Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
වනැස වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා ඉන්නේ දැන්..බුදු සරණයි සියලුම රනවිරුවන්ටත්...සන්ජීව මහතාටත්.🤘🤘💪💪❤️❤️
රණවිරු ගාය ඉවරයි මේ පාර මාලිමාවට ✌️
LTTe නිදහස් සටන්කාමීන්ට බුදු සරනයි❤freedom fighters
හුස්ම පිටවෙනතෙක්. ආදරේයි මේ මීනිස්සුන්ට....❤️❤️❤️❤️❤️ මක්කට දේපාරක් හිතනවාද දකුනේ රත්තරාන් මනුස්සයෝ ගැන.
රණවිරුවන් නොමැති දා මහජනයා වන අපද නොමැත මල්ලි වගේ වැඩසටහන් සියලුම දේවල් බලනවා මම ඔබටද දීර්ඝායු වේවා ඒ වගේම සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤🙏🏻
විශේෂ බලකා පුහුණුව + ස්නයිපර් පුහුණුව = අදත් යක්ක පුතෙක්රවීන්ද්ර කුමාර හෙවත් SF ඩැන්ඩි0:50 භාහිර අබ්යන්තර අන්තිය1:15 AIAW අවිය1:51 අපි ගැහුවොත් කෙනෙකුට ආයේ නැගිටින්න බෑ2:11 චායාරූප 3:06 / 11:123:53 නැදුන්කර්නි ස්නයිපර් මෙහෙයුම්5:01 SF කැලුම්සිරි5:08 ස්නයිපර් කෝස් නොකරත් SF එකේ ස්නයිපර් තුවක්කු පාවිච්චි කරපු අය හිටියා6:20 හෙඩ් ශොට්6:58 පරන්තන් SF කර්නල් රත්නප්‍රිය බන්දු සමග8:40 එකෙක් පැන්නෙ නෑ එතනින්9:13 ස්නයිපර් උන්ඩ ගැන පැහැදිලි කිරීම10:43 ගති විද්‍යාව12:29 ගහපු දුර12:49 ඩ්‍රැගනොව් ස්නයිපර් අවිය කොටි භාවිතා කලා14:35 වෙස්වලාගැනීම24:10 අයියකච්චි ස්නයිපර් මෙහෙයුම්26:33 SF එකේ බැදීම27:16 නගර්කෝවිල් ස්නයිපර් මෙහෙයුම්27:48 අපේ ස්නයිපර් කෙනෙක් මැරුණා29:49 කනගරායකුලම් ස්නයිපර් මෙහෙයුම්31:19 1996 මුලතිව්34:35 වැලිත් එක්ක බත් කෑවා35:23 පැක් එක පිටිම් මීටර්100 උඩ සිට මුහුදට වැටීම36:10 බය කියන එක දැනුනෙම නෑ SF අපිට
Thanks
සංජිව අයියා කොඩ් සර්ගේ වැඩසටහන් ඔනා ඉක්මනට නන්දිකාඩල් වලට ගිහින් ❤❤❤❤❤❤❤ බුදුසරණයි
එයාගේ ගෙදර ගිහින් නතර වෙයන් උබ හැමදාම කොඩී ඕන නම්.😂😂..තව වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා අලුත් කතා එක්ක. කොඩීගේ පරණ වීඩියෝ බලපන් නන්දිකඩාල් නෙමෙයි තූත්තුකුඩි ගියත් කියන්නේ ඒ පරණ කතා ටිකම තමයි..
රජයක් විසින් කරන්න ඕන ඒවා අයියා මේ කරන්නෙ...අපේ රට බේර ගත්ත රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයටම අහන්න මේ කරන සේවයට ගොඩක් පින් අයියේ 🙏🙏❤❤
Ow bn huththi
රජයෙන් කරන්න තිබුනා ජෙප්පො හිටියේ නැත්නමි
මේක ලංකාව බං ල්ංකාවෙ රහයෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ....
@@harshaprabath6625JVP බයයි නේ 😂😂
ලෝකෙම නෙමේ හැබැයි උන්ට් සින්හල බෑනේ
ඇත්තටම කියන්න වචන නැහැ සංජීව.ඔබ මේ කරන වැඩසටහන් වලින් ඉදිරි පෙල රණවිරුවන්ගේ වටිනා කම වචන වලට පෙරලන්න බැහැ.ඔබ දෙපලට තෙරුවන් සරණයි 🤜🖤🤛
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති මිනිස්සු ,ඔයාලට පිං අපි ගන්න හුස්මක් ගානෙ.මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤
මිනීමරුවො 😡😡
@@IslamisCancer937 උඹල වගෙ එව්න්ට උත්තර දෙන කාලෙ අපරාදෙ , පිට් හොඳේ..
@@lalith8906 100,000 tamil civilians killed😥
@@IslamisCancer937 කොන නෑ නේද😂😂
ත්‍රස්ත බලය හීන කරපු සුපිරි වැඩකාරයෙක්.., යුද්ධයේ සැබෑම අත්දැකීම් එකතු කරන.... සංජීව මල්ලි ඔයා මාර talent...... යුද මාධ්‍ය කරණයේ ප්‍රමුඛයා WANESA TV...... Congratulations...
ලක් මව් රැකී විරැවාණණි ඔබට දේශයේ උත්තමාචාරය 🙏❤️❤️රට වෙනුවෙන් අපමණ දුක් වේදනා විඳි මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
❤වීරයන් මුදා ගත් මගේ මව්රට.ආදරෙයි විරුවනි ඔබට.
❤❤
❤
සංජීව අයියා..මේ වීරයන්ගේ මුල් කලේ ගත්ත ෆොටොස්, වැඩසටහන යන අතරම ඒවා සම්පූර්ණයෙන් තිරයේ දිස්වෙන විදිහට විදිහට පෙලගස්වන්න්.බලන අපට ඒක ගොඩාක් පහසුයී වගේම වැදගත්. ❤❤❤❤❤❤❤❤
මෙ අයියා අපේ ගමෙ.කලවානෙ.දැකල කතාබහ කරල තියනව.ආමි හිටිය කියල දන්නව.නමුත් අදයි දන්නෙ යකෙක් කියල.බුදුසරනයි...
Thank you
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මැරුනත් තාම ජීවිත් වෙන මනුස්සයෙක් ඉන්නවා මේ හැමෝම මතක් කරන....කර්නල් ලෆීර් 🥺❤️🙏
ඇත්ත වනැස බලන රටට ආදරේ අය තමයි අත් කකුල් පවා ලබා දෙන්නේ....මේ උත්තම විරුවන්ට......❤❤❤❤❤❤........චිරං ජයතු ඔබ සියලු දෙනාට.....🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
සමාවෙයන් අයියෙ.මමත් කලවානෙ වෙලා උඹව දැකල කියල ඔයාලගෙ තාත්ත අපේ තාත්තගෙ ළඟම හිතවතෙක් වෙලත් මම අදයි දන්නෙ උඹ මේ තරම් පොරක් කියල.ස්නයිපර් කෙනෙක් කියලත්.මම හිතුවෙ ඔයා උපදේශක නිළධාරියෙක් කියලයි.ආදරෙයි ඈ❤❤❤
සුපිරි වැඩ්ඩෙක්... මේ වගේ රණවිරුවන් හදුන්වා දෙන ඒක ඇත්තටම මම අගය කරනවා සංජීව... මමත් ඔබගේ එක් සාමාජිකයෙක්....
සංජීව අයියා කොඩි සර් වැඩ සටහානාක් ඹනෙ අයියා ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤
Sniper එකෙත් පට්ට physics තියරියක් තියෙනවා 😊😊😊
කිව්වට තරහා වෙන්න එපා .පැයකට වැඩිය වැඩසටහනක් කරමුද .ඊට වැඩි උනත් අවුලක් නෑ .අපේ වීරෝදාර වීරුවන්ට කතා කරන්න තියෙන එකම වැඩසටහන වනැස විතරයි .❤❤❤❤❤❤
ඩැන්ඩිගේ වීරත්වය වෙනුවෙන් වැටෙන පළමු කොමෙන්ටුව...❤❤. SF ක්‍රියාන්විත මතකයන් පෙළක් අහනවා කියන්නේ ක්‍රියාදාම හා ත්‍රාසය පිරුණු චිත්‍රපටයක් බලනවා වගේ තමයි.... ❤❤🤟. ජයවේවා වණැස.... ❤🤟
මේ මගේ උපදේශක කෙනෙක් දැකීමක් සතුටක්. මම 28 ඒ චන්ද්‍රපාල හදවතින් ම ආදරෙයි අපේ ජ්‍යේෂ්ඨයෝ.
වයස් අවුරුදු 49මෙ අවුරුද්දෙ මාර්තු 25ට 50 ලබනවා තාම කොල්ල වගෙ ❤
පාර්ලිමේන්තුවේ කාලකණ්ණි ටික ඉවලා මේ මිනිස්සුන්ට රට හදන්න දීපියව් යකුනේ... රට රකින්න වින්ද දුක දන්න එකෙක් කවදාවත් රට කන්නේ නැහැ.... යෝධ බල වෙර දිරිය ලැබේවා සිංහයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඹවි සංජිව මල්ලි අපි හිස නමා ආචාර කරනවා අපේ රණවිරැවන්ට අපට මුලඅමතකනෑ.....❤ආදරෙයි..දෙදෙනාටම.....❤❤❤
ගමේ මනුස්සයෙක්. කියන්න මාරම සතුටු යි ❤️
කලවානේ ලස්සන හිනාවක් තියෙන සුපිරි වැඩෙක්..❤️❤️🇱🇰🇱🇰
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
සන්ජීව අයියා ඔයා නැත්නම් මේවා මිනිස්සු දන්නෙවත් නෑ වීරයො නිකන්ම මැරිලා යනවා මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා අපේ වීරෝදාර රණවිරුවන්ට කරන ලොකුම ගෞරවයක් ඒක ❤️🇱🇰🙏
අඩේ රවින්ද්‍ර අයියා 😍❤️ අපේ ගමේ ❤️❤️ අයියා කෙනෙක් Army එකෙ හිටියා කිව්වට අදයි දන්නෙ ස්නයිපර් වරයෙක් කියලා ආදරෙයි...❤️රවී අයියේ ❤️❤️ සංජීව අයියලත් අපෙ ගමේ ඇවිල්ලා 🥺❤️ දන්නෙවත් නෑ 🥲💔
දකින හැමතැනකම වදින්න ඕන චරිත ❤ ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
Sniper ලගෙ තව විඩියෝ ඕන කියන වුන් ලයික් කරන්න 😢
අනිවා ඕනෙමයි
Ona
Ubata puluwanda
ඩැන්ඩි අයියා මම තමා සම්බන්ධ කරලා දුන්නේ වැඩ්ඩෙක් නිහතමානී
❤️🙏
Thanks for you මල්ලී
රණවිරු වා උනේ 2005 2015 විතරයි ...ඊට පස්සේ රට නන්නත්තාර කලා..❤❤.ජයවේවා සහොදරයා..❤❤❤
Ita passe ude avoth uba yanavada
අප පාසලේ වීර ආදි ශිශ්‍යයෙක් ❤
Thank you සංජීව සර්
අපේ ගමේ කලවානේ sf ඩැන්ඩි
Kalawane koheda
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
මගේ ඉස්කෝලේ මගේ ගමේ අපේ එකෙක්..❤
Sf ගැම්මක් කියන්න වචන නැ. ජයවේවා ඔබට ❤👍🇱🇰
Thank you 😊
මේක බලන්න පරක්කු උනා පාඩම් වැඩ නිසා ඉවරෞන ගමන් බැලුවෙ වැනසට දැන් ඇබ්බැහි වෙලා❤❤❤
බලන්න එක දවසක් පරක්ක උන . අදරෙයි ගෝඔඩක් . අපෙ රනවිරැවාන්ට . හැමදාමත් ❤️❤️ ❤❤❤❤❤.සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .❤❤❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සංජීව අයියේ commando මහකුමාර සර් එක්ක තව වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
යුද්දේ පෙන්න පෙන්න දේශපාලනය කරන ඕනැම කෙනෙකුට මාගේ බලවත් විරෝදය . නම් අනවශ්‍ය ය්. මේ ඉන්නේ නියම සෙබලු
මහින්ද යුද්ධය විකුනන් කනවා තාම
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤
ශ්‍රී ලාංකේය අභිමානය....අපේ යුධ හමුදා වීරයෝ....ආදරෙයි හැමදාම....අපිට හුස්ම ටික දෙන්න මේ අය කොච්චර කැප කිරීම් කලා...ඒ පින ජාති ජාතිත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
මම හිතනවා මේ රහස් ප්‍රසිද්ධ කරන එක හොද දෙයක් නොවෙයි කියලා ..අදහනවා නම් අදහන්න ඕන මේ විරුවන්ව .. ❤
Niyamai සංජීව අයියා ❤❤
තව ගේන්න. කුතුහලය එක්ක බලන්න ආසයි. බුදු සරණයි හැමෝටම.❤
බුදු සරනයි අපෙ කොල්ලන්ට ආදරෙයි
හැමදාම ආදරෙයි වනැසට❤❤
🎉
විරැවානෙනි ඔබට දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ❤❤
අද 1න්ම SF එකේ හයයි හතරේ රියල් වැඩ්ඩෙක් බැහැලා ඉන්නේ.💪💪💪
අපෙ රියල් යක්කු ආදරෙයි හැමදාම අපි ඔයාලා නිසා තමයි අපි අද නිදහසෙ ජිවත් වෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
වැනස TV ,උබල මට රණවිරු ගාය හදලා බන් ♥️ කැස්ත්‍රෝ ගේ කතාවෙන් පස්සේ තමයි මේකට ඇබ්බැහි වුණේ...🎉
රවීන්ද්‍ර අයියා..😍 ආඩම්බරයි ඔයා ගැන.❤️
අදත් සුපිරියක් තමයි ❤💪💪💪
කලවානේ අපිට ආඩම්බරයක් ඔයා💜️💜️💜️🌏🌏🌏
තෙරැවන් සරණයි නිදුක් නීරෝගි වේවා රට බේරාගත් රණවිරැවන්ට.ඔබටත් තෙරැවන් සරණයි සංජීව මහතාණෙනි.
godak watinawa me wge dewal. 🙏❤🙏ada me dewal godak ayata amathakai. api mehem jeewath wenne meyala hinda. budu saranai hama ranawiruwektama ❤🙏✨
මේකෙත් කතා පෙළක් තිබ්බොත් හොදයි සංජීව අයියා 👌😜❤ජයවේවා!
යන්ඩ තිබුණ නං ඒ කාලේ යුද්දෙට කියලා හිතෙන්නේ දැන්...❤❤❤❤❤❤❤
ස්නයිපර් කිව්වොත් මට ආය දෙයක් නැ ❤වීරයෙක්
Thank u❤..lcm yana dawase cover up karapu SF team 2k gana wisthara kiyanna..e gollo dala awada?😢
රනවිරුවා.... රනවිරුවාමයි....❤❤❤❤... සිංහලයෙක් හෙලා දකිනවා නම්.... ඒ කලවම් උන එවුන්... කිරිඅම්මලාගේ වැරදි.....
ඔබට දීර්ඝායු වීරයා!!!🙏
HAPPY NEW YEAR UNCLE
දීර්ඝ ආයුෂ ලැබෙිවා වනැසට සදා ජය
සුපිරි චරිතයක්. රවින්ද්‍ර අයියෙ❤
සුපිරි වැඩිඩෝ....ජයවේවා
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
තෙරුවන් සරණයි අපේ ගමේ කොල්ලෙක්
Excellent obata budusarani
ආදරෙයි ස්නයිපර්ඩැන්ඩි රනවිරුවානෙනි ආඩම්බරයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර වටින චැනල් එකක් මේක ❤
දානකම් බලන් හිටියෙ.. ❤️
ස්නයිපර් පාවිච්චියේ තාක්ෂණික දේවල් ගොඩාක් දැනගත්තා
නිරෝගි සුව ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා
යකෙක්❤ආදරෙයි 😍
තෙරුවන් සරණයි
Sniper කෙනෙක් කියන්නේ ඉතින් තනිකර physics ......❤❤❤️
Weddo Thamai Ithin 😊😊❤.. Adarei ❤ Mechchara Kepa Kirim Karapu Rata.. Den Inna Horu Vinasa Karanawa 😢
සංජීව අයියා එන්න එන්න ස්මාර්ට් වෙනවා ඈ 😍❤️😘.... ඔබත් වීරයෙක්... ජාතික කර්තව්‍යයක් ඉටුකිරීම වෙනුවෙන් දවසක ඉතිහාසගතවෙන...
සදා ණයගැති විරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏🙏
මම මේ වැඩසටහන් ඔක්කොම බලනකෙනෙක් මහත්තයා ඔය කියපු කොටි නාපු තැනට ගුවන් ප්‍රහාරයක් හෝ කාලතුවක්කු ප්‍රහරයක් හෝ වෙනයම් පලාතක් විනාස වෙන දුරසිට ගහන ප්‍රහාරයක් ලබානොගත්තේ ඇයි මට මේක ප්‍රස්නයක් උත්තරයක් බලාපොරොත්තුවෙනවා ස්තුතියි ජයවේවා අපේ කොල්ලන්ට
අපේ රටේ දෙවියන් මේ ❤ 🙏
ආදරෙයි විරුවනි ඔබට
ආදරෙයි වනැස 🌹🌹🌹🌹🌹
සංජීව අයියා ඒ කේ ගෙ එකක් thawa දෙන්න .....
තෙරුවන් සරණයි ඔබතුමාට
බුදුසරණයි මචන් ආදරෙයි එකෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එ සර් නිසා අදටත් මම ජිවත් වෙනවා . එ වචන වල අවංක භාවය ....
මෙයාගෙන් තව වීඩියෝ එකක් ඕනි
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
උපන් බිමට නයනැති යුද්ධයේ සැබෑ විරයෝ ❤❤❤🙏🙏🙏
වැඩ්ඩෙක්...🙏🙏🙏👍වෙලාව මදි..
