What is a Light Year, Astronomical Unit & Parsec | ආලෝක වර්ෂ, නක්ෂත්‍ර ඒකක සහ පාසෙක් ගැන දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 38

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 года назад

    විඩියෝ එක පැහැදිලි නියමයි..subscribe කරා ❤️❤️ ඉදිරි ගමනට සුබපැතුම්

  • @sahanhewagamage6270
    @sahanhewagamage6270 Год назад

    වැඩේ පැහැදිලි කරගත්ත ..ස්තුති..

  • @gihanakalanka4964
    @gihanakalanka4964 2 года назад

    harima saralawa kiyala denawa 🤗❤

  • @viduraekanayake327
    @viduraekanayake327 2 года назад

    හොඳ පැහැදිලි කිරීමක්.. නියමෙට තේරෙනව.. ජය වේවා✌

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 10 месяцев назад

    හරිම වැදගත්. ස්තුතියි.

  • @AsirimathVishwaya
    @AsirimathVishwaya  2 года назад +2

    ආලෝකය හරියටම ගමන් කරන්නේ මෙන්න මේ විදියටයි
    👉 තත්පරයකදී ආලෝකය ගමන් කරන දුර - 300,000Km
    👉 විනාඩියකදී ගමන් කරන දුර - 300,000×60 = 18,000,000 km
    👉 පැයකදී ගමන් කරන දුර - 18,000,000×60= 1,080,000,000 km
    👉 එක දිනයක් තුල ගමන් කරන දුර - 1,080,000,000 × 24 = 25,920,000,000 km
    👉 මාසයක් ගමන් කරන දුර - 25,920,000,000 × 30 = 777,600,000,000 km
    👉 වසරක් ගමන් කරන දුර - 777,600,000,000 × 12 = 9,331,200,000,000 km

  • @KAvi_YA666
    @KAvi_YA666 2 года назад +1

    ස්තූතියි වීඩියෝ වට සර්!!!!!!!!!

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 2 года назад

    ඇත්තටම විශ්වය ගැන ඉගෙන ගන්න,හොයන්න බලන්න කැමැත්තක් ඇති උනේ .ඔබේ චැනලය නිසා..ඔබ ඉතා හොදින් ,සරලව ඔනිම කෙනෙක්ට තේරුන් ගන්න පුලුවන් විදියට මේක කරනව....ාඅලෝක වර්ෂ ගණනය දැන ගන්න සොයමින් හිටියෙ....අද දැනුවත් උනා සරලවම....ඔබට ජය...

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 года назад +1

      බොහොම ස්තූතියි මිත්‍ර්‍යා ❤️

  • @astrophilia7892
    @astrophilia7892 2 года назад +2

    Ly,AU ගැන අහලා තිබ්බට Parsec ගැන අහුවෙ අදමයි. Thanks

  • @milanthusitha2127
    @milanthusitha2127 2 года назад

    Hodata taranwa. Niuami. 👍👍👍👍👍

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 2 года назад

    Thank you

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 года назад

    සරලව පැහැදිලිකරා💖👍

  • @chamaramaduranga7047
    @chamaramaduranga7047 2 года назад

    AU 1k kiyanne Sun to Earth Dura ne... atakota Parsec 1 kiyanne mokakda? phadili karannako

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 года назад

      Parsec කියන්නෙත් දුර මනින්න ගන්න ඒකකයක්. මම ඒක වීඩියෝ එකේ පැහැදිලිව කියනවානේ

  • @kavindhunethsara9983
    @kavindhunethsara9983 2 года назад

    එතනින් එහා ඔක්කොම ගනන් වැරදියි

  • @lakshanlakshan9032
    @lakshanlakshan9032 2 года назад

    Winadiyakata laksha 180k neda ?

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 года назад

      වැරද්ද හැදුවා, pin කරපු කොමෙන්ට් එක බලන්න

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 года назад

    👍👍👌👌

  • @ddeshan8081
    @ddeshan8081 2 года назад +1

    thappareta laksha 3k yaddi viandiyata laksha 18k nemei kooti 1.8 neh

  • @malincooray4861
    @malincooray4861 2 года назад

    තප්පරයට වෙගය ලක්ශ 3 නම් .. විනඩියට ලක්ශ 18 වෙන්නෙ කොහොමද .. විනාඩියට තප්පර 6 ද තියෙන්නෙ

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 года назад

      ආලෝකය තත්පරයකදී ගමන් කරන දුර - 300,000 Km
      ආලෝකය විනාඩියකදී ගමන් කරන දුර - 300,000 × 60 = 18,000,000

  • @sithumsandeepana7098
    @sithumsandeepana7098 Год назад

    දැන් එතකොට බෙට්ල්ජූස් තාරකාව සුපර්නෝවා පිපිරුමකින් විනාශ වෙලා තියෙන්නෙත් පුලුවන් නේද ?

  • @kavindhunethsara9983
    @kavindhunethsara9983 2 года назад +1

    වැරදියි
    විනාඩියකට 18,000,000 නම්
    පැයකට 18,000,000 ×60 නෙ
    උත්තරය එන්නෙ 1,080,000,000
    ඒත් ඔය කියල තියෙන්නෙ
    1,008,000,000 කොහොමද ඒක🙄

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 года назад +1

      අනේ ඔව් ගණන් වල පොඩි වැරදීමක් වෙලා. නමුත් සිද්ධාන්තය හරි. මම වැරැද්ද හදලා කොමෙන්ට් එකක් දාන්නම්. ස්තූතියි වැරැද්ද පෙන්වා දුන්නට ❤️

  • @Editor-xx-z4m
    @Editor-xx-z4m 2 года назад

    Alians gana one

  • @HaloGame-j7k
    @HaloGame-j7k Год назад

    Thank you

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 8 месяцев назад

    Thanks

  • @HimanthaMadushanjayasooriya
    @HimanthaMadushanjayasooriya 6 месяцев назад

    Thanks