karamu Chilaw vala....... Mhudata gihin..❤
Oyata kemathi rassawa mokkda e hemadema set karannm.. wenasak karamu...gammata..
හදවතින්ම ස්තුතියි 👍
අද තමයි මේක දැක්කේ දමියා... මම කලින් කිවුව වගේ මේවා සංරක්ෂණය කරල තියන්න ඕනේ මතු පරපුරවල් ගානක් වෙනුවෙන්... මම දිසානායක SMC
හදවතින්ම ස්තුතියි 💖
මම යූටියුබ් එකේ දැකපු විශේෂම සහ වෙනස්ම චැනල් එකක් ! ජය !
හදවතින්ම ස්තුතියි 💖
Ape tlahana gama set aka suprii ❤❤
හදවතින්ම ස්තුතියි 💖
Damith sahodaraya supiri video akak..❤️❤️👍👍
හදවතින්ම ස්තුතියි 💖
Godak lassana video ekak
හදවතින්ම ස්තුතියි 💖
සුපුරුදු පරිදි අදත් සුපිරියක් ...❤❤
කියන්න වචන නෑ ඉතින් ..😊😊😊
හදවතින්ම ස්තුතියි 💖
නියමයි... සුපිරි සුපිරි.....🤟🤟
හදවතින්ම ස්තුතියි 💖
සුභ අලුත් අවුරැද්දක් වෙවා සියලුම දෙනාටම.
එසේම වේවා 💖
අද වීඩියෝ එකත් සුපිරියක් තමයි 👌
හදවතින්ම ස්තුතියි 💖
ඒක මරු ආ...❤
හදවතින්ම ස්තුතියි 💖
නියමයි.අලුත් වැඩක් 👍👍👍👍👍💯
මේක පාරම්පරික ක්රමයක් .........ස්තුතියි 💖
තව තියනවා කෝදැල් රස්සාව කියලා අපෙ පැත්තට වෙන්න සහෝ...සුපිරි 👌👌
ස්තුතියි 💖
අදයි මේවගේ දෙයක් දැක්කේ. ගොඩක් ස්තූතියි..
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි
ස්තුතියි 💖
නියමයි දමිත් අයියා එ විඩියො එක සුපිරි තමා ඉතිං❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරියි දමිත් අයියා ❤
ස්තුතියි 💖
Aiyooo apiwa kawa
මොකද්ද අවුල.....
Hamotama GOD BLESS ❤ Lassanaiiiiii Vidiyo Ekaa ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
THANKS DAMITH SHOWING US WAY OF TRADITIONAL CATHCHING PRAWNS
You are welcome 💖
Jaya wewa aiye muhudhu kare kenek widihata hari adambari mehama Patta kattak kana jiwitha GANA katha karanawata ❤❤
හදවතින්ම ස්තුතියි 💖
Music eka hithata danenwa marama vidiyata okata maruwatma galapemwa brother ❤
හදවතින්ම ස්තුතියි 💖
univer viva 😁😁
👍
👍👍👍
💖
නියමයි
ස්තුතියි 💖
👍
💖
ලස්සන සරල ජීවිත❤❤
ස්තුතියි 💖
සුපිරි දමිත් සහෝ අද දැක්කෙ මේ වැඩේ ❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි❤
ස්තුතියි 💖
නියමයි අයියෙ 😍❤️
හදවතින්ම ස්තුතියි 💖
මීගමුවෙ වෙලත් මේවා දැක්කෙ අද..ඉක්මනට 1M ගන්න ඕන චැනල් එකක්..💜️
හදවතින්ම ස්තුතියි 💖
පට්ට ටෙක්නික් එකක් ❤... පලවෙනි පාරට දැක්කේ සුපිරි 🤟
හදවතින්ම ස්තුතියි 💖
❤
💖
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත චැනල් එකක් ❤
හදවතින්ම ස්තුතියි 💖
ජය ජය වේවා !!!!!! 😍😍😍😍
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤
💖
❤❤
💖
සුපිරි👌
ස්තුතියි 💖
👏👏👏 Thanks Malli. Love to watch again New VIDEO. God Bless Everyone's 🙏🙏🙏🎉🎉🎉🍻🍻🍻
Thank you so much 💖
Hamadamat hadawatein adarei suba dameit saho
හදවතින්ම ස්තුතියි 💖
Mehema rassawal thiyanawa kiyalath danne adai aiye.me minissu puduma dukak widinne.thanks oyata.
හදවතින්ම ස්තුතියි 💖
Thanks bro👍
Welcome 💖
🔥👌
💖
❤❤❤❤niyamai
ස්තුතියි 💖
🎉🎉🎉
💖
නියමයි..❤❤මේ මුලින්ම තියන background music එකට කියන නම මොකක්ද??
Anjel lover-A flute's mourning
description එක බලන්න .
නියමයි අයියේ 😮😮😮😮😮
ස්තුතියි 💖
විඩියො එකක් දානකම් බලන් ඉන්න මම 🌝❤️
හදවතින්ම ස්තුතියි 💖
Ada mama 77 like aka damma
God bless you brother
හදවතින්ම ස්තුතියි 💖
Palamuwathawata dakke. Supiri🎉 jayawewa! ❤
හදවතින්ම ස්තුතියි 💖
Jaya wewa saho❤
ස්තුතියි 💖
❤❤❤❤🎉 patta broo
ස්තුතියි 💖
Aiyage video baladdi stress eka adu wenwa.jaya wewa!