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
වනැස වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා ඉන්නේ දැන්..බුදු සරණයි සියලුම රනවිරුවන්ටත්...සන්ජීව මහතාටත්.🤘🤘💪💪❤️❤️
රණවිරු ගාය ඉවරයි මේ පාර මාලිමාවට ✌️
LTTe නිදහස් සටන්කාමීන්ට බුදු සරනයි❤
freedom fighters
හුස්ම පිටවෙනතෙක්. ආදරේයි මේ මීනිස්සුන්ට....❤️❤️❤️❤️❤️ මක්කට දේපාරක් හිතනවාද දකුනේ රත්තරාන් මනුස්සයෝ ගැන.
රණවිරුවන් නොමැති දා මහජනයා වන අපද නොමැත මල්ලි වගේ වැඩසටහන් සියලුම දේවල් බලනවා මම ඔබටද දීර්ඝායු වේවා ඒ වගේම සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤🙏🏻
විශේෂ බලකා පුහුණුව + ස්නයිපර් පුහුණුව = අදත් යක්ක පුතෙක්
රවීන්ද්‍ර කුමාර හෙවත් SF ඩැන්ඩි
0:50 භාහිර අබ්යන්තර අන්තිය
1:15 AIAW අවිය
1:51 අපි ගැහුවොත් කෙනෙකුට ආයේ නැගිටින්න බෑ
2:11 චායාරූප 3:06 / 11:12
3:53 නැදුන්කර්නි ස්නයිපර් මෙහෙයුම්
5:01 SF කැලුම්සිරි
5:08 ස්නයිපර් කෝස් නොකරත් SF එකේ ස්නයිපර් තුවක්කු පාවිච්චි කරපු අය හිටියා
6:20 හෙඩ් ශොට්
6:58 පරන්තන් SF කර්නල් රත්නප්‍රිය බන්දු සමග
8:40 එකෙක් පැන්නෙ නෑ එතනින්
9:13 ස්නයිපර් උන්ඩ ගැන පැහැදිලි කිරීම
10:43 ගති විද්‍යාව
12:29 ගහපු දුර
12:49 ඩ්‍රැගනොව් ස්නයිපර් අවිය කොටි භාවිතා කලා
14:35 වෙස්වලාගැනීම
24:10 අයියකච්චි ස්නයිපර් මෙහෙයුම්
26:33 SF එකේ බැදීම
27:16 නගර්කෝවිල් ස්නයිපර් මෙහෙයුම්
27:48 අපේ ස්නයිපර් කෙනෙක් මැරුණා
29:49 කනගරායකුලම් ස්නයිපර් මෙහෙයුම්
31:19 1996 මුලතිව්
34:35 වැලිත් එක්ක බත් කෑවා
35:23 පැක් එක පිටිම් මීටර්100 උඩ සිට මුහුදට වැටීම
36:10 බය කියන එක දැනුනෙම නෑ SF අපිට
Thanks
Thanks
සංජිව අයියා කොඩ් සර්ගේ වැඩසටහන් ඔනා ඉක්මනට නන්දිකාඩල් වලට ගිහින් ❤❤❤❤❤❤❤ බුදුසරණයි
එයාගේ ගෙදර ගිහින් නතර වෙයන් උබ හැමදාම කොඩී ඕන නම්.😂😂..තව වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා අලුත් කතා එක්ක. කොඩීගේ පරණ වීඩියෝ බලපන් නන්දිකඩාල් නෙමෙයි තූත්තුකුඩි ගියත් කියන්නේ ඒ පරණ කතා ටිකම තමයි..
රජයක් විසින් කරන්න ඕන ඒවා අයියා මේ කරන්නෙ...අපේ රට බේර ගත්ත රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයටම අහන්න මේ කරන සේවයට ගොඩක් පින් අයියේ 🙏🙏❤❤
Ow bn huththi
රජයෙන් කරන්න තිබුනා ජෙප්පො හිටියේ නැත්නමි
මේක ලංකාව බං ල්ංකාවෙ රහයෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ....
@@harshaprabath6625JVP බයයි නේ 😂😂
ලෝකෙම නෙමේ හැබැයි උන්ට් සින්හල බෑනේ
ඇත්තටම කියන්න වචන නැහැ සංජීව.ඔබ මේ කරන වැඩසටහන් වලින් ඉදිරි පෙල රණවිරුවන්ගේ වටිනා කම වචන වලට පෙරලන්න බැහැ.ඔබ දෙපලට තෙරුවන් සරණයි 🤜🖤🤛
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති මිනිස්සු ,ඔයාලට පිං අපි ගන්න හුස්මක් ගානෙ.මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤
මිනීමරුවො 😡😡
@@IslamisCancer937 උඹල වගෙ එව්න්ට උත්තර දෙන කාලෙ අපරාදෙ , පිට් හොඳේ..
@@lalith8906 100,000 tamil civilians killed😥
@@IslamisCancer937 කොන නෑ නේද😂😂
ත්‍රස්ත බලය හීන කරපු සුපිරි වැඩකාරයෙක්..,
යුද්ධයේ සැබෑම අත්දැකීම් එකතු කරන.... සංජීව මල්ලි ඔයා මාර talent......
යුද මාධ්‍ය කරණයේ ප්‍රමුඛයා WANESA TV...... Congratulations...
ලක් මව් රැකී විරැවාණණි ඔබට දේශයේ උත්තමාචාරය 🙏❤️❤️
රට වෙනුවෙන් අපමණ දුක් වේදනා විඳි මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
❤වීරයන් මුදා ගත් මගේ මව්රට.ආදරෙයි විරුවනි ඔබට.
❤❤
❤
සංජීව අයියා..මේ වීරයන්ගේ මුල් කලේ ගත්ත ෆොටොස්, වැඩසටහන යන අතරම ඒවා සම්පූර්ණයෙන් තිරයේ දිස්වෙන විදිහට විදිහට පෙලගස්වන්න්.බලන අපට ඒක ගොඩාක් පහසුයී වගේම වැදගත්. ❤❤❤❤❤❤❤❤
මෙ අයියා අපේ ගමෙ.කලවානෙ.දැකල කතාබහ කරල තියනව.ආමි හිටිය කියල දන්නව.නමුත් අදයි දන්නෙ යකෙක් කියල.බුදුසරනයි...
Thank you
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මැරුනත් තාම ජීවිත් වෙන මනුස්සයෙක් ඉන්නවා මේ හැමෝම මතක් කරන....කර්නල් ලෆීර් 🥺❤️🙏
ඇත්ත වනැස බලන රටට ආදරේ අය තමයි අත් කකුල් පවා ලබා දෙන්නේ....මේ උත්තම විරුවන්ට......❤❤❤❤❤❤........චිරං ජයතු ඔබ සියලු දෙනාට.....🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
සමාවෙයන් අයියෙ.මමත් කලවානෙ වෙලා උඹව දැකල කියල ඔයාලගෙ තාත්ත අපේ තාත්තගෙ ළඟම හිතවතෙක් වෙලත් මම අදයි දන්නෙ උඹ මේ තරම් පොරක් කියල.ස්නයිපර් කෙනෙක් කියලත්.මම හිතුවෙ ඔයා උපදේශක නිළධාරියෙක් කියලයි.ආදරෙයි ඈ❤❤❤
Thank you
සුපිරි වැඩ්ඩෙක්... මේ වගේ රණවිරුවන් හදුන්වා දෙන ඒක ඇත්තටම මම අගය කරනවා සංජීව... මමත් ඔබගේ එක් සාමාජිකයෙක්....
සංජීව අයියා කොඩි සර් වැඩ සටහානාක් ඹනෙ අයියා ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤
Sniper එකෙත් පට්ට physics තියරියක් තියෙනවා 😊😊😊
කිව්වට තරහා වෙන්න එපා .පැයකට වැඩිය වැඩසටහනක් කරමුද .ඊට වැඩි උනත් අවුලක් නෑ .අපේ වීරෝදාර වීරුවන්ට කතා කරන්න තියෙන එකම වැඩසටහන වනැස විතරයි .❤❤❤❤❤❤
ඩැන්ඩිගේ වීරත්වය වෙනුවෙන් වැටෙන පළමු කොමෙන්ටුව...❤❤. SF ක්‍රියාන්විත මතකයන් පෙළක් අහනවා කියන්නේ ක්‍රියාදාම හා ත්‍රාසය පිරුණු චිත්‍රපටයක් බලනවා වගේ තමයි.... ❤❤🤟. ජයවේවා වණැස.... ❤🤟
මේ මගේ උපදේශක කෙනෙක් දැකීමක් සතුටක්. මම 28 ඒ චන්ද්‍රපාල හදවතින් ම ආදරෙයි අපේ ජ්‍යේෂ්ඨයෝ.