හදවතින්ම ස්තුතියි 💖
දවසක ලෝකෙම දීවර රස්සා පෙන්නන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්රාර්තනා කරනවා සහෝදරයා ❤
හදවතින්ම ස්තුතියි 💖
Background music ek maru ❤️
ස්තුතියි💖
Supiriyak adath❤😊😊
ස්තුතියි 💖
අද වැඩෙත් ලස්සනයි ....❤❤❤
ස්තුතියි 💖
Ada thmai dekke. ❤❤❤❤
ස්තුතියි 💖
👌👌
💖
අදමයි දැක්කේ...ඉස්සෝ කොටු කරන විදිය හා අල්ලන විදිය...
මේ වීඩියෝත් බලන්න👇
ruclips.net/p/PL1vblsPUQjoYTd-SBw3kkxwrE1n6Z6v6w&si=EzpMvAgIOUEHEKIl
බුදුසරණයි
හදවතින්ම ස්තුතියි 💖
Super❤❤❤
Thanks 💖
❤❤❤❤❤❤
💖
Harima lassani❤
හදවතින්ම ස්තුතියි 💖
ගැම්මක් තමයි.දමීශලගේ තාත්තේ....❤😊
🎉
හදවතින්ම ස්තුතියි 💖
Supiri...❤
ස්තුතියි 💖
🎉❤🎉❤🎉❤
💖
පිං සිද්ද වෙනව අපේ නෙත ගට්ටනවට මේ දේවල් 😊
ස්තුතියි 💖
Kana bona kama hadana ewata wada mewa damna mn mewa danakam hadama chanal ekata avilla balanawa ❤
හදවතින්ම ස්තුතියි 💖
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්රහය දෑක්වුවා ❤💰💵💶💷මගේ යුතුකම මම ඉටුකලා..!
හදවතින්ම ස්තුතියි 💖👍🙏
Ko sulochana nadda muhude video ekak karannako sulochana ekka aiya❤❤❤
සුලෝචන කලපු ධීවරයෙක්......අවස්තාවක් හම්බුන ගමන් කරන්නම්....
thava mee waga videos karanna haki wewa ja jama wewa
හදවතින්ම ස්තුතියි 💖
මේ අපේ ගමේ කට්ටිය...සුගත් ඔය කතා කරේ මුලින්ම අපේ සුගත් මාමා....මීගමුව අපි උපන් පලාතට ආදරෙයි
හදවතින්ම ස්තුතියි 💖
Supiri
ස්තුතියි 💖
හැම comment එකකටම replay එකක් තියෙනවා ආදරෙයි සහෝදරයා
හදවතින්ම ස්තුතියි 💖
දුන්ගල්පිටියෙදි මාත් ඔය ඔක්කොටම ගියා! අපේ සීය එක්ක❤
අතු අස් කලා
මාලුන්ට ගියා මහ ඔරුවෙ
ඉස්සන්ට ගියා ඔය විදියටම රෑන දාල
කකුකුකුවන්ට ගියා තෙප්ප්පමේ
මීගමු කලපුවෙ නොබැස්ස තැනක් නෑ
ඒ කාලෙ යුද්දෙ කාලෙ, කෆීර් මිග් එනව යනව සද්දෙට
සුන්දර මතකයන්......💖
මාරැ ආයියා ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
❤😮
💖
✌✌
💖
තෙරුවන් සරණයි.. ජේසු සමිදානන් පිහිටයි.. දීර්ඝායූ.. දමිත් අයියා අඵත් අඵත් දේ විඩියෝ තව තවත් ඔනා..❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Kaleketa passe ayye sube sube❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Me wage vidio සුපිරි tawa tawath danna ❤
හදවතින්ම ස්තුතියි 💖
supiri ❤❤❤❤
ස්තුතියි 💖
එක පාර මාලු ජාති ගොඩාක් අහුවෙන වීඩියෝ එකක් ගෙන්නකෝ. 😁
එහෙම මාලු ජාති ගොඩක් එකවර අහුවෙන්නේ නෑ.......අහු උනත් අහුවෙන්නේ මාදැලකට පමනයි......ඒත් වර්ග දෙක තුනක්.....
ස්තුතියි
Kohomada wishwayo sathutin saneepen neda? Subama suba anaagathayak kollo jesu pihitai
හදවතින්ම ස්තුතියි 💖
Thank you brother 🤩🤩👍
Welcome 💖
Suuperb ❤
Thanks 💖
බොරු ආටෝප නෑ, ඇත්ත ඇති සැට්යෙන්❤
හදවතින්ම ස්තුතියි 💖
වීඩියෝ සුපිරි .අපිට කලපුවෙි හරි මුහුදෙ හරි විනෝදෙට මාලු බාන්න බැරිද
පුලුවන්.....👍
කවුරැත් අවුලක් දාන් නැතිවෙයි නේද
මම හිතනවා අවුලක් වෙන එකක් නෑ කියලා......
💙💙
💖