වයස් අවුරුදු 49
මෙ අවුරුද්දෙ මාර්තු 25ට 50 ලබනවා තාම කොල්ල වගෙ ❤
පාර්ලිමේන්තුවේ කාලකණ්ණි ටික ඉවලා මේ මිනිස්සුන්ට රට හදන්න දීපියව් යකුනේ... රට රකින්න වින්ද දුක දන්න එකෙක් කවදාවත් රට කන්නේ නැහැ.... යෝධ බල වෙර දිරිය ලැබේවා සිංහයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඹවි සංජිව මල්ලි අපි හිස නමා ආචාර කරනවා අපේ රණවිරැවන්ට අපට මුලඅමතකනෑ.....❤ආදරෙයි..දෙදෙනාටම.....❤❤❤
ගමේ මනුස්සයෙක්. කියන්න මාරම සතුටු යි ❤️
Thank you
කලවානේ ලස්සන හිනාවක් තියෙන සුපිරි වැඩෙක්..❤️❤️🇱🇰🇱🇰
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
සන්ජීව අයියා ඔයා නැත්නම් මේවා මිනිස්සු දන්නෙවත් නෑ වීරයො නිකන්ම මැරිලා යනවා මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා අපේ වීරෝදාර රණවිරුවන්ට කරන ලොකුම ගෞරවයක් ඒක ❤️🇱🇰🙏
අඩේ රවින්ද්‍ර අයියා 😍❤️ අපේ ගමේ ❤️❤️ අයියා කෙනෙක් Army එකෙ හිටියා කිව්වට අදයි දන්නෙ ස්නයිපර් වරයෙක් කියලා ආදරෙයි...❤️රවී අයියේ ❤️❤️ සංජීව අයියලත් අපෙ ගමේ ඇවිල්ලා 🥺❤️ දන්නෙවත් නෑ 🥲💔
දකින හැමතැනකම වදින්න ඕන චරිත ❤ ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
Sniper ලගෙ තව විඩියෝ ඕන කියන වුන් ලයික් කරන්න 😢
අනිවා ඕනෙමයි
Ona
Ubata puluwanda
ඩැන්ඩි අයියා මම තමා සම්බන්ධ කරලා දුන්නේ වැඩ්ඩෙක් නිහතමානී
❤️🙏
Thanks for you මල්ලී
රණවිරු වා උනේ 2005 2015 විතරයි ...ඊට පස්සේ රට නන්නත්තාර කලා..❤❤.ජයවේවා සහොදරයා..❤❤❤
Ita passe ude avoth uba yanavada
අප පාසලේ වීර ආදි ශිශ්‍යයෙක් ❤
Thank you
Thank you සංජීව සර්
අපේ ගමේ කලවානේ sf ඩැන්ඩි
Kalawane koheda
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
මගේ ඉස්කෝලේ මගේ ගමේ අපේ එකෙක්..❤
Thank you
Sf ගැම්මක් කියන්න වචන නැ. ජයවේවා ඔබට ❤👍🇱🇰
Thank you 😊
මේක බලන්න පරක්කු උනා පාඩම් වැඩ නිසා ඉවරෞන ගමන් බැලුවෙ වැනසට දැන් ඇබ්බැහි වෙලා❤❤❤
බලන්න එක දවසක් පරක්ක උන . අදරෙයි ගෝඔඩක් . අපෙ රනවිරැවාන්ට . හැමදාමත් ❤️❤️ ❤❤❤❤❤.සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .❤❤❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
Thank you
සංජීව අයියේ commando මහකුමාර සර් එක්ක තව වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
යුද්දේ පෙන්න පෙන්න දේශපාලනය කරන ඕනැම කෙනෙකුට මාගේ බලවත් විරෝදය .
නම් අනවශ්‍ය ය්.
මේ ඉන්නේ නියම සෙබලු
මහින්ද යුද්ධය විකුනන් කනවා තාම
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤
ශ්‍රී ලාංකේය අභිමානය....අපේ යුධ හමුදා වීරයෝ....ආදරෙයි හැමදාම....අපිට හුස්ම ටික දෙන්න මේ අය කොච්චර කැප කිරීම් කලා...ඒ පින ජාති ජාතිත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
මම හිතනවා මේ රහස් ප්‍රසිද්ධ කරන එක හොද දෙයක් නොවෙයි කියලා ..
අදහනවා නම් අදහන්න ඕන මේ විරුවන්ව .. ❤
Niyamai සංජීව අයියා ❤❤
තව ගේන්න. කුතුහලය එක්ක බලන්න ආසයි. බුදු සරණයි හැමෝටම.❤
බුදු සරනයි අපෙ කොල්ලන්ට ආදරෙයි
හැමදාම ආදරෙයි වනැසට❤❤
🎉
විරැවානෙනි ඔබට දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ❤❤
Thank you
අද 1න්ම SF එකේ හයයි හතරේ රියල් වැඩ්ඩෙක් බැහැලා ඉන්නේ.💪💪💪
අපෙ රියල් යක්කු ආදරෙයි හැමදාම අපි ඔයාලා නිසා තමයි අපි අද නිදහසෙ ජිවත් වෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
වැනස TV ,උබල මට රණවිරු ගාය හදලා බන් ♥️ කැස්ත්‍රෝ ගේ කතාවෙන් පස්සේ තමයි මේකට ඇබ්බැහි වුණේ...🎉
රවීන්ද්‍ර අයියා..😍 ආඩම්බරයි ඔයා ගැන.❤️
අදත් සුපිරියක් තමයි ❤💪💪💪
කලවානේ අපිට ආඩම්බරයක් ඔයා💜️💜️💜️🌏🌏🌏
තෙරැවන් සරණයි නිදුක් නීරෝගි වේවා රට බේරාගත් රණවිරැවන්ට.ඔබටත් තෙරැවන් සරණයි සංජීව මහතාණෙනි.
godak watinawa me wge dewal. 🙏❤🙏ada me dewal godak ayata amathakai. api mehem jeewath wenne meyala hinda. budu saranai hama ranawiruwektama ❤🙏✨
මේකෙත් කතා පෙළක් තිබ්බොත් හොදයි සංජීව අයියා 👌😜❤ජයවේවා!
යන්ඩ තිබුණ නං ඒ කාලේ යුද්දෙට කියලා හිතෙන්නේ දැන්...
❤❤❤❤❤❤❤
ස්නයිපර් කිව්වොත් මට ආය දෙයක් නැ ❤වීරයෙක්
Thank u❤..lcm yana dawase cover up karapu SF team 2k gana wisthara kiyanna..e gollo dala awada?😢
රනවිරුවා.... රනවිරුවාමයි....❤❤❤❤...
සිංහලයෙක් හෙලා දකිනවා නම්.... ඒ කලවම් උන එවුන්... කිරිඅම්මලාගේ වැරදි.....
ඔබට දීර්ඝායු වීරයා!!!🙏
HAPPY NEW YEAR UNCLE
දීර්ඝ ආයුෂ ලැබෙිවා වනැසට සදා ජය
සුපිරි චරිතයක්. රවින්ද්‍ර අයියෙ❤
සුපිරි වැඩිඩෝ....ජයවේවා
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
තෙරුවන් සරණයි අපේ ගමේ කොල්ලෙක්
Excellent obata budusarani
ආදරෙයි ස්නයිපර්ඩැන්ඩි රනවිරුවානෙනි ආඩම්බරයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාර වටින චැනල් එකක් මේක ❤
දානකම් බලන් හිටියෙ.. ❤️
ස්නයිපර් පාවිච්චියේ තාක්ෂණික දේවල් ගොඩාක් දැනගත්තා
නිරෝගි සුව ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා
යකෙක්❤ආදරෙයි 😍
තෙරුවන් සරණයි
Sniper කෙනෙක් කියන්නේ ඉතින් තනිකර physics ......❤❤❤️
Weddo Thamai Ithin 😊😊❤.. Adarei ❤ Mechchara Kepa Kirim Karapu Rata.. Den Inna Horu Vinasa Karanawa 😢
සංජීව අයියා එන්න එන්න ස්මාර්ට් වෙනවා ඈ 😍❤️😘.... ඔබත් වීරයෙක්... ජාතික කර්තව්‍යයක් ඉටුකිරීම වෙනුවෙන් දවසක ඉතිහාසගතවෙන...
සදා ණයගැති විරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏🙏
මම මේ වැඩසටහන් ඔක්කොම බලනකෙනෙක් මහත්තයා ඔය කියපු කොටි නාපු තැනට ගුවන් ප්‍රහාරයක් හෝ කාලතුවක්කු ප්‍රහරයක් හෝ වෙනයම් පලාතක් විනාස වෙන දුරසිට ගහන ප්‍රහාරයක් ලබානොගත්තේ ඇයි මට මේක ප්‍රස්නයක් උත්තරයක් බලාපොරොත්තුවෙනවා ස්තුතියි ජයවේවා අපේ කොල්ලන්ට
අපේ රටේ දෙවියන් මේ ❤ 🙏
ආදරෙයි විරුවනි ඔබට
ආදරෙයි වනැස 🌹🌹🌹🌹🌹
සංජීව අයියා ඒ කේ ගෙ එකක් thawa දෙන්න .....
තෙරුවන් සරණයි ඔබතුමාට
බුදුසරණයි මචන් ආදරෙයි එකෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එ සර් නිසා අදටත් මම ජිවත් වෙනවා . එ වචන වල අවංක භාවය ....
මෙයාගෙන් තව වීඩියෝ එකක් ඕනි
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
උපන් බිමට නයනැති යුද්ධයේ සැබෑ විරයෝ ❤❤❤🙏🙏🙏
වැඩ්ඩෙක්...🙏🙏🙏👍
වෙලාව මදි